very useful learning time. ඔබ තුමිය නම් ජාතික වස්තුවක්, සම්පතක්....මිනිසුන්ට මෙතරම් සෙවයක් කරන දක්ශ ගායිකාවක් නම් මම දෑකල නෑ...ඔබ තුමියට චිරන් ජයතු....happy & long healthy life to you and your team.
Oba thumiya lassana hadawathak athi sundara kantha rathnayak .... Oba ape ratata maha sampathak Obata digasiri.... THERUWANSARANAI....💕💕💕💕💕💕💕👍👍👍👍🙏🙏🙏🙏💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
Anoja akka video akakin hari dakke goda kalakin issara anoja akkage film balanna hari aasai akka mewa apita Nile denawata oyata pin deergausha jesupihitai aka within praathana karami
මේ දෙන දැනුම් දානයෙන් ඔබ තුමියට ආයුශ වර්න සැප බල නුවන ධනය සතුට නීරෝගී බව වර්ධනය වේවා වේවා
ඔච්චර කල් සින්දු කිව්වෙ හරියට දනගෙන නෙමෙයි.එත් දන් හරියටම කියන්න ඉගෙන ගත්තා ඔබතුමියගේ මේ වීඩියෝ වලින්.නොමිලේ මේ වගේ උගන්නනවට ඔබතුමිය ඇතුලු සියලුදෙනටම ගොඩාක් පින්....
අනෝජා අක්කි කොයිතරම් වටිනවාද මේ ව්‍යායාම විශේෂයෙන් අපේ රංගනයේ යෙදෙන සියලුම දෙනාට වගේම සංගීත අංශයේ සියලු දෙනාට බොහෝම වටිනවා...බොහෝම පිං අක්කි
Thank you Darling Nanga. ඔයා සහ ස්වර්නා අක්කා මේවා බලලා මාව හරියට දිරිමත් කරනවා . තනියම මේ දේවල් කරන්න ගොඩාක් අමාරුයි . එත් ඔබලා සහ ආදරණීය ප්‍රෙක්ෂයින් මට දෙන ආදරය සහ ශක්තිය මාව ඉදිරියට මාව ගෙනියනව . ගොඩාක් පින් . 🤗😘
@@anojaweerasinghe5764 අක්කි ඔයාගේ ශක්තිය ගොඩාක් ලොකුයි...ආදරෙයි අපිට මේ දෙන හැමදේකටම...
ua-cam.com/video/OT1zG_D8QFU/v-deo.html
Anoja miss Oyanam මිල කල නොහැකි wasthuwak❤❤
😊😊😊😊dxxx is😊xxccc fcdcrrccrczzzzzv v vvvv v. V. V v. V v v v v. V v v vv😊 @@anojaweerasinghe5764
ඔබටත් අනුග්‍රහය දක්වකපු සැමටත් ස්තුතියි !!
සාර්ථක වේවා ඔබගේ සියලුම කටයුතු !!
ගොඩාක් ස්තුති . 🤗😘
බුදුසරණයි ..ඔබ තුමියට
very useful learning time. ඔබ තුමිය නම් ජාතික වස්තුවක්, සම්පතක්....මිනිසුන්ට මෙතරම් සෙවයක් කරන දක්ශ ගායිකාවක් නම් මම දෑකල නෑ...ඔබ තුමියට චිරන් ජයතු....happy & long healthy life to you and your team.
Thank you so much for encouraging me. Please share. 🙏🙏🙏
Very true👍
ua-cam.com/video/OT1zG_D8QFU/v-deo.html
❤️
Oba thumiya aththatama sampathak thamai.nirlobiwa kiya dena me dewal koi tharam watinawada..mamath Uva palathe medam
ඔබතුමියට තව තවත් ධෛර්ය ශක්තිය නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා...!
බොහොම ස්තූතියි, voice එකේ ලොකු Development එකක් තියනව දැන් මගේ. කලින් මං බඩෙන් හුස්ම අරන් තියෙන්නෙ අනිත් පැත්තට. ස්තූතියි අනෝජා මහත්මිය
පිලුනු වීගෙන යන මේ සමාජයට ඔබ තුමිය කරන මේ සත්කාරයට මගේ හදපිරි ප්‍රණාමය . දීර්ඝායුෂ ලැබේවා ඔබට...
ඔබ තුමිය ඇතුලු සියලු දෙනා එක්ව කරන මේ මහගු මෙහෙවරට විශ්වයේ ආශිර්වාදය ලැබේවා....කරන කියන සියලුම දේ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා!! වැඩමුළුවකට සම්බන්ධ වෙන්න ඉතාම ආසාවෙන් ඉන්නවා..එතකන් මේ අභ්‍යාස නිරන්තරයෙන් පුහුණු වෙනවා.අනේක වාරයක් ස්තූති වන්ත වනවා..වචනයෙන් මිලකල නොහැකි ඔබතුමියගේ කැපවීමට අනේක වාරයක් ස්තූතියි..❤️
මා ඔබතුමියගේ කටහඬ පුහුණු වැඩමුළුවලට සම්බන්ධ වූ කෙනෙක්.කථනය පමණක් නෙවෙයි ගායනයත් අද මට පුළුවන් .එපමණක් නෙවෙයි ජීවිතෙත් කියලා දුන්නා.අදහන්නත් බැරි ලෙස ශුභවාදී ලෙස වෙනස් වූ මා අදටත් ඒ සියලු අභ්‍යාස කරනවා.ගෞරවනීය ගුරුතුමියනි මගේ ආයුෂත් රැගෙන ජීවත් වුව මැනවි.
ගොඩාක් පින්සිදු වේවා පුතේ . Ahanna සතුටුයි . 😘😍🤗
ඔබතුමියටත් අනුග්‍රහය දක්වපු අයටත් බොහොම පිං. දීර්ඝායුෂ ලැබේවා...🙏🙏
ඔබ තුමුය කතා කරනවා අහන් ඉන්නත් අසයි.ඔබ තුමියට බොහොම පින්.
ස්තුතියි මැඩම් ඊළඟ පාඩම එනකම් බලාගෙන ඉන්නවා
🤗😘
ua-cam.com/video/OT1zG_D8QFU/v-deo.html
ඔව් මේක පුජාවක්,ඔබ දෙන්නේ ධානයක් අපට මේක නිදානයක් ඔබට ස්තූතියි .ඔබ වැනි කෙනෙකකුගෙන් මේ වචන අසන්නට සැලසූ ආදරණීය විශ්වයට ස්තූතියි .
මට වයස 17යි..මම යූටියුබ් කරන්න ගත්තම තමයි මට තේරුණේ මගේ වොයිස් එක ගොඩක් දුර්වලයි කියලා මොකද මම සාමාන්‍යයෙන් කතා කරද්දී හොඳ වුනත්, ගොඩක් වචන මම හරියට ශබ්ද කරන්නෑ.. ඉතිං මේ වැඩ සටහනට ගොඩක් ස්තුතියි ❤
අනෝජා මහත්මියට තවතවත් ශක්තිය ලැබෙවා තෙරුවන් සරනයි
මටත් මගෙ voice එකේ ගොඩක් වැරදි තැන් නිවැරදි කර ගත්තා මැඩම් හින්දා.මගෙ හීනෙ dream star තරගයට preforme කරන්න.Thank you madam🛑
Congratulations
Voice clz karan neda miss
ගෙදර දී practice කරද්දී මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් මැඩම්. අමතක වෙලා තියන දේවලුත් ආයේ මතක් වෙනවා. බොහොම පිං මැඩම් හදවතින්ම මේ කරන සත්කාරෙට... 💞💞💞🙏🙏🙏
නිතරම practise කරන්න පුතේ . නිරෝගි වෙනවා . 😘🤗
අක්කෙ අපිට වොයිස් ට්‍රෙමොනො කරන්න කියලා දෙන්නකො ඒක අපිට ගොඩාක් වැදගත් වෙනවා ගායනය කරනකොට තමන්ගෙ කටහඩ තවත් ලස්සන කරගන්න
ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබතුමියටත් අනුග්‍රහය දක්වපු සැමටත්,ගොඩක් ස්තූතියි !ගොඩක් පින් !
ඔබතුමියටත් අනුග්‍රහය දක්වපු සැමටත් ගොඩාක් පින් ❤️❤️❤️
ගොඩාක් පිං ආදරණීය අනෝජා ගුරුමෑණියනි...ඔබතුමියට දීර්ගායුශ ලැබේවා...🙏🙏
සත්තකින්ම මෙය නම්
පූජවක් එහි උපහාරයක් සේ ඔබ තුමියට මෙවැනි කර්තව්‍ය ඉදිරියේදී කරන්නට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.. ❤👌👍
නිහතමානි ඔබට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඔබ තුමියගෙ කටහඬ භාවනාවක් වගේ
මුණ දිහා බලාගෙන ඉන්න ආසයි
හඩ ගැන පැහැදිලිව කියා දෙනව ඔබ තුමියට බොහොම ස්තුතියි ❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
මම හාමුදුරු නමක් . අපි හුගක් වෙලාවට ගොඩක් කතා කරන්න දේසන පවත්වන්න වෙනව. ඒ වගේම ගුරුවරයෙක් වසයෙනුත් වැඩ කරනකොට වැදගත්. මොකද අපිට මේවා පන්තියකට ගිහින් ඉගෙන ගන්නත් බැරි නිසා. ඔබතුමියට පින්. සුමන හිමි
බලන් ඉන්න ආසයි... මොනතරම් ඇය දක්ශ් ද..ඔබට බොහෝ පින් ❤ නිරොගි සුවය
ඉතාම වටිනවා අනෝජා මිස් දීර්ඝායු වෙිවා
ඔබතුමියට තව තවත් ධෛර්ය ශක්තිය නිදුක් නීරෝගි සුවය සේම දීර්ඝායුෂ ලැබේවා...! ❤️
ඔබතුමියට අනේක වාරයක් පිං මේ දැනුවත් කිරීමට.අනුග්‍රහය දක්වන සියලු දෙනාටත් මෙය දානමය කටයුත්තක්ම වේවා පින්
ඔයා ගේ කථිකත්වය අනර්ඝයි,හඩ විතරක් නෙමෙයි ❤️❤️👌👌
ඔබතුමියට ගොඩක් පින් මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවට.මමත් ආසාවෙන් අහගෙන ඉන්නවාඔබතුමියට තෙරුවන් සරණයි .❤🙏
ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් දිවියක් ප්‍රාර්ථනා කරනවා..❤️
අනුග්‍රහය දක්වපු සැම ස්තුති
වැදගත්...ගුණදායී වැඩමුලුවක්... අනෝජ අක්කී......ජාතිය රටට මහඟු සම්පත් ඔයාවගෙ අය...නිර්න්තරයෙන්ම ඔයත් එක්ක ඉන්නවා...ඔයාට දිඝාසිරි...තෙරුවන් බලෙන් ප්‍රාර්ථනා කරන්නම්
ඉතාම වැදගත් වැඩක්.
ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා!❤🙏
ඔබතුමිය අපේ රටට ජාතික සම්පතක්.. අධ්‍යාපනයත් මුදල් වලට විකුණන මිනිසුන් අතරේ ඔබතුමිය මේ අපිට දෙන දානයට ඔබතුමියට ගොඩක් පිං..හැමදාමත් කරදර බාධක නොමැතිව සතුටින්, නීරෝගීව ජීවත් වීමට ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...🙏
සත්තයි මේක පූජාවක්ම තමයි මමත් අත ගැසුවා. අනෝජා මිස් ඇතුලු සියලුම දෙනාට බොහොම පින්
බෙහෙවින්ම අගය කරනවා ඔබ තුමියගෙ කැප වීම... ස්තුතියි.
😍😘
_ඉතාම ශ්‍රේෂ්ඨ කාන්තාවක් !_ _ඔබ තුමියට නිදුකින් පැහැපත්ව චිරාත් කාලයක් ජීවත් වෙන්නට ඉත සිතින්ම පතමි._
හුස්ම ප්‍රශ්න ගොඩක් තිබුනා සිතූතියි අනෝජා මැඩම්🙏
අප මේ විදියට දැනුවත් කලාට දැනුමක් ලබා දුන්නට ඔබතුමියට බොහෝම බොහෝ වාරයක් ස්තුතියි
Anoja akke oyanam niyama manushya diriya kathak..oyage wadasatahana mama pramada vee hoo ahanna labeemath loku pinak mama karala thiyenawa..theruwan saranai akke oyata...
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බොහොම පින් madam තව තවත් මේ වගේ programs කරන්නත් තව තවත් එවැනි දේවල් පිළිබඳව අපිව දැනුවත් කරන්න ඔබතුමියටත් ඔබතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් බෙහෙවින්ම
ස්තූතිවන්ත වෙමි.
තෙරුවන් සරණයි.
මේ කතාව කියන්නම ඕනෙ මැඩම්ට.මම රනවිරු ස්ටාර් පලවන වටයෙන් තේරිල යුද හමුදාවෙන් මාව යොමු කරේ අනොජා මැඩම් ගාවට.මට මතක විදියට 2010.ඒත් මට ඉදිරි තරග වලට යන්න සහ මැඩම්ගෙ කටහඩ පුහුණු පාටමාලාවට සහබාගී වෙන්න බැරි උනා කරදරයක් වෙලා.උත්සහය තාම අත හැරලා නැහැ මැඩම් covid90 ඉවර උන ගමන්ම එනව මැඩම් ගාවට.බුදු සර්ණයි මැඩම්🙏🙏🙏
Obathumiyta wagema අනුග්‍රහය dun සියලු dhenatamath godak pin සුවපත් දිවියක් ලැබේවා අහම්බෙන් me video dakinna selessuwata ස්තුතියි ජේසුනි ජේසු පිහිටයි ඔබතුමියට❤❤❤
අනේ ගොඩක් වටිනවා.....ඔබතුමියට දීර්ගායු ලැබේවා..!!! හැමදෙනාටම පින් අයිති වේවා .....!!!
එදා වගේමයි ඔය ලස්සන හිනාව...දීර්ඝායුෂ ලැබේවා ...ස්වර තන්තු ඉදිමී ඇති කෙනෙකුට කරන්න පුලුවන් අභ්‍යාසයක් කියන්න.සංගීත ටීචර් කෙනෙක්...ට....බොහොම පිං
Relax වෙනකම් කතා නොකර ඉන්න. Steam inhale කරන එක හොදයි . ENT Doctor කෙනෙකුට පෙන්වන්න . Voice rest කිරිම ගොඩාක් වැදගත් .
@@anojaweerasinghe5764 හොඳයි ....බොහොම පිං...❤️❤️❤️
Oba thumiya lassana hadawathak athi sundara kantha rathnayak ....
Oba ape ratata maha sampathak
Obata digasiri....
THERUWANSARANAI....💕💕💕💕💕💕💕👍👍👍👍🙏🙏🙏🙏💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
ඔබතුමියට ගොඩාක් ස්තූතියි ♥️♥️♥️♥️
ඔබ තුමියට බොහෝ පින් මේ කරන සේවයට.
බොහොම ස්තුතියි,
ඉතාම වැදගත් වැඩසටහනක්
ස්තුතියි ඔබට ❤ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් කිරිමට ඔබට ශක්තිය ධහිරිය ලැබෙවායි ප්‍රර්ථනා කරනවා
ඔබ තුමිය මෙ කරන්නෙ සමාජ සත්කාරයක්.ඔබට ගොඩාක් ස්තුති.තව තවත් ශක්තිය ,සුවය ලැබේවා.ජෙසු පිහිටයි ඔබ තුමියට.
ඔබතුමි බොක්කෙන්ම කියලා දෙනවා බොහෝම පින්
අනේ ඔබට බුදුසරණයි වැදගත්ත පාඩම් ටික 🙏🙏😘
Meka sarthakai, thank you so much miss
බොහොම ස්තූතියි ඔබතුමියට..
බොහොම පිං..
මේ විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා!
තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏🙏
ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහනක්...ඔබතුමියට බොහොම ස්තූතියි..
Godaak pin saraswathi maniyange asirwadaya labeewa
අනෝජා අක්කා ගැන හැරීම ආඩම්බරයි බුදු සරණයි
ඔබට දීර්ඝායු වෙවා.
අනෝජ අක්ක ඔයාට දිර්ඝායු වෙිවා තෙරුවන් සරණයි
ගොඩක් ආසාවෙන් බලන්නේ ❤️ ගොඩක් 🙏
ගොඩාක් ස්තුතියි ගොඩාක් ගොඩක් වැදගත් වැදගත් වැදගත්වැඩසටහනක් මේක ඔයාට ගොඩක් අපි නොදන්න දේවල් කියලා දුන්නට දෙනවට
aniwaryen godaaaak wadagath oba thumiyata godaaaak sthuthi🙏🏻🙏🏻🙏🏻🙏🏻🎤🎤🎧🎧
රංගනයට නවකයින්ට ඉතා වටිනා වැඩසටහනක්
ගොඩක් ස්තුතියි ඔබ තුමියට 🙏🙏
ගොඩක් වටින පාඩමක් මිස් මේක.මිස්ට ගොඩක් ස්තූතී අපි වෙනුවෙන් මේ කරණ දේවල් වලට.ගොඩක් පිං මිස් ❤🥰🙂
Thank you madam , ගොඩක් උදව් unnaa mee lecture එක mata. ඔයාට ගොඩක් pin
Obathumiyata ස්තුති ස්තුති ස්තුති thank you universe ❤❤❤thank you 😮😮😮
Theruwan sarani akka obathumiyata niduk nirkgi chirajeewanayama labewa bohode igana gaththa
ඔබතුමියටත් අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටත් බොහොම ස්තූතියි ...! 🙏🙏🙏
ඇත්තටම ඔබතුමිය ජාතික සම්පතක් ....👍 නිදුක් නිරෝගී සුවපත සපිරි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...!🙏❤️
අපි වගේ අළුත් පරම්පරාවට, ඔබ ලබාදෙන මේ වටිනා ත්‍යාගය මිල කල නොහැකි අගනා ආයෝජනයක් ...💖💖💖
හරි වැදගත් වෙනවා මට නොදන්න දේවල් ගොඩාක් දැනගන්න පුළුවන් ස්තුති යි
අනොජා අක්කාටත් උදව් කරන අයටත් නිරෝගි බව සතුට සැපත බොහෝ ලැබේවා .🙏❤
😍❤Pl share. මෙය හැමෝටම prayojanawath.
තෙරුවන් සරණයි අනෝජා මැඩම්. ආයුබොහෝ වේවා.
Harima watinawa miss obata theruwan saranai
Ane drem star yanna meka godak ශක්තියක් වෙවි මට මෙය thanks ❤
ඔබ රඟපෑ සිනමාපට ගොඩක් නරඹා තිබෙනවා කටහඬ පුහුණු වැඩසටහන් නම් විශිෂ්ටයි ඔබ තුමියට දීඝායු...!
ගායන හැකියාවක් වැඩිදියුණු කරගන්නට ඔබතුමියට පින් මෙවැනි දෙවල් කියලා දෙනවට.
atthatama me loku dayadayak..godak watinawa ...akke
ස්තූතියි ඡේසූ පිහිටයි ! ඔබ තූමියට
Thenks you miss..🙏🙏budu saranai
Godak sthuthi obathumiya ethulu siyalu denatama. Hugaak watina videowak. Mama obathumiyage hema video ekkma ida lebuna welawata balanawa.
Ayusha Boho wewa.
Budusarnai. 🙏🙏🙏💐💐💐😘🤗
Mage puthage wayasa aurudu 6i. Eyata purudu karanna thamai man obathumiyage vedio balanne. Thank you very much. medam..❤
Ammooo godaaak pin obata
ගොඩක් පින් ඔබ තුමියට සහා ඒ චැනල් එක කරන සහෝ ට 🙏🙏🙏
Thanks .oba thumiyata.godak dewala iganagaththa
Thank you miss. Would love to see you in person.
Anoja akka video akakin hari dakke goda kalakin issara anoja akkage film balanna hari aasai akka mewa apita Nile denawata oyata pin deergausha jesupihitai aka within praathana karami
❤️❤️❤️❤️❤️❤️ apitanm wedagath👍👍👍💪💪💪🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සත්තකින්ම අමිල උපදේශනයක්.සෑම තරාතිරමක කෙනෙකුටම ඉතා වැදගත් .ඔබට බොහෝ පින්
Thanks anoja ❤❤❤❤❤
Godak pin obatumiyata.dirgayusha prartana karanawa.budu saranai
සැමටත් ස්තුතියි !!
ඉතාමත්ම අලංකාරයි..වැදගත් වැඩසටහනක්...🙏
අනේ ගොඩාක් ස්තුති . 🙏🙏🙏
Great teachings from you. Thank you!
බුදුසරණයි මෙ ස්
Thank you madam for teaching.
හරිම වටිනවා ❤