Mge akkki pana.. Adath video eka lasssni....akkiyo deyak keynmm oya nithra nithra wathura unu krana hiter ekenda? light bila adu kragannn onimm gas ekan wathura unu kragannn....oyta e nisa kewwa...bs
Akka oyata man lesi widihak kiyannada uyanakota mama mehemai karanne.ala elawalu wage dewal thambaganna oni nam oya bath eka thiyaddima rice cooker eke steam kalle e tika dala thiyanna.bath eka ideddi thambaganna oni dewaluth thambenwa 😍
Dr oyla ude eli wenakanma pirith dala tyenawada radio ek.? Adath video ek harima lassanai. Godaak ra wnkn aherala ina epa dr. Oyla asanepa wei. Ra 11weddiwath weda tika iwara karagena nidagna try krna blna.. Budu sarsnai oylata❤
ඔයා නම් හරිම හොද අම්ම කෙනෙක් හරිම හොද බිරිදක්..මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුටම ලැබෙන්න ඕනී ඔයා වගේ ලස්සන නිහතමානී චාම් හොද ගතිගුණ තියෙන කාන්තාවක්❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ මේ අවංක අගය කිරිමට..ඇත්තටම මට ලොකු සතුටක් දැනුනා පැටියෝ...තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Hariiiiiiiiina lassna video ekak.. Ada tama akki welawak labune balanna.. Harima lassnai akki video eka....... Parisamata sathutin hamdama me wage inna.. Ane sudu doni ge huratal wada hariima shoook.... ❤❤❤❤❤ Budusaranaiiiii akki hamotama.... Teruwan saranai.... ❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...කමක් නෑ මගේ පැටියෝ ඔයාට වෙලාව තියෙන වෙලාවක බලන්න...කොයිම වෙලාවකවත් ඔයාගේ වැඩ පාඩු කරන් මගේ වීඩියෝ බලන්න එපා පැටියෝ...මගේ චූටි පැටියට ඔයා ගොඩක් ආදරෙයි...ඒකට ගොඩක් පින් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
මන් අද තමයි ඔයාගෙ වීඩියෝ දැක්කේ.හරිම ලස්සනයි ආසාවෙන් වීඩියෝ එක ඉවර වෙනකම් ම බැලුවා ❤️❤️❤️
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Adarei nangi.. harima lassanai. Oyala daane dunne nadda nangi. Teruwan saranai manika. Tama balana gaman❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...දානේ පූජා කරා අක්කේ...හැම මාසෙම 22 නේ තියෙන්නේ...ඉතින් ගිය සෙනසුරාදා දානේ පන්සලට පූජා කරා අක්කේ..තෙරුවන් සරණයි අක්කේ...ආදරෙයි ගොඩක් මාත්💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Adath video eka harima lassanai mage nangaa..mama aasaawen beluwa..oyaage chuti du dakiddi mage donigeth chuti kaale mathak unaa..harima aadaraniya kenek oyaa..e bawa oyaage wachanen witharak newei..kriyaawenuth penwa...oyaage e aadaraniya bawata man godaak aadarei mage nanga..hemadaama sathutin parissamin inna..eshakthiya waasanaawa oyaata hemadaama lebenna ooni..budu saranai mage nangata..pale hemotamath..
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...හැමදාම කියනවා වගේ අදත් මට මේ දුන්නු අවංක ආදරේට අක්කේ...ඒකට මම ගොඩක් ණයගැති අක්කේ...මගේ බබාටත් අක්කා ආදරේ කරන එකටත් මට ගොඩක් සතුටුයි අක්කේ...ඉතින් මාත් ප්‍රාර්ථනා කරනවා අක්කටයි අක්කගේ චූටි බබාටයි පවුලේ හැමෝටමයි සතුටින් ඉන්න ලැබේවා කියලා...හැමෝටම තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Oyaga vidiyo akka ana kam balan enna akkiyo ..man harimaa asai oyag vidiyo balanna.attamai .oyala tundana tama budu saranai oyalata godak adarai.❤❤❤
අනේ එහෙමද මගේ පැටියෝ....ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට මට මේ දෙන අවංක ආදරේට...සතුටින් ඉන්න මගේ පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න චුංට් මැනිකට ආදරෙයි බුදු සරණයි ❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Man maga jivita godak dawal. Wanas una oyaga vidiyo .balala.godaka adupadu hada gatta ....akka...b.s ❤❤
අනේ එහෙමද මගේ පැටියෝ...ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඒ වගේම මට ගොඩක් සතුටුයි පැටියෝ...නිහතමානිව ගොඩක් සතුටු වුනා අද මම මේ කමෙන්ට් එක බලලා පැටියෝ...හැමදාමත් ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අදත් video එක ගොඩක් ලස්සනයි අක්කී..අක්කේ,ඔයා නස් නාරං පැලයක් හිටවා ගන්න..ඒ නාරං ඉස්ම සම්බෝල වලට දැම්මාම ගොඩක් රසයි..පුංචි ගෙඩි එන්නේ..ඉදුනාම කහපාටයි..බට් ගස් ඇති පැල තවාන් වල ගන්න..නැත්නම් නාරං ගෙඩියක් හොයාගෙන, ඇට තවන් කරලත් හිටවන්න පුලුවන්..අක්කි ගෙදර පුංචි ඉඩක ලස්සනට පුලුවන් හැමදේම වවා ගන්න අසා කෙනෙක් නිසා කිව්වේ..සතුටින් පරිස්සමින් ඉන්න අක්කි..බුදු සරණයි..💐💐💐
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔව් මගේ පැටියෝ ඔයාට ගොඩක් පින් ඒ හොද අදහස මට දුන්නට...නාරං පැළයක් ගොඩක් වටිනවා නේද පැටියෝ...හරි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඇත්‍තටම ඔයා ගොඩාක් හොඳ හිතක් තියෙන කෙනෙක් .ගොඩාක් ලස්සනයි video එක .අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නවා dear.♥️♥️♥️🌸🌸🌸🎊️🎊️🎊️💑💑💑ආදරෙ ඉතින් ගොඩාක් .
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ ආදරේට ගොඩක් පින්...මට ඇත්තටම ගොඩක් සතුටුයි පැටියෝ ඒ වචන ටිකට...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤❤❤❤adarei .හැමදාම සතුටින් ඉන්න .ලස්සන වීඩියෝ එකක්
ඔයා ඔය වැඩ ටික ඉවර කරන වෙලාවට අපි නම් හොඳට ගොරව ගොරව දොයි ඔයාට හැමදාමත් ආදරේයි නංගී ඔයාලාට තෙරුවන් සරණයි ❤
අනේ එහෙමද මගේ අක්කේ...ආදරෙයි ගොඩක් අක්කේ.....තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Namobuddaya🙏🙏akki lagakadi idalabalanna gatte akkige video lashshanai piliwelai😊😊teruwan saranai akki🙏🙏🙏
නමෝ බුද්ධාය....අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි පැටියෝ ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Lassanai patiyo video eka oya hari ahinsakai nanghi oyata twruvan saeani
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ....ඒ වචනෙට ගොඩක් පින්...තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Oyage videos super Shok. nangio. Loku lunu gediyak ehama kapala frig eke thiyala balance unoth. Nawatha uyanda ehema paeicchiyata gannawada?
ගොඩක් ස්තුතියි මගේ අක්කේ මේ අගය කිරීමට...අක්කේ ඉස්සර නම් මම ලූණූ කෑල්ලක් කපලා ඉතුරු වුනොත් ෆ්‍රිජ් එකේ තියන් නෑ...ඒකත් ඒ වෙලාවෙම ගන්නවා...හැබැයි දැන් නම් එහෙම ඉතුරු වුනොත් මම අර ප්ලාස්ටික් මාජරින් පෙට්ටියට දානවා අක්කේ...එහෙම නැත්තම් අර රතු වට්ටියේ තමයි තියන්නේ...ඒත් නිකන් ලූණූ එහෙම තියන්න් හොද නෑ කියනවා අක්කේ ලූණූ වල සයනයිට් හැදෙනවලු..අන්න ඒ නිසාමයි ඉස්සර මම තිබ්බේ නැත්තේ...ඒත් දැන් අර විදියට තමයි තියාගන්නේ අක්කේ...කොහොමත් අක්කේ වහලා තියන්න.එතකොට බය වෙන්න දෙයක් නෑ...තෙරුවන් සරණයි මගේ අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
lassanai nangi video eka.theruwan saranai
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....අක්කටත් තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හරිම ලස්සන wadagath හිත niwana Video 1k අක්කි. Akkatath pawle සැමටත් තෙරුවන් සරණයි!දෙව් පිහිටයි!🙏🏼❤🌹
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Oya harima wasanawantai akke,oyage videos dakiddit hita nimenawa,oyage husband harima hodai,oya godak pin karala tiyenawa ehema kenek labanna,bs hamadama satutin inna labenna oni oyalata
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔව් පැටියෝ ඇත්තටම මම බොරුවට කියනවා නෙමෙයි..ඇත්තටම මගේ හස්බන්ඩ් ගොඩක් හොද ගුණ ගරුක ගොඩක් මට ආදරය කරන කෙනෙක්...එදත් එහෙමයි..අදත් එහෙමයි...මාත් මගේ හස්බන්ඩ් ට ගොඩක් ආදරෙයි මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Harima lassanai Godak oyage videos ❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Nangi oya hemadama vedio danna.oyage vedio beluwama mawa motivate wenawa
අනේ ඒ වචන ටිකට ගොඩක් පින් මගේ අක්කේ....ගොඩක් ස්තුතියි මගේ අක්කට...මම උත්සහ කරන්නම් මගේ අක්කේ...හොදේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budusarani akke hemadama sathutin inda budusarani ❤❤❤❤
මගේ පැටියෝ ඔයත් සතුටින් ඉන්න...තෙරුවන් සරණයි පැටියෝ ඔයාටත්💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akki oyaga wagama magath inne thaththa Wetherae.mamath maga thaththata godak adare.oyata budu saranai
ඔයාගේ ආදරණීය තාත්තට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබෙන්න කියලාත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
කෑම ටික දැක්කහමනම් කටට කෙලත් ඉනුව ,😁🤤 රස පාටයි ,ලස්සන vlog එකක් ,තෙරුවන් සරනයි ❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...අනේ හැබැයි ඉතින් පරිප්පු එක නම් බෙරි වුනා..මොකද මට පොල්කිරි දාන්න පරක්කු වුනානේ පැටියෝ...අනිත් ටික නම් රසයි තමයි...තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
වෙනදා වගේම අක්කේ විඩීයෝ එක වැදගත් අක්කි හැමදාම මෙ වගේ වැදගත් විඩීයෝ කරන්න
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඔබටත් jayama වේවා ,තෙරුවන් සරණයි
ඔයාටත් එසේම වේවා මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අදත් විඩියො එක බැලුවා නංගී,වෙනදා වගෙම ගොඩක් ලස්සනයි,තෙරුවන් සරනයි නංගී ඔයාට වගෙම පවුලේ සියලු දෙනාටම❤❤❤
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කටත් පවුලේ හැමෝටමත් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Godak mahansi wenna epa nidi maranna epa nangi sathutin parissamen inna budu saranai lassanai vidio eka godak
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...හරි අක්කේ මම උත්සහ කරන්නම්...මම ගොඩක් සතුටින් අක්කේ ජීවත් වෙන්නේ...මේවා මට කරදරයක් නෙමෙයි අක්කේ....තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Mge akkki pana..
Adath video eka lasssni....akkiyo deyak keynmm oya nithra nithra wathura unu krana hiter ekenda? light bila adu kragannn onimm gas ekan wathura unu kragannn....oyta e nisa kewwa...bs
ගොඩක් ආදරෙයි මගේ පැටියෝ...ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔව් පැටියෝ මම ඒ electric kettle එකෙන් තමයි වතුර උණු කරන්නේ පැටියෝ...ඔයා එව් ගැන කිව්ව එකට ගොඩක් ස්තුතියි පැටියෝ...ගෑස් එකේ ලාභයි නේද පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akkkki hri hodai akkiyoo...godak dewal ganna thynwa akkige life ekan
අනේ මං ගැන ඒ විදියට හිතන එකටත් ගොඩක් පින් වගේම ගොඩක් ස්තුතියි පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Oya wage akki kenk labann ayya godak wasanawanthai...giya athmaya krapu pin nisa thma akki me wedehta labila thynnn bs parissmen ennn akki pana
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Lasssanai video eka budusaranai menika
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අක්කිගෙ වීඩීයෝ එක අදත් හරිම ලස්සනයි..දාපු ගමන්ම බැලුවා..
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Hi kohmada oyai mamai 92 mama oyage video balanawa math asa hithuna you tube ekak hadanna hadala thiyenna videos danna ona budusarani oyalata❤
ua-cam.com/users/shorts26nvTETdmc8?feature=share
අනේ එහෙමද...ගොඩක් සතුටුයි ඒකට...ඉතින් ඉක්මනින්ම වීඩියෝ දාන්න...දාලා මටත් කියන්න හොදේ...දැන ගන්න මොනා හරි පොඩි දෙයක් හරි තිබ්බොත් කියන්න හොදේ ..මම දන්න දෙයක් නම් කියන්නම්...ඉතින් මම හදවතින්ම සුභ පතනවා ඔයාට ඔයාගේ යූටියුබ් චැනල් එක දිනෙන් දින සාර්ථක වෙන්න කියලා....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika thanks ane
💕💕💕💕💕💕💕💕💕💕
හොද වෙලාවට ලින්ක් එක එව්වේ...💕💕💕💕💕💕💕💕💕💕💕
Akka oyata man lesi widihak kiyannada uyanakota mama mehemai karanne.ala elawalu wage dewal thambaganna oni nam oya bath eka thiyaddima rice cooker eke steam kalle e tika dala thiyanna.bath eka ideddi thambaganna oni dewaluth thambenwa 😍
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඒක නම් මට ගොඩක් වටිනවා පැටියෝ...ආයේ එහෙම කරන්න ඕන...එතකොට ගොඩක් වෙලාවත් ඉතුරු වෙනවා නේද පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Adath lassanai video eka...hemadama wge godaak adarei akkilata..❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මාත් ආදරෙයි පැටියෝ ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අදත් video eka ලස්සනයි නංගී ...❤❤❤
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤ nangi vedio eka harima ලස්සනයි ...anee grocery shopping vedio ekakuth karandakoo ....
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...හරි අක්කේ ඉක්මනින්ම කරන්නම්...තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
තමන්ට පුලුවන් විදිහට හැමදේම් ඇරේන්ජ් කරගෙන හරි ලස්සනයි 💓
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
namo buddhya .paya 8ka nindak nadda oyalata .oya asanipayan nada inna.parissamin .❤️❤️❤️
නමෝ බුද්ධාය මගේ පැටියෝ...පැය අටක් නිදා ගෙනම නෑ පැටියෝ..ඔව් ඒක ඇත්ත පැටියෝ මම උත්සහ කරන්නම්..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Nangi baba bath kannaththe biscuit nisa wenna athi .kamata pera biscuit denna epa💐
ඔව් ඒක ඇත්ත අක්කේ...ඒ වුනාට මගේ බබා නිතරම බිස්කට් කන කෙනෙක් නෙමෙයි අක්කේ...ඔය එදා කෑවේ...ඒ ගැන මතක් කරාට ගොඩක් ස්තුතියි මගේ අක්කේ....තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අහම්බෙන් ඔයාගෙ මේ විඩ්යෝ එක දැක්කෙ👍👍👍❤️
අනේ ඒකට ගොඩක් සතුටුයි මට පැටියෝ ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ada වීඩියෝ akath hari ලස්සනයි නංගී
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Adat vedio eka hari lassanai akke❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika oyatat තෙරැවන් සරණයි අක්කි ❤️❤️❤️❤️
ආදරෙයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕
Dr oyla ude eli wenakanma pirith dala tyenawada radio ek.? Adath video ek harima lassanai. Godaak ra wnkn aherala ina epa dr. Oyla asanepa wei. Ra 11weddiwath weda tika iwara karagena nidagna try krna blna.. Budu sarsnai oylata❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට..ඔව් පැටියෝ උදේ එලිවෙනකල්ම පිරිත් දාලා තියෙනවා පැටියෝ...හරි පැටියෝ ගොඩක් ස්තුතියි ඔයාට...මම උත්සහ කරන්නම්.තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හරිම ලස්සනයි video eka Nanga❤😊
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ.....තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Q & A video ekak gennako
හරි මගේ පැටියෝ....මම කරන්නම් ලගදිම....ඔයාගේ අදහසට ගොඩක් ස්තුතියි පැටියෝ හොදේ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Harema lassanae.apeth ohoma wada karanna egena ganna one.appa.b.s
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ගොඩක් සතුටුයි පැටියෝ ඒ වචන වලට...තෙරුවන් සරණයි ඔයාට පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Hi, adath vedio eka lassanai ❤️❤️
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika oyge vedios balanna addict wela inne.. 😄😄 oytath theruwan saranai... 🙏
අනේ මේ වචන වලට ගොඩක් ස්තුතියි පැටියෝ...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
නමෝ බුද්ධාය, මගේම දුව ❤❤❤
නමෝ බුද්ධාය....මගේ අම්මටත් තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Adath godak asawen vedio eka baluwa akke...
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ලස්සනයි ❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Wathura berenna thiyena kola pata rack ekata mokakda kiyna nama
මම හිතන්නේ water drainer rack කියලා පැටියෝ ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akke oya oyage family aka venuven loku kapakirimak mahasiyak venava .oyala hodata hariyanna oni akke.♥️♥️♥️ Akke hamadama duvath NIDA ganne pandara 1.00 venavada
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාටත් ඒක ඒ විදියටම ලැබෙන්න ඕන පැටියෝ ...ඔව් පැටියෝ බබාත් නිදා ගනිද්දි ඒ වෙලාව වෙනවා සාමාන්‍යයෙන්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Hamadama waga සම්බෝල kanawa nada nangi❤❤❤❤
ඔව් අක්කේ අපි සම්බෝල ගොඩක් කනවා...හැබැයි ඒක අගුණ නෑ කියලා අර වන්නකු මෙතඩ් එක කරන ඩොක්ටර් වන්නකු කිව්වා නේද අක්කේ...සම්බෝල ගොඩක් කෑම එකට එකතු කර ගත්තම බරත් අඩු වෙනවලු අක්කේ...ඒත් එහෙම හිතලා නම් නෙමේ අපි කන්නේ...හස්බන්ඩ් ට ඕනලුනේ...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
වීඩියෝ aka ලස්සනයි
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අක්කි මම අදයි ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ.. අනේ හරිම ශෝයි..චූටි දූගේ වයස කීයද අක්කි..බුදුසරණයි
අනේ එහෙමද පැටියෝ...ගොඩක් ස්තුතියි පැටියෝ ඔයාට ...බබාට අවුරුදු දෙකයි පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akki wenda wagema video eka godak lassanai ,akki ta weda wedi thama baba ekka ,eth kohomahari redi madina weda ,e wage kalin karanna balanna,godak ree wenkam nidi maranna epa ,mokada pahu wenakota godak nidi marana nisa අසනීප wenna puluwan akki ,ayeth lassana video enna ,punchi pawula ta තෙරුවන් සරණයි akki
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔව් මගේ පැටියෝ ඔයා කියන එක හරි..මම උත්සහ කරන්නම් පැටියෝ...ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයිත් තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
තෙරුවන්සරනයි අක්කි
තෙරුවන් සරණයි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක් 💕💕💕💕💕💕💕💕💕💕💕
තෙරුවන් සරණයි 🌻
තෙරුවන් සරණයි පැටියෝ ඔයාටත්💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
පලවෙනි කමෙන්ට් එක මගෙන්
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Babath ochchara re wenakam eherala innawada...kalin nida ganne nedda baba
බබා දවල්ටත් නිදියන නිසා එයාට නිදිමතක් එන්නේ නෑ ඒකයි පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akke baba rata formula bonawada
අනේ නෑ පැටියෝ බබා ෆෝමියුලා මොකුත් බොන්නේ නෑ තාම...මගේ කිරි විතරයි පැටියෝ බොන්නේ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akke babage bara ahema kohomada thiyenne
බර ගානට තියෙනවා පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika mage babage bara hama masema 150gk withara wadi wenwa. Ath me mase 500g k adu una akke.
පැටියෝ සමහර වෙලාවට එහෙම වෙනවා...මගේ බබාටත් මේ මාසේ ඔහොම වුනා...ඒක සාමාන්‍යයි පැටියෝ...ඒත් දිගටම අඩු වෙනවා නම් ඩොක්ටර් ට පෙන්නන්න...කොහොමත් බබාලගේ ක්‍රියාකාරකම් වැඩි නම් බරත් අඩු වෙන එක සාමාන්‍ය යි කියලයි ඩොක්ටර් කිව්වේ පැටියෝ....පෝශ්‍යදායක දේවල් හොදට කන්න දෙන්න පැටියෝ....බබා ක්‍රියාශීලී නම් බය වෙන්න එපා පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika theruwan saranai akke. Oyta godak pin mehema dewal kiyla denwata.
හරි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Lassanai.all the best❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අක්කි.අයියගෙ ජොබ් එක මොකක්ද
හස්බන්ඩ් වෘත්තියෙන් chartered accountant කෙනෙක් පැටියෝ...ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරන්නේ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Lassanai akke video 1k 🙂
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ......තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Vidio eka lasdanai❤️👍👍
ගොඩක් ස්තුතියි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හරිම ලස්සනයි වීඩීයෝ එක..අක්කිලා හැමදාම නිදියන්න පරක්කු වෙනවද?උදෙ ඇහැරෙන්නේ කීයට විතරද
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔව් පැටියෝ නිදියන කොට පාන්දර එක විතර වෙනවා පැටියෝ...උදේ හයට ඇහැරෙන්න ඕනනේ පැටියෝ හස්බන්ඩ් ට වැඩට යන්න උයන්න...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Godak asawen akkage video balanne bs❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....මේ ආදරේට ගොඩක් පින් පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඇඹුල් තියල් මාලු කොහොමද එකතු කරන්නේ. ඒ කිව්වේ හොදලා එහෙමද ? මටත් හදන්න ආස හිතුනා.
ඔව් මම සෝදලා ගත්තේ...මොකද ගම්මිරිස් ගොරකා ලුණු දාලනේ ඇඹුල්තියල් දාන්නේ...මම ඊට කලින් දවසේ රෑ තලපත් මාලු වලින් තමයි ඇඹුල්තියල් එක දැම්මේ..ඒ මාලු කෑලි තුන සෝදලා කුඩු කරලා තමයි එකතු කරේ...ඒකේත් රසක් තියෙනවා...මොකද මට එදා සැමන් තිබුනේ නැති නිසා...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🌾💕
Hoda bo palayak aduraganna widihak thiyenawada?
අනේ මම ඒ ගැන නම් හරියටම දන්නේ නෑ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akke baba hemadama thaniyamada kema kanne
අනේ නෑ පැටියෝ...තනියෙම කන වෙලාවලුත් තියෙනවා...එතකොට බාගෙටනේ කන්නේ...ඒ ඉතුරු කරන ටික මම ආයේ කවනවා පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akke konde yanawa godak mage .baba hambela masa 4i.mata yus karanna hoda deyak kiyannako
පැටියෝ ඔයා කැල්සියම් සහ යකඩ පෙත්ත ගන්නවා නේද...ඒක අනිවාර්යයෙන්ම මාස හයක් යනකල් ගන්න පැටියෝ...එතකොට ගොඩක් අඩු වෙනවා..මගෙත් ඉස්සර ගොඩක් ඔය කාලේදි කොන්ඩේ ගියා...කොන්ඩේ පොකුරු පොකුරු ගැලවිලා ගියා...මාත් හරියට බිව්වේ නෑනේ ඔය විටමින් ටික...ඊට පස්සේ හරියට බොන්න ගත්තා...දැන් නම් ගොඩක් අඩුයි පැටියෝ කොන්ඩේ යන එක..මම මේ ලගදිත් මාසයක්ම යකඩ පෙත්ත බිව්වා පැටියෝ.ඔයා ඒ ටික බීලා බලන්නකෝ පැටියෝ...වෙන ඒවා කරන්න එපා මොකද තාම බබාට කිරි දෙනවනේ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ane godak thanks akke oyage chuti welawath Aran Mata me tharam visthara karata ❤️❤️❤️
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි මගේ පැටියෝ ඔයාටයි පින්වත් පැටියටයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ehakota ai ude kiyatada negitte
උදේ හයට ඇහැරෙන්න ඕන පැටියෝ ...හස්බන්ඩ් වැඩට යන්න උයන්න ඕන නිසා...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අදත් හරිම ලස්සනයි ❤බබාට කන්න ලන් වෙලා බිස්කට් දෙන්න එපා ❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...අනේ නෑ පැටියෝ මගේ බබා බිස්කට් කන්නේ නෑ.. ඔය එදා තමයි ආසාවෙන් කෑවේ...හරි පැටියෝ ඒ උපදෙසට ගොඩක් ස්තුතියි....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika අනේ සොරි හොදේ❤️❤️❤️
මොකටද පැටියෝ සොරි කියන්නේ ...ඔයා හොද දෙයක් කිව්වේ...ඔයාගේ හිත හොද නිසානේ කිව්වේ...ඒක මට වටිනවා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika ආදරෙයි 👍❤️
ආදරෙයි මගේ පැටියෝ ගොඩක් 💕💕💕💕💕💕💕💕💕💕💕
වීඩියෝ එක ලස්සනයි නංගි...මන් දෙයක් කියන්නද එලවලු වර්ග එහෙම උයනකොට ඒවා ලිපෙන් බාන්න සූදානම් වෙනකොට රම්පේ කරපින්චා දාන්න.එතකොට ඒවා ගොඩාක් සුවදයි.මන් එ කරන දේ හොදයිද දන්නේ නැහැ.ඒත් ඔයාටත් කියන්න හිතුනා...
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....ආ හරි අක්කේ...ඔව් අක්කේ ඒක හරි ඇති නේද...එතකොට ඒවා වල ගුණත් ආරක්ෂා වෙනවනේ...මගේ අක්කට ගොඩක් පින් මටත් ඒ දේ කිව්වට...තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Lassnaii❤
ගොඩක් ස්තුතියි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Katahada ahuwath athi
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
A lunch box 1 kiyada, මලකඩ කන්නේ නැහැ නේද
ඒක රුපියල් 940ක් පැටියෝ...ඩිලිවරි චාජස් එක්ක 1200ක් වුනා...දරාස් එකෙන් මම ඕඩර් කරේ...නෑ පැටියෝ ඒක stainless steel නිසා මලකඩ කන්නේ නෑ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤
තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
Namo buddaya 🙏🙏🙏🙏
නමෝ බුද්ධාය මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඔයා උදේ නැගිටින්නේ කීයටද
උදේ හයට ඇහැරෙනවා පැටියෝ ...සෙනසුරාදා ඉරිදා නම් ටිකක් වෙලා නිදා ගන්නවා පැටියෝ...ඒත් අදත් හයට නැගිට්ටේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බ්ලේන්ඩර් කරන්න හොද නැද්ද කිරි.
මම දන්න විදියට පොල්කිරි බ්ලෙන්ඩර් කරාම තෙල් ගොඩක් උනනවනේ..එතකොට ක්ලොස්ටරෝල් හැදීමේ ප්‍රතිශතය වැඩි ගොඩක්..ඉතින් ඒ නිසා අපි පොල්කිරි අතේ මිරිකලා තමයි කවදත් ගත්තේ...ඒ කාලේ ඉදලම අපේ ගෙවල් වල බ්ලෙන්ඩ් කරලා නෑ...බ්ලෙන්ඩ් කරාම කිරි හොදට උකුවට තියෙනවා කියලා ගොඩක් අය කියනවනේ...ඒක කන්න හොද නෑ...ඒකේ තමයි ක්ලොස්ටරෝල් තියෙන්නේ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤❤
තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Oyala hariyata sambola kanawa nada
අක්කේ අපි සම්බෝල ගොඩක් කනවා...හැබැයි ඒක අගුණ නෑ කියලා අර වන්නකු මෙතඩ් එක කරන ඩොක්ටර් වන්නකු කිව්වා නේද අක්කේ...සම්බෝල ගොඩක් කෑම එකට එකතු කර ගත්තම බරත් අඩු වෙනවලු අක්කේ...ඒත් එහෙම හිතලා නම් නෙමේ අපි කන්නේ...හස්බන්ඩ් ට ඕනලුනේ...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤❤❤❤Math asama kamak thami සම්බෝල panui
මාත් ඒ දෙකට පුදුම ආසයි....තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හරිම ලස්සනයි අදත් වීඩියෝ එක දෝණි මැණිකට ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි ඔච්චර වෙලා ඇහැරිලා ඉදල ඔයා පාන්දරත් නැගිටිනවද සුදු ආදරෙයි ඔයාලට ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍❤❤❤❤ බුදුසරණයි
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ මේ ආදරේට...උදේ 6ට ඇහැරෙනවා අක්කේ...තෙරුවන් සරණයි අක්කටත්💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බබාල කන්නෙ නැත්තෙ සැරින්සරේ ඒක මේක කන නිසා
අමතරව කන්න දෙන දෙයක් ප්‍රධාන වේලත් එක්කම දිලා ප්‍රධාන වේල් අතර මොකුත් නොදි වතුර විතරක් දුන්නොත් දරැවො හොදට කනවා❤
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....අපේ බබා එහෙම බිස්කට් කන බබෙක් නෙමෙයි අක්කේ...බබාලා සමහර වෙලාවට කන්නේ නෑනේ ඉතින්....හැමදාම එක වගේ නෙමෙයිනේ අක්කේ...ඒකයි..නැත්තම් සාමාන්‍යයෙන් බබා කනවා...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අක්කේ මට ඔයාට comment කරන්න බෑනේ.මම ඔයට කලින් දාපු කමෙන්ට් එකයි ඔයා මට දාපු කමෙන්ට් එකයි දෙකම පෙන්නන්නෙ නෑනෙ.....😢
අනේ පැටියෝ ඒක ඩිලිට් වුනා...ආයේ කමෙන්ට් එකක් දැම්මා පැටියෝ මම...සතුටුයි ඔයා ගැන...හැබැයි ඔයා අක්කද නංගිද දන්නේ නෑ...මම 1992 පැටියෝ...ඉතින් ඉස්සරහට යන්න මම හදවතින්ම සුභ පතනවා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අනේ එහෙමද අක්කෙ .....මම ඇත්තටම හිතුවෙ සිස්ටම් error එකක් කියලා.කොහොමහරි කමක් නෑ දැන් අපි කතා කලනේ.බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කෙ .......🤗💛🧡🤗💛🧡
ඔව් පැටියෝ...ගොඩක්ම ඔයා අක්කද නංගිද දන්නේ නැති නිසා ඩිලිට් කරේ පැටියෝ අයේ දාන්න හිතාගෙන...ඔව් පැටියෝ මටත් ගොඩක් සතුටුයි...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
akki parippu uyana vidiya kiyla dennako harima Rasa patai
අනේ පැටියෝ මම එහෙම උයන්න හොදට දන්නේ නෑ...එදා නම් පරිප්පු එක ටිකක් බෙරි වුනා පැටියෝ පොල්කිරි දාන්න පරක්කු වුනු නිසා..මම පරිප්පු හදන්නේ දැන් තුනපහ නොදා පැටියෝ...කහයි ලුනුයි අමු මිරිසුයි දාලා පැටියෝ..එතකොට ගොඩක් රසයි...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඔයා හැම කමෙන්ට් එකකට රිප්ලයි කරලා හරි සතුටුයි එක ඔයා හැමදාම තියගන්න එ නිහතමානිකම..ඔයා ජනප්‍රිය උන දවසක අමතක කරන්න එපා ..මොකද ගොඩාක් මිනිස්සුට මුල අමතකයි මෙ විඩියො එක බලලා හම්බ කරන හැම සතෙකටම ගරු කරනා එකට ඔයා ලස්සන කමෙන්ට් එකකින් රිප්ලයි කරලා..ගොඩක් නලු නිලියන්නගෙ එවට කමෙන්ට් එකක් දැම්මාම බල්ලෙක් ගනකටවත් ගනන් ගන්නවද.එ අයට අමතකයි මුල..මුල වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න බැ ඉතින් මිනිස්සු දියුනු වෙයිද..ඔයා හරි ලස්සනයි අක්කෙ ලස්සනට හැමදෙම කරනවා මෙ වගෙම ඉන්න සතුටින් මිනිස්සු අමතක කරන්න එපා වචනෙකින් හරි හයියක් වෙච්ච❤
අනේ මේ වචන වලට ඔයාට ගොඩක් ස්තුතියි වගේම ගොඩක් පින් මගේ පැටියෝ..අනේ නෑ පැටියෝ කවදාවත් මම එහෙම කරන කෙනෙක් නෙමෙයි..මොකද දන්නවද ආදරණීය ඔයාලා වීඩියෝ එකක් බලලා කමෙන්ට් එකක් ටයිප් කරන්නේ ගොඩක් ආදරයෙන් සහ අපිට ඒ වීඩියෝ එකට වටිනාකමක් දෙන්න ඕන නිසා...ඉතින් ඒ වටිනාකමට එහා ගිය වටිනාකමක් මම ආදරණීය ඔයාලට දෙනවා...ඒක මගේ හැටි...ඒ මං කැමති විදිය...මම මට වෙලාව තියෙන හැම වෙලාවකම ආදරණීය ඔයාලගේ කනෙන්ට් හැම එකකටම රිප්ලයි කරනවා පැටියෝ...ආයේත් කියනවා මම මේ ආදරේට ගොඩක් ආදරෙයි මගේ පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika අනෙ තැන්කස් අක්කෙ❤..ඔයාටයි ඔයගෙ ආදරනිය හැමොටම බුදු සරනයි
ආදරෙයි පැටියෝ ගොඩක්....ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අක්කේ අනේ ගොඩක් නිරිමරන්න එපා ඔයාව අසනීප වෙයි
හරි මගේ පැටියෝ මේ ආදරේට ගොඩක් පින් මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika බුදුසරනයි අක්කෙ 💓😍
තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
මම දැකපු අාදරණීයම චරිත දෙකක්...💐
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට ඒ විදියට කිව්වට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Prith wathura walata oya mokada karanne ita passe
ඒ පිරිත් වතුර මම ඊට පස්සේ උදේ මුලු දවසම බොනවා පැටියෝ ...දැන් නම් මම කේතලේම තියෙනවා රෑට පිරිත් වෙන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි
ආදරෙයි ගොඩක් පැටියෝ...සතුටින් ඉන්න..පුලුවන් නම් ඔයත් ඒ දේ කරන්න පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
මට නංගීගේ වීඩියෝස් බැලුවම හරි හුරුපුරුදු බවක් දැනෙනෙවා.මාත් බබත් එක්ක නිදා ගද්දී රෑ වෙනවා.කුස්සිය හොඳටම අස් කරලා පහුවදා දේවල් ලෑස්ති කරල නිදාගන්නේ.ඒ වගේම අපේ බබාලා කන්න ආස ගෙදර උයන බත්මයි.වෙන කෑමක් දුන්නොත් ඇයි අම්මේ බත් දෙන්නේ නැත්තේ අහනවා.මාත් ගේන්නේ මාරි බිස්කට් විතරයි .අනිත් ඒවා පිලිකා කාරක ටිකක් හරි හොද ගෝල්ඩ් මාරි කියලා ඩොක්ටර් කෙනෙක්ම කියලා තියෙන නිසා.අපේ ස්කෝලේම නිසාත්,අපි බණ අහන්නත් ගොඩක් ආස නිසා හරිම හුරු බවක් දැනෙනෙවා නංගී .මන් ඔයා තරම් සාර්ථක කෙනෙක් නෙමෙයි නංගී සමාන කරනවා නෙමෙයි .ඒත් අදහස් වලින් හරි ඔයාට සමාන වෙන්න ලැබීම සතුටක්❤
අනේ මගේ රත්තරං අක්කේ මට වඩා නම් අක්කා ගොඩක් හොද කෙනෙක් වගේම ගොඩක් සාර්ථක කෙනෙක්.....මොකද අක්කට ගොඩක් ලස්සන හිතක් තියෙන නිසා..ධාර්මිකව ජීවත් වෙන නිසා...මගේ බබත් ගෙදර කෑම විතරයි කන්නේ අක්කේ...එයාට වෙන දෙයක් හදලා දුන්නත් හබුන් නැද්ද කියලා අහනවා...ගෝල්ඩ් මාරි සහ මිල්ක් ශෝට් කේක් බිස්කට් එක හොදයි කියන්නේ අක්කේ...ඔව් මගේ අක්කේ අපි දෙන්නම බණ අහන නිසා දෙන්නගෙම අදහස් සමානයි..හැබැයි අක්කාට වඩා මම තාම පහළ මට්ටමක ඉන්නේ...ඉතින් අක්කට ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි මගේ අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akki ane mataoyage number eka denna puluwan da mata oya ekka katha karanna oni
අනේ එහෙමද මගේ පැටියෝ...ඔයා ෆේස්බුක් ඉන්නවා නම් මට ඔයාගේ නම්බර් එක එවලා තියන්න පැටියෝ...මම chathu karunathilake නමින් ඉන්නවා....ආදරෙයි පැටියෝ ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Dear mata oyata kiyanna deyak tiyanawa.mage jivite oya nisa wenas wechcha loku deyak gana plz mata masseger msg ekak danna puluwanda mata oyata aka kiyala thank karanna one🙏🙏🙏pls dear.🙏Anushi subhasinghe (pro pic in white interior car)
@@ChathuriVimukthikaMama number eka save kala oya kamathinam me msg eka delete karanna❤
ඔයා සම්බෝල හදන විදිහ ලේසියි. කොට කොට ඉන්නේ නැ නේ.
ඔව් ගොඩක් වෙලාවට එදිනෙදා ජීවිතයේදී මම කරන්නේ ඔහොමයි...වංගෙඩියෙත් කොටනවා..ඒ එහෙම කන්න ආස හිතුනොත් විතරයි...නැත්තම් වෙලාව එක්ක මම ඔය විදියට තමයි සම්බෝලේ හදන්නේ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤❤❤❤
අක්කට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට...අක්කටයි පවුලේ හැමෝටමයි බබාලා දෙන්නටයි තෙරුවන් සරණයි මගේ අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika ඔයාලගෙත් පවුලේ හැමෝටම බුදු සරණයි!!
ආදරෙයි මගේ අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤
තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕