Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාගෙ හීන වලට යන්න ශක්තිය නොවඩුවම ලැබේවා කියලා එක සිතින් පාර්තනා කරනවා නංගී,බුදු සරනයි ඔයාට වගෙම පවුලේ සියලු දෙනාටම
Buy
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කට...මේ ආශිර්වාදයට ගොඩක් පින්...තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
මේ වීඩියෝ එකේ ඔයාලා ඉල්ලපු වීඩියෝ දෙකක් තමයි තියෙන්නේ...ඔයාලට දරාස් එකෙන් කොහොමද බඩු ඕඩර් කරන්නේ කියලා මගෙන් ඇහුවනේ...ඉතින් මම ඒකේ කරන්න ඕන විදිය එකින් එක පෙන්නලා තියෙනවා...මම හිතනවා ඒක ඔයාලට තේරෙයි කියලා...💕💕💕💕💕💕💕💕💕💕
Akka mage address eka dapu msg eka hambuna neda?Dam kochchi ata illuwe
කවුරු මොනව කිව්වත් ඔයා ගේන හැම වීඩීයෝ එකකින්ම ජීවිතයට ගන්න දෙයක් තියෙනව පැටියෝ..ඒක නිසා කවුරු මොනා කිව්වත් මමනම් කියන්නේ ඔයා හැමදාමත් මේ වගේ ආදර්ශමත් වීඩීයෝස් ගේන්න කියලයි..ආදරෙයි❤
අනේ මේ වචන වලට ගොඩක් ස්තුතියි මගේ අක්කේ...මේවා තමයි මගේ ශක්තීන් අක්කේ...ඇත්තටම තමයි මම මේ කියන්නේ...ගොඩක් හිතට වදින වචන මේවා මගේ...ගොඩක් පින් අක්කේ...තෙරුවන් සරණයි මගේ අක්කටත් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika අනිවාර්යයෙන්ම නංගී ලෝකයා මොනවා කිව්වත් , සිතුවත්, තමන්ගේ මානසික නිදහස සතුට ගැන තමයි හිතන්න ඕනි..අපි කරන දෙයින් කාටවත් වරදක් වෙන්නේ නැත්නම් ඒක අපේ හිතට සැනසීමක් දෙන දෙයක්නම් කවුරු මොන කතා කිව්වත් ඔයාගෙ ගමන ඔයා ලස්සනට යන්න ඩාලිං එච්චරයි ❤❤
ඒක නම් ඇත්ත මගේ අක්කේ..මට ඇත්තටම කාත් එක්කවත් තරගයක් නෑ අක්කේ..මම හිමිහිට මගේ ගමන යනවා..මගේ මානසික සතුට වෙනුවෙන් මේ කරන දෙයින් මම ගොඩක් තෘප්තියක් ලබනවා අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චතුරි, මමත් අපේ මහත්තයාගේ පඩියෙන් තමයි බබාලා දෙන්නගෙයි, අපෙයි, හැමදෙයක්ම කරන්නෙ. අපිත් ලෝන් එකක් දාලා ගෙයක් අරන් තියෙනවා ඉතිං, ඒකට ගෙවන්නත් ඕනා. අපි සෝලා පැනල් දැම්මා, ඉතිං, විදුලි බිලට ඒක හොඳයි, ඔහෙ සූර්ය බලයෙන් විදුලිය ගන්න බැයිද?මං නැන්දම්මාටයි, මාමණ්ඩිටයි බඩු මල්ලකුත් අරිනවා. හොඳින් ඉන්නජය ශ්‍රී
අනේ කොච්චර දෙයක්ද පැටියෝ ...ඔයාට කවදාවත් වරදින්නේ නෑ...හස්බන්ගේ අම්මට තාත්තට එක හිතින්ම සලකන්න කාටවත් ලේසියෙන් හිතෙන් නැති නිසා...ඔව් අපිට හොදට අව්ව තියෙනවා...මාත් හස්බන්ඩ් ට කියලා බලන්නම්...ඉතින් ඔයාට තවත් ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හරිම වටිනා වැදගත් වීඩියෝ එකක් සුද්දී ❤❤❤❤❤❤ හැමදේම පාලනය තියෙන්නේ අපෙ අතේනේ ඔයා ලොකු ආදර්ශයක් දෝණි මැණිකත් හරිම සෝයි ආදරෙයි ඔයාලට ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍👍❤❤❤😘😘 බුදුසරණයි
ගොඩක් ස්තුතියි මගේ අක්කේ..අක්කගේ ආශිර්වාදය මට කවදත් තියෙනවා කියලා මම දන්නවා අක්කේ...තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
හරිම හොද බිරිදක් ඔයා මැනිකේ ගැහැනු අපේ පිරිමැස්ම මේම තමයි වෙන්න ඔනි ...අත්තටම නංගියෝ මම හරිම කැමතියි ඔයාගෙ මේ ජීවිතයට ....කවදාවත්ම දුකක් කරදයක් නැතිව ඉන්න ලැබෙන්න ඔන ඔවාගේ පවුලට ...තෙරුවන්සරනයි .....හැමදාම අදරෙයි ❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...මේ වචන වලට මම ගොඩක් කැමති මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි මගේ අක්කටත් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika තෙරුවන් සරනයි ඔවාගේ මේ රත්තරන් පවුලටත් ගැහැනු කම තියන ඔයාලා වගෙ දරුවන්ට කවදාවත්ම වරදින්නෙ නැ සත්පත්තිනි මෑනියෝ බලනවා මගෙ නංගි
අනේ අක්කගේ ආශිර්වාදයට ආදරයට ගොඩක් පින්...ආදරෙයි ගොඩක් මාත්..තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඉදිරි ජීවිතේ සාර්ථක වේවා!තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤🎉
අනේ මේ ආශිර්වාදයට ගොඩක් ස්තුතියි ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඔයා හරිම පිලිවෙලට වැඩ කරනවා අක්කි. ආසයි බලාගෙන ඉන්න. ඔයා වගේ බිරිඳක් ලබන්න අයියා හරිම වාසනාවන්තයි. ❤ චුටි දුවත හරිම වාසනාවන්තයි අක්කි වගේ අම්ම කෙනෙකේ ලබන්න. මමත් අම්ම කෙනෙක් . මටත් චුටි දුවක ඉන්නවා. අක්කිගෙන් ජීවිතේ අපිටත් ගන්න ගොඩක් දේවල් තියනවා. ඇත්තටම හරිම වටිනවා. කාන්තාවක් කියන්නේ අරපිරිමැස්මෙන් වැඩ කරන්න ඕනි කෙනෙක්. මට හරිම සතුටුයි අක්කිගේ විඩියෝ බලන්න ලැබුණ එක ගැන...❤❤❤❤❤❤❤❤ අාදරෙයි අක්කි. චුටි පැටියට. හැමදාම සතුටින් ඉන්න අක්කි පැටියෝ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
Nangi oya gana godak sathutui mata nm. Hamadama wage mata kiyanna tiyenne oya harima nihathamaani gahaniyak kiyala. A wagema podi kellonta oya maarama haiyak. Excellent nangiyo.. puluwnnam grocery shopping walata wenama pothak aran yanna. Eka oyata tawath pahasu wei. Adarei manika. Harima lassanai vlog eka. Oyage hema wada katayuththakma godak hodin saarthaka wenna kiyala man mulu hadawathinma prarthana karanawa.. theruwan saranai oyala hamotama.. ❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අක්කත් ඉතින් කවදත් මට හිතින්ම ආශිර්වාද කරානේ.ඒකට ගොඩක් ස්තුතියි අක්කේ...අපි excel sheet එකක අක්කේ ඔක්කොම update කරගෙන යන්නේ...මම ෆෝන් එකෙන් තමයි හැමදේම කරන්නේ අක්කේ..ඒක ගොඩක් ලේසි මට...තෙරුවන් සරණයි අක්කේ...ආදරෙයි ගොඩක් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Harima lassna video ekak akki godak dewal kiyala denawa akki ewa godak watinawa..... Harima sakasuruwan vidiyata akki life eka enjoy karanwa mara sathutui...... Akkiwa balala tama sathutu wenne man...... ❤❤❤... Math asawen innawa apema gedaraka ta yanna...... Godak amaru kam ekka issarahata yanaaawa... Balamu.... Uthsahaya atha arinne na.... Tawath akkige Paula jivithe hina sathutin pirenna hina habawenna kiyala man wish karanwa...... Budusaranaiiiii akkiyo....... ❤
ඔයාගේ මේ ආශිර්වාදයට ගොඩක් පින් මගේ පැටියෝ...කවදත් ඔයා මට ආශිර්වාද කරානේ..ඔයාටත් කවදාවත් වරදින්නේ නෑ..ඉක්මනින්ම ඔයා හිතන හිතපු හැමදේම ලගා කරගන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පැටියෝ...ඔයාට වරදින්නේ නෑ...හැමදාමත් මේ විදියට ආදරේ දෙනවට ගොඩක් ස්තුතියි පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🌻
ගොඩක් වැදගත් video ekak......nangi ..හැමදාම ආදරයෙන් සතුටින් inna ❤❤❤
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ආසම chanal එකක් ආසාවෙන් බැලුවා අදත් අක්කේ ඔයාල තුන්දෙනාම සතුටින් ඉන්න බුදුසරණයි 🙏🙏
අනේ මේ ආදරේට ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඔයාගේ සියලුම හීන වලට ඉක්මනින්ම යන්න ලැබේවා ❤ බුදුසරණයි
අනේ මේ ආශිර්වාදයට ගොඩක් ස්තුතියි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට . ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉටු වෙවා . God bless u and ur family. Bususaranai ❤️❤️❤️
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාගේ ආශිර්වාදය මට ඇත්තටම ගොඩක් වටිනවා...ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි ඔයාට පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ගොඩාක් වැදගත් video එකක් akke ,පරිස්සමින් ඉන්න ,තෙරුවන් සරනයි ❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
Ane hari shoi akki .akkiwai ayyawai dekkama godak sathutu hithenawa math dawsaka akki wage lasanata jiwathwenawa eka mage eka aramunak wela den .e akkige me vidiyo balanna gaththa dawse idan athiunu deyak.akkita godak pin me wage jiwitheta watina dewal kiyala denawata .budusarani akktai .ayyatai chuty panchitai.
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාටත් ජීවිතය කවදාවත් වරදින්නේ නෑ පැටියෝ...බය නැතුව ඉස්සරහට යන්න..කාටවත් ඔයාව වට්ටන්න බෑ...සතුටුයි පැටියෝ ගොඩක් මට..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
Adarei akka.oyage nihathamanikamata hamadama asai.vlogs damma gaman balanava.hamadama comments danna bari unata.good luck.❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ ආදරේට මාත් ගොඩක් ආදරෙයි...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ලස්සනයි අක්කේ මේ වීඩියෝ එක. ඔයාලා හැමෝට ම බුදුසරණයි
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
Math pirimahagena tamai jeewath venne math currain dala na.salli ithuru larana vidiya kiyanna nanga.adarei otata❤❤
අනේ ඔව් මගේ අක්කේ...අක්කත් ගොඩක් හොද කෙනෙක්...ඇත්තටම පිරිමහලා ජීවත් වෙනවා කියලා තේරෙනවා...හරි මගේ අක්කේ...මම වීඩියෝ වල කියන්නම් මගේ අක්කට...තෙරුවන් සරණයි මගේ අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Mamath oyage vidio balanna harima kemathi.apith oyala wagema idam aragana yata thattuwa witharak hadala loan walata gewala jiwathwena family ekak.matath duwek inawa.arthika prashna awata sathutin jiwath wenawa.hoda job ekakin ain wela Ada gedara inne Baba nisa.oya wagemai.budu saranai oyalage family ekata.
අනේ ගොඩක් ස්තුතියි ඔයාට ...මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම උඩ තට්ටුවේ වැඩ පටන් ගන්න ශක්තිය ලැබෙන්න කියලා....අපිත් ඔයාලා විදියටම තමයි ජීවත් වෙන්නේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
4:22 akki godak aya padiya ahala tiyenawa neda. Ane manda. Ewa private dewal. Mage husband vahana bisnas karanne masekata laksha 3k wiyadam ynw. Man eka laksa 2kata bassuwa. Molen kalpana karala. Mata aurudu 23i. Eth loku dewal karanawa math. Husband ge salli ithuru karala vahanayak ganna taram ithuru Kara .. attatama oni mole akki ... Puluwan nam tanpathu danna akki .. e wagema lait bill,water bill online gewanna. Free akki. Ekata yana thel pramanayath ithurui kaleth ithurui❤❤❤ anika badu ganna kota oya eken kiyak hari ithuru karanna loku ganak ithuru kr gnn puluwan. Bs akki😊😊😊
අනේ ගොඩක් සතුටුයි මගේ පැටියෝ ඔයා ගැන...කොච්චර පාලනයක් තියෙන්න ඕනද ඔයාගේ...ඔයාගේ හස්බන්ඩ් ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ හොද බුද්ධිමත් බිරිදක් ලබන්න..ඔයාගේ හිතන විදිය නිසාමයි අද ඔයාලා ඔතනට ඇවිත් තියෙන්නේ...ඉතින් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තව තවත් දියුණු වෙන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා...හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika ane tnx akki..
ආදරෙයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
❤ ආදරෙයි අක්කේ ..පරිස්සමෙන් තෙරුවන් සරණයි .වෙනදා වගේම අදත් ලස්සන වීඩියෝ එකක්..😍
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක් මාත්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕
Mage comme.ekata reply nehane nangi.asawen balan hitiya.oyage vidio balanne harima asawen.budu saranai.
අනේ එහෙම හිතන්න එපා මගේ අක්කේ...සමාවෙන්න හිත රිදුනා නම්..මට වෙලාව තියෙන විදියට තමයි අක්කේ හැම එකටම රිප්ලයි කරන්නේ..එකකටවත් රිප්ලයි නොකර ඉන්නේ නෑ මම....ගොඩක් ස්තුතියි මගේ අක්කට මගේ වීඩියෝ බලනවට..ආදරෙයි ගොඩක් අක්කේ...තෙරුවන් සරණයි මගේ අක්කට...💕💕💕💕💕💕💕💕💕💕💕💕
ගොඩක් හොද වීඩියෝ එකක් බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕
ඔයාගේ හස්බන්ඩ් කරන ජොබ් එක මොකක්ද නංගී..කැමතිනම් කියන්න. ඔයා වගේ ආදර්ශමත් වයිෆ් කෙනෙක් ලබපු එකම එයාගේ ලොකු පිනක්..ඔයාට ඉන්නේ නංගී විතරද අයියල මල්ලිල නැද්ද
ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරන්නේ අක්කේ..අයියෝ ඕක මොකක්ද අක්කේ ..ඔව් අක්කේ...ආදරෙයි ගොඩක් ...තෙරුවන් සරණයි මගේ අක්කටත්...ගොඩක් ස්තුතියි අක්කා මං ගැන මේ විදියට හිතුවට💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika❤❤
💕💕💕💕💕💕💕💕💕
Oya godak hoda nangiyek.arapirimasmen Wada karanawa. E wagema oyata puluwan widiyata pin daham karanawa anith ayata udaw karanawa oyage Hama prarthanawakma ishta wewa Heena haba Wewa Nangi!!
අනේ මගේ අක්කේ අක්කට ගොඩක් ස්තුතියි මං ගැන මේ විදියට කිව්වට සහ හිතනවට...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Godak watina wadagath video ekak nangi. God Bless oyata..❤❤
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕
Ikmanta tawa lassana video ekak genna akka....
ගේන්නම් මගේ පැටියෝ ...එඩිට් කරනවා තාම...ආදරෙයි ගොඩක් 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ane thank you akke mn request karapu video eka karata. Oyalage future success wenna kiyla wish karanawa. Good luck akka...
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
Hriam watina vedio ekak budusarani akke❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
Lassanai vlog 1 akka, Budu saranai akka.Jayawewa❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Mn hari asai oyge video ballnna.mn pregnt kenek hama welwema wamne yanwa mage eadak wath mata kara ganna ba.mn mage me dawas tike mge mansa sahallu kara ganne oyge video balala.hamdama sathutin inna budu saranai!!
Godak watina video akk akke. Ane oyt gdk ස්තුති me wge videos gnwt. Budu saranai akke.❤️❤️❤️❤️🙏
Oya harima අවංක kenek akke
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
ඒ කිව්ව දේට ගොඩක් ස්තුතියි පැටියෝ...ඒ වගේම කෙනෙකුට ඔහොම කියන්නත් ඔයත් ගොඩක් හොද කෙනෙක් වෙන්නම ඕන...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
Nangi oyage wadapiliwela godak watina.apitath adahasak ganna puluwan .oyalata jesu pihitai.
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ....තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Aththatama wadagath akke.oya jeewath wena widihata thamai man asa.oya karapu pin nisa thamai akke ohoma hamadema puluwan widihata sampurna karagena lassanata jeewath wenne.oyalata oyala asa widihata jeewath wenna wasanawa thiyei akke.api hamoma apita thiyana dewal rakagena asa dewal puluwan widihata labaganna uthsaha karoth kawadawath pasuthaweemak nathiwei.oya loku adarshayak akke arapirimasma thiyeinam kawadawath mahsththaysta barak danenna.oya harima pinwanthai akke.theruwan saranai..hithata hari sathutui oyage vedio balanakota.hamadema kiyanna giyoth me coment eka godak diga wei..man wish karanawa akke oyalage hama heenayakma haba wenna kiyala
අනේ මගේ රත්තරං පැටියෝ මේ වචන ටිකම ඇති පැටියෝ ඔයා ටයිප් කරපු එකටම...මට ඒ ආදරේ හොදට තේරෙනවා පැටියෝ...කෙනෙක් තව කෙනෙකුට දක්වන ආදරය මට හොදට දැනෙනවා වගේම හොයා ගන්නත් පුලුවන් පැටියෝ...ඔයාට ගොඩක් පින් පැටියෝ ....ඔයා කියන දේ හරියටම හරි පැටියෝ...මාත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ජීවිතය තව තවත් සාර්ථක වේවා කියලා...ආදරෙයි පැටියෝ ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
වැදගත් ව්ඩියෝවක් අක්කේ ...බුදු සරණයි 👍❤️💕🙏
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Math inne kuli gedaraka eththama ow api pita minissunta dunuwenna kuliya denwa. Math asai oya wage lassana geyak hadagnna akke matath puthek innawa oya wayasama magei mahaththayagei thiyena ekama aramunath geyak hadagnna eka
අනේ ඔව් මගේ පැටියෝ...ඉතින් ඉස්සෙල්ලම මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ හදවතින්ම ඔයාලගේ ඒ ලස්සන හීනය ඉක්මනින්ම ඉටු වේවා කියලා...ශක්තියෙන් ජීවිතය ට මූන දෙන්න මගේ පැටියෝ...ඔයාට බැරි නෑ..පුලුවන්...හැමදාම සතුටින් ඉන්න...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Math oyage video asaven balanava oyage Veda pilivelata godak asai budu saranai
Bs oyalt mn asawen oylwa blnwa...❤❤adarei
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
අක්කි ඔයාට ගොඩක් ආදරෙයි
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
නංගි ගොඩක් හොඳ වැඩ ව්ඩියෝ එකක් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නෙ ඔයා ගෙ ව්ඩියෝ වලින් බුදු සරණයි
අනේ එහෙමද මගේ අක්කේ...අක්කට ගොඩක් ස්තුතියි...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕
නංගී oya smbola kanawa nada hama dama waga❤❤❤
ඔව් අක්කේ ගොඩක් වේලාවට අපි සම්බෝල කනවා...හස්බන්ඩ් කැමති සම්බෝල කන්න අක්කේ...ඒකයි...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ගොඩක් වැදගත් විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න අදත් හරිම ලස්සනයි බුදු සරණයි
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Oya hari hodai akki
Akke oya nam maru ane adrei akke oyta❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක් මාත්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Lassanai akki ❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Husband කොහෙද වැඩ කරන්නෙ dear?🌸🌸🌸♥️♥️♥️💑💑💑🎊️🎊️🎊️
ප්‍රයිවට් කම්පැනි එකක පැටියෝ හස්බන්ඩ් වැඩ කරන්නේ.....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Thanks අක්කේ ❤
Akka api hamogema guruthumee.thank you .❤️❤️❤️
අනේ එහෙම නෑ මගේ පැටියෝ...මාත් සාමාන්‍ය මනුස්සයෙක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤sudu nona b.s nangi
ඔයාටත් තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අක්කි ජොබ් එකක් කරනවද.අයියා මොකක්ද කරන ජොබ් එක
නෑ පැටියෝ මම දැන් රස්සාවක් කරන් නෑ..අයියා නම් කරනවා...අයියා වෘත්තියෙන් chartered accountant කෙනෙක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Hoda adahas tikak thiyena video ekak anith aya kana ekai bona ekai thiyena dewaluine pennanne me wage watina adahas thamai mekale hatiyata watinne mokada manussayo godak watila inna kalayakne me wage dekin nagitinna puluwan ara wage pohasathkamama pennaddi thawath watenawa apita witharane naththe kiyala oya hoda awanka kenek oyage siyalu dewal itu wenna kiyala wish karanawa
අනේ මේ කියලා තියෙන වචන ටිකට ගොඩක් ස්තුතියි ඔයාට...ඒ වගේම මේ හැම දේකින්ම තේරෙන්නේ ඔයා ගොඩක් හොද හිතක් තියෙන අවංක මනුස්සයෙක් කියලා..ඒ නිහතමානි කමට ගොඩක් පින්..කවදාවත් ඔයාටත් වරදින්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
නංගි මමතවම අපිටමකියලාගෙයක් හදාගත්තේ නැඔය ඉඩමගන්නලොන්එක ගත්තෙ කොහෙන්ද කෙහොමද කියනවාද කැමතිනම්
අපි සම්පත් බැංකුවෙන් ගත්තේ අක්කේ...මේක කැන් රිච් එකෙන් තමයි අපි ගත්තේ...තාමත් ඒක ඇති අක්කේ...මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කට ඉක්මනින්ම ගෙයක් ලැබෙන්න කියලා..තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕
සීනි සම්බෝලෙට වතුර දාන්න එපා .ලූනු වලින්ම තැබ්බෙන්න දෙන්න හොදේ.
වතුර නෙමේ දැම්මේ පැටියෝ...සියඹලා ඉස්ම දැම්මේ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
බුදු සරණයි ❤️
තෙරුවන් සරණයි ඔයාටත්💕💕💕💕💕💕💕💕💕💕💕💕
nangi oyalage gedara ac eka dawase kochchara welawak dala thiyenawada?current bill eka kiyak vithara enawada?
AC එක දාන්නේ බබා නිදියන කොට විතරයි අක්කේ...නැත්තම් අපි දාන්නේ නෑ...අනිත් වෙලාවට සාලේනේ ඉන්නේ...එහෙම කරේ නැත්තම් ලයිට් බිල් එක ගොඩක් එනවා අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Husbandge salary eka kiyada akki
ආදරෙයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika prashnayak ahuwama maga harinne ai? Bari nam baha kiyanna
සාමාන්‍යයෙන් කෙනෙකුගෙන් පඩිය කියන දේ අහන්නේ නෑ පැටියෝ...ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රයිවට් දෙයක්...එහෙම කාගෙන්වත් අහන්න පුරුදු වෙන්න එපා පැටියෝ...ඒක හොද දෙයක් නෙමෙයි...මම හිතනවා තේරෙන්න ඇති කියලා...💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akke oya bedshet oder krnne khda akke
bed & you එකෙන් පැටියෝ..මම කලින් වීඩියෝ එකක එයාගේ ෆෝන් නම්බර් එකත් දැම්මා පැටියෝ...මගේ ඉස්කෝලේ යාලුවෙක්..එයාගේ බෙඩ් ශීට්ස් ගොඩක් හොදයි පැටියෝ...0711546460 මේ නම්බර් එකට කෝල් කරන්න පැටියෝ ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akke babata akuru kiyuwada
තාම නෑ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
❤️💐
තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕
❤❤❤❤❤❤
🙏🙏❤️❤️❤️❤️👍👍
තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕
Akkige job eka mokkd
මම දැන් නම් ගෙදර ඉන්නේ පැටියෝ....බබා බලාගන්න කවුරුත් නැති නිසා රස්සාවෙන් අයින් වුනා පැටියෝ.....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඔයා හරිම පිංවන්තයි අක්කේ.
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක් ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
❤❤❤❤
තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕
❤
❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
❤❤🎉
💕💕💕💕💕💕💕💕💕💕
❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕
❤❤❤
තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ආදරෙයි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤❤
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
ඔයාගෙ හීන වලට යන්න ශක්තිය නොවඩුවම ලැබේවා කියලා එක සිතින් පාර්තනා කරනවා නංගී,බුදු සරනයි ඔයාට වගෙම පවුලේ සියලු දෙනාටම
Buy
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කට...මේ ආශිර්වාදයට ගොඩක් පින්...තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
මේ වීඩියෝ එකේ ඔයාලා ඉල්ලපු වීඩියෝ දෙකක් තමයි තියෙන්නේ...ඔයාලට දරාස් එකෙන් කොහොමද බඩු ඕඩර් කරන්නේ කියලා මගෙන් ඇහුවනේ...ඉතින් මම ඒකේ කරන්න ඕන විදිය එකින් එක පෙන්නලා තියෙනවා...මම හිතනවා ඒක ඔයාලට තේරෙයි කියලා...💕💕💕💕💕💕💕💕💕💕
Akka mage address eka dapu msg eka hambuna neda?
Dam kochchi ata illuwe
කවුරු මොනව කිව්වත් ඔයා ගේන හැම වීඩීයෝ එකකින්ම ජීවිතයට ගන්න දෙයක් තියෙනව පැටියෝ..ඒක නිසා කවුරු මොනා කිව්වත් මමනම් කියන්නේ ඔයා හැමදාමත් මේ වගේ ආදර්ශමත් වීඩීයෝස් ගේන්න කියලයි..ආදරෙයි❤
අනේ මේ වචන වලට ගොඩක් ස්තුතියි මගේ අක්කේ...මේවා තමයි මගේ ශක්තීන් අක්කේ...ඇත්තටම තමයි මම මේ කියන්නේ...ගොඩක් හිතට වදින වචන මේවා මගේ...ගොඩක් පින් අක්කේ...තෙරුවන් සරණයි මගේ අක්කටත් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika අනිවාර්යයෙන්ම නංගී ලෝකයා මොනවා කිව්වත් , සිතුවත්, තමන්ගේ මානසික නිදහස සතුට ගැන තමයි හිතන්න ඕනි..අපි කරන දෙයින් කාටවත් වරදක් වෙන්නේ නැත්නම් ඒක අපේ හිතට සැනසීමක් දෙන දෙයක්නම් කවුරු මොන කතා කිව්වත් ඔයාගෙ ගමන ඔයා ලස්සනට යන්න ඩාලිං එච්චරයි ❤❤
ඒක නම් ඇත්ත මගේ අක්කේ..මට ඇත්තටම කාත් එක්කවත් තරගයක් නෑ අක්කේ..මම හිමිහිට මගේ ගමන යනවා..මගේ මානසික සතුට වෙනුවෙන් මේ කරන දෙයින් මම ගොඩක් තෘප්තියක් ලබනවා අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චතුරි, මමත් අපේ මහත්තයාගේ පඩියෙන් තමයි බබාලා දෙන්නගෙයි, අපෙයි, හැමදෙයක්ම කරන්නෙ. අපිත් ලෝන් එකක් දාලා ගෙයක් අරන් තියෙනවා ඉතිං, ඒකට ගෙවන්නත් ඕනා. අපි සෝලා පැනල් දැම්මා, ඉතිං, විදුලි බිලට ඒක හොඳයි, ඔහෙ සූර්ය බලයෙන් විදුලිය ගන්න බැයිද?
මං නැන්දම්මාටයි, මාමණ්ඩිටයි බඩු මල්ලකුත් අරිනවා.
හොඳින් ඉන්න
ජය ශ්‍රී
අනේ කොච්චර දෙයක්ද පැටියෝ ...ඔයාට කවදාවත් වරදින්නේ නෑ...හස්බන්ගේ අම්මට තාත්තට එක හිතින්ම සලකන්න කාටවත් ලේසියෙන් හිතෙන් නැති නිසා...ඔව් අපිට හොදට අව්ව තියෙනවා...මාත් හස්බන්ඩ් ට කියලා බලන්නම්...ඉතින් ඔයාට තවත් ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හරිම වටිනා වැදගත් වීඩියෝ එකක් සුද්දී ❤❤❤❤❤❤ හැමදේම පාලනය තියෙන්නේ අපෙ අතේනේ ඔයා ලොකු ආදර්ශයක් දෝණි මැණිකත් හරිම සෝයි ආදරෙයි ඔයාලට ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍👍❤❤❤😘😘 බුදුසරණයි
ගොඩක් ස්තුතියි මගේ අක්කේ..අක්කගේ ආශිර්වාදය මට කවදත් තියෙනවා කියලා මම දන්නවා අක්කේ...තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
හරිම හොද බිරිදක් ඔයා මැනිකේ ගැහැනු අපේ පිරිමැස්ම මේම තමයි වෙන්න ඔනි ...අත්තටම නංගියෝ මම හරිම කැමතියි ඔයාගෙ මේ ජීවිතයට ....කවදාවත්ම දුකක් කරදයක් නැතිව ඉන්න ලැබෙන්න ඔන ඔවාගේ පවුලට ...තෙරුවන්සරනයි .....හැමදාම අදරෙයි ❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...මේ වචන වලට මම ගොඩක් කැමති මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි මගේ අක්කටත් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika තෙරුවන් සරනයි ඔවාගේ මේ රත්තරන් පවුලටත් ගැහැනු කම තියන ඔයාලා වගෙ දරුවන්ට කවදාවත්ම වරදින්නෙ නැ සත්පත්තිනි මෑනියෝ බලනවා මගෙ නංගි
අනේ අක්කගේ ආශිර්වාදයට ආදරයට ගොඩක් පින්...ආදරෙයි ගොඩක් මාත්..තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඉදිරි ජීවිතේ සාර්ථක වේවා!
තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤🎉
අනේ මේ ආශිර්වාදයට ගොඩක් ස්තුතියි ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඔයා හරිම පිලිවෙලට වැඩ කරනවා අක්කි. ආසයි බලාගෙන ඉන්න. ඔයා වගේ බිරිඳක් ලබන්න අයියා හරිම වාසනාවන්තයි. ❤ චුටි දුවත හරිම වාසනාවන්තයි අක්කි වගේ අම්ම කෙනෙකේ ලබන්න. මමත් අම්ම කෙනෙක් . මටත් චුටි දුවක ඉන්නවා. අක්කිගෙන් ජීවිතේ අපිටත් ගන්න ගොඩක් දේවල් තියනවා. ඇත්තටම හරිම වටිනවා. කාන්තාවක් කියන්නේ අරපිරිමැස්මෙන් වැඩ කරන්න ඕනි කෙනෙක්. මට හරිම සතුටුයි අක්කිගේ විඩියෝ බලන්න ලැබුණ එක ගැන...❤❤❤❤❤❤❤❤ අාදරෙයි අක්කි. චුටි පැටියට. හැමදාම සතුටින් ඉන්න අක්කි පැටියෝ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
Nangi oya gana godak sathutui mata nm. Hamadama wage mata kiyanna tiyenne oya harima nihathamaani gahaniyak kiyala. A wagema podi kellonta oya maarama haiyak. Excellent nangiyo.. puluwnnam grocery shopping walata wenama pothak aran yanna. Eka oyata tawath pahasu wei. Adarei manika. Harima lassanai vlog eka. Oyage hema wada katayuththakma godak hodin saarthaka wenna kiyala man mulu hadawathinma prarthana karanawa.. theruwan saranai oyala hamotama.. ❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අක්කත් ඉතින් කවදත් මට හිතින්ම ආශිර්වාද කරානේ.ඒකට ගොඩක් ස්තුතියි අක්කේ...අපි excel sheet එකක අක්කේ ඔක්කොම update කරගෙන යන්නේ...මම ෆෝන් එකෙන් තමයි හැමදේම කරන්නේ අක්කේ..ඒක ගොඩක් ලේසි මට...තෙරුවන් සරණයි අක්කේ...ආදරෙයි ගොඩක් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Harima lassna video ekak akki godak dewal kiyala denawa akki ewa godak watinawa..... Harima sakasuruwan vidiyata akki life eka enjoy karanwa mara sathutui...... Akkiwa balala tama sathutu wenne man...... ❤❤❤... Math asawen innawa apema gedaraka ta yanna...... Godak amaru kam ekka issarahata yanaaawa... Balamu.... Uthsahaya atha arinne na.... Tawath akkige Paula jivithe hina sathutin pirenna hina habawenna kiyala man wish karanwa...... Budusaranaiiiii akkiyo....... ❤
ඔයාගේ මේ ආශිර්වාදයට ගොඩක් පින් මගේ පැටියෝ...කවදත් ඔයා මට ආශිර්වාද කරානේ..ඔයාටත් කවදාවත් වරදින්නේ නෑ..ඉක්මනින්ම ඔයා හිතන හිතපු හැමදේම ලගා කරගන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පැටියෝ...ඔයාට වරදින්නේ නෑ...හැමදාමත් මේ විදියට ආදරේ දෙනවට ගොඩක් ස්තුතියි පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🌻
ගොඩක් වැදගත් video ekak......nangi ..හැමදාම ආදරයෙන් සතුටින් inna ❤❤❤
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ආසම chanal එකක් ආසාවෙන් බැලුවා අදත් අක්කේ ඔයාල තුන්දෙනාම සතුටින් ඉන්න බුදුසරණයි 🙏🙏
අනේ මේ ආදරේට ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඔයාගේ සියලුම හීන වලට ඉක්මනින්ම යන්න ලැබේවා ❤ බුදුසරණයි
අනේ මේ ආශිර්වාදයට ගොඩක් ස්තුතියි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට . ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉටු වෙවා . God bless u and ur family. Bususaranai ❤️❤️❤️
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාගේ ආශිර්වාදය මට ඇත්තටම ගොඩක් වටිනවා...ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි ඔයාට පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ගොඩාක් වැදගත් video එකක් akke ,පරිස්සමින් ඉන්න ,තෙරුවන් සරනයි ❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
Ane hari shoi akki .akkiwai ayyawai dekkama godak sathutu hithenawa math dawsaka akki wage lasanata jiwathwenawa eka mage eka aramunak wela den .e akkige me vidiyo balanna gaththa dawse idan athiunu deyak.akkita godak pin me wage jiwitheta watina dewal kiyala denawata .budusarani akktai .ayyatai chuty panchitai.
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාටත් ජීවිතය කවදාවත් වරදින්නේ නෑ පැටියෝ...බය නැතුව ඉස්සරහට යන්න..කාටවත් ඔයාව වට්ටන්න බෑ...සතුටුයි පැටියෝ ගොඩක් මට..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
Adarei akka.oyage nihathamanikamata hamadama asai.vlogs damma gaman balanava.hamadama comments danna bari unata.good luck.❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ ආදරේට මාත් ගොඩක් ආදරෙයි...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ලස්සනයි අක්කේ මේ වීඩියෝ එක. ඔයාලා හැමෝට ම බුදුසරණයි
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
Math pirimahagena tamai jeewath venne math currain dala na.salli ithuru larana vidiya kiyanna nanga.adarei otata❤❤
අනේ ඔව් මගේ අක්කේ...අක්කත් ගොඩක් හොද කෙනෙක්...ඇත්තටම පිරිමහලා ජීවත් වෙනවා කියලා තේරෙනවා...හරි මගේ අක්කේ...මම වීඩියෝ වල කියන්නම් මගේ අක්කට...තෙරුවන් සරණයි මගේ අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Mamath oyage vidio balanna harima kemathi.apith oyala wagema idam aragana yata thattuwa witharak hadala loan walata gewala jiwathwena family ekak.matath duwek inawa.arthika prashna awata sathutin jiwath wenawa.hoda job ekakin ain wela Ada gedara inne Baba nisa.oya wagemai.budu saranai oyalage family ekata.
අනේ ගොඩක් ස්තුතියි ඔයාට ...මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම උඩ තට්ටුවේ වැඩ පටන් ගන්න ශක්තිය ලැබෙන්න කියලා....අපිත් ඔයාලා විදියටම තමයි ජීවත් වෙන්නේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
4:22 akki godak aya padiya ahala tiyenawa neda. Ane manda. Ewa private dewal. Mage husband vahana bisnas karanne masekata laksha 3k wiyadam ynw. Man eka laksa 2kata bassuwa. Molen kalpana karala. Mata aurudu 23i. Eth loku dewal karanawa math. Husband ge salli ithuru karala vahanayak ganna taram ithuru Kara .. attatama oni mole akki ... Puluwan nam tanpathu danna akki .. e wagema lait bill,water bill online gewanna. Free akki. Ekata yana thel pramanayath ithurui kaleth ithurui❤❤❤ anika badu ganna kota oya eken kiyak hari ithuru karanna loku ganak ithuru kr gnn puluwan. Bs akki😊😊😊
අනේ ගොඩක් සතුටුයි මගේ පැටියෝ ඔයා ගැන...කොච්චර පාලනයක් තියෙන්න ඕනද ඔයාගේ...ඔයාගේ හස්බන්ඩ් ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ හොද බුද්ධිමත් බිරිදක් ලබන්න..ඔයාගේ හිතන විදිය නිසාමයි අද ඔයාලා ඔතනට ඇවිත් තියෙන්නේ...ඉතින් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තව තවත් දියුණු වෙන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා...හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika ane tnx akki..
ආදරෙයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
❤ ආදරෙයි අක්කේ ..පරිස්සමෙන් තෙරුවන් සරණයි .වෙනදා වගේම අදත් ලස්සන වීඩියෝ එකක්..😍
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක් මාත්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕
Mage comme.ekata reply nehane nangi.asawen balan hitiya.oyage vidio balanne harima asawen.budu saranai.
අනේ එහෙම හිතන්න එපා මගේ අක්කේ...සමාවෙන්න හිත රිදුනා නම්..මට වෙලාව තියෙන විදියට තමයි අක්කේ හැම එකටම රිප්ලයි කරන්නේ..එකකටවත් රිප්ලයි නොකර ඉන්නේ නෑ මම....ගොඩක් ස්තුතියි මගේ අක්කට මගේ වීඩියෝ බලනවට..ආදරෙයි ගොඩක් අක්කේ...තෙරුවන් සරණයි මගේ අක්කට...💕💕💕💕💕💕💕💕💕💕💕💕
ගොඩක් හොද වීඩියෝ එකක් බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕
ඔයාගේ හස්බන්ඩ් කරන ජොබ් එක මොකක්ද නංගී..කැමතිනම් කියන්න.
ඔයා වගේ ආදර්ශමත් වයිෆ් කෙනෙක් ලබපු එකම එයාගේ ලොකු පිනක්..
ඔයාට ඉන්නේ නංගී විතරද අයියල මල්ලිල නැද්ද
ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරන්නේ අක්කේ..අයියෝ ඕක මොකක්ද අක්කේ ..ඔව් අක්කේ...ආදරෙයි ගොඩක් ...තෙරුවන් සරණයි මගේ අක්කටත්...ගොඩක් ස්තුතියි අක්කා මං ගැන මේ විදියට හිතුවට💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika❤❤
💕💕💕💕💕💕💕💕💕
Oya godak hoda nangiyek.arapirimasmen Wada karanawa. E wagema oyata puluwan widiyata pin daham karanawa anith ayata udaw karanawa oyage Hama prarthanawakma ishta wewa Heena haba Wewa Nangi!!
අනේ මගේ අක්කේ අක්කට ගොඩක් ස්තුතියි මං ගැන මේ විදියට කිව්වට සහ හිතනවට...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Godak watina wadagath video ekak nangi. God Bless oyata..❤❤
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕
Ikmanta tawa lassana video ekak genna akka....
ගේන්නම් මගේ පැටියෝ ...එඩිට් කරනවා තාම...ආදරෙයි ගොඩක් 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ane thank you akke mn request karapu video eka karata. Oyalage future success wenna kiyla wish karanawa. Good luck akka...
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
Hriam watina vedio ekak budusarani akke❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
Lassanai vlog 1 akka,
Budu saranai akka.
Jayawewa❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Mn hari asai oyge video ballnna.mn pregnt kenek hama welwema wamne yanwa mage eadak wath mata kara ganna ba.mn mage me dawas tike mge mansa sahallu kara ganne oyge video balala.hamdama sathutin inna budu saranai!!
Godak watina video akk akke. Ane oyt gdk ස්තුති me wge videos gnwt. Budu saranai akke.❤️❤️❤️❤️🙏
Oya harima අවංක kenek akke
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
ඒ කිව්ව දේට ගොඩක් ස්තුතියි පැටියෝ...ඒ වගේම කෙනෙකුට ඔහොම කියන්නත් ඔයත් ගොඩක් හොද කෙනෙක් වෙන්නම ඕන...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
Nangi oyage wadapiliwela godak watina.apitath adahasak ganna puluwan .oyalata jesu pihitai.
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ....තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Aththatama wadagath akke.oya jeewath wena widihata thamai man asa.oya karapu pin nisa thamai akke ohoma hamadema puluwan widihata sampurna karagena lassanata jeewath wenne.oyalata oyala asa widihata jeewath wenna wasanawa thiyei akke.api hamoma apita thiyana dewal rakagena asa dewal puluwan widihata labaganna uthsaha karoth kawadawath pasuthaweemak nathiwei.oya loku adarshayak akke arapirimasma thiyeinam kawadawath mahsththaysta barak danenna.oya harima pinwanthai akke.theruwan saranai..hithata hari sathutui oyage vedio balanakota.hamadema kiyanna giyoth me coment eka godak diga wei..man wish karanawa akke oyalage hama heenayakma haba wenna kiyala
අනේ මගේ රත්තරං පැටියෝ මේ වචන ටිකම ඇති පැටියෝ ඔයා ටයිප් කරපු එකටම...මට ඒ ආදරේ හොදට තේරෙනවා පැටියෝ...කෙනෙක් තව කෙනෙකුට දක්වන ආදරය මට හොදට දැනෙනවා වගේම හොයා ගන්නත් පුලුවන් පැටියෝ...ඔයාට ගොඩක් පින් පැටියෝ ....ඔයා කියන දේ හරියටම හරි පැටියෝ...මාත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ජීවිතය තව තවත් සාර්ථක වේවා කියලා...ආදරෙයි පැටියෝ ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
වැදගත් ව්ඩියෝවක් අක්කේ ...බුදු සරණයි 👍❤️💕🙏
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Math inne kuli gedaraka eththama ow api pita minissunta dunuwenna kuliya denwa. Math asai oya wage lassana geyak hadagnna akke matath puthek innawa oya wayasama magei mahaththayagei thiyena ekama aramunath geyak hadagnna eka
අනේ ඔව් මගේ පැටියෝ...ඉතින් ඉස්සෙල්ලම මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ හදවතින්ම ඔයාලගේ ඒ ලස්සන හීනය ඉක්මනින්ම ඉටු වේවා කියලා...ශක්තියෙන් ජීවිතය ට මූන දෙන්න මගේ පැටියෝ...ඔයාට බැරි නෑ..පුලුවන්...හැමදාම සතුටින් ඉන්න...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Math oyage video asaven balanava oyage Veda pilivelata godak asai budu saranai
Bs oyalt mn asawen oylwa blnwa...❤❤adarei
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
අක්කි ඔයාට ගොඩක් ආදරෙයි
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
නංගි ගොඩක් හොඳ වැඩ ව්ඩියෝ එකක්
මං ගොඩක් දේවල් ඉගෙන ගන්නෙ ඔයා ගෙ ව්ඩියෝ වලින්
බුදු සරණයි