Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න චුංටි මැනිකට ආදරෙයිබ බුදු සරණයි
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
අද හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාල හැමෝටම බුදු සරණයි
අනේ ගොඩක් ආදරෙයි මගේ පැටියෝ💛💛..තෙරුවන් සරණයි 💗💗
මටත් බබාලා දෙන්නෙක් ඉන්නවා නංගි.ඔයා මට වඩා ගොඩක් වයසින් අඩු ඇති.ඒත් ජිවිතේට ගන්න වට්න පාඩම් ඔයාගෙන් ගොඩක් තියනවා මට. බුදු සරණයි ඔයාලා හැමෝටම 💖💖💖
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ ...මං ඉතින් සර්ව සම්පූර්ණ නෑ..හැබැයි මේ මම ජීවත් වෙන විදිය...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Namo buddaya... Relax ekeda dan tamai akki videos eka baluwe... Ane manda hariima lasaaani video-eka.. Akki harii hodai ammi kenek.. Baba asa dewal hadala denawa.. Hari shook babath wasanawanthai.... Akki wage amma kenek labanna.. Wasa visa nati kama dila duwa adaren balagnnawa nee.. . Akkige gewathta hari lassanai piliwelai.. Athtatama aiya tama eke gaurawe denna oni... 👍.... Akki kiuwa wage ththta dala enakota dukai neda..... Matath e duka danuna video eka balal...... Sudu doni nam ane dan nam shok huratal manikak.... Doni ammige adum adala aiyooo maru mata taniyen hina... Komath podi duwala emai ne ammage adunm adinawa.. Apith podi kale emai ne.... Hari huratal call eka aran nagitalu katha kare loku akkek wage... Doni a pashana ahla donima uthtara denawa...... Eka athtatama hodai daruwa ge mole wardanyata.... Loku athtama kenek wage nangita lu kathta kare..... Mata taniyen hina deiyane me suti ge wada dakala... E video-eka nam maru..... Ane manda ayema th me wagema... Donigema video ekak oni.... 😜😜😜 Adarei sudu doni..... ❤❤Akkila paule siyalu denata teruwan saranai........ ❤❤❤ 14:58
අනේ ගොඩක් ස්තුතියි මගේ රත්තරං පැටියෝ...හැමදාම මං වෙනුවෙන් මගේ පවුලේ අය වෙනුවෙන් මේ තරම් ආදරයක් දෙනවට...හරි මගේ පැටියෝ මම ගේන්නම් බබාගේ වීඩියෝ...ඔව් අපිත් පොඩි කාලේ සාරි ඇදන්නේ සෙල්ලම් කරේ පැටියෝ...මාත් අම්මිගේ සාරි ඇන්දා පැටියෝ...ඔයා ගොඩක් හිත හොද කෙනෙක් පැටියෝ...කවදාවත් වරදින්න එපා...ජීවිතය සතුටින් ගෙවන්න ලැබෙන්න ඕන...ඔව් පැටියෝ බබා ලොකු කෙනෙක් වගේ තමයි කතා කරන්නේ කෝල් වලින්...එයාම ප්‍රශ්නෙත් අහනවා උත්තරෙත් දෙනවා...ආදරෙයි පැටියෝ ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika bohoma sthuthi akki akkige reply walata... Hithta sathutui akki ema deyak kiuwama..... Akkith godaaaaa... K hoda kenek... ❤️❤️
හරි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්...පරිස්සමින් ඉන්න පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ane harima lassanai nangi adath video eka parissamin inna budu saranai nangi
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අක්කත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Harima shok akke oyalA.hamadamA sathutin inna theruwansaranai🙏🙏
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාටත් ඒ සතුට ලැබේවා...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budu saranae nangi.ada video ekath harima lassanae.
ගොඩක් ස්තුතියි මගේ අක්කේ ....තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akke maath ada oya ge vidihata 🍩 haduwa babata kannaRasata thibbaThanks akke
අනේ එහෙමද මගේ පැටියෝ...කොච්චර සතුටක්ද මට ඒක...ගොඩක් ස්තුතියි පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Namo buddaya.lassanai akke adath.oyala hamadama paladai widihata jeewathwenawa.sathutin inna hamadama oyala..theruwansaranai..
නමෝ බුද්ධාය...අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ සතුටින් ඉන්න💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චූටි දුව nam හරිම හුරතල් ... video eka ලස්සනයි නංගී ...මුළු පවුලට theruwan saranai
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කටත් පවුලේ හැමෝටමත් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Harima lassanai wagema harima siriyawannthai oyage gedarath parisarayath harima lassanai e parisarayata mama hari asai podi idak unath
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අනේ හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ එක.අද තමයි ඔයාගෙ වීඩියෝ දැක්කේ❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හරීම ලස්සන vedio එකක්, බුදු සරණයි. ❤❤❤
ගොඩක් ස්තුතියි මගේ අම්මේ....තෙරුවන් සරණයි අම්මේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ව්ඩියෝ එක ලස්සනයිබුදු සරණයි
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Adath asawen baluwa akki video eka.akki kadupul mal palayak hitawa ganna..rata pipena kadupul mal puja karanna labena ekath godak hodaii..godak pin kiyala mama ahala thiyanawa...Oyalage gedara hamotama budu saranai..parissamin,sathutin inna akki...💐💐💐
අනේ එහෙමද මගේ පැටියෝ...ගොඩක් ස්තුතියි පැටියෝ කිව්වට ඒ ගැන...මම හස්බන්ඩ්ට කියලා බලන්නම් පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Adath vedio eka baluwa nange .lassanai
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Lassanai nangi duwa nam harima hurathal lassanai godak budu saranai!
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ....තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ape ammith hadsnawa harima rahi
Adath video eka lassanai akke
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අදත් ජීවිතේට ගොඩාක් වැදගත් vedio එකක් අක්කියෝ ...ඔයා ගත්ත ඒ බෙහෙත් එකේ නම කියන්න...බුදුසරණයි ඔයාලට ❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ. මම ගත්තේ පැටියෝ නෙක්සම් 40 කියලා කාඩ් එකක්...ඒකේත් ඔම්පෙරසෝල් තමයි තියෙන්නේ...ඒත් මේකට ඉක්මනින්ම අඩු වෙනවා පැටියෝ...උදේ හවස කන්න පැය බාගේකට කලින් බොන්න ඕන පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අනේ අක්කි අද ගොඩක් වැදගත් විඩීයෝ එකක් පුංචි දූ පැටියා හරි ෂෝක් අක්කි හැමදාම ඔයාලා ට සතුටින් ඉන්න පුළුවන් වෙන්න තෙරුවන් සරණයි ❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Oya godak wasanawantai akke oyata godak hoda hasbund kenek inne akke
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාටත් එහෙම ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් හම්බවෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akki kohomada ,kattiyama parissamin inna akki ,godak aaaaaadarei punchi pawula ta ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොදයි මගේ පැටියෝ...ඔයාට කොහොමද...ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Harimm ලස්සනයි akke budusaranai akke oyala okkotama❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
තෙරුවන් සරනයි ❤❤❤
තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
වීඩීයෝ එක හරිම ලස්සනයි අක්කි ...🎀
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ane chuty baba shok akkiyo .math pera kannam godak asai .mata mage job eken palaweni padiya hambuna akki eken man ammatai thathatai eyala asa godak dewal aran dunna e wagema mage amma den kalayak thisse kiya kiya hitiya budupilime wahanseta budureswalalak ganna oni kiyala man ekath aran dunna mata godak sathutui ammage eda sathuta dekala .akki den mage pawulema kenek wage mata denenne ekai man mage sathutath akki ekka bedaganna hithuwe.budusaranai akkiyo .
අනේ එහෙමද මගේ රත්තරං පැටියෝ ..මට ඇත්තටම ගොඩක් සතුටුයි පැටියෝ...ඔයාට කවදාවත් වරදින්නේ නෑ ජීවිතය...ඒ කරපු පින ඔයාට සසර පුරාවටම ලැබෙයි පැටියෝ...ඔයාගේ ජීවිතය ට සතුට නිරතුරුවම ලැබේවා...ගොඩක් හොද දුවෙක් ඔයා...ආදරෙයි ගොඩක්..අම්මවයි තාත්තවයිත් මතක් කරා කියන්න පැටියෝ...තෙරුවන් සරණයි හැමෝටම පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 💕
Harima Lassanai Budu saranai ❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ane chuti doni harima shok katha karanwa ahnna asai😍😍😍
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Baba lebenna kalin mn sill gaththa den hasband thawa kattiyath ekkan asapuwata sill ganna yanawa.matath gedara sill ganna asai. Eth duwath ekka kara ganna beri unoth kiyala hithenawa.akka wagema math godak budu dahamata ledi.
අනේ පැටියෝ එහෙම හිතන්න එපා පැටියෝ...අපේ හිත තමයි හැමදේටම මුල් වෙන්නේ...ඔයා එක දවසක් සිල් සමාදන් වෙන්න පැටියෝ කොහොමහරි...එතකොට ඊලග පාර නොදැනිම ඒක කෙරෙනවා..හිත හිතා හිටියොත් ඒක වෙන්නේ නෑ පැටියෝ...උත්සහ කරන්න වීරිය කරන්න....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Chuti duwa shok❤❤❤❤ akke hari ahinsakai akka wagee Akkalagee gedara palathuru purawannada hadanne
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තියෙන ඉඩ ප්‍රමාණය අනුව හදන්න පුලුවන් හැමදේම හදා ගන්නවා පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika cherry pelayak hitawanna akke hemadama gedi thiyanawa e gas wala 🍒❤❤❤❤ 😘😘😘😘
චෙරි පැළයක් හිටවලා තියෙන්නේ පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika 😊😊😊😘
💕💕💕💕💕💕💕💕💕💕
හරිම ලස්සනයි Nanga❤❤😊😊
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අදත් හරිම ආසාවෙන් බැලුවේ නංගී..ගොඩක් ලස්සනයි වීඩියෝ එක ..නංගීලාට මීට පස්සේ ස්ලැබ් එක උඩ සෙල්ලම් කරන්න දෙන්න එපා .ඒක භයානකයි .සෙල්ලම් කරද්දි සිහිය ඒකට විතරයිනේ .එහෙම උඩක ස්රුංගල් යවන්න ගිහින් පොඩි දරුවෙකුයි,තාත්තායි 3දෙනෙක් නැති වුනා වැටිලා.ඒකයි කිවුවේ නංගී.අද අපේ අම්මගේ උපන්දිනය.මගේ අම්මට කැන්සර් එකක් හැදිලා දැන් හොඳ වෙමින් ඉන්නෙ ගොඩක් දුරට හොඳයි.මාත් පාන්දර ට මගේ අතින්ම භක්තියෙන් හැදුව කොල කැද සහ හැලප, කේක් බුදු හාමුදුරුවන්ට පූජා කරලා පන්සලට හීල් දානයට අරන් යනවා.ඒ පින් බලෙන් නීරෝගී වෙන්න කියලා පතලා මගේ අම්මව.මට නංගී ව මතක් වුනා ඒකයි කිවුවේ .සමාවෙන්න කමෙන්ට් එක දිග වැඩි වුනාට💝💝💝
අනේ එහෙමද මගේ අක්කේ...ඉස්සෙල්ලම මම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම අක්කගේ අම්මට තව තවත් ඉක්මනින්ම සුවය ලැබේවා කියලා...මාත් අනුමෝදන් වුනා අක්කේ...සාදු සාදු සාදු...ගොඩක් ස්තුතියි මගේ අක්කේ...නෑ අක්කේ ස්ලැබ් එක උඩ නෙමේ සෙල්ලම් කරේ...පාරේ ..අක්කට ගොඩක් ස්තුතියි මාව දැනුවත් කරාට...සතුටින් ඉන්න අක්කේ....තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
😍
තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
ලස්සන යි නංගි. මං බලන් හිටියේ පෝය දවසෙ වීඩියෝ එක දානකල්.ආදරෙයි ඉතින් මගෙ නංගියෙක් වගේ ❤️❤️
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ බලාගෙන හිටියට...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Lasssanai video eke
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
😊😊😊😊
අද වීඩීයෝ එකත් හරිම ලස්සනයි නංගී..ඔයාගේ වීඩීයෝස් බලන්න ආස හිතෙන විදියට ඔයා කරනවා❤අනේ සුදු දෝණි ඉන්න වීඩීයෝස් වැඩිපුර දාන්න පුලුවන්නම් හොදයි පැටියෝ ..එයා හරිම කියුට්..දැක්කම ආදරේ හිතෙනවා..ඇස්වහක් කට වහක් නෑ සුදු මැණිකට තෙරුවන් සරණයි ❤❤
අනේ එහෙමද මගේ අක්කේ...ඒක මට අහන්න ලැබුණු සතුටු හිතෙන කමෙන්ට් එකක් අක්කේ....ගොඩක් ස්තුතියි අක්කේ...හරි මගේ අක්කේ දාන්නම් ..තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika අනිවාර්යයෙන්ම නංගී 🥰
ආදරෙයි මගේ අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕
වීඩීයෝ එක ලස්සනයි. ❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චුට් දෝනි අනේ අම්මිගේ ඇදුම් ඇදල ලස්සනයි. අනේ අක්කියෝ දිග වීඩියෝ ekak ගෙන්නකෝ
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....හරි මගේ පැටියෝ ගේන්නම්..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Mage duwath yashodara maha rahath theraniyata mall puja karanawa hemadama.eyage athinma mall wattiya aran puja karanawa.akkiyo babata tois aran denakota kathandara pothak aran denna.apith petiyata kathandara poth aran denawa eya hemadama hawasata kiyawana eka puruddak karagena inne.eyage bashawen kiyawanawa.duwata auruddai masa 9i.ane mn upades denawa nemei.akkath apitA dewall kiyala denawane ekai ithin kiyanna hithune.
අනේ කොච්චර දෙයක්ද පැටියෝ...මට ඒකට ගොඩක් සතුටුයි...පිනට පොඩි කාලේ ඉදලම බබාලව යොමු කරන්න ඕන...එතකොට එයාලා ලොකු වෙද්දි ත් ඒ දේවල් ආසාවෙන් කරන්න යොමු වෙනවා පැටියෝ...මාත් කතන්දර පොත් අරන් දෙනවා පැටියෝ...ඒත් මගේ බබා ඒවා කියවන්න ලොකු ආසාවක් නෑ...හැබැයි රෑට ඇදට ගියාම කතන්දරයක් අහලා තමයි නිදා ගන්නේ. .අනේ එහෙම නෑ පැටියෝ ඔයා ගොඩක් හොද දෙයක්නේ කිව්වේ...ආදරෙයි පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕⭐💕💕💕💕💕💕💕💕💕💕💕
❤
ආදරෙයි ඔයාලට
❤😊
මාත් ආදරෙයි පැටියෝ ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤❤❤
තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
😍😍😍
Kki chuti deyak ahannada taraha nettam
අහන්න පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Babage water bottle eka gaththy khe arpico ekenda
ඔව් පැටියෝ ආපිකෝ එකෙන් තමයි ගත්තේ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Kohe ekenda
රාගම පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Thankz dr❤️
ආදරෙයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕
අක්කෙ ඔයා ඉන්න ගම කොහෙද❤
පැටියෝ මම කඩවත ඉන්නේ....තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤❤❤❤❤❤❤
අක්කාගේ කටහඬ හරිම ලස්සනයි 💞💞💞💞💞💞💞
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
අනේ චුටි මැණික අම්මගේ ඇඳුම් ඇන්දම හරිම ලස්සන ❤ තෙරුවන් සරණයි 🌻🌻
ඩෝනට්ස් ඩෝ එකට ඊස්ට් දැම්මද නංගි
නෑ මගේ අක්කේ මොකුත්ම දැම්මේ නෑ...ඔය ටික විතරයි....තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
අමුද්‍රව්‍ය ප්‍රමානය කීවේ නෑනේ
අනේ මම අමුද්‍රව්‍ය කියන්න ඕන කිය්ලා හිතුවේ නෑ පැටියෝ....ෆ්ලෝරා මාගරින් 100g,eggs 2,සීනී අවශ්‍ය පමණ,පිටිත් අවශ්‍ය පමණ...ඩෝ එකක් එන විදියට සහ අතේ ඇලෙන් නැති විදියට...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika tnqqqq akka😍
ගොඩක් ස්තුතියි පැටියෝ💕💕💕💕💕💕💕💕💕💕💕💕
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න චුංටි මැනිකට ආදරෙයිබ බුදු සරණයි
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
අද හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාල හැමෝටම බුදු සරණයි
අනේ ගොඩක් ආදරෙයි මගේ පැටියෝ💛💛..තෙරුවන් සරණයි 💗💗
මටත් බබාලා දෙන්නෙක් ඉන්නවා නංගි.ඔයා මට වඩා ගොඩක් වයසින් අඩු ඇති.ඒත් ජිවිතේට ගන්න වට්න පාඩම් ඔයාගෙන් ගොඩක් තියනවා මට. බුදු සරණයි ඔයාලා හැමෝටම 💖💖💖
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ ...මං ඉතින් සර්ව සම්පූර්ණ නෑ..හැබැයි මේ මම ජීවත් වෙන විදිය...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Namo buddaya... Relax ekeda dan tamai akki videos eka baluwe... Ane manda hariima lasaaani video-eka.. Akki harii hodai ammi kenek.. Baba asa dewal hadala denawa.. Hari shook babath wasanawanthai.... Akki wage amma kenek labanna.. Wasa visa nati kama dila duwa adaren balagnnawa nee.. . Akkige gewathta hari lassanai piliwelai.. Athtatama aiya tama eke gaurawe denna oni... 👍.... Akki kiuwa wage ththta dala enakota dukai neda..... Matath e duka danuna video eka balal...... Sudu doni nam ane dan nam shok huratal manikak.... Doni ammige adum adala aiyooo maru mata taniyen hina... Komath podi duwala emai ne ammage adunm adinawa.. Apith podi kale emai ne.... Hari huratal call eka aran nagitalu katha kare loku akkek wage... Doni a pashana ahla donima uthtara denawa...... Eka athtatama hodai daruwa ge mole wardanyata.... Loku athtama kenek wage nangita lu kathta kare..... Mata taniyen hina deiyane me suti ge wada dakala... E video-eka nam maru..... Ane manda ayema th me wagema... Donigema video ekak oni.... 😜😜😜 Adarei sudu doni..... ❤❤Akkila paule siyalu denata teruwan saranai........ ❤❤❤ 14:58
අනේ ගොඩක් ස්තුතියි මගේ රත්තරං පැටියෝ...හැමදාම මං වෙනුවෙන් මගේ පවුලේ අය වෙනුවෙන් මේ තරම් ආදරයක් දෙනවට...හරි මගේ පැටියෝ මම ගේන්නම් බබාගේ වීඩියෝ...ඔව් අපිත් පොඩි කාලේ සාරි ඇදන්නේ සෙල්ලම් කරේ පැටියෝ...මාත් අම්මිගේ සාරි ඇන්දා පැටියෝ...ඔයා ගොඩක් හිත හොද කෙනෙක් පැටියෝ...කවදාවත් වරදින්න එපා...ජීවිතය සතුටින් ගෙවන්න ලැබෙන්න ඕන...ඔව් පැටියෝ බබා ලොකු කෙනෙක් වගේ තමයි කතා කරන්නේ කෝල් වලින්...එයාම ප්‍රශ්නෙත් අහනවා උත්තරෙත් දෙනවා...ආදරෙයි පැටියෝ ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika bohoma sthuthi akki akkige reply walata... Hithta sathutui akki ema deyak kiuwama..... Akkith godaaaaa... K hoda kenek... ❤️❤️
හරි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්...පරිස්සමින් ඉන්න පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ane harima lassanai nangi adath video eka parissamin inna budu saranai nangi
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අක්කත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Harima shok akke oyalA.hamadamA sathutin inna theruwansaranai🙏🙏
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාටත් ඒ සතුට ලැබේවා...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budu saranae nangi.ada video ekath harima lassanae.
ගොඩක් ස්තුතියි මගේ අක්කේ ....තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akke maath ada oya ge vidihata 🍩 haduwa babata kanna
Rasata thibba
Thanks akke
අනේ එහෙමද මගේ පැටියෝ...කොච්චර සතුටක්ද මට ඒක...ගොඩක් ස්තුතියි පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Namo buddaya.lassanai akke adath.oyala hamadama paladai widihata jeewathwenawa.sathutin inna hamadama oyala..theruwansaranai..
නමෝ බුද්ධාය...අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ සතුටින් ඉන්න💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චූටි දුව nam හරිම හුරතල් ... video eka ලස්සනයි නංගී ...මුළු පවුලට theruwan saranai
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කටත් පවුලේ හැමෝටමත් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Harima lassanai wagema harima siriyawannthai oyage gedarath parisarayath harima lassanai e parisarayata mama hari asai podi idak unath
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අනේ හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ එක.අද තමයි ඔයාගෙ වීඩියෝ දැක්කේ❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හරීම ලස්සන vedio එකක්, බුදු සරණයි. ❤❤❤
ගොඩක් ස්තුතියි මගේ අම්මේ....තෙරුවන් සරණයි අම්මේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ව්ඩියෝ එක ලස්සනයි
බුදු සරණයි
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Adath asawen baluwa akki video eka.akki kadupul mal palayak hitawa ganna..rata pipena kadupul mal puja karanna labena ekath godak hodaii..godak pin kiyala mama ahala thiyanawa...
Oyalage gedara hamotama budu saranai..parissamin,sathutin inna akki...💐💐💐
අනේ එහෙමද මගේ පැටියෝ...ගොඩක් ස්තුතියි පැටියෝ කිව්වට ඒ ගැන...මම හස්බන්ඩ්ට කියලා බලන්නම් පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Adath vedio eka baluwa nange .lassanai
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Lassanai nangi duwa nam harima hurathal lassanai godak budu saranai!
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ....තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ape ammith hadsnawa harima rahi
Adath video eka lassanai akke
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අදත් ජීවිතේට ගොඩාක් වැදගත් vedio එකක් අක්කියෝ ...ඔයා ගත්ත ඒ බෙහෙත් එකේ නම කියන්න...බුදුසරණයි ඔයාලට ❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ. මම ගත්තේ පැටියෝ නෙක්සම් 40 කියලා කාඩ් එකක්...ඒකේත් ඔම්පෙරසෝල් තමයි තියෙන්නේ...ඒත් මේකට ඉක්මනින්ම අඩු වෙනවා පැටියෝ...උදේ හවස කන්න පැය බාගේකට කලින් බොන්න ඕන පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අනේ අක්කි අද ගොඩක් වැදගත් විඩීයෝ එකක් පුංචි දූ පැටියා හරි ෂෝක් අක්කි හැමදාම ඔයාලා ට සතුටින් ඉන්න පුළුවන් වෙන්න තෙරුවන් සරණයි ❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Oya godak wasanawantai akke oyata godak hoda hasbund kenek inne akke
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාටත් එහෙම ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් හම්බවෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akki kohomada ,kattiyama parissamin inna akki ,godak aaaaaadarei punchi pawula ta ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොදයි මගේ පැටියෝ...ඔයාට කොහොමද...ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Harimm ලස්සනයි akke budusaranai akke oyala okkotama❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
තෙරුවන් සරනයි ❤❤❤
තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
වීඩීයෝ එක හරිම ලස්සනයි අක්කි ...🎀
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ane chuty baba shok akkiyo .math pera kannam godak asai .mata mage job eken palaweni padiya hambuna akki eken man ammatai thathatai eyala asa godak dewal aran dunna e wagema mage amma den kalayak thisse kiya kiya hitiya budupilime wahanseta budureswalalak ganna oni kiyala man ekath aran dunna mata godak sathutui ammage eda sathuta dekala .akki den mage pawulema kenek wage mata denenne ekai man mage sathutath akki ekka bedaganna hithuwe.budusaranai akkiyo .
අනේ එහෙමද මගේ රත්තරං පැටියෝ ..මට ඇත්තටම ගොඩක් සතුටුයි පැටියෝ...ඔයාට කවදාවත් වරදින්නේ නෑ ජීවිතය...ඒ කරපු පින ඔයාට සසර පුරාවටම ලැබෙයි පැටියෝ...ඔයාගේ ජීවිතය ට සතුට නිරතුරුවම ලැබේවා...ගොඩක් හොද දුවෙක් ඔයා...ආදරෙයි ගොඩක්..අම්මවයි තාත්තවයිත් මතක් කරා කියන්න පැටියෝ...තෙරුවන් සරණයි හැමෝටම පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 💕
Harima Lassanai Budu saranai ❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ane chuti doni harima shok katha karanwa ahnna asai😍😍😍
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Baba lebenna kalin mn sill gaththa den hasband thawa kattiyath ekkan asapuwata sill ganna yanawa.matath gedara sill ganna asai. Eth duwath ekka kara ganna beri unoth kiyala hithenawa.akka wagema math godak budu dahamata ledi.
අනේ පැටියෝ එහෙම හිතන්න එපා පැටියෝ...අපේ හිත තමයි හැමදේටම මුල් වෙන්නේ...ඔයා එක දවසක් සිල් සමාදන් වෙන්න පැටියෝ කොහොමහරි...එතකොට ඊලග පාර නොදැනිම ඒක කෙරෙනවා..හිත හිතා හිටියොත් ඒක වෙන්නේ නෑ පැටියෝ...උත්සහ කරන්න වීරිය කරන්න....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Chuti duwa shok❤❤❤❤ akke hari ahinsakai akka wagee
Akkalagee gedara palathuru purawannada hadanne
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තියෙන ඉඩ ප්‍රමාණය අනුව හදන්න පුලුවන් හැමදේම හදා ගන්නවා පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika cherry pelayak hitawanna akke hemadama gedi thiyanawa e gas wala 🍒❤❤❤❤
😘😘😘😘