නර්සරි ගිහින් දවස් තුනෙන් නවතින්න වුණු හේතුව😪අමාරු දවස් වුනත් තනියෙම හැමදේම කරගන්න ලැබුණු ශක්තිය👍

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 53

  • @chamilaparara9403
    @chamilaparara9403 39 хвилин тому

    ඔයාටත් පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි

  • @Sandunisdiary
    @Sandunisdiary 2 години тому

    අදත් හරිම ලස්සනයි අක්කි මැනික වීඩියෝ එක ❤
    ඉක්මනින් වයිරස් එක හොද වේවා✨💫🌞🌸🎇💕
    තෙරුවන් සරනයී

  • @rasichandima1317
    @rasichandima1317 6 годин тому +1

    තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී වේවා!

  • @achaladesilva6132
    @achaladesilva6132 9 годин тому +2

    ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️❤️

  • @dammikalakmal1203
    @dammikalakmal1203 Годину тому

    ❤ akki...hamadama hodin inm. Ikamanata suwa wew

  • @WijithaSepalika
    @WijithaSepalika Годину тому +1

    අක්කෙ පූළුවන් නම් මට උදව් වෙන්න මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ
    . තෙරුවන් සරණයි 💖

  • @mis.darshi1236
    @mis.darshi1236 6 годин тому

    ලස්සනයි අදත් වීඩියෝ එක නංගි අනේ ඔයාලට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ඔයාලට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @YashmiEkanayaka
    @YashmiEkanayaka 4 години тому +1

    මටත් හරිම සතුටුයි මොකද මටත් භමු වෙලා ඉන්නේ හොදම හස්බන්ඩ් කෙනෙක් හරියට අක්කට හමුවෙලා තියෙනවා වගේ

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 9 годин тому +1

    ඔයලා ඔකෝම නිදුක් වේවා නිරෝගී වේවා බුදුසරණයි ඔයාට පැටියෝ ❤️❤️❤️❤️

  • @DineshKumar-c1y1y
    @DineshKumar-c1y1y 6 годин тому

    මට හරිම දුකයි ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ගොඩක් ආදරෙයි අක්කි පරිස්සමින් ඉන්න

  • @malshadewmini9745
    @malshadewmini9745 8 годин тому +1

    තෙරුවන් සරණින් හැමෝටම ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @thanujaudayangani-kf6ep
    @thanujaudayangani-kf6ep 8 годин тому +1

    Oyage vidio okkoma mama balanawa akke,oya wagemai mamath aurudu 3 babekui 1 hamare babekui ekka thaniyma thama wada okkoma kara gnne,oyat wagem husband witharamai matath inne ledak hadunath kauruthma na,man oyage vidio balala godak motivet wela hitha hadagnnawa e dewal dukak widihata baraganne na,godak thanks akke

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 8 годин тому +1

    සියලු දෙනා ඉක්මණින් සුවපත් වෙිවා,🙏🙏🙏

  • @MekalaMadhushani-x3d
    @MekalaMadhushani-x3d 6 годин тому

    Me video eka baluwama loku sathutak danuna.matath chuti babala dennek innawa.math thaniyama thamai dennam Bala ganne ..❤❤❤budu saranai oyalata.

  • @vasanasiripala6555
    @vasanasiripala6555 Годину тому

    Siyalu denatama nirogi suwa labewa.

  • @MalshiMalshi-p3r
    @MalshiMalshi-p3r 7 годин тому

    ඔයාටත්පවුලේ සියලු දෙනාට නිරෝගි සුවය ලැබෙිවා

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 8 годин тому +2

    පින් කරන මිනිස්සුන්ට කරදර වැඩි,😢

  • @samanmaliindika8712
    @samanmaliindika8712 6 годин тому

    Ikmanatama saneepa wenna kiyala parthana karanawa akke .jesu pihitai🙏

  • @charithprasad2102
    @charithprasad2102 3 години тому +1

    Akki babava montasori damme age kiyen da??? Mage babata 3 i yavannna hadanne

  • @sahanavishka3985
    @sahanavishka3985 9 годин тому

    අක්කියෝ මගේ හස්බන්ඩ්ටත් හැදුනා..තාම අඩුවක් නැහැ කැස්ස නම්. මගේ අක්කියා ඇතුලු පවුලේ සියලු දෙනාම සුවපත් වේවා... නිරෝගි වේවා... ❤❤❤

  • @ManulibagsCreations
    @ManulibagsCreations 7 годин тому +3

    Oyath walimada saddasila suwaminwahansege bana ahanawa neda nangi. Mamath ahanawa. Mamath me awurudde me mase poyata sil samadan palamu warata.oyalata ikman suwaya labewa..!!

  • @shayinithulakshi6459
    @shayinithulakshi6459 9 годин тому

    Oyala hemotama ikmanata saneepa wenna ona nangi budusaranai ❤

  • @subhanimahanama3394
    @subhanimahanama3394 2 години тому

    Theruwan saranin oya atulu pawle hamotama ikman suwaya labewa

  • @GayangiRangika
    @GayangiRangika 10 годин тому

    Budu sarani oyalata. Ikmanin saneepa venna .

  • @PasiduPasidumadusanka
    @PasiduPasidumadusanka 11 годин тому

    තෙරුවන් සරණයි අක්කා පරිස්සමින් ඉන්න 🙏🙏

  • @AyeshaMadushani-d7j
    @AyeshaMadushani-d7j 10 годин тому

    අපිටත් හැදුනා අනේ.ඉක්මනින් suvapath vewa.niduk vewa.nirogi vewa❤

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 6 годин тому

    Apatath ehemai nangi godak amarui

  • @sakuvlog-official
    @sakuvlog-official 9 годин тому

    Ane matath emai akka thama katahada na...
    Aneakkilta ඉක්මනින් hoda wenn oni❤ 🙏

  • @chathurapriShantha
    @chathurapriShantha 6 годин тому

    Budu saranai ඔක්කොtama

  • @ChamindasanjewaSanjewa
    @ChamindasanjewaSanjewa 10 годин тому

    Ekmanata. Saneepa Venna. Budu. Saranai. Oyalata

  • @tashanarishmi15
    @tashanarishmi15 10 годин тому +1

    නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා .නංගි ඔයට දවල් වෙලවට වැඩ ටික කරගන්න බැරිද ගොඩක් රැ එනකම් ඉන්නෙ නැතුව.රෙදි හොදන නවනඑක එහෙම

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 10 годин тому +4

    අනේ අපිටත් හැදුනා අක්කියෝ ඔය වයිරස් එක...🥺 හරිම අමාරුයි ...අවුරුද්ද පටන් ගද්දිම අපිටත් අසනීප ..තවත් ඇගට අමාරුයි 😪ඉක්මන් සුවය ලැබේවා ❤️🙏 ජේසු පිහිටයි

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 8 годин тому +1

    Ane. Ikamanin. Sanip. Wewa...nangi. Mahanshi. Wadi. Needs....ak. Digat. We'd. Nisa..mage. Nangige family akat dirgaush paratha kanva.....

  • @nadunyasantha6769
    @nadunyasantha6769 8 годин тому

    Apitath okkotma una thma akki. Ikmntma sanipawenna oni. Bs

  • @DulanjaliPremathilaka
    @DulanjaliPremathilaka 9 годин тому

    තෙරුවන් සරණයි හැමෝටම ..!

  • @inokajani9768
    @inokajani9768 9 годин тому

    Hii akki🥰❤️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 10 годин тому

    Ikmanin suwawewa.❤

  • @nishadinimalka656
    @nishadinimalka656 10 годин тому

    Akke dn oyge babata masa kiyda. Eyage bara kiyda. Oya wel 5ma eyta kwanwda. Ikmanta saneepa wei okkoma....

  • @Ishani-hy9qd
    @Ishani-hy9qd 7 годин тому

    Ane akke apet gdra hemotama heduna.ape puthata den sathi 3k witara wenawa tama hoda ne.akkalat ikmanat sanipa wenna kyala prarthana krnnawa

  • @KalhariPranando-j1u
    @KalhariPranando-j1u 10 годин тому

    තෙරුවන් සරණයි හැමෝටම

  • @kanchanasampath8725
    @kanchanasampath8725 10 годин тому

    Parisamen inna

  • @Nisansala1995
    @Nisansala1995 8 годин тому

    Ana ikmanata sanipa wanna ona akki oyala 4..ra danatama...dalada samidu raka waranaiii😰♥️

  • @HarshiDinushika-t2w
    @HarshiDinushika-t2w 9 годин тому

    Oyge pawle siyalu denama ikman suwaya lebewa..

  • @PiumiDilhani-l7s
    @PiumiDilhani-l7s 8 годин тому

    Mage babath sathiyai nusary giye.apitath oi virus eka.kessai,unai,wamnei,hembirissawath ekkama.harima amarui.

  • @SisiraKumara-e7i
    @SisiraKumara-e7i 10 годин тому

    Oya koheda akke

  • @dinushasachini6745
    @dinushasachini6745 11 годин тому

    ❤❤❤❤

  • @ChampikaKumarage-qq5tj
    @ChampikaKumarage-qq5tj 10 годин тому

    Apithath kauruth na Nangi iwe naththan badaginne ammala inneth atha

  • @SujiwaNilmini-t4s
    @SujiwaNilmini-t4s 5 годин тому

    Ane Mage chuti puthata th haduna nangi

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi 9 годин тому

    ❤❤❤❤❤❤

  • @samithahasini6084
    @samithahasini6084 11 хвилин тому

    Babalata wash demmama ,oyala gamanak edan giya edum pitinma aima eyala ganna epa akke.e mata hithena de hode.

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 годин тому

    ආදරණීය මගේ නංගි ❤ සුවපත් වේවා ඔයා,මල්ලි ,දුව,පුතා ❤❤❤❤.. සෙනෙහසින් ආදරණීය ව උතුම් පව්ල් ජීවිතේ රැජිනක් ඔබ..ආගමික බව ජීවිතේ උතුම් පසුබිම කරන් උතුම් වර්තමාන ජීවිතේ සතුටින් ❤.මගේ නංගි ..අගයමි.ඒ උතුම් පාරමිතා බවක් නිවන් ලබන තුරු ජීවිතේ ..සැනසීම භාග්‍යක් වේවා සෙනෙහසින් ප්‍රාර්ථනා ආදරණීය නංගි .තෙරුවන් සරණයි ඔයාලට.ආදරණීය වීඩියෝ එක ක්.❤

  • @magretsamarasinghe8762
    @magretsamarasinghe8762 8 годин тому +1

    නර්සරියනවා කියන්නෙනිතර සෙම්ප්‍රතිශ්‍යාව සැදෙන තැනක් කාටහරි පොඩි දරවෙක්ට හැදිලා නර්සරි ආවොත් අනික් අයට බොවෙනවා

  • @SajithSaranga-f7o
    @SajithSaranga-f7o 4 години тому

    ❤❤❤❤❤❤❤