හෝමාගම සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 637

  • @AMindPlusNiro
    @AMindPlusNiro 10 годин тому +7

    සමූපකාරවල එදා ඉඳලා හොරු තමයි හිටියේ ! හොරු කැමති නෑ හොරු අල්ලනවාට...!

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 5 годин тому +3

    අවුලක් නෑ අපි මාළිමාව එක්ක ඉදිරියටත් ඉන්නවා..2028 දීත්. මාළිමාවම තමයි අපේ රටේ ආණ්ඩුව...

  • @sumedhaneranjan4662
    @sumedhaneranjan4662 11 годин тому +69

    හරියට හරි, සියලු කණ්ඩායම් ඒකාබද්ධ වෙලා ආයෙත් කාපියව් සමුපකාරයයි, රටයි දෙක ම. අපේ රට වැසියන්ට ඕනෙ ම කරන්නේ හොරුම තමයි. මේක වෙනස් කරනවා කීවට ලේසි පහසු නෑ. එක රැයින්
    සියලු දේ බලාපොරොත්තු වෙනවා.

    • @buddikasameera3280
      @buddikasameera3280 11 годин тому +4

      Pau Dukaai hal labaida pol labaida wahana ganan adu unada padi wadi unada thel adu unada lit bill adu unada jeppo

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 11 годин тому

      මුංගෙ පච. සභිකයින් 69 ක් මාලිමාවට. මුංට 31යි. 😂😂

    • @LAKIYABRO33
      @LAKIYABRO33 11 годин тому

      ​@@buddikasameera3280යකෝ උඹට තියෙන ප්‍රශ්ණ කන්දරාව බලපන් උඹේ ටිකිරි මොලයට වැටහෙන්ටන් නැති හැටි මේ ආණ්ඩුවට තාම සති ගානක් කියලවත් නොදකින් කුහකයා තෝ නම්😂😂

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 9 годин тому

      අනෙක් පළ යකෝ යන්න හොරු හොඳයි මුන්ට වැඩිය මුං මනුස්සයෙක් යන හිතන් නැතුව සක්කිලි විදියට රට පාලනය කරන්නේ😡😡මිනිස්සු කාලා බීලා ජීවත් වෙලා ඉන්න ඕනේ රටක් දියුණු වෙන්න ඉස්සෙල්ලා හාල් ටික නෑ පොල් ගෙඩිය නෑ ලුණුත් නැති කරපු ආණ්ඩුව ගැන තවත් ලොරි ටෝක් දෙනවා බූරුවෝ😡😡😡

    • @asangaperera9243
      @asangaperera9243 9 годин тому

      ​@@buddikasameera3280 ඵක පෑන් පාරෙන් ඔක්කොම කරනව කිව්වෙ හැබැයි 😂

  • @RanjithGunasena-k4t
    @RanjithGunasena-k4t 11 годин тому +15

    හොරු ආයේ එනවා. රටට නිවන් සුව!

    • @SadnaPerera-q4y
      @SadnaPerera-q4y 5 годин тому

      ලන්කාවේ 4/3හොරු ඉතින් කලබල වෙලා බේරෙන්න තියෙන එකම මාර්ගය ඕකතමා

  • @Amarasinghage.25
    @Amarasinghage.25 12 годин тому +20

    ජය වේවා❤️❤️❤️❤️❤️දැන් බොරැව ඉවරයි😡😡

  • @White_Hawk_17
    @White_Hawk_17 7 годин тому +13

    හෝමාගම ජනතාවට ජයවේවා පචයෝන්ගේ නිරාගමික මාලිමාව පරද්දන්න සහය දුන් සියළුම ජනතාවට ස්තුතියි. ☝️💯🇱🇰🙏

    • @J.oPerera
      @J.oPerera 23 хвилини тому

      Bathbalayo thawath your nnawada?thawa tika dinak huwa thiyapalla?nadu tika hemin hemin eliyata enakota amude mathak wei hode?

  • @kamalrohita2085
    @kamalrohita2085 12 годин тому +52

    මාලිමාව සමුපකාර ගොඩක්
    දිනුවා...ඒත් මේවගේ මාධ්‍ය
    හමු තීයල උඩ පැන්නේ නෑ මුන්
    බොහොම අමාරුවෙන් මිනිස්සු
    න්ට...පගාව දීල බොන්න දීල..
    එකක්...දිනා ගෙන මැරෙන්න යනවා...මේ හොරැ රැල ටික..
    දවසකින් මේ ගොඩනැගිලි ටිකත්...විකුණන් කනවා එදාට
    තේරෙයි...ගමේ එවුන්ට කරගත්ත අපරාධය...???

    • @Pushpakumara-r4h
      @Pushpakumara-r4h 11 годин тому

      එහෙම නෙවෙයි කියපු දේවල් එකක් වත් නොකරන නිසාත් හාල් ප්‍රශ්නය ඇතුළු තියෙන හැම ගැටළුවෙදිම ජනතාවගේ පැත්තෙන් නොබලා බලවතුන්ට වාසි වන අයුරින් වැඩ කිරීමත් ක්ලීන් ශ්‍රී ලංකා වගේ දේවලින් හිරිහැර වීමත් නිසා දැන් මිනිසුන්ට JVP ඒක එපා වෙලා.
      මොළයක් තියෙනවනම් දැන්වත් හැදෙන්න බලන්න

    • @PubuduMadusanka-i8u
      @PubuduMadusanka-i8u 10 годин тому +2

      E bn kalin ewa dan ewa iwarai gon baiyo 😂

    • @nalakawanasundara-jy1up
      @nalakawanasundara-jy1up 10 годин тому +1

      Homagama thawa harak ennawa😂😂

    • @RanjithSilva-q1d
      @RanjithSilva-q1d 7 годин тому

      හොමාගම සමුපාකාර ත් ඉවරයි ලගදිම වහයි හොරා කාලා

    • @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
      @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස 5 годин тому

      හොර උපාධි බල්ලො ඉජූ ඉජූ කාපිය කාපිය ගූ

  • @sirinimalperera4089
    @sirinimalperera4089 13 годин тому +16

    Excellent

  • @samanthadayananda2997
    @samanthadayananda2997 12 годин тому +25

    Malimawa clean කරමු .😄😄😄

    • @sampathabekoon6810
      @sampathabekoon6810 8 годин тому

      Toge smmath cleen karamu

    • @White_Hawk_17
      @White_Hawk_17 7 годин тому +1

      ​@@sampathabekoon6810
      මාලිමාවේ ගතිය තිබ්බට කමක් නෑ එත් එහෙමයි කියලා කාගේවත් අම්මා කෙනෙක්ට බනින්න එපා උබලා මාලිමාව කිවුවොත් අම්මා අප්ප උනත් විකුනිවාට හැමෝම එහෙම නෑ එ හින්ද දාන කමෙන්ට් එක සංවරව දාපන්. ☝️💯🇱🇰

    • @Shirline-l9n
      @Shirline-l9n Годину тому +1

      ❤❤❤❤❤

  • @HiggodagamageAriyarathna
    @HiggodagamageAriyarathna 13 годин тому +44

    හෝමගම ජනතාවටසුබ පතනවා

  • @mangalanishantha5451
    @mangalanishantha5451 8 годин тому +11

    දැක්කම පේනවා සුපිරිම ජරා කාක්කෙක් කියලා....

    • @SadnaPerera-q4y
      @SadnaPerera-q4y 5 годин тому

      ඔක්කොම හොරු😂😂😂😂

  • @AnuraWijesooriya-hd8cw
    @AnuraWijesooriya-hd8cw 11 годин тому +4

    තනතුරැ බෙදා ගන්න ගියහම පෙනෙයි ඔය ඒකාබද්ධ සමගිය.🤔🤔

  • @JayarajaSinha
    @JayarajaSinha 12 годин тому +12

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤niyamai

  • @b.a.2986
    @b.a.2986 13 годин тому +34

    ජය ,වේවා ..
    Maalimaa බැතිමතුන් ගෙදර yawamu....

  • @indikathushara1165
    @indikathushara1165 12 годин тому +26

    මුන්වගේ බොරු කියපු උන් මාලිමාව ඉවරි😂😂😂

  • @aishasathsarani5058
    @aishasathsarani5058 12 годин тому +38

    අපේ හෝමාගම ජයම වේවා ❤

  • @HerathBanda-bf1xm
    @HerathBanda-bf1xm 9 годин тому +3

    හොරැ ටික එකතු වෙලා😊

  • @RanjithAbhayawardhana
    @RanjithAbhayawardhana 10 годин тому +4

    මේ රටේ හොරකම තව කල්ප සීයක් තියනවා .ඒක මේ ප්‍රතිපල වලින් පේනවා.

  • @වීරවර්ධන
    @වීරවර්ධන 11 годин тому +5

    තාමත් ලන්කාවෙ ඉවසීමක් නැති අවජාතක මන්දබුද්ධික වහල් හැත්තක් ඉන්න බව නම් පේනව අමු ගවයගෙ පක්ෂෙ දින්න කියන්නෙ

  • @wimaldesilva2359
    @wimaldesilva2359 13 годин тому +10

    Peoples good decision

  • @DevmithKaggodaarachchi
    @DevmithKaggodaarachchi 13 годин тому +28

    හොරු අල්ලන්නකො මල්ලි කෙදිරි ගන්නෙ නතුව බයිලා එප,මලිමාවෙ බහින කලාව

    • @chandanachandrasoma6032
      @chandanachandrasoma6032 5 годин тому

      Ane pala gedara hora we putha nodakin henagahapan thama horu ekata thopi ekathu wela kelapu kelilla ethi ratata api siyalu dena jvp ta italy mithuran apita jvp adambaraek pok....

  • @soothingmeditationmusicade7937
    @soothingmeditationmusicade7937 14 годин тому +126

    පෙන්නලා තියනව තවම හරක් ඉන්නව කියල...😀😀😀😀

    • @ranjithperera8538
      @ranjithperera8538 13 годин тому +14

      බොරුව ට ආයුශ කෙටියි කියලා ඔප්පු කලා

    • @samanrathnayake9783
      @samanrathnayake9783 13 годин тому +1

      අනුරට පුකදෙන උඹල තමා අමු ගොන්නු

    • @warsil3735
      @warsil3735 13 годин тому +4

      Minisung buddiya oadenawa, hora upadi karayo, thrasthawafiyonta wada baha kiyala oppu wen n paeathinaea😂

    • @PradeepWasantha-mf6we
      @PradeepWasantha-mf6we 13 годин тому

      ​@@ranjithperera8538අවුරුදු 76 ක්‌ ඇත්තනේ කරේ. දැන් හෝමාගම සමුපකාරය හොදට සංවර්දනය වෙයි බලාගෙන ඉන්න කෝ . අපි මෙතෙක්කල් මේවගේ කෙටි සොයන්න ගිහින් තමයි අවුරුදු 76 ක්ම අපිට වැරදුනේ . 76 වසරක් සංවර්දනය කරන්න බැරිවුන රට මේගොල්ලෝ තව 76 වසරක් බලයේ හිටියත් මෙහෙමම තමයි.

    • @dineshdananjaya4245
      @dineshdananjaya4245 13 годин тому +10

      පච නායක ගැන මිනිස්සු තේරැම් අරන්

  • @senakesenanayake2053
    @senakesenanayake2053 13 годин тому +80

    නියමයි නැත්තමි මුන් උඞපනිනව වැඩි යි

    • @nishanthasampath2447
      @nishanthasampath2447 8 годин тому +1

      Congratulations 🎉🎉🎉

    • @NandasiriWaduwela-w4n
      @NandasiriWaduwela-w4n 6 годин тому

      නියමයි ආච්චිගෙ රෙද්ද කාපිය ගූ රට හදන්න මුන් ඉන්නකන් බෑ

  • @SarathKumara-g2c
    @SarathKumara-g2c 12 годин тому +39

    පුංචි ඡන්දෙත් ඔය ටිකමයි ජය වේවා❤❤❤

  • @DasunViraj
    @DasunViraj 10 годин тому +4

    මෙච්චර කාලයක් බලයේ හිටපු කට්ටිය සම්ප්‍රකාර හොඳට කරානේ දූසිකයන් පිනට කන එවුන් කැමති නෑ මාලිමාවට රනිල් විකුණනකොට මුන් කොහෙද හිටියේ?

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 13 годин тому +47

    සමගිව ඉදිරියට යන්න. පලාත් පාලන ඡන්දයේදී සමගිව ඔබේ ශක්තිය පෙන්වන්න.

    • @dmwasanthasenarathna1583
      @dmwasanthasenarathna1583 13 годин тому +2

      Kapiyaw asuchi.rata Kala Kala ayeth minussu rewatila

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 12 годин тому +1

      👍👍👍👍🙏

    • @Aravinda2roke
      @Aravinda2roke 12 годин тому +1

      ​@@dmwasanthasenarathna1583 සමගිය දිනුවා.නුදුරැ අනාගතේ සමගි රජයක අරුණලු....

    • @ShymaShshh
      @ShymaShshh 11 годин тому +1

      Ammage redde samagiya munge

    • @theekshanakandambige9600
      @theekshanakandambige9600 11 годин тому +1

      anuwaren.

  • @dulashanirathnayke9118
    @dulashanirathnayke9118 12 годин тому +62

    පරාජිතයො වියරුවෙන් දගලනවා මුන්ට ඕන රටේ දියුණුව නෙවි

  • @VajikaWellappuli
    @VajikaWellappuli 9 годин тому +4

    හොරුන්ට තියෙන සතුට..ජයවේවා රටට 😁😁😊

  • @asangaudawela4703
    @asangaudawela4703 12 годин тому +15

    ඒකට කමක් නෑ..මේරටේ පවතින ළදරු සමාජය මකවල හරි හදන්ඩ.ජනාධිපති පත්කල 42% වෙනස් වී නැත..

    • @Aravinda2roke
      @Aravinda2roke 11 годин тому +2

      නැවත 3% යි

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 11 годин тому +1

      ​@@Aravinda2rokeoya pau ana

    • @වීරවර්ධන
      @වීරවර්ධන 11 годин тому +2

      අනිව හැබැයි අවජාතක මන්දබුද්ධික වහල්ලු තාමත් ඉන්නව

    • @Iranrj
      @Iranrj 11 годин тому +1

      පොහොට්ටුව වෙනස් වෙලා3% විතරයි දැන් කයිපති ඉවරයි

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 11 годин тому

      @@Iranrj dukata kiyanna pau

  • @gampalagewimalfonseka5027
    @gampalagewimalfonseka5027 13 годин тому +10

    Very good.sir.

  • @sudeeraperera877
    @sudeeraperera877 12 годин тому +38

    ජන්ද ගන්න කලින් කෙලපු පච වල ප්‍රතිපල තමයි

  • @theekshanakandambige9600
    @theekshanakandambige9600 11 годин тому +5

    niyamai

  • @JanakaSamarakoon-p9x
    @JanakaSamarakoon-p9x 13 годин тому +76

    ජෙපිපන්ගේ ඔළුව ඉදිමුනා වැඞියි

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 12 годин тому

      Ow. 👍👍👍 ..wasanta. Amati 😅

    • @SarathKumara-g2c
      @SarathKumara-g2c 11 годин тому

      @@JanakaSamarakoon-p9x රැස්වීම් වල විසිල් ගහලා අත්පොලසන් ගහලා උඩ පැනපු ජෙප්පොන්ගේ බඩවල් වෙලිලා තටමනව ඇති දැන්😀😀😀

  • @nihalanton
    @nihalanton 10 годин тому +4

    තාමත් හොරුන්ට කැමති මිනිස්සු ටිකක් ඉන්නවා වගේ

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 13 годин тому +45

    ජරා ජීර්න ටොම්පච ආණ්ඩුව භංගවේවා

  • @MaliniMawalagedra
    @MaliniMawalagedra 14 годин тому +30

    Very good .

  • @MENAKAMENAKA-s7i
    @MENAKAMENAKA-s7i 11 годин тому +7

    හොද වැඩේ

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 13 годин тому +66

    ජෙප්පෝ යවන්න හැමදෙනාම චන්දෙ දීම ලොකු සතුටක්.

    • @aivisionaryhubUSA
      @aivisionaryhubUSA 7 годин тому

      @@sudanthawanigathunga1129 ඔව් ..ඔව් ..ආන්ඩුව ඉල්ලා අස්වෙන්න යන්නෙ...

    • @NandasiriWaduwela-w4n
      @NandasiriWaduwela-w4n 6 годин тому

      ජෙප්පෝ යවන්න තොපි මීහරක් ආත්ම ඉවර කරගෙන වරෙවු

  • @damiththushara7324
    @damiththushara7324 13 годин тому +19

    ජයවේවා

  • @Iranrj
    @Iranrj 11 годин тому +9

    හෝමගම ස්තූතියි

  • @nimalherath3950
    @nimalherath3950 11 годин тому +8

    පල්හොරුන් එකට එකතුවෙලා ඇවිල්ලා

  • @thamiraasanka160
    @thamiraasanka160 12 годин тому +22

    බොරුවෙන් බලේට ආවාම ඕක තමා වෙන්නේ.

    • @NandasiriWaduwela-w4n
      @NandasiriWaduwela-w4n 6 годин тому

      තෝත් සමුපාකාරෙ කාල හැදිච්ච එකෙක් වෙන්ඩ ඇති

  • @sajithnadeera4576
    @sajithnadeera4576 8 годин тому +6

    එල 👍👍👍👍

  • @MunaSinghe-l6g
    @MunaSinghe-l6g 11 годин тому +5

    ඒකාබද්ධ හොරු දිනලලු.. ජයවේවා

  • @kantikanti9740
    @kantikanti9740 14 годин тому +21

    Jaya. Wewa.

  • @RuwanKumara-s8q
    @RuwanKumara-s8q 13 годин тому +21

    කැගහන්න එපා වැඩිය ආණ්ඩුව malimawa සතුයි.හොරැ හදුනාගැනිමට දුන් අවස්තාවක්

    • @Iranrj
      @Iranrj 11 годин тому

      කෑ ගහන්න එපා ජනගග ඊට ඉහලින් හොදේ

  • @lalperera8885
    @lalperera8885 13 годин тому +20

    ජයවෙිිවා

  • @srimadeepani2321
    @srimadeepani2321 13 годин тому +24

    Moda ..රැළක් නැවතත් හොරු රැළක් ...කනගාටුවට karuna ..

    • @IsharaAmali-d1n
      @IsharaAmali-d1n 13 годин тому

      Jepponta wada bari bawa janathawa therum gaththa.

  • @DilipPathirathna
    @DilipPathirathna 12 годин тому +24

    නියමයි.. පච කාලකන්නින්ව එලවලම දාමු.. 👏👏👏

  • @songmusicprabash1856
    @songmusicprabash1856 13 годин тому +53

    මාලිමාව කොහොමත් දැන් පරාදයි😆😆😆 ඉතින් 😂

  • @gkbwije2809
    @gkbwije2809 11 годин тому +2

    මේක කුමන්ත්රණයක්. රටට පල් හොරු ටික කෙළවලා තියෙන හැටි මිනිස්සුන්ට අමතක වෙන්න බෑ.

  • @nadith1990
    @nadith1990 11 годин тому +5

    Jayawewa...

  • @ranilvg5871
    @ranilvg5871 10 годин тому +2

    අකුරැස්ස සමුපකාරයට ගිහින් බලපල්ලා ජෙ වි පි එක සමුපකාර කරන විදිය.

  • @BeautyHUB-ri3hl
    @BeautyHUB-ri3hl 13 годин тому +11

    👍

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 12 годин тому +11

    🎉🎉අඩුම කාලෙකින් පිචං උන පාණ්ඩුව මාළුමාව...

  • @chamikummahagodage2593
    @chamikummahagodage2593 13 годин тому +52

    පරන හොරැ නැවතත් හෝමාගමට....

    • @a.c.k.perera6681
      @a.c.k.perera6681 13 годин тому +11

      දැන් බලේ තියන් අලේ තම්බනවද..හොරු ඉන්නවනම් අල්ලපල්ලා පච නොකිය

    • @roshanamila5254
      @roshanamila5254 13 годин тому +5

      Horu Allanna Boru Kiyala Ahinsaka minissunge Chandaya Horakam Kala.Pachayo

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 13 годин тому +5

      ඇනුර ජනාධ්පති උනු ගමන් අල්ලාවි.

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 13 годин тому +2

      ඒ කියන්නේ චන්දි දීලා තියෙන ඔක්කොම හොරු ඔබේ කියවීමට අනුව නේ

    • @IsharaAmali-d1n
      @IsharaAmali-d1n 13 годин тому +1

      Gu kapiya

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 7 годин тому +2

    දිනුවට වැඩක්නැැ ජ.වි.පෙ.ත් එක්ක හොරකම බැ😊

  • @dineshmaddumage506
    @dineshmaddumage506 6 годин тому +1

    Kari pacha kelala kelala මිනිස්සු rawattala බලයට aapu malima අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් kaalakanni කිසිම aartika වැඩ piliwelak nati kaalakanni 😢

  • @Indu-jj5zy
    @Indu-jj5zy 12 годин тому +4

    රුපියල් 100 ගානේ මුදල් තැම්පත් කරවල සමුපකාර චන්ද ගන්න බැරි කමක්‌ නෑ ඕන කෙනෙකුට මිනිස්සු දැනුවත් කරන්නේ නැතුව සමුපකාර චන්ද දිනන්න බෑ. මුන්ට මොනවත් නැති නිසා මිනිස්සු දැනුවත් කරලා උන්ගේ මිනිස්සු සමුපකාර සාමාජිකත්වයට අරන් දෙන්න ඇති

    • @hatharasinghedinish6905
      @hatharasinghedinish6905 12 годин тому

      ඕවා කරේ ජෙරි කැප්පො තමයි,,😅😅😅😅

  • @mangalaprasanna9815
    @mangalaprasanna9815 12 годин тому +3

    ඇත්තටම මාලිමාවෙ ප්‍රසිද්ධ මන්ත්‍රීල දැන් phone ගන්නෙත් නෑ.වරායෙ,සෞඛ්‍ය එවුන්ට call ගන්නම බෑ.උන් ඉස්සර අපිට බලෙන් call ගන්නෙ.මුන්ගෙ ඔලුව ඉදිමුනා එකපාරටම.

  • @AselaBotheju-g5s
    @AselaBotheju-g5s 12 годин тому +9

    හොමාගමින් එලෝලම දාන්න පදින්චිය දාලමයන්න 😂

  • @slthicreation2259
    @slthicreation2259 8 годин тому +2

    හෝමාගම api with npp

  • @bimalfernando801
    @bimalfernando801 12 годин тому +4

    නියමයි
    බොරුවෙන් වයිරයෙන් මිනිසුන් රවටා බලයට ආපු කාලකණ්ණි jvp එවුන් එලවමු❤

  • @mayasri609
    @mayasri609 13 годин тому +48

    පලාත්පාල චන්දෙන් ජෙවිපි එක පරදවමු❤❤❤❤❤

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 12 годин тому +1

      Ow. 👍👍👍

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 11 годин тому +3

      ඒ සමූපෙ සභාපතිකමවත් සජිත්ට දීහල්ල ...ඒකටත් කෙලගන්නැතිව.......

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 11 годин тому +4

      ඇල්පිටිය ප්‍රා.ස ඡන්දෙන් පස්සෙ මහ මැතිවරණෙදි මාලිමාවට කෙලවන්න බලාගෙන හිටපු උන් කියන කතා...දිනුවෙ කොහොමද නිකං කලාවැවේ සොරොව්ව ඇරිය වගේ නේද...ඕකෙ සභාපතිකමවත් සජියට දීහල්ල බං........

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 11 годин тому

      @@gaminirajapaksha4766 Sajit. Samahara. Vita. Ediriye. Agamati. Wennat. Puluwan

    • @mayasri609
      @mayasri609 10 годин тому

      @gaminirajapaksha4766 හොරුව්ව ඇරියා වගේම වහන්නත් පුළුවන් කියලා සිතා ගන්න අරින්න ගොඩක් මහන්සි වුනා අගුල් කඩලා ඒත් වහන්න ඒ තරම් මහන්සියක් නැ

  • @harangalagedarasugathadasa3606
    @harangalagedarasugathadasa3606 12 годин тому +2

    හොරු. නැවත. නැගිටලා. රට. මලගෙයක්. කරයි. කුනුවෙනංන. ලෑස්ති. වෙයල්ලා😅😅😅😅

  • @DineshKumara-nd3yj
    @DineshKumara-nd3yj 13 годин тому +22

    අනුර වැඩ්ඩෙක්නම් රටේ වැඩ කරල පෙන්නපල්ල ගෝට පාර්ට් 2 ...මේ ආන්ඩුව

  • @maheshfernando1905
    @maheshfernando1905 10 годин тому +4

    හොමාගමට උන්ට තනකොල කොච්චර එවන්නද.

  • @SHANTHIPATHI-d4d
    @SHANTHIPATHI-d4d 10 годин тому +1

    ඒක හොඳයි බලමු උඹල ගෙ
    කෙරැවාව ආණ්ඩුව අපේ ඒක මතක තියා ගන්නව

  • @enlightenedShoebill
    @enlightenedShoebill 10 годин тому +8

    මාලිමාව රජයකින් මුලින්ම දුප්පත් ජනතාවට කන්න දෙනවා. හොරු සිංගප්පුරුවේ සිට අල්ලාගෙන එනව සියළුම හොරු හිරේ යවනවා. පාසකු මහා මොලකරු අල්ලනවා. පාර්ලිමේන්තුවේ කෑම නවත්වනවා අපි මේ රට විශාල වෙනසකට පත් කරනවා අපිව එක් වරක් විශ්වාසය තබා චන්දය දෙන්න.
    හොරු දුෂිතයින්ට ආයේ මේ රට වනසන්න ඉඩ දෙන්නේ නෑ. කල්පයකටවත්.
    මතකය අවදි කරමු. මේ ප්‍රතිපලයෙන් පාඩම් ගෙන නැවත මේ ජනතාව රට අසරණවෙන්න නොදී පොරොන්දු සැබෑ ලෙස ඉක්මනින් විසදමු.

  • @politicalscienceademy
    @politicalscienceademy 14 годин тому +52

    අනුර ඇතුලු මාලිමාවට නිවන් සුව

    • @RohithaPiyankara
      @RohithaPiyankara 13 годин тому +2

      දිනපු පිලෙ නම කියපන්කො

    • @ajithkumarathemunidewa7044
      @ajithkumarathemunidewa7044 13 годин тому +1

      ලබන ආත්මේ තමයි

    • @ajithkumarathemunidewa7044
      @ajithkumarathemunidewa7044 13 годин тому +3

      මෙතෙක් පාලනය කළ පාලකයින්ට නිවන් සුවය බන්දුල ලොකුගේ ඇතුළු සැමට මුං තාවකාලික එකතු වෙලා පස්සේ කෙළගන්නවා

    • @HansiRupasinha
      @HansiRupasinha 13 годин тому +1

      Rate inna kuhakayo.

    • @Aravinda2roke
      @Aravinda2roke 12 годин тому +1

      ​​@@RohithaPiyankara සමගිය,සමගිය. නුදුරැ අනාගතේ සමගියේ අරැනලු

  • @lasithafyesn
    @lasithafyesn 8 годин тому +1

    මුන් කියන එකේ ඇත්තක් තියෙනව. අමාරුවෙන් රජයක් පිහිටුවීමෙන් පසු එය පවත්වා ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත්. මේ රජය ඒ පිලිබඳව දක්වන සැලකිල්ල බොහොම මදි. සතුරා පිලිබඳව අවතක්සේරුව විනාසයට හේතු වන බව දැනගත යුතුයි.
    අපේ රටේ මිනිස්සු රැල්ලට යනව වගේම උන්ව පොඩිදේවල් වලින් අංශක 180ක් හරවන එකත් හරිම පහසු වැඩක් බව සතුරා හොඳින්ම දන්නව.

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 11 годин тому +3

    තියන ආණ්ඩුවටම දෙන එක තමයි හොද

  • @athulabandara4345
    @athulabandara4345 11 годин тому +10

    ජයවේවි ජයවේවි ජයවේවා

  • @udithdemel4023
    @udithdemel4023 13 годин тому +7

  • @songmusicprabash1856
    @songmusicprabash1856 13 годин тому +30

    ඉස්සර සමුපකාර චන්⁣දෙ ගැන පාරමිබාපු ජෙප්පෝ දැන් 😂😂 ලැජ්ජාවට පත්වෙලා පව් බන්😂😂

  • @rohanchinthakakarunarathna5263
    @rohanchinthakakarunarathna5263 13 годин тому +8

    Koo සුරංග ගෙ සිරසෙ මයික් එක නැද්ද

  • @hatharasinghedinish6905
    @hatharasinghedinish6905 12 годин тому +8

    කයිය නායක පන්නමු😂

  • @Iranrj
    @Iranrj 11 годин тому +3

    වාව් පචපතී ඉවරවෙන බව රටම දන්නවා.ජයවේවා

  • @rohangunarathne6412
    @rohangunarathne6412 9 годин тому +2

    නියමයි..

  • @wasanawijerathna5844
    @wasanawijerathna5844 12 годин тому +4

    ❤❤❤

  • @sameerathilakarathne8372
    @sameerathilakarathne8372 13 годин тому +4

    ආණ්ඩුව වැරද්ද ජනතාවට සහන දීලා ඉන්න ඕනේ ඉස්සර මිනිස්සුට ඕනේ කන්න බොන්න විතරයි රටට මොනඋනත් වැඩක් නෑ ඒම මිනිස්සු ඉන්න රටක කොහොමද රට‍ ගොඩ ගන්නනේ දැක්කද අපේ මිනිස්සු බල්ටි ගන විදිය ජනාධිපති රට‍ සංවර්දනය කරන්න එපා හාල් පොල් දෙන්න අමදාම එතකොට අනුර හොදයි ඒම සමාජයක් මේ රටේ ඉන්නේ හෝමාගම ගියා කියලා රට‍ වට්ටන්න බැ තාමත් අපේ රටේ කකුස්සි පෝච්චි ටකරන් වලට වහල්ලු ඉන්නවා

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 12 годин тому +8

    මාලිමාවෙි උන්ට දැං සැපද..

  • @thineth4905
    @thineth4905 13 годин тому +4

    මීට අවුරුදු දෙකකට කලින් ඔය ටිකම උනා.😮 එතකොට ජේවිපි එක.ඒත් ඒක එච්චර ලොකු පක්ෂ ගණන් ගත්තේ නෑ. අවසානේ ආණ්ඩු බලේ ගත්ත.

  • @NandaAmarawickrama-vm1rp
    @NandaAmarawickrama-vm1rp 13 годин тому +15

    හොරු රැලක එකමුතුවක් හෝමාගම ස. සමිතිය උදාහරණයක් .

  • @sunandacaldera9018
    @sunandacaldera9018 9 годин тому

    බොහොම වැදගත් kathaawak තියෙනවා ජනතාව දැනුවත් කිරීමට සමුපකාර ඡන්ද ය දමන්න පුළුවන් සාමාජිකයන් ට පමණ ය ගොඩක් සාමාජිකත්වයthibenne පහුගිය කාලේ බත් balayinta ඒක නිසා ජනතාව ඉක්මනින් saamaahwaya ලබා ගැනීමට කටයුතු කරන්න

  • @prasaddissanayake7576
    @prasaddissanayake7576 12 годин тому +2

    Homagama was the best co-op,..keep the goog work..going....Government should...think Homagama more carefully...we gave NPP the most votes ...and remember we will be the beginig your defeat if you are not in line with people....remember what happened to Gota.....

  • @Daham4
    @Daham4 7 годин тому

    ඔය තුනෙන් දෙකෙ බලය පෙන්නලා පලාත් සබා අහෝසි කරමු😂😂😂😂

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 13 годин тому +2

    හොරු ඔක්කොම එකට.

  • @skyphone8133
    @skyphone8133 13 годин тому +3

    අනුර කුමාර දිසානායක කියන එඵකටා ආරෑඩ කරගත් උද්දාමයකින් ඉපිලෙමින් 2023 අගෝස්තු 06 වන දින ජාඇල රැස්වීමකදී පවසන්නේ ජෝන්ස්ටන්ගේ නිකවැරටිය ආසනයේ සම්පකාර චන්දය ජතික ජනබලවේගය 72 දිනා ඇති බවය. ඒ නිසාම එම ජන්දය දුසිත බව පැවසීමට අනුර කුමාර දිසානායක නම් එඵ කටා නොපවසන්නේ පුරැද්දකට මෙන් වු ජන්දය දුෂිතයි කියන සුපුරුදු වචන පසකට දමානම් එහි විරැදාර්ථය වන සමුපකාර ජන්දය සධාර්නව පැවති බව අනුර කුමාර දිසානායක නම් එඵ කටා පිලිගැනීමය. ඒ අනුව ජෝන්ස්ටන් ඇමතිවරයා විසින් තමන්ගේ දේශපාලන භුමියේ තම බලය දුෂිතව අවභාවිතා නොකර සාධාරණ සමුපකාර ජන්දයක් පැවැත්වීමේ ගෞරවය අනුර කුමාර දිසානායක නම්වු එඵ කටාගේ මුවින් නොබිනූවද දිව විසින් නොකියා කියනලද සත්‍ය තත්ත්වමය ගෞරව බහුමානීය පුශංසා කූෂලානය ජෝන්ස්ටන් පුනාන්දුට අනුර කුමාර දිසානායක නම් එඵ කටා විසින්ම හිමිකරදී ඇත්තේය.
    කෙසේ වුවද රටේ සමුපකාර ජන්දය වනාහී දුෂිතම මැතිවරණයක් වනුයේ මැරබලය මත සම්පකාර ජන්දය මෙහෙයවන හස්තය අනුර කුමාර දිසානායක නම් එඵ කටාගේ පොලෝන්නරැ මන්ත්‍රී මරාදැමු මිනීමරැ පාතාල හෙල්මට් කණ්ඩායමට හිමිවීම නම් ගම් නියන්ගම් වල සාමකාමි තත්ත්වයට මරැපහරක් බව නොකියාම බැරිය.

  • @sameerasomarathna6755
    @sameerasomarathna6755 6 годин тому

    මුන් ආයේ ගෙනාවොත් හොරා කනවා ,මාලිමාව කෙසේ වෙතත් මුන්ට නම් දෙන්නේ නෑ ,මුන්ට දෙනවනම් ආයේ තනකොල කාපල්ලා😂😂😂😂

  • @aivisionaryhubUSA
    @aivisionaryhubUSA 12 годин тому +12

    හුස්මක් අරන් කතා කරපන් හිරවෙලා මැරෙන්නද හදන්නෙ..😅😅

  • @kumararajasighe6666
    @kumararajasighe6666 6 годин тому +1

    Lassana nama ekabadda sawidanayata obathumanla karapu sewayanisa thamai homagama samupakara mechchra diyunu wela thiyenne

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 12 годин тому +2

    විධායක බලයට මාස 04 යි 159 ව්‍යවස්ථාදායකය

  • @rohanaglife7747
    @rohanaglife7747 13 годин тому +7

    වැඩ්පුර 3 ක් දිනල.හොඳ ආරම්භයක්.අනුරත් 3 පටන් ගත්තේ.අනිවාර්යයෙන්ම ඔයා ඊලග සැරේ නියත ජනාධිපති .

  • @monaperera8017
    @monaperera8017 13 годин тому +11

    මරු අදාර්ෂය හොරු ඔක්කොම එකට😂

  • @Sumindamudiyansenalage
    @Sumindamudiyansenalage 12 годин тому +3

    එල.එල.බං

  • @ugsmjayaweera5424
    @ugsmjayaweera5424 5 годин тому

    ලැජ්ජා නැතුව කියන හැටි එකාබද්ධ කණ්ඩායම කියලා 🤣🤣🤣🤣🤣

  • @upaliweerakoon2070
    @upaliweerakoon2070 7 годин тому

    මේ සමුපය ගොවිපලක් කරමු

  • @kantikanti9740
    @kantikanti9740 14 годин тому +15

    Clean. Sri. Lanka. Newi. Clean. Malimawa

    • @Nimnaadha
      @Nimnaadha 12 годин тому

      😂😂😂😂

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 13 годин тому +6

    ආරම්භයේ සිටම සමූපකාරවල සිටියේ පට්ට හොරු,,මේ රටේ ඉන්නේ ම බන්දුල ගේ 2500/= හොරු