Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ ඔබට වෛර කරන බව දැනගත් දවසටයි, ඔබට පුළුවන් වෙන්නේ ඔබට ආදරය කරන්න....................................................................ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා....................................................................
මම ලොකු කරැමයක් ගෙවනවා මටම කියලා දුන්න වගේ මම එ වචන හොදට අවබොද කරගත්තා මම මම මේඅත්මේ ලොකු පවු කාරයක් මම තේරැම් ගත්තා ජිවිතේ වරිදින තැන ඔයාට ගොඩාක් පිං අපිට මේවගේ විඩියො එකකින් දැනුවත් කලාට තවත් විඩියො එකකින් බලා පොරොත්තු වේනවාමගේ වයස 53 යි අදටත් මම ජ ිවත් වේන්නේ දුකේන් මගේ මනසට සහනයක් ලැබුනා ඉස්තුති දෙවි පිහිටයි
මම උත්සාහ කරනවා මාව පිළිගන්න ඔබේ දෙෂනාවන් මට ලැබුණේ මගේ පෙර පිනකට 🙏🙏🙏
ඇත්තටම තෙරණින් වහන්ස මේ කියන වචනයක් වචනයක් පසා කන්තාරයට දිය බිදක් වැනිය.❤ ගොඩක් පින්❤
පින් කරපු මිනිස්සුන්ට පමනක් අහන්න ලැබෙන වටිනා කතාවක්..... ගොඩාක් පින් මෑණියන් වහන්ස ❤
❤❤❤Mama kemathi ස්වභාවය ධර්මයේ mata ලැබුණු mee විදියට mata mama ගොඩාක් කැමති
කවුරු බැන්නත් එක් පුද්ගලයෙක් හරි ජීවිතේට එක හොද දෙයක් හරි එකතු කර ගනී කියලා ඔබ වහන්සේ මේ ගන්නා උත්සාහයට ගොඩක් පින්...🙏🙏🙏🙏
😊 ස්තූතියි අගය කිරීමට...
මෙහෙනින් වහන්ස සාකච්ඡා කරමින් දේසනා කරන්න ඒක ගොඩක් අයගෙ ප්‍රශ්න විසදා ගන්න ක්‍රමයක් වේවි.. හැකිනම් අවස්ථාවක් දෙන්න.
🌸🙏🌸🙏🌸🙏🌸 දීඝායු බල ලැබේවා සුපින්වත් මෙහෙණින් වහන්ස 🙏🙏🙏
පින් සිදුවේවා මෙහෙනින් වහන්ස
අපිට නම් පුදුම සැනසිාමක් දැනෙන්නේ පිංවත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා 🙏 බොහෝ බොහෝ පිං පිංවත් ඔබ වහන්සේට 🙏 දිර්ඝායුෂ වේවා 🙏
මේ ජීවිතයේදී පැවිදි වීමට මට අවස්ථාව උදාවේවා. 🙏
මම ඔබ වහන්ෙස්ට පලමුව පසග පිහිටවා වන්දනා කරමි නිතරම ඔබවහන්ෙස්ෙග් ධර්මෙෙද්සන ශ්‍රවනයකරනවා ෙබා්මිරිෙය් සතිපාසලටත් යනවා ඔබවහන්ෙස් හමුෙවලා කතා කරන්න ආශාෙවන් ඉන්ෙන් ෙතරැවන් සරනයි
අවසරයි මෙහෙණින් වහන්ස,ඔබ තුමියගෙ වීඩියෝ මම පුලු පුලුවන් වෙලාවට බලනවා.පිළිපදින්නත් උත්සාහ කරනවා.මම නම් ඔබ තුමියගෙ කිසිම දේශනාවක වැරැද්දක් දැක්කෙ නැහැ.ඔබ තුමිය බොහොම සරලව ලස්සනට ධර්ම කාරණා පැහැදිලි කර දුන්නා.හරියට පොවනවා වගේ හිතට කාවැදෙන විදිහට ඔබ තුමියට කවුරුන් හෝ දොස් පවරනවා නම් සිත් පීඩා ඇති කරනවා නම් එයින් හැඟවෙන්නේ එහෙම කරන අය ඉතාම දුර්වල මිනිසුන් කියලයි.එම නිසා දුර්වල අය ගැන පමණට වඩා සිතා ඔබතුමිය වේදනාවට පත් වෙන්න එපා.ඒ අය ඔබතුමියට රිදවන්න සිතා ගෙන ඒ දේවල් කරන මොහොතක් පාසා ඒ අයගෙ ශරීරයේ ලේ අපිරිසිදු වෙලයි ඉන්නෙ.එතකොට ඒ අය නොදැනීම කරගෙන තියෙන්නේ තමන්ටම දඬුවම් කර ගැනීමක්.හරියට කැමැත්තෙන් ඉල්ලන් කෑමක්.ඒ දේ වටහාගෙන ඔබ තුමිය ගෙ සිත් පීඩා නිදහස් කරන්න.ඔබ තුමියට යහපතක්ම වේවා.
ජීවිතය සතුටින් ජිවත් වෙන්න අපිට කියාදෙන නිර්වානයට පාර පෙන්වන කල්‍යාණ මිත්‍ර මෙහෙණින්වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 තෙරුවන් සරණයි 🙏 🌹 ❤ දෙවියන්ගේ පිහිටයි 🙏 ආරක්ෂාවයි 🙏 ❤
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
බොහෝම පින් මෙහෙනින් වහන්ස❤
මනස වෙනම පැත්තකට හිතන්න යොමු කලා.ඔබට පින් මෙහෙනින්වහන්ස.🙏
😊😊😊
මෙවැනි වටිනා බන පද තව තවත් අසන්නට ලෙබේවා !!!බොහොම පින් 🙏🙏🙏🙏🙏
මට වචනයෙන් කියන්න බෑ මේ දේශනා වල මට තිබෙන වටිනාකම. තෙරුවන් සරණයි මෑනියනි
මෙහෙනින් වහන්ස ඔබතුමියගෙ දේශනාව ගොඩක් හරවත් වගේම ගොඩක් වැදගත්. ඔබතුමියගෙ අනික් හැමදේශනාවක් වගේම. මෙයින් ජීවිතයට ගතයුතු දෑ බොහොමයි. ඔබතුමියට බොහොමත්ම පිං සිද්ධ වෙනව.🙏🙏🙏
ඔබ තුමියට බොහොම පින් 🙏🙏🙏හිත හදාගැනීම පමණක් නොව, english knowladge එකත් polish වෙනවා. ඔබ තුමිය ට තෙරුවන් සරණයි!!❤
පිං සිදු වේවා මෑණියන් වහන්ස. තෙරුවන් සරණයි. 🙏
මේ මොහොතට අවදිව කටයුතු කිරිම තුල නව කර්ම රැස් නොවන බව ක් මට දැනෙන වා ,මේ පිලිබදව ඔබ වහන්සේ ගේ උතුම් මග පෙන්වීම අපේක්ෂා කරනවා මෑණියන් වහන්ස ...සාදු ,සාදු ,...
ඔව් .නව කර්ම රැස් වෙන්නේ නෑ .. පුහුණුව ට උපදෙස් අවශ්‍ය නම් ඊමේල් හරහා සම්බන්ධ විය යුතු වෙනවා.
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස නමස්කාර වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා.
මේ චැනල් එක මට වටින තරම්🙏
මම අහම්බෙන් දැක්කේ විඩියෝ එක හරිම වටිනා වැඩ සටහනක් ජිවිතේට ගොඩක් දෙවල් ගන්න පුලුවන් 🙏🙏
පින්වත් මෙහෙනින්වහන්ස මම අදයි මේක ඇහුවෙ ඔබතුමියගෙ හැම දේශනාවක්ම හරිම හරවත් හරිම වටිනවා මගේ තිබුන මානසික වියවුල් ගොඩකට විසදුම් ලැබුනා සතිමත් වීම කියන දේශනා තුලින් ඔබ සැබෑම බුද්ද දියනියක් මට ඔවව මුනගැස්සුවෙ මගේ බුදුපියාණන් වහන්සේ ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
Maniyani obathumiyata deergau wewa theruwan saranai ❤❤❤❤
Mama nam godak dewal igena gaththa
තෙරුවන් සරනයි🥰🙏බොහොම ස්තූතියි
මේ මොහොතට අවදි ව්ම මොන තරම් වට්නවා ද කියලා තේරුම් යන්නෙ ඔබ වහන්සේ කියන ව්දිහට ප්‍රායෝගික ව්මෙන්ම පමනි.ඒ තරමට පුදුම සහගතවට්නා යමක් මට ලැබ්ලා නෑ,මේ පුහුණුව තුල ,නිවන්සුවය කවදා ක හෝ හිම් වෙන්නෙත් මෙන්න මේ,මොහොතට අවදි ව්ම තුල පුහුණු කිරීම තුළින් නේද කියලා මට දැනෙන වා ,මම නිවැරැදි ද මෑණියන් වහන්ස ? මේ පුහුණුව තුල මට මාව පේන්න පටන් අරන් ...
නිවැරදියි.. බය නැතුව පුහුණුවේ යෙදෙන්න.😊
පාද නමස්කාර වේවා මෑණියන් වහන්ස ....
@@alokaalighttolifeවර්තමානය ට සතිය පිහිටුවා ගැනීමේදී අපහසුවක් දැනෙනවා..සිත එක තැනක තබාගන්න අපහසුයි.එයට ක්‍රමයක් පැහැදිලි කරන්න මෙහෙනින් වහන්ස
@@shakilamalki8510 playlist එකේ හැමදේම category කරල තියෙනවා. බලන්න. උත්තර තියෙනවා.
Gawravaneya Pranamaya puda karami, Neerogi bawaya Dheerga Ausa Labeva.🙏🙏🙏
Mewa notherenne piliganna akamathi ayata.pawkarakamata.me thamay aththa.oba thumiyata pin❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏yes, perfection is a mirage
, සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි ගෞරවනීය මෑණියන්. වහන්ස. ජීවිතය ට වටිනා දෙයක් මෑණියන් වහන්සේ ට නමස්කාර කරමි නමස්කාර වේවා
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස..🙏🙏🙏
තෙරුවන් සරණයි මැණියනි....🙏🙏🙏
Godak pin pinwath meniyan wahansa darma deshanamaya kusalaya niwana pinisama hethuwewa 🙏🙏🙏🙏🙏🙏🙏
Take care of yourself. Be yourself and selflove. Accept all things. You are OK. Now. Perfect and creator.
ඉතාමත් වටිනා දේශනාවක්. ඉතාම ඕනෑකමින් ඇහුම් කන් දුන්නා. පින්වත් මෑණියනි, ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏
හොද දේවල් තව තව මට අහන්න අත්දකින්න ලැබේවා !තෙරුවන් සරණයි ඔබට මෑණියනි 🙏🙏🙏🌸🌸🌸❤️❤️
Godak pin pinwath mehenin wahansa. 🙏🏿🙏🏿🙏🏿🙏🏿
අනේක වාරයක් පිං ලැබේවා ..
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
තෙරැවන් සරණයි මෑණියනිඋතුම් නිර්වාණය අවබෝධ වේවා 🪷🙏💚
Harima watinawa meniyani.sathya oka thama.pinsidu wewa.mama harima senasimen ahanawa.sadu sadu sadu
Bohomathma pin sidu wewa maniyan wahansa. Sadhu Sadhu Sadhu ! 🙏
තෙරුවන් සරණයි.
Invest yourself. Be a Lion. Only a brand. All blessings with you always and now. Here.
You are great Maniyani ❤❤❤❤🙏🙏🙏🙏🙏
ගොඩක් පිං.🙏🙏🙏
අවරුදු 50 පැන්න ඇරියස් එකකින්ජවත් වෙන ගැනුකට්ටියක් ඉන්නවා සමජ ජාල ඩෙවනක් කර මලවිකරකාරන..එක එයාලගේ අඩුවක්...ඔබට තෙරුවන් සරනය්....
ඔබවහන්සේට තෙරුවන් සරණයි ❤
namo buddaya!!!!!! mehenin wahansa mama pitarata enne.....mama godak duk vidapu kenek.. dan mama godak sathutin enne....mama satiyen wada karana nisa......satiyen ennakota harima sahallui kalaya godak etiri...oba wahanseta mage namas karaya weva!!!!! mama me sasara awasan karanawa!!!! samahara vita me awrudu 2 atulataha aka wavi....teruwan saranaiiii mulu viswayatama...suwapath weva...!!!!!
සරල කම තුලින් මතුවන නිදහස නිදහස තුලින් මතුවන සතිය මෑණියන් වහන්සේ ්ගේ දේශනා තුලින් මනාව අවබෝධ වේ සාදු සදු සාදු...
😌😌
0
Thanks Thanks theruwan saranai 🙏🌹
Sampurna eththa meniyane...obawahanseta godaak pin denuwath kalata...theruwan saranai obawahanseta...
බොහොම ස්තූතියි ඔබවහන්සේට 🙏🙏🙏
Oba wahanseta pin sidu wewa apata laba dena awabodhayata. 🙏
Excellent thanks 🙏
Your video is very great Your knowledge is very much appreciated...It's totally true...I love you to listen to your words.. Budusaranai 🙏🙏.
Sadu sadu sadu ❤❤❤
Harema watena deshanayak
Avasarai mehenivahansa mata dispersion, ocd thiyenava me deshana mata gotak vatinava.mata hari sathutui.digatama me vage video karanna. Ocd ayatath upadeshana video ekak karanna puluvanida mhenin vahansa..
🙏🙏🙏
කරල තියෙනවා. බලන්න. Depression ගැන.
@@alokaalighttolife 🙏
හරිම නිවෑරදිම මොහොතේ ඔබ වහන්සේ හමු වෙන්න ඇතැයි මම විශ්වාස කරමි තෙරුවන් සරණයි ..
The Amazing Truth 🙏🙏🙏
Thanks 🙏 Aloka
Godak.pin.maniyani
Is mind and me are two different things?
Yes. But there is no 'I' or 'me' .
සමාංජ භිතිය නැති කරගන්න විදිය කියලා දෙන්නපුලුවන්ද මෙහෙනින් වහන්ස🙏
Theruwan saranai we have a brain, a heart and A mind then who is me?
There is no 'I' or 'me' . It is an illusion.
මගේ දෙසවන් කොතරම් පින්කාරද මෙ දෙසුමන් සඑඅන් දෙන්න
❤❤❤
තෙරුවන්සරණයි ! මෑනියන් වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන් කම්ක් තියේද?
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි . තෙරුවන් සරණයි !!!
🙏🙏🙏💐
Namo buddhaya
🙏🏽🙏🏽🙏🏽💐
🙏🌷🙏
🙏
❤❤❤❤❤❤❤❤
මෑණියන් වහන්ස..මට email address එක හොයාගන්න බැරිවුණා..ලබාදෙන්න පුලුවන් ද? තෙරුවන් සරණයි
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏👍
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
මෑණියන් වහන්ස මට වයස අවුරුදු පනස්හතරක්. මම මැරෙන්න කලින් ඔබ වහන්සේ මුණ ගැහෙන්න බැරි වෙයිද. මට පිහිට වෙන්න
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා තොරතුරු ලබා දිය හැකියි .
T😇
🙏🙏🙏🙏🙏🙏
❤❤❤🙏🙏🙏🙏
Sadu! Sadu! Sadu!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Original make eka bara nogena original make eka up karanne. Katawa eththa.
🙏🌻🙏🌻🙏🌻
💐💐💐💐🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏❤
🙏🌷🙏🌷🙏🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
I need contact no theruwan saranai
Check description. Email.
Budda wachanaya danenna sasara pin karala thyenna oni pin aththo asai
ඔබ ඔබට වෛර කරන බව දැනගත් දවසටයි, ඔබට පුළුවන් වෙන්නේ ඔබට ආදරය කරන්න..
..................................................................
ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
...................................................................
මම ලොකු කරැමයක් ගෙවනවා මටම කියලා දුන්න වගේ මම එ වචන හොදට අවබොද කරගත්තා මම මම මේඅත්මේ ලොකු පවු කාරයක් මම තේරැම් ගත්තා ජිවිතේ වරිදින තැන ඔයාට ගොඩාක් පිං අපිට මේවගේ විඩියො එකකින් දැනුවත් කලාට තවත් විඩියො එකකින් බලා පොරොත්තු වේනවාමගේ වයස 53 යි අදටත් මම ජ ිවත් වේන්නේ දුකේන් මගේ මනසට සහනයක් ලැබුනා ඉස්තුති දෙවි පිහිටයි
මම උත්සාහ කරනවා මාව පිළිගන්න ඔබේ දෙෂනාවන් මට ලැබුණේ මගේ පෙර පිනකට 🙏🙏🙏
ඇත්තටම තෙරණින් වහන්ස මේ කියන වචනයක් වචනයක් පසා කන්තාරයට දිය බිදක් වැනිය.❤ ගොඩක් පින්❤
පින් කරපු මිනිස්සුන්ට පමනක් අහන්න ලැබෙන වටිනා කතාවක්..... ගොඩාක් පින් මෑණියන් වහන්ස ❤
❤❤❤Mama kemathi ස්වභාවය ධර්මයේ mata ලැබුණු mee විදියට mata mama ගොඩාක් කැමති
කවුරු බැන්නත් එක් පුද්ගලයෙක් හරි ජීවිතේට එක හොද දෙයක් හරි එකතු කර ගනී කියලා ඔබ වහන්සේ මේ ගන්නා උත්සාහයට ගොඩක් පින්...🙏🙏🙏🙏
😊 ස්තූතියි අගය කිරීමට...
මෙහෙනින් වහන්ස සාකච්ඡා කරමින් දේසනා කරන්න ඒක ගොඩක් අයගෙ ප්‍රශ්න විසදා ගන්න ක්‍රමයක් වේවි..
හැකිනම් අවස්ථාවක් දෙන්න.
🌸🙏🌸🙏🌸🙏🌸
දීඝායු බල ලැබේවා සුපින්වත් මෙහෙණින් වහන්ස 🙏🙏🙏
පින් සිදුවේවා මෙහෙනින් වහන්ස
අපිට නම් පුදුම සැනසිාමක් දැනෙන්නේ පිංවත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා 🙏 බොහෝ බොහෝ පිං පිංවත් ඔබ වහන්සේට 🙏 දිර්ඝායුෂ වේවා 🙏
මේ ජීවිතයේදී පැවිදි වීමට මට අවස්ථාව උදාවේවා. 🙏
මම ඔබ වහන්ෙස්ට පලමුව පසග පිහිටවා වන්දනා කරමි නිතරම ඔබවහන්ෙස්ෙග් ධර්මෙෙද්සන ශ්‍රවනයකරනවා ෙබා්මිරිෙය් සතිපාසලටත් යනවා ඔබවහන්ෙස් හමුෙවලා කතා කරන්න ආශාෙවන් ඉන්ෙන් ෙතරැවන් සරනයි
අවසරයි මෙහෙණින් වහන්ස,ඔබ තුමියගෙ වීඩියෝ මම පුලු පුලුවන් වෙලාවට බලනවා.පිළිපදින්නත් උත්සාහ කරනවා.මම නම් ඔබ තුමියගෙ කිසිම දේශනාවක වැරැද්දක් දැක්කෙ නැහැ.ඔබ තුමිය බොහොම සරලව ලස්සනට ධර්ම කාරණා පැහැදිලි කර දුන්නා.හරියට පොවනවා වගේ හිතට කාවැදෙන විදිහට ඔබ තුමියට කවුරුන් හෝ දොස් පවරනවා නම් සිත් පීඩා ඇති කරනවා නම් එයින් හැඟවෙන්නේ එහෙම කරන අය ඉතාම දුර්වල මිනිසුන් කියලයි.එම නිසා දුර්වල අය ගැන පමණට වඩා සිතා ඔබතුමිය වේදනාවට පත් වෙන්න එපා.ඒ අය ඔබතුමියට රිදවන්න සිතා ගෙන ඒ දේවල් කරන මොහොතක් පාසා ඒ අයගෙ ශරීරයේ ලේ අපිරිසිදු වෙලයි ඉන්නෙ.එතකොට ඒ අය නොදැනීම කරගෙන තියෙන්නේ තමන්ටම දඬුවම් කර ගැනීමක්.හරියට කැමැත්තෙන් ඉල්ලන් කෑමක්.ඒ දේ වටහාගෙන ඔබ තුමිය ගෙ සිත් පීඩා නිදහස් කරන්න.ඔබ තුමියට යහපතක්ම වේවා.
ජීවිතය සතුටින් ජිවත් වෙන්න අපිට කියාදෙන නිර්වානයට පාර පෙන්වන කල්‍යාණ මිත්‍ර මෙහෙණින්වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 තෙරුවන් සරණයි 🙏 🌹 ❤ දෙවියන්ගේ පිහිටයි 🙏 ආරක්ෂාවයි 🙏 ❤
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
බොහෝම පින් මෙහෙනින් වහන්ස❤
මනස වෙනම පැත්තකට හිතන්න යොමු කලා.ඔබට පින් මෙහෙනින්වහන්ස.🙏
😊😊😊
මෙවැනි වටිනා බන පද තව තවත් අසන්නට ලෙබේවා !!!
බොහොම පින් 🙏🙏🙏🙏🙏
මට වචනයෙන් කියන්න බෑ මේ දේශනා වල මට තිබෙන වටිනාකම. තෙරුවන් සරණයි මෑනියනි
මෙහෙනින් වහන්ස ඔබතුමියගෙ දේශනාව ගොඩක් හරවත් වගේම ගොඩක් වැදගත්. ඔබතුමියගෙ අනික් හැමදේශනාවක් වගේම. මෙයින් ජීවිතයට ගතයුතු දෑ බොහොමයි. ඔබතුමියට බොහොමත්ම පිං සිද්ධ වෙනව.🙏🙏🙏
ඔබ තුමියට බොහොම පින් 🙏🙏🙏
හිත හදාගැනීම පමණක් නොව, english knowladge එකත් polish වෙනවා. ඔබ තුමිය ට තෙරුවන් සරණයි!!❤
පිං සිදු වේවා මෑණියන් වහන්ස. තෙරුවන් සරණයි. 🙏
මේ මොහොතට අවදිව කටයුතු කිරිම තුල නව කර්ම රැස් නොවන
බව ක් මට දැනෙන වා ,මේ පිලිබදව ඔබ වහන්සේ ගේ උතුම්
මග පෙන්වීම අපේක්ෂා කරනවා මෑණියන් වහන්ස ...සාදු ,සාදු ,...
ඔව් .නව කර්ම රැස් වෙන්නේ නෑ .. පුහුණුව ට උපදෙස් අවශ්‍ය නම් ඊමේල් හරහා සම්බන්ධ විය යුතු වෙනවා.
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස නමස්කාර වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා.
මේ චැනල් එක මට වටින තරම්🙏
මම අහම්බෙන් දැක්කේ විඩියෝ එක හරිම වටිනා වැඩ සටහනක් ජිවිතේට ගොඩක් දෙවල් ගන්න පුලුවන් 🙏🙏
පින්වත් මෙහෙනින්වහන්ස මම අදයි මේක ඇහුවෙ ඔබතුමියගෙ හැම දේශනාවක්ම හරිම හරවත් හරිම වටිනවා මගේ තිබුන මානසික වියවුල් ගොඩකට විසදුම් ලැබුනා සතිමත් වීම කියන දේශනා තුලින් ඔබ සැබෑම බුද්ද දියනියක් මට ඔවව මුනගැස්සුවෙ මගේ බුදුපියාණන් වහන්සේ ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
Maniyani obathumiyata deergau wewa theruwan saranai ❤❤❤❤
Mama nam godak dewal igena gaththa
තෙරුවන් සරනයි🥰🙏බොහොම ස්තූතියි
මේ මොහොතට අවදි ව්ම මොන තරම් වට්නවා ද කියලා තේරුම්
යන්නෙ ඔබ වහන්සේ කියන ව්දිහට ප්‍රායෝගික ව්මෙන්ම
පමනි.ඒ තරමට පුදුම සහගත
වට්නා යමක් මට ලැබ්ලා නෑ,
මේ පුහුණුව තුල ,නිවන්සුවය කවදා ක හෝ හිම් වෙන්නෙත් මෙන්න මේ,මොහොතට අවදි ව්ම තුල පුහුණු කිරීම තුළින් නේද කියලා මට දැනෙන වා ,මම නිවැරැදි ද
මෑණියන් වහන්ස ? මේ පුහුණුව තුල මට මාව පේන්න පටන් අරන් ...
නිවැරදියි.. බය නැතුව පුහුණුවේ යෙදෙන්න.😊
පාද නමස්කාර වේවා මෑණියන් වහන්ස ....
@@alokaalighttolifeවර්තමානය ට සතිය පිහිටුවා ගැනීමේදී අපහසුවක් දැනෙනවා..සිත එක තැනක තබාගන්න අපහසුයි.එයට ක්‍රමයක් පැහැදිලි කරන්න මෙහෙනින් වහන්ස
@@shakilamalki8510 playlist එකේ හැමදේම category කරල තියෙනවා. බලන්න. උත්තර තියෙනවා.
Gawravaneya Pranamaya puda karami, Neerogi bawaya Dheerga Ausa Labeva.🙏🙏🙏
Mewa notherenne piliganna akamathi ayata.pawkarakamata.me thamay aththa.oba thumiyata pin❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏yes, perfection is a mirage
, සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි ගෞරවනීය මෑණියන්. වහන්ස. ජීවිතය ට වටිනා දෙයක් මෑණියන් වහන්සේ ට නමස්කාර කරමි නමස්කාර වේවා
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස..🙏🙏🙏
තෙරුවන් සරණයි මැණියනි....🙏🙏🙏
Godak pin pinwath meniyan wahansa darma deshanamaya kusalaya niwana pinisama hethuwewa 🙏🙏🙏🙏🙏🙏🙏
Take care of yourself. Be yourself and selflove. Accept all things. You are OK. Now. Perfect and creator.
ඉතාමත් වටිනා දේශනාවක්. ඉතාම ඕනෑකමින් ඇහුම් කන් දුන්නා. පින්වත් මෑණියනි, ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏
හොද දේවල් තව තව මට අහන්න අත්දකින්න ලැබේවා !තෙරුවන් සරණයි ඔබට මෑණියනි 🙏🙏🙏🌸🌸🌸❤️❤️
Godak pin pinwath mehenin wahansa. 🙏🏿🙏🏿🙏🏿🙏🏿
අනේක වාරයක් පිං ලැබේවා ..
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
තෙරැවන් සරණයි මෑණියනි
උතුම් නිර්වාණය අවබෝධ වේවා 🪷🙏💚
Harima watinawa meniyani.sathya oka thama.pinsidu wewa.mama harima senasimen ahanawa.sadu sadu sadu
Bohomathma pin sidu wewa maniyan wahansa.
Sadhu Sadhu Sadhu ! 🙏
තෙරුවන් සරණයි.
Invest yourself. Be a Lion. Only a brand. All blessings with you always and now. Here.
You are great Maniyani ❤❤❤❤🙏🙏🙏🙏🙏
ගොඩක් පිං.🙏🙏🙏
අවරුදු 50 පැන්න ඇරියස් එකකින්
ජවත් වෙන ගැනුකට්ටියක් ඉන්නවා
සමජ ජාල ඩෙවනක් කර මලවිකර
කාරන..එක එයාලගේ අඩුවක්...
ඔබට තෙරුවන් සරනය්....
ඔබවහන්සේට තෙරුවන් සරණයි ❤
namo buddaya!!!!!! mehenin wahansa mama pitarata enne.....mama godak duk vidapu kenek.. dan mama godak sathutin enne....mama satiyen wada karana nisa......satiyen ennakota harima sahallui kalaya godak etiri...oba wahanseta mage namas karaya weva!!!!! mama me sasara awasan karanawa!!!! samahara vita me awrudu 2 atulataha aka wavi....teruwan saranaiiii mulu viswayatama...suwapath weva...!!!!!
සරල කම තුලින් මතුවන නිදහස නිදහස තුලින් මතුවන සතිය මෑණියන් වහන්සේ ්ගේ දේශනා තුලින් මනාව අවබෝධ වේ සාදු සදු සාදු...
😌😌
0
Thanks Thanks theruwan saranai 🙏🌹
Sampurna eththa meniyane...obawahanseta godaak pin denuwath kalata...theruwan saranai obawahanseta...
බොහොම ස්තූතියි ඔබවහන්සේට 🙏🙏🙏
Oba wahanseta pin sidu wewa apata laba dena awabodhayata. 🙏
Excellent thanks 🙏
Your video is very great
Your knowledge is very much appreciated...
It's totally true...
I love you to listen to your words..
Budusaranai 🙏🙏.
Sadu sadu sadu ❤❤❤
Harema watena deshanayak
Avasarai mehenivahansa mata dispersion, ocd thiyenava me deshana mata gotak vatinava.mata hari sathutui.digatama me vage video karanna. Ocd ayatath upadeshana video ekak karanna puluvanida mhenin vahansa..
🙏🙏🙏
කරල තියෙනවා. බලන්න. Depression ගැන.
@@alokaalighttolife 🙏
හරිම නිවෑරදිම මොහොතේ ඔබ වහන්සේ හමු වෙන්න ඇතැයි මම විශ්වාස කරමි තෙරුවන් සරණයි ..
The Amazing Truth 🙏🙏🙏
Thanks 🙏 Aloka
Godak.pin.maniyani
😊😊😊
Is mind and me are two different things?
Yes. But there is no 'I' or 'me' .
සමාංජ භිතිය නැති කරගන්න විදිය කියලා දෙන්නපුලුවන්ද මෙහෙනින් වහන්ස🙏
Theruwan saranai we have a brain, a heart and
A mind then who is me?
There is no 'I' or 'me' . It is an illusion.
මගේ දෙසවන් කොතරම් පින්කාරද මෙ දෙසුමන් සඑඅන් දෙන්න
❤❤❤
තෙරුවන්සරණයි ! මෑනියන් වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන් කම්ක් තියේද?
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
තෙරුවන් සරණයි !!!