Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Self love පුරුදු කරන්න නම්, තමන්ව හඳුනගන්න ඕනි.. තමන්ව හඳුනගන්න නම් තනිවෙන්නම ඕනි...💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
මේ කතා කරන හිත මගෙ හිත වගෙම දැනෙනවා. මේ හිත ඉන්න stage එකෙම මමත් ඉන්නවා කියල දැනෙනවා. පුරා වසර 7ක චිත්ත පීඩාවකින් අනතුරුව 2019 අග භාගයෙදි එක් රාත්‍රියක ධර්ම දේශනා ශ්‍රවණය අතරතුර මනස අවදි වීමක් සිදුවුණා. ඒක හරියට අසිහියෙන් සිහියට පැමිණියා වගෙ. ඒ ලැබූ මහා ජවසම්පන්න ප්‍රබෝධයෙන් පසු එතෙක් පැවති සෘණාත්මක සිත ධනාත්මක සිතක් බවට පරිවර්තනය වුණා. මට මාව මුණගැහුණා. සොබාදහම තුළ අනන්ත සංඥා වල අර්ථ හඳුනාගැනීමට හැකියාව ලැබුණා. බාහිර ලෝකයෙ බලපෑමෙන් හිත වෙන අතකට අරන් ගියත් ආපහු ඒ හිත ගාවටම එනවා. ධනාත්මක චින්තනයෙන් මිදෙන්න බැහැ. ජීවත්වීම සඳහා තවත් කෙනෙකුගෙ අවශ්‍යතාවයක් හිතට නැහැ. අතහැරීම පෙර පුරුද්දක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ධර්මය ලොකුවට පරිහරණය කළෙත් නැහැ, ලොකු දැනුමකුත් නැහැ. එසේ ධර්ම දැනුම ගබඩා කරගැනීමේ අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් හිතට දැනෙන ධර්මය ශ්‍රවණය කෙරෙහි කණ ඉබේම යොමු වෙනවා. සිත සමාධිගත වෙනවා. ඔහේ සොබාදහම දෙස බලා හිඳීමත් සුවයි. සතුටක් හෝ දුකක් නොමැති, සිතුවිලිත් නැති ඒ සාමකාමී හිස් බවට හිත ඉබේම වගෙ පත්වෙනවා නොදැනුවත්වම. මේ පැවත්ම අඛණ්ඩ තත්ත්වයක් කියල දැනෙනවා. තේරෙනවා. ඇත්තෙන්ම මේ අවධිය කුමක්ද? සද්ධර්මයෙහි මේ සඳහා නම් කර ඇත්තේ කුමක්ද? හැකිවෙතොත් මේ සඳහා පිළිතුරක් ලබාදෙන්න. නමස්කාරය වේවා!! තෙරුවන් සරණයි!! 🙏💜️
බෝහෝමත්ම ස්තූතියි පිංවත් මෙහෙණින් වහණ්ස තෙරුවන් සරණයි ......🙏
තෙරුවන් සරනයි🙏🥰බොහොම ස්තූතියි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි මෙහණින් වහන්ස 🙏🙏🙏
ස්තුතියි ගොඩක් පින් පින්වත් මෙහෙනින් වහන්ස
සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස
Wishing You Great health and Long life ۔🙏🙏🙏
බොහොම පිං මෙහෙණින් වහන්ස 🙏❤️
Great speech
මෑණියනි තුන්වෙනි ඇස ගෙන විඩියෝ එකක් ගේන්න පුළුවන්ද?
Thankyou
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Maniyani please be kind to release some more videos.
🙏🥰🥰❤️
මෑණියන්ට ඉතා🎉ම ඉක්මනින් කතා කරන්න අවශ්‍ය යි
පරණ videos වල description එකේ ඊමේල් එක තියෙනවා . ඒකට මේල් එකක් යොමුකරන්න .
🌻🌸🙏
🙏🙏🙏😊
🙏🙏🙏
😇
🙏🙏🙏🙏🙏🙏
තමන් තුල තිබෙන්නාවූ කම්පනය (වයිබ්බ්‍රේශන් ) හඳුනා ගැනීම තමා හඳුනාගැනීම ද මෑණියනි
එය විපස්සනා පැතිකඩක්. Self love සඳහා අවශ්‍ය වෙන්නේ තමන්ගේ ඇතුලාන්තයේ වැඩකරන emotions ටික හඳුනගන්න එකයි
හැඟීම් රාග ,මෝහ,ද්වේශ යනුවෙන් හදුනාගත් විට ඒ වෙනස් කිරිමට ගතයුතු පිලිවෙත ව්පස්සනාවද මෑණියනි
@@manamperigasha6146 විපස්සනාවේදී ඒවා වෙනස් කරන්න යන්නේ නෑ .. ඒවායේ යථා ස්වභාවය දැකගන්න සිදු කරන පුහුණුවයි විපස්සනාව කියන්නේ .
මම නාසිස්තික ගති තියෙන කෙනෙක්.ගොඩක් ම හොඳ ඇසුර පවා මට නැති වෙලා යනවා මගේ මේ ගති පැවතුම් නිසා. මම මොනවද කරන්න ඕන ? 😢
Narcissism තියෙනවා කියන්නෙත් මනසේම ප්‍රශ්නයක්නෙ. ඉතින් ඒ මනසේ හටගන්න දැඩි කලහකාරී හැඟීම් ආවේග හඳුනගන්න එක තමයි මුලින්ම කරන්න ඕනි. ලේසි නෑ . මොකද ඒක ටිකක් බරපතල රෝගී තත්වයක් නිසා. නමුත් ඒ තත්වයට සතිය හරහා විසඳුම් හොයාගන්න බැරිත් නෑ .. උනන්දුවෙන් සතිය පුරුදු කරන්න ඕනි . Playlist එකේ සතිමත් වීම සම්බන්ධ වෙනම category එකක් තියෙනවා . ඒව බලල පුහුණු වෙන්න... practice එකයි වැදගත්.
@@alokaalighttolife මම ගොඩක් හොයලා බැලීම් කරාට පස්සෙ මටත් හිතුනෙ මගේ මේ කලහකාරි ගති නිසා තමයි එහෙම වෙන්නෙ කියලා.. මොනවා කරන්න ගියත් එක විදියට ඒ දේවල් කරන් ඉන්න බෑ. සිහිය දුවනවා එක එක තැන් වල. මට ආදරේ අය නැතිවෙයි, නැති වෙනවා කියන එක ඔලුවෙන් අයින් කරන්න අවුරුදු 10 ක් විතර උත්සාහ කරනවා. ඒත් තාම අමාරුයි. මට දැන් අවුරුදු 23 ක්. මාත් එක්ක කවුරුත් සුහද සබඳතා පවත්වන්නෙ නෑ. හොඳ යාලුවෙක් නෑ.. හරි අසරණ හැඟීමක් එනවා. මම හොඳ නැති කෙනෙක් කියලා දැනෙනවා. 😔 මම සතිමත් බව පුහුණු කරන්නම් 🙏🏻😔🙏🏻
මෙහෙණින් වහන්ස ආකර්ෂණ නීතිය ඇත්තක්ද 🤒
තෙරැවන් සරනයි මෙහෙනින් වහන්ස මාගේ නමස්කාරය වෙිවා.මට telephone number එක දාන්න පුලුවන්ද .
පරණ videos වල description එකේ ඊමේල් එක තියෙනවා . ඒකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා පමණයි දුරකථන අංකය ලබා දිය හැක්කේ .
Self love පුරුදු කරන්න නම්, තමන්ව හඳුනගන්න ඕනි.. තමන්ව හඳුනගන්න නම් තනිවෙන්නම ඕනි...
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

තෙරැවන් සරනයි මෙහෙනින් වහන්ස මාගේ නමස්කාරය වෙිවා.
මට telephone number එක දාන්න පුලුවන්ද .