So beautiful. U too must be in finals with ur friend Subash wasala.Lassana voice tones thekak.Aadarai ❤.mae nagaraya adatath mama ahanawa.All the best bro.❤
Maara lassanayi eh voice eka!! Knockouts eken addict wuneh. Ada e sinduwa hariyatama galapune nathi wunaata oyaage voice ekata addict wuna nisaa mn bayen hitiye kapei kiyalaa. Honda welaawata B&S select karaa. You r soo talented and hope u do great in future rounds!! All the best!!
චරිතගේ සින්දු මෙයාට හොදට කියන්න පුළුවන් . දුර ආකාසේ එක එදා ලස්සනටම කිව්වා. චරිත මෙයාට chance එකක් දුන්නනම් මරු 😍
මේක බලන්න ඉරිදා වෙනකල් බලන් හිටියේ මං විතර ද ???
ඒ තරම් ආසයි මං ඔයාගේ වොයිස් එකට. හදවතින්ම සුභ පතනවා. ❤️✌️
තව අවුරුදු 30කින් අපේ කාලෙ සින්දු කියල කටක් ඇරල කියන්න පුළුවන් සින්දු මේවා ❤
චන්ද්‍රසේන තලංගමයන්ගේ පදවැල්වලට චරිතට තව තවත් මේ වගේ සින්දු composed කරන්න ලැබේවා🥺❤️
And congratulations prabodha❤️🎊️
හීනයක් වගේ ඔබ ආවා කියපු දවසේ ඉඳලා ඒ වොයිස් එකෙන් නැවත නැවත සින්දු හොයනවා.. ප්‍රබෝධ සින්දුවට ගේන රහ හරිම සූක්ෂමයි.. මතක හිටින රහක් ඒක ❤❤
❤️❤️
චරිත සිංදුවක් කරන්නම ඕනා මෙයා එක්ක
බලාගෙනම හිටියේ ප්‍රබෝධ ආයිත් සිංදුවක් කියනකන්. හරිම ලස්සනට ගායනා කලා අදත්. ❤
සිංදුව පටන්ගන්නකොටම සුපුන්ගෙ හිනාව 😁
සුපිරි ගායනයක් මේක ❤️❤️❤️
Amazing what a brilliant performance!! All the best Prabodha!!!
සුපුන්ගේ ආසම සින්දුවක් 😍😍😍
Tv එකෙන් බලද්දි සද්දේ හරියට ඇහෙන් නැතිව තිබ්බා. ඒත් මේකෙන් බලද්දි ඒක හරි. දක්සයෙනක් . ජය 😍
හරිම ලස්සනයි අයියේ.ජයමවෙන්න ඕන❤❤❤
සුද්දා..❤️
Compliments for the Lovely Performance. Greetings from Galleon International Events. ( Italy -Asia & Gulf).
හරිම ලස්සනයි අහන්න අහන්න ආපහු අහන්න හිතෙනවා 🥺😍❤️
Superb machooo ❤ Prabodha 🎉
මාරම.ලස්සනයි .ඉදිරියටම යන්න ශක්තිය දහීර්‍ය.ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤️🙏💐
So beautiful. U too must be in finals with ur friend Subash wasala.Lassana voice tones thekak.Aadarai ❤.mae nagaraya adatath mama ahanawa.All the best bro.❤
true!
Mr. Chandrasena Thalangama ❤ &
Charitha♥ Aiya.
So beautiful thank you Prabodha❤❤
සිංදුවට සාධාරණයක් කරනවා කියන්නෙ මේකට තමා...thank u bro...
Congratulations Brother ❤ Team එකේ ගැම්මක් තමයි 💪🤘
ඒක හරිම රසයි...ජය වේවා අයියේ..❤🔥🤗💪
ප්‍රබෝධ, ප්‍රබෝධමත්ව ගායනා කලා.. 🤩🤩🤩👏👏👏👏👏👏👏💐💐💐💐💐
Everyday waiting for your performance ❤️🖤💙💜️💚💛🧡😘
හතරටම යන්න ලැබේවාලස්සනයි මල්ලි
පිස්සුවක් මේ හඬනම් ඉස්සරහට යන්න ඕනි හඬක් ❤️❤😍
Maara lassanayi eh voice eka!! Knockouts eken addict wuneh. Ada e sinduwa hariyatama galapune nathi wunaata oyaage voice ekata addict wuna nisaa mn bayen hitiye kapei kiyalaa. Honda welaawata B&S select karaa. You r soo talented and hope u do great in future rounds!! All the best!!
දිගටම රැදී ඉන්න ❤️
Beautiful voice as always ❤️
Congratulations Aiya..❤
😮superb👌❤️😍
Wow charithage sindu nm pramoda thamai
❤️
Charitha Athalage ❤
ප්‍රබෝධ අයියා ... අම්පාරේ ගැම්මක් තමයි 💪 ❤😍
මමත් අමිපාරේ ගොඩක් සතුටුයි බුදු සරණයි
My favourite contestant .....good job❤
Congratulations Prabodha ayye ❤🎉 Jaya !
අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ සේනානායකවරයෙක් මේ වගේ ජාත්‍යන්තර වේදිකාවක දකින්න ලැබීමත් වාසනාවක්. අන්තිම 24 දෙනාගෙනුත් දිනලා අවසන් වටයේ අයියව දකින්න බලාපොරොත්තු වෙනවා. දිගටම අපිත් ඔයත් එක්ක ඉන්නවා. අනිවාරෙන් voice teens කිරුල දිගාමඩුල්ලට අපි ගේමු.❤
Superb
Beautiful voice
සුභ පතනවා ප්‍රබෝධ😍💖
Amazing singing♥️
Very nice 🙏🙏🙏
ප්‍රබෝධගෙන් slow motion සින්දුවක් අහන්න බලන් හිටපු මම🥺🥺🥺
එකම තැනක කොටු නොවී ඉන්නයි උත්සහ කරේ..😊
Supiri Prabodha aiye ❤🎉
හරිම ලස්සනයි ....❤❤❤
ජයවේවා ❤
ලස්සනයි ..ජයවේවා ..❤❤❤❤
😍❤️
Superb bro.. 💞👍
Beautiful
Lassanama lassanai machooo.idiriyatama yanna suba pathanwa💜️
සුපිරි මචං❤👌
එකනම් සුපිරි සුපිරි 👌❤
Beautiful ❤️❤️❤️❤️❤️
Wow wow superb 🥰🤩🤩
Superb🌟
Superb 🍻
Good song
ලස්සනයි මල්ලි.. ජයවේවා ❤❤
පිස්සුවක් ඈ...😮💪💪❤️❤️
Music ❤
පිස්සුවක් ඒක නම් 😍
ඉන්දිකා උපමාලි වගේ කෙනෙකුත් මේ වගේ විනිශ්චය මන්ඩලයක හිටියනම්
බුදු සරණයි හරිම ලස්සනයි මමත් අමිපාරේ
සුපුන්ගෙන් මේක ලයිව් අහන්න බැරිවෙන එකට දුකයි. 😢
එයා live කියන එකක් තියෙනවා u tube එකේ
Supiriyak eka 😍😍😘😘
නියමයි සහෝදරයා
Nice
ශාහ්හ් නියමයි❤️
❤❤❤❤❤❤❤ 👌
හීනයක් වගේ තමයි මට නම් මාරම 😍
❤💫
ප්‍රබෝධ ❤️😇
❣️❣️
Final inna thibba ekkenek ne meya 😢❤
Orginal ewata wada man prabhodage voice ekata asai
Mata voice ekata thibba aasaawa hondatama nathi wunaa last week eke my fav Yovindu ayin karapu nisaa. E wunaata meyaage,Visula wage kattiyage performances youtube eke hari balanawa. Egollonta kamathi nisaa
සුපුන් පෙරේරා ගෙ හොඳම song ක් මහාමායා.. ✌️ ඇත්තටම mn හිතුවට th වඩා හොඳ ට sing කළා, සුපිරි නියමයි
Charith attalage neveda kiyanne 🤔
@@limashasewwandi3840 supun perera and charith attalage also
චරිතගේ song එකක්. සුපුන් තමයි sing කරන්නේ
❤️
❤️❤️
😍ලස්සනයි
Supiriyak
Charithge songs walin me season eke ahuna lassanam performance ekak… podi deak, Charithge sindu waladi sinduwe meaning ekath ekk baduna emotion ekak tienawa e emotion eka therum nogattoth gayanaya mona taram technically niwaradi unath sinduwat sadaranaya ishta wenne naa…
අනිවාරෙන්ම
5th coach ge hinawa. 🙂❤
සින්දු මෙහෙම කියනකොට නටන්න ඕන නෑ කොම්ලො. සුපිරි 👏👏👏
🙏👏👏💐⭐💐👏👏🙏
😘😘
❤🔥
Music too loud 🤔
සුපුන් ගෙ best ම සින්දුවක් , ලස්සනයි
Man❤️
Mic එක ටිකක් දුරින් තියල sing කරන්න බ්‍රෝ, නැත්තම් voice එක හරියට project වෙන්නෙ නෑ. සද්දෙ වැහිල ඇහෙන්නෙ.
Colonial coussi lage voice ekath thiyenwa harima ladsani
Nice try t❤
👍
මහාමායා version වල අසාර්ථකම performance එකක් 😑 Trailer එකේ දැකපු විදිහට හිතුවේ Top performance එකක් කියලා
ඔව් ඇත්තටම සාර්ථක නෑ..👍
Me song eka hiru star eke kiyann
Supun vagema itamat hodin gayana kala.
❤❤❤first comment
සංගීතය හරිම ඝෝෂාකාරීයි. සින්දුව හරිහැටි ඇසුනේනැත්තේ මට විතරද?
meka hari na
ලොකුම අවුල වචන උච්චාරණය මචන්. මම Coach කෙනෙක් නෙවෙයි එත් ඒක හදාගනින් කැමති නං.
❤️