I just wanted to say how much I loved seeing you comment on the new singer's rendition of your song. It's so heartwarming to see such support and encouragement within the music community
Again and again, you broke the limit you set before. It's nice to see you challenging yourself. That's what it's all about, right? Keep this talent, as well as your humbleness, running. You are the best in this genre. Visula හරිම ආඩම්බරයි ඔයා ගැන 🤩🤩
I listened to the original song quickly and again to visula's version. and I have to say, you absolutely nailed it! Your voice is so powerful and emotive, and you brought a fresh perspective to the song that I haven't heard before. Good luck Visula !!
he is very talented and very humble singer with strong manish voice. He is a rare gem to Shashika s team and hope she will continue his journey till the end. All the best Visula!
When i started to watch this performance, two words have sent out through my mouth. " Ane deyyane "... How a stunning and completed performance man??🥹♥️
Visula ahasak makunu nomakunu Ananthen a heenayak….. Nopipi kakulak pini isinnata Waram nolabunu geethayak….. Wiasal ahasata pun sandak Sanda anduru ra tharu malak…… Hitha nohitha bala innata Wasanthaya aga pipi ruwak….. Neka dahas tharu ebewee… Numbe hithe ida hoyawee….. Himi himin numbe nihhanda balmen….. Guru para eli karawee…. (Wishing you all the best Visula)
Well done Visula 👏🏽
Coach Supun 🙆♀. One humble singer 👏❤
I just wanted to say how much I loved seeing you comment on the new singer's rendition of your song. It's so heartwarming to see such support and encouragement within the music community
මන් දන්න හැටියට රාධාවණී සිංදුවෙන් තමයි සුපුන් ක්ෂේත්රයේ එන්නේ තමන්ගේම සිංදුවකින්. ඉතින් ඒ සින්දුව නවක ගායකයෙක් මෙච්චර ලස්සනට කියද්දී සුපුන්ට මාර සතුටු ඇති 🥺
Humble Coach Supun ❤
Thank you coach 🖤
Voice වේදිකාවේ තරම් දක්ෂයො ටිකක් මම වෙන reality වල දැකලා නෑ.ඒක එන්නෙ නිසි මග පෙන්වීමෙන් කියලා මට නම් හිතෙන්නෙ.මොකද blind වලට වඩා ලොකු වෙනසක් හැම තරගකරුවෙක්ගෙම තියෙනවා .හැමෝම වැඩ්ඩො ටිකක් .හැමකෙනෙක්ටම ජය ප්‍රාර්ථනා කරනවා
Mekanm aththc😍
Thank you so much ✌️
Aththa❤
කෝච් සසිකා තනිකර පිස්සුවක් කරනවා මේක. විසුල ඔබට ජය ❤️
තබ්ලා වාදකයා...විසුලට දෙන අනුපමේය සහය වචනයෙන් විස්තර කළ නොහැකි..❤️❤️
His name is Shammika Mohotty
ඔව් ඒක නම් ඇත්ත ඈ
Aiye ✌️✌️👌
🎧🎧❤❤රාධාවනී හරිම ලස්සන සින්දුවක්. සුපුන් පෙරේරාගේ ගායනයට පස්සේ ඒ සින්දුව වෙනත් හඬකින් හරිම ලස්සනට වොයිස් වේදිකාවේ අහන්න ලැබුනා❤❤ 🎧🎧 good luck Visula Madusara 🎧🎧
thank you
Wow. විසුල ඔයා මාරම Versatile ගායකයෙක්. මීදුම් දුමරයෙ කියල මේපාර පිස්සුවක් කලා. මන් අහපු හොදම Cover එක මේක. සුපුන් live කිව්වත් මෙහෙම කියන්න බෑ 😮. අනික ඒ තබ්ල පාර ❤. Charitha Attalage will be so proud of you.
තව ටිකක් සිංදුව අහන් ඉන්න තිබ්බනම් කියල හිතුනෙ මට විතරද. Radhawani Stage අහපු හොදම version එක.
බදුල්ලේන් විසුල මදුසර✌️
ගායනය මෙන්ම වාදනයත් විශිෂ්ටයි
ඉදිරියටම යන්න.. ජය වේවා විසුල මල්ලී!!!!
දෙයියනේ මේ performance එක නන් පට්ටයි. අහපු හොදම version එක. විසුල නන් මේ තරගෙ ඉන්නම ඕන චරිතයක් 😍😍😍🥰🥰🥰
supiri. best version of the song so far 👌
❤️ආදරෙයි සිරස හැමදාම හොදම දේ දුන්නට ❤️ ශෂී 💐
නියමයි විසුල අයියේ....සුපිරියට ම කිව්වා අයියා , ආඩමිබරයි අයියා ගැන ඔය විදිහටම ඉස්සරහටම යමු අයියා ජය වේවා....හදවතින්ම සුබ පතනවා අයියට ඉස්සරහටම යන්න කියලා....❤❤❤💪💪
අමරදේව, ටී එම්, වික්ටර්, සුනිල් මාස්ටර්ලාට පස්සේ ලංකාවෙ සංගීත ක්ෂේත්රයට මොනවා වෙයිද කියලා පුදුම බයක් හිතේ තිබ්බා. සුපුන්, චරිත්, උඹලට ගොඩක් ස්තුතියි ඒ හිතේ බය නැතිකලාට..!
coach sasheeka is a vibe ❤️🌺
Coach shashika viber innawada
විසුළ විසුළ විසුළ කියන්න වචන නෑ.... හරිම ලස්සනයි ඒ කටහඬ ඇස් වහගෙන අහන් ඉන්න පුළුවන් කටහඬක්. හදවතින්ම සුභ පතනවා ඉදිරියටම යන්න කියලා ❤❤❤❤❤❤❤❤
Thank you so much
Again and again, you broke the limit you set before. It's nice to see you challenging yourself. That's what it's all about, right? Keep this talent, as well as your humbleness, running. You are the best in this genre. Visula හරිම ආඩම්බරයි ඔයා ගැන 🤩🤩
හිතට සුවයක් ගෙන දෙන හැගුම්බර ගායනයක්.........
ගායකයෙක් කොච්චර නට නට සිංදු කිව්වත් ඔහුගේ එකම ආභරණය වෙන්නේ කට හඩයි.ශෂිකගෙ කණ්ඩායමෙ ලස්සනම පිරිමි කට හඩ තියනේ විසුල ඔයාටයි. ඒ කට හඩ ශෂික ආරක්ෂා කර ගනී කියල මම හිතනවා.........
Definitely!! Me too
Natanna dagalanna onima na. Anika meka voice competition ekak. Good luck bro.
නියම ගායනයක්....
තව දුරටත් ජයග්‍රාහී මාවතෙහිම රැදේවා...............!
ඔබට ජය....................
විසුළට තියෙන්නෙම විසුළ මධුසවරයක්මයි... 🥺❤️
කෝච් ශෂිකා පිස්සුවක් තනිකරම 💞
I listened to the original song quickly and again to visula's version. and I have to say, you absolutely nailed it! Your voice is so powerful and emotive, and you brought a fresh perspective to the song that I haven't heard before. Good luck Visula !!
Indeed. Way better....
eka aththa. Stage ahapu hondama version eka. Supun ta wada hondata live kiwwada manda 👌
හරි මිහිරට ගැයුවා. ලංකාවේ හොද ගායකයෙක් වනු නියතයි
භාවනාවක් වගේ මල්ලි. ඒ variations ගන්න හැටි.... ආඩම්බරයි 😍😍😍😍
❤❤thnk you❤❤
he is very talented and very humble singer with strong manish voice. He is a rare gem to Shashika s team and hope she will continue his journey till the end. All the best Visula!
Thank you ✌️
මේකා පිස්සුවක් දෙයියනේ ගියපාර සිංදුව තාම අහනවා,,,
නියමයි බ්‍රෝ❤👌සුපුන් පෙරේරා සින්දු ටික ගැන කියන්න දෙයක් නෑ ඉතින් ඔක්කොම සුපිරියක් නෙ👍
කොච්ගේ ගිතයක් කෝච් ඉස්සරහම ගයන්න ලේසි නෑ ඒ අභියෝගට උපරිම සාදාරනයක් කරා විසුල මල්ලී ජයවේවා 👏👏👏👏
Thank you ✌️✌️
When i started to watch this performance, two words have sent out through my mouth. " Ane deyyane "... How a stunning and completed performance man??🥹♥️
❤thnk you ❤
අර මැදින් අනවශ්‍ය විදියට කතා කරන එක ගීතයේ රස වින්දනයට බාධාවක් .
ඇබ්බැහි වෙන සුළුයි 😀✌️
Just wow❤😢
ලස්සනයි ජයවේවා ❤️බුදුසරණයි
👍👍සුබ පැතුම් 👍👍
නියමයි විසුල.. හරිම ලස්සනයි.... 😍😍😍
Thank you ✌️
Charitha attalage සිංදුවක් ❤❤
Aniwaryenma ❤❤❤
සුපිරි විසුල ජය වේවා ❤❤❤
❤Thnk you❤
Jayawewa ayya.රහටම කිව්වා ඒක 😍😍
Coach Sashika's contestants are excellent ❤🔥👌
❤❤❤❤
Fantastic Voice &performance brother ❤️🔥
මට comment කරපු like කරපු මගේ ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි, ඔයාලා හැමෝටම බොහෝම ස්තූතියි මේ ආදරයට ❤. මේ පාර මම ගායනා කළේ coach සුපුන් පෙරේරාගේ ගීතයක්. ඉතින් ගිය වටයේ මීදුම් දුමාරය වගේම coach කෙනෙක්ගෙ ගීතයක් ඔහු ඉදිරියේම කියන්න ලැබෙන එක හැමවෙලේම අභියෝගයක් වගේම ලොකු භාග්‍යයක් 🙏. ඉතින් ගීතයේ මුල් අයිතිකරුගෙන් හොඳ comments ලැබීම ගැන නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් තියෙනවා.
ඉතින් ඔයාලා හැමෝම මාත් එක්ක මේවගේම ඉදිරියටත් රැදෙන්න කියලා මම ආරාධනා කරනවා. ඔයාලගේ ආදරය තමයි මට මේ voice වේදිකාවට ශක්තියක් වෙන්නේ 💪❤. ඉදිරි වටයේ ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත හමුවෙමු. ✍
විසුල මදුසර
ඒ තබ්ලා පාර ❤
බෙහෙතක් වගේ හඩක්..ආදරනීයයි ❤😊
Harima Lassanata oya gayana karanawa wisula malli. Congratulations 👍
ලස්සනයි. ජයවේවා
සුපුන් සිංදුව කියනකන් බලන් හිටපු මම😢
Same here dan adagahai kiyala balan hitiya😢😢
සුපුන්ට ඔය සිංදුව කියන්න බෑ ආයෙත්
Very sad you are out of the competition now . But you will definitly have a good future in the industry . I still listen to your songs on voice . ❤
Great job malli,amazing voice with pleasant appearance.go ahaed wisula
jayawewa machn❤️❤❤
What a beautiful backing ♥️♥️♥️ Well done brothers 👏👏👏
Wow. addicted to this ❤
Thnk you❤❤❤
නියමයි අයියා අදත් ලස්සනට සින්දුව කිව්වා.සුභ පතනවා❤
Thnk you❤❤
Visula's voice 🔥💕
❤thnk you❤
කොච්චර ඇහැව්වත් එපා වෙන්නෑ 🥺❤️
Super brother congratulations
What a voice.. soo much like the original 🔥
මා ප්‍රිය විසුල,, නියමයි ..👏👏👏👏👏👏💐💐💐💐💐💐💐💐❤❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි විසුල නියමයි
මාරම ලස්සනයි 🥺❤asama sinduwak❤❤
අවංකවම orginal artist ට වඩා හොදට sing කරා 🥺🥺🥺 well done🥺
Thank you so much ✌️
හරිම සතුටුයි චරිතගෙ සින්දුවලට මේ සීසන් එකේ තැනක් ලැබීම ගැන. ඒත් හරිම දුකයි උද්ගතවෙලා තියෙන තත්වය අනුව පරණ සින්දු ටික පරණ සෙට් එකෙන් අහන්න බැරි වෙලා තියෙන එකට. ප්‍රශ්ණ අමතක කරලා පුරුදු විදියට එකතු වෙයි කියලා අපි බලන් ඉන්නවා
Here they go again misusing his stem files...
බෑන්ඩ් එකේ මා අම්මිලාට සම්මා සම්බුදු සරණයි ඔය දෙඅත් වලට 🙏🙏🙏🙏🙏🙏🙏
❤😂aniwaryenma❤😂
Charitha Attalage❤❤❤❤❤
I love coach sachika❤❤
Heart melting,,, ragadhari. Wowed performance
Visula aiya ජය💪❤️
Well done❤️
Wow Visula.. Supiriyak.. ❤️❤️😍😍 gd luck macho..
Harima lassanai.facial expressions too 😊❤
❤❤❤thnk you
Charitha ❤️
Visula ❤❤
ලස්සනම ලස්සනයි 🌝🤩
Wow 🥺❤
❤❤❤Wooow
ලස්සනනයි 💖💖💖💖💖
Woooow...wenama thnakata gena gya...niyamai...❤️❤️❤️❤️🤗🤗🤗
Love this ❤️
සුපිරි සුපිරි 👌❤
Superrr singing againnnnnn Come on... Brother 💕💕 Jaya!
Me para winner Visula or Sheron. Very nice Team Shashika..
Charitha Attalage 😍💐
ජෝති පාල නේද මේක කියන්නෙ
One of the most favorite in this season ❤❤❤
Thnk you❤❤
Then Meedum dumaraya
Now Radhawani💛💛💛
Visuuu pattaaa ❤❤❤❤
Best thing about Visula is his sister 😘
Good 🎉🎉🎉
Woow🤩 best version 🔥🎶❤️
❤❤thnk you❤❤
Niyamai visula idiriyatama yanna suba pathanawa ❤️🔥
සුපිරි විසුල❤️❤️
Beautiful visula ❤️😍
තබ්ලා ගහන දෑතට බුදු සරණයී
Visula ahasak makunu nomakunu
Ananthen a heenayak…..
Nopipi kakulak pini isinnata
Waram nolabunu geethayak…..
Wiasal ahasata pun sandak
Sanda anduru ra tharu malak……
Hitha nohitha bala innata
Wasanthaya aga pipi ruwak…..
Neka dahas tharu ebewee…
Numbe hithe ida hoyawee…..
Himi himin numbe nihhanda balmen…..
Guru para eli karawee….
(Wishing you all the best Visula)
Ammoooo a comment eka❤❤❤❤❤
Best 👍👍👍performance
පුතා ඔයා ට අපේ උනුසුම් සුබ පතුම්
අපේ ඉස්කෝලේ අපේම සහෝදරයෙක්❤️
❤❤
U killed it❤️🔥.ජය වේවා
You nailed it bro ❤
welldone visula ❤️❤️ Way to go ❤️❤️❤️❤️
❤ best
Wow this voice is mesmerizing
❤❤thnk you❤❤
ඒක වෙනම එකක් 👌
❤Superb❤