67 - ගයාන්ගෙන් තවත් දැවැන්ත මෙහෙයුමක්|Another Massive Operation By Gayan Sandakelum

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 436

  • @sandanasupeshala894
    @sandanasupeshala894 4 роки тому +28

    ගයාන් කියන නම දැනටම අපේ හදවතේ අමරනීය චරිත වෙලා ඉවරයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 роки тому +144

    ඔබත් රාවණා කාලයෙ මිහිපිටින් නැති උන මහා හෙලයෙක්ගෙ නැවත ඉපදීමක්ද කියලා හිතෙන්නෙ මට විතරද.ජය වේවා බුදු සරණයි 👍👍👍🌷🌷🌷🌷❤️❤️❤️❤️

    • @anulakumari7228
      @anulakumari7228 4 роки тому +4

      එක ඇත්ත

    • @mjayasinghe5567
      @mjayasinghe5567 4 роки тому +2

      Matath Ehema hethenava.....

    • @thusithaaruna3299
      @thusithaaruna3299 4 роки тому +2

      Nee apitat ehema hithynawaa

    • @k.n6067
      @k.n6067 4 роки тому +3

      Aniwarenma eyai sathya.

    • @warna85
      @warna85 4 роки тому +5

      ඔහු වටා රොද බැන්ද ඔබට මට මෙන්ම සියලු හෙලයන්ට එසේ සිතෙන බව නම් අනිවාර්ය යි.

  • @shalisrilanka5847
    @shalisrilanka5847 4 роки тому +32

    ජය ශ්‍රී ගයාන් අයියේ ... රාවණා අප්පච්චිගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...!!!
    හිරු දෙවියන්ගේ රශ්මිය ඔබට සිසිලස ගෙනදේවා....
    සද දෙවුලියගෙ සිසිලස ඔබ ගත සිත සැනසේවා....
    තබනා පා පියුම් සිප ඔබෙ මිහිකත මෑණියො සැනසේවා....
    දකිනා දෙයින් ඔබගේ ආත්මගණනක මතක අවදි වේවා...!!!! ගයාන් අයියට පිං...

  • @chamikaproperty6173
    @chamikaproperty6173 4 роки тому +77

    පුරාවිද්‍යා එකෙන් මේවා
    ගැන හොයලා බලන්නේ
    නැත්නම් හෙල අපි එකමුතු
    වෙලා මේවා සංරක්ෂණය කරමු

    • @malimali7260
      @malimali7260 4 роки тому +2

      අලුත් ewa නෙමෙඊ me wa අලුත් වැඩියා කරන්න වැඩ පිළිවෙලක් හදන්න

    • @janithkavinda7479
      @janithkavinda7479 4 роки тому +3

      අපි එකතු වෙලා වැඩක් කරමු

    • @wekkrama.w.asanjeewa1774
      @wekkrama.w.asanjeewa1774 3 роки тому +1

      අනිවාර්යෙන්ම

    • @wasanthapradeep4251
      @wasanthapradeep4251 Рік тому

      Aniwaren

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 роки тому +38

    මට 100% ක් විශ්වාසයි මමත් අද ගෑහැණියක් වෙලා ඉපදුනාට එදා පිරිම්යෙක් වෙලා අපේ තුන් හෙළයයේ ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් යුද වැදෙන්න ඇති.ඔබ තුමා ඉතිහාසය මතක් කරද්දි හිතට දැනෙන වේදනාව ඇගට දැනෙන වේදනවා දැනෙන සිතුවිලි හැගීම වචන කරන්න තේරෙන් නෑ.අද අපේ සිංහල බෞද්ධකම රට ජාතිය වෙනෙවෙන් මට පුලුවන් උපරිමෙන් කැප වෙනවා.මට හිතෙන්නේ ඔබ තුමත් එදා මෙ මිහිපිට වෙනුවෙන් දිවිහිමියෙන් කැප උන වීර හෙළයෙක්ගෙ නැවත පැම්ණීමේ උදාහරණයක් සාක්ෂියක් කිසිම තර්කයක් විවාදයක් නෑ ඒ ගැන.ජය වේවා බුදු සරණයි.අපිට පුලුවන් විදියට අදටත් අපේ රට ජාතිය ආගම රැක ගන්න කැප වෙමු.🌷🌷🌷🌷🌷

    • @ඉෂාරඋදයංග
      @ඉෂාරඋදයංග 4 роки тому +7

      එදා හෙල ස්ත්‍රින් පවා රට ජාතිය ශාසනය වෙනුවෙන් ලෙ හැලුවො

  • @ගවේෂකයා
    @ගවේෂකයා 2 роки тому +3

    ගයාන් මාමෙ ඔයානම් මේ රටට ලොකු සේවයක් කරන්නෙ අපෙන් වළලපු මේ ඉතිහාසය ගැන හෙළිදරව් කරලා.දිගටම රාවණ ඉතිහාසය ගැන සාධක හොයන්න,හෙළ ඉතිහාසය අලුතින් ගොඩනගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. මටත් වයස 15 යි. මාත් මතක ඇති කාලෙක ඉදන් රාවණ ඉතිහාසය ගැන හොයනවා.ඔබතුමා නිසා මාත් ගොඩක් කරුණු දැනගත්තා. රාවණ රජ්ජුරුවන්ගේ පිහිට ලැබේවා ඔබතුමාට!!!!!
    හෙළයන්ට ජය!🙏🙏🙏

  • @sahan.2757
    @sahan.2757 4 роки тому +42

    ගයාන් අයියෙ අපි හැමදාමත් ඔයා එක්ක ඉන්නවා.🙌
    දිගටම ඔහොම යං.👍

  • @vishaldilhara1059
    @vishaldilhara1059 4 роки тому +11

    ඇත්තටම මෙවැනි දේවල් දැන ගන්නෙ ඔබ නිසා ගයාන් ඔබට ගොඩාක් පින් ඒවගේම නොබෝ දිනකින් අපිත් ඔබ සමග අත් වැල් බැදගෙන මේවා සොයා බලා මෙවැනි දැනුම නැවත මේ මිහිතලය මතුපිටට ගේන්න සලස්සනව ඔබට ගොඩාක් පින් , ඔබට ආයු බොහෝ වෙවා කියන ගමන් ඔබේ සිතුවිලි ඒ ආකාරයෙන්ම ශාක්ශාත් කරගැනීමට ලැබේවා කියා මන් පාර්ථනා කරනවා ,
    චිරංජයතු ❤

  • @damn3716
    @damn3716 4 роки тому +17

    ගායාන් ඔබට ඔය කරගෙන යන උතුම් වැඩ වලට සියලු දෙවි දේවතාවුන්ගෙ බැල්මත් ආ‌ශිර්වාදයත් ශක්තියත් ලැබේවා!

  • @nithikaonadith5377
    @nithikaonadith5377 4 роки тому +14

    රාවණ වංශයක් උදෙසා ඔබතුමාට රාවණ නිරිඳුන්ගේම පිහිටයි... යක්කයින්ට ජය ... හෙළයට ජය

  • @roshanwithanage7820
    @roshanwithanage7820 2 роки тому +2

    ඔබ තුමා අපේ හෙළය වෙනුවෙන් කරන මේ සේවය උතුම් කොට සලකනවා. ඔබතුමා අපේ රටේ පිනට පහල වූ නියම හෙළ පුත්‍රයෙක්. ඔබ තුමාට මාගෙ ජාතිය වෙනුවෙන් මාගෙ ප්‍රණාමය සහ ස්තූතිය පුද කරමි.

  • @exchannel7676
    @exchannel7676 4 роки тому +10

    පුරාවිද්‍යා එකේ එඋන් නිදී..ගයන් අයියා..ඔබට පින් මේවා අපිට පෙන්නනවට..

  • @warna85
    @warna85 4 роки тому +2

    පුරවිද්‍යාවට යලි පන දීමට පමනක් නොව අපේ හෙලයන් යලි අවදි කරවීමට ද මේ දෙරනත රජ කල යුත්තේ ඔබම යයි මට සිතේ. තුනුරුවන්ගේම පිහිටයි !

  • @S.I.K-A4T
    @S.I.K-A4T 4 роки тому +1

    පලමුව ස්තුති වන්ත වෙනවා ඔබට මේසා විශාල ඉතිහාසයක් අපවෙත ගෙනහැර දැක්වීම පිලිබඳව...⁣...ඇසට කඳුලක් එනවා මේවා දැක්කම ...මේ වැලලෙන්නේ අපේකම....අපේ ප්‍රෞඩ ඉතිහාසය .....අපේ බුදු දහම නේද කියලා සහිවෙද්දි....රජයේ මැදිහත්වීමෙන් මේවා සංරක්ෂණය කර...ජනතාවට නැවත වැඳපුදා ගැනීමට කටයුතු සිද්ධ වෙනවානම් මැනවි...ඔබට තෙරුවන් සරණයි ගයාන්

  • @gamunu2420
    @gamunu2420 4 роки тому +3

    මහත්මයා ඔබ අපට පෙන්නාදන අපේ උරුමය රැකීමට අපි එකිනෙකා එකට ගැගී සිටිය යුතුය. කිසිම හැඟීමක් නැති කාලකන්නි මිනාස්සු මේ රටට වින කලහ. පොලොන්නරුවේ සඳකඩ පහන පාග පාගා යන හැටි දුටු විට මගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් ආවාය. මං වසර 30 කට අධික කාලයක් විදේශයේ ජීවත් වන්නේ මේ අසික්කිත මිනිසුන් සමඟ වාසය කිරීමට අකමැති නිසාය. යම් දිනක මට බලය පැවරුණොත් මම ලංකාව ධර්ම දීපයක් කරමි. වැලලී ගිය අපේ ප්‍රෞඩ ඉතිහාසය නඟා සිටුවමි. මේවා බලා ඉන්න බැරි මිනිසුන්ට හොඳ පාඩම උගන්වමි. මට එය කිරීමට දැනුම ශක්තිය සහ අධිෂ්ඨානය ඇත. අපේ දේශය විනාශ කරන පිරිස සුලුතරයකි. මට ඔවුන් මැඩපැවැවීමට එතරම් අපහසු නැත. රටේ වර්තමාන නායකත්වය මේ සඳහා උරදී වැඩ කරතැයි බලා සිටිමි. ඔය ඇස්බ්‍රැස්ටෝ කෑලි දාපු වුන් ඉතා පහසුවෙන් අල්ලා ගැනීමට වර්තමාන තාක්ෂණය ඇත. නමුත් කවුද එයට ඉදිරිපත් වෙන්නේ ....?

  • @LazarAnjelov
    @LazarAnjelov 4 роки тому +1

    ඔබට තව තවත් අපේ ඉතිහාසය , අපේ අන්‍යතාවය, අපේ ප්‍රවුඩත්වය , ජනසමාජගත කරන්නට ශක්තිය දෛර්ය්‍ය ලැබේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරමි....! කවුරු මොනවා කිව්වා කෙරුවත් ඔබ ඔබේ ගමන යන බව අපට විශ්වාසයි...! ඔබට ජය..! බුදු සරණයි.. රාවණ නිරිදුන්ගේ පිහිටයි...!

  • @nilankasenanayake1210
    @nilankasenanayake1210 3 роки тому +1

    නැවත ඉපදුන හෙල විරුවෙක් නිසැකවම.දීර්ඝ ආයූෂ ලැබේවා

  • @navodranasinghe3367
    @navodranasinghe3367 4 роки тому +1

    අපිට දැක බලා ගැනීමට නොහැකි අපේ හෙළ උරුමයන් සියැසින් දැක බලා ගැනීමට සලසා දීම පිළිබඳව ඔබ තුමා ඇතුලු පිරිසට බොහොම පින්! අපි සැවොම එක්ව අපේ හෙළ උරුමයන් රකිමු! තෙරුවන් සරණයි! මහා රාවණා රජතුමාගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @thanujaekanayaka
    @thanujaekanayaka 4 роки тому +4

    ගයාන් අයියේ ඔයාට සියලු දෙවි දේවතාවන්ගෙ ආශිර්වාදය ලැබේවා ...

  • @nishanti6749
    @nishanti6749 9 місяців тому

    අපි ඔබතුමා සමගයි ඉදිරියට රටේ ඉතිහාසය හොයන්න දෙවියන්ගේ පිහිට ලැබේවා තෙරුවන් සරණයි 💐❤️🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 роки тому +3

    තෙරුවන් සරනයි ඔබතුමාට අපේ වාසනාවකට ඔබතුමා අපේ රටේ ඉපදුනේ මේ අපේ හෙල උරුමය රැකදෙන්න උත්සහය ගන්න ඔබතුමත් මහාසංගරත්නයටත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @kamalpathmasiri2855
    @kamalpathmasiri2855 5 місяців тому

    ඔබ සැබෑ බව්දෙයෙක් කියල මට හිතෙනවා ...ඔබට තෙරුවන්.සරනයි

  • @malipushpa3012
    @malipushpa3012 4 роки тому +7

    නියම 🇱🇰 සිංහල රජෙක් පහල වන තුරු කවදාවත් මේ කිසිම දේකට නිසි තැන ලැබෙන්නෙ නැ.රටේ ජනාධිපති විය යුත්තෙ ඉතිහාසය දන්න කෙනෙක්.ඔබ වැනි විිරයෙක් මේ රටෙි ජනපති වුයේනම් අපි මොන තරම් වාසනාවන්තද අපෙ මුතුන් මිත්තො කොහේ හරි ඉදන් මෙ හොර පාලකයො දිහා බලාගෙන හුුල්ලනවා ඇති.අනේ මහා රාවණ නිරිදුනෙ කවද්ද මේ රටේ මෙ කුහකයෝ තොලොන්චි වෙලා යන්නෙ.😥😥

  • @poornamaxx9785
    @poornamaxx9785 4 роки тому +2

    මාත් ඔයගැන ගොඩක් විස්වාස කරන කෙනෙක්..ඒත් අපේ ගොඩක් දෙනෙක් හිතන්නේ ඔකේ අනිත් පැත්ත..ඔයාගේ video බලන්න පටන්ගත්තේ ඔයාගේ video ගොඩක් වටිනවා...ආදරේ ❤️❤️❤️

  • @saksithavimukthi3778
    @saksithavimukthi3778 4 роки тому +4

    මෙවා දකිනකොට ඇත්තට ම අපේ අවජාතක සිංහල උන් ව මරන් කන්න හිතෙනවා. අපේ මේ ප්‍රෞඩත්වය විනාශ කරන උන් ට නම් හෙන ගහන්න ඔන

  • @chandananiluka9501
    @chandananiluka9501 4 роки тому +1

    තව තවත් මේ වාගේ දේවල් ගවේෂණය කරන්න ඔබතුමා ට හැකි වේවා කියා හදවතින්ම ජය පතමි ..බුදු සරණයි ගයාන් මහත්තයා ඔබට

  • @සුදුහාමිනේකුලතුංග

    ඔබ සැමට තුනුරුවන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා . ගයාන් මහත්මයා ඔබට පින් ඕනෑම වෙලාවක මා ඔබ සමගයි 🙏🙏🙏

  • @AbcDef-tt3rm
    @AbcDef-tt3rm 3 роки тому +1

    මෙව දකිද්දි අපිට දැනෙන වෙදනාව වචනෙන් කියන්න බැරි උනාට.මෙවට වගකිවයුත්තන්ට ඒ වෙදනාව නොදැනෙන්නෙ මොන කරුමෙටද කියල මටනම් හිතාගන්න බැ.💔එ මොක උනත් ඔයා මෙකරන රාජකාරිය වචනවලින් කියල නිම කරන්න බැරි තරම් වටිනවා.🙏අනාගතෙ මතු දවසක ඔයාගෙන් පස්සෙ මෙවගැන හොයල බලල මෙ සමාජෙ දැනුවත් කරන්න අපි වගෙ මෙවගැන කැසිල්ලක් තියෙන පොඩි එඋන් පිරිසක් ඉන්නවාකියල මතක තියාගන්න.මෙකරන්‍ යන කරතව්‍ය ඔබට තවදුරටත් කරන් යන්න ෂක්තිය දහිර්්‍ය ලැබෙවාකියල අපි එක සිතින් ප්‍රාර්තනා කරමු.ඔබතුමාට ගොඩක් පිං .🙏බුදු සරනයි.☝️ජයවෙවා.අදරෙයී.❤️😔

  • @beautyworld2889
    @beautyworld2889 3 роки тому

    ඔබ තුමාට දීර්ඝායු වේවා...
    ඔබතුමා යන ගමනේ සියලුම කටයුතු සාර්ථක වේවා...

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 роки тому +1

    අවුරුදු 200 යනකොට විනසයි .ඔන්න ඉතිහාසය රකින නිලදරින්ගෙ තරම් ....ගයන් අයියෙ දිගටම යන්න ජයවෙවා .රාවන පිහිටයි .......fantastic super

  • @sandyachathu4174
    @sandyachathu4174 4 роки тому +1

    හෙලයේ උරුමයන් රැකගන්න ඔබ වැනි සුජාත දූ පුතුන් තව තවත් පහල වේවා ....

  • @Malshi_Adikari
    @Malshi_Adikari 4 роки тому +5

    මෙම ස්ථානය අතීතයේ අප බුදුන් වැඩසිටි ස්ථානයක් වෙන්නටත් පුළුවන්... ❤️

  • @dulshananupama8731
    @dulshananupama8731 4 роки тому

    ඔබට පිං ... ඔබට බුදු සරණයි .. ශ්‍රී රාවන පිහිටයි ..

  • @හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ

    තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ....!!! අපේ ගයාන් මහත්තයො .... 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @singha6372
    @singha6372 4 роки тому +2

    ජනාධිපතිතුමනි දැන්වත් අවදානය යොමු කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ ගැන.අලුත් වැඩ කරන වැඩ පුළුවන් රටට ආදරය කරන මිනිස්සු පත් කරන්න ..
    ස්තූතියි ගයාන් මහත්මයා .💐👍🙏🇱🇰
    මම ඌව වෙල්ලස්ස .සුන්දර බණ්ඩාරවෙලින් .

  • @hasinthatharidu3962
    @hasinthatharidu3962 4 роки тому +2

    රට ජාතිය වෙනුවෙන් හඩ නගන ඔබ තුමාට ජය වේවා!! ජිවමාන මහා රාවණයන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @janakatissera
    @janakatissera 4 роки тому +2

    රාවණා අප්පච්චිගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...////

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m Рік тому

    🎉දිර්ගායුවෙවා සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා ඇසට කදුලු එනවා මම ඔබ සමග අපි කිවොත් ගොඩාක්

  • @krishandimuthu9626
    @krishandimuthu9626 4 роки тому +1

    ඔබ තුමාගේ කැප කිරිම අගය කරිමි

  • @thamaradilushani5792
    @thamaradilushani5792 4 роки тому +2

    දැන්වත් අපේ උරුමයන් ආරක්ෂා කිරීමට බලධාරීන් යොමු වේවා! අපේ උරුමය සොයා හෙළිදරව් කරන ඔබට බොහොම ස්තූතියි. පින් සිදු වේවා!

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 4 роки тому +14

    නමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 😡 ඩොලර් වලට යටවේලා හෙල ඉතිහාසය යට ගහන පුරාවිද්‍යා එකේ අදමයෝ තොපිට මේවා කවදා හරි පල දෙනවා මිහිපිටදිම,,, ගයාන් අයියා කියන්නේ රාවණා රජුගේ සේනාවේ ප්‍රධාන සෙන්පති කියලයි මට හිතෙන්නේ,, ඔබට මේ විශ්ව ශක්තිය ලැබෙනවා අයියා,, හෙල සිංහලයන් ඔබ සමග ඉන්නවා පරිස්සමේන් සහෝදරයා බුදු සරනයි දෙවි දෙවතාව්න් වහන්සේලාගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 🙏ජය වේවා 💖👍💐👌❤🙏🙏🙏🙏🙏🙏🙏

    • @ඉෂාරඋදයංග
      @ඉෂාරඋදයංග 4 роки тому

      අපි ශක්තිමත් වෙමු ආර්තිකයෙන් සහ අධ්‍යාත්මිකව එතකොට ජාතිය පවා දෙන බල්ලන්ට පැවැත්මක් නෑ.. තෙරුවන් සරණයි

  • @darshanapanawalavidhane4708
    @darshanapanawalavidhane4708 4 роки тому +1

    මේ හැම දේමත් එක්ක මම ඔයාට ආරාධනා කරනව ගයාන් පුරා විද්‍යා මුල් පුටුවට එන්න මාර්ගය සකස් කර ගන්න කියල, අපිට ඒ වෙනුවෙන් යමක් කරන්න පුලුවන්නම් අනිවාර්යයෙන්ම කරනවා, පුදුම දුකක් දැනෙන්නෙ මේ දේවල් දකිද්දී , අනේ මගෙ රටට ජාතියට වෙච්ච දේ

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 роки тому +2

    මේ දේවල් දකිද්දි ඇති වෙන්නේ ලොකු කළකිරීමක්... නමුත් මේ දේවල් වලට නැවත පණපොවන්න අපට පරම යුතුමකමක් තියෙනවා... ගයාන් අයියේ ඔබටත්, ගරු සඟ රුවනටත් මාගේ නමස්කාරය ! තෙරුවන් සරනයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී සුවපත් වේවා ..!!!

  • @comarecomare4883
    @comarecomare4883 4 роки тому +1

    ගයාන් අයියේ පරිස්සමට කැලැවල යද්දි ඔබේ ආරක්ශාව ගැන හිතන්න ඔබ නැති කලෙක අපේ ඉතිහාසය යට යනවා නියතයි

  • @asirisilva172
    @asirisilva172 4 роки тому +1

    🇱🇰 ඔබට දිර්ඝඅයු වෙවා ! 🇱🇰 ඔබගෙන් රටටත් සමජයටත් ලබෙන මහගු සෙවයට පින් .🇱🇰 ❤️❤️🙏 ඔබට බුදුසරණයි ! 🇱🇰 🇱🇰 🇱🇰 ❤️❤️🙏🙏👍👍👏👏

  • @sujeewapriyadarshani9220
    @sujeewapriyadarshani9220 4 роки тому +1

    ඔබට ගොඩක් පින් ,අපෙ රටේ ඔබ වගෙ මිනිසුන් ගොඩක් නැ තෙරුවන් සරන ඔබට !

  • @kaushakaharendra145
    @kaushakaharendra145 4 роки тому +1

    මේ කරන කැප කිරීම් වලට ඔබතුමාට ගොඩක් පින්!!! ඒ වගේම මේව රැකගන්නත් අපි වැඩ පිළිවෙළක් සකස් කරමු ගයාන් මහත්මයා.. ❤️❤️🙏🙏

  • @sameerasampath8565
    @sameerasampath8565 Рік тому

    තෙරැවන් සරනයි.කතරගම දෙවි පිහිටයි

  • @ruwanthachathumal6187
    @ruwanthachathumal6187 4 роки тому +1

    මේරටේ ඉතිහාසය තවත් හොයන්න ශකත්තිය ලැබේවා.අපේ පාලාත්වලත් සැගනු දේ එලියට දෙන්න අපි උදවු කරන්නම් සර් කතා කරන්න.

  • @ගවේෂනය
    @ගවේෂනය 3 роки тому

    ගයාන් අයියා හරිම අඩම්බරයි අපේ නැතිවීගෙන යන හෙල ඉතිහසය නැවත අපිට පෙන්වන්න උස්සහා කරනවට

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 4 роки тому +2

    ඔබට ජය....ඉදිරියට ම යන්න..

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 3 роки тому +2

    දරුවො ඔබට තවදුරටත් අපේ විනාසවීයන පෞරාණික ස්ථාන පිළිබඳ ගවේෂණය කර එම ස්ථාන ආරක්ෂා කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි ඔබ ඇතුළු කණ්ඩායමට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා

  • @phnuwan4785
    @phnuwan4785 4 роки тому +2

    තෙරුවන් සරණයි ජයවේවා 🇱🇰

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Рік тому

    ගයාන් ඔබ ට සතරවරමි දෙවියන්ගේම පිහිටයි

  • @rprajapaksha9084
    @rprajapaksha9084 4 роки тому +1

    අපි ඔබ සමගයි

  • @kumarasaman2040
    @kumarasaman2040 4 роки тому

    වැළලී ගිය අපේ උරුමයට යලි පන දෙන ඔබට දීර්ඝායු වේව !!!!!!

  • @leenafernando5305
    @leenafernando5305 4 роки тому +3

    පුරාවිද්‍යා 😵දෙපාර්තමේන්තුවේ උන් මේවා විනාශ වෙන තරමට සතුටුයි.එයිට පස්සෙ කියන්න පුලුවන් මේ වගේ දේවල් තිබ්බෙ නැහැ කියල ...ඔබට පින් .මේ වටිනා දේවල් දැකගන්න සැලස්වීම ගැන.තෙරුවන් සරණයි. 👍

  • @nishanthawimalasiri1368
    @nishanthawimalasiri1368 4 роки тому

    ජයවේවා ජයවේවා

  • @unexpected9270
    @unexpected9270 4 роки тому +1

    අපේ කාලයේ අතීතාවර්ජනය කරන ඔබට පිං...

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 4 роки тому +1

    ඔබ මේ මෑත භාගයේ අපට පෙන්වා සිටියේ ගරා වැටුන අති පෞරාණීය වෙහෙර විහාර කිහිපයක තොරතුරුයි. අපි ඉතින් ඒවා බලා දුක් වෙනවා හැර කුමක් කරමුද? යම් දෙයක් යොජනා කරන්නෙ නම් අපිටත් ඊට දායකවිය හැකියි. මහා පරිමාණයෙන් නොවුනත් අපට හැකි ආකාරයෙන්. තෙරුවන් සරණයි ඔබට ගයාන් මහතාණෙනි.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 роки тому

    ස්තුතියි ගයාන් මහත්තයෝ

  • @සිංදුසුරා
    @සිංදුසුරා 4 роки тому +5

    ජයවේවා අයියේ ❤❤❤❤

  • @nadeeraprageeth7028
    @nadeeraprageeth7028 4 роки тому

    ගයාන් ඔබට ආයු බොහෝ වේවා...

  • @prasadidass796
    @prasadidass796 4 роки тому

    බුදු සරණයි... ගොඩක් පිං මෙවැනි දේවල් අනාවරණය කරනවට...

  • @misnaina9292
    @misnaina9292 4 роки тому

    Srilanka is most beautiful peace of country good jobs keep going our country your great man we love our country very happy to see beautiful places take care our mother land really very good jobs your doing please I like to see full vedeo thanks for shearing God bless you Mr gayan

  • @idunildasanayaka8381
    @idunildasanayaka8381 4 роки тому +3

    ගයාන් අයියා නියමයි.❤️❤️❤️

  • @kavindachathuranga1684
    @kavindachathuranga1684 4 роки тому

    ලංකාව සංවර්ධනය na කියලා කියන්නේ බොරුවට ne mewa දැක්කම hitha ganna පුළුවන් e kale rate තිබ්බ sanawardaya wealaqakata erisiyath hithenawa gayan sir mechchara දේවල් danne කොහොමද මතක thiyagena inne කියලා niyamai sirsir😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤

  • @shakagaweshaka2322
    @shakagaweshaka2322 4 роки тому +4

    හෙළ ඉතිහාසය තුළ අභිමානයෙන් නැගී හිටි පුණ්‍ය භූමි මේ වගේ කොයිතරම් නම් කාලයේ වැලිතලාවෙන් වැහී ගිහිං ඇත්ද?මේ වගේ තැන් කොයිතරම් නම් හිත් පිත් නැති අධමයින්ගේ රකුසු ඇස්වල ඇස්වහ වැදිල එයින්ම උන්ට යමලොවට යන්න පාර හදාගන්න ඇත්ද?ගයාන් උඹ නියම හෙළයෙක්."උඹ" කිව්වට තරහ අවසර. පපු කැවුත්තෙන්මයි කිව්වෙ.ඔබතුමාට ජයෙන් ජය!!!!!!

  • @supunlakshan9230
    @supunlakshan9230 3 роки тому

    තෙරුවන් සරණයි අයියේ...🙏🙏❤️❤️❤️

  • @nadeekalpana9991
    @nadeekalpana9991 4 роки тому +1

    බුදුන්ගේ දේශයට මේ මොකක්ද? වෙන්නේ. හිතට හරි ම වේදනයි.
    😢😢😢

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 місяців тому

    Rajy kiyanaun gena kiyala wedak ne.. raksyayh ..maha unuth okkaoma pal horu ape rata gena api obalata vitgarai kekkumak thiynne .😢hari kana gatui obathumata budusaranai🙏🙏🙏🙏🙏❤️❤❤️❤🇱🇰

  • @s.ggaming7487
    @s.ggaming7487 4 роки тому

    අපේ ලමා පරපුරෙ පුරාවිද්‍යව ඉගෙන ගැනීමට බොහෝ කැමති දරුවෝ ඉන්නවා.රජයෙන් පඩි ලබන ආයතනයක් වන පු.ව් .දෙ. එකෙන් ඒ වෙනුවෙන් මෙවන් දැනුවත් කිරීම් කලයුතු උවත් එවන් දෙයක් අප මෙතෙක් දැක නෑ.අනාගත පරම්පරාව මෙලෙස හෝ තමන්ගේ අභිමානය තමන්ගේ අක්මුල් පිලිබද දැනුවත් වන්නේ ඔබේ මේ කැපවීමෙනි.

  • @chanakaashan1747
    @chanakaashan1747 4 роки тому +1

    අපිට පුලුවන් අයියේ.. අපි කරමු ඒදේ කාගෙන්වත් උදව් ලැබෙන කන් ඉන්න ඔනෙ නෑ. 💪🏻☸️🙏🏻♥️

  • @shamalmadhu7797
    @shamalmadhu7797 Рік тому

    ගයාන් සැර් මම ඔබට අරාදනා කරනව කුරුණැගල .රිදීගම පදෙසයෙ ඔයවගෙ රවණා ගැන ගවෙසනය කරන්න බොහො තැන් තිබෙ විවිදා කර තැන් එවගෙම විසාල ගල් පර්වත .ගල් දොවර ගල් මත කොටලා තියෙන සලකුනු රාවණා ගැන ගවෙසනය කරන්න ඔබට අරාදානා කරමි ..ඔබට

  • @usetuserend262
    @usetuserend262 4 роки тому +1

    gayan ayiye kiyanna deyak ne...... oya thama ape ithihasayata ayemath pana denne
    oyt budusarani aiye

  • @githagitha8315
    @githagitha8315 4 роки тому

    තෙරැවන් සරනයි ඔබට

  • @kavishkalakshan5669
    @kavishkalakshan5669 4 роки тому +2

    Suddo ape ratin paharagena giya,danata brithanya kauthukagaraye tiyena helayanta aithi siyalu muulashra,rawana raju gana sadahan poth,e wagema Rawana prathimawat nawatha ape mathrubuumiyt gena enna api hamoma ekwemu kylt mn illa sitinawa😘🤔

  • @chintha07
    @chintha07 4 роки тому +1

    බෙහෙවින්ම පින් සිදු වෙනවා. අපේ ජාතියේ සත්‍ය ඉතිහාසය හෙලිදරව් කිරීමට තව තවත් ධෛර්යය ලැබේවා❤️

  • @gangaweerasooriya8291
    @gangaweerasooriya8291 4 роки тому +5

    පුරාවිද්‍යා එකේ ඉන්න මිනිස්සුන්ට මේවා නොපෙනෙන්නෙ ඇයි කියන එකනම් ලොකු අවුලක්.නමට විතරයි පුරාවිද්‍යා🤣🤣🤣...ගයාන් අයියෙ ගොඩක් පින් ඔයාට මේවගෙ දේවල් හොයලා අපිටත් බලන්න සලස්වනවට.

  • @kavindumadhushanka7393
    @kavindumadhushanka7393 4 роки тому +2

    Niyamai gayan aiye lankawe unta mewage agayak nene

  • @lakshan1296
    @lakshan1296 4 роки тому

    තෙරුවන් සරනයි ගයාන් අයියේ පරිස්සම් වෙන්න

  • @nelyanperera4488
    @nelyanperera4488 3 роки тому

    රාවන මතු බුදුවෙවා

  • @Rangalk
    @Rangalk 4 роки тому

    ගොඩක් වටිනවා

  • @chamod9814
    @chamod9814 4 роки тому

    බොහොම ස්තූතියි! ඉස්සරහට දිගටම කරගෙන යන්න අයියේ 🙏🏼♥️

  • @kandybro6751
    @kandybro6751 4 роки тому +1

    ජය වේවා ගයාන් අයියා රාවණා අප්පචිචි පිහිටයි
    🙏☀️🌕🙏

  • @sasindu7326
    @sasindu7326 4 роки тому +3

    බොහොම පින්❤💯😌

  • @samithaedirisingha4353
    @samithaedirisingha4353 3 роки тому

    මාමාට ජය වෙවා!

  • @agriculturist9468
    @agriculturist9468 4 роки тому

    ඔබට ජය !

  • @wimalmhg1198
    @wimalmhg1198 4 роки тому

    ජය වේවා ඔබට...ඉදිරියට යමු....!!!!!!

  • @udumulagesampath3358
    @udumulagesampath3358 4 роки тому +1

    සොයුර... මෙවැනි හෙලිදරව්වක් කරපු හෝ කරන කිසිවෙකුත් මින් පෙර මා අසා හෝ දැක හෝ නැත. පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොතකමින් තම දිවි පරදුවට තබා කරනා මේ උතුම් සත්කාර්යට පින් දෙනු හැර වෙනත් කුමක් ප්‍රකාශ කරම් ද ... ඔබතුමන්හට යෝධබල යෝධ ශක්තියත්, දීර්ඝායුෂත් පතන්නට මෙය අවස්ථාවක් කර ගතිමි....තම අතීත උරුමයන් විනාශ කරන නරුමයන් අතර ඔබ ලක් මවගේ සුජාත පුත්‍රයකුම වන බවට තවත් අටුවා ටිකා කුමටද..... එක්ව පෙල ගැසෙමු... ඔබට ජය....

  • @dahamiupadya1351
    @dahamiupadya1351 4 роки тому +1

    Gayan uncle thanks apita apema ithihasaya gana youtube videos valin api lagata genavata🙏🙏🙏🙏

  • @vishaldilhara1059
    @vishaldilhara1059 4 роки тому +1

    ගොඩාක් වටින රූපරාමු පෙලක් ❤

  • @Pasindu445
    @Pasindu445 4 роки тому

    ජය වේවා .බුදු සරණයි .🇱🇰🇱🇰🙏

  • @sarath24517
    @sarath24517 4 роки тому

    බුදු සරණයි හෙළයට ජය

  • @Dahamnethatv-tv6029
    @Dahamnethatv-tv6029 4 роки тому

    තෙරුවන් සරණයි ඔබ සැමට

  • @Ishara.J
    @Ishara.J 4 роки тому +2

    බුදුසරණයි ❤️🙏

  • @dineshchathuranga832
    @dineshchathuranga832 4 роки тому

    බුදුසරණයි ඔබතුමාට...💕

  • @indikawijenayaka44
    @indikawijenayaka44 4 роки тому

    Jaya wewa obata.oba me rtata utun sampatak.obe me utsahaya sartaka wewa.ape welali giya itihasaya kohomada Hari matu karamu.obata jaya.mama hemadama oba samagai

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 місяців тому

    Oba thuma .ta budusaranai 🙏🙏🙏❤️❤️❤️🙏🏽🇱🇰🌞🌜❤🌹🌹🌹🌹

  • @asankakumara9619
    @asankakumara9619 4 роки тому

    ආයුබෝවන් ඔබට ජය