මම දැහැමිට ලබාදෙන අක්‍රමවත් අධ්‍යාපනය මොන වගේ එකක්ද?

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 188

  • @overthehorizon6932
    @overthehorizon6932 3 дні тому +123

    අපේ තාත්තව මතක්වෙනව.එයා STEM ගැන දන්න කෙනෙක් නෙවෙයි. රියදුරෙක් විදියට තමයි රස්සාව කලේ.අපි තුන්දෙනාටම ඉස්කෝලෙ ලොකුවට හරිගියේ නෑ.අපි සතිඅන්තයම ගතකලේ ගේ උඩහ තිබුන කැලේ ,ගස්‍උඩ ගෙවල් හදන එක , කදවුරු බිම් හදන එක. වගා බිම් හදන එක වගේ ප්‍රොජෙක්ට් තිබුන. කැරකෙන කූඩූ හදන,රීසයිකල් කොල හදන එක,රුක් කලා හදපු එක ,ලොකු සරුන්ගල් හදන එක වගේ දේවල් පැය ගනන් අපි plan කලා. තාත්ත වෙනස් ප්ලාස්ටික් කෑල්ලක් දැක්කත් අරන් එනව ඔය දේවල් වලට ඕනවෙයි කියල. ගස් උඩ ගෙවල් වලින් වැටෙයි කියල බිමට පිදුරු දාන වගේ දේවල් කරල දුන්නෙ තාත්ත. අපි කෙල්ලො තුන්දෙනාව අරන් යනව පිදුරු එකතු කරන් එන්න.සරුන්ගල් යවන්න අපිව කුඹුරෙ එක්ක ගියේ තාත්ත.නමුත් මම පාසලෙන් හැලුන.A/L Maths කොහොමටවත් තේරුනේ නෑ.එහෙම උනාට දැනටත් මගේ රැකියාව ඔය වගේ දේවල් කරන එක. මම Aritificial Limbs and Supportive Device(Prosthetist and Orthotist) හදනව. එක එක දරුවට වෙනස් වෙනස් උපකරණ තමයි හදන්නෙ. මේ සැරේට වඩා හොඳ යමක් ඊලඟ පාර හදන්න තමයි හිතන්නෙ. ඒව එකිනෙකට වෙනස් Projects. කට්ටිය මට විහිලුවට කියන්නෙ ගැජට් මිස් කියල. නමුත් මීට වඩා සතුටක් තියෙන රස්සවක් ලෝකෙම නෑ කියල දන්නව. මම සාම්ප්‍රදායික අද්‍යාපනයේන් හැලිල ගියාට වැරදුනේ නැත්තෙ ඇයි කියල දැන්මට තේරෙනව.

    • @owensathsihadesilva8739
      @owensathsihadesilva8739 3 дні тому +7

      මං ආසයී ඔබේ අදහසට

    • @Sfzmtl7545
      @Sfzmtl7545 2 дні тому +4

      ඔයා නියම homeschooling product එකක්! අත්දැකීම් සමාජයට එකතුකරාට Thank you! ආඩම්බරයි!!!

    • @chathurikanayani6449
      @chathurikanayani6449 День тому +2

      ඔබේ පියා සැබෑවටම ආදරණීය පියෙක්.

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 3 дні тому +83

    දැහැමි දුව අනාගතයේ ඉතා දක්ෂ විද්වතෙක් වේවායි පතමි.

  • @chandanasamankumara9399
    @chandanasamankumara9399 3 дні тому +70

    දැහැමි දුවට සුබ අනගතයක් පර්තනා කරනව! තත්ත වගෙ ඉතා දක්ශ කෙනෙක් වෙන්න කියලා

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 3 дні тому +25

    හැම දරුවෙකුටම ලැබෙන්න ඕනෙ මේ වගේ පියෙක්💙💙

  • @sunilrathnayake-9578
    @sunilrathnayake-9578 3 дні тому +32

    ඉතාම වැදගත්. තවත් ලමාමනස දියුනු කරන ක්‍රම ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා.🎉🎉

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 3 дні тому +29

    ගොඩාක් දෙමවුපියෝ හිතාගෙන ඉන්නේ ලමයෙක් හදනවා කියන්නේ.. කන්න බොන්න දෙන එක.. ඉල්ලන දේ අරන් දෙන එක විතරයි කියලා.. නමුත් ඒ ළමයාගේ මුලු අනාගතයම.. ජීවිත කාලම තීරණය කරනවා ඒ ලමයට හම්බෙන අත්දැකීමෙන් කියලා හිතෙනවා මේ වගේ වයසේදී... ❤❤

    • @madh.m.j1779
      @madh.m.j1779 2 дні тому

      athenma obe adahasa ithama hari kiyala maath hithanawa.....ළමයාගේ මුලු අනාගතයම.. ජීවිත කාලම තීරණය කරනවා ඒ ලමයට හම්බෙන අත්දැකීමෙන් කියලා හිතෙනවා මේ වගේ වයසේදී... ❤❤

  • @washanu1848
    @washanu1848 3 дні тому +89

    ‼️‼️‼️ අපේ ලමයි ටික ලෝකෙට ගැලපෙන දක්ශ දරුවො විදිහට හදාගන්න උපදෙස් තව ඔනේ තව වීඩියෝ එකක් ඔනේ‼️‼️‼️

  • @sajeeherath1980
    @sajeeherath1980 3 дні тому +15

    එංගලන්තයේ බාලාංශ පන්තියකදීම ඔවුන් ඉගෙන ගන්නවා සරල සර්කිට් එකක් හදන ආකාරය.විදුලි බල්බයක් සහ බැටරියක් වයරයකින් සම්බන්ධ කළ විට විදුලි බල්බය දල්වෙන ආකාරය ඔවුන් නිරීක්ෂණයකරනවා.

  • @Hatharaathe
    @Hatharaathe 3 дні тому +20

    ගොඩක් දෙමවුපියෝ ලමයිට කියලා දෙන්න ඕන මොනවද. කොහොමද කියලා දෙන්නේ කියලා දන් නැ. Tv වල නළු නිළියන්ගේ පවුල් ගැන කතා කරන වෙලාව මේ වගේ මනුස්සයෙක්ට දුන්න නම්, මමනම් දන්න හැමොටම මේ chanal එක ගැන කියනවා. අපේ පැත්තෙන් කරන්ඩ පුලුවන් දේ ඒක.

  • @OshanDissanayaka-c7w
    @OshanDissanayaka-c7w 3 дні тому +9

    ගවේෂ කියන්නේ මම දැකපු හොඳම STEM Educational Platform එක ❤. සරලව සිංහලෙන්ම ඕනම වයසක ලමයෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට තියෙන නිසා බය නැතුව recommend කරන්න පුලුවන්! 💯

  • @supunrajapakshe2804
    @supunrajapakshe2804 2 дні тому +4

    ඔබ තුමා කරන දේවල් ඔබේ දරුවන්ට පවා සුභ විදියට බලපානවා නොඅනුමානයි.❤

  • @SteevFernando-ok4dm
    @SteevFernando-ok4dm 3 дні тому +8

    මට අවුරුදු 21 යි sir.මට පොඩි job එකක් හම්බුනා දැන් මාස ගානකට කලින් මම homeschool teacher කෙනෙක් විදිහට අවුරුදු අටක සහ හයක ළමයි දෙන්නෙක්ට ඉගැන්නුව. එයාලට මම පොත් වැඩිය පාවිච්ච් කරන්නේ නැතුව උගන්නන්න උත්සාහ කළා මේ වගේ projects try කළා. එයාලා ඒවට interest නැහැ මම උත්සාහ කරලා කරලා බැරිම තැන කතන්දර වලින් දේවල් උගන්නන්න ගත්ත. ඒත් phone addiction එකක් ඒ දෙන්නටම තිබුණා මම හිතන්නේ ඒ නිසා එයාලා oya වගේ project දිහා බලන්නවත් කැමති නැහැ. එතනින් වැඩිමල් දරුවා ගෙ iq එක හොඳයි. අනිත් බබාගේ ගැන මත ලොකු අදහසක් නැහැ හැබැයි එයා දෙන පොත් වල වැඩ විතරයි කරන්නේ. වෙන කිසිම ක්‍රියාකාරකමක් කරන්නේ නැහැ.කොච්චර උත්සාහ කළත් බැරිම තැන මම ඒක අත්හැරිය. එයාලා දැන් ඉස්කෝලෙ යනවා හැබැයි හරිම අකැමැත්තෙන්.ඒ වගේ අවස්ථා වල මොනවාද කරන්න පුළුවන්.මම එයාලට මේක කරපං මේ විදියට කරපං කියලා කරදර කරලාත් නැහැ. සෑහෙන වෙලා අරන් හිතන්න දෙන එකයි මම කරන්නේ. ඒත් ඒකට එයාලා interest නැහැ. ගෙදර දුවන්න බලං ඉන්නේ ෆෝන් එක ගන්න.මගේ teaching අසාර්ථකයි කියලා හිතුනා ඒ නිසා ත් මගේ exam එකක් නිසාත් මම අයින් වුණා ජොබ් එකෙන්

    • @Sfzmtl7545
      @Sfzmtl7545 2 дні тому +1

      නැහැ දරුවො, ඔයාගේ ක්‍රමය හරි, ලැබුන දරුවො දෙන්නා වැරදියි. හරි ලමයින්ට හම්බවුනානම් ඔයා එයාලට සම්පතක්! Don't give up! ලංකාවේ homeschooling ගුරුවරු හරිම විරළයි තවම. ඔයා හරි කෙනාව හොයාගන්න හෝ හරි කෙනාට ඔයාව හොයාගන්න ක්‍රමයක් හදන්න

  • @dineshlekamge58
    @dineshlekamge58 День тому +4

    බොහෝම ස්තුතිය...
    ලංකාවේ බොහෝවිට ඉතාම දුර්වල two way communications and listening ගැනත් වැඩසටහන ක්‍ කරන්න
    ස්තුතිය 🎉

  • @anuradhapradeep5032
    @anuradhapradeep5032 3 дні тому +5

    ඔබතුමාට පුළුවන් නම් මේ සිද්ධාන්ත කරුණු ගැන පොඩි දරුවන්ට පාඨමාලාවක් කරන්න එහෙම උනොත් ඒක ගොඩක් වටින දෙයක් වෙයි බොහොම ස්තුතියි ඔබට මේ යහපත් සමාජයක් තැනීමට දරන වෑයමට

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 3 дні тому +3

    බොහොම ස්තූතියි රටේ දරුවන් වෙනුවෙන් ඔබ කරන්නාවූ විශිෂ්ට සේවයට. මගේ ප්‍රණාමය.මගේම දරුවන්ට මෙම අධ්‍යාපන ක්‍රමය නොතිබුනා උවද අනාගත දරුවන් වෙනුවෙන් ප්‍රයෝජනයට ගතහැකි අයවලුන් සඳහා මෙම වීඩියෝ එක share කරනවා .අපේ ආයුෂත් රැගෙන ඔබ බොහෝ කාලයක් රටේ දරුවන් වෙනුවෙන් සේවය කරන්න මැතිතුමනි

  • @rasikakularathna2038
    @rasikakularathna2038 2 дні тому +2

    මමත් නිතරම උත්සහ කරනවා ළමයින්ට අලුත් දෙයක් කියාදෙන්න. ගණිතය විද්යාව පුළුවන් තරම් උගන්වනවා. ඔබතුමාත් ඉතා විශාල සේවයක් කරනවා මේ රටට. ඔබට ජය. දැහැමි දුවටත් සුබම සුබ අනාගතයක් පතනවා

  • @danstonperera
    @danstonperera 2 дні тому +7

    ආයුබෝවන් රුචිර ගුරුතුමා මම හිතුවේ අලුත් ආණ්ඩුවේ අධ්‍යාපනය හදන්න ඔබතුමාව ්‍රයෝජනයට ගනීවි කියලා

  • @nisala00
    @nisala00 3 дні тому +10

    අර සර් කියන සමාජයේ බලගැන්වුන 0.5% හදන්න නම් මේ දේවල් සමාජගත වීම අත්‍යාවශයි කියල මම හිතනවා..
    මේ වීඩියෝ එක බලන අයත් තමන්ගෙ හෝ දන්න යගෙ දරුවන්ට මේ වගේ දේ ප්‍රායෝගිකව කරන්න.. දවසක ලංකාව ලෝකයේ අනර්ඝ රටක් වේවි ❤

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 День тому +1

    දැනටමත් ලංකාවේ අධ්‍යාපනයේ මෙම විෂය විෂය මාලාවට එකතු වී තිබෙනවා දුකට කරුණ ගුරුවරු කීපදෙනෙක් පමණ ක් එහි අරමුණු අවබෝධ කරගෙන කටයුතු කරනවා ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා ස්තුතියි

  • @kasunrangajith888
    @kasunrangajith888 3 дні тому +5

    So valuable video, I wish our community will follow up this methods. ❤

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 3 дні тому +3

    මෙි රටට අවශ්‍ය ඔබතුමා වැනි අයයි❤

  • @pgsd1981
    @pgsd1981 3 дні тому +5

    Thank you, Ruchira sir. The video's content is really useful. We are learning. Keep up the good work. Stay blessed!!!!

  • @KaushalyaKarunarathana
    @KaushalyaKarunarathana 3 дні тому +4

    මේ video එකට English subtitles බලන්න පුළුවන් widiyata හදන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ❤❤❤

  • @ChethiyaHewage
    @ChethiyaHewage 3 дні тому +6

    ඉතාමත් වැදගත් සර්❤

  • @R-me5ey
    @R-me5ey 2 дні тому +2

    මේ channel ලක්ෂ ගණන් බලන්න. Lakmathawa සුන්දර කරමූ ❤❤❤❤❤❤❤❤❤

  • @isuruchaminda5141
    @isuruchaminda5141 3 дні тому +2

    this would be the most remarkable video i ever watched on your video series

  • @vinka7649
    @vinka7649 2 дні тому +2

    In Australia kids start free play from their daycare centres in very young age as small as 6 weeks- they only teach them how to play, interact, how to engage with others in positive ways. It’s sort of teaching social skills which helps them in their adulthood when they start working - it helps them build confidence and trust as well as how to respect others ideas, all the kids I ve seen are very confident about themselves, not hiding when someone talks to them, when we talk to them they always answer questions. Sri Lankan kids are bit too shy, afraid to express themselves compared to Australian kids. In Australia they only start learning letters and numbers when they start Kindergarten- they mostly focus on English language and Maths as a starting, then improving slowly to other subjects later. Social skills are the main focus at the beginning of early childhood education.

  • @susilgunaratne4267
    @susilgunaratne4267 3 дні тому +2

    Great! Even Science education in SL has became a bunch of notes/ texts, dry instructions that " Gavesha" & "MagicBit" is a blessing.
    Long ago there was a Sinhala translation of "UNESCO Source Book for Science Teaching" published by Govt Press in 1956,'57, a very useful book for simple scientific experiments with day to day objects.
    Those days electronic technology wasn't widespread as it's today, later there was "Heath Kit" projects from the USA to compensate for it. Thanks for all the effort by you, Dahami, daughter for her activity participation.

  • @radhikadissanayaka3110
    @radhikadissanayaka3110 День тому +1

    ඕස්ට්‍රේලියාවේ යන්නෙ මේ සිස්ටම් එක . අපි දරුවො වෙනුවෙන් කරපු ලොකුම ආයෝජනය එයාලව මෙහෙ එක්කන් ආව එක . අපි ඕස්ට්‍රේලියාවේ ආවෙම බබාලා දෙන්නගෙ අධ්‍යාපනය වෙනුවෙන් . ඒ ගැන සතුටුයි.

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 3 дні тому +1

    Contrast to the traditional practice.Better and more enjoyable learning experience . Children are more interested . not teaching but learning by themselves . Children are facilitated only.STEM makes a ready man.Thank you Sir.

  • @mayuriudeshika7593
    @mayuriudeshika7593 2 дні тому

    සර් මේ සමාජයට මේ දෙන දැනුම නම් ගොඩාක් වටිනවා... සර්ට ගොඩාක් පිං...

  • @nalindodwel
    @nalindodwel 2 дні тому

    බුදුසරණයි දුවට.. Respect එක රුචිර සහොදරයාට

  • @LahiruRoXx411
    @LahiruRoXx411 3 дні тому +1

    වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊

  • @sandunimaheshika8899
    @sandunimaheshika8899 3 дні тому +2

    Thank you sir for giving us best lessons to catch up with the global knowledge ❤

  • @nadeeshadilhani742
    @nadeeshadilhani742 3 дні тому +2

    හැමදාම වගේ හොදම අදහසක්❤

  • @anjanagunasekara5409
    @anjanagunasekara5409 3 дні тому +2

    සර්,,,,,,,,,,❤❤❤❤❤ ආදරෙයි මේ දැනුමට

  • @HeranWeragala
    @HeranWeragala 3 дні тому +8

    Nice presentation sir❤

  • @lalani-vh5rt
    @lalani-vh5rt 16 годин тому +1

    Thanks sir. මම ගුරුවරියක්.සර්ට පුළුවන් නම් අපිට වැදගත්වන course එකක් පටන් ගන්න.ඇත්තටම ඒවා ඉගෙන ගන්න මට ආසයි. Stem education ගැන ගුරුවරු වුනු අපිට උගන්වන courses නැද්ද.මම හරිම කැමති stem skills මගේ ලමයින්ගේ ටික ටික ගොඩනගන්න

  • @roadlens1
    @roadlens1 3 дні тому +4

    දැහැමි දුවගේ imagination එකනම් ඇත්තටම ගොඩාක් හොදයි..සුබ අනගතයක් පර්තනා කරනවා

  • @foodformind2252
    @foodformind2252 3 дні тому +7

    මම ගොඩක් දවසකට පස්සේ අද ආවේ දැහැමි දැන් ලොකුයිනේ ලස්සන වෙලා බුදුසරණයි

  • @kumudinivithanage8959
    @kumudinivithanage8959 День тому +1

    මහත්තයො අපි කුඩා කාලෙ යාලුවො හිටිය , ගෙදර පිටිපස්සෙ
    වැටවල් නැති වත්තක් තිබුන.
    මහවැලි ගගත් තිබූන. අපිට කියාදෙන්න වැඩිහිටියන්ට වෙලා තිබුනෙත් නෑ. නමුත් අපි කරපු නිර්මාන අනන්තය්. මොකද සෙල්ලම්බඩු කියල දෙවල් තිබුනෙත් නැ. ඇවිදිමින් යනවිට එක එක දෙ එකතු කරගෙන එනව මතු පාවිච්චි යට. ඉතාමත් රසවත් ලමා
    කාලයක්. එකිනෙකාට උදව් කරමින්, අනෙකාගෙ අදහස්වලට ගරුකරමින් නමුත් සංඩුදබරත් එහෙමට.
    යාලුව්මත් එතරම්ම. එතකොට මුලු ජිවිතයටම පාසැලක් උනා අපෙ ලමා වයස. ඔබතුමා කියන STEM වගෙ තමයි කියල හිතෙනව
    Unstructured unsupervised playing is very important.

  • @PriyaniKarunarathna-y8k
    @PriyaniKarunarathna-y8k 17 годин тому

    Thank you so much for this well planned great lesson you created for all of us....❤

  • @dinukasammani7731
    @dinukasammani7731 2 дні тому

    මේක මාරම වටිනවා බොහෝම ස්තූතියි

  • @jobjob5157
    @jobjob5157 2 дні тому +3

    මමත් හෙව්වේ මේ වගේ අද්යාපනයක් ඒත් මට එකතුකරගන්න තේරුමක් තිබ්බේ නෑ. දැන් මම එකතු කරලා වැඩ කරන්න try කරනවා. කලින් ඒ මූලික දැනුම තිබ්බනම් අද මම මීට වඩා හොඳ තැනක. දුකයි අපිට කියලා දෙන්න කව්රුත් හිටියේ නෑ. මම මගේ ළමයට ඒක ලං කරලා දෙනවා

    • @Sfzmtl7545
      @Sfzmtl7545 2 дні тому +1

      ඔයාගෙ දරුවා වාසනාවන්තයි!

  • @muditharathnayaka7922
    @muditharathnayaka7922 3 дні тому

    රටේ විය යුතත්තේ මෙයයි ඔබ තුමාට ස්තූතියි සෑම ගුරුවරයෙක්ම බැලිය යුතු වඩ සටහනක්

  • @ManeeD-e6z
    @ManeeD-e6z 3 дні тому +2

    STEM වලට අලුතින් Art යොදා ගෙන දැන් ගොඩක් රටවල් STEAM අධ්‍යාපනයට යොමු වෙනවා.

  • @Mindsnap24
    @Mindsnap24 3 дні тому +4

    අපේ ලස්සන දැහැමී❤❤❤

  • @nishadhiapsara8987
    @nishadhiapsara8987 3 дні тому +1

    හරිම වටිනවා සර්🙏

  • @paulranasinghe4013
    @paulranasinghe4013 День тому

    Excellent SIR, this is what visualization which is our education, not included.

  • @chanaplace2891
    @chanaplace2891 3 дні тому +2

    දැහැමි දැන් හැමෝම දාන්න කෙනෙක් 💕💕💕💕🥰🥰🥰🥰බුදුසරණයි 💕

  • @erandasujithwidanapathiran7715
    @erandasujithwidanapathiran7715 3 дні тому +1

    නියමයි සර්‍ර්❤

  • @Lordwayne7
    @Lordwayne7 3 дні тому +4

    "Mark Rober" highly recommended youtube channel for kids and adults who's interested in innovative thinking.
    He's a former Nasa engineer.
    He nicely explains the STEM process through various innovations led through curiosity❤

  • @chathuramaduranga1708
    @chathuramaduranga1708 3 дні тому +1

    Wow.. Nice concept for future generations

  • @AshenMadusankaDeSilva
    @AshenMadusankaDeSilva 3 дні тому +2

    Lots of value sir👍👍

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 дні тому +1

    සදා ආදරණීය අම්මේ තාත්තේ,
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දරුවන්ට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ලබා දෙන මිනිස් ජීවිතය පමණක් ලබාදෙන්නට
    සර්වබලධාරී දෙවියන්වහන්සේට උපකාර කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැත.
    දරුවන්ට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් නොමිලේම ලබා දෙන සොභාවික බුද්ධියත් ලබා දෙන්නට
    අත්‍යාවශ්‍ය කරන අවම අවුරුදු පහක කාලයත්
    සර්වබලධාරී දෙවියන් වහන්සේට ලබා දෙන්නටත්
    සදා ආදරණීය දෙමව්පියන් වන ඔබ සැලකිලිමත් වියයුතුය.
    දරුවෙක් උපත ලබපු මොහොතේ සිටම අවම වශයෙන් අවුරුදු පහක් දක්වා කාලය
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව
    සෑම මිනිස්
    දරුවෙකුටම අයිති අවම වශයෙන් අවුරුදු පහක ආදරයේ දිව්‍යමය වසන්ත කාලයක් තියෙනව.
    මෙම මහා පිංවන්ත මහා වාසනාවන්ත ආදරයේ දිව්‍යමය වසන්ත කාලය තුළ
    තම සදා ආදරණීය මෑණියන්ගේ ශරීරයේ තාවකාලික අයිතිකාරයා වෙන්නේ උපතින්ම අහිංසක අසරණ දරුවා බව හොදට මතක තියාගන්න.
    බබාගෙ අම්මිව කායිකව සහ මානසිකව දූෂණය කිරීමට
    කිසිවෙකුටත් අයිතික් නැත.
    මෙම කාලය තුළ නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මවගේත් දරුවාගේත් සදා අමරණීය ආත්ම දෙක අතර බලගතු බන්ධනයක් නිර්මාණය කරලා තියෙනව.
    ඒ කියන්නේ, මවගේ ශරීරය අයිති අහිංසක අසරණ දරුවාට පමණයි.
    මෙම කාලය තුළ සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මවගේ සදා අමරණීය ආත්මය උපයෝගී කරගෙන දරුවාගේ සොභාවික බුද්ධි පද්දතිය ඉතාමත් නිවැරදිව ඉතාමත් සෙමින් ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නව.
    අහිංසක අසරණ දරුවන්ගේ සොභාවික බුද්ධි පද්දතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේට අවම වශයෙන් අවුරුදු පහක කාලයක් ගත වෙනව.
    මෙම ආදරයේ දිව්‍යමය වසන්ත කාලය තුළ
    අම්මිට ලිංගික ඇසුර සපුරා තහනම් කර ඇති බව හොඳට මතක තියාගන්න.
    මෙම ආදරයේ දිව්‍යමය වසන්ත කාලය තුළ අම්මි පන්සිල් රැකගෙන දරුවාට නිර්මල පිවිතුරු ආදරය කරනවා නම්,
    අවුරුදු පහ අවසාන වෙනකොට සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය ලැබෙන පිංවන්ත මිනිස් දරුවෙක් මෙම මහා මිනිස් ලෝකයට දායාද වෙනව.
    ඒ වගේම පිංවන්ත ලස්සන අවිහිංසාවාදී
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන
    ඒ වගේම
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙන
    සුන්දර අම්මි ලමිස්සියෙකුත් මිනිස් ලෝකයට දායාද කිරීමට සර්වබලධාරී දෙවියන් වහන්සේට හැකියාව ලැබෙනව.
    එහෙම නැතුව,
    නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය දරුවන්ට ලබා නොදී,
    මහා බලගතු සදාතණික ධර්මය එරෙහිව
    කාමමිත්‍යාචාරයේ හැසිරෙන අම්මිලා සහ කාන්තාවන් දාගිය හේන්වල වැදිරි කුණවල් බවට පත්කරන බව හොඳට මතක තියාගන්න.
    දිව්‍යාංගනාවක් වෙනවද ?
    නැතිනම්,
    දාගිය හේනක වැදිරි කුණක් බවට පත් වෙනවාද
    යන්න තීරණය කිරීම
    වර්ථමානයේ
    මහා වාසනාවන්ත
    ඒ වගේම මහා පිංවන්ත මිනිස් ජීවිතයක් භුක්ති විදින
    කාන්තාවක් වන ඔබගේ තාවකාලික මනසට සහ සදා අමරණීය ආත්මයට බාර කරමි.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

    • @selmarakela
      @selmarakela 2 дні тому

      මෙය ඔබ විසින්
      ප්‍රකාශ කරන ලද්දක්ද?
      නොහොත් උපුටා ගැනීමක්ද?
      වැඩිදුර විස්තර දැනගන්න කැමති

  • @rashmitharooshi4351
    @rashmitharooshi4351 День тому

    marama watina video ekak. thank you sir

  • @chanaplace2891
    @chanaplace2891 3 дні тому +1

    බොහොම වැදගත් බොහොම ස්තුති sir 🙏💕💕

  • @Harsha.lakmal
    @Harsha.lakmal 3 дні тому +3

    මිල කරන්න බැරි පාඩම් ❤

  • @buddhikamod6777
    @buddhikamod6777 3 дні тому

    බොහෝම ස්තුතියි සර්...

  • @cprabbit3271
    @cprabbit3271 3 дні тому +2

    Sir puluwannam නින්ද kiyayana topic eka gana video ekakk geennako❤

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 2 дні тому +2

    ඒ වගේම පිරිමි ළමයින්ව අත්ඇරලා තියෙන්නේ හැම අධ්‍යාපනික අයතනයක්ම ඔවුන් කියනා පිරිමි ළමයි ඉගෙන ගත්නෙ නෑ කියලා මේ තත්ත්වය ලංකාවේ විතරක් නෙමෙයි බටහිර රටවල් තියෙනවා වැඩියෙන්ම ශිෂ්‍යත්ව දෙන්නෙ ගැහැණු ළමයින්ට මේ තත්ත්වය නිසාම සමාජය විනාශ යට යාම නියතයි බටහිර ට දැං ඒ තත්ත්වය උදා වේලා තියෙන්නේ ලංකාවටත් එහෙමම වෙයි මොකද ලංකාවත් ගැහැණු ළමයින්ට තමයි හොදට අධ්‍යාපනය ලබාදෙන්නෙ පිරිමින් ව අත්ඇරලා.

    • @shanepereraedu
      @shanepereraedu 2 дні тому

      පිරිමි අය අත් ඇරල නෑ ආර්ථික ප්‍රශ්න නිසා පිරිමි අය ඉගෙනීම අත ඇරල මුදල් හොයන්න යනව. ඒක දැන් ලෝකෙම ඇති වෙලා තියන රැල්ලක්. පිරිමි අය තරඟයෙන් ඉවත් වීමේ රික්තයට කාන්තාවන් ඉස්සරහට ඇවිල්ල තියනව

  • @pradeepranga5283
    @pradeepranga5283 2 дні тому

    Very useful video. Thank you 🎉

  • @parakramasaranga-cl7sd
    @parakramasaranga-cl7sd 3 дні тому +2

    මටත් වැදගත් උනා මේ දැනුවත් කිරිම..

  • @chamarijayasuriya3980
    @chamarijayasuriya3980 3 дні тому +1

    Thank you sir 🙏 ☺ 🙌 😊 👏

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y 3 дні тому +1

    දැහැමි නිකං අග්නිදිග ආසියාතික කෙනෙක් වගේ ❤

  • @yasithajayathissa9713
    @yasithajayathissa9713 День тому

    It would be nice if she becomes a scientist in the future

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 дні тому

    හරිම හොදයි ඒ නිර්මාණය share කිරීමෙන් දරුවාගේ නිර්මාණ ශක්තිය වැඩිදියුණු වෙනවා. හොද පරපුරක් බිහිවෙනවා 👍❤

  • @sampathbandara651
    @sampathbandara651 3 дні тому +3

    අනේ සර්, මේ කියන අධ්‍යාපන ක්‍රම පිලිබද වෙනම වැඩසටහන් මාලාවක් කරන්න..Please

  • @lalinduthulana4126
    @lalinduthulana4126 3 дні тому +1

    Great job sir 🧡🙂

  • @SajanaHelanjith
    @SajanaHelanjith 3 дні тому +1

    Great ❤kandy Innovator park eketh STEM krnw sir lamainta

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 3 дні тому +2

    සර් දැන් STEM එකට Arts එකතු වෙලා STEAM වෙලා නිසා මං හිතන්නෙ ලෝකෙ ලස්සන නිර්මාණ බිහිවෙන්නනම් stem ekata එහා ගිහින් steam වලින්ම අපේ දරැවන් පෝෂණය කල යුතුයි කියලා....

  • @Mihimal
    @Mihimal 3 дні тому +1

    Dahami is a very lucky girl...

  • @wasana1111
    @wasana1111 День тому

    තව දුරටත් කුඩා කල සිට දරුවෙක්ට දිය යුතු අධ්‍යාපනය පිළිබඳ ව විඩියෝ අරගෙන එන්න සර්

  • @PubuduNiroshan
    @PubuduNiroshan День тому

    ❤ අනර්ඝයි විශිෂ්ටයි

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga 3 дні тому +1

    Thank you Sir❤🙏

  • @shakthiindrasekara3229
    @shakthiindrasekara3229 3 дні тому +2

    Mr.Ruchira,
    can we arrange a workshop for exchange ideas?

  • @nilangagayashan5650
    @nilangagayashan5650 2 дні тому

    mam bayama upakaranayak ara Glue gun eka 😅😅 , godak watinawa sir apima wedak karanakota thaniyama plan karanakota watinawa

  • @gayanharshana608
    @gayanharshana608 3 дні тому

    ආනේ දැහැමි මැණික දැන් ලොකුයි අනී ශෝක්❤

    • @madushanka7859
      @madushanka7859 День тому

      You sound bit creepy though..Appreciate that kid with more natural words and sense please.

    • @gayanharshana608
      @gayanharshana608 День тому

      @madushanka7859 Change your way of thinking. I saw her after a long time. Mentally ill people like you are an obstacle to expressing the good wishes that come from our hearts.

  • @Mparadox-ku9eu
    @Mparadox-ku9eu 3 дні тому

    දැහැමි හරි ශෝයි. ❤

  • @niroshcaldera4618
    @niroshcaldera4618 5 годин тому

    Excellent ❤👍

  • @nilangagayashan5650
    @nilangagayashan5650 2 дні тому +1

    Sir mam research ekek karanna asawen innawa , topic ekak thiyenawa, research eke process eka gena descriptive video series ekak denna puluwan da

  • @udithachathuranga813
    @udithachathuranga813 3 дні тому +2

    ❤ first comment

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 День тому

    මෙන්න ඇමතිලා...❤❤

  • @Senithadewsad123
    @Senithadewsad123 3 дні тому +4

    Sir ශාරීරික හැඩය වෙනස් කිරීම හා එය සඳහා යොදන මුළු ශක්ති (යාන්ත්‍රික ශක්තිය .... )වෙනස මත , යොදන ශාරීරික තැන මත, එයට ගත වන කාලය මත ,එකිනෙකට වෙනස් වූ ශරීර අතර ගණිතමය සාධාරණ පොදු සම්බන්ධයක් තියෙනවාද ? ඒවා පොත් වල තියෙනවද ?

    • @oshadamihiraj
      @oshadamihiraj 3 дні тому +1

      ගන්න ආහාරත් බලපානවා

    • @Senithadewsad123
      @Senithadewsad123 3 дні тому

      @@oshadamihiraj ඒේක තමයි කිව්වේ මුලු ශක්ති වෙනස කියලා (යාන්ත්‍රික, රසායනික චුම්භක ,විද්යුත් ,........,r,......n)

    • @kasungunasekarabiology5385
      @kasungunasekarabiology5385 3 дні тому

      ශක්ති අය වැය energy budget කියල එකක් තියෙනවා..search karanna google

    • @Senithadewsad123
      @Senithadewsad123 3 дні тому

      @@kasungunasekarabiology5385 thanks mm balannum.මේ ගණිතමය සාධාරණ ශ්‍රිතයක සම්බන්ධතා ගැන පරිපූර්ණ අවබෝධයක් ලබා ගන්න නම් ගණිතඤ්ඤයෙක් ගෙන් උපදෙස් ගන්න වෙයිද ? මම ගොඩක් තැන් වල බැලුවා මට අවශ්‍ය ගණිතමය සම්බන්ධතා හොයාගන්න බැරි වුනා. හැම තැනම තියෙන්නේ නිකන් Biological කරුණු විතරයි .දැන් මම හොයන්නේ ශාරීරික හැඩය වෙනස් කිරීමට දායක වන සියලු සාධක ඇතුළත් සාධාරණ සමිකරණය.

  • @duleepgoonewardene
    @duleepgoonewardene 3 дні тому

    Looking back in time, the 70- 77 Govt. tried to bring forth this type of Education through the NCGE instead of the GCE.
    This was rolled back by the post 77 Govt.
    Though way behind at present, possibly , SL was a pioneer in this form of Education now named STEM or STEAM......
    Changing the course of our Education- if not now then when?

  • @Dulan221
    @Dulan221 3 дні тому +1

    Nice vedio❤❤first comment

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 3 дні тому +2

    Sir sumeda wa haduwe komada

  • @sajanayasas5
    @sajanayasas5 3 дні тому +2

    Princess dehemi going school ❓

  • @dhanukadhananjaya1175
    @dhanukadhananjaya1175 3 дні тому +1

    well done 🥰❤️

  • @wijenayakewasanthasarathbandar

    ස්තුතියි.

  • @foryou_foryou_
    @foryou_foryou_ 22 години тому

    Sir, ඔබ තුමාට විනාඩි 2 ට කතා කරන්න පුලුවන්ද please 🙏🏼

  • @dilavlogs...5323
    @dilavlogs...5323 3 дні тому +2

    StTEM මම කෝමද ආදරයට, පාට්නර් එක්ක යොදා ගෙන ඒ කත් ඉහල මට්ටමෙන් හිතන පතන සම්න්දතාවයක් බවට ගොඩනගන්න පුලුවන්ද සර්,ඒ ගැනත් පැහැදිලි කිරීමක් ඕනෙ. පවුල් ජීවිත්‍යට

  • @dhanukadhananjaya1175
    @dhanukadhananjaya1175 3 дні тому

    thank you very much🥰

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 2 дні тому

    දැහැමී 🥰

  • @sathsarastudio4357
    @sathsarastudio4357 3 дні тому +1

    Super super super ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shammikajayasena3721
    @shammikajayasena3721 3 дні тому

    STEMA , Art also should be included.

  • @shanikaaberathna9078
    @shanikaaberathna9078 2 дні тому

    මේ consepet එක බෙදා ගන්න, කොයි තරම් උත්සහ කරත් දෙමාපියන් ඒකට සූදානම් නෑ තවම... ඒ ගොල්ලන්ට ඕන පන්තිකාමරයක ඉදන් අකුරු අතර හිර වෙන්න විතරයි....

  • @asankawijesundara322
    @asankawijesundara322 13 годин тому

    Thank you so much

  • @padmasirimahagedara2669
    @padmasirimahagedara2669 3 дні тому +1

    Thank you sir

  • @isurusajith499
    @isurusajith499 3 дні тому +1

    Stem period ekak tiyenna oni pre school eke idan. School eke hemadama at least 2 hours stem walata tiyenna oni