දෙහිවල සිරගෙට විශ්මිත විකල්පයක් | 2024 prediction | astrology sinhala | Gagana prathap

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 48

  • @Sahara_786-x2k
    @Sahara_786-x2k 2 місяці тому +4

    ජය වේවා ඔබ තුමාට. සියලු යහපත් සිතුවිලි සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 🙏,🙏.. ඔබ තුමා සමග ඉදරයට යන්න අත්වැල් බැදගන්න අපි ලෑස්ති. .දීර්ඝආයු වේවා. .

  • @colsencit5574
    @colsencit5574 2 місяці тому +5

    වටිනා සංකල්පයක් යවත්කාලීන කරමින් පැහැදිලි ආකාරයෙන් සැකසුනු ඉදිරිපත් කිරීමක්. මෙහෙම කරන්න පූළුවන් අපේක්ෂකයින් ට චන්දය සලකුණු කරණ එක අළුත් පාර්ලිමේන්තුවට වටිනාකමක් එකතු කිරීමක් වීම නියතයි.

  • @asankaherath5464
    @asankaherath5464 2 місяці тому +3

    ජයෙන් ජයම විවාහෙළයට ❤❤❤ ඔබතුමාලා මගේමයි දෙවෙනි පරපුරත් ඔවුන් එක්ක සාකච්ඡා කරගන්න

    • @HelaYakkini
      @HelaYakkini 2 місяці тому

      ඇත්තටම දෙවෙන පරපුර හුගාක් හොදයි දෙගොල්ලෝ එකතු වුනොත් හොදයි ජයජය රටම එකට අපි කොඩියට

  • @ritamanojawickramaratne378
    @ritamanojawickramaratne378 2 місяці тому +4

    ජය වේවා ..! යහපත් ප්‍රර්තනා ඉස්ට සිද්ධ වේවා ..! 🩷❤

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 2 місяці тому +1

    සුන්දර සිරිලන්කාවක් ඉදිරියේ දි දැ ක ගන්න ට භාග්‍ය ලැබේවා සොබාදහමත් ආසිර්වාද කර ය් ta ව ta ව t නිර්මානා t මක ha කියාව න් ඔපමට්ටම් වේවා තෙරුවන් සරණයි පුතා ජයෙන් ජය ❤❤❤❤❤❤❤❤❤

  • @domijayawardena9495
    @domijayawardena9495 2 місяці тому +2

    ඕවා කරන්ට දියසේන පහලවෙනකම් ඉමු. මිනිහා ඇවිත් කරයි.

  • @tusharusmankumari3372
    @tusharusmankumari3372 2 місяці тому +3

    මෙනදේ කරන්නත් නායකයා අධ්‍යාත්මික විය යුතුයි❤

  • @malikulawardana3463
    @malikulawardana3463 2 місяці тому +2

    ජය නියතයි ඔබ තුමාට 🙏🙏🙏

  • @SithumHirushan-y1i
    @SithumHirushan-y1i 2 місяці тому +3

    ඉගිලේන සතුන් කොහොමද අපිට ඕනා තැනට හුරු කරන්නේ ??????❤

  • @nishanthaliyange6354
    @nishanthaliyange6354 2 місяці тому +3

    Kiyapu kisideyak hariyata kiwwe ne

  • @nishanthaliyange6354
    @nishanthaliyange6354 2 місяці тому +5

    Oya kendarayak balagena inne wadi wada ona ne akawath hariyata kare ne oya

  • @indudissanayaka5483
    @indudissanayaka5483 2 місяці тому

    Theruwan saranai🙏🙏🙏 deviphitai obathumage singapore සංචාරක video's siyalla ma visin nerabuwa(amuthu minisa samaga) kala video's da ඇතුළුව ඇත්තෙන්ම obage සියලුම වැඩකටයුතු සාර්ථක wenna kiyala ma❤ prarthana karanawa obage ඉදිරි දැක්ම අති විශිෂ්ටයි අපේ rata ලෝකයේ balawathma rata bawata path karagannata අවශ්‍ය siyaluma de me punchi rata thula thibeyadith path wena කිසිම desapaluwek රටට ඇවැසි රටට adare karana rata ආරක්ෂා kara ganna වැඩපිළිවෙළක් kare ne ඔහුන්ගේ සුකවිහරනය ගැන සිතුවා විතරයි හැම කෙනෙක්ම වෙනසක් බලාපොරොත්තුව මෙවර ජන්දය ලබා දි තිබෙන වෙලාවෙි oba weni aya ඉදිරිපත් වි කරනා මෙි මහඟු සේවය ඉතාමත් අගේ කොට සලකමි ඔබතුමා ×පැරදුනත් ඔබෙි ගමන ඔබ යන්න ratata wedak kara පෙන්වන්න ජනතාව නැතත් මෙි විශ්වයේ ආශිර්වාදය සහ ස්වාභාදහමෙි ආශිර්වාදය ඔබ සමඟ ඉදිවි 👌🙏ඔබට ජය

  • @SaavindiSanjula
    @SaavindiSanjula 2 місяці тому

    ජයවේවා ජයවේවා මගේ මව් බිමට හරිම අපුරුයි❤❤❤❤

  • @AsokaTappulige-yx3zt
    @AsokaTappulige-yx3zt 2 місяці тому

    ගොඩක් ආදරෙයි ඔබ tumata

  • @soosoo8801
    @soosoo8801 2 місяці тому

    ජයවේවා ජය නියතයි

  • @angeloweeramantrige7194
    @angeloweeramantrige7194 2 місяці тому +1

    Exelent 🙏

  • @klschathurangachathuranga7918
    @klschathurangachathuranga7918 2 місяці тому +1

    Me wesige Pathan’s Kona ekata enna hadanne Isabella minis gana hoyapalla

  • @himashirathnasiri5274
    @himashirathnasiri5274 2 місяці тому

    හොඳ අදහසක්

  • @HimaliHittiarchchi-f3l
    @HimaliHittiarchchi-f3l 2 місяці тому +1

    ජය .ජය ජය ජය ජය ජය ජය

  • @kumariakke6525
    @kumariakke6525 2 місяці тому +1

    ජය වේවා

  • @onguardbrothers3675
    @onguardbrothers3675 2 місяці тому +1

    Supiri 👌🔥🔥❤️

  • @nilanthimanel3857
    @nilanthimanel3857 2 місяці тому

    Aththenma harima watina adahasak. Sathekuta unath nidahasa itha wadagath. Harima paw me dehiwala saththu waththe saththunam. Un sada kalika sirageyaka hirawela. Unta kannath na bonnath na nidahasath na. Harima aparadayak me saththu hira karan inna ekanam. Obathumage adahasa itha ikmanin kriyathmaka wewai pathami. Geethayath harima apoourui.

  • @SanjeeewanissankaUdawella
    @SanjeeewanissankaUdawella 2 місяці тому +2

    Maha rawana oba thumada api kochchara hewada me pudgalaya

  • @GaminiNavaratne-yx1pe
    @GaminiNavaratne-yx1pe 2 місяці тому +1

    I like this song thanks❤

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka7886 2 місяці тому +2

    නියමයි එක 🙏🙏🙏🙏🙏🙏

    • @kumarioman3084
      @kumarioman3084 2 місяці тому

      තෙරුවන් සරණයි 🙏 හොදයි ඹ්තුමා රට රටවල ගිහිල්ලා
      දැනුම සොයාගේන හොදදේවල් කරනවානම් එතකොට
      සතුටින් කියල.බලන්න යන්න බැරිවෙයි ද ඒ වගේම එයාල. සත්තු හපාකයිද කොහෙත්ම වුනත් හොදයි ජය වේවා 🙏🌷

  • @gaminidariju2848
    @gaminidariju2848 2 місяці тому

    🎉🎉🎉gitaya niyamai🎉🎉🎉🦁🦁🦁🦁💪💪

  • @lakshmidapana1569
    @lakshmidapana1569 2 місяці тому

    ❤❤❤❤

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 2 місяці тому +1

    Jaya wewa jaya wewa kerenawanam harima pinwath wedak.kauda akamethi nidahase inna.hoda adhasak aluth adahasak ituwewa..Theruwan saranai 🙏😇

  • @rukmanthennakoon8438
    @rukmanthennakoon8438 2 місяці тому +1

    hmmm........
    🤫

  • @DarashanaFernando
    @DarashanaFernando 2 місяці тому

    Hoda adahasak guru piyanai.godak pin sidda wenawa obatumata.teruwan saranai deviphitai❤

  • @chandranisenevirathne1935
    @chandranisenevirathne1935 2 місяці тому

    Wonderful idea
    Discuss with 2nd generation znx president

  • @shriyalathws4792
    @shriyalathws4792 2 місяці тому

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @BDsriyani
    @BDsriyani 2 місяці тому

    Ane.hodai..nidahasa.koccara.watinawada.siyalu.satun.nidahaswewa.a.anegodak.hodai.unminisunta.hiilea.karanna.barida..ane.wasanawan.siyalu.sathwayo.nidukwewa..nirogiwawa

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x 2 місяці тому +1

    🌹🌹🌹✌️✌️✌️🙏🙏👆👆✌️

  • @sriyasunny4745
    @sriyasunny4745 2 місяці тому

    නියමයි ඔබතුමාලා පාර්ලිමේන්තුවට ගියාම වැඩේ පටන් ගන්න ජය වේවා තෙරුවන් සරණයි

  • @nishanthaliyange6354
    @nishanthaliyange6354 2 місяці тому

    2500. Da koheda gatta matakat ne

  • @MeghaAbhaya
    @MeghaAbhaya 2 місяці тому +1

    ආධ්‍යාත්මික කියාගෙන කරලියට ආපු ඇයෝ යමි යමි රටවල අභිලාසයන් මුදුන් පමුණුවන්න. සෘජුව හෝ වකුු කුුමවෙිදගතව මුදලට ධනයට විකිනි.. බලයට ලොල්විමක් ඇතිවිද??? නැතිනමි අද දේශපාලන කරලියේ බහුතරයක් අපේක්ෂකයන් විදෙස් හස්ත මත මුදල ලග දන නමා අවසන්ද??? රට පාවාදිමෙි , රටෙි කොටස් එකිනෙක රටවලට අයිතිවාසිකම ලියාගැනිමෙි අවසාන අදියරද මෙි ගතවන කාලය???

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 2 місяці тому +1

    මට නම් ඔය අදහස ප්‍රායෝගික නැහැ කියල තමයි හිතෙන්නේ

  • @sriyasunny4745
    @sriyasunny4745 2 місяці тому

    ඔබතුමාලා අහගෙනද හිටියේ මහින්ද දේශප්‍රිය කියපු කතාව union of sri lanka කියලා දාන්න කියලා කිව්වේ

  • @AsokaTappulige-yx3zt
    @AsokaTappulige-yx3zt 2 місяці тому

    ❤❤❤😂😂😂😮😅😊🎉🎉

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 2 місяці тому +1

    😂😂😂😂😂

  • @udayakonarasinghe6725
    @udayakonarasinghe6725 2 місяці тому +1

    😂😂😂😂😂