Sasara Danauwa | සසර දනව්ව | 2019-08-25 | 9.00 PM

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 42

  • @Sandakathmini01
    @Sandakathmini01 7 місяців тому

    ඉතාමත් හොඳ වැඩසටහනක්.

  • @kanchanapushpakumari3757
    @kanchanapushpakumari3757 10 місяців тому +2

    Godak vadagath vadasatahanak.godak pin oba depalata

  • @rmngunathilake5388
    @rmngunathilake5388 Рік тому +3

    සෑම පුද්ගලික සහ රාජ්‍ය ආයතන වල විවේකී කාලයෙ මෙවැවි වීඩියෝ නැරඹීමට සැලැස්විය යුතුමයි ❤️👍

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Рік тому +9

    මේ වගේ වැදගත් වැඩසටහනක් මැද්දට ත් දේශපාලනය ගැන කමෙන්ට් දානව.ඒ හාමුදුරුවන් ගෙ දේශපාලන මතය නෙවෙයි මේ වැදගත් ඔවදන් හිතට ගන්න.අපිට මොකෝ කාට කඩේ ගියාම .හැමදේටම දේශපාලනය ගාව ගන්න එකත් පෞරුශ අක්‍රමිකතාව ක්

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 Рік тому +2

    ඩොක්ට. ඉතාමත්ම වැදගත් සාකච්ඡා වක් මේවගේ දේවල් සමාජගත කිරීම ඔබතුමාට පිං

  • @kalyanidasanayaka9832
    @kalyanidasanayaka9832 Рік тому +7

    හරිම ආසාවෙන් වුවමනාවෙන් බැලුවා. බොහෝම පින්.

  • @lahiruyasas7069
    @lahiruyasas7069 5 років тому +4

    Bohoma pin obawahanseta and waidyathumata ! Theruwan saranai!!

  • @ramanipoonehela812
    @ramanipoonehela812 Рік тому +2

    Please do not drag Politics to this valuable discussion. Just focus on the facts and discussion not giving your values to persons political back ground. I am sure all of us have done good and bad no one is perfect.

  • @roshinikevitiyagala
    @roshinikevitiyagala Рік тому +1

    බොහොම වටිනවා අපෙ හාමුදුරුවනේ . මට මෙ ඩොක්ටර්ව සම්බන්ද කරගන්න විදිහ කියන්න.ලොකු පිනක්

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Рік тому +9

    මගේ නංඟි වැඩ කරන්නෙ ළමා හා පරිවාස එකේ..අම්මෝ..එයා දිනපතා කියන අත්දැකීම් ඇහුවාම ළමයි ගැන පුදුම දුකක් දැනෙන්නේ..අනේ දෙයියනේ ..ළමයි හදන්න එපා දෙන්නට ආදරෙන් එකට ඉඳළා ලොකු මහත් කරන්න බැරිනම්

    • @Sandakathmini01
      @Sandakathmini01 7 місяців тому

      හරිම කණගාටුයි

  • @gehannissanka1252
    @gehannissanka1252 Рік тому +1

    Ada kalyta wtinma wedasthnka ,teruwn sarni bohoma pin

  • @prasadindika7652
    @prasadindika7652 Рік тому +3

    Feel the content indipendently from the characters. The message from the two scienties are in valuable. So why we are dig into their personal perception

  • @sunethraw4752
    @sunethraw4752 Рік тому +1

    මේකෙ කාරනා 10 කියවුනාද....කවුරුහරි දන්නවනම් කියන්න.

  • @samanmaliwasanthi8094
    @samanmaliwasanthi8094 Рік тому +2

    Great

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Рік тому +3

    හාමුදුරුවනේ ඉතාමත් වටිනා
    ඔවදන් පෙළක්.
    ඔය විදිහට දේශපාලුවන්ට කඩේ යන චීවරධාරීන් ටිකත් හදා ගත්ත පුළුවන්නම් මේ රට කොච්චර ලස්සන වෙයිද ?

  • @ruwanchandika4353
    @ruwanchandika4353 2 роки тому +5

    great ...

  • @isuruherath7281
    @isuruherath7281 Рік тому +2

    ❤❤❤

  • @manorirathnamali2822
    @manorirathnamali2822 3 роки тому +4

    💐💐💐🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 Рік тому +3

    ☸️🙏♥️

  • @chandi6066
    @chandi6066 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 Рік тому +1

    අන්න හොඳයි මැදගොඩ අභයතිස්ස උන්නැහේ...නොදන්නා මගුල් නොකර...කාන්තාවන් ඉස්සරහ ලිංගික අධ්‍යාපනය ගැන කතා නොකර දන්නා මගුලක් කරමු.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Рік тому +1

    😢😢😢

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 Рік тому +1

    Sasara danauwa කළාට kamak na horunta කඩේ යන්න epa .

  • @chamutu_GADFLY
    @chamutu_GADFLY Рік тому +3

    මෙබඳු වැදගත් ජාතික මාතෘකාවක් ගැන මෙවන් අගතිගාමී පටු අදහසින් කටයුතු කරන උන්වහන්සේ විසින්ම තමන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ලෙස හදුන්වා ගන්නා මෙදා ගොඩ අබය තිස්ස නමින් උන්වහන්සේ ම හැඳින්වා ගන්නා චීවර ධාරියෙන් මේ ගැන විචාර කිරීමම අසන්නට ලැබීම මට මහත් දුකකි. මා දන්නා තරමින් මේ හාමුදුරුවෝ මාධ්‍ය ඉස්සරහා මේ ගැන කතා කරන එක මුළු ජාතියටම ලැජ්ජාවක්. මා දන්නා තරමින් මේ භික්ෂුව එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයා විසින් සකස් කරන ලද ලිංගික අධ්‍යාපන පොත් ජාතික විෂය මාලාවට ලබාදීමට විරුද්ධ වන අතර උන්වහන්සේ රාජපක්ෂ හිතවාදියෙකි. මම ඔහුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම මෙම නාලිකාවේ ග්‍රාහකයෙක්මි. මම අද දෙපාරක් වගේ unsubscribe කරනවා. මම ඩිල්මා තේ වගේ ඒවායින් සබ්ස්ක්‍රයිබ් කරලා ඒවා ගන්න එක නැවැත්තුවා (ඉන්දියන් ටී උනත් ලාබයි ඒවා ගන්නේ නැතුව ඩිල්මා ගෙනාවා. ඒත් ඩිල්මාගේ ලේලි ජාතික මුදල් වැරදි විදියට පාවිච්චි කරලා රහපජ්ජා මැරයෙක් වුණාම මම ඒවා ගන්න එක නවත්තලා ගන්නවා. කෙන්යානු සහ ඉන්දියන් තේ වැඩි මිලට පවා පහත දැක්වේ, එම භාතිය සන්තුෂ් ගායක ගායිකාවන් සහ ජැක්සන් ඇන්තනි රවීන්ද්‍ර රන්දෙණිය, නීලා වික්‍රමසිංහ ආදීන් ඉතා ලස්සන රෝස මල් ය, නමුත් මම කියන්නේ රෝසා ගොම තුළට දැමුවොත් ඔබට එය ඉම්බිනවාද මට පිස්සුද රෝස මල් ගොම ගොඩවල් වල ගසන මොවුන්ට පිස්සුද? ලැබේවි. ඔබ එය සිප ගන්නද? ඇය ඔබට බාරයි.😂😂😂

    • @chamutu_GADFLY
      @chamutu_GADFLY Рік тому

      Sorry Some discripts Were mis translated a bit as I used google tranaslatae

    • @chamutu_GADFLY
      @chamutu_GADFLY Рік тому

      Dilma loss a 20 year all time Dilma buyer because of Rajapaksha,S that’s a good lesson for every body I reject Dilma and buy Indian and Kenyan tea now

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 Рік тому +15

    ධර්මය කතාකරන එක හොඳයි.හැබැයි රට කාපු දේශපාලන හොරුන්ට කඩේ යන්න එපා.

    • @mayuraajith4758
      @mayuraajith4758 Рік тому +3

      මට නම් මේ සාදු දකින්න අප්පිරියයි , වෛද්‍ය තුමා නිසා වැඩසටහන බලන්නේ

    • @rushankaandellage3347
      @rushankaandellage3347 Рік тому

      Patta 😍

    • @udayangaaluthpatabandige2648
      @udayangaaluthpatabandige2648 Рік тому +3

      ඔය කියන රට කෑමට හවුල් නැති දේශපාලනය කරපු කෙනෙකුගෙ නමක් කියන්න පුළුවන්ද

  • @mayuraajith4758
    @mayuraajith4758 Рік тому +2

    බොහෝ දෙනාගේ යහපත නොසලකා ඔබ වහන්සේගේ පැවැත්ම පමනක් අරමුණු කර ගෙන පසුගිය කාලේ වැඩ කලා නේද

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 Рік тому +2

    This programme will be more popular without this unpopular monk who is addicted to lust and luxury.

  • @WarnakulasuriyaFernando-e7t
    @WarnakulasuriyaFernando-e7t Рік тому +3

    Rev..now you talk about which is not appropriate for present socially but... You are a courrupted politician pls get lost

  • @janith3393
    @janith3393 Рік тому +2

    හොර ගනයා මෙතෙන්ට නාවනං හොදයි

  • @premasirihewage5687
    @premasirihewage5687 7 місяців тому

    ❤❤❤❤❤

  • @janakikumari8967
    @janakikumari8967 День тому

    ❤❤❤