Oya nadu ahala ewara kaloth kohomada neethiwediyonge rakiyawa ahimi wenawa ne.un jeewath wenne duppath minisunge reeri manse ura beela. Awrudu ganan nadu adinne akai. Oya ona taram loku loku minisunge nadu dawasin ewarai.ahinsaka minissu awrudu ganan edam nadu ahanawa.kisima visadumak denne na.boruwata kal danawa.oba tumagen illanne me nadu okkoma haki ikmanin ahawara kara denna.
Stolen Assets Recovery is as urgent as recovery of taxes from highly connected defaulters. Also people have no trust in IRD officials. Those rich high ranking IRD officials who get kickbacks from defaulters too should be investigated & requested to declare assets.
අපි ජීව්ත කාලෙම බලාගෙන හිටියෙ ඔබතුමා වගේ අය එනකල් තමයි මාලිමාවට ස්තුතියි ජයවේවා ❤
මැරෙන්න කලින් වැඩේ වුනොත් හොදයි. තාම කියෝනව විතරයි
@@VisitMelb මේක පරණ interview එකක් උලමෝ
@@VisitMelbthoge Amma thowa jathaka keruwe masen da.
සුපිරියි ඇමතිතුමනි හොරු අල්ලන්න ඕන.ඒකට වැඩ පිළිවෙළක් තියනව.එක.එකාට ඕන විදිවට සතියෙන් දෙකෙන් හොරු අල්ලන්න බැහ .හැම දේටම නීතිමය රාමුවක් තියනව.විපක්ෂයට ඕන වෙලා තියෙන්නේ දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් කියල.ඒකෙම්ම තේරෙනවනේ මුන්ට සාමාන්‍ය දැනීමක් වත් නෑ කියල
මමත් එකඟයි
Atta ❤❤❤🎉🎉
Super
Aniwaryen bro, we are sure about NPP gavonment, they will do everything, we need to give them a time
Aniwaryen bro, we are sure about NPP gavonment, they will do everything, we need to give them a time
නිතිය සාදාරනය යුක්තිය ඉටු කිරීමට දෙවි ආශීර්වාදය ලැබේවා 🙏ජය 🎉🎉🎉🎉❤❤
සමහර දේශපාලුවෝ අසීමිත ධනස්කන්ධයක් ළඟා කර ගත්තේ කෙසේද කිය විගණනයක් කරන්න ...
ඔබ තුමන්ලාට ස්තුති නීති ගරුක සමාජය යක් බිහි කිරීමට දරන කැපවීම ට
ඇත්තටම මේවා නැවත ලබා ගැනීම බලාපොරොත්තු වෙන්මයි චන්දය දුන්නේ සාර්ථකව මෙම කටයුතු කරන්න ලැබේවා ....!
හැමදා නියං එකදා වැහි වලාවේ ***කියල අමිම කිවිවා
හොඳ හොඳ සෙල්ලමි එළිවෙන ජාමෙට*** කියල තාත්ත කිවිවා
කලකලදේ පලපලදේ **කියල නැන්ද කිවිවා
කිවිවා
යන යකා කොරහත් බිඳගෙන යනවා ***කියල මාමා කිවිවා
කරන කලට පවි මිහිරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිණිසේ***අත්තමිමා කිවිවා
මල මිනිසුන් බොරැ නොකියති කියල ***සීයා කිවිවා
ජයෙන් ජය ❤❤❤
ඔයාට මුකුත් හිතුනෙම නැද්ද
බොහොම හොඳ පැහැදිලි කිරීමක් නීතිය අවශ්‍ය පරිදි යාවත්කාලීන කිරීම කාලීන අවශ්‍යතාවයක්..මේ වගේ රටවල් වල අපරාධ දූශන වංචා නවත්තන්න බෑ නැතුව.👍
❤ ඔබ තුමාට එම රාජකාරි කීරීමට රටේම ජනතාව අශිර්වාද කරනවා ❤.
දෙවි පිහිටායි ඔබ තුමාට .🙏🙏🙏
මාස තුනක් ඇතුලත අපරාධ කරුවන්ට දිනපාතා නඩු අසා අවසන වනවිදිභට නිති පනත් සකසන්න මස තුනෙන් තිඉන්දුව ප්‍රකාගශයට පත්කරන්න...
කාලය නිර්ණය කල නොහැක එසේ උවහොත් තාක්ෂණික කරුනු මත වරදකරුවන්ට වාසි සැලසෙනු ඇත
දිනපතා නඩු අහන්න බෑ. නඩුවක් යනකොට එක එක නොහිතන කෑලි උඩට එනව. ඒ කරුණ yes or no සනාත කරගන්න දෙපාර්ශවයටම සාක්ශි එකතු කරගෙන එන්න කියල කල් දෙනව. ඊටපස්සෙ දක්ශ ලෝයර් කෙනෙක් ඉන්නව නම් විත්තිකාරයාගෙ පැත්තෙ, එයාට පුලුවන් නඩුව අදාලම නැති පැත්තකට ඇදගෙන ගිහිල්ල කල් මර මර තවත් නඩුව කල් දාගන්න ගමන් වැරදිකරුට අවාසි වෙන සාක්ශි බොරු වෙන තැනට පත් කරන්න. අපි කැමති උනත් නැතත් ඒක එහෙම තමයි.
ගරු ඇමතිතුමනි සියලු හොරුන්ට දඬුවම් දීමට ඔබලාට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා යන්න අපේ පැතුමයි
ජයවේවා .හර්ශන සහෝදර අමාත්‍ය තුමා ට...
ඉතා දැනුවත් සම්මුඛ සාකච්ඡාවක්. මෙය කලින් කැබිනට් ඇමතිවරුන් සහ මෙම ඇමතිවරයා අතර ඇති වෙනස්කම් පෙන්නුම් කරයි. රටේ නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හොඳ කාර්යයක් කරගෙන යන්න. ජමයාම වේවා! Sri Lanka
ඉතාමත් වැදගත් . ඔබතුමන්ලාගේ විෂය සම්බන්ධයෙන් දැනුම විශිෂ්ටයි. දූෂණය වැලැක්වීමේ වැඩපිළිවෙළට සෑම පවුලක්ම වාර්ෂිව ආදායම් බදු රජයට ඉදිරිපත් කරන පනතකුත් ගෙනාව නම් හොද යයි යෝජනා කරනව . යුරෝපයේ මෙන්. (Tax Declaration system for all Citizens) ඒ අනුව ඔහුගේ පවුලේ ආදායම් වත්කම් සියල්ල වාර්ෂිකව වාර්තා වෙනව.
ජ්‍යවේවා.
සුපිරිම චරිතයක් ජයෙන් ජයම වේවා ඔබ තුමාට සියළුම වැඩ කටයුතු කරගන්නට සක්තිය ලැබේවා ❤❤❤
Dear Sir Harshana, අපගේ මහත් ගවුරවය 💕💕💕 ඔබතුමාට, ඔබ ඇතුලු මාලිමාවේ සැමට තෙරුවණ් සරණයි 🌸🙏🌸
නියමයී ලොක්කා අපි බලන් ඉන්නේ...ඔබලා කරන හැමදේම...
අපේ බලාපොරොත්තුව ඔබ ඇතුලු රජයෙන් දුශිතය පිටු දැකීමයි.
ඔබලට පුලුවන් අප විශ්වාස කරනවා
තිස්ස කුටිටිය අමිපාරේ විරසිංහ ඇතුලු තවත් අය සිටිනවා මහජන මුදල් දේපල හොරාකාපු අය මෙි අය ගැන විමරිශණය කර නිතිය හමුවට පමුණුවන්න
රයිගමයයි ගම්පලයයි.එකට හොරාකාලාත්ද.?නියම ඩබලක්නෙ..😡
Anivarenma UN dennama hireta danna ona
Good initiative, bring all the corrupt politicians robbed money back to SL
යට ගහපු නඩු නැවත අනිවාර්යයෙන්ම ගේන්න...අපි රජය පත්කර ගත්තේ ජනතා සුභ සාදනය ඕනි හින්දා ....මේක ජනතා ජය
ඔබතුමාගේ මාද්‍ය භාවිතාව ඉතා ඉහලයි.
👍ඔබ තුමා ඇතුළු රජයට මේ සඳහා ශක්තිය ලැබේවා
ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාට මේ නව රජයත් ජනතාවත් වෙනුවෙන් කල හැකි කාර්යය අතිශයින් ඉහලයි. ඔබතුමන්ලා දෙදෙනාටම ගෞරවපූර්වක ව ස්තුතියි.
අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත්
නැණවත් උගත් දක්ෂ අවංක හෙළවිරුවෝ
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි
💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
Finally we have the right man for the job. All these years we had justice ministers who were worse than the criminals they were supposed to catch.
ලාල් සහෝදරයා කිවා වගේ අදිකරනය ගමට ගෙනියන්න වැඩ කරන්න ඕනෑ මොන තරම් නඩු ගොඩ ගැහිලාද අදිකරන වල ජනතාව හෙම්බත් වෙලා ඉන්නවා අසරණ මිනිස්සු පවු නඩු බාන්ඩ පොලිසිය තුල අදිකරන තුල මොන තරම් දිරාපත් වෙනවා ද මේ පිලිබදව වගකිවයුතු සියලුම දෙනාට මේ අදහස නෙත ගැටේවා
Oya nadu ahala ewara kaloth kohomada neethiwediyonge rakiyawa ahimi wenawa ne.un jeewath wenne duppath minisunge reeri manse ura beela. Awrudu ganan nadu adinne akai. Oya ona taram loku loku minisunge nadu dawasin ewarai.ahinsaka minissu awrudu ganan edam nadu ahanawa.kisima visadumak denne na.boruwata kal danawa.oba tumagen illanne me nadu okkoma haki ikmanin ahawara kara denna.
ඔව් අනේ
ඉතාම වටිනා වැදගත් අනර්ඝ සාකච්ඡාවක්.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ඉතාම අගනා වැඩ පිළිවෙලක්. ඉක්මනින්ම අරබන්න Hon. Minister of public security and defense
ආණ්ඩුවේ ආයුෂ තීන්දු වන්නේද ඔබතුමන්ගේ අමාත්‍යංශයේ තීන්දු තීරණ මතය
නාමල් ලඟදි ODEL සමාගම මිලදි ගත්තා
කාංචන කොළඹ සුඛොපභෝගී නිවසක් මිලදි ගත්තා
චිචිට බැද්දගාන දුව පාර ගෙවල් ඉඩමි තියෙනවා
Softlogic holding වික්කද Odel?🤔🤔🤔
ROCKET !
It's so refreshing to see that capable people are in charge.
දෙසපාලකයන්ගෙ පිටරටවල මෙරට වත් කම් මාසෙ පඩියෙන් උපයපු දෙවල්ද කියා විගනනයක් කල යුතුයි
ඔවි යුරෝපා රටවල නිවාස තියෙනවා
ස්විස් ගිණුමි වල මුදල් තියෙනවා
ඔබතුමාට ජනතාවගේ ආශිර්වාදය ලැබෙනවා නොවඩුව..තෙරුවන් සරණයි
නානායක්කාර සහෝදරයට දීර්ඝායුෂ,,,,මාතෘභූමියට ජය වේවා❤
නඩු උසාවියෙන් ඉල්ලා අස්කර ගැනීමේ බලය නීතීපතිවරයාගෙන් ඉවත්කලයුතුයි.
මුලින්ම custom officer's ලා ගේ වත්කම් හොයලා බැලුවානම්.... හෝරු ගොඩක් හොයා ගන්න පුළුවන්....
💯
Tax officers la innawa koti ganan pagawa gatta
ඇත්ත.
Aniwaryayen ❤
Weldone Hon: Harshana Nanayakkara & PC Upul . We 🇱🇰 trust AKD & NPP 🧭👍
හැබයි අනිවාර්යයෙන්ම නැවත ගන්න නීතිය නැතිනම් නීතිහදලාහරි ගන්නම ඕනා අපි බලාගෙන ඉන්නවා ❤❤
Samahara Police niladhareenda pathi ( side) geneema welakviya yuthui. 😢
Very educative, HOPE JUSTICE PREVAIL, PLEASE SEE THAT IT'S IMPLEMENTED FOR SAKE OF COUNTRY AND FUTURE GENERATION WHICH IS A MUST.❤❤❤
අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ දෙයක් 👍👍
කතා කිරීම වැදගත් ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්
අධිකරන ඇමතිතුමා.. පට්ට පැහැදිලි කිරිමක්.අගේයි♥️🇱🇰
Superb
We'll done thanks
හර්ෂන නානයක්කාර සහොදරයා මගෙ උනුසුම් සුබ පැතුම්
ජයවේවා..අපේ ඇමතිතුමා,අනිවාර්යයෙන්ම වැඩේ කරනවා..❤❤❤
Very good move. Appoint an independent Director of Public Prosecution. 👍👍👍
Very proud of you Mr Harshana bro,all the best
Stolen Assets Recovery is as urgent as recovery of taxes from highly connected defaulters. Also people have no trust in IRD officials. Those rich high ranking IRD officials who get kickbacks from defaulters too should be investigated & requested to declare assets.
හරිම සතුටුයි මේ යන ගමන් මාර්ගය ගැන. ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා ලස්සන දියුණු දේශයක් කිරීමට මේ රට.
Crime does not pay. Good start to recover all stolen money.
අපේ කුමරප්පෙරුම සහෝදරයා පාර්ලිමේන්තිවේ ඉන්නම ඕන කෙනෙක්. අපරාදෙ.
අනිවාර්යයෙන් ඉතා ඉක්මනින් දූශිතයන් ට දඩුවම් දිය යුතුයි . ජනතාව ගේ විශාල බලපොරොත්තුක්.
Very good initiative. Wish the government all the best!
මහත්තයෝ අර බොල්ණය ලෙස කපා හරින ලද මුදල් නැවත අය කර ගැනීමට නීතියක් නැතිද?
ඒකනෙ. ගෝඨා පෞද්ගලික සමාගම් වල ණය සෑහෙන්න කැපුවා 🧐
Wish you all the best ❤️
Triplegem bless you 💞
God bless you 💞
Sthuthi ❣️🌹❣️
Sthuthi ❣️🌹🌹❣️
Sthuthi ❣️🌹🌹🌹❣️
අනිවාර්යයෙන් සුපිරි සුපිරි UPUI KU SIR ඔබට ජය ජය ජය ජය ජය ජය
Jeya wewa
Respect 👍💐💐💐
සුපිරි සුපිරි ජය වේවා
Excellent grade
වියයුතු සියල්ල සිදුවෙමින් පවතී..🌹
😂😂😂😂😂😂
❤❤❤❤❤❤❤yes,we can do that
Director of public prosecution ..good....
රජ්‍යනිළදාරින්ටත් උපරිමදඩුවම්ලබාදිය යූතූයි
Jayawewa nithiyata yukthiya sadaranaya ituwenawa anduwata jayawewa❤❤❤❤❤❤🎉🎉🎉🎉
පුලුවන්නම් එක හොරෙක් ඇල්ලුව කියලා පෙන්නපන්..කපින් පෙන්නපු ලොරි ගනන් ෆයිල්වලට අනුව හොදේ.. දැන් කරන මගුල් අල්ලල උසාවී දාල ඇප දෙන ඒවා නෙවී.. අර ෆයිල් වලට අනුව හොරෙක් ඇල්ලුව එකක් තියේනම් කියපන්..😂
නාමලයාගේ බිට්කොයින්ස් ටික උගේ ක්‍රිප්ටෝ වොලට් කීපයකම තියෙනවා...
එකා ඩොලර් මිලියන ගණන් Invest කරලා Bitcoin වලට . ඩුබායි වල තමයි Bitcoin ඩොලර්ස් වලට transer කර ගත්තෙ .
එහෙම අනුන්ගේ wallet වල තියෙන ඒවා පිට එවුන්ට බලන්න පුලුවන්ද ?? නිකන් කියන්නන් වාලේ අනුන්ගෙ බොරු කොපි කරන්න එපා බන්.
ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ජයවෙවා මාලිමාවට❤❤❤❤❤
Jayawewa ape harshana Nanayakkara Mahathaneni.....
දේශපාලුවන් හොරු අල්ලන්න ව නම්, රටේ පොලිසිය ට කරන්න රාජකාරිය ක් නෑනේ ..!!බයිල...මිනිස්සු ගෙන් පළිගැනීම නොවේ ,..රටේ නීතිය ක්‍රියාත්මක කරන්න..කරුණාකර...
ඔබත් හොරු අල්ලන වට අකමැතියි වගේ,අකමැති වෙන්නෙත් හොරු තමයි
Amma wate gihin jathaka karapuwama tho wage manda buddika awajathakayek thamai jathaka wenne. Thoge uppanne inna thattha pau ban.
Respect all of you ❤
Use 2/3 power to change the constitution.
Thanks sir respect
This is respectable government staff duty💯
ස්තුතියි හර්ශන් ඇමතිතුමා
ආදරෙයි ඇමතිතුමනි ❤️🫡💪🙏
❤well done thankyou.
ලබ්බට රිටෙන් ඇන්න වගෙ වැඩෙ කරන්න ස්තුතියි ඔබ තුමාට
නියමයි
Wish you the very best of wishes to get our country back on track asap!❤
Good program
ජය වේවා....!
මේ මොහොතේ හොද වැඩසටහනක් ..
ඔබ Tumata.ජය වේවා
Congratulations Harshana Nanayakkara.Looks very promising.Goodluck!😊
Good job ! Keep it up ❤❤❤❤
හරිම සතු ටුයි උගත්කම නිසාම මාලිමාවෙි සියලු දෙනාගේ පුතිපත්තිවලට අප සැමගේ ගෞරවය
අපිඅසාම මහත්තුරු දෙපලක් ❤❤❤❤❤
කවදාවත් ඔය හොරැ නම් අල්ලන්නෙ නැහැ මයි බයිලා ෂො මෙගා ටෙලිනාට්‍ය මාලාවක් විතරයි
❤❤❤❤❤api adarei oyalage
Prathipahtti
❤❤❤❤❤❤niyamai hoda wadagath sakacchwak ❤❤❤
ඔට්ටුයි බෑ
ඇත්තටම වෙන්න ඕන අභ්‍යන්තර විගණනයක් .ඕනෑම ගමක ග්‍රාමනිලධාරි දන්නවා ඒ ගම ගැන .ඔබතුමා කියන්න වගේ මේක කරන්න පුලුවන් .
උන් දන්නවා😂😂😂
කුමාර්ප්පෙරුම මහතා නොමැති වීම පාර්ලිමේන්තුවේ අඩුව ක් අපට දැනෙන වා
අනිවාර්යයෙන්ම මේ හොර නඩය නීතිය ඉදිරියට ගෙන්න නීතිය ක්‍රියාත්මක කරන්න මාලිමාවෙ ආණ්ඩුවෙ කෙරෙහි ජනතාවගේ විශ්වාස තීරණය කරන ප්‍රධානම සාධකයක් මෙය
කොච්චර හොරු අල්ලලා දඩුවම් දුන්නත් වැඩක් නෑ. මුලින්ම බන්ධනාගාර රෝහල් වල ඉන්න වෛද්‍යවරු මාරු කරන්න මොකෙක් හරි බල පුළුවන් කාරයෙක් ඇතුලට ගිය ගමන් රෝහල්ගත කරන්න කියලා නියෝග දෙන්නෙ කොහොමද? හරියට රෝග විනිශ්චය කරනවද?
උන් මුදලට වැඩ කරන උන්
ජයවේවා karala pennaa .me rata goda dala denna pin❤🎉
හොරු අල්ලනවා කිය කියා රට වටේ යන්න එපා.. ක්‍රියාවෙන් කරලා පෙන්වන්න
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නීතිය යූක්තිය සාධාරණය
සාමදානය සමානාත්මතාවය සදාචාරය විනය ගරුක
අභිමානවත් ශ්‍රී ලංකාවක් නිදහස් නිවහල් ස්වාධීන
රටක් ජාතියක් මාලිමාව විසින් ගොඩනගන බවයි.