This gentleman is a true patriot. He's a living example for national integrity. Long live. May the blessings of noble triple gems be with him. 🇱🇰👍❤️ Thanks Wanesa TV.
Great service to the motherland dear Mahendra Raja.Nice to see you in good health ,calm & cheerful as you were. Wish you good luck and very peaceful long life.
Very very GREAT gentleman RESPECT with pleasure If we could HELP him to get his pension we should keep them in our memory. We should include these things in books too so that the FUTURE generations can read them the support givene by the TAMIL generations is very great.
Thank you sir, 💐🌹we are proud of you❤️, we salute you,,👍, today, tamil, sinhala , Muslim, are living happily because of your gentlemens are helps our inecent country Sri Lanka,,,, Almighty God blessings you and your family all the time,,,, London, nihal, nadi, nimila, Rose, and Douglas 🌹🌹🌹🙏❤️
I salute you Sir. You are a great Hero who have gave your tribute to your motherland. You wanted to make Sri Lanka as a peaceful country. You are a real Srilankan.
Thank you Mr raja are you is great 👍.. sir lankika everyone loves you so much 🙏🙏 we are the same. Budish Hindu krsthiyan or Muslim is not problem we are need to together just nice 🙏🙏
මේකේ ලුතිනන් ඉලංගකෝන් කියලා කියවෙන්නෙ මම, බොහොම සතුටුයි ඒ කාලේ ගැන අහන්න ලැබුන එකත්, මහේන්ද්‍ර මට හොඳට මතකයි
🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
ආදරෙයි මාමේ....
❤️❤️❤️🙏🙏🙏
sirawatama... adarei oyatath... dirgayusha prarthana karanawa...
ඔන්න ශ්‍රීලංකාවට ආදරේ තියන සුපිරිම ආගම් ජාතීභේද නැති උදාර රණවිරුවෙක්,,ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤️💐🙏
ස්තූතියි අදහසට 💖💖💖💖💖
අනිවාර්යයෙන් ❤️
@@dimuthdushyantha5157 වෙන කෙනෙක් උනානම් නේවී එකේ ඉදන් ඒ අයගෙ කට්ටියට ඔත්තු දෙන්න තිබ්බා නේද ,,ඒත් මෙතුමා අගය කරන්න ඕන
ජාති ආගම් භේද කිසිවක් නැ අපි හැමොම එකම රටක මිනිස්සු🇱🇰🇱🇰😇
ස්තූතියි අදහසට 💖💖💖💖💖
දෙමල නකම් තියන හදවතින්ම දේශප්‍රේමී ලංකා පුත්‍රයෙක් ❤️
ගැම්මක් ඇ කොල්ලො මත් ff කොල්ලෙක්
@@mostsamurai689 සුපිරී කොල්ලො ❤️
❤❤
මොන ජාතියෙ උනත් මව්බිමට ජනතාවට ආදරේකරන වීරෝධාර රණ විරුවෙක් . උතුම් මිනිසෙක් ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏❤❤
❤️❤️❤️🙏🙏🙏
විරෝදාර රණවිරුවාණි ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා ආයුෂ බොහෝ වේවා
ස්තූතියි අදහසට 💖💖💖💖💖
@@dinuka8966 ඕවට ඉතින් කියන්න ඒව එනව.කියල වැඩක් නෑ.සිංහල ජාතියේ හැටිනෙ ඕක.
@@dinuka8966 කමක් නෙද්ද මල්ලි
@@srilankanfood6638 කවුද බන් උබ
@@dinuka8966 පබයා
මේ වගේ videos බලද්දි හිතට මාර ගැම්මක් තමා එන්නේ අපේ විරුවෝ ගැන.. ✊✊👊✌✌✌💪💪💪💪💪💪💪වනැස TV ඔබතුමාටත් බොහෝමත්ම ස්තූතියි මේ වගේ videos ගේනවට... 👍👍👍✊✌✌🙏🙏❤❤❤❤❤
ස්තූතියි අදහසට 💖💖💖💖💖
ඔබතුමා ශ්‍රි ලාංකිකයෙක් හැටියට කල සේවයට අපගේ ප්‍රනාමය. ඔබට ජය !!!!!
❤️❤️❤️🙏🙏🙏
@@wanesatv "දමිළ ජාතිකයෙක් උනත්" නොදැනුවත්ව හො මේ වගේ වචන පාවිච්චි කරන්න ඵපා.
අදත් වෙනදා වගේම වටිනා වීඩියෝ එකක් ,,ඔබටත් අනිත් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි 🙏💐❤️
ස්තූතියි අදහසට 💖💖💖💖💖
ගොඩක් වටිනා කෙනෙක් දමිළ ජාතිකයෙක් අහන්න ලැබිමත් සතුටුක් දිර්ඝගායුස 🙏🙏🙏 පතනවා ඔබට... මෙවැනි විඩියෝ ගෙනෙන ඔබට බුදු සරනයි මම ඕමාන්
❤️❤️❤️🙏🙏🙏
මම ආසම UA-cam නාලිකාව සහ මම ආදරේ කරන නිවේදකතුමා ඔබ.හැම වැඩසටහනක්ම මග නොහැර බලනවා.ආදරෙයි වැනස tv.😘❤
ස්තූතියි අදහසට 💖💖💖💖💖
මමත්
mamath❤️
@@chithrapriyangani5144 ❤
@@roseneo7193 ❤
වනැස ටීවී මේ වගේ දේවල් අපිට ලං කරනවට ඔබට ස්තූතී...... පොඩි වෙනසක් වශයෙන් ජාතිකත්වය ඉස්මතු කරාට කිසිවෙකුටත් ඔබ උපතින් මුස්ලිම් ජාතිකයෙක් , ඔබ උපතින් දමිල ජාතිකයෙක් යනුවෙන් ආමන්ත්‍රණය නැවැත්තුවහොත් වණැස තව තවත් දියුණු වේවි... මක් නිසාද යත් අපි සියල්ල අදහන ආගම් වෙනස් වූවත් අපි කතා කරන භාශා කුමක් ඌවත් අපේ ජාතිය ශ්‍රී ලාංකික ලෙසින් නම් කරනවානම් හදවතින්ම කැමතී.... ❤️❤️❤️🥰🥰😘
❤️❤️❤️🙏🙏🙏
@@wanesatv මගේ අදහස පිලිගත්තාට ඔබට බොහෝම ස්තූතී....
වීරයන් සොයා යන සොදුරු මාධ්‍යවේදියෙක් ඔබ. ඔබට නිරෝගී සුවය ලැබේවා...!!!😍🔥
❤️❤️❤️🙏🙏🙏
එකෙන්ම ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා මොකද අපිත් සෑහෙන දේවල් ඔයාගේ වැඩසටහන්වලින් දැනගන්නවා මමත් කාලයක් යුද හමුදාවේ වැඩ කරා නමුත් යුද හමුදාවේ කට්ටිය ඔය වගේ දේවල් කියන කොට අහන් ඉන්න හරි ආසයි ඔයාට ගොඩාක් පින් සමහර දේවල් තියෙනවා අහනකොට ගොඩක් පරිස්සම් වෙන්න මොකද ඒ කියන කෙනාගෙ ජීවිතයට හානියක් වෙන්න ඉඩ තියෙනවා සමහර තැන්වල බොහොම ස්තූතියි
යුද්ධය ජාතීන් අතර ප්‍රශ්නයක් නෙවෙයි. ශ්‍රී ලාංකිකයන් හා ත්‍රස්තවාදීන් අතර ගැටුමක් බවට හොදම උදාහරණයක්. ඔබ තුමාට කල සේවයට පින්. 🙏🙏
මාගේ මාතෘ භූමිය වෙනුවෙන් ඔබතුමා කළ සේවයට අපි සදා ණයගැතිය.♥️ ඔබ තුමාට දීගායුෂ ලැබේවා. ස්තුතියි වනැසTV ඔබ තුමාටත් බෙහෙවින් 🙏♥️♥️🙏
❤️❤️❤️🙏🙏🙏
වැඩසටහන ඉතාම හොඳයි ...කාලයෙන් යටවෙලා යන්න තිබුන වැදගත් කරුණු සමාජයට එලිදක්වන්න දරන උත්සාහයට සංජීව මහත්මයාට ස්තුතියි .ඒවාගෙම මහේද්‍රරාජා මහත්මයාට නිදුක් න්රෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ..
❤️❤️❤️🙏🙏🙏
ඇත්තටම අගය කළ යුතු පුද්ගලයෙකු ලෙස මම දකින්නේ.ඔබතුමා ඉතා නිහතමානීව රට ට සේවයක් ඉටු කිරීම ගැන මම සතුටු වෙනවා ස්තූතියි... සුව පත් වේවා නීරෝගී සුවය ලැබේවා..
❤️❤️❤️👍🙏🙏🙏
අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏
පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌
Am very proud of you sir,because you are antonian’s old boy.and as a naval you have done big duty for the country.
ස්තුතියි ඔබතුමාගේ සේවය ට....
ඔය වගේම ltte එකේ ඉදල බේරිලා දැන් ජීවත් වෙන අයගෙත් අද්දැකීම් අපි ආසයි දැනගන්න 🤘
❤️❤️❤️🙏🙏🙏
හොද අදහසක්
ප්‍රබාකරන්ගේ ප්‍රධාන ආරක්ෂකය jaffna වල ඉන්නවා. Prabage මාද්‍ය සාකච්චාවේ පිටිපස්සේ ඉන්නේ
සිරාවට, මටත් ඕක හිතුනා
County - Sri Lanka
Nationality - Sri Lankan
That’s what matters ❤️
This gentleman is a true patriot. He's a living example for national integrity. Long live. May the blessings of noble triple gems be with him. 🇱🇰👍❤️ Thanks Wanesa TV.
සැම වාද බෙද duralalaa....සමගි බැම්මේ මහිම පෙන්නලා ...සූර වීර veruwanun ලෙසින් .ඉදිරි මගට දෙපය osawala.ජය ගත්ත අපේ ranaweruwan.. ජයවේවා ඔබටත් .wanesa t.v.එකටත් ජයවේවා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 මම ඩුබායි
මහේන්ද්‍ර රාජා.. සහෝදරයා . අපි හැම .. ලක්මවගේ දරැවෝ.. .. . .. .. ජාති කුල ආගමි. . . දාමු කුණු කූඩයට.. .. . ඔබගැන. ආඩමිබරයි.. අවංකවම ආදරෙයි හදවතින්ම.. .. තෙරැවන් සරණින් නිරෝගි සුවය. දීර්ගායු. ලැබෙවා.. .. කොහොමද අගය නොකර.. ... . සංජීව මල්ලිගේ රාජකාරිය.. . 🙏💐
❤️❤️❤️🙏🙏🙏
සැගව ගිය ඒ වීර කතා යළිත් මතකයට නැංවීම පිළිබඳ ස්තුතියි ඔබට❤❤❤❤❤👌👌👌👌👌👌විරුවාණෙනි....ඔබට දීර්ඝායුෂ !!!🙏
ස්තූතියි අදහසට 💖💖💖💖💖
Meka balanna Inna set rkath
මේ රණවිරුවන්ගෙ සුවදුක් බැලීමට යෑමත් ඔබේ වැඩසටහනින් කරන වටිනාකමක්
තෙරුවන් සරණයි ඔබතුමාට
ස්තූතියි අදහසට 💖💖💖💖💖
මේ වැඩසටහන් එකතු කරලා සුපිරි ෆිල්ම් එකක් ගහන්න පුලුවන් 🥺🥺❤️❤️
මේවා අහන්න සලස්වනවාට ඔබට ස්තුතියි 🥺🥺❤️❤️
❤️❤️❤️🙏🙏🙏
Great service to the motherland dear Mahendra Raja.Nice to see you in good health ,calm & cheerful as you were. Wish you good luck and very peaceful long life.
Niyamai sir Good 🙏🙏🙏🙏👍👍👍👍👍
බොහොම ස්තුතියි විරොධාර රණවිරුවණනි.
Salute Sir 💐
May God Help You
Very very GREAT gentleman RESPECT with pleasure
If we could HELP him to get his pension we should keep them in our memory.
We should include these things in books too so that the FUTURE generations can read them the support givene by the TAMIL
generations is very great.
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏
Thank you sir, 💐🌹we are proud of you❤️, we salute you,,👍, today, tamil, sinhala , Muslim, are living happily because of your gentlemens are helps our inecent country Sri Lanka,,,, Almighty God blessings you and your family all the time,,,, London, nihal, nadi, nimila, Rose, and Douglas 🌹🌹🌹🙏❤️
1st comment 🙏🙏🙏 තවත් යුද මෙහෙයුමක් 🙏🙏🙏
ස්තූතියි අදහසට 💖💖💖💖💖
Ugath Daksa Buddimath Wiruwaneni Obathumata Niduk Nirogi Suwaya Pathami 🌹Jayawewa ☸️☸️☸️🙏Saranai Sanjeewa malli ❤️Thanks
ඇත්තටම මේක යුද්දයක් දක්වා ගියේ 70,80,90 කාලේ හිටපු පාලකයන්ගේ දේශපාලකයන්ගේ දුර්වලකම්..
ලස්සනයි ayye ඔයා මේ කරන අගයකිරීම් ❤️
මේ වගේ චැනල් එකක් කරල මෙහෙම වැඩසටහන් කරන ඔබට මාගේ උත්තමාචාරය මහත්මයා...❤❤❤❤
❤️❤️❤️🙏🙏🙏
තෙරැවන් සරනයි 🙏🙏🙏
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩක් පිං රටට කල සේවයට .ආදරෙයි ❤️
Grateful for your service sir, thank you 🙏
ජාති බේදයකින් තොරව ... අප රට බේරාගැනීමට ඒ කල සේවයට උබට පින් ... 🌼❤️🙏 වැඩසටහන මෙහෙයවන අපෙ අයියටත් ස්තුතිය තවත් වැඩසටහනක් ඉක්මනින් අපවෙත ලගාකරන තුරු නොයිවසිල්ලෙන් සිටිම් .....❤️🌼
ඔබ අපේ කෙනෙක් වීම අපිට හරිම ආඩම්බරයක්❤💪🏻
👍 Great 🌹 Take care. Wish you all the best
We are sri Lankans proud of you 👏👏👏
Me wage viruwange aththa visthara ayalage jivithe walata tharjanayak nowena thanakata wadasatahana karanna puluwannam godak hodai oya hamadenama apita godak watina charith.....බුදුසරණයි සියලු දෙනාටම....
english subtitles එක්ක දාන්න එක ගොඩක් වටිනවා 🙂🙂
හොද ආදර්ශමාත් චරිතයක්.. ජයවේවා.. 🙏👍👍🇱🇰
I salute you Sir. You are a great Hero who have gave your tribute to your motherland. You wanted to make Sri Lanka as a peaceful country. You are a real Srilankan.
ඊයෙත් මතක් උනා වීඩියෝ එකක් නැත්තේ මොකද කියලා😍😍
ස්තූතියි අදහසට 💖💖💖💖💖
ඔබට දිර්ඝායුෂ වේවා විරුවණෙනි..❤️
ඔබ තුමා ඉදිරිපත් කරන වැඩසටහන් ඉතාමත් හරවත්.අපි නොදන්න ගොඩක් දේවල් පිළිබඳව මේ හරහා දැනුවත් වීම සිදුවෙනවා.ඔබගේ මාධ්‍ය බාවිතය ඊතාමත් අගය කරන අතර තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිමට ශක්තිය ලැබේවා👍👏
❤️❤️❤️🙏🙏🙏
චැනල් එකේ ඔක්කොම වීඩියෝ බැලුවා.. මේ අවසානෙට බලන වීඩියෝ එක.. දවස් කීපයක් ගියා බලන්න.. අලුතෙන් එකක් එනකන් බලන් ඉන්නෙ. ❤❤❤
දිගටම කරගෙන යන්න අයියෙ. බුදු සරණයි
❤️❤️❤️🙏🙏🙏
Thank you for your service 🙏🙏🙏
රණවිරැ මැතිදුණි ඔබට බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. සංජීව මහත්මා ඔබට ස්තුතියි. බුදුසරණයි
අපේ ගමේ නඩරාජා අංකල්ගේ පුතා.ආඩම්බරයි ...
Aiye adat සුපිරි වැඩසටහනක් දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
Such a great sri lankan tamil who loves the mother nation,proud to heard about u sir 🔥
එනකල්ම බලාගෙන හිටිය අලුත් එකක්....පරණ විදියට අපරාධකාරයො ගැනත් දාන්න 🌝🔥
ස්තූතියි අදහසට 💖💖💖💖💖
@@wanesatv ow ow...
ස්තූති ඔබට ..
ඔහුට දමිල ජතිකය යනුවේන් සටහන් හෑබිම ඉතමත් කනගටුදයකයි . ඔහු නවික සේබලේක් නෙද?
ජය වේවා ඔබ තුමාට..දිර්ගායු පතනවා..
ඔබට දීර්ගායු ලැබේවා රටේ අබිමානී පුරවැසියෙක් ඔබ තුමා අප සදා ණයගැති ඔබලාට 🙏🙏🙏
වනැස නාලිකාවල දිනෙන් දින දිවුණු වේවා
ස්තූතියි අදහසට 💖💖💖💖💖
වණැස tv නැත්තම් අපි කොහොමද මේ සැගවුන වීරයන් ගැන දැනගන්නෙ.වණැස tv ඔබ කරන්නෙ කල යුතුම දෙයක්.මේක ජාතික මෙහෙවරක් ..ස්තූතියි ඔබට හදවතින්ම
#වනැස 💪❤️ ආඩම්බරයි
මම ආසවෙන් බලනවා හමුදාව පොලිසිය ගැන තියන හැම වැඩසටහනක්ම මම නාවික හමුදාවෙ සෙවය කරපු කෙනෙක් නිසා ඉතා ආසවෙන් හැම වැඩසටනක්ම බලනවා ඉදිරියටත් අපෙ හමුදාව කරපු විර ක්‍රියාන්විත අපිට බලන්න සලස්වන්න
අපේ රටේ රනවිරුවන් ගැන විශාල අභිමානයක් ඇති වෙනවා මේ කතා අහපුවාම......ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දාන්න
තෙරුවන් සරනයි ඔබට
Hamadama balanawa ...Jaya wewa
සුපිරි රනවිරුවෙක්❤️❤️
Wanesa tv eka kiynnema ithihasa pothak ❤️ siddiyak una kiyala denan unnta eune kohomda hethuwa mkdda kiyala kauruth danne ne rate minissu... me channel eken karanne loku udawwak .. sahenna ithihasayak denagaththa rate me channel eken.. hoya hoya blnne mma video .. e tharan watinawa , pehedili adahas okkoma.. digatama hengunu atheethe wisthara genna shakthiya labewa kiyala prarthana karanawa obata. Budusaranai 🙏❤️
great..sir
උපන් මව්බිමට ආදර ඇති තවත් වීරෝධාර රණවිරුවෙක්...
රණවිරුවානනි ඔබටත් ඔබ පවුලේ සැමටත් සම්මා සම්බුදු සරණයි !!!
Very proud of you❤️💪🏻
දැන්නම් පිස්සුවෙන් වගේ බලන්නේ..හැම එකක්ම බැලුවා 😎❤
විරෝදාර රණවිරුවාණි ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා ආයුෂ බොහෝ වේවා ........!
,ස්තුති මහත්මයාණෙනි "!"
Real srilankan tamil proud of you sir
ලස්සනයි sundarai සුපිරි .. මේජර් genaral manada yahampath මහතා gena මුලතිව් widrowal gena program එකක් කරන්න .. capt. Mamada yahampath , cap. Eranda rathnayaka , capt . Sanjeewa horawalawithana.. e dawas වල cpatan rank eke හිටියේ 1996.. කියන නිසා ටිකක් හොයල බලන්න .. ඔබතුමා හට ජය ha සතුට ..
Supiri kathawak❤❤❤❤💖💖💖💖🔥🔥🔥🔥
අමිමෝ ඒ ගාමිභිර කටහඩ වනසඔබ දිනෙන් දින වැජබෙිවාඒ වගේම ශිු ලාංකික අපේ සෙබලාට මාගේ පුනාමය බුදු සරණයි
❤️❤️❤️🙏🙏🙏
Plz add English and Tamil subtitles
Yes👍 👍👍👍
ඔන්න අදත් දාපු ගමන් බලන්න අවා ....
ස්තූතියි අදහසට 💖💖💖💖💖
තව තවත් මෙිවැනි අර්ථවත් වැඩසටහන් කිරීමට ඔබට ආසිරි පතමි,,,
❤️❤️❤️🙏🙏🙏
අද උදේ මේ video එක බලන්නම නැගිට්ටේ ..නියම video එකක් අයියේ ...
,
♥️👍 ඔබත් රටට ආදරය කරන උතුම් රණවිරුවෙක් අපතද හදවතින්ම ආදරේ. ඔබ අදහන සියළුම දෙවි පිහිට හා බුදු සරණ ලැබේවා.
Notification apu gaman baluwea 🙂
Godak asi oyagea videos balana 🙏
navy eka officer kea neak eka video ekak karana 👮♂️❤
ස්තූතියි අදහසට 💖💖💖💖💖
අදත් නියම video එකක්
Respect sir.good future.triple gem bless both.🇱🇰🇱🇰
Hodi video set aiye karen tnx
Good conversation
අදත් සුපිරි ❤️
Proud Sri Lankan...
Thank you Mr raja are you is great 👍.. sir lankika everyone loves you so much 🙏🙏 we are the same. Budish Hindu krsthiyan or Muslim is not problem we are need to together just nice 🙏🙏
Thanks wenasa TV sir....💓💓💓💓💓💓💓💓
❤️❤️❤️🙏🙏🙏
මරු 👍👍👍👍👍🙏🙏