Lassanai adath vlog eka. Thaththi nam shok ane hina kala marenawa 🤣💜️ Thank you me wage dewal api ekka share kara gannwata Adarei ammi thaththi akki aiya ♥️♥️♥️♥️😍😍
I'm really happy when I watch your vlogs I feel happy when I go out and live life instead of staying at home It's a different experience Be happy and always have that love.❤❤❤❤
Love your Father's jokes. Since of late there were many ups and downs in life. Continuous rain's, flooding etc etc. I laughed out loud after a very long time , thanks to your beloved father's our veteran Actors lovely jokes. I didn't realize how much I laughed and when I saw Dini and Sangeeth couldn't stop giggling.it made me to laugh out more.... Such a talent, his mere gestures make me laugh. A blessed father and a blessed human being. Thank you so much for this lovely video.. I didn't realise how long I have not laughed this way...love and blessings to you and family always.... The best Parents I have seen in a very long time.....
Hamadamath ma wage sathuten inna labenna one saha as wahak katawahak nam wadinna epa oyalta oyala hmom gdak lucky family ekak.budu saranai oyala hmotama❤
Mara fun family. Love the way you all are. Sangeeth s father is very interesting character than sangeeth .. very interesting. I love to watch ur vedios whst ever busy I am
හැම පවුලකම ඔය වගේ පරණ කතා තියෙනවා හරිම සුන්දරයි ලස්සන පවුලක් ජේසු පිහිටයි ❤
හෑමදාම සතුටින් ඉන්න,මිනිස්සු මොනවා කලත්,කිවත් ජිවිතේ තියෙන්නේ විදින්න,,ඔයලා අවබෝධයෙන් හැමදාමත් සතුටින් ඉන්න❤❤❤වරා අයියා කෝ අනේ
සංගිත් පුතාගෙ තාත්තා කියපු කතා ටිකටනම් .හිනාවෙලා ඇගෙ ලෙත් පිරිසුදු උනා සියලු දෙනාටම තෙරුවන් සරණියි ජෙසු පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻
අම්මි,තාත්ති,සංගිත් අයියා ,දිනි අක්කි
හැමදාම සතුටින් ඉන්න
බුදු සරනයි මුලු පවුලටම
තාත්තාගෙ කතා අහලා වෙලාව ගියා දැනුනෙත් නෑ.... හිනාවෙලා ඉන්න පුලුවන් තාත්තා ඉන්න තැනක ❤❤❤
අපේ තාත්තා හරිම ආස චරිතයක් තමා සන්ගීත් අයියගේ තාත්තා අපේ තාත්තා සන්ගීත් අයියගේ තාත්තාව දැක්කොත් එයාට ගොඩක් ආස හිතේයි❤❤❤❤
තාත්තිගෙ කතා අහලා හිනා ඔයාලා හරිම ෂෙයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
දිනී අක්කේ air hoster කෙනෙක් වෙන්න මොනාද ඕන කියලා කියන්නකෝ අක්කේ please 😒💔
සුරං මහාත්තයා කියපු කාතා ට්කටනම් නියමයි😂😂😂 බුදුසරණයි පව්ලේ සියලුම දෙනාටම ❤👍
හිනා වෙලා බඩ රිදෙනවා අනේ..😂😂❤❤ මාරයි එ පරන කතා..😂😂..
තාත්තා ගේ කතා තමා මරු❤❤ හැමදාම සතුටින් ඉන්න
අද නම් නියමයි. සුරන් අංකල් ඔයා නම් මාරයි. හිනා වෙලා ඉල ඇටත් රිදෙනවා. 😂😂😂😂😂
අද තාත්තා නිසා හිනා වෙලා පන ගියා 😀😀😀😀😀😀 ඔයාලා සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්
ඔය හතර දෙනාම ඉන්න videos මම බලන්න කැමතියි. සුරන් අයියගෙ කතා අහන්න තමයි ආස.
ෂෝක් අනේ❤❤❤වරා අයියා පෙන්නවත් නැ.🥺🥺
අම්මෝ හිනාවෙලා බඩ රිදෙනෝ 😂😂😂 ශෝයී අනේ ❤❤
තාත්තගේ කතා ටිකනම් මරු ඈ අක්කි😅හිනා උනා ඇති තරන්🙊අම්මිගේ ආසවත් ඉශ්ට කරගෙනම ලස්සන ගමනක නිමාව💗ආපහු ටග්ගලා ව්ලොග්ස් වලින් එන්න❤👋සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺❤💗🦄✨🧚♂️
හතරදෙනාම මෙහෙම එකට දකිද්දි මාරම සතුටුයි ❤❤❤❤❤.හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව ඉන්න හතරදෙනාම .බුදුසරණයි හතරදෙනාටම ❤❤❤❤❤
ගොඩක් ආදරේ කරන පවුලක් හැමදාම සතුටින් ඉන්න සංගීත් අයියා දිනිති අක්කා අම්මා තාත්තා බුදු සරණයි ඔයාලට 💞💞💞💞💞
Lassana i puthe adarei parissamin enna budusaranai
මම හරි ආදරේ කරන Family එකක් සංගීත් අයියා දිනී අක්කි ආදරෙයි ගොඩ ගොඩාක් අපි හැමදාමත් ❤ ජීවිතේ විදින මිනිස්සුන්ට කොහොමත් අපි හරි ආදරෙයි..ඔය සතුට හිනාව හැමදාමත් ඒ විදිහටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..☺️ හැමදාම ඔයාලගෙ vlogs බලනවා ඉස්සරහටත් අපි බලනවා..🥰🥰 බුදු සරණයි...! ආදරෙයි❤
මම ආසම දෙන්නා...... දිනී සංගීත් ....
තෙරුවන් සරණයි ඔයාලට ....
අද හොඳටම හිනා උනා 😅😅
අද තමයි ගොඩක් හිනා වුණ දවස .😂😂😂😂😂😂kaduluth පනිනවා .අම්මෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Lassanai adath vlog eka.
Thaththi nam shok ane hina kala marenawa 🤣💜️
Thank you me wage dewal api ekka share kara gannwata
Adarei ammi thaththi akki aiya ♥️♥️♥️♥️😍😍
අම්මො දැන් නම් ඉන්න බැ ඇති ආ හිනා ගිහින් හොදටම හති😂❤
කපුරුවා චරිතයනම් අයියේ මරුවටම කරනවා ඔයාගේ දක්ශකම පෙන්නන්න ඔයාට ලැබිච්ච හොද චරිතයක් 🤍
තාත්තත් කොච්චි කරලක් වගෙ කොල පාටින්ම ඇදලා ලස්සනයි ❤️
ඒ කතා ටික නම් මරු 😂😂😂❤
තාත්තිගේ කතා තමයි කතා..
ඔයාලා බලුවේ නැත්නම් වැඩක් නෑ අනේ හැමදාම හිනාවෙලා ඉන්න පුළුවන් අනේ වාර අයියා ත් මරු
Dinithi akkige skin care karana widiya gana vidio ekk dennko plzzz😚❤
අද තමා මම ඔයාලගෙ බලපු හොදම වීඩියෝ එක 😂
Ammo තාත්තා ගෙ කතාවලට හිනාවෙලා බඩත් ridenawa
Aluth video ekk dennooo❤❤❤❤❤❤❤😢😢😢😢
අම්මා හරිම ආදරණීයයි ❤
අද කතා ටික ලස්සනයි තාත්තගෙ
හායි, මට මොකද කියලවත් හිතුවෙ naa නේද සතුටුයි තෙරුවන් සරණයි .
Beautiful Brother!. Great Acting ( As Kapuru). Brilliant Brother!!. Jayawewa, jayawewa, jayawewa. 🎉👏💝👌🇱🇰👍💯😌
දිනිති අක්කගේ සිකින් කෙයාර් වීඩියෝ එකක් ඕනී...
තෙරුවන් සරණයි !!!ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️🥰🥰🥰🥰
හිනා හිනා හරිම හිනා
Thaththi maru ❤❤ mage Thaththith oya wage mai dan eya na eya suraloke ayawath oya wagema katha kiya kiya athi😢❤❤❤❤❤
Tattawai ammawai hamadama satutin tiyanna.budu sarani oyalat👍♥️♥️♥️♥️♥️😘
1st comntea එක අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හම්බෙන්නෙ ආසයි
Dini Akki Sangeeth Aiya❤️❤️Lassanai Adat Ammi tatti Nice Tattige kiyana Kata Maru Happy Family Parissamen inna Adarei Hemadama God Bless 😘
කෝ වරා අයියා අනේ 😊😊😊
❤❤❤❤❤❤Adareiiiii ...bs..sathutin innaaaaaaaa
අන්දරේගේ මල්ලි ගේ රස කථා 😂😂
තාත්තිගෙ කතා අහලා හිනා වෙලා කද්‍රලල ්‍රත් ආවා❤
නොවැම්බර් 26 ඉල් පෝදා මං ඔයාලව දැක්කා රුවන්වැලි මහා සෑය ලග🥰🙏🙏
Hi Dinithi Akki and sangeet Aaya today is a family log the log is very nice💖❤💞💕
Thaththige katha tikanam super 🤣🤣🤣🤣🤣. from uk 🇬🇧😚
I'm really happy when I watch your vlogs I feel happy when I go out and live life instead of staying at home It's a different experience Be happy and always have that love.❤❤❤❤
Thaththi thama maruuu❤❤❤
Supiri car kathawa Amma lassanai thatha supiri good luck 👍👍👍👍❤❤❤❤
ඔයා ලාත් අපි වගෙමයි බුරියානි කන්න යනවා අයි කඩෙටත් යනවා නැත්නම් වැඩක් නැ😮😮
Budusaranai hamothama godak adarai akki ❤❤❤❤❤❤❤
Hina wela kata ridenawa ලස්සනයි ආදරෙයි හැමදාම satutin පරිස්සමෙන් ඉන්න
සතුටුයු හිනා වෙන්න පුලුවන්❤❤❤......ඔයාලත් හරි සතුටින් ඉන්න ආදරණීයයි
Dinithi akki and sangeet Aaya no any new videos for December.
දැම්ම ගමන් බැලුව❤❤❤❤❤❤
He is sooo funny..love it 😂😂😂
Love your Father's jokes. Since of late there were many ups and downs in life. Continuous rain's, flooding etc etc. I laughed out loud after a very long time , thanks to your beloved father's our veteran Actors lovely jokes. I didn't realize how much I laughed and when I saw Dini and Sangeeth couldn't stop giggling.it made me to laugh out more.... Such a talent, his mere gestures make me laugh. A blessed father and a blessed human being. Thank you so much for this lovely video.. I didn't realise how long I have not laughed this way...love and blessings to you and family always.... The best Parents I have seen in a very long time.....
Hamadama sathutin inna godak adarei🎉❤
ගිම්හානි ❤
Hamadamath ma wage sathuten inna labenna one saha as wahak katawahak nam wadinna epa oyalta oyala hmom gdak lucky family ekak.budu saranai oyala hmotama❤
බුදුඅම්මෝ❤😂
මරු මරු අම්මො 😂😂😂❤️❤️😂😂😂🤣🤣🤣🤣🤣
ලස්සනයි ❤️
තාත්ති අම්මි ❤❤❤❤❤
Thaththi iddi paluwak naha video eke..hina yna ktha kiyna nisa...adarei hamotama ❤
❤ oyalage video kohoma hari balanawa
අලිත් වොල්ග් එකක් දන්නේ නැද්දෝ අක්කි අයියා
අම්මෝ කෙහෙල් සීන් එක මරු
කාර් එකේ හෝන් එකෙන් ඇරෙන්න අනිත් හැම එකෙන්ම සද්දෙ එනවලු 😂
Ane lassanai adath okkomalama.godak adarei ochchara koyalathcar eke photos ekak denme nee ne
ane akkii thank you ❤ oyalta me welawe vedio ekak dammata
Budusaranai oyalage pawulatama..😍😍
නියමයි👍❤️ 😂👌
තාත්ති මරු ❤❤
❤❤❤❤❤ කියන්න වචන නෑ
Theruwan saranai amma Thaththa nanga malliya
Ane akki oyath pin karala aiyage family ekata joint wenna. Habai aiye oya ita wada pin karala me wage akki kenek labenna. Okkotama wada ammai thaththai pin karala thamange daruwek wage inna akkiwa laba ganna.
Thattage katha shook❤
අම්මෝ කාර් එක ඒක මරු අප්පා
වරා මල කෝ❤❤❤❤❤❤❤
oyalata godaak pin🙏🙏🙏
Hemotama godaak adarei.theruwan saranai 🙏❤❤❤❤❤❤
Singapore videos තව තියනවද ? එවා දාන්න. ළඟදී රට යනවද?
ලස්සනයි ❤️
Nice family ❤
Anaa athtatama wera malli ko dan Anna nanda oyalaga video welata parissamin yanna budusaranai 💖💖💖🇰🇼
Muna ridenwa hina wela.hamadamath hamadamat sathutinma inna labewa!
අම්මෝ හිනා
Dini akke ane oyge yaluwek wenna asai akke❤️❤️❤️❤️😘😘😘
Jeesuphitay apitath ekka jeesuta kiyanna Israel sita❤
Mara fun family. Love the way you all are. Sangeeth s father is very interesting character than sangeeth .. very interesting. I love to watch ur vedios whst ever busy I am
Thaththe kathawata nam hina wela merenawa..😂😂😂😂😂😂
Ammoo awage wihilu karan sathutin inna thiyanawanam thawa monada?😂😂😂
Maru thatha treep akka yana maru time pas