කොකාවිල් සටනෙන් දිවි ගලවාගත් එකම කෝප්‍රල් කියන ඇග සලිත වන කතාව

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 570

  • @DamithPrasanna-tl2fs
    @DamithPrasanna-tl2fs Місяць тому +211

    මගේ ලෝකේ වීරයා ඔයයි මගෙ රත්තරන් තාත්තේ මට කියාගන්න බැරි තරම් සතුටක් දැනෙනවා එදා ඔයා කොටින්ගෙන් බෙරිලා ඇවිල්ලා අපිත් එක්ක ඉන්න එක තාත්තේ මට ගොඩක් ආඩම්බරය් මගෙ තාත්තේ ඔයා ගැන මගේ ආයුශත් අරන් ඔයා ජිවත් වෙන්න මගෙ තාත්තේ ❤❤ගොඩක් ස්තුති සංජිව අය්යේ ඔයාට ..❤

    • @SamindaRuwanpura
      @SamindaRuwanpura Місяць тому +9

      අජේ ජාතික විරයන් ඔබට දිර්ගායු ඔබට

    • @shashipraba1122
      @shashipraba1122 Місяць тому +4

      Me oyage thaththa da

    • @raveenphotography3731
      @raveenphotography3731 Місяць тому +1

      Attamada kiyanne...???

    • @productions7385
      @productions7385 Місяць тому +4

      අපි ණය ගැතියි ඔයාගේ තාත්තා වගේ මිනිසුන් නිසා.පුලුවන් නම් එතුමව සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් දෙන්න.බුදු සරණයි

    • @deepikadamayanthi4246
      @deepikadamayanthi4246 Місяць тому +2

      දීර්ගායු වේවා🙏🏼

  • @Coool-lj4wf
    @Coool-lj4wf Місяць тому +75

    කැප්ටන් අලදෙණිය ඇතුළු
    රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ට උත්තම නිර්වාණ ධාතුව අවබෝධ වේවා 🙏🙏

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 17 днів тому +10

    👍👍🙏🙏මෙතුමගෙ කතාව අහන්හිටියෙ දෙසවන් වෙනතකට යොමු නොකර ,ඒ තරම්ම විශ්මය ජනක සංවේදී කතා බහක්.මෙතුමාගේ කතාව අහද්දි මට නිතැතින් සිහිවුනේ අලිමංකඩ කදවුරෙන් ජීවිතේ ගලවාගත් සෙබළාගෙ කතාවයි..අප ඔබලාට සදා ණය ගැතී.දීර්ඝායු ඔබලාට !!!❤❤

  • @MadurangaPremasiri-km6fl
    @MadurangaPremasiri-km6fl Місяць тому +98

    දිවි අහිමි ඌ සියලු රණවිරුවන්ට නිවන් සුව ආබාතිද තත්වයට පත් ඌ සියලු දෙනාටම ඉක්මන් සුව🎉❤

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Місяць тому +1

      Thuwala wela room eke dala hitapu ayata ltte eke kello weaponuth aragena room ekata eka Parama kadagena paniddi monawa hitanna atida ? 😢😮

  • @slhealth2270
    @slhealth2270 Місяць тому +95

    මම දැන් ෆිල්ම් බලන එක නතර කරලා මේ යුටියුබ් චැනල් එක බලනවා,, අපි නොදන්නා සහ සමහරුන්ට අමතක අතිතය ගැන මතක් කල ඔබ තුමන්ට ස්තුතියි ,,

    • @japanchutisensei8739
      @japanchutisensei8739 Місяць тому +3

    • @GayanTharidu-y4r
      @GayanTharidu-y4r Місяць тому

      ❤දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.qp😮

    • @NoName-op6yl
      @NoName-op6yl 23 дні тому

      මමත් ❤️

  • @AnandaKularathna-q8e
    @AnandaKularathna-q8e Місяць тому +66

    මේ ඉන්නේ මගේ බාප්පා . වීරයෙක් තමයි ඉතින් 👌🙏💕

  • @GeethikaGunarathna-j9i
    @GeethikaGunarathna-j9i Місяць тому +42

    චමින්ද සර් ලියපු අවි බිමක ගිනියම පොතෙත් මේ විස්තරය තියෙනවා. මේවා තමයි වීරකතා. සියලු රණවිරුවන් ට නිවන් සුවය ම ලැබේවා ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @NisalThiwanthaka-wt6xo
    @NisalThiwanthaka-wt6xo Місяць тому +43

    මේ කතාව අහනකොට ඇස් වලට කඳුලු ආවා මාරම දුකක් දැනෙන්නේ මේනම් සැබෑම වීරයෙක් ❤️

  • @maheshperera6695
    @maheshperera6695 Місяць тому +51

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @maduka_s
    @maduka_s Місяць тому +69

    අලදෙණිය සර් සදා වැජඹෙන විරුවෙක්❤

  • @KADNK
    @KADNK Місяць тому +40

    කොකාවිල් අහස යට ආදුනික සෙබලියක් වෙලා හිටිය කාලේ මතක් උනා ...මේ කියපු ස්තාන වල නටබුන් තාමත් තියෙනවා ...ඒ භූමියට අඩිය තියනකොට cpt අලදෙනිය එදා මියදුනු අයගේ ආත්ම අදටත් එහි රුකවල් ලාගෙන ඉන්නවා වගේ ....එදා මියගිය සියලු දෙනාටම නිවන් සුව ...!!!

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 Місяць тому +31

    පොලවේ ගැහුවත් මැරෙන්නෑ කියන්නේ මේ වගේ කට්ටියට තමයි ❤❤❤

  • @Aruna-fl4xi
    @Aruna-fl4xi Місяць тому +15

    පුබාකරන් කියන්නේ බල්ලේකුටත් අන්න සතෙක්..
    අපේ රනවිරැවෝ වැඩිඩොම තමයී..
    අපේ රන් වැට ඔබතුමාලා..❤❤ආදරෙයි වනස..

  • @VinushiNishakya-j6k
    @VinushiNishakya-j6k Місяць тому +21

    මගේ ආයුශත් ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා ♥️😍
    ආදරෙයි තාත්තේ 🙏

    • @Royal-Freedom
      @Royal-Freedom Місяць тому +1

      මේ ඔයාගෙ තාත්තද?

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 Місяць тому +27

    සංජීව මහත්තයා කාළයත් සමග වැසියන වර්ථමාන පරපුර නොදත් විරයන්ගේ කැපකිරීම් ගැන අසන්නට සලස්වන ඔබට බොහෝ පින්
    ඇත්තටම ඔබේ වැඩසටහන් මෙහෙයවීම විශිෂ්ඨයි

  • @indunilyohan3855
    @indunilyohan3855 Місяць тому +8

    මෙවැනි ලේ පිපාසිත මිලේච්ච මිනීමරු සංවිධාන නැවත මේ මිහි මඩලේ බිහි නොවේවායි මගේ එකම ප්‍රාර්ථනය 🙏🙏🙏🙏🙏 අපේ ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන් දිවි පුද දුන් සියලුම රණවිරු ඔබට උතුම් නිර්වාන සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා එක සිතින්🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤💐💐💐💐💐 ආදරණීය රණවිරුවනි ඔබ සැමදා ශ්‍රී ලාංකික හදවත් තුල අමරණීයයි ❤ ආබාධිත වූ රණවිරු ඔබටද නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤ තෙරුවණ් සරණයි💖💖💖💖

  • @KumaranayakaKumaranayaka-s4o
    @KumaranayakaKumaranayaka-s4o Місяць тому +34

    මුල් අවස්තාවේම මුලිනුපුටා දාන්නෙ නැතුව ත්‍රස්තවාදී සංවිධානයක් රජයේ හමුදාවන්ට ඕඩර්ස් දෙන තරමට පත්කරපු අමන පාලකයින් මියගිය සියලුම අභීත රනවිරුවන්ට අජරාමර නිවන්සුව ලැබේවා😢😢😢😢❤❤❤❤

    • @NihalGurusinghe-y2x
      @NihalGurusinghe-y2x Місяць тому +2

      37:21 ❤🎉🎉

    • @ar1920
      @ar1920 Місяць тому

      පුතානෝගේ තාත්තා තමයි හොදටම කරලා තියෙන්නේ.

    • @rtynkvimara
      @rtynkvimara Місяць тому

      Sahaithka aththa, paw ape soilders la

  • @kumarahtpp2353
    @kumarahtpp2353 Місяць тому +14

    සිරිවර්ධන මහතාටත් සන්ජීවමහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤💐🇱🇰🙏

  • @ZawaThuwan
    @ZawaThuwan Місяць тому +11

    රටේ ජනතාව වෙනුවෙන් මියගිය සියාලූම දෙනාට නිවන් සුව ලැබේවා 😢😢😢 🇱🇰🇱🇰🇱🇰

  • @dasuncharuka1910
    @dasuncharuka1910 Місяць тому +5

    අවස්තා හරියට සම්බන්ධ කරල.කතාව සුපිරියටම කීව.. අහන් ඉන්න ආසයි.. 😍

  • @susildharmathilaka9449
    @susildharmathilaka9449 Місяць тому +5

    අනිවාර්යෙන්ම හැම කෙනෙක්ම අහන්න ඕනා කතාවක්. දීර්ඝායුෂ ලැ බේවා.

  • @thennakoon-w
    @thennakoon-w Місяць тому +11

    හැමදාම වගේ නියමයි සංජීව! අපි ඇමරිකවෙන් ඉන්දියාවෙන් එන කුණු ඕනෙ දෙයක් ගන්න ලෑස්තියි. ඒත් ඇමරිකාවෙ ඉන්දියාවෙ රණවිරුවාට සලකන විදිය වගේ හොද ඒව අපි කවදාමවත්ම හිතන්නේ නෑ. අපි Amaran වගේ movies හැදුනෙ නැතුවට, ඇයි කැප්ටන් අලදෙණිය වගේ අය ගැන කතා පාසැල් පෙල පොතට එකතු කරන්න බැරි. අපිට ජාතියක් හැටියට හිතන්න ගොඩාක් දේවල් තියනව...

  • @HansakaDidulanga
    @HansakaDidulanga Місяць тому +19

    සියලු රණවිරුවන්ට නිවන් සුව අත් වේවා 💫වනැසට ජය...❤

  • @dilshanranasingha6678
    @dilshanranasingha6678 Місяць тому +18

    අයියේ ඔය කාළකණ්ණි ප්‍රභාකරන්ගේ බත් බැලයෝ ගේන්නෙපා වනැසට......අපිට ඕන මේ වගේ වීරයෝ විතරයි......channel එකේ quality එක තියාගන්නනම් මේ අය විතරක් ගේන්න.....පුළුවන් නම් subtitles english වලින් දාන්න ලෝකෙටම මේවා බලන්න.❤❤❤

    • @pradeepin7661
      @pradeepin7661 Місяць тому

      මෙයා එ වැඩෙට උනන්දුවක් නැ ඇයි කියලා අපිටත් සැකයි

  • @ruwansampth7000
    @ruwansampth7000 9 днів тому

    මරණය පෙනි පෙනි එදා සිටි විරුවන් ගැන හිතනකොට හිතට මාරම දුකයි..තෙරුවන් සරනයි විරුවනි..❤❤❤

  • @AmandiWandanaThennakoonThennak
    @AmandiWandanaThennakoonThennak Місяць тому +14

    මම එංගලන්තයේ ඉදලා මේක බැලුවේ අනේ මගේ තාත්තාත් මේ වගේ කෙනෙක් එයත් මාන්කුලම් වලට ගහනකොට බේරිලා ආවා. කවදාවත් මේ වගේ නැවත මගේ රටට වෙන්න එපා ♥️🥺. දළඳා හාමුදුරුවෝ පිහිටයි ♥️

    • @ShapbPanbin
      @ShapbPanbin Місяць тому

    • @chala-8652
      @chala-8652 Місяць тому

      ඒ කියන්නෙ 3 දෙනෙක්ට වඩා බේරිලා

  • @VinoDilshan
    @VinoDilshan Місяць тому +8

    නිවාඩු දවසෙ නිදහසේ බැලුවා.. බුදු සරණයි ඔබ දෙපලටම.. 🎉

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani Місяць тому +8

    Ape kalaye virayo...budusaranai siyaluma ranaviruwanta 😊❤

  • @ravindaralalnewunhella4053
    @ravindaralalnewunhella4053 Місяць тому +5

    ඔබට නිරෝගී සුවය ලැබේවා. ජය වේවා.🙏🙏

  • @sameerasampath2272
    @sameerasampath2272 Місяць тому +11

    අනේ එත් හරි දුකයි පන පුදන්න හේතු උන පාපත්‍රයා දැන් දෙයියෙ කියලා උන් ප්‍රසිද්දියේ කියනවා මැරුන ත්‍රස්තවාදින් විරුවන් කරලා සමරනවා ඒත් අපේ මිනිස්සුන්ට අපිව බේරාගත් වීරයන්ව අමතක වෙලා 😪 සංජීව ඔයාට ගොඩාක් පිං මොකද ඔයා හරි අපි රනවිරුවන් උඩින් තියන්න ගන්න උත්සාහයට

    • @maheshwijesinghe8970
      @maheshwijesinghe8970 Місяць тому

      අනිවාර්යයෙන් අරූ මූ සමරනව කියන එකෙක් ජීවිත පූජා කල රනවිරුවන් වෙනුවෙන් එක දවසක් පහනක් පත්තු කරලා තියෙනවද

  • @kishanfernando863
    @kishanfernando863 Місяць тому +9

    ඔබට ජය . අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරන ලද මෙහෙවරට

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll Місяць тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mayurithakshila4463
    @mayurithakshila4463 Місяць тому +8

    මේවා අහද්දි මාර දුකක් දැනෙන්නෙ😢😢..ලග ඉන්න යාලුවා ඒම මැරෙනකොට මොනවා හිතෙන්න ඇතිද..😢

  • @SithumsarangsAbewardana
    @SithumsarangsAbewardana Місяць тому +7

    ස්තූතියි ඔබට හදවතින්ම සුභ පතනවා

  • @sandun8441
    @sandun8441 Місяць тому +17

    මෙච්චර කැපකිරීම් කර රට බේරාදුන් රට අද උතුරේ Ltte මහ විරු සමරනවා. ඒවා නැවතීමට අලුත් රජය වහා ක්‍රියා කල යූතුයි.
    රට වෙනුවෙන් ඔබ කල අපරිමිත කැපකිරීම් අත් පා දන් දී අපට නිදහසේ හුස්ම ගන්න රටක් සෑදූ ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ කපිතාන් සාලිය අලදෙණිය වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️

    • @countryman_lk
      @countryman_lk Місяць тому +2

      රෙද්දක් නතර කරයි 😢.

  • @kosalakrishantha9026
    @kosalakrishantha9026 Місяць тому +2

    Film එකක් වගේ කතාවක් දීර්ඝායු වේවා විරුවාණෙනී❤️🙏

  • @Humanbeings336
    @Humanbeings336 Місяць тому +2

    අදත් සුපිරියක් බන් සංජීව අයියේ... ආදරෙයී වනැස❤ රට වෙනුවෙන් යුද වැදුනු රණවිරුවන් සියලු දෙනාටම ජයවේවා..❤

  • @thilinasandaruwan727
    @thilinasandaruwan727 Місяць тому +15

    අයියේ මේ program වලට english subtitles දාන්න පුලුවන්නම් ලොකු දෙයක් කාලකන්නි දෙමෙල්ලුන්ගෙ වැඩ ගැන ලෝකෙටම හොද පණිවිඩයක් දෙන්න පුලුවන්

    • @pradeepin7661
      @pradeepin7661 Місяць тому

      මෙයා එක කරන්නැ ඇයි කියලා මටත් සැකයි

  • @ishanshanuka6220
    @ishanshanuka6220 Місяць тому +7

    අදත් සුපිරියක් සංජිව අයියා❤️❤️

  • @sumithvithanage-w5o
    @sumithvithanage-w5o 19 днів тому

    සැබෑ ජාතික වීරයෝ..❤❤❤❤❤
    thanx wanasa tv for the video.❤❤❤❤❤❤❤❤❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera 14 днів тому

    තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායු වේවා.

  • @aroshandewendra3847
    @aroshandewendra3847 Місяць тому +2

    මරුවා සමග සටන් වැද ජයගත් විරුවෙක්.. දීර්ගායු වේවා ඔබ‍ට!!!❤❤❤

  • @Sudarsana8899
    @Sudarsana8899 28 днів тому +1

    බුදුසරණයි ❤️සිංහයෙක්

  • @nayanajithvideos8565
    @nayanajithvideos8565 Місяць тому +39

    ප්‍රාබාකරන් දෙවියෝ කියන උන් මේවගේ වැඩ සටහන් වලට ගේන්න එපා.

    • @MoradaEvangelyn
      @MoradaEvangelyn Місяць тому +2

      සංජීව අයියා වැඩසටහන පටන්ගත්තෙ, ලේ පිපාසිත ම්ලේච්ඡ ත්‍රස්තවාදීයා ප්‍රභාකරන් කියල.. එහෙම තියෙද්දී ඒ වගේ අය ගෙනාවම හිතට අව්ල්.. ඒ මිනිස්සු එක්ක වැඩසටහන් කරන්න වෙනත් චැනල් එකක් හදන්න. අපි බලනව ඒකත්.. සමාවෙන්න ජාතිවාදය නෙවෙයි, කොහොම පුනරුත්ථාපනය කලත් විසබීජ ඔලුවෙ තියෙන මිනිස්සු ඉන්න පුලුවන්.. අපේ රනවිරුවන්ගෙ වීර කතා අස්සේ ඒව්ව දාන්න එපා.. අලුත් චැනල් එකක් හදමු.. ජයවේවා..

    • @thilinasandaruwan727
      @thilinasandaruwan727 Місяць тому

      @@nayanajithvideos8565 සිරා කතාව පර දෙමෙල්ලුන්ව මේ program එකට ගෙන්නන එක මාර අවුල්

    • @nethmithakshila7021
      @nethmithakshila7021 Місяць тому +3

      යුද්ධය ගැන දෙපැත්තෙම අත්දැකීම් අවශ්‍යයි.ඒකපාර්ශවීය වීරත්වය ඇත්ත වශන් කරනව..

    • @madurahimantha1307
      @madurahimantha1307 Місяць тому +3

      ​@@nethmithakshila7021කොහෙද බන් එල්ටීටීඊ එකේ වීරත්වය තිබ්බෙ. ම්ලේච්ඡත්වය විතරයි

    • @roshanrasika9774
      @roshanrasika9774 Місяць тому +2

      ​​@@nethmithakshila7021onna kiwwa itin gon kathawak😂😂😂. Apoi apoi. LTTE eunge koheda veerathwayak tiyenne..?

  • @pathummarasinghe3936
    @pathummarasinghe3936 Місяць тому +2

    ආඩම්බරයි ඔබ ගැන. නියම රණවිරුවෙක්...

  • @shashipraba1122
    @shashipraba1122 Місяць тому +2

    මැරෙන්න වෙලාව නෙවෙයි නම් ගලේ ගහලවත් මරන්න බෑ කියන්නේ ඕකයි 😂💪
    ලංකාවේ නියම පොරක් ❤

  • @musiclife-i3u
    @musiclife-i3u 23 дні тому

    වීරෝධාර වීරයෙක් 💪💪💪 එච්චරයි කතාව දිවිපිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @A.I.N-gb7zi
    @A.I.N-gb7zi Місяць тому +2

    හැමදාම ණයගැතියි.මිය ගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබෙවා😢❤

  • @shashenrashmika6219
    @shashenrashmika6219 Місяць тому +4

    රට වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුන් හට නිවන් සුවය ලැබේවා 🙏

  • @praharshadewapriya5121
    @praharshadewapriya5121 Місяць тому +47

    මිලේජ්ජ ත්‍රස්තවාදීන් මේ වගේ වැඩසටහන් වලට සහබාගී කරගන්න ඒපා වැදලා කියන්නේ සංජීව,අපිට ඕනේ මේ වගේ අභීත රණවිරුවන්ගේ වීර කතා පමණයී

    • @sameeraupulkumara3896
      @sameeraupulkumara3896 Місяць тому +3

      100%

    • @wwhemairangani6827
      @wwhemairangani6827 Місяць тому +5

      ඔබගේ අදහසට මමද අවංකව ම කැමතියි

    • @shalithaharshanabandara4410
      @shalithaharshanabandara4410 Місяць тому +7

      මමත් එකඟයි.එකියක් ඇවිල්ලා කාළකණ්ණි ප්‍රභාකරන් කියන සක්කිලියට මහත්තයා කිය කියා මේකේ වැළලෙන්න හැදුවා

    • @foundamentalistmarasinghe6752
      @foundamentalistmarasinghe6752 Місяць тому +1

      ANIWARYEN SANJEEWA KOTINTA UBE MAIYL PIRUNU LOKU PUKA DENNA EPA AYA KAWADAWATH HODE..DEELA AYE ENNA EPA!

    • @shashi6966
      @shashi6966 Місяць тому +7

      කියලා වැඩක් ,,,,නෑ,,,අපි කිහිප සැරයක් ඉල්ලීම් කෙරුවා ,,,මොකද තවම උන් ඊලම අත් හැරලා නෑ,,,,,,සංජීව ඔයා මේ කරන්නේ උන්ව අනවශ්‍ය විදියට උඩ තියෙන එක,,,,, ඒ හින්දා ත්‍රස්තවාදීන් ව හිටි අය ගෙන්වා අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න අවශ්‍ය නෑ ,,,,,,,,,,,,වැනැස අපට එපා කරවන්න එපා ,,,,,,,,,

  • @SasankaUditha
    @SasankaUditha Місяць тому +1

    Mulu egama hiriqatuna me katawa ahanakorta me niladarinta Gary karanna Oni Hari dukai sir obathumata budu saranai❤❤

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp Місяць тому +6

    වයස අවුරුදු 18 න් යුද්ධ හමුදාවට බැදි අවුරුදු 22 ක් රට වෙනුවෙන් සේවය කරලා වයස අවුරුදු 40 යෙන් විශුුුාම අවාම සමහර අය අඩු වයසින් විශුුුාම අවට කැමති නැති පිරිසක් තවම අප අතර සිටිනවා.
    මම යුද්ධයෙන් අබාධිත වෙලා ඉන්නේ
    අද රට බෙිරපු අපි බය වෙන්න ඔිනේද
    පාතාලයට හා කුඩු අයිස් හොරුන්ට අද රටෙි තත්වය ඔකයි

  • @shameelagurulumulla
    @shameelagurulumulla 6 днів тому

    දීර්ඝායුශ ලැබේවා ඔබට!!!🙏❤️

  • @lakmal8948
    @lakmal8948 Місяць тому

    මේ කතා ඇහෙද්දි දැනෙන දුක.නොකා නොබී දිවි පුදල ඇස් ඉස් මස් ලේ දන් දීල රණවිරුවො බේරගත් රට.😢 තෙරුවන් සරණයි! රණවිරුවණි.මිය ගිය රණවිරුවණට සසර කෙළවර අමා මහ නිවන් සුව!🙏🙏🙏

  • @shalithaharshanabandara4410
    @shalithaharshanabandara4410 Місяць тому +16

    ප්‍රභාකරන් අදහන උන්ව මේකට ගේන්න එපා.සක්කිලියා සක්කිලියමයි.ඒ වගේ උන්ව මේකට ගේන්න එපා

    • @sasmithasankalpa434
      @sasmithasankalpa434 Місяць тому

      ඇත්තටම මචං.....දෙයියගේ පයිය කපලා ඔකුන්ට පෙන්නන්න බැරි උනානේ...🤬

  • @nishansangeeth208
    @nishansangeeth208 Місяць тому +4

    එදා කොකාවීල් සටනෙ සිය රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ
    කැප්ටන් අලදෙණිය ඇතුලු සියලුම රන විරුවන්ටත්
    එදා දිවි පරදුවට තබා සටන් වැදුනු උබතුමන්ටත්
    ජාතියෙ උත්තමාචාරය...! 🇱🇰

  • @isuruudara2907
    @isuruudara2907 Місяць тому +2

    මියගිය රණවිරුවන්ට ඉක්මන් නිවන් සුව...😢
    අභාදිත රනවිරුවන්ට සතුටින් ඉන්න ලැබේවා

  • @neviltec4687
    @neviltec4687 Місяць тому +1

    මුළු මහත් ජාතියම ඔබ වැනි රනවිරුවන්ට ණය ගැතියි ...සදාකල් අපෙ ගරු ආචාරය පුදකරනවා සමස්ත රනවිරුවන්ට ..දීර්ඝායුශ වේවා ජයවේවා

  • @Royal-Freedom
    @Royal-Freedom Місяць тому +7

    ඉන්දියාවේ වගේ අපේ රටෙත් රණවිරුවන් ගැන එක ⁣හොද චිත්‍රපටයක්වත් හදනවනම්😢😢😢

  • @sanjithindika6371
    @sanjithindika6371 26 днів тому

    ❤ අප ඔබවගේ සැම විරැවන්ට සදානයගැතියි...ආදරෙයි සැමදාමත් ❤

  • @chama-109
    @chama-109 Місяць тому +1

    අම්මෝ නිකන් ෆිම් එකක් බැලුවා වගේ මැවිලා පෙනුනා මේ කතාව අහද්දි.තව මේ වගේ දරුණු සටන් වලින් ජීවිතේ බේර ගත්ත රණවිරුවන්ගෙ කතා ගේන්න සංජීව අයියෙ.🥺❤

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 17 днів тому

    ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.

  • @sureniwathsala1604
    @sureniwathsala1604 Місяць тому +9

    වැස්ස...එදත් අද වගේ ම නොනවතින වැස්ස. අඳුර-සීතල එළියට අඩියක්වත් නො-තියන්න හිතෙන තරමට. ඒත්... ඔවුන් දින දෙකක් නො-නවතින වැස්සේ ඉලක්කයට මානමින් තෙමි තෙමි ඉන්න ඇති... සිව්මස් දරු ගැබ දරා සිටින බිරිය නො-සිහිකොට ඉදිරි රැක-වළල්ලෙන් ඔබ්බට පය තැබුවා යැ යි කට නම් කිව්ව හැකි ද? ඒක නම් අබිනික්මනක් ම යි! නොවැම්බර් 26 - අමතක නොවන මතකය - ඔඩ්ඩුසුඩාන්

    • @kumarahtpp2353
      @kumarahtpp2353 Місяць тому +1

      🥺❤💐🇱🇰

    • @buddikanuwan7121
      @buddikanuwan7121 Місяць тому +2

      Lt conl lalit jayasingha sir ❤❤❤😢🇱🇰🇱🇰💪💪💪👍👍👍🙏🙏

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny Місяць тому +3

    පොඩි ඇඟක් තියෙන සුපිරි මොරාල් එකක් තියෙන වීරයෙක් ❤❤❤❤

  • @nipundeeneth2345
    @nipundeeneth2345 Місяць тому +1

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤

  • @sripabalu1209
    @sripabalu1209 11 днів тому +1

    Ane puduma dukai es walata kadulu enawa,miyagya rana wiruwanta sada naya gathi api, niwansuwa suwa lebewa,,,methumata dirgayusa lebewa theruwan saranai ❤️💐

  • @GayanDasanayaka-c3g
    @GayanDasanayaka-c3g Місяць тому

    මියගිය සියළුම රණවිරුවන් හට නිවන් සුවයම ලැබේවා..!! 😢😢

  • @KaviduKavishan-l9s
    @KaviduKavishan-l9s Місяць тому +1

    තාත්තේ නිවන් සුව ඔයාට

  • @lbnadiranga5814
    @lbnadiranga5814 4 дні тому

    හම්මෝ ෆිල්ම් එකක් බැලුවා වගේ මේ වගේ අද්දැකීමක් මිනිහෙකුට මුහුණ දෙන්න පුළුවන් ද කියලා හිතාගන්න බෑ. ජීවමාන දෙවිවරු 🙏❤

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan1401 Місяць тому +7

    Vdeo ganktm 1st cmnt damma......අයියෙ පුලුවන්නම් කැලෑ ඇතුලෙ මූන දුන්නු අසාමාන්‍ය සිදිදිත් ඇති.....නොපෙනෙන බලවේග වගේ.....

  • @Danu-kx1yw
    @Danu-kx1yw Місяць тому

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️

  • @thinuliyanage3349
    @thinuliyanage3349 Місяць тому +2

    නියමයි සංජීව අයියෙ.❤❤

  • @priyankarakumara942
    @priyankarakumara942 Місяць тому

    ❤ Budhu saranai aiye oyata. Jathiye weerayanta yali panadenawata.

  • @sathyahewabowalage4135
    @sathyahewabowalage4135 27 днів тому

    You are a real Hero of war.This is my salute.👍👊🤛

  • @LasithaWeerakoon
    @LasithaWeerakoon Місяць тому +4

    මියගිය සියලු දෙනාට නිවන්සුව

  • @n8327
    @n8327 Місяць тому

    කොච්චර නම් දූකක් ව්දින්න ඇද්ද බූදූ සරනයි...! රණ විරුවන්ට ❤

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 Місяць тому +1

    රට වෙනුවෙන් දිවි කැප කළ විරුවාණෙනි , ඔබට අපගේ ගෞරවය පුද කරමු. නිදුක් නීරෝගී වේවා . තෙරුවන් සරණයි .

  • @neellomar4445
    @neellomar4445 Місяць тому +2

    අම්මො වෙලාව ගියා දන්නෙම නැ film එකක් බැලුව වගෙ ඒ සිදුවීම් මැවි මැවි පෙනුන.අපේ වීර සෙබල්න්. film හදන්න පුලුවන් සිද්දින් ටිකක් ඒව ප්‍රයොජනයට අරගෙන. තව අවුරුදු ගානක් ගියාට පසුව ඒ සෙබලුන් නැති උන දවස හැම දෙයක්ම අමතක වෙලා යයි. ඉදිරි කාලයෙ සමාජයට බලන්න පොතක් ලියල තිබ්බනම් වටිනව.මගෙ උත්තමාචර වීරසෙබලුනි

  • @gayanshamika2669
    @gayanshamika2669 Місяць тому +1

    තමන්ගෙ කකුල නැති උන එකටවත් කදුලක් වැටෙයි කියල බලන් හිටියෙ..පුදුම මනුස්සයෙක් ..පට්ට ගටක් තියෙන්න ඇත්තෙ ඒ කාලෙ .❤

  • @wenuminavodya
    @wenuminavodya Місяць тому +1

    ඒ විරයන්ගෙ වීරත්වය බඩගින්නෙ දින ගණනක්,,,,තණිවම මහකැලෑවක හිතාගන්නවත් බෑ නෙද ඒතමයි සිංහල වීරත්වය මෙවැනි කතා වල හිටපු වීරයන් අමතක කරයිනම්,,,,,,,ඔබ කවුද?

  • @ChandraPala-z5b
    @ChandraPala-z5b Місяць тому +1

    ගැම්මක් තමයි මෙ මගේ මාමා❤

  • @nilanthaskitchen
    @nilanthaskitchen Місяць тому +1

    ෆිල්ම් එකක් වගේ අපේ රටේ විරයෝ මෙයාලා තමයි

  • @AjithRodrigo-yj1xc
    @AjithRodrigo-yj1xc Місяць тому

    One of the best programme from wenesa

  • @NelukaSanjeewa-l2t
    @NelukaSanjeewa-l2t Місяць тому +7

    ආයිත් මුන් කොටි සමරනවා නේද මුන්ට නටන්න දෙන්න හොද නෑ අපේ රණවිරුවන් ජිවිත දිලා බෙර ගත්තේ නිතිය තදින් ක්‍රියාත්මක කරන් ඹ්නී සමරන්න දෙන්නම නරකයි උන් සමරන්නෙ ත්‍රස්තවාදී අපි සමරන්නෙ විරැවන් එකයි වෙනස .. 🎉🎉🎉 විරැවන් උත්තමාචාරය 🎉🎉🎉❤❤

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 Місяць тому +2

    අපේ ජාතික විරයෝ...කතාව අහල තියෙනවා කොටින්ව පෝමිි කලේ එ කාලේ හිටපු පර දේශපාලුවෝ තමයි.. විරුවෝසැමටම නිවන් සුව ❤

  • @DilalWanigasekera
    @DilalWanigasekera 4 дні тому

    ජාතික වීරයෝ 🙏දීර්ගායුෂ ලැබේවා

  • @allroundinsrilanka8188
    @allroundinsrilanka8188 Місяць тому

    මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 😢😢😢😢🎉🎉🎉🎉❤❤❤❤

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw Місяць тому +2

    හරි සතුටුයි❤

  • @surangavlogs9634
    @surangavlogs9634 Місяць тому +2

    Indiawe amaran filme eka balala fb eke kadulu halanawa.ape rate ewage wiruo gana godak aya danneth na..(wanasa.. thamai ape rate wiruwo gana ratata kiuwe..thank you ❤)

  • @athulabandara7621
    @athulabandara7621 Місяць тому +1

    Digayusa leabeva viruvanani. API obata sada nayageati. ❤

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l Місяць тому

    සිවිපුසදා, අවයවපුදා, ලේකඳුල හෙලාරට බේරාගත් අපේ යෝධයෝ සදා අමරණීයයි.

  • @AnilSampath-l5s
    @AnilSampath-l5s Місяць тому +2

    අනේ දුක හිතුනා ඇත්තටම 😢

  • @rasikadanush9147
    @rasikadanush9147 Місяць тому

    Great speech brother ❤❤❤❤

  • @RedconLIFESPORTS
    @RedconLIFESPORTS Місяць тому +3

    ඉහල නිලයන්ගේ මෝඩ තීරන නිසා මේ සටනේ කොල්ලෝ මැරැනේ 😢

  • @islegend1266
    @islegend1266 Місяць тому

    oba thumanlage pihiten ada api mehema husma gannawa....budu saranayi...🙏🙏🙏

  • @thusipadeep2246
    @thusipadeep2246 Місяць тому

    සියලු රණවිරුවන්ට ❤❤❤🙏

  • @vimukthipriyankara3268
    @vimukthipriyankara3268 Місяць тому +2

    එදා බේරුන ඉතුරු දෙන්නගෙ වීඩියෝ තියෙයිනම් ලින්ක් එක දාන්නකෝ

  • @sakuntharajith3975
    @sakuntharajith3975 Місяць тому

    ඔබලා කරපු කැප කිරිම වලට අපි සදා ණය ගැතියි මිහිපිට දෙවිවරුනි. ❤❤❤

  • @prbodasampath3366
    @prbodasampath3366 Місяць тому

    මිය ගිය සියළුම රණවිරුවන්ට නිවන් සුව 🙏🙏🙏

  • @nimalnaulla6189
    @nimalnaulla6189 Місяць тому +16

    90 දශකයේ බොහෝ කඳවුරුවලට පහර දුන්නෙ පුතානෝගෙ තාත්තා කොටින්ට දුන්න ආයුධවලින්.

    • @lalherath1406
      @lalherath1406 Місяць тому +1

      ප්‍රභාගේ දෙවනිය හරහා ප්‍රභාට වැඩක් දෙන්න ගියෙ . වැඩේ වැරදුනා.

    • @shalithaharshanabandara4410
      @shalithaharshanabandara4410 Місяць тому

      අනිවාර්යයෙන්ම ප්‍රේමදාස බල්ලා තමයි ඕකුන්ට ආයුධ දුන්නේ

    • @ar1920
      @ar1920 Місяць тому

      පුන්ඩේ තාන්

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka Місяць тому +11

    අනුවන පාලකයන්ගේ දුර්වල පාලනය නිසා වු විපතක්... පීල්ඩි මර්ෂල් පොන්සේකා මහතා නොමැතිනමි තවම සටන. රටම එතුමට නය ගැතිය.