හිතුමතේ ජීවිතේ ඔහු ඉන්න තැන ,,

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ •

  • @anushagamage1316
    @anushagamage1316 6 років тому +64

    ඒ තාත්තට අන්තිම හුස්මවත් නිදහසේ හෙලන්න ලැබෙන නැති පාටයි...ඒ හිතට කොහොම දැනෙනවා ඇතිද මේ දේවල්..

    • @ireshaperera7603
      @ireshaperera7603 6 років тому +3

      ඔයාගෙ කතාව හරි ai ඒ අසරණ මනුස්සයාට අවසාන කාලයවත් නිදහසේ ගෙවන්න දෙන්නේ නැත්තේ . අපෙ රටේ මිනිස්සු හරිම අමානුෂිකයි.

    • @anushagamage1316
      @anushagamage1316 6 років тому

      @@ireshaperera7603 මොනවා කරන්නද අපි කරන්නෙත් දුක්වෙන එක විතරයි.. අපිටවත් මුකුත් කරන්න බෑ ඒ තාත්තා වෙනුවෙන්.... අපිට මෙහෙම වුනොත් කොහොම දැනෙයිද අපිට..

    • @nimanthabandara506
      @nimanthabandara506 6 років тому +1

      Anusha Gamage shik munta monawa wenna onida kiyala hithagannabe. Meka maha jara nithiyak thiyena maha balu ratak oyatika apita unanam moko wenne. Othana api hitiyanam. Dewiyoth nethi lokayak meka.

    • @kaviimax9226
      @kaviimax9226 3 роки тому +1

      මගේ පපුවත් පිච්චෙනව එයා දැක්කම පව් අනේ ඒ සීයා 😔

    • @Dilshan-gq9uo
      @Dilshan-gq9uo 5 місяців тому

      මගෙත්

  • @ranishrani4297
    @ranishrani4297 6 років тому +8

    හරිම කනගාටුයි මෙවැනි දේවල් දකිද්දි චතුර ඔයාට ස්තූති අපට පහදා දීම ගැන

  • @thilinisewwandi5498
    @thilinisewwandi5498 6 років тому +64

    චතුර අයියා කලින් දාපු වීඩියෝ එකේදි මේ තාත්තා හිර ගෙදර ඇතුලෙ වෙන දේවල් සැරටම කිව්වනෙ.ඒකට රිදුන උන් තමා ආයෙත් පාරක් මේ අහින්සක තාත්තාව හිරේට දාන්න දගලන්නෙ.මේ අහින්සක තාත්තට කරදර කරන උන්ට හෙන ගහන්න ඕන.ඕකුන්ගෙ පවුල් පිටින් වැනසිලා යන්න ඕන.
    මේ තාත්තව බලා ගන්න කෙනෙක් නැත්තම් වැඩිහිටි නිවාසෙකට භාර දෙන්න බැරිද.මේ තාත්තගෙ ජීවිතේ ඉතුරු ටිකවත් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්.
    තාත්තෙ ඔයාට බුදු සරණයි

    • @amildinesh8322
      @amildinesh8322 6 років тому +1

      කතාව ඇත්ත , මම ඒ ප්‍රාර්ථනාවම කරනවා.... තෙරුවන්සරණයි .

    • @manojudayanga616
      @manojudayanga616 6 років тому +2

      true

    • @yasiruhansana965
      @yasiruhansana965 6 років тому +2

      කතාව ඇත්ත ඕක තමා වෙලා තියෙන්නේ

    • @sandrasubrado9530
      @sandrasubrado9530 6 років тому +2

      yasiru hansana ඔව් අනිවාර්යයෙන් ම එක තම යි වෙලා තියෙන්නේ .

    • @gihanthanuja
      @gihanthanuja 6 років тому +1

      yes 100%

  • @arunapushpakumara3285
    @arunapushpakumara3285 4 роки тому +8

    පාඩුවෙ ඉද්දි අවුස්සගෙන කනකොට තේරෙයි පොලියයේ උන්ටත් ..වයසට ගියත් ගැම්ම එහෙමමයි...

  • @jayam1429
    @jayam1429 6 років тому +3

    මේ තිරිසන් සමාජයේ ජිවත් වෙන්න හරිම අමාරුයි තාත්තේ... දුක් වෙන්න එපා .. ඔබේ නිවැරදි භාවය මේ සුන්දර සොබාදහම බලාගෙන ඉන්නවා .. මේ කුරිරු දුෂ්ට මිනිසුන්ගේ ඇස් සහ සිත් අන්ධ වුවද , හැම මොහොතෙම සොබාදහම අවදානමෙන් යුක්තිය සාධාරණය වෙනුවෙන් ..
    තෙරුවන් සරණයි පියානනි ඔබට ...ඉක්මනින් නිදහස ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා මේ උතුම් සම්බුද්ධ ශාසනයේ ගුණානුභාවයෙන් ....

  • @madu7005
    @madu7005 6 років тому +20

    බන්ධනාගාර ඇතුලෙ වෙන දේවල් එලි කරපු නිසා හරි, එයා මරපු ඇමතිගෙ පුතත් දැං ඇමති කෙනෙක් කියන දේවල් තමයි මෙහෙම වෙන්න හේතුව.

  • @gayankapila736
    @gayankapila736 6 років тому +16

    මේ චතුර පකයා එදා සාකඡ්ඡාව කලේ නැත්නම් අද මේ මිනිහා එලියේ..පවූ නියම සහෝදරයේක්

  • @sudanapoli6016
    @sudanapoli6016 9 місяців тому +1

    Good news chatura budusaranai ❤❤❤

  • @cravings_with_mashi
    @cravings_with_mashi 6 років тому +43

    මේ රජයට චන්දේ දීපු අපිව අත්අඩංගුවට ගන්න ඕනේ ඔක්කෝටම කලින්ම....😂😂😂

    • @Achibn
      @Achibn 6 років тому

      අන්න ඒකයි බන් ඒ මනුස්සයගේ අන්තිම කාලෙවත් ඉන්න දියන්කෝ ටිකක් එළියට වෙලා

    • @shamaleejayasiri1216
      @shamaleejayasiri1216 6 років тому

      අඇත්තටම

  • @සමනලිසමනලි-ව1ධ
    @සමනලිසමනලි-ව1ධ 6 років тому +4

    පව් අහිංසක මනුෂ්‍යට පඩුවෙ ඉන්න දෙන්නෙ නැහැ දීර්ඝයුෂ ලැබේවා මාමෙ තෙරුවන් සරණයි

  • @ravindurathnayaka7444
    @ravindurathnayaka7444 6 років тому +78

    රජයට හෙන ගහපන් රාජ්‍ය නායකයන්ගේ දරුවොත් හැදිගෑවිලා පල

    • @nuwanbandara856
      @nuwanbandara856 6 років тому

      රවී රත්නායක rff

    • @amayanugawela7903
      @amayanugawela7903 6 років тому

      රවී රත්නායක ඒක මාර ශාපයක් නේ..කොහොමද දරුවන්ටත් එක්ක ඔහොම ශාප කරන්නේ..ඔයාට දරුවො නැද්ද..ඒ වයසක මනුස්සයා වරද්ක් කරලා නැත්නම් නිදහස් වෙයි..නීතිය කාටත් පොදුයි..රාජපක්ෂලාට නැති උනාට

    • @අජන්තරණසිංහ
      @අජන්තරණසිංහ 6 років тому +1

      තුහ්... විලිලජ්ජ නැහැනේ තොපිට... රෙදි ඇඳගෙනද ඉන්නේ නැත්නම් හෙලුවෙන්ද ඉන්නේ?
      දරුවන්ට ශාප කිරිමනම් වැරදියි..
      හැබැයි අර නිතිය කාටත් පොදු කතාවනම් වැරදි.. උඹනම් පොදු ඇති කාටත්..
      රාජපක්ෂලාට නැති ඒවා උම්බලටයි බොලගේ මහා එකාටයි තියෙනවා කියලනම් අපි දන්නවා.. ඒ තමයි පොන්න කම..
      පක්ෂ පාට කතා අවශ්‍ය නැහැ.. කෙලින් කතා කරපන්.. වටේ උන් කෙලිය කියල අපි පාලි නැහැ..

    • @dananj8740
      @dananj8740 6 років тому

      @@amayanugawela7903 ආ unp amaya ridenawa nedha

    • @amayanugawela7903
      @amayanugawela7903 6 років тому

      Danan J unp අමායා 😂😂

  • @uvindusanhida2379
    @uvindusanhida2379 6 років тому +2

    ආදරෙයි මාමෙ ගොඩක් තෙරුවන් සරණයි ඔබට ලංකාව ට ආපු ගමන්ම ඔබව බලන්න මං එනවා.අදඇප ලැබුනා.මේසක්කිලි ආණ්ඩුවේ උන්ට මහා බැංකු වංචාව නොපෙනෙනෙ එක පුදුමයි

  • @starwings8984
    @starwings8984 6 років тому +55

    මේක අමු කුමන්ත්රනයක්.....පාපෝච්චාරනය කාට හරි සැරටවත් වැදිලවත්ද

    • @sayumikoushi8005
      @sayumikoushi8005 6 років тому +3

      නංගිව දූශනය කරල මරපු බලු ඇමතියගේ පුතත් ඇමතියෙක් කිවුවා නේද??

    • @englishkumari1877
      @englishkumari1877 6 років тому +1

      Raja nithiyat wada dewa nithiya thiyenwa deviyan oy boru kiuwa eunt daduwam dei shapa wei.wayast giye sepa vidalada sasan wasanthuru thathte me kuriru lokayen oba samuganna dakat ahas polawa dedurum kai.nikarune ay ohom karnne horkam karnwa thiya parwakwath yanna puluwada hariyat ay hithanna beri.bay wenna epa ththate me samjaya thamami apardakaru keruwe

    • @ireshakumari7404
      @ireshakumari7404 4 роки тому +1

      Aniwaren.kawuda kiyala thibuna a sallalayage puthage nama.

  • @SrilankaActreesNetwork
    @SrilankaActreesNetwork 6 років тому +5

    හිතුමතේ ජීවිතේ විකුනන් කනවා චතුරයා

  • @chathurikaleeya
    @chathurikaleeya 6 років тому +38

    චතුර,
    ඔබ නිවේදකයෙක් විම අැතුලේ උපයන කොටස හිතන්න.අනේ මල්ලි ටිකක් හිතන්න. හිතුමතේ ජිවිතය ගැන program එකක් කරනකොට මිට වඩා හිතන්න තිබුනා. අැත්තට ඉඩක් නැති මේ සමාජයේ ඔයා ඉඩක් හොයා ගන්න අැමක් විදිහට මේ මනුෂයාගේ අාත්මය උකසට ගත්තු එක වැරදි. වරදි. අැත්තටම වැරදි. දැං වත් හිතුමතේට ඉන්න දෙන්න. ජිවිතය අරං යන්න.. මට ඔයා එක්ක කිසි තරහක් තරගයක් නැ. ඒක දෙයක් කියන්ම්. හොද සන්නිවේදකයෙක් වෙන්න සමාජයට. මිනිස්සු ගන්න හැම හුස්මක වටිනාකමට ගෙවන්න ඉගෙන ගන්න. මමත් හිතුමතේට අාදරෙයි.

    • @udayangad.dasunpriya123
      @udayangad.dasunpriya123 6 років тому +4

      ඔබ නම් ගම්.ප්‍රසිද්ධ නොකර ඒ වීඩියෝවේ යම් පුද්ගලයන්ගේ තොරතුරු cut කරලා දැම්මනම් අද මේ වෙනකොට මේ සිදුවීම නොවෙන්න තිබුනා චතුර...

    • @chathurikaleeya
      @chathurikaleeya 6 років тому +2

      @@udayangad.dasunpriya123
      අැත්ත. සම්පුර්ණ අැත්ත...

    • @dondinesh8096
      @dondinesh8096 6 років тому

      ඇත්ත කතාව

    • @udayangad.dasunpriya123
      @udayangad.dasunpriya123 6 років тому

      @krishan aniwarenma...

    • @nihalprasad6648
      @nihalprasad6648 6 років тому

      00971566103805

  • @salhamalki4221
    @salhamalki4221 6 років тому +8

    අනේ පවු තෙරුවන් සරණයි ඔබට තාත්තෙ 😢😢😢😢😢😢

  • @ddshiromichandika347
    @ddshiromichandika347 6 років тому +1

    පව් ඇත්තමයි මේහේම අසාදරනකම් ඇයි මේ මේ මනුස්සයා අසදාරනයිනම් අවුරුදුගානකට පස්සේ හිරේන් නිදහස්කරන්නැ නේද අසරන මිනිස්සුන්ට පන්න පන්න පහර දේන්න දගලන මහා කුහක මිනිස්සු ඉන්නේ බුදු සරණයි අයියේ 🙏

  • @vinividadakinna2681
    @vinividadakinna2681 6 років тому +22

    අැත්ත තමයි මිනිහෙක් හොදින් ඉන්න හැදුවට ඉන්න දෙන්නේම නැ .බොරුවට නම් මේ නඩුවත් දැම්මේ අදාල කෙනාගේ ඔලුව ලගදිම පොලිසියේ මේස උඩට ගෙනත් තියාවි.

    • @kasuntharanga9097
      @kasuntharanga9097 6 років тому

      eka nam eththa. amme thavath oluvak. anna niyama chandi. den inna un chandida. samanallu vage.

  • @ritaperera9224
    @ritaperera9224 6 років тому

    Charitable Alwis Czech railways I Mustangs to you you done the good job chatterer thank you so much for you the god bless you Chatteris

  • @DinethSiriwardene
    @DinethSiriwardene 6 років тому +44

    මේ රජයට හෙන ගහපිය

  • @සෙවුවන්දිකුමාරි

    චතුර ඔයා වැරදියි ඇයි ඒ අහින්සක මනුස්සයට පාඩුවෙි අර පන්සලට වෙිලා ඉන්න දුන්නනමි ඉවරයි නේ..ඇයි ඔයාට ඒ අහන්සක මනුස්සයගේ ජිවිතය ගැන හිතන්න බැරි උනේ..හොදටම දන්නවනේ මෙි බලු ආන්ඩුවෙි බල්ලගේ පකේ නීතිය අහින්සක මනුස්සයට විතරයි කියලා😢😢 මට නමි ඒ තාත්තගේ මූණ දකිනකොටත් බඩ පපුව පිච්චිලා යනව ..😢😢අනේ මන්ද රට බල්ලට ගියාම ඔහොම තමයි😢😢😢දෙයියන්ගේ නාමෙින් ඒ තාත්තට ඉක්මනින් නිදහස ලැබෙිවා ...🙏🙏🙏 හිතේ සැනසීමෙන් අවසන් හුස්ම පොඳ හෙලන්න වත් වාසනාව ලැබෙිවා 😢😢 තාත්තේ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා..🙏🙏 දීර්ඝායුෂ පූාර්තනා කරමි🙏🙏🙏

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 4 роки тому +2

    අනේ පව් අහිංසකයි
    තිරිසන් වගේ මිනිසුන් විසින්මයි අහිංසක මනුස්සයෝ අමාරුවේ danne
    පාඩුවේ ඉන්න දෙන්න eyata
    Den ගොඩක් වයසනේ වීරයෙක් අපට

  • @malidessange4625
    @malidessange4625 6 років тому +26

    යකෝ රැපියල් තුන්දාහට ⁣ රත්තරන් බඩු ගන්නත් බැ මෙි අමු බොරැවක්

  • @nishadadevanga4268
    @nishadadevanga4268 6 років тому +83

    රුපියල් 3000කට හිරේ යවනවනම් මහ බැන්කු හොරුන්ව එල්ලන්න එපැයි....😁🤣🖕

    • @ayeshaperera6631
      @ayeshaperera6631 6 років тому +1

      Nishada devanga anika bn rs 3000 ran baanda kiwwe imitation da dan na(rs 3000kata ran banda ganna puluwan una kaalayak nam mathak na ar chuti chuuti pendant wage eewa arenna...😂😂) .....pau me manussaya..kooti ganan gahapu "eti" un,mahabanku horu arthal eke innawa.ahinsaka minissu atule....

    • @kasuntharanga9097
      @kasuntharanga9097 6 років тому +2

      ane ..... nithiya. yako achcahara salli milion ganan salli kaapu un ethule. ubalath minussuda kala kanni heththa a manussaya thamange nangiva dushanaya karapu unava meruve neththan un hire gihin evith thavath ki denekge jivitha nethi karanavada. mokadda ........nithiya. ara halavatha podi ekekva keleta ekkan giye anna u oita issllath hire gihin apu ekek. yako ohoma enna denavanam mokatada hira geval. epa denna ekek idala nehene. shik kala kannai inne ban lankave. thopilge nangilata una nam ubala idi ithin paduve mokada sahodara kamak nehene den. neda.

    • @kasuntharanga9097
      @kasuntharanga9097 6 років тому +1

      @ meya ranil vage kenek da koheda.🧚‍♂️

    • @chamed5277
      @chamed5277 6 років тому +2

      U Gunsk මේ බූරැවට තේරෙන් නැද්ද මේ වයසක තාත්තව හිරේ යවන්නෙ ඇත්ත හොරකමකට නොවෙයි කියල. මූ මේ තවක් අපේ රටේ ඉන්න හොර වංචාකාර දේශද්‍රෝහී කන්ඩායමේ එකෙක් වෙන්න ඕනෙ. අනේ මෙහෙමත් පව්කාරයො.

    • @chamed5277
      @chamed5277 6 років тому +1

      kasun tharanga ඇත්ත තමා ඔය u gunsk කියන දේශද්‍රෝහිය හොර දේශපාලුවෙක්ගෙ කන්ඩායමේ ඉන්න පාදඩයෙක්. මෙවුන් තමා අපේ රටේ සාරය උරා බොනිනෙ.

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 6 років тому +5

    ඊලඟට ඔය දොස්තර කියන එකාගෙ බෙල්ල කපන දවස වැඩි ඈතක නෑ මේ මනුස්සයාට පාඩුවේ ඉන්න දෙන්නෙ නැති නිසා

  • @brrenukaalohsvm3084
    @brrenukaalohsvm3084 6 років тому

    Bohom pin nidaskaraganna lebun aka💪💪💪

  • @wathilarashmika2861
    @wathilarashmika2861 3 роки тому +2

    අසරන මිනිස්සු ❣️

  • @dilanithakshila6476
    @dilanithakshila6476 6 років тому

    mama hithanne meka pali genimak kiyala.theruwan saranai thaththe.kawada hari sathya jayagannawa.

  • @jaliyaat321
    @jaliyaat321 6 років тому +13

    මේක police game එකක් ............දෙරණ interview එකේදී නම කීව police බල්ලාගේ game එකක් වෙන්න ඇති.......UNHCR mevata nadda...........

  • @manukinimsara9730
    @manukinimsara9730 6 років тому

    Paw ane theruwan Saranai!!! Mame oyata ikmanin sahanayak lebevi .

  • @samankumara8305
    @samankumara8305 6 років тому +1

    මෙි ආණ්ඩුවට චන්දේ දීපු අපිට ගහන්න ඔීන බුවලිගෙන් ,මෙි මනුෂ්‍යයගේ අන්තිම කාලේවත් පාඩුවෙි ඉන්න දෙන්නැහැ කාලකණ්ණි ආණ්ඩුව

  • @ritaperera9224
    @ritaperera9224 6 років тому +1

    චතුර හරිම කණගාටුයි අපේ රටේ ඇත්තටම කිව්වොත් මිනිසු අවංක නැහැ දැන් බලන්න මේ අහිංසක මනුස්සයා මොනතරම් pagala පොඩි කරලා eman උසට නැත්තට නැති කරනවා ඉතින් ඒවගේ වගේ රටකට අපිට ඇත්තම කිව්වොත් එන්නත් අපේ රටට අපි හරි ආදරෙන් මිනිස්සුන්ගෙ තියෙන අවංක මට ඇත්තටම කිව්වොත් හරිම දුකයි වේදනාවයි මොකද අපේ රටේ අපේ මිනිස්සුන්ට අපි හරි ආදරේ නුමුත් මේ ලොකු ලොකු කරන වැඩ නිසා අහිංසක මනුස්සයා කොච්චර තැලිලා පොඩිවෙලා ඇද්ද ඇත්තටම කිව්වොත් ඒ වගේ අයියා කෙනෙක් ලබන්නේ නංගි හරිම වාසනාවන්තයි අතර ඔයාට බොහෝමත්ම ස්තූතියි මොකද හරියට මහන්සි වෙලා ඇත්තෙන්ම කිව්වොත් ඔයා මේ දේවල් දාන නිසා තමයි අපි මේවා බලන්න ඉතින් මම ඔයාට එහෙනම් එහෙනම් චතුර ඔයාට දෙයියන්ගෙම පිහිටයි මට wish කරනවා ඔයාට තව තව මේවගේ දේවල් හොයල රසවත් දේවල් le යට ගිහිල්ලා තියෙන දේවල් එලියට ගන්න දැන් කාලෙ හරි ඒක නිසා මං ඔයාගෙන් ඉතාම වටිනවා මේවගේ දේවල් හොයල දාන්න ඇත්තෙන්ම කිව්වොත් මේ අපේ මිනිස්සු කරන දේවල් ගැන අපිට හරියටම කලකිරෙනවා

  • @asankaupul1541
    @asankaupul1541 6 років тому

    Rata kana patta horu eliye ahinsaka minissu eliye ballata giya neethiya

  • @senavirathna1008
    @senavirathna1008 6 років тому +1

    නීතියෙන් සහයක නැති හින්ද තමයි me wage minissu මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ දවස්වල ඒ හින්දා මෙව්වා පොලිසියේ උදාහරණ වශයෙන් ගන්ඩ ඕනි

  • @sri7935
    @sri7935 4 роки тому +3

    අවුරුදු 12 කට කලින් වෙච්ච දේවල් වැඩක් නෑ.. ඒ මනුසය දැන් හොදට ඉන්නවනේ

  • @senavirathna1008
    @senavirathna1008 6 років тому

    ඇත්තටම මේ ලංකාවේ පොලිසිය අහිංසක ජනතාවගේ නීතියක් e කට්ටි පෙන්නන්න හරි ලංකාවේ පොලිසිය ඉඳන් තමයි රටෙන් අහිංසක ජනතාව බොරු චෝදනාවලට පත්වෙන්න ඒ හින්දා ලංකාවේ පොලිසිය mula sita katath අනිවාර්ය පුනරුත්ථාපනය කරන්න ඕන දේශපාලනය දේශපාලන බය ඕන දේශපාලනයකට salute ගහන ඕන හොර තක්කඩි දේශපාලනය සැලුට් ගහන ලංකා පොලිසිය අහිංසක ජනතාවට හිරිහැර සවන්දෙන

  • @tharangaakash1122
    @tharangaakash1122 6 років тому

    attatama harima dukaii. ai janadipathitumani asarana manussayata nidahaskaranna. ohuta jeevath venna nidahasa labadenna.

  • @rohithasaman731
    @rohithasaman731 4 роки тому +1

    මටනම් පොලව පලගෙන් යන්න හිතුන,එයා කියපු කතාවට......

  • @niroshanilmini2578
    @niroshanilmini2578 4 роки тому

    budu saranai obata hithumathee jivithee

  • @chathurangakumara87
    @chathurangakumara87 6 років тому

    Mr.Chathura oya eya gana ahala famous wenna haduwane.unane.danuth e මනුස්සකම wenuwen peni innako..oya madamulane untanam kahinawa....
    Hodata...මාධ්‍යවේදී Chathura Alwis.labba tama

  • @foxproductions9025
    @foxproductions9025 6 років тому

    ela ela bro

  • @amauggoda6672
    @amauggoda6672 6 років тому +2

    He is a great man .. everything he did he did it because of this society ... pls ... help him as a human..

  • @lilanirajakaruna8664
    @lilanirajakaruna8664 6 років тому +1

    මේ අහිංසක මනුස්සයාට පාඩුවේ ඉන්න දෙන්න. මේ රටේ පාලකයෝ හොරකම් කරන්නේ .දුප්පත් මිනිසුන් හොරු මීනීමරුවෝ .කරන්නේ ත් මේ රටේ ඉන්න අවජාත පාලකයෝ යි අහිංසක මිනිහෙක් මිනිමරුවෙක් කලා ඒ මනුස්සයා ගේ ජීවිතේ විනාශ කලා . මේ වාගේ අවජාතක දේශපලානඥ්ඤෝයෝ ඉන්න කන් රටේ හොද මිනිහෙකුට ඔලුව උස්සන ජීවත් වෙන්න දෙන්නේ නැහැ

  • @කුමාරසිරිS
    @කුමාරසිරිS 6 років тому +1

    අනේ දෙවියනේ ලගක හරි හිටියා නම් බෙරලා පව් දෙවියනේ 😢😢😢😢😢😢😢😢😢 මේ දෙවල් කරන කියන උන්ට හොදක් වෙන්න එපා

  • @subhashani7892
    @subhashani7892 6 років тому +1

    පව් එ මනුස්සයා. සමහර විට කිසිම බයක් නැතුව ඇත්ත කතා කරපු නිසා වෙන්න ඇති. අනික වැරදි කාරයන්ගේ නමි ගොඩක් එලියට ආවනේ.තවත් එකක් මරපු මන්තිවරයගේ පුතෙකුත් දේශපාලනයේ ඉන්නවා කිව්වනෙ. දැන්වත් එයාට සැන සිමෙන් ඉන්න දෙනවලාකො. හිතුමතේ ජිවිතේගේ ජිවිත කතාව එඩිතර මනුස්සයෙක්.

  • @elenieleni3859
    @elenieleni3859 6 років тому +1

    මේ අහින්සක මනුස්සයට ඇයි දෙයියනේ නිදහසේ ඉන්ඩදෙන්නේ නැත්තේ.මහ කාලකන්නි මිනිස්සු ජාතියක් මේ අහින්සක යට බොරු චෝදනා දානවට හෙනම ගහන්ඩ ඔනෑ.

  • @sampathweerasekara4521
    @sampathweerasekara4521 6 років тому +14

    රනිල ge batalanda ගැන කියයි කියල බයවෙලා wage? Ane ponna hukannala thopi natanne තව ටික දවසයි .පොලියත් එක්ක කන්න wei .

  • @nelka3114
    @nelka3114 6 років тому +3

    Anduwa balu

  • @sachinijayasinghe98
    @sachinijayasinghe98 6 років тому +4

    මේ හොරකම උනේ කොයි කාලෙද ඒ වෙද්දී මෙයා හිරේද හිටියේ එළියෙද හිටියේ කියන එක හොයන්න බලන්න.මේ තාත්තා අවුරුදු 43ක් ද කොහෙද හිරේ හිටියා කියනවා 7පාරක්ද කොහෙද හිරෙන් පැන්නා කීවා.ඒ නංගිව නොමරා මැරැව කාළකණ්ණි මරන්න.හිරෙන් පැනලා ආවට හැම වතාවකම බාර උනා.හොරෙක් හොරකම් කරන්නෙ පවුලක් රකින්න එහෙම නැත්තම් බොන්න කුඩු ගහන්න ඒත් මේ තාත්තාට රකින්න පවුලක් නෑ බොන්නෙ නෑ කුඩූ ගැහූවෙ නෑ.එහෙනම් ඇයි මොකටද හොරකම් කරන්නෙ.මේක බැලු බැල්මට පේනවා බලය තියෙන අයගෙ කුමන්ත්‍රණයක් කියලා.නිලය බලය බොරුව වංචාවෙන් පිරිච්ච ඒ බලලෝබියෝ මේ තාත්තාගෙ අවංකකම නිර්භීතකමට බය උනා ඒකයි උනේ.

  • @dilandhanushka2691
    @dilandhanushka2691 6 років тому +1

    ඒ තාත්තා හිරෙන් නිදහස් වෙලා කොච්චර සතුටින් ජීවත් වෙන්න කියලා හිතාගෙන එන්න ඇතිද,ආපු ගමන් අර වේස දුම්රිය පක්කු ටික ඒ තාත්තට බිම දාගෙන ගැහුවා.ඒ තාත්තාගේ ඇස් වල තිබුන දුක...පකේ නීති තමයි තියෙන්නේ..ඒ තාත්තා කොච්චර අසරණකමකින්ද කියන්නේ කොච්චර හොඳින් ඉන්න හැදුවත් ඉන්න දෙන්නේ නැහැ කියලා..ඒ තාත්තාට ඔය එකෙක්වත් ලොකු නෑ. වාරු තියෙනවා නම් ඔය එක හුත්තෙක්වත් හුස්ම ගන්නේ නෑ.මතු ආත්මයක තාත්තාගේ පුතෙක් වෙලා ඉපදෙන්න ඕනේ දෙවියනේ..එදාට හිතුමතේ ජීවිතේ ආයෙත් එනවා..මේ තාත්තාට වල කපන සේරටම එදාට හුස්ම ගන්න අමතක වෙයි. බුදුසරණයි තාත්තේ..

  • @chamilarathnayaka4709
    @chamilarathnayaka4709 6 років тому

    Sumathi msmata dirga ayusa labewa budu saranaiii kisima karadayak wenna epa thisthun kotiyak deviyanta baraii

  • @bandaranayakabandaranayaka9767
    @bandaranayakabandaranayaka9767 6 років тому

    Danwath a thathtata nidahase inna eda dipiyau ai thawath wada denne obalata hena gahanawa habai parikshamen idapalla mama lankawe hitiyanam mama a thaththata apa denawa saththai

  • @thilinithilini5259
    @thilinithilini5259 6 років тому

    Paw ane bs obata ekmanin nidahasa labewa

  • @kw2338
    @kw2338 6 років тому +6

    පාපොච්චාරණ සැරටම කලා ඒක රිදුනා ,,,

  • @සදහැංගිලා
    @සදහැංගිලා 6 років тому +1

    මේ රටේ මොන තරම් හොර වැඩ වෙනවද කෝ ඒවට නීතිය නැද්ද රෙද්දෙ ආන්ඩුව දැන්වත් ඒ මනුස්සයට නිදහසේ ඉන්න දීපල්ලා

  • @chandichandi9662
    @chandichandi9662 6 років тому +4

    අනෙ මෙියාව බෙිර ගන්න.අපි මොනවාද කරන්න ඔන.මම කුවෙිටි වල.කවුරැ හරි මෙියාව ගන්න කැමති අයෙක් ඉන්නවා නමි කියනන මම උදවු කරනවා.පිං සිද්ධ වෙියි පිහිට වෙින්න

    • @ireshakumari7404
      @ireshakumari7404 4 роки тому

      Mamath kemathi.inne dubai.mudalin udawu karanna puluwan.apil Akakin ape ialanan on.

  • @svideo5732
    @svideo5732 6 років тому +12

    කාලකණ්ණි බල්ලෝ ,,,,,,,,,පකේ නීති ,,,,,,,

  • @manukanchana1288
    @manukanchana1288 6 років тому

    Ahama dala tibunanam අපි aa waga අවංක සහෝදරයාට උදවු karanwa sattai

  • @ThisaraCreations
    @ThisaraCreations 6 років тому +1

    මේ කුමන්ත්‍රණයට හවුල් හැම එකාටම හොඳක් වෙන්න එපා..

  • @ශිල්පසයුර
    @ශිල්පසයුර 3 роки тому +1

    👍👍👍

  • @athapatthurenuka4481
    @athapatthurenuka4481 6 років тому

    kalakanni inna kam hoda minihata thanak na.daviyane oba kohida?ai munta henayak wath nogahanna.ahinsaka sahodaraya...obata nirogi suwaya....p.renuka.

  • @නෙතටදසුන්
    @නෙතටදසුන් 4 роки тому +1

    ඔහුව රැක ගන්න ...ඔහු නියම මනුෂ්‍යයෙක් අයියා කෙනෙක් නංගිගේ මිනිමරුවන්ට නියම දඩුවම් දුන්නු

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 6 років тому +4

    අනේ කවුරැ හෝ නිතිය දන්න කෙනෙක් මේ අසරනයාට පිහිටවෙලා ඇපදෙන්න පවු කුඩුකාරයෝ ගැන එහෙමත් කීවානේ උන්බොරැවට දලාතියෙන්නේ අය්යේ අපි ඔබසමගයි දුක්වෙන්න එපාඔබ අවන්කයි

  • @chathuragayan2754
    @chathuragayan2754 6 років тому +3

    මුන්වනම් උඩ පැනගෙන අල්ලන්නෙ😹😹😹😹 අනෙ ඉතින් නිතිය නවන පොලිස්😹😹

    • @shiromanirmala2316
      @shiromanirmala2316 6 років тому

      ane antema kale tawaprak here danda apa oya loku loku ayage eadak Rs 3000 here danawanam ko oya bank horu mokada kiyanne

  • @samansaman9091
    @samansaman9091 6 років тому

    Niyama charithyak yako maha banku horu eallala maruwanam harine 3000 hire yawanwanam ranilatai sirisentai anik parli menthuwea okkotama hena gahpiyau thopea balu niti ahinsak minisunta vitharai

  • @pandukadesilva4420
    @pandukadesilva4420 6 років тому

    Chatura u are excellent journalist in sri lanka than anybody ,real people help for innocent people like this ,triple gem bless you.

  • @mrh.m.c.fitnessacademysril482
    @mrh.m.c.fitnessacademysril482 4 роки тому +1

    මහ බැංකු හොරු ටික අල්ලපල්ල ඔක්කොටම කලින් ..... මනුස්සයෙක්ට හැදෙන්න දෙන්නෙ නැහැ

  • @sunethhelambaarachchi3642
    @sunethhelambaarachchi3642 6 років тому

    chathura,
    sahodaraya adarei pelenna.
    commet okkoma baluwa man.meke oyata chodana karana ayath innawa godak,a me lankawe hati sahodaraya.palaweni de me banina minissuth me manussaya gena saha anith dewal gena dena gaththe oya karapu de nisa.man kiyanne me katha kiyana ayata me manussayawa bala ganna kiyala wena mukuth one na.mokada me manussayata tharaha karayo adatath innawa.me raththaran manussaya godak ayage target ekak wela iwarai kiyana eka minissunta theren na.oyage wede nisai den me lankawama meyawa aduranne.ithin meyawa araksha karanna den apita puluwan.chathura karapu de nokeruwanam meyawa marala danawa lesiyenma kawruth danneth nathiwa.man asai me me manussaya hamba wenna.puluwan deyak ohu wenuwen karanna.puluwan nam ohuwa sambanda karala denna.man dilhara.dambulla.0770604067

  • @nishanthanishntha3481
    @nishanthanishntha3481 6 років тому +1

    අවුරැදු 12 කට ඉස්සල්ලා වෙලා⁣තියේන්නෙ දැන් කොච්චර කල්ලද මෙ තාන්තා එලියට ඇවිල්ලා ඇයි දැන් අත්ංඩගුවට ගන්නෙ හරිම වැරේදියි ඔහොම පලිගන් ගිහිල්ලා අයේ එ තාන්තා මිනිමරැවෙක් වෙයි

  • @manukanchana1288
    @manukanchana1288 6 років тому

    Aa waga අවංක minssu aa waga සහෝදරයෝ ada kala na davi පිහිටයි aa සහෝදරයාට

  • @SM-ug4mg
    @SM-ug4mg 6 років тому +1

    මම හිතුව ඕක වෙයි කියල

  • @sarojadamayanthi5035
    @sarojadamayanthi5035 6 років тому +2

    Aiyoo pau ara manussya ...

  • @nadukatu8084
    @nadukatu8084 6 років тому

    Catura alvis ai oyata bariune meyata apa denna.....vadasatahana vitarada lokuune....ponnaya

  • @maxnighttv7103
    @maxnighttv7103 6 років тому +7

    මහ බැන්කු හොරුන්ට එතකොට මේ නීති නැද්ද

  • @pearlmahesha9501
    @pearlmahesha9501 6 років тому +1

    අනේ පව්..😔ඕව මහ සහගහන වැඩ..මේ රටේ හැටි දැන දැනත් ඒ මනුස්සය එක්ක සාකච්ඡා තියද්දි දැනුන් තේරුම් තියෙන අය දැනගන්න එපැයි.අන්තිමට ඇප දෙන්න කෙනෙක්වත් නැ..අපි හරි අසාර්ථක ආත්මාර්ථ කාමි ජාතියක් වුන හැටි😢

  • @madumadu3190
    @madumadu3190 6 років тому

    Kawada hari dawasak ma manussayata karana asadaranayata wandi gewanna sidda wai. Pau harima dukai. Mita wada aparada karayo innawa nidahase.

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 6 років тому +1

    අනේ මම රටනේ අය්යේ නැත්තමි එනවා ඇපදෙන්න අවන්කව ජීවත්වෙන්න හදන මිනිසුන්ට ඉන්න ඉඩදීපල්ලා පාහරයිනේ තෝපේරත්රන් රැකගනියවු තොපි පවු ඒ අහින්සකමනුස්සයා හොරෙක් නෙවේ එහෙම වෙන්නත් එපා අය්යේ ඔබට හොදපිලිගැනීමක් සමාජයේ තියනවා

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 6 років тому

    A...තාත්තා ඇත්ත කතා කරපු නිසා thami ma sarama apa rata thiyanna බල්ලට ගියපු නීතියක් koha හරි akakuta ගොඩක් ridanna ඇති ma තාත්තා karpu පාපෝච්චාරණය

  • @rasikaprebath9255
    @rasikaprebath9255 6 років тому

    chatura pako me අහිංසක manussayawa nidahas karA ganna kattiya innawane ammta hukan natuwa e ayata meyawa beraganna inna tanak hoyala depAn ..ekawath karapam ponna kariyA

  • @koshidesilva1880
    @koshidesilva1880 6 років тому

    Chathura oba a asaranayagen labagath you tube views walin labagath mudalin obata haki a manussayata pihita wenna.

  • @amithkarunathilaka1531
    @amithkarunathilaka1531 6 років тому +1

    දෙරණ interview එකේදී ඇත්ත කතාරපු නිසාද මෙහෙම කලේ. බන්ධනාගාරයේ පැටිකිරිය හෙලිකල නිසාද මෙහෙම කලේ.. ආයෙමත් මේ මනුස්සයාට කරදර කරන තොපට දරුවන්ට හෙන ගහනවා.. ඒ කාලේ මොහුගේ අතින් වරදට දඬුවම් ලැබූ කලුතර මන්ත්‍රීගෙ පුතා කවුද.. ඔහුත් තාත්තාගේ අඩිපාරක් යනවද..?

  • @nayomimadumali734
    @nayomimadumali734 6 років тому

    Dukai aiye e thatha ahema kiyana Kota. Ath ithin lankawe Ada thathwe darunui. Aththama kiyanawanam vkara palanayak tiyenne

  • @antrikossainis322
    @antrikossainis322 6 років тому +1

    Maya aliyata danna api Sally thanme

  • @chandichandi9662
    @chandichandi9662 6 років тому +2

    අනෙ කවුරු හරි ඉදිරි පත් වෙිලා මෙි අහිංසක තාත්තා නිදහස් කර ගන්න දෙයියනේ මං කුවෙිටි වල ඉන්නේ අනෙ උදවු කරන්න කැමතියි කැමති කොහොමද අනෙ මුන ගැහෙන්නේ

  • @sriyanisriyani7353
    @sriyanisriyani7353 6 років тому

    අයියෝ දෙයියනේ

  • @user-suranga11wg22x
    @user-suranga11wg22x 6 років тому

    Pau දෙයියනේ.අහිංසක මනුස්සයෙක්

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 6 років тому +1

    හිතුමතේ අය්යේ ඔබ හොරෙක්නෙවේ ඒක ඔබේ ඇස්වලින්ම පේනවා දෙවියෝ ඔබට ආශිර්වාදකරාවි බයවෙන්න එපාමම නමිහිතුවා ඔයදේවෙයි කියලා මාද්දියට සියල්ල හෙලිකරනකොට

  • @pereraperera94pereraperera81
    @pereraperera94pereraperera81 6 років тому

    වැරදි කරන මිනියෙක් ඒ ජිවිතේ අත ඇරලා හොදින් ජිවත් වෙන්න වුස්සහා කරත් කවමදාකවත් ඒ මනුස්සයට සැනසිමේ ඉන්න මේ හැතිකරේ ඉඩදෙන්නේ නැහැ අද ලංකාවේ කොහෙත් සිදුවෙන්නේ ඔකයි.
    කොච්චර පව්ද මේ අසරන මිනිශා ජිවිතේ අවශාන කලෙදි සැනසිමෙන් ජිවත් වෙන්න කියලයි නෙද අවුරුදු ගානක් අපාදුක් විදපු හිර ගෙදරින් නිදහස් වෙලා එලියට ආවේ. ඇයි මේ හැත්ත මේ මනුස්සයට සැනසිමේ ජිවත් වෙන්න දෙන්නේ නැත්තේ

  • @pererafamilysjourney2490
    @pererafamilysjourney2490 6 років тому

    Paw

  • @Asanka468
    @Asanka468 6 років тому

    Para heththa mewage de thama karanna thiyenne lankawe..pawu yako හිතුමතේ රත්තරන් ආදරණීය mame..maha ballo me raththaran aiyandiyata ayemath inna denne ne.yako rate ape salliwalin paga gahala,benku hora kapu wal parayn iddi yako aei හිතුමතේ රත්තරන් ආදරණීය mamata ayemath hira karanna...nangi kenekuge raththaran aiya kenek..sahodara bedimata thma mini meruwe..parayo ayemath raththaran mamawa hira karannada hadanne...JAYA

  • @dinushalakirani1850
    @dinushalakirani1850 3 роки тому +1

    Mata puluwan epa denna mama kamathiyi e thatthata Udaukaranna

  • @gayandil5535
    @gayandil5535 6 років тому +1

    Aneee munta hena hathama gahla unge paul pitinma vinasha wela palyan deiyneee. Me ahinsakyta inna denne nanee. Nodakin me wage eun

  • @CristiLakmal-ke3iz
    @CristiLakmal-ke3iz 2 місяці тому

    මේක ගේමක් පවු දෙයියනේ

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 6 років тому

    පව් අහිංසක මනුස්සයා

  • @liyanageshanaka8852
    @liyanageshanaka8852 6 років тому

    Lankawe wena jara wada.niyama minihekta inna denne na

  • @ThenulSemitha
    @ThenulSemitha 6 років тому

    Pattai good news

  • @amithkarunathilaka1531
    @amithkarunathilaka1531 6 років тому +1

    මහින්ද රාජපක්ෂ මහත්තයා එලියට දැම්මා කිව්ව නිසාද ආයෙත් ඇතුලට දැම්මෙ..

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 6 років тому

    Pau ana ගොඩක් දුකයි හොඳ manussayakuta inn danna na ma waga තිරිසන් සමාජයක්

  • @sandralacasoka7225
    @sandralacasoka7225 6 років тому +2

    ඔය රෑ පියල් තුන්දාහක් ගෙවලා එ තාන්තා ඵලියට ගන්න කෙනෙක් නැද්ද මමත් කැමතියි උදවුකරන්න

  • @manukanchana1288
    @manukanchana1288 6 років тому

    Ma සහෝදරයා ayagan vistara ahala awa video dala dan aya hira giya dan oya bara ganna ayawa