මට මගේ පාඩුවේ ඉන්න දීපං | හිතු මතේ ජීවීතේ

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 134

  • @TalkWithSuzika
    @TalkWithSuzika  3 роки тому +46

    ඔබම මොහොතක් හිතන්න, ඔබේ අම්මා, නංගී, අක්කා දූෂණය කරලා මැරැවොත්, ඔබ මොකද.? කරන්නේ...
    මේ සකච්ජාව හරි හැටි කිරීමට මාහට අවස්ථාව නොලැබිනී.. අධික වාහන ගමනා ගමනය නිසා... ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරමී...සමාවෙන්න 🙏
    තව දෙයක්... ඉස්මතු විය...
    🔴 බැළුම්ගල වැඩසටහන ට සම්බන්ධ වූ සොහොයුරා කියන පුද්ගලයා... ශ්‍රී ලංකා පොලීසීයේ දැන් විශ්‍රාමික නිළධාරියෙකී. මොහොතක් හිතන්න... මොහු හිතුමතේ ජීවීතේ නොවුනත් උවත් අපට ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය පටන් ගන්නේ මෙතැනින්‍ ය. මේ විශාමික පොලිස් නිළධාරියා ඔහුගේ සොහොයුරා මිනීමරැවෙක් මිනීමැරැම් මංකොල්ල කෑම් රාශියක ට හිරබත් කන්නේ නම් මොහු හට ශ්‍රීලංකා පොලීසීයේ රැකියාවක් ලැබෙන්නේ කෙසේද .? එපමණක් නොව අපරාධ කරැවෙකුගේ සොහොයුරකු වන මොහු හට.. එහි රැකියාවට යාමට පොලිස් සහතික පවා ලබා දෙන්නේ කවුරැන්ද.?
    මීළග වැඩසටහන එතැනින්... ආරම්භයක් ගැනීමට බලාපොරොත්තු වෙමී ❗🔴
    මා සමගම රැදී සිටින්න. අසත්‍යා තොරතුරැ වෙනුවට සත්‍යා තොරතුරු සමාජ ගත කිරීම... මාගේ අරමුණයී ...
    උදාහරණයක් ලෙස.. දරැණු ලෙස රාවණා මතය සමාජ ගත කෙරෑ ගයාන් සදකැළුම් වැනි මිත්‍යාදුෂ්ථීකයෝ UA-cam තුලින් අතුගා දැමීය. එය කදිම උදාහරණයකී...❗
    ඔබට යම් ගැටළුවක් ඇත්නම් කතාකරන්න
    ☎ 0094777846486 ☎0094777401818
    (සවස 05.30 න් පසු)

    • @asithasadaruwan2053
      @asithasadaruwan2053 3 роки тому +3

      ඇත්ත 😑

    • @MrBell-ym9tz
      @MrBell-ym9tz 3 роки тому +4

      ගයාන් සඳකැලුම් අතු ගා දැම්මා 🤣🤣🤣🤣🤣🤣🤣 එහෙමද හිතන් ඉන්නෙ. අනේ පවු🤭🤭🤭🤭🤭🤭🤭

    • @TalkWithSuzika
      @TalkWithSuzika  3 роки тому +4

      අන්න ඒ චැනල් එක විකුණන්න දාලා ikman.lk එකේ 😄

    • @lakshanlakshan8478
      @lakshanlakshan8478 3 роки тому +2

      සිරා

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 роки тому +2

      සුපිරිම වැඩක් කොල්ලො...බැලුම් ගල නෙවේ උන්ට දාන්න ඕනි පයියාගල කියල...නෙත් fm ගූ වුනා

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala1227 7 місяців тому +7

    ආසම චරිතේ නංගි වෙනුවෙන් ජිවිතේම කැපකරපු වීරයා😢😢❤❤❤

  • @m.dissanayake2768
    @m.dissanayake2768 3 роки тому +16

    මේ අහිංශකයා.වැඩිහිටි නිවාසයකට බාර දෙන්න.

  • @sudanapoli6016
    @sudanapoli6016 10 місяців тому +1

    Budusaranai Budusaranai Budusaranai good news Malli ❤❤❤❤

  • @JayanthaChandana
    @JayanthaChandana Рік тому +9

    මාමේ බොරු හරි ඇත්ත හරි ඔයා කියනදේ ඇත්ත වෙන්න ඔයාව අපහසු තාවයට පත් කරන්න එන චැනල් කාරයෙකුට පිහියා පාරක් දුන්නනම් හරියටම හරි මාමා බුදුසරණයි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @rasibroo304
    @rasibroo304 Рік тому +2

    Hithunathe jiwithe niyamai great 👍 නිදුක් නිරෝගී අනාගතයක් වේවා theruwan saranai jp

  • @lakshmirajapaksha4876
    @lakshmirajapaksha4876 2 роки тому +12

    පව් මේ අහින්සක මනුස්සයා.

  • @mudithadissanayake3010
    @mudithadissanayake3010 3 роки тому +24

    මෙ ඇත්ත උනත් බොරු උනත්.මිනිහෙක් විදියට නිදහසේ ඉන්න දෙනවනම් ලොකු දෙයක් මෙ මනුස්සයට.යූ ටියුබර්ස්ලට තමන්ගේ ජනප්‍රියත්වය ලබා ගන්න මේ මනුස්සයට වද දෙන්න එපා යකෝ.මැරෙනකන් නිදහසේ ඉන්න දීපන්.

  • @pabasarajayasooriya51
    @pabasarajayasooriya51 2 роки тому +3

    Methana mata boruwa aththa adala ne eth meya kiyanne hari sahodarayek mini maruwek unath mn meyata respeckt karanawa hugak . Oyalata puluwan udauwak karanna meyata . Aththatama godak watinawa . Mn godak asa manussayek ❤️❤️❤️❤️❤️

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 місяців тому +1

    Ane owu mata ohoma deyak wela thibunanam mamath hitumathe wage thamai karanne ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤me manussayata paduwe inna deepalla balu yakku ahinsaka minissu thama yako aka aka prasna anakota daradaduwenne danwath paduwe inna deepalla

  • @RumeshSadaruwan-vw9uj
    @RumeshSadaruwan-vw9uj 9 місяців тому +4

    අපේ ගමේ මාමා කෙනෙක් අවුරුදු විස්සක් ඇදලා ඇප තියාගන්න විදියක් නැතුව තාම හිරේ, මිනිහගෙ ඉඩකඩම් දෙමාපියො කවුරුත් නෑ, එලියට ආව දවසක යන්න තැනක් නෑ, ඒ වගේ තමා, බර කාලයක් හිරේ ඉදන් එද්දි කාත් කවුරුත් නෑ😢

    • @SameeraKorea-u1v
      @SameeraKorea-u1v 7 місяців тому

      කොහෙ හිරගෙදර දෙ ඉන්නෙ

  • @sumithrasilva3795
    @sumithrasilva3795 11 місяців тому +1

    Methumawa දැනට බලා ගන්නා amaththayatai,nona මහත්මිය tai බොහොම ස්තුති pin. Me karana උපකාරයට Theruwan සරනයි .

  • @acharigesitha134
    @acharigesitha134 9 місяців тому +3

    ඇත්තටම. ඇයි මෙමනුස්සයට පාඩුවේ ඉන්න දෙන්නෙ නැත්තේතමන්ගෙ නන්ගිට වුන් ආසාධාරණයට ඹහු දඩුවම් දුන්නා හිරෙ ගියා දඩුවම් වින්දා දැන් පාඩුවේ ඉන්න දෙන්නෙ තියෙන්නේ

  • @ajanthau.s1848
    @ajanthau.s1848 3 роки тому +28

    අයුක්තිය වෙනුවෙන් ජිවිතය වැය කල තවත් සිංහලයෙක්..!

    • @kostagamini3031
      @kostagamini3031 3 роки тому

      අනේ බන් උබ වගේ ඇන්දෙන ගොන් ගහක්

    • @sampathkumara9239
      @sampathkumara9239 3 роки тому

      ඹිජ්ජ

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 роки тому +4

    Very good content thanks

  • @anushapriyangani-j2r
    @anushapriyangani-j2r 3 роки тому +1

    Mona Hu.. Da ban me bandanagarayatath dannadda me miniha karapu waradda wena deyak thawa kohomada Hoya ganne

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe716 2 роки тому +3

    නිවන් සුව🙏

  • @mrdilieepa8032
    @mrdilieepa8032 3 роки тому +11

    අයියා උබට අපි ඉන්නො උබ ඇත්ත කියන සුපිරි කොල්ලෙක් ආදරෙයි මේ මමට උදවු කරපන්

  • @dfgyyujgsdgjoij2516
    @dfgyyujgsdgjoij2516 Рік тому +1

    balungala ehema kale unge prasiddiya ganna. neth f.m eka kauda bn ahanne. ehema chanal ekak thiyanawa kiyala danneth mama ada bn..😂😂😂😂😂😂😂😂😂 pau bn. r.i.p. neth f.m.

  • @gamingshanayt5581
    @gamingshanayt5581 3 роки тому +1

    Meya inne koheda gama

  • @commenter3957
    @commenter3957 3 роки тому +8

    නිවේදකයා නිකන් බලන් හිටියා වගේ අහන්නෙ😂 okay😘

  • @SanduNimeshika-m4f
    @SanduNimeshika-m4f 3 місяці тому

    👌👌👌👌👌👌👌💛

  • @sujithprasanna1990
    @sujithprasanna1990 3 роки тому +1

    Ane maetumage uppenne tiyena Amma tattage nam Ara kiyana ayget uppanna aekka Sansa danaya karala balanna ko simple prasnayak ne netinam DNA 1 Karanna ko uttaraya soya ganna puluwan

  • @hasithamarasuriya9402
    @hasithamarasuriya9402 3 роки тому +2

    Meka aththak

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 2 роки тому +5

    හැබයි මෙය කියන්නෙ ඇත්තනම් බැලුම් ගලට නඩුවක් දන්න උදව්කරන්න මන් කියන්නෙ නිවෙද්කයාට තවත් බොරුව කරන්න ඒ මනුස්සයා පොලබව්න්න එපා

  • @ShanikaChathurni
    @ShanikaChathurni 5 місяців тому

    Asikkitha polis ballek nisa mulu jiwithema.apamana duk wedama widupu obage hithatA senasima lebewa kisima athmeka mewan dukak nolebewa.dasa maha yodayek

  • @pradeepnishan637
    @pradeepnishan637 3 роки тому +2

    Oya supiri vada kaarayhek API dannawa meyaa gana ape game

  • @jmmobile9423
    @jmmobile9423 3 роки тому +2

    Aththatama Meya Boruwak Neweida kiyanna..?Mata meyawa contact karaganne kohomada

  • @chathurangapriyadarshana3361
    @chathurangapriyadarshana3361 2 роки тому +2

    Mui chaturai niyama sakkili balko dennek.me miniha amaruwe demma

  • @kostagamini3031
    @kostagamini3031 3 роки тому +4

    ඉස්සඑ එන්න කිව්වා බොරුව අහුවුනාම දැන් බය වෙලා

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 3 роки тому +5

    Miniha kauru unath boru karayek unath mona de unath eyage istory eka ftt සුපිරි weda karayek suzi ubath ftt ජයවේවා

  • @kamaniwijethilaka-it2ls
    @kamaniwijethilaka-it2ls Рік тому +1

    Ey ahinsaka manussaya aththa kiyannekiyala apita hodata therenawa...mannam hithanne meka ara lmerunu lokkange daru මුණුපුරන් innawane..unta lejjawak wei kiyala thamai den boru kathandara hadanne

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 6 місяців тому +1

    Balumgala kiyanne kauda kiyala apidannawa oya ahinsakayata inna depalla

  • @suranganeesamaraweera304
    @suranganeesamaraweera304 3 роки тому +1

    Teruwan Saranai! Devi pihetai!.......

  • @tharidumaduranga2110
    @tharidumaduranga2110 Рік тому +1

    Polisiyenam inne aththatam kalama kanni aththamai thirisannu අහිංසක minissu weradi karayo karannath oya kala kanni polisiya thamai. Mn hugak garu karana manusseyek thamai me

  • @nuwanchamara7921
    @nuwanchamara7921 Рік тому

    😊😊❤😊

  • @HappyBabyPenguin-is2wv
    @HappyBabyPenguin-is2wv 8 місяців тому

    😢Paw e mama .

  • @anjihatharasinghe1207
    @anjihatharasinghe1207 2 роки тому +2

    UA-cam kiyanne anunge magul hoyala vikunam kana ekada😒

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 2 роки тому +1

    Paw 💪💪💪👍

  • @lmutumenike9900
    @lmutumenike9900 4 місяці тому

    No aka awanna

  • @jeganjj8626
    @jeganjj8626 3 роки тому +1

    Oya nona thamai film eka karagena yanna mewa karanne.me manussaya atharaman wela inne

  • @adrianwolf9911
    @adrianwolf9911 2 роки тому +7

    අයියේ ඒ සියගේ දැන් තත්වේ කොහොමද කියලා පුළුවන් නම් Video එකක් දාන්න පුළුවන් ද 😊

  • @omg3680
    @omg3680 3 роки тому +3

    para bello thoge hasireemen oka boru kiyala penawa

  • @beyond3097
    @beyond3097 3 роки тому +10

    🛑ඇයි බං උඹ viwes ගන්න ඔනම දෙයක් කරන එකෙක් ද??? ඒ නංගී, බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, ගමේ මිනිස්සු ඔක්කොම කියනවා මූ පට්ට බොරුකාරයෙක් කියලා උඹ මෙතන ගූ නානවා 😢😢😢....... මේ අපේ ගමේ සුමනදාස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෝ 20 ක් බෙල්ල කපලා මැරුවා ලංකාවට එරෙහි යෝජනා ගෙනාව නිසා... අනේ බං ඒකට promote එකක් දීපන් කෝ..... දෙරණටත් කියන්න ඕන 🙏🙏🙏

    • @TalkWithSuzika
      @TalkWithSuzika  3 роки тому +1

      සුමනදාස මහත්තයා ගේ නොම්බරේ එවන්න.

    • @beyond3097
      @beyond3097 3 роки тому +2

      @@TalkWithSuzika 😂😂😂උබට ඔච්චර අවුල් නම්... අදාළ බන්ධනාගාර නිලධාරීන්ගෙන්, ඒ පැත්තේ පොලිස් වාර්තා බලපන්....එතකොට තේරෙයි 🙏👍👍

  • @GamingIdmaster
    @GamingIdmaster 8 місяців тому +5

    මට කවුරු හරි කියන්න මේ තාත්තා දැන් කොහෙද ඉන්නේ කියලා

  • @harshaimendra
    @harshaimendra 3 роки тому +9

    වරින් වර හිරෙන් පනිමින් හය දෙනෙක් මැරුවානම් ඒ කාලයේ පත්තරවල ඒ ගැන වාර්තා තියෙන්න ඕනෑ. එහෙම එක වාර්තාවක් හරි පුළුවන් කෙනෙක් ඉදිරිපත් කරන්න.

    • @hemanthiwickramasinghe1276
      @hemanthiwickramasinghe1276 3 роки тому +1

      මෙයා ගාව තිබ්බ ලංකාදීප පත්තර පිටුවක්.මම ඒක දැකිකෙ අපෙ රෝහලේ නතර වෙලා ඉන්න කාලෙ.පහු කාලෙක ඔය කතාව දාපු.මෙයාගෙ ෆොටෝ එකකුත් එක්ක තිබ්බ.හැබැයි ඇත්තද දන් නෑ.ඒක මෙයත් එක්ක කරපු සාකච්ජාවක්.

    • @surangigunasekara7607
      @surangigunasekara7607 2 роки тому

      Film eke thiyenawa ehema kotasak

    • @MSDrathnayaka
      @MSDrathnayaka 7 місяців тому

      Thibb yako dnn pkkuth ne

  • @nethmiwasana4305
    @nethmiwasana4305 3 роки тому +5

    Me manussaya paw. Mata penne belumgala kiwwe boruwak wenna ona. Aththatama ara kiyapu sahodaraya police sewayata bendune kohomada sahodaraya mini maruwek nam. Mekata sambanda deshapalakayekge piyekuth gathanaya wela thiyanawane.

  • @AsankaManoj-m1v
    @AsankaManoj-m1v Рік тому

    ❤🙏

  • @SavihkaDevinda
    @SavihkaDevinda Рік тому

    ඔයත් එක්ක චෙනල් එක එක්ක එකෙන්ම අපි ඉන්නො😊

  • @kaminidagoc2722
    @kaminidagoc2722 3 роки тому +2

    Balumgala enna redi hodsna kunu godal

  • @sumedharadiator9831
    @sumedharadiator9831 3 роки тому +6

    මුගේ බොරුව තවදුරටත් දුරුට ගෙනියන්න එපා මරු සීරා එල්ලා මරපු අවුරුද්ත් මෙයා හිරේ ගියපු අවුරුද් හොයලා බලන්න

  • @acmnoordeennazeer8460
    @acmnoordeennazeer8460 6 місяців тому +1

    Ammata hukana "neth" FM

  • @funworld2002
    @funworld2002 3 роки тому +2

    ඇත්තම kene meya tami නේද

  • @chathurikaproduction835
    @chathurikaproduction835 3 роки тому +1

    Patta

  • @sithummalinga6735
    @sithummalinga6735 3 роки тому +2

    Musala wada karanna epa bn oya masussayawa asarana kanna epa 🙏

  • @HarithaSamarasinghe
    @HarithaSamarasinghe 4 місяці тому

    නිවේදන obage p nomber eka denna puluwanda

  • @harshabandara4415
    @harshabandara4415 7 місяців тому

    R.I.P 💀

  • @tharindunatural8298
    @tharindunatural8298 2 роки тому +1

    Hiru eken kiuwa sumathi pala kiyala. Meke kiuwe wena namak ni

  • @sithuminatv2514
    @sithuminatv2514 Рік тому

    ජනාධිපති සමාව දුන්නෙ ඒ විස්තර හොයන්න බැලුම් ගල බොරු

  • @gaminiroshan253
    @gaminiroshan253 2 роки тому +6

    ඉතිං උබත් කරදර නොකර ඉදහන්කෝ

  • @Podi_Billa
    @Podi_Billa Рік тому +1

    අනෙ අයියෙ respect ආ අර පොන්නයා ඔකාගෙ පව්ලෙ එකෙක් දුෂනෙ වෙලා මැරුනනම් හොදයි

  • @raveeneranda3639
    @raveeneranda3639 Рік тому +2

    මෙයා හිරේ ගිහිල්ලා තියෙනවා හොරකම් වලට. මිනී මැරුම් වලට නෙමෙයි. ඇත්තටම එහෙම මිනීමරුම් ඒ කාලේ වෙලා නෑ😂
    මමනම් කියන්න්නේ දැන් මේ මනුස්සයාට පාඩුවේ ඉන්න දෙන්න ඔනේ

  • @kanakerock9299
    @kanakerock9299 Рік тому +1

    Neth fm balumgala 😁

  • @_______________4362
    @_______________4362 3 роки тому +6

    DNA test තමයි උත්තරේ

  • @ravindrabandara4451
    @ravindrabandara4451 3 роки тому +18

    😂😂 අඩෝ හිතුමතේ ජීවිතේ කියන්නෙ නෑ ඒක බොරුවක් කියලා බං......ඒ නංගී තමයි කියන්නෙ මූ බොරුකාරයෙක් කියලා 😂😂😂

  • @nadunnimantha3645
    @nadunnimantha3645 3 роки тому +1

    Nombara 32😂🤣 na 17🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @viduranganakulathunga8147
    @viduranganakulathunga8147 5 місяців тому +1

    Niwedakaya, nondi wenna epa obata oya rassawa ta confidant nu, lujja wenna epa patta, modai kollo uba

  • @chandimapriyangani1527
    @chandimapriyangani1527 2 роки тому +2

    Mu mini marala hire hitiye na yako...horakan walata hirgewal wala hitiye..

  • @jayasingha1310
    @jayasingha1310 3 роки тому +2

    Paw ahinsaka manussayk boru hare eaththa hai kollanta thamangha akkala naogila gana hithanna dayak kala manussayk

  • @rohinidesilva5466
    @rohinidesilva5466 3 роки тому +2

    Citrah.patiyak.gahala.hambah.karahgai.kiyahnah.irisiyawata.maddiwalin..mah.manussata.dan.karahdara.karahma.citrah.patiya.nawattanna.hadah.nawa.wagah.boru.hitumatah.hari.attah.hitumahtah.hari.wadakna.mah.manussayata.paduwah.innah.dunnot.pin.labahi.maddiyahta

  • @anushapriyangani-j2r
    @anushapriyangani-j2r 3 роки тому +1

    Lokal hethumathe boru no keya gahapan athe

  • @Pd_lahiru2799
    @Pd_lahiru2799 2 роки тому +1

    එතකොට චතුර එක්ක මෙයා කියපු කතාව ඇත්තද? බොරුද? මට තේරෙන්නේ නෑ.

  • @abhayasenanayake9837
    @abhayasenanayake9837 3 роки тому +8

    ම්නිමරුවන් විරයෙක් කරන පුස් නිවෙදකයෙක්.

  • @IroshanMadusanka-eo5iy
    @IroshanMadusanka-eo5iy 3 місяці тому

    Polisiya kawadda attha kiwwe

  • @themcwolf2305
    @themcwolf2305 2 роки тому +4

    යූ ටියුබ් හිගන්නෙක් බොරුව විකුනන 😂😂

  • @kostagamini3031
    @kostagamini3031 3 роки тому +5

    අනේ බන් උබ තවත් මිනිසුන්ව අන්දන්න එපා මොනවාහරි දෙයක් තියෙනවනම් උදව්වක් කරලා වරෙන් මේ මිනිහා හිතුමතේ ජි⁣විතේ නෙමෙයි පට්ට බොරු කියන්නෙ

  • @dularaalagiyawadu5083
    @dularaalagiyawadu5083 3 роки тому +3

    මෙ හිතුමතෙ ජිවිතෙ නෙවෙයි

  • @komaryy8820
    @komaryy8820 3 роки тому +4

    මං දැක්කා මෙි මනුෂ්‍යා කියනව පේමවති මනමිපේරි මෙයාගෙ නංගිලු, අමිමෝ ඔය කතාව හරි ලසිසනට කියනව ඒ දවස්වල ලස්සනට කිවිවා, o i c ඔලුව අකින්අරන් පොලිසියට ගියාලු, අපෙ අමිමෙි කියපු දෙිවල්, මෙි යකා කෙප්ප කෙලියෙ,

  • @sumithrasilva3795
    @sumithrasilva3795 11 місяців тому

    Ane පවු Me මහත්මයාට ,enna නිදහසේ hoda මහලු නිවාසයකට bara kala nam හොඳයි .ලොකු පිනක් .Theruwan සරනයි ,සියලුම දෙවියන්ගේ piheta araksawai .

  • @hasithamarasuriya9402
    @hasithamarasuriya9402 3 роки тому +2

    මහින්ද kiynne aththa kiyla

  • @mrrebel9220
    @mrrebel9220 3 роки тому +5

    මෙ සිද්ධිය සම්බන්ධ ඇත්ත තොරතුරු තව හොයල විඩියෝ දාන්න. මෙ සිද්ධිය තෙරැම් ගන්න අමාරැයි

  • @abhayasenanayake9837
    @abhayasenanayake9837 3 роки тому +4

    මු පට්ට බොරුවක් කරන බව ඔප්පු වි හමාරය්.

  • @anilchanaka6093
    @anilchanaka6093 7 місяців тому

    මේ මනුස්සය බොරු කරල මොනවා ගන්න්නද

  • @madushanka5159
    @madushanka5159 3 роки тому +5

    🛑 මේ බන්ධනාගාර නිලධාරීන් කියනවා මූ බොරුකාරයෙක් කියලා..... එච්චරයි අනිත් ටික හිතාගන්න😎

  • @dhammikabandara3760
    @dhammikabandara3760 3 роки тому +1

    Lankawe aththata wada boruwata thana wadi.hithu mathe kiyanne boru karayek.boru karayek weerayek karala salli hoyanne UA-cam karayo.

  • @srisampath1918
    @srisampath1918 2 роки тому +3

    අනේ මේ ගොන් බොරුව දැන්වත් අයින් කරගනිල්ලකෝ youtube එකෙන්

  • @wijayawadana1471
    @wijayawadana1471 2 роки тому +2

    තව. මොනවද. යකෝ. බන්ධනාගාර. වාර්ථාවලත්. පොලිස්. වාර්ථාවලත්. මු. කියන. මිනී. මැරැම්‍ ගැන. වාර්ථා. නැතිනන්. තව. ජනතාව. මුලා. කරන්නේ. නැතිව .හිටපන්. යකෝ.
    .

  • @dilinachamuditha8986
    @dilinachamuditha8986 3 роки тому +3

    මූ තනිකර බොරුවක්

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 Рік тому +1

    Mu manasika ledak moda yako oka kiyanne boru

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 Рік тому

    mu boruu kiynne

  • @janithadeshan2755
    @janithadeshan2755 3 роки тому +1

    Ponn

  • @deepalrupasinghe545
    @deepalrupasinghe545 3 роки тому +1

    Billa hilak. Mu boru gotanawa

  • @samitha5317
    @samitha5317 3 роки тому +1

    මෙකා බොරු කියන්නෙ යකො

  • @ajantharajapaksha9333
    @ajantharajapaksha9333 3 роки тому +1

    මේක පල් හොරෙක් මූ බොරු කියන්නෙ

  • @ayeshmadushanka7635
    @ayeshmadushanka7635 3 роки тому +3

    බොරුකාරයා

    • @rashmikadevinda833
      @rashmikadevinda833 3 роки тому

      ඔය මනුෂ්‍යයා තනිකර කියන්නේ බොරු ඔය මනුෂ්‍යයා හොරකම් කෙරැවා ඇති වෙන්න අපේ ලොකු අම්මව ඉස්සෙල්ලා ගත්තෙ

  • @RumeshSadaruwan-vw9uj
    @RumeshSadaruwan-vw9uj 9 місяців тому

  • @chamarachathuranga3095
    @chamarachathuranga3095 6 місяців тому +1