Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සසරේ නිවන සොයාගෙන යන ගමනේ තවත් සන්ධිස්තානයකි මේ භවය.
ඒක ඇත්තක් 🙏🏾🙏🏾🙏🏾
Niyama අම්මා කෙනෙක් moda මූසල පණ්ඩිත පොහොසත් ගැහැනුන්ට වැඩිය දහස් ගුණයකින් හොඳ අම්මා කෙනෙක් දළදා හාමුදුරුවෝ පිහිට වේවා
මම පිං දෙනවා මේ උදව් කරපු හැමෝටම තව තව හරියන්න ඕනේ පිං සිදු වේවා මේ පොරොගැම් ඒක කරන ඔයාට බුදුසරණයි
හරිම හොඳයි වාසනාවන්ත පිං ලදක් ජයවේවා ඔබට
බුදුදහම වැළදගන ළගදී මේ තරම් සක්තියඇත්තටම මේ අම්මා ගොඩක් දහිරියයී ඒක ලොකු උදවුවක් ඇයගේ ගමනට T.V, දකුණ ස්තුති ඔබලට,,
ඔබට ජය වෙවා සොයුරිය රුත් මම අඩමින් ඔබව නරඹනවා ඔබ ශක්තිමත් ඔබට බුදු සරණයි
මමත් එහෙමමයි...මුළු සමාජයටම විෂිස්ඨ චරිතයක් 🙏
මං දැක්ක උතුම් හදවතක් දැනුමක් ඇති මවක් තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න
සතූටූයි ටි වි දකූන බූදූ සරණයි
හරි අමිමා, උදවි කල අයටත් කැලුමි මහත්තයටත් බොහෝම පිං, ජයෙන් ජය වේවා, උතුමිවු දලදා සමිදු සරනයි
පවු අනෙ මේ මිනිස්සු .උදවු කළ හැමට ගොඩක් පින් .
නියමයි මෑණියනි කාගෙන්හරි කොහෙන්හරි ධර්මය හරියට ඔලුවට ආවොත් විදුලියක් වගේ සැනසීම කරා ඉදිරියට යනවා
ඔයාට ගොඩාක් .පින්.කැලුම් මහත්තයා අසරණ අයගේ දුක්.අදොනා.තමන් ගේ.වගේ යහපත සලසන දෙව් යෙක්
හරිම බුද්දිමත්.හරිම උත්සාහ වන්ත.අම්මා කෙනෙක්.ඉදිරි අනාගතය සාර්ථක වේවා.බුදුසරණයි.
උපන් බෞද්ධ වුනු මමවත් නොදන්න පරාසයක් ඇය දන්නවා බුදුදහම පිලිබද, ඇය ඇත්තටම බුදුන් සරණ ගිය කෙනෙක් අපේ උප්පැන්නෙට උපතින් බෞද්ධ කියලා තිබ්බට වැඩක් නෑ මනසින් උසස් විය යුතුයි ඔබට ජය සහෝදරිය දළදා සමිදු පිහිටයි
පින්වත් මූණත් ඔයාට තියන්නෙ අනාගතය වාසනාවන්ත වේවා ලෙඩ duk කරදර natiwewa ලස්සනට ඉන්න ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤
මේ අම්මගෙ කතාව අහ ගන ඉන්න හරි ආසඉ මේ අම්මට උදඋ උපකාර කල සැමට පින්
මාර බුද්ධිමත් ගැහැණු කෙනෙක්..ධර්මය ගැනත් ගොඩක් දේ තේරුම් අරන් තියෙනවා...උතුරන්න හරි යන්න ඕන
ඒ සහෝදරිය හරිම බුද්ධිමත් උදව් කරපු සියළු දෙනාටම ගොඩක් පින් සිදු වෙනවා
තෙරුවන් සරණය ඇත්තටම හරිම සතුටුයි ටි වී දකුණ මාධ්‍ය තුළින් මේ කරන මහඟු සේවාව වැටුණු මනුස්සයෙකුට නැගී සිටින්නට මේ දෙන සහයෝගයඋතුම් කොට සලකන්නෙමු ටි වී දකුණත් එක් එක්රොක් වී සිටින සියලුම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේකනම් මහපොලොවට උහුලන්න බැරිතරම් උතුම් කටයුත්තක් ඔබතුමාලට සියළු සැනසීම වේවා.
ජවිතය ගැන සැබෑ ම අවෝබදයක් තියන සහෝදරියක් ඇයට මෙලොව පරලොව දිනය හැකියි Tv දකැනේ සහෝදර යා ඔයාදේලෝවම දිනා අවසන්
හොඳ බුද්ධිමත් කාන්තාවක් බුදු සරණයි
සොයුරිය ඔබගේ අදහස් ගොඩක් වටිනවා සත්තයි ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වෙනවා ටීවි දකුණට අනේක වාරයක් පින් බුදු සරණයි !!!!
ඇයගේ කතාව ඇත්ත තේරැවන් සරණයි
දුප්පත්කමට කිසිම භේදයක් නැහැ සහෝදරිය නුබේ කතාව ඇත්ත. අද සාධාරණයට තැනක් නැහැ.ධර්මය හොදින්ම පිළිපදින්න. කොතනකවත් වැරදි කරන්න ඵපා.හොදින් ජීවත් වෙන්න බුදුසරණයි
සහෝදරිය ඔබ හරි පින්වන්තයි ඔබ තව තවත් සිතදහිර්මත් වෙල නිරෝගි මත් ජිවිතයත් ගතකරන්න ලැබෙිවා බුදු සරණයි .
අම්මලා දුක්ගන්නේ පුතුන් හදන්ටා.පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා😭😭😭😭🙏.උදව් කරන සියළුම දෙනාටම ගොඩාක් පිං 🙏
මේ සොයුරිය හොඳ අදහස් තියෙන කෙනෙක් ඔයාට වරදින්නෙ නැහැ සුබ අනාගතයක් පාර්ථනා කරනව.තෙරුවන් සරණයි.
ඒ අම්මා හිතන විදිහ මරු.🌺🌺
ගේ හරිම ලස්සනයි මැණික ,ටීවී දකුණට බොහෝම පින් ලැබීව💕💕 උදව් කළ සියලුම දෙනාට බොහෝ සැප සම්පත් ලැබේවා 🙏❤️
සහභාගි වූ සියලු දෙනාටම දීර්ඝායුෂ පතනවා
ගොඩාක් ස්තූතියි බුදුසරණයි ඔබසියලු දෙනාටම
හරිම ලස්සනයි.ඔයාගෙ කතාව ඇත්ත . බුදුන් සරණ හැර වෙන සරණක් හැහැ
අම්මා කියන දේවල් සහතික ඇත්ත ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇයගේ කතාව අහන් ඉන්න ආසයි තෙරුවන්ගේ සරණින් සියලු දෙයක්ම ඉෂ්ට වේවා...!!!!
පින්වත් මහත්මයාටත් පෙර පිං ඇති එතුමියටත් නිදුක් නීරෝගී සුවය දීඝායුෂ ලැබේවායි පතමි!පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!🙏🙏🙏පින්වන්ත සිත් ඇති උදව් උපකාර කරන සැමට නිදුක් නීරෝගී සුවය දීඝායුෂ පතමි!පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!🙏🙏🙏
හරිම සතුටුයි ඔබගෙ දහිරියට අමිමෙ නෙසැලි ඉදිරියට. ම යන්න ශක්තිය ලැබෙවා
මේ වගේ අසරණ පවුල් සොයා ඔබ තුමාකරන ඔය සත්කාරයට ඔබතුමාට බොහෝ ම පිං ලැබේනවා .
දැක්කම හරිම සතුටක් t v dakunata උදව් කරන අයට ගොඩක්. පින් මේ වගේ අය ඉදිරියට යන්න අත දෙන්න ඕන බුදුසරණයි
තෙරුවන් සරණයි
කැළුම් මල්ලි ඇතුළු සැමට budusaranie devipihitaie ජයවේවා
ඔයාට වරදින් නැ දුවෙ බුදුසරණයි පත්තිනි මැණීයන් ගෙම පිහිටයි සමීමා සමීබුදු සරනයි 🙏💪💪👍👍👍👍😭😭♥️♥️♥️🌹🌹🌹😭😭😭
ඔය තැන එලිය වෙනවා සද්ධාවෙන් ජීවත් වෙන්න..ඔයා දිගටම දරුවන් ධර්මයෙ යොදවන්න. ඔයා නිවන් දකින්නට උත්සාහ ගන්න.තෙරුවන් සරණයි
මේ සොයුරිය මහමෙව්නාව ඇසුරේ දහම් ඉගෙන ගන්න කෙනෙක් කියලා මම හිතන්නෙ..බුදුරජාණන් වහන්සේ ගැන මෙහෙම පැහැදීමක් අවබෝධයක් ඇති කරන්නේ පින පව .භාවනාව ,පිරිත්,පවට බය ඇති කරනවා මහමෙව්නා භවනා අසපුව තුලින් ...මේ සොයුරිය ගේ සියලු බලාපොරොත්තු උතුම් තෙරුවන් සරනින්සියලු දෙවි රැකවරණින් ඉටුවේවා...
මේ අම්ම කොච්චර වටින චරිතයක්ද.පවු ගොඩක් අසරනයි.මම රට ඉන්නෙ ලංකාවට ආවම ඔයාව බලන්න ඵනව අම්මෙ අනිවාරෙන්ම.
දුක හිතන කදුලු කතාවක් ඔබලාට ජෙසු පිහිටයි
අනේ අහිංසක අම්මලා දරුවෝ පව් දෙවියනේ....හරියන්න ඕනේ..කැලුම් කරන උප්කාර වලට බොහෝම පින්...
බුදුසරනයී
🍀🍀🍀🍀🍀🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌿🌿☘️☘️☘️මාරම ලස්සන තැනක්..වටපිටව හරිම වටිනවා.. අම්මේ ඔයාට මැණික් ලැබී අත්තේ ගොවිතැන් කරගන්න. ඔයා ගේ ජිවිතේ ජයවේවා.🌲🌲🌲🌲🌲🌲🌲🌲
අනේ හරිම සතුටුයි ❤ උදවු කරපු හැමෝටමත් ටීවී දකුන ඔබතුමාටත් ගොඩාක් පිං ❤❤තෙරුවන් සරණයි
මෙ අම්මාගේ අදහස් ගොඩාක් වටිනවා .ඔබට ජය .අපිත් උදව් කරමු.
මුළු රටටම හොද ආදර්ශයක් ඇති අම්මෙක් ඇත්තම කථා කරන්නේ එයා බුදුදහමට හොදටම ledi කෙනෙක් ඒ නිසා එයා ඇත්තම කියනවා
මට නම් හිතෙන්නේ නුබ මැණිකක්. ලගපාත හිටියා නම් කෝම හරි පැයක් දෙකක් උදව් උපකාර කරනවා. සල්ලි නෑ කියලා තේ උගුර හරි අහලා බලා දෙනවා.බුදු සරණයි! දළදා සමිදු පිහිටයි! කැලුම් මහත්තයාට සත්තකින්ම පින්.
දිරිය කන්තාවක්ඔබට.බුදු සරණයි
මාරම අදහසක් ටිකක් . අක්කේ ඉස්සරහටම යමු....බුදු සරණයි
ඔව් අනේ මාරම මාරයි 🙏🏾
ඔයාගෙ හදවත පිරිසිදුයි . හරිම ලස්සනයි ඔයාගෙ අදහස් . ඔයාවගෙ අය තවතවත් හමුවෙවා දකුනෙ ටිවි එකට
සර් ටත් ගොඩක් පින්
තෙරුවන් සරණයි ! සහෝදරී ඔබ ඉතා පින්වන්තයි! බුදු සසුනේ උතුම් දායදය ඔබට ලැබේවා!
සෙනහස .මලකි අද .අකලට පෙතිහැලුනු සතුටකි ජනිත කලේ.ඔබ .ටිව් .දකුණු .කුසගිනි.නමුත් .බත .වලදනු.බැහැ .පිලුනු.හදවත.කැටපතකි.දසඅත.ඉරිතැලුනු
Me wage හොඳ .අම්මලා දහයක් ලංකාවේ hitiyanam ලංකාව කොච්චර ලස්සන රටක්da පර wesa balu පණ්ඩිත පොහොසත් ගැහැනුන්ට හොඳ පාඩමක් උගන්වන අම්මා කෙනෙක් 🙏 🙏 🙏 🙏 🙏
ඔයා හොද ගැහැනියක් ඔයාට බුදු සරනයි දරුවන්ටත් බුදු සරනයි
උදව් කරපු සියලු දෙනාටම ගොඩක් පින් .🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම හදවත ලස්සනයි නම් වෙන මොනවද ඇත්තටම ඇයගේ කතාව බොහොම අගෙයි
T V දකුණ ඇතුලු කැලුම් මහතාටත් උදව් කරන හැමටමත් ගොඩක් පින් තෙරුවන් සරනයි ❤️❤️❤️🌷🌷🌷
දහිරිය වන්ත කාන්තාවක් උදව් කරන ඔබතුමාලා සියලු දෙනාටම ඉස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි
ශක්තිමත් අම්ම කෙනෙක් 😘❤️
කඋරු මොනව කිවත් කමක් නැහැ නගො ඔයා ඔයාගෙ ගමන යන්න හරිම උතුම් කෙනෙක්
කැලුමි.මහාත්තයට.වාසනා.වන්ත.අනාගතයක්.ලැබෙවා.ගෙදර.හදන්න.උදවු.කරපු.හැමොටම.බුදුන්ගෙ.සරණ.ලැබෙවා
බුදු සරණයි
මාර හිත හයිය කෙනෙක්...
දීරියකාන්තාවක්....❤❤💪💪💪පව්..මේ..අම්මා ..තමන්ගෙ .වැඩෙ ..හරි ..උනන්දු වෙන්..කැපවීමකින් ..තමන්ගෙ උත්සාහ යෙන්...වැඩ කරනවා ..පව්..බුදුන්ගෙ ගුනබලයෙන් ..ගෙදර .සියලු වැඩ ..නිමකරන්න ..බුදුන්ගෙ පිහිට .දෙව්යන්ගෙ පිහිට ලැබෙවා ..උදව්කරපු සියලුදෙනාටම ..දෙව්යන්ගෙ පිහිට ලැබෙවා ..ගොඩාක්ම පින්..💪💪❤❤❤❤❤❤❤🙏🙏💪❤❤❤❤
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
දෙමළ නංගී ඔයාට බුදු සරණයි
උදවුකලහැමොටම.ඉස්තුතියි.බුදුසරනයි හැමොටොම.පිහිටවෙන්න.
මෙවැනි කාරුණික දියණියට හැකි ඉක්මනින්ම මේ නිවසට පදිංචියට එන්න ලැබේවා.
අනේ ඔව් 🙏🏾🙏🏾🙏🏾
පිට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන කතා කරන කාන්තාවක් .අත හිත දෙන හැමොටම පිං.පුදුම දයිරියක් තියෙන කාන්තාවක් . පව් ඒ කාන්තාව ගෙ මිනිහ මිනිහෙක් ද කියල හිතෙනවා මේවා දකින අහන අපට.පිට අය උදව් උපකාර කරන්නෙ නැත්තෙ ඒනිසා වෙන්න ඇති .කොහොම උනත් ඒ අම්මාට සියලුම සැප සම්පත් ලැබේවා කියා ප්‍රර්තනා කරනවා .දරුවො හොදට හදා ගන්න .සියලුම දෙවි දේවතාවුන් මේ දරුපවුල ආරක්ෂා කරත්වා !!! T V දකුන ට අපගෙ ප්‍රරනාමය .
මේ අම්මගේ හිත හොදයි. එහෙම කෙනාට හරියනවා.මනූස්සකම තියෙනවා.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ නංගි. කැලුම් මල්ලිටත් මේ නංගිටත් බුදුසරණයි 💖💜❤️❤️💗
ඉතාම වටිනා කතාවක් බුද්දාගමට ඇවිත් බුද්දාගමෙ වටන කම අගය සත්‍යතාවය තෙරුම් ගත් ටැමිල් ඉතා ආදර්සමත් කත්වක් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 😊
නියමෙට කතා කරනවා 🙏එයා හරිම ලස්සනයි ❤
පින් කදක් එච්චරයි කියන්න තියෙන්නේ
හොද හදවතක් තියන හොද චරිතයක් එයාට පිහිට වන එකට පින් තෙරැවන් සරනයි
බුදුසරණයි
මම දැන් බලන්නේ TV දකුණ.
ගොඩාක් පින්..උදව් කල සෑම කෙනෙකුට ම.පින්. පූජකයන් ට රත්තරං කරඬු ලක්ෂ ගනන් වාහන පූජා කරන අයත් මේවා දකින්න ඕන. 🙄😟😔
ඔබ වැනි දිරිමත්.ශක්තිමත් බුද්ධිමත්.ලක්මාතාවගේ පිංවත් දියණියක්. ඔබේ දුකට පිහිට වන.සියලුම දෙනාට පිං ප්‍රාර්ථනා කරමු.ඔබේ සහ දරුවන්ගේ දිවි ගමන.ත්‍රීවිධ රත්නයේ අනුහසින් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.❤❤❤❤
බොරු කියනවා කියන්නේ බුද්දාගමේ ඉන්න කාලකන්නි.... පවු කාරයෝ.... මේ උතුම් බුදු දහම තේරුම් ගන්නේ නැති තේරුම් ගන්න කැමති නැති උන්..... ඔයා කියන දේ ඇත්ත අම්මේ.... ඔයා සැලෙන්න එපා... කොහොමත් මිනිහෙක් හැදෙනවට කැමති නැති උන් ඉන්නවා.... ඒ අතරේ ඔබට උදව් කරනවා වගේ උතුම් මිනිස්සුත් ඉන්නවා.... ඔඋන්ට ගොඩක් පිං.... බුදුසරණයි 🙏🙏
වන සිවුපාවුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
තෙරුවණ් සරණයි Tv දකුණ හොද වැඩක් මේ අම්මා රටට හොද පණිවිඩයක් දුන්නා උදව් කරපු සියලුම දෙනාට තෙරුවණ් සරණයි.
බුදුසරණයි නන්ගි
අනේ මේ මාලිගාව ඉක්මනින් හදලා ඔවුන් ට ඉන්න ලැබේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
හොඳ බුද්ධිමත් කාන්තාවක්..🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘උදව් උපකාර කරන සැම දෙනාටම බුදු සරණයි🤘🤘🤘🤘🤘
මහත්තයා ඔයාට ගොඩාක් පින් මේ වගේ අයට උදව් කරනවාට
මෙ අම්මා කියන අදහාස් දවසින් දවස හරිම වෙනස් කොහෙන් එනවද මන්දා.හරිම ආඩම්බරයක් .ජයමවේවා.
🙏🏾🙏🏾🙏🏾
මෙම සත්කාරයට සම්බන්ද වූ උදව් උපකාර කල හැම දෙනාටම බොහෝම පිං.තෙරුවන් සරණයි.
නැගනියනි,ලෝකපාලක සියලු දෙවියෝ ඔබලාවරකිත්වා.ඔබලාට උදව් කරන T v dakuna මහත්වරුන්ටත් ගොඩාක් පිං.බුඩු බන පදයක් අහපුමේ නංගි සියලූම බවුද්ධයින්ට මහත් ආදර්ශයක්. ඔයාගේ පිවිතුරු හදවත ඔයාට ඉහලම තැනට යන්න ඔයාට උදව් වෙනවා.ඒකාන්ත සත්ත්‍යයි.ආදර්ශවත් චරිතයක්. නවකතාවක් ලියන්න තරම් අගනස් අඩහස් වැලක් ඔයාගෙ හිතේ තියෙන්නෙ නංගී. ඔයාට දිව්‍ය මාලිගා මැවේවා!යස ඉසුරු සපසම්පත් මේ පිරිසිදු හදවත තිබෙන ඔයාට නොඅඩුව ලැබේවා.❤❤❤
Oba godak shakthimath kawadawath waradinne. Na budusaranai
උදව් කළ සැමට සර් ට දිව්‍ය සැප සම්පත් ලැබේවා.. 🙏🏾
අනේ පවු දෙවියනේ ඔයාට වරදින් නැ දුවෙ කැළුම් මල්ලිට පිං උදවු වුපකාර කර හැමොටම පිං දිර්ෂෘයුස නිදුක් නිරෝගි සුවය ලැබේවා සමීමා සමීබුදු සරනයි 😭😭♥️♥️♥️🙏🙏🙏💪💪💪💪👍👍👍👍
😊
තෙරැවන් සරණයි අම්මේ
තෙරුවන් සරණයි ඔයාට
බුදු සරණයි උදව් උපකාර. කරපු අයට ගොඩක් පින් සර් කියන. කතා. ඉන්න. තැනක් නැති ව. කොන්ඩේ ඩයිකරන්න. කියනවා. මෙ. අම්ම. කියන දේවල් ඇත්ත. 🙏🙏🙏🙏
හරිම නිහතමානී හොද හදවතක් පව්
Sathya kata karana Hoda Amma kenek .anith ammalata meya loku adarsayak, budusaranin Jaya labewa.obata Jaya niyathai.
සසරේ නිවන සොයාගෙන යන ගමනේ තවත් සන්ධිස්තානයකි මේ භවය.
ඒක ඇත්තක් 🙏🏾🙏🏾🙏🏾
Niyama අම්මා කෙනෙක් moda මූසල පණ්ඩිත පොහොසත් ගැහැනුන්ට වැඩිය දහස් ගුණයකින් හොඳ අම්මා කෙනෙක් දළදා හාමුදුරුවෝ පිහිට වේවා
මම පිං දෙනවා මේ උදව් කරපු හැමෝටම තව තව හරියන්න ඕනේ පිං සිදු වේවා මේ පොරොගැම් ඒක කරන ඔයාට බුදුසරණයි
හරිම හොඳයි වාසනාවන්ත පිං ලදක් ජයවේවා ඔබට
බුදුදහම වැළදගන ළගදී මේ තරම් සක්තිය
ඇත්තටම මේ අම්මා ගොඩක් දහිරියයී ඒක ලොකු උදවුවක් ඇයගේ ගමනට
T.V, දකුණ ස්තුති ඔබලට,,
ඔබට ජය වෙවා සොයුරිය රුත් මම අඩමින් ඔබව නරඹනවා ඔබ ශක්තිමත් ඔබට බුදු සරණයි
මමත් එහෙමමයි...මුළු සමාජයටම විෂිස්ඨ චරිතයක් 🙏
මං දැක්ක උතුම් හදවතක් දැනුමක් ඇති මවක් තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න
සතූටූයි ටි වි දකූන බූදූ සරණයි
හරි අමිමා, උදවි කල අයටත් කැලුමි මහත්තයටත් බොහෝම පිං, ජයෙන් ජය වේවා, උතුමිවු දලදා සමිදු සරනයි
පවු අනෙ මේ මිනිස්සු .උදවු කළ හැමට ගොඩක් පින් .
නියමයි මෑණියනි කාගෙන්හරි කොහෙන්හරි ධර්මය හරියට ඔලුවට ආවොත් විදුලියක් වගේ සැනසීම කරා ඉදිරියට යනවා
ඔයාට ගොඩාක් .පින්.කැලුම් මහත්තයා අසරණ අයගේ දුක්.අදොනා.තමන් ගේ.වගේ යහපත සලසන දෙව් යෙක්
හරිම බුද්දිමත්.හරිම උත්සාහ වන්ත.අම්මා කෙනෙක්.ඉදිරි අනාගතය සාර්ථක වේවා.බුදුසරණයි.
උපන් බෞද්ධ වුනු මමවත් නොදන්න පරාසයක් ඇය දන්නවා බුදුදහම පිලිබද, ඇය ඇත්තටම බුදුන් සරණ ගිය කෙනෙක් අපේ උප්පැන්නෙට උපතින් බෞද්ධ කියලා තිබ්බට වැඩක් නෑ මනසින් උසස් විය යුතුයි ඔබට ජය සහෝදරිය දළදා සමිදු පිහිටයි
පින්වත් මූණත් ඔයාට තියන්නෙ අනාගතය වාසනාවන්ත වේවා ලෙඩ duk කරදර natiwewa ලස්සනට ඉන්න ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤
මේ අම්මගෙ කතාව අහ ගන ඉන්න හරි ආසඉ මේ අම්මට උදඋ උපකාර කල සැමට පින්
මාර බුද්ධිමත් ගැහැණු කෙනෙක්..ධර්මය ගැනත් ගොඩක් දේ තේරුම් අරන් තියෙනවා...උතුරන්න හරි යන්න ඕන
ඒ සහෝදරිය හරිම බුද්ධිමත් උදව් කරපු සියළු දෙනාටම ගොඩක් පින් සිදු වෙනවා
තෙරුවන් සරණය ඇත්තටම හරිම සතුටුයි ටි වී දකුණ මාධ්‍ය තුළින් මේ කරන මහඟු සේවාව වැටුණු මනුස්සයෙකුට නැගී සිටින්නට මේ දෙන සහයෝගයඋතුම් කොට සලකන්නෙමු ටි වී දකුණත් එක් එක්රොක් වී සිටින සියලුම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේකනම් මහපොලොවට උහුලන්න බැරිතරම් උතුම් කටයුත්තක් ඔබතුමාලට සියළු සැනසීම වේවා.
ජවිතය ගැන සැබෑ ම අවෝබදයක් තියන සහෝදරියක් ඇයට මෙලොව
පරලොව දිනය හැකියි Tv දකැනේ සහෝදර යා ඔයාදේලෝවම දිනා අවසන්
හොඳ බුද්ධිමත් කාන්තාවක් බුදු සරණයි
සොයුරිය ඔබගේ අදහස් ගොඩක් වටිනවා සත්තයි ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වෙනවා ටීවි දකුණට අනේක වාරයක් පින් බුදු සරණයි !!!!
ඇයගේ කතාව ඇත්ත තේරැවන් සරණයි
දුප්පත්කමට කිසිම භේදයක් නැහැ සහෝදරිය නුබේ කතාව ඇත්ත. අද සාධාරණයට තැනක් නැහැ.ධර්මය හොදින්ම පිළිපදින්න. කොතනකවත් වැරදි කරන්න ඵපා.හොදින් ජීවත් වෙන්න බුදුසරණයි
සහෝදරිය ඔබ හරි පින්වන්තයි ඔබ තව තවත් සිතදහිර්මත් වෙල නිරෝගි මත් ජිවිතයත් ගතකරන්න ලැබෙිවා බුදු සරණයි .
අම්මලා දුක්ගන්නේ පුතුන් හදන්ටා.
පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා😭😭😭😭🙏.උදව් කරන සියළුම දෙනාටම ගොඩාක් පිං 🙏
මේ සොයුරිය හොඳ අදහස් තියෙන කෙනෙක් ඔයාට වරදින්නෙ නැහැ සුබ අනාගතයක් පාර්ථනා කරනව.තෙරුවන් සරණයි.
ඒ අම්මා හිතන විදිහ මරු.🌺🌺
ගේ හරිම ලස්සනයි මැණික ,
ටීවී දකුණට බොහෝම පින් ලැබීව💕💕 උදව් කළ සියලුම දෙනාට බොහෝ සැප සම්පත් ලැබේවා 🙏❤️
සහභාගි වූ සියලු දෙනාටම දීර්ඝායුෂ පතනවා
ගොඩාක් ස්තූතියි බුදුසරණයි ඔබසියලු දෙනාටම
හරිම ලස්සනයි.ඔයාගෙ කතාව ඇත්ත . බුදුන් සරණ හැර වෙන සරණක් හැහැ
අම්මා කියන දේවල් සහතික ඇත්ත ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇයගේ කතාව අහන් ඉන්න ආසයි තෙරුවන්ගේ සරණින් සියලු දෙයක්ම ඉෂ්ට වේවා...!!!!
පින්වත් මහත්මයාටත් පෙර පිං ඇති එතුමියටත් නිදුක් නීරෝගී සුවය දීඝායුෂ ලැබේවායි පතමි!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!🙏🙏🙏
පින්වන්ත සිත් ඇති උදව් උපකාර කරන සැමට නිදුක් නීරෝගී සුවය දීඝායුෂ පතමි!පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!🙏🙏🙏
හරිම සතුටුයි ඔබගෙ දහිරියට අමිමෙ නෙසැලි ඉදිරියට. ම යන්න ශක්තිය ලැබෙවා
මේ වගේ අසරණ පවුල් සොයා ඔබ තුමා
කරන ඔය සත්කාරයට ඔබතුමාට බොහෝ ම පිං ලැබේනවා .
දැක්කම හරිම සතුටක් t v dakunata උදව් කරන අයට ගොඩක්. පින් මේ වගේ අය ඉදිරියට යන්න අත දෙන්න ඕන බුදුසරණයි
තෙරුවන් සරණයි
කැළුම් මල්ලි ඇතුළු සැමට budusaranie devipihitaie ජයවේවා
ඔයාට වරදින් නැ දුවෙ බුදුසරණයි පත්තිනි මැණීයන් ගෙම පිහිටයි සමීමා සමීබුදු සරනයි 🙏💪💪👍👍👍👍😭😭♥️♥️♥️🌹🌹🌹😭😭😭
ඔය තැන එලිය වෙනවා සද්ධාවෙන් ජීවත් වෙන්න..ඔයා දිගටම දරුවන් ධර්මයෙ යොදවන්න. ඔයා නිවන් දකින්නට උත්සාහ ගන්න.තෙරුවන් සරණයි
මේ සොයුරිය මහමෙව්නාව ඇසුරේ දහම් ඉගෙන ගන්න කෙනෙක් කියලා මම හිතන්නෙ..බුදුරජාණන් වහන්සේ ගැන මෙහෙම පැහැදීමක් අවබෝධයක් ඇති කරන්නේ පින පව .භාවනාව ,පිරිත්,පවට බය ඇති කරනවා මහමෙව්නා භවනා අසපුව තුලින් ...මේ සොයුරිය ගේ සියලු බලාපොරොත්තු උතුම් තෙරුවන් සරනින්සියලු දෙවි රැකවරණින් ඉටුවේවා...
මේ අම්ම කොච්චර වටින චරිතයක්ද.පවු ගොඩක් අසරනයි.මම රට ඉන්නෙ ලංකාවට ආවම ඔයාව බලන්න ඵනව අම්මෙ අනිවාරෙන්ම.
දුක හිතන කදුලු කතාවක් ඔබලාට ජෙසු පිහිටයි
අනේ අහිංසක අම්මලා දරුවෝ පව් දෙවියනේ....හරියන්න ඕනේ..කැලුම් කරන උප්කාර වලට බොහෝම පින්...
බුදුසරනයී
🍀🍀🍀🍀🍀🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌿🌿☘️☘️☘️මාරම ලස්සන තැනක්..වටපිටව හරිම වටිනවා.. අම්මේ ඔයාට මැණික් ලැබී අත්තේ ගොවිතැන් කරගන්න. ඔයා ගේ ජිවිතේ ජයවේවා.🌲🌲🌲🌲🌲🌲🌲🌲
අනේ හරිම සතුටුයි ❤
උදවු කරපු හැමෝටමත් ටීවී දකුන ඔබතුමාටත් ගොඩාක් පිං ❤❤
තෙරුවන් සරණයි
මෙ අම්මාගේ අදහස් ගොඩාක් වටිනවා .ඔබට ජය .අපිත් උදව් කරමු.
මුළු රටටම හොද ආදර්ශයක් ඇති අම්මෙක් ඇත්තම කථා කරන්නේ එයා බුදුදහමට හොදටම ledi කෙනෙක් ඒ නිසා එයා ඇත්තම කියනවා
මට නම් හිතෙන්නේ නුබ මැණිකක්.
ලගපාත හිටියා නම් කෝම හරි පැයක් දෙකක් උදව් උපකාර කරනවා. සල්ලි නෑ කියලා තේ උගුර හරි අහලා බලා දෙනවා.
බුදු සරණයි! දළදා සමිදු පිහිටයි!
කැලුම් මහත්තයාට සත්තකින්ම පින්.
දිරිය කන්තාවක්ඔබට.බුදු සරණයි
මාරම අදහසක් ටිකක් . අක්කේ ඉස්සරහටම යමු....බුදු සරණයි
ඔව් අනේ මාරම මාරයි 🙏🏾
ඔයාගෙ හදවත පිරිසිදුයි . හරිම ලස්සනයි ඔයාගෙ අදහස් . ඔයාවගෙ අය තවතවත් හමුවෙවා දකුනෙ ටිවි එකට
සර් ටත් ගොඩක් පින්
තෙරුවන් සරණයි ! සහෝදරී ඔබ ඉතා පින්වන්තයි! බුදු සසුනේ උතුම් දායදය ඔබට ලැබේවා!
සෙනහස .මලකි අද .අකලට පෙතිහැලුනු සතුටකි ජනිත කලේ.ඔබ .ටිව් .දකුණු .කුසගිනි.නමුත් .බත .වලදනු.බැහැ .පිලුනු.හදවත.කැටපතකි.දසඅත.ඉරිතැලුනු
Me wage හොඳ .අම්මලා දහයක් ලංකාවේ hitiyanam ලංකාව කොච්චර ලස්සන රටක්da පර wesa balu පණ්ඩිත පොහොසත් ගැහැනුන්ට හොඳ පාඩමක් උගන්වන අම්මා කෙනෙක් 🙏 🙏 🙏 🙏 🙏
ඔයා හොද ගැහැනියක් ඔයාට බුදු සරනයි දරුවන්ටත් බුදු සරනයි
උදව් කරපු සියලු දෙනාටම ගොඩක් පින් .🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම හදවත ලස්සනයි නම් වෙන මොනවද ඇත්තටම ඇයගේ කතාව බොහොම අගෙයි
T V දකුණ ඇතුලු කැලුම් මහතාටත් උදව් කරන හැමටමත් ගොඩක් පින් තෙරුවන් සරනයි ❤️❤️❤️🌷🌷🌷
දහිරිය වන්ත කාන්තාවක් උදව් කරන ඔබතුමාලා සියලු දෙනාටම ඉස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි
ශක්තිමත් අම්ම කෙනෙක් 😘❤️
කඋරු මොනව කිවත් කමක් නැහැ නගො ඔයා ඔයාගෙ ගමන යන්න හරිම උතුම් කෙනෙක්
කැලුමි.මහාත්තයට.වාසනා.වන්ත.අනාගතයක්.ලැබෙවා.ගෙදර.හදන්න.උදවු.කරපු.හැමොටම.බුදුන්ගෙ.සරණ.ලැබෙවා
බුදු සරණයි
මාර හිත හයිය කෙනෙක්...
දීරියකාන්තාවක්....❤❤💪💪💪පව්..මේ..අම්මා ..තමන්ගෙ .වැඩෙ ..හරි ..උනන්දු වෙන්..කැපවීමකින් ..තමන්ගෙ උත්සාහ යෙන්...වැඩ කරනවා ..පව්..බුදුන්ගෙ ගුනබලයෙන් ..ගෙදර .සියලු වැඩ ..නිමකරන්න ..බුදුන්ගෙ පිහිට .දෙව්යන්ගෙ පිහිට ලැබෙවා ..උදව්කරපු සියලුදෙනාටම ..දෙව්යන්ගෙ පිහිට ලැබෙවා ..ගොඩාක්ම පින්..💪💪❤❤❤❤❤❤❤🙏🙏💪❤❤❤❤
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
දෙමළ නංගී ඔයාට බුදු සරණයි
උදවුකලහැමොටම.ඉස්තුතියි.බුදුසරනයි හැමොටොම.පිහිටවෙන්න.
මෙවැනි කාරුණික දියණියට හැකි ඉක්මනින්ම මේ නිවසට පදිංචියට එන්න ලැබේවා.
අනේ ඔව් 🙏🏾🙏🏾🙏🏾
පිට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන කතා කරන කාන්තාවක් .අත හිත දෙන හැමොටම පිං.පුදුම දයිරියක් තියෙන කාන්තාවක් . පව් ඒ කාන්තාව ගෙ මිනිහ මිනිහෙක් ද කියල හිතෙනවා මේවා දකින අහන අපට.පිට අය උදව් උපකාර කරන්නෙ නැත්තෙ ඒනිසා වෙන්න ඇති .කොහොම උනත් ඒ අම්මාට සියලුම සැප සම්පත් ලැබේවා කියා ප්‍රර්තනා කරනවා .දරුවො හොදට හදා ගන්න .සියලුම දෙවි දේවතාවුන් මේ දරුපවුල ආරක්ෂා කරත්වා !!! T V දකුන ට අපගෙ ප්‍රරනාමය .
මේ අම්මගේ හිත හොදයි. එහෙම කෙනාට හරියනවා.මනූස්සකම තියෙනවා.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ නංගි. කැලුම් මල්ලිටත් මේ නංගිටත් බුදුසරණයි 💖💜❤️❤️💗
ඉතාම වටිනා කතාවක් බුද්දාගමට ඇවිත් බුද්දාගමෙ වටන කම අගය සත්‍යතාවය තෙරුම් ගත් ටැමිල් ඉතා ආදර්සමත් කත්වක් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 😊
නියමෙට කතා කරනවා 🙏එයා හරිම ලස්සනයි ❤
පින් කදක් එච්චරයි කියන්න තියෙන්නේ
හොද හදවතක් තියන හොද චරිතයක් එයාට පිහිට වන එකට පින් තෙරැවන් සරනයි
බුදුසරණයි
මම දැන් බලන්නේ TV දකුණ.
ගොඩාක් පින්..
උදව් කල සෑම කෙනෙකුට ම.පින්.
පූජකයන් ට රත්තරං කරඬු ලක්ෂ ගනන් වාහන පූජා කරන අයත් මේවා දකින්න ඕන. 🙄😟😔
ඔබ වැනි දිරිමත්.ශක්තිමත් බුද්ධිමත්.
ලක්මාතාවගේ පිංවත් දියණියක්.
ඔබේ දුකට පිහිට වන.සියලුම දෙනාට පිං ප්‍රාර්ථනා කරමු.
ඔබේ සහ දරුවන්ගේ දිවි ගමන.ත්‍රීවිධ රත්නයේ අනුහසින් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.❤❤❤❤
බොරු කියනවා කියන්නේ බුද්දාගමේ ඉන්න කාලකන්නි.... පවු කාරයෝ.... මේ උතුම් බුදු දහම තේරුම් ගන්නේ නැති තේරුම් ගන්න කැමති නැති උන්..... ඔයා කියන දේ ඇත්ත අම්මේ.... ඔයා සැලෙන්න එපා... කොහොමත් මිනිහෙක් හැදෙනවට කැමති නැති උන් ඉන්නවා.... ඒ අතරේ ඔබට උදව් කරනවා වගේ උතුම් මිනිස්සුත් ඉන්නවා.... ඔඋන්ට ගොඩක් පිං.... බුදුසරණයි 🙏🙏
වන සිවුපාවුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
තෙරුවණ් සරණයි Tv දකුණ හොද වැඩක් මේ අම්මා රටට හොද පණිවිඩයක් දුන්නා උදව් කරපු සියලුම දෙනාට තෙරුවණ් සරණයි.
බුදුසරණයි නන්ගි
අනේ මේ මාලිගාව ඉක්මනින් හදලා ඔවුන් ට ඉන්න ලැබේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
හොඳ බුද්ධිමත් කාන්තාවක්..🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘උදව් උපකාර කරන සැම දෙනාටම බුදු සරණයි🤘🤘🤘🤘🤘
මහත්තයා ඔයාට ගොඩාක් පින් මේ වගේ අයට උදව් කරනවාට
මෙ අම්මා කියන අදහාස් දවසින් දවස හරිම වෙනස් කොහෙන් එනවද මන්දා.හරිම ආඩම්බරයක් .ජයමවේවා.
🙏🏾🙏🏾🙏🏾
මෙම සත්කාරයට සම්බන්ද වූ උදව් උපකාර කල හැම දෙනාටම බොහෝම පිං.
තෙරුවන් සරණයි.