Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Mn ලංකාවට awama patan gannawa tnx harima පැහැදිලිවම කියලා dunna
හරිම පැහැදිලිව කියලා දෙනවා. Oyagen තමයි දැනුම ගොඩක් gatthe. Thank u මල්ලි ඔයාට. Budu saranai !!!
thank you
ඔබගේ වීඩියෝ එක ඉතා පැහැදිලියි ගොඩක් වැදගත් හොඳට තේරුනා
Thank you very much
Good video saho ❤❤❤❤
eththatama hugaak sthuthi malli kiyla dena hemadetama hadawatin ❤❤
Thank you mis
Valuable vedio ❤❤
Godak watina video akak
වටිනවා ❤
Hodai....supper
Thank yiu
Pela situvala dina 05 Albert s solution diyara pohora aka danna patan gannava yara mila complex keta pohara aka dina kiyentha yothanna ona piluthurak bala poruththu venava aiye
complex aka dina 14n dala aye28 n 10g gane
Thax malli
Masa deke gas walata Albert solution & calcium damana permanent kopamanathe
බොහොම ස්තූතියි කියලා දෙන දේවල් වලට . මට දැන ගන්න පුළුවන් ද පැලයක් හිටෙව්වට පස්සේ ඉස්සෙල්ලා ම දාන පොහොර මොනා ද කියලා පැලේ මල් එනකම් දාන්න ඕනේ මොනා ද කියලා .ඇල්බට් සොලියුශන් දියර පොහොර ගැහුවා හම පිටි මකුනන් විනාශ කරන්න පුළුවන් ද . පිලිතුරු බලාපොරොත්තු වෙන වා.
මමත් අත්හදාබලන්න එක්ක සුලුවශයෙන් මිරිස් හිටවනවා. හැබැයි මමත් ටිකක් අත්හදාබැලීම් එක්ක තමයි කරන්නේ. මුලින්ම පැලය හිටවලා සතියකින් යාරාමිලා කම්ප්ලෙක්ස් යෝගට් හැන්දකින් එකක් දානවා. ඊටපස්සේ සති දෙකකින් පෝර තේ හැන්දකින් එකක් දානවා, ඊලඟ සති දෙකේ ඉඳලා පෝර ගිනිපෙට්ටි පියනකින් එකගානේ සති දෙකෙන් දෙකට දාන්න ඕනෑ. සති දොලහක් විතර වෙනකොට හරි ඊට කලින්හරි ගහේ අතු බෙදෙනවා. එතනදි දාන්නේ යාරාමිලා ටාගට් පෝර. ඒකත් සති දෙකින් දෙකට ගිණිපෙට්ටි පියන් එකගානේ දිගටම කරගන යන්නඕනි. දැන් අර මුලඉඳන්ම පෝරදාන සතිදෙක අතර මැද දිනය තියෙනවානේ.. අන්න ඒ දවසට ඇල්බට් සොලියුෂන් යෝගට්හැඳි දෙකක් වතුර ලීටරයක දියකරගෙන ගහට ස්ප්‍රේ කරන්න. පිටි මකුනන්ට කූඩිත්තන්ට සුදුමැස්සන්ට ඇබර් මැක්ටින් රසායනිකය පාවිච්චි කලෑකි. එහෙම නැත්තම් වතුරේ දියවෙන සල්පර් ඉසින්න. මේක දින දාහතරකට සැරයක් අනිවාර්යයයි. මම මේ විදියට මිරිස් ටිකක් හදාගෙන යනවා අවුලක් නෑ...මේක මගේ ක්‍රමය. වෙනත් කෙනෙකුගේ අදහස් මෙයට වෙනස්වෙන්න පුලුවන්. ( මූලික සිද්ධාන්තය මෙහෙමයි..දියර පොහොරයි කැට පොහොරයි දවස් දා හතරෙන් දාහතරට මාරුවෙන් මාරුවට වැටෙන්න ඕනි, සම්මතය ඒකයි. ඒ අතරට ඔබ කැමති රසායනික හෝ කාබනික පලිබෝධනාශකයක් මාසයකට දෙපාරක් දාන්න. මේ වගාව පිලිබඳව සරල ක්‍රියාදාමය මෙච්චරයි. සීරියස් වෙන්නෙ නැතුව අත්දැකීමෙන්ම වටහගන්න. ස්තුතියි
ගොඩාක් ස්තූතියි.මට පැලයක් වගාකරගන්න බැරැව ඉන්න වෙලාවක තමයි ඔයාගෙ.කමෙන්ට් එක දැක්කෙ@@tissakumara5689
Albrt walin wenne mis gahata oni poshaka tika dena aka.aken saththu merenne ne. Pele hitawala dina 5kin albart solution 0.5g diya krala gaha multa danna. Aye dawas 5kin ahemama danna.aye dawas 14n yaramila complex danna.aye dawas 20n wage albart 0.5g. Danna.dina 28 yaramila complex 10g danna.
❤️
Aldert solution walin pamanama nai miris wagawak karanna puluwanda
මම අදට දවස් 5 හිටවලා මම පස් මිශ්‍රණ හදා ග්තේ කොමි පොසුයි මතුපිට පසුයි පොහොර දාන කාල පාරසය කියලා දෙන්නකෝ
kukul pohora hodaida
Kohubath witharak thiyan wagaa madyakata albert kohomad danne
Supiri
👍
වගාවේ නූල් අදින විදිහත් කියලා දෙන්නකෝ
Muladi gahata 0 .5 k danawanam pela 50 kata awshyapramanaya eka wara diya karala gaththata kamak nedda
කොල හැලෙනවා ,පැකට් එක ඇතුලේ සුදුපාට පොඩි සත්තු ඉන්නවා මොකද කරන්න ඕන.
Albat soltion watura 1L danda one pramanaya kohomada
ඇල්බට් පොහොර දාලා දින කියකින්ද යාර්මිලා කම්ප්ලේක්ස් දාන්නෙ
❤️❤️
Kochchi walatathada awwa hariyanne nadda
Awwa oni mis
ඉස්සරලම දාන්න හොද පොහොර මොනවද
ඇල්බට් එක වතුර 5L කොහොමද දාන්න ඕනේ.යෝගට් කෝප්ප කීය ගානෙද මුලට දාන්න ඕනේ.
Aka gahakta 0.5g albart.. Athakota gas 100k gamuko.. 0.5gx100 50g.. Oya pala weni mase wage dana gana.. Pela hitawapuwama gaha mulata 200ml wage wathura wetunama athi..aka wenws wenawa කාලගුණya akka.. 200mlx100 thakota 20l akata oya tika kalwam krala danna
Aiye golu bellantta bethak kiyanawada
Aiye Meka danna oni dawas kıyen kiyatda
Pele hadala dawawas 5n wage patan gnwa...0.5g walin ptan gena anna anna wedi krnwa
@@Manulakagro 0.5 wathura liter kiyakatad diya karanna one
දවස් කියෙන් කියටද දාන්නේ
Mata namber ekak tibbanm vistara upades ganna puluwan malliyo
කොහුබත් කොහෙන්ද අය්යේ ගන්නේ අපේ පැත්තේ කොහු වැඩපලක් නැහැනේ
Neththm getaluwak ne malli.oyta hada ganna pahasu widiyak kiyla denm.0718691416
පොල් ලෙලි නැ
මාත් එලිමහනෙ scotch bonnet නයිමිරිස් වගාකරනවා සෙවණ පොඩ්ඩක් කොටසක තියෙනවා ගැටලුවක් නැද්ද අයියේ
70% pmana hiru eliya oni malli
අයියෙ බීජ ට්‍රේ වල තවාන් දාල යොදන පොහොර මොනව ද ඒව දින කීයෙන් කීයද දාන්නෙ..ආයෙ කෘමිනාශක දවස් කීයෙන්ද බීජ තවාන් කරල දාන්නෙ පිලිතුරක් බලාපොරොත්තු වෙමි
දම් කැට පොහොර දානවාද?
. තැන්ක්යූ වෙරි මච් බුදු සරණයි
මගේ නයිමිරිස් ගස්වල ඵලදාව නිලනවා මාධ්‍ය දැම්මට පස්සේ පණුවන් වගේ සත්තු වර්ගයක් ගහමුලට ආවා ඒ වලට මොනවද කරන්න ඕනේ🎉
Aiye albert 1kg kiyak wenawada
2200 wage wenwa malli
Machan oyawa contact karagannna vidiyak kiyannako
0718691416
අනේ බං ! දාන විදිය , ප්‍රමාණය පෙන්වන්නේ නැතිව ඔහේ කෙඳිරි ගෑවා
මොඩ් ගොවියෙක්.. හැමොන්ටම පැහැදිළිව කියලා දෙනව
කොල කොඩ වෙනවට බෙහෙත්
❤❤❤

අයියෙ බීජ ට්‍රේ වල තවාන් දාල යොදන පොහොර මොනව ද ඒව දින කීයෙන් කීයද දාන්නෙ..
ආයෙ කෘමිනාශක දවස් කීයෙන්ද බීජ තවාන් කරල දාන්නෙ පිලිතුරක් බලාපොරොත්තු වෙමි