Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මුළු මහත් විශ්වයේම මහා බලසම්පන්න වචන දෙක .... නමෝ බුද්ධාය !!! නමෝ බුද්ධාය !!! නමෝ බුද්ධාය !!!
අනේ සර්ට අපමන පින් අත්පත් වේවා....!!!අපට තියෙන ආර්ථික ගැටලු වලින් අත් මිදීමට මාර්ගය පෙන්නා දෙනවාට...මේවාගේ යහපත් සිතින් අපට දෙන උපදෙස් වලින් ඔබතුමාගේ නැණස තව තවත් දියුණු තියුණු වේවා...,!!!ගනපති පිහිටයි...!!!තෙරැවන් සරණයි....!!🙏🙏🙏
සර්ට ගොඩක් ස්තූතියි අපිට මේව කියල දෙනවට. සර්ටත් ඝණ දෙවියන්ට පිං සිදු වේවා!
Thanks sir. ඔබගෙ උපදෙස් අනුව මම ගොඩක් දුර ගිය කෙනෙක්..මම ලංකාවට ආවා ලංකාවට ගිය මාසේ. ඒත් පෙන්ෂූයින් මධ්‍යස්ථාන ඔක්කොම වහලා තිබුනා 😭😭 නැවත එනවා ලංකාවට අවශ්‍යයි මට ඒ දේවල් මිලදී ගන්න
සර් අපි 2014 සිටම සර්ගෙ වැඩ මුලු වලට සහභාගි උනා...සියලුම පොත් අපිලග තියෙනව.මුදු 2 ක්තියෙනව පුතාටයි මටයි..අපිට ගොඩක් හොදයි..සියලුම බැතිමතුන් ට ගනදෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..🙏🙏🙏
Harima mudda koheda thinne
mea poth ganne kohanda
.Kohomada gannee
මම මේ මුද්ද පාවිච්චි කරන්නෙ අවුරුදු දහයකට කලින් ඉදන්..නියමයි .ගෙදර හැමෝම ගත්තා මං ගත්තා ට පස්සෙ.
Kohenada meka ganne...plzz..
Kohenda gatthe kiyannako
මම දැන් අවුරුදු 3 තිස්සේ මේ මුද්ද දනවා මට ගොඩාක් පුතිපල ලැබිලා තියනවා ගොඩක් ස්තුතියි ඔබට
Oya eka gaththe kohenda.kiyak unada Mata tikak wisthara danawada.
@@shanikaerandi4837 700/=
කොහොමද මේ මුද්ද ගන්නෙ
@@anuhas5705 kohada teyana ganna.
@@MaheshMahesh-hb5mm මම නම් රත්නපුරෙන් ගත්තෙ
ආයබෝවේවාසර් ඔබතුමාට පින්සිදුවේවාසියලුම දෙනාට යහපතක්ම වේවාස්තුතියි.
මමත් ලබාගත්ත ෆෙංශුයි මුද්ද මම බලාපොරොත්තුවෙන් හිටියා මම ඉල්ලුම් කරපු ඕඩර් එකක් මම මුද්ද අරගෙන තදින්ම විශ්වාශ කලා ඕඩර් එක සාර්තක වේවි කියල සුලු වෙලාවක් යද්දි මට කෝල් එකක් ආව බලද්දි ඕඩර් එක දෙන කෙනා මට හරිම සතුටුයි මම කතා කරන ගමන් මුද්ද කරකව්ව තව ටික වෙලාවක් යද්දි එයා මට ඕඩර් එක ගෙනල්ලම දුන්න පුදුමයි ගොඩාක් පින් ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
Online ganna berida
මම මුදල් එකතු කළේ විභාගයට පෙර මුද්දක් ගන්නවා කියා සිතාගෙන.මම දැන් මුද්දක් ගත්තා දැන් මට හරි සතුටු යි. 🙏🙏🙏🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
සර්ටත් විශ්වයටත් ගණදෙවියන්ටත් ගොඩාක් පින්.
අනේ සර් සර්ට ගොඩාක් ස්තූතියි මේක නම් මට දැන ගන්නම ඕන උන දෙයක් සර්ට ගොඩාක් පින්
අදඅ
අ කා
නී
ගොඩාක් ස්තූතියි මහත්තයට දිර්ඝ ආයුෂ ලැබේ වා 💐 💐💐🙏🙏🙏
ගොඩාක් හොදින් පැහැදිලි කරල දුන්න.. ගොඩාක් ස්තූතියි ආසිරි සර්..
ස්තුතියි සර්, ගොඩක් ආසකරන දෙයක්..සර් ගාල්ල ෆෙන්ශුයින් මද්‍යාස්තානයට මම ගියා එතන මුදු තිබුනේ පොඩි සහ ලොකො එවා පමනයී .. අතේ සයිස් එකට සමාන්‍ය සයිස් එකේ එවා තිබුනෙ නැහැ , සර්ට පුලුවන් නම් ගාල්ල ෆෙන්ශුයින් මද්‍යාස්තානයට තව සයිස් වර්ග තියෙන මුදු ටිකක් ලබා දෙන්න..අපිට මිලදි ගන්න..ස්තුතියි ඔබතුමාට
ස්තුතියි සර් ෆෙන්ෂුයි මුද්ද නිසා මගේ පඩිය වැඩි උනා.මගෙ පුතාගේ
මෙව ගන්න තැනක් පලොන්නරුවෙ තියනවද කියන්නකො මහත්තයා
ස්තුතියි සර්...මෙි මුද්ද නැතිව එලියට යන්න බැරි තරමට මෙි මුද්ද මට බලය ලබා දෙනවා..ස්තුතියි ස්තුතියි ස්තුතියි මගෙ සර්ට
Kiyada eka
@@sonalidesilva7951 mata mataka hatiyata 680k wenawa
සර් ගැන අපි ළඟදී දැන ගත්තේ ඉට පස්සේ සර්ගේ අපි හැම විඩියෝ එකක්ම බැලුවා බොහොම ස්තුතියි සර්ට
අපි ඉන්නේ හොරණ ගන්නේ කොහොමද හරියටම තැන කියන්න පුලුවන් ද මහත්තයා
Pleyndla khda teyna
@@BUDHDHA_TV oya mudda gathada..
මමත් එකක් අද කුරුණෑගල ශාඛාවෙන් ගත්තා බොහොම ස්තුතියි සර් මේ ගැන කියා දුන්නට අපට.
Koheda thinne ones aka kurunegala
කොහෙද තියෙන්නෙ කුරුණෑගල
මම මෙම muththa ගත්තා මට පතිඵල ලැබුණා ඔබතුමාට ගොඩක්pen ඒ පෙන් ගණ දෙවියන්ටත් ලැබේවා
සර් ඔබට ගොඩාක් පින් අපිට බොහොම වටින මේ දේවල් අපිට කියල දෙනවට මට මේ මුද්ද ගන්නඕන ඒත් මන් ඉන්නෙ රට කොහොමද ගෙන්ව ගන්නෙ සර් ඔබට ගොඩාක් පින් පිලිතුරක් ලබා දෙන්න
Thank you sir ලගදිම ගන්න ඔන ලංකාවට ආවාම
බොහොමත්ම ස්තුතියි ස්තූතියි ඔබතුමාට. මම ෆෙන්ෂුයි මුද්ද භාවිතා කරනවා. ඒ පිළිබඳ දැනුවත් වීමේ අවශ්‍යතාවය දැඩිව තිබුණා. මෙම රෝදය ඕනෑම පැත්තකට කැරකවිය හැකියි නේද. මේ පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. විශ්වයටත් බොහොමත්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.
මම අහම්බෙන් මේ වීඩීයෝ දැක්කේ..ඉතින් මමත් මුද්දක් ගත්‍තා කුරුනෑගලින්..දාගත්ත වෙලාවෙම අමුත්තක් දැනුණා.ලොකූ සැනසීමක් හිතට දැනුණා..මුද්ද අරන් දවස් 2 .මගේ බයික් එකේ ආදයම් බලප්ත්‍රේ කල් ඉකුත් වෙලා ඒක 2017න් ඉවරයි..කොළඹින් හදන්න මුල් අයිතිකාරායා ඕනලු..ඒ නිසා ඒයාව හොයාගන්න කම් බයිසිකලේ ලයිසන් වැඩේ පහු උනා.නමුත් අද මං හදිස්සියකට පාරෙ යද්දි පොලිසියෙන් මාව නැවැත්තුවා...ආයේ සමාවක් නැ.2017.ඉඳන් අවු.4ක් නෑනේ..ඔක්කම අරන් බැලුවා..මම කරුණු පැහැදිලි කරා.උසාවි දාන වරදකින්.බේරුවේ මගේ මුද්ද.මම කතා කරද්දී මේක කැරකුවා..🙏🙏🙏🙏මට පිහිට උනා ඒ වෙලාව්වෙ..මේ විශ්වයටත් ඔබතුමාටත් බොහම ස්ත්තී..මට අහපව් ලියකිවිලී අතට දීලා යන්න කීවා.හරිම පුදුමයි.
කුරුණෑගල කොතනද තියෙන්නේ
මොන අතේ මොන ඇගිල්ලටද
බොහොම ස්තූතියි අද මම නුවර shop එකෙන් මුද්දක් මිලදී ගත්තා නමුත් කාරණයක් කියන්න තියෙනවා මම නුවර කුරුණෑගල හලවත් මීගමුව යන shop වලට ගිහින් තියෙනවා දෙනාට වසර ගණනාවක සිට නමුත් customer service ඉතා දුර්වලයි පාරිභෝගිකයාට හොදින් කතා කරන්න දන්නේ නෑ shop එක ඉතා අපිරිසිදුයි
පිලියන්දල එක නම් ගොඩාක් හොදයි
නුවර කොතනද කියන්න පුළුවන් ද
Halavatha kothanada thiyenne office aka
මමත් අද ගත්තා කැගල්ලේ ශාකාවෙන්.සර්ට ගොඩාක් පිං.අපිට මෙ දෙවල් කියලා දෙනවට.
කැගල්ලෙ කොහෙද
මම අද ගත්ත මුද්දක්...ඔබතුමාට ජයවේවා 👍👍👍💖💖💖
කොහෙද තියෙන්නේ මං මාලබේ
අද මම කලුබෝවිල මධ්‍යස්ථානයෙන් මිළදිි ගත්තා බොහොම ස්තුතිය සර්,පිං සිදු වේවා!
මමත් අද මහනුවර එකෙන් ගත්තා..........💖💖
Ane kalubovila meka thiyana thana kiyannko plz🙏
@@warunihansika9346 Fengshui nugegoda kila search krla blnna
සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතිය dunuwath kalata ,sir කුරුණෑගල ,කෑගල්ලේ zice නෑනේ 💕
attamai mamath gaththa marama parathipala thiyenawa aththtama pudumai wishwa mathawatath obatath bohoma sthuthi wewaa😊
බොහොම ස්තුතියි සර් දැනුවත් කලාට..🙏🙏🙏
මට මතක හැටියට දැන් අවුරුදු 15ක් විතර පාවිච්චි කරනවා ඔබතුමාගෙන් ගත්තේ. මම ඔබ තුමාගේ හැම වැඩසටහනකටම ආවා කොරෝනා වලින් පස්සේ තමා ආවේ නැත්තේ . ඔබ තුමා මාව හදුනන්වා. මම කුරුණෑගල නිරෝශා . ඉතින් මුද්දෙන් මම වැඩගන්නවා. හොදයි
Machan Kurunegala koheda tiyenne...
@@prabathjayasundara8516 කුරුණෑගල දබුලුපාරෙ ශොප් එක තියනවා යන්න එතෙන්ට
ගාල්ලේ කොහෙද මධ්‍යස්ථාන තියෙන්නෙ
සර්ට ගොඩක් පින් මේ හැම දෙයක්ම කියලා දෙනවට ස්තුතියි ස්තුතියි
Math ada gaththa
මමත් ගත්තා ඊයේ . සර්ට ගොඩක් පින්.ගනදෙවි පිහිටයි
මම මුද්ද අරගත්තෙ සතියකට විතර කලින් .ජීවිතේ ලොකු වෙනසක් අවා.ඊට කලින් ගොඩක් කරදර තිබ්බ.ඇත්තටම ගොඩක් බල සම්පන්නයි මුද්ද.ස්තූතියි සර් මේ දේවල් අපට කියල දෙනවට
ස්තුතයි අත්දැකීම් කිව්වා ට
@@dakshiprawardana7232 700
Me mudda online gennan ona. Mama bibile inne laga kohevath madyasthanayak nane
@@Heartandart98 තියනවා පොලොන්නරුව
@@dakshiprawardana7232 godak durai ne thapalen genna ganna barida meka
මමත් අද කුරුණෑගල ශොප් එකෙන් මුද්ද ගත්තා හරිම සතුටුයි😍
Kurunagala koheda thiyenne ane kiyanna plz
Kurunegala shop eka thiyenne kohi hariyeda kiyala kiyannako..
@@sl1169 දඹුලු හන්දියේ තියෙනවා
Dabulu pare,tiyenne pepoles bank eka laga tynne kade
Dabulu handiye baluwa.ethana nane.ethana ejanciyak thiyenne
මාත් අද කලුබෝවිල මධ්‍යස්ථානයෙන් මිළදිි ගත්තා බොහොම ස්තුතිය සර්,තෙරැවන් සරණයි
kiyapa prise
Rs 700/=
තෙරැවන් සරනයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏
ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් ඔබ තුමාට දීර්ඝායුෂ පතනවා මේවා කියලා දෙන හැම දේකටම සර් ටත් ගණදෙවි සෙනසුරාදා ෂොප් ඇරලද
Oba thumata budu sarani💖💖💖💖
@@deepanipriyanthi8785 අනිද්දා නුවර ෂොප් එක ඇරලද
Gamapaha distrikkya koheda thiuenna pansuin madiysthana thiunna
@@nmialddathukorala374 අනේ ඒක නම් මම දන්නෑ මම මාතලේ
Oba thumata budu saranai pin 🌷🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼
සර් මම මේ මුද්ද ගත්තා තාම දවස් 2කයි වෙන්නේ මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා මම තව පොත් ගත්තා ගන දෙවියන්ගේ සර්ට බොහෝම පිං මුඑ මහත් ඡනතාව දැනුවත් කලාට දස දසස්වාරයක් ස්තුතියි ස්තුතියි
කොහෙද ගත්තේ මට addres එක දැන්න පුළුවන්ද please?
මට කියන්න පුළුවන්ද මේ මුද්ද කොහෙන්ද ගන්න පුළුවන් කියලා
Mth 19 da me mudda gaththa,,sirta ,wiswayata sththuti!!!!
@@bhora369 මම ගත්තෙ කඑතර තියෙන්නේ කළුතර උතුරෙ සෙඩ් එක කිට්ටුව
සර්. ප්‍රාර්තනා ඉබ්බා 🐢 ගැන වීඩියෝ එකක් කරන්නකෝ...
Sir mn me video 1 balala mudda gaththa issallama hithapu deth hari giyaaa 😊 sthuthi oba thumata pin
ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට මෙ දෙවල් කියලා දුන්නට තෙරුවන් සරණයි
සර්, ටයිගර් අයි බ්‍රේස්ලට් එකත් පාවිචි කරන්න ඕන විදිහ කියන්නකෝ. දාන්න ඕන දකුණු අතටද. සර්ට දීර්ඝායුෂ ලැබේවා . ස්තූතියි .
මං ඕක දාන් ඉන්නෙ 2014 ඉඳන්..අම්ම තමා අරන් දුන්නෙ..ඇති දෙයක් නෑ .තනි බොරුවක් මිත්‍යාවක්..මට නම් ඕක කැරකුවයි කියල ඔය කියන එකක් වත් හරි ගියා කියල මීටර්වෙලා නෑ..දැන් අවුරුදු 8ක්.. 2022 අදටත් දාන් ඉන්නව පුරුද්දට ආතල් එකට..ඔය කියන තරම් මෙව්ව එකක් නෑ..ඒ දවස් වල rs 500 වනිගරත්න ෆෙන්ග්ශුයි ශොප් එක්කින් අම්ම අරන් දුන්නේ..තව tiger eye පෙන්ඩන්ට් එකක් ගත්ත..ඒක ඇත්ත එකම් නෙමේ බොරු එකක්..2019 ගම්පොල වනිගරත්න ෆෙන්ග්ශුයි ශොප් එකෙන් ගත්තෙ rs 1800 කට වගේ මතක විදියට..ඉතින් මේ මනුස්සයා කියන ඒව මට නම් සුවර් නෑ දැං.
මාත් අරන් දැනට දවස් 4යි.සැහෙන ලොකු වෙනසක් තියෙනවා.ස්තූතිය සර්..
Kohenda gathte
සර්,මම නම් දෙකක් ම ගත්තා.මගෙ මහත්තයා ටයි මටයි.මන්තරයේ බලය මටනම් එදා ඉදන්ම දැනෙනවා.කරන හැමදේම සාර්තක යි.සර්ට ගොඩාක් ගොඩාක් පිං.ස්තුතිය සර් ව අපට මුනගස්වපු මාගේ ගනදෙවිදුන්ටත් මේ මුලු විශ්වයට ත් ගොඩාක් ස්තුතිය .
අනේ කීයද? මෙි මුද්ද? Pls
@@malleshmallesh-kc2zp 700/=
@@anuhas5705 thanks .yalu
Sar. Mamat mudd gantha. 2. Dakkakin pasu thami suba wLawa mudd paladina sar ta godak pin gana dawiyata sturhi
බෙහෙවින්ම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟
ආසිරිසර්ටත්විශ්වයටත්.ස්තුතියි. ස්තුතියි. ස්තුතියි 🙏🙏🙏
අනේ මේ විශ්වයට ස්තූතියි මට ආයෙත් මුද්ද ලැබුනා
ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් සර්ට❤🙏🙏🙏🙏🙏
මමත් මුද්දක් ගත්තා .මේ ගැන විස්තර ලබාදුන් ඔබතුමාට අනේක වාරයක් පිං .බුදුසරණයි !
සුලැගිල්ලට මුද්ද දැම්හම හිතන දේවල් සාර්ක කරගන්න පුලුවන් වෙයිද?
දන්නෙ කෙනෙක් කියන්නකො මධ්‍යස්ථාන ටික
Thanks you sir maa gawa thiyenwa. Eaka denn aurudu 7 wenawa maa gawa. Matanam eak a good Lack 😍😍😍eaka sir 🙌🙌🙌
සර්ට ගොඩක් පින් ඉස්තුතියි මේ දේවල් කියල දෙනවට ඒත් අපි කොහොමද ගෙන්න ගන්නෙ මම ඉන්නෙ කුවේට් වල
Godak pin sir mn ada tamai gatte mn godak viswasa karanawa
බොහොම ස්තුතියි ඔබතුමාට
*******,තෙරැවන් සරණයි සර් ආසිරි සර් 🙏🙏🙏-*****
Master Thank you so much for teaching us these things !!! May the triple jem bless you and your family ❤
ස්තූතී සර් ගොඩාක් පිං.
ගොඩාක් ස්තුතියි සර් බුදු සරනයි
සර්..කොට්ටාව සාකාවෙ මුදු නෑනෙ.අපි දවස 2-3ගියා තිබුණේ නෑනෙ මට යි අම්මා යි ගන්න
ගොඩාක් පින් සර්
ගොඩක් පිං සර්. මාත් අද ගත්තා.
අනේ සර් මං සර්ගේ හැම වැඩසටහනක්ම බලනවා සර් මට දැනගන්න ඕන ඌව පළාතේ බණ්ඩාරවෙල විතරද තියෙන්නේ මධ්‍යස්ථාන
Mth dantma dagenai inne sir godaaaaaaaaak thanku
Budusaranai. Sir.🙏🙏🙏🙏💯💯
බොහොම ස්තුතියි සර් 🙏
❤❤❤මමත් ගත්තා මුද්ද.ගොඩක් යහපත් ප්‍රතිඵල ලැබුනා.මම අතේ ඇගිල්ලේ දාගෙන මයි ඉන්නේ.ගොඩක් ස්තූතියි සර්.❤️❤️❤️❤️❤️🌹🌹
අද මං ගත්තා බොරැල්ල මධ්‍යස්ථානයෙන්.බොහොම ස්තුතියි සර් ...
බොරැල්ලේ කොහෙද තියන්නේ plz reply me
බුදු සරනයි සර් ගොඩක් පින්
ගොඩක් පින් සර් ❤❤
Sar matat mawata sambanda wanna puluwanda muddak ganna khomada
Thanks sar ඔයාට ගොඩාක් pin
අද මම කොට්ටාව ෆෙංෂුයි මධ්‍යස්ථානයෙන් මුද්ද ගත්තා.සර්ට ගොඩක් පිං.දීර්ඝායු වේවා!
Kiyada mudda
අනේ සර්❤️🥺🙏🙏 ගණදේවියන්ට ස්නාන පූජව හරියටම කරන විදිහ කියල දෙන්න කෝ
Math den අවුරුද්ද k wenawa aththatama hodai.ape pawle godak aya gththa.sirta godak pin 🙏🙏🙏🙏
Etamath balagathui,mama katha karala mage padiya wadi kara gaththa🙏🙏🙏👍👍👍🌺🌺🌺
සර්, මම ෆෙංෂුයි මුද්ද අවුරුදු 3ක විතර සිට පාවිච්චි කරනවා.සර් මට දැන ගන්න ඕන මම අහලා තියෙනවා ටික කාලයකට සැරයක් මුද්ද ෆෙංෂුයි මධ්‍යස්ථානයකට දීලා වොශ් කරන්න ඕන කියලා.ඒ ගැන මම මුද්ද ගන්න අවස්ථාවේ දී ෆෙංෂුයි shop එකේ මිස්ගෙන් ඇහුවා.එයා කිව්වා shop එකට දීලා wash කරන්නත් පුලුහන්.එහෙම නැත්නම් ලුනු වතුරේ ටිකක් වෙලා දාලා තියලා ගන්න එහෙම නැත්නම් tap වතුරෙන් සෝදලා ගන්න කියලා.සර් ඒක ඇත්තක් ද..? අපි එහෙම ටික දවසකට සැරයක් මුද්ද wash කරන්න ඕන ද..?
ස්තුතියි සර්
මමත් ජොබ් එක ලැබෙන්න කලින් exam එකට වාඩි වෙද්දී මුද්ද ගත්තේ...2008 ... මෙච්චර කල් පාවිච්චි කලා.. ඒත් ලගදි ඒක කවුරු හරි අරන්... මම හරිම ආසාවෙන් දාපු මුද්ද... ආයෙත් එකක් ගන්න ඕන...
මේ මුද්ද ගන්න පුලුවන් තැන් කියන්නකො
Colombo අවට ගන්න පුලුවන් තැනක් කියන්නකො
@@dilanidusara259 ආසිරි වනිගරත්න ෆෙංශුයි මද්‍යස්තාන ලංකාවේ සියලුම ප්‍රධාන නගර වල තියෙනවා. පොඩ්ඩක් මේ නම google map වල search කරලා බලන්න. ඒ හැමතැනම මේවා තියෙනවා.
Godak pin obathumata godak isthuthi
Math gaththa.ataratama loku wenassk tiyenawa.aluth awasta labenawa.sthuthi sir
What is the background orchestra chant of the program “ jeevitayata fend shui “ in tv derana.
අනේ සර් මගේ ලග මුද්දක් තිබුනා එක දවසක් මම දලු කඩලා දානකොට මගේ මුද්ද වැටිලා ඊට පස්සේ ඒ මුද්ද වැට්ලා අන්තිමට මගේ පව්ලත් කැඩ්ලා යන්න එන්න තැනක් නැහැ ආයෙත් මුද්දක් ගන්න වත් දැන් සල්ලි නැහැ
Ma mudda laba ganna kohaanda sri mama kalawana a pansu maddayasyhana nahani.mamatj obathumga vidiyo balala gana daweyanga dawa bathimathak pin potha layanaa maithi bawanawa karanawa.gana daweyanha pasuwe mudda ganna ona.kohomada ganna.ana kiyanna
Thank you sir!!!theruvan saranai....
අනෙ සර් මට කිසිම දෙයක් හරියන් නෑ o/l maths 3න් පාරක්ම ෆේල් නර්සින් කෝස් එකක් කලා ඒකත් මගදි නතර කලා කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ ජොබ් එකක් හරියන්න කරන්න පුලුවන් දෙයක් තියෙනම් කියල දෙන්න ඔබ තුමාට පිං 🙏
සර් මට මායා කොස්ස හදන දවසෙ එන්න බැරි උනා ඒ ගැන පොඩි විඩියෝ එකක් කරන්න පුලුවන්ද
මම ගොඩක් දුර ඉතින් මට මුද්දක් ගන්න විදිහක් නෑ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පණිවිඩයක් එවන්න ගොඩක් පිං ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා
Gampaha shop eke tiyanawa man ada gaththa,900k una.me mudda denakota bless karala denne.gampahata awoth man ekkan yannam aran dennam ekak
මාත් ගත්තා😊 සුලැගිල්ලට දාල තියෙන්නෙ ප්‍රශ්නයක් නෑ නේද...
මට කියන්න පුලුවන්ද මේ මුදු දෙකක් මගේ පිටරට ඉන්න නන්ගී සහ මල්ලීට යවන්න පුලුවන්ද කියලා...එයාලාම ගන්න ඕනේද?
Mama th ada gaththa. Api thundenatama asiri sir ta pinsidu wewa
ස්තූතියි සර් දැනුවත් කිරීමට
Ane puluwan nm loku udawwak.mt me mudda ganna godak uwamanayi.mt nuwara fengshi shaakawa kohed thiyenne kiyala kiynna puluwanda.
අනේ මටත් ඒක දැනගන්න ඕන
නුවර ෆෙංෂුයි මධ්‍යස්ථානයයේ ෆෙංෂුයි මුදු ඉවරවෙලා කොහොමද මුද්දක් ලබා ගන්නේ
Gampolin gnna pluwnda sir kiyak wenwda
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්
yahapayakma wewa ser
සර් මේ මුද්ද ගන්නෙ කොහෙන්ද.මගෙ දුවට හොදට ඉගනගන්න පුලුවන්.එත් මට බයයි.මේ සැරේ 5වසර විභාගේ.
සර් මාතර ශාකාවේ ඔය මුද්ද නැ.මුදු 10විතර ගන්නබැලුවේ අපි සෙට් එකට.කවදා විතර ගෙනවද ස්තුතිය්
Good day Sir.may i know when are you going to teach how to do Maithree bhawanawa for Catholics pls?
බොහොම ස්තූතියි සර් 🙏
Godak pin sir me vishwaya araksha keradethwa sobadarmaya araksha wethawa siyalu sathwayo araksha wethaw.gana deviyanta pin anumodan wethawa mage siyalu pathum itukeraganimata pihita wenna u sirta godak pin sathutinma inna wasanawa labewaa
මුළු මහත් විශ්වයේම මහා බලසම්පන්න වචන දෙක ....
නමෝ බුද්ධාය !!!
නමෝ බුද්ධාය !!!
නමෝ බුද්ධාය !!!
අනේ සර්ට අපමන පින් අත්පත් වේවා....!!!
අපට තියෙන ආර්ථික ගැටලු වලින් අත් මිදීමට මාර්ගය පෙන්නා දෙනවාට...
මේවාගේ යහපත් සිතින් අපට දෙන උපදෙස් වලින් ඔබතුමාගේ නැණස තව තවත් දියුණු තියුණු වේවා...,!!!ගනපති පිහිටයි...!!!
තෙරැවන් සරණයි....!!🙏🙏🙏
සර්ට ගොඩක් ස්තූතියි අපිට මේව කියල දෙනවට. සර්ටත් ඝණ දෙවියන්ට පිං සිදු වේවා!
Thanks sir. ඔබගෙ උපදෙස් අනුව මම ගොඩක් දුර ගිය කෙනෙක්..මම ලංකාවට ආවා ලංකාවට ගිය මාසේ. ඒත් පෙන්ෂූයින් මධ්‍යස්ථාන ඔක්කොම වහලා තිබුනා 😭😭 නැවත එනවා ලංකාවට අවශ්‍යයි මට ඒ දේවල් මිලදී ගන්න
සර් අපි 2014 සිටම සර්ගෙ වැඩ මුලු වලට සහභාගි උනා...සියලුම පොත් අපිලග තියෙනව.මුදු 2 ක්තියෙනව පුතාටයි මටයි..අපිට ගොඩක් හොදයි..සියලුම බැතිමතුන් ට ගනදෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..🙏🙏🙏
Harima mudda koheda thinne
mea poth ganne kohanda
.Kohomada gannee
මම මේ මුද්ද පාවිච්චි කරන්නෙ අවුරුදු දහයකට කලින් ඉදන්..නියමයි .ගෙදර හැමෝම ගත්තා මං ගත්තා ට පස්සෙ.
Kohenada meka ganne...plzz..
Kohenda gatthe kiyannako
මම දැන් අවුරුදු 3 තිස්සේ මේ මුද්ද දනවා මට ගොඩාක් පුතිපල ලැබිලා තියනවා ගොඩක් ස්තුතියි ඔබට
Oya eka gaththe kohenda.kiyak unada Mata tikak wisthara danawada.
@@shanikaerandi4837 700/=
කොහොමද මේ මුද්ද ගන්නෙ
@@anuhas5705 kohada teyana ganna.
@@MaheshMahesh-hb5mm මම නම් රත්නපුරෙන් ගත්තෙ
ආයබෝවේවා
සර් ඔබතුමාට පින්සිදුවේවා
සියලුම දෙනාට යහපතක්ම වේවා
ස්තුතියි.
මමත් ලබාගත්ත ෆෙංශුයි මුද්ද මම බලාපොරොත්තුවෙන් හිටියා මම ඉල්ලුම් කරපු ඕඩර් එකක් මම මුද්ද අරගෙන තදින්ම විශ්වාශ කලා ඕඩර් එක සාර්තක වේවි කියල සුලු වෙලාවක් යද්දි මට කෝල් එකක් ආව බලද්දි ඕඩර් එක දෙන කෙනා මට හරිම සතුටුයි මම කතා කරන ගමන් මුද්ද කරකව්ව තව ටික වෙලාවක් යද්දි එයා මට ඕඩර් එක ගෙනල්ලම දුන්න පුදුමයි ගොඩාක් පින් ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
Online ganna berida
මම මුදල් එකතු කළේ විභාගයට
පෙර මුද්දක් ගන්නවා කියා සිතාගෙන.මම දැන් මුද්දක් ගත්තා
දැන් මට හරි සතුටු යි. 🙏🙏🙏🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
සර්ටත් විශ්වයටත් ගණදෙවියන්ටත් ගොඩාක් පින්.
අනේ සර් සර්ට ගොඩාක් ස්තූතියි මේක නම් මට දැන ගන්නම ඕන උන දෙයක් සර්ට ගොඩාක් පින්
අද
අ
අ කා
නී
ගොඩාක් ස්තූතියි මහත්තයට දිර්ඝ ආයුෂ ලැබේ වා 💐 💐💐🙏🙏🙏
ගොඩාක් හොදින් පැහැදිලි කරල දුන්න.. ගොඩාක් ස්තූතියි ආසිරි සර්..
ස්තුතියි සර්, ගොඩක් ආසකරන දෙයක්..සර් ගාල්ල ෆෙන්ශුයින් මද්‍යාස්තානයට මම ගියා එතන මුදු තිබුනේ පොඩි සහ ලොකො එවා පමනයී .. අතේ සයිස් එකට සමාන්‍ය සයිස් එකේ එවා තිබුනෙ නැහැ , සර්ට පුලුවන් නම් ගාල්ල ෆෙන්ශුයින් මද්‍යාස්තානයට තව සයිස් වර්ග තියෙන මුදු ටිකක් ලබා දෙන්න..අපිට මිලදි ගන්න..ස්තුතියි ඔබතුමාට
ස්තුතියි සර් ෆෙන්ෂුයි මුද්ද නිසා මගේ පඩිය වැඩි උනා.මගෙ පුතාගේ
මෙව ගන්න තැනක් පලොන්නරුවෙ තියනවද කියන්නකො මහත්තයා
ස්තුතියි සර්...මෙි මුද්ද නැතිව එලියට යන්න බැරි තරමට මෙි මුද්ද මට බලය ලබා දෙනවා..ස්තුතියි ස්තුතියි ස්තුතියි මගෙ සර්ට
Kiyada eka
@@sonalidesilva7951 mata mataka hatiyata 680k wenawa
සර් ගැන අපි ළඟදී දැන ගත්තේ ඉට පස්සේ සර්ගේ අපි හැම විඩියෝ එකක්ම බැලුවා බොහොම ස්තුතියි සර්ට
අපි ඉන්නේ හොරණ ගන්නේ කොහොමද හරියටම තැන කියන්න පුලුවන් ද මහත්තයා
Pleyndla khda teyna
@@BUDHDHA_TV oya mudda gathada..
මමත් එකක් අද කුරුණෑගල ශාඛාවෙන් ගත්තා බොහොම ස්තුතියි සර් මේ ගැන කියා දුන්නට අපට.
Koheda thinne ones aka kurunegala
කොහෙද තියෙන්නෙ කුරුණෑගල
මම මෙම muththa ගත්තා මට පතිඵල ලැබුණා ඔබතුමාට ගොඩක්pen ඒ පෙන් ගණ දෙවියන්ටත් ලැබේවා
සර් ඔබට ගොඩාක් පින් අපිට බොහොම වටින මේ දේවල් අපිට කියල දෙනවට මට මේ මුද්ද ගන්නඕන ඒත් මන් ඉන්නෙ රට කොහොමද ගෙන්ව ගන්නෙ සර් ඔබට ගොඩාක් පින් පිලිතුරක් ලබා දෙන්න
Thank you sir ලගදිම ගන්න ඔන ලංකාවට ආවාම
බොහොමත්ම ස්තුතියි ස්තූතියි ඔබතුමාට. මම ෆෙන්ෂුයි මුද්ද භාවිතා කරනවා. ඒ පිළිබඳ දැනුවත් වීමේ අවශ්‍යතාවය දැඩිව තිබුණා. මෙම රෝදය ඕනෑම පැත්තකට කැරකවිය හැකියි නේද. මේ පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. විශ්වයටත් බොහොමත්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.
මම අහම්බෙන් මේ වීඩීයෝ දැක්කේ..ඉතින් මමත් මුද්දක් ගත්‍තා කුරුනෑගලින්..දාගත්ත වෙලාවෙම අමුත්තක් දැනුණා.ලොකූ සැනසීමක් හිතට දැනුණා..මුද්ද අරන් දවස් 2 .මගේ බයික් එකේ ආදයම් බලප්ත්‍රේ කල් ඉකුත් වෙලා ඒක 2017න් ඉවරයි..කොළඹින් හදන්න මුල් අයිතිකාරායා ඕනලු..ඒ නිසා ඒයාව හොයාගන්න කම් බයිසිකලේ ලයිසන් වැඩේ පහු උනා.නමුත් අද මං හදිස්සියකට පාරෙ යද්දි පොලිසියෙන් මාව නැවැත්තුවා...ආයේ සමාවක් නැ.2017.ඉඳන් අවු.4ක් නෑනේ..ඔක්කම අරන් බැලුවා..මම කරුණු පැහැදිලි කරා.උසාවි දාන වරදකින්.බේරුවේ මගේ මුද්ද.මම කතා කරද්දී මේක කැරකුවා..🙏🙏🙏🙏මට පිහිට උනා ඒ වෙලාව්වෙ..මේ විශ්වයටත් ඔබතුමාටත් බොහම ස්ත්තී..මට අහපව් ලියකිවිලී අතට දීලා යන්න කීවා.හරිම පුදුමයි.
කුරුණෑගල කොතනද තියෙන්නේ
මොන අතේ මොන ඇගිල්ලටද
බොහොම ස්තූතියි අද මම නුවර shop එකෙන් මුද්දක් මිලදී ගත්තා නමුත් කාරණයක් කියන්න තියෙනවා මම නුවර කුරුණෑගල හලවත් මීගමුව යන shop වලට ගිහින් තියෙනවා දෙනාට වසර ගණනාවක සිට නමුත් customer service ඉතා දුර්වලයි පාරිභෝගිකයාට හොදින් කතා කරන්න දන්නේ නෑ shop එක ඉතා අපිරිසිදුයි
පිලියන්දල එක නම් ගොඩාක් හොදයි
නුවර කොතනද කියන්න පුළුවන් ද
Halavatha kothanada thiyenne office aka
මමත් අද ගත්තා කැගල්ලේ ශාකාවෙන්.සර්ට ගොඩාක් පිං.අපිට මෙ දෙවල් කියලා දෙනවට.
කැගල්ලෙ කොහෙද
මම අද ගත්ත මුද්දක්...ඔබතුමාට ජයවේවා 👍👍👍💖💖💖
කොහෙද තියෙන්නේ මං මාලබේ
අද මම කලුබෝවිල මධ්‍යස්ථානයෙන් මිළදිි ගත්තා බොහොම ස්තුතිය සර්,පිං සිදු වේවා!
මමත් අද මහනුවර එකෙන් ගත්තා..........💖💖
Ane kalubovila meka thiyana thana kiyannko plz🙏
@@warunihansika9346 Fengshui nugegoda kila search krla blnna
සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතිය dunuwath kalata ,sir කුරුණෑගල ,කෑගල්ලේ zice නෑනේ 💕
attamai mamath gaththa marama parathipala thiyenawa aththtama pudumai wishwa mathawatath obatath bohoma sthuthi wewaa😊
බොහොම ස්තුතියි සර් දැනුවත් කලාට..🙏🙏🙏
මට මතක හැටියට දැන් අවුරුදු 15ක් විතර පාවිච්චි කරනවා ඔබතුමාගෙන් ගත්තේ. මම ඔබ තුමාගේ හැම වැඩසටහනකටම ආවා කොරෝනා වලින් පස්සේ තමා ආවේ නැත්තේ . ඔබ තුමා මාව හදුනන්වා. මම කුරුණෑගල නිරෝශා . ඉතින් මුද්දෙන් මම වැඩගන්නවා. හොදයි
Machan Kurunegala koheda tiyenne...
@@prabathjayasundara8516 කුරුණෑගල දබුලුපාරෙ ශොප් එක තියනවා යන්න එතෙන්ට
ගාල්ලේ කොහෙද මධ්‍යස්ථාන තියෙන්නෙ
සර්ට ගොඩක් පින් මේ හැම දෙයක්ම කියලා දෙනවට ස්තුතියි ස්තුතියි
Math ada gaththa
මමත් ගත්තා ඊයේ . සර්ට ගොඩක් පින්.ගනදෙවි පිහිටයි
මම මුද්ද අරගත්තෙ සතියකට විතර කලින් .ජීවිතේ ලොකු වෙනසක් අවා.ඊට කලින් ගොඩක් කරදර තිබ්බ.ඇත්තටම ගොඩක් බල සම්පන්නයි මුද්ද.ස්තූතියි සර් මේ දේවල් අපට කියල දෙනවට
ස්තුතයි අත්දැකීම් කිව්වා ට
@@dakshiprawardana7232 700
Me mudda online gennan ona. Mama bibile inne laga kohevath madyasthanayak nane
@@Heartandart98 තියනවා පොලොන්නරුව
@@dakshiprawardana7232 godak durai ne thapalen genna ganna barida meka
මමත් අද කුරුණෑගල ශොප් එකෙන් මුද්ද ගත්තා හරිම සතුටුයි😍
Kurunagala koheda thiyenne ane kiyanna plz
Kurunegala shop eka thiyenne kohi hariyeda kiyala kiyannako..
@@sl1169 දඹුලු හන්දියේ තියෙනවා
Dabulu pare,tiyenne pepoles bank eka laga tynne kade
Dabulu handiye baluwa.ethana nane.ethana ejanciyak thiyenne
මාත් අද කලුබෝවිල මධ්‍යස්ථානයෙන් මිළදිි ගත්තා බොහොම ස්තුතිය සර්,තෙරැවන් සරණයි
kiyapa prise
Rs 700/=
තෙරැවන් සරනයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏
ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් ඔබ තුමාට දීර්ඝායුෂ පතනවා මේවා කියලා දෙන හැම දේකටම සර් ටත් ගණදෙවි සෙනසුරාදා ෂොප් ඇරලද
Oba thumata budu sarani💖💖💖💖
@@deepanipriyanthi8785 අනිද්දා නුවර ෂොප් එක ඇරලද
Gamapaha distrikkya koheda thiuenna pansuin madiysthana thiunna
@@nmialddathukorala374 අනේ ඒක නම් මම දන්නෑ මම මාතලේ
Oba thumata budu saranai pin 🌷🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼
සර් මම මේ මුද්ද ගත්තා තාම දවස් 2කයි වෙන්නේ මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා මම තව පොත් ගත්තා ගන දෙවියන්ගේ සර්ට බොහෝම පිං මුඑ මහත් ඡනතාව දැනුවත් කලාට දස දසස්වාරයක් ස්තුතියි ස්තුතියි
කොහෙද ගත්තේ මට addres එක දැන්න පුළුවන්ද please?
මට කියන්න පුළුවන්ද මේ මුද්ද කොහෙන්ද ගන්න පුළුවන් කියලා
Mth 19 da me mudda gaththa,,sirta ,wiswayata sththuti!!!!
@@bhora369 මම ගත්තෙ කඑතර තියෙන්නේ කළුතර උතුරෙ සෙඩ් එක කිට්ටුව
සර්. ප්‍රාර්තනා ඉබ්බා 🐢 ගැන වීඩියෝ එකක් කරන්නකෝ...
Sir mn me video 1 balala mudda gaththa issallama hithapu deth hari giyaaa 😊 sthuthi oba thumata pin
ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට මෙ දෙවල් කියලා දුන්නට තෙරුවන් සරණයි
සර්, ටයිගර් අයි බ්‍රේස්ලට් එකත් පාවිචි කරන්න ඕන විදිහ කියන්නකෝ. දාන්න ඕන දකුණු අතටද. සර්ට දීර්ඝායුෂ ලැබේවා . ස්තූතියි .
මං ඕක දාන් ඉන්නෙ 2014 ඉඳන්..අම්ම තමා අරන් දුන්නෙ..ඇති දෙයක් නෑ .තනි බොරුවක් මිත්‍යාවක්..මට නම් ඕක කැරකුවයි කියල ඔය කියන එකක් වත් හරි ගියා කියල මීටර්වෙලා නෑ..දැන් අවුරුදු 8ක්.. 2022 අදටත් දාන් ඉන්නව පුරුද්දට ආතල් එකට..ඔය කියන තරම් මෙව්ව එකක් නෑ..ඒ දවස් වල rs 500 වනිගරත්න ෆෙන්ග්ශුයි ශොප් එක්කින් අම්ම අරන් දුන්නේ..තව tiger eye පෙන්ඩන්ට් එකක් ගත්ත..ඒක ඇත්ත එකම් නෙමේ බොරු එකක්..2019 ගම්පොල වනිගරත්න ෆෙන්ග්ශුයි ශොප් එකෙන් ගත්තෙ rs 1800 කට වගේ මතක විදියට..ඉතින් මේ මනුස්සයා කියන ඒව මට නම් සුවර් නෑ දැං.
මාත් අරන් දැනට දවස් 4යි.සැහෙන ලොකු වෙනසක් තියෙනවා.ස්තූතිය සර්..
Kohenda gathte
සර්,මම නම් දෙකක් ම ගත්තා.මගෙ මහත්තයා ටයි මටයි.මන්තරයේ බලය මටනම් එදා ඉදන්ම දැනෙනවා.කරන හැමදේම සාර්තක යි.සර්ට ගොඩාක් ගොඩාක් පිං.ස්තුතිය සර් ව අපට මුනගස්වපු මාගේ ගනදෙවිදුන්ටත් මේ මුලු විශ්වයට ත් ගොඩාක් ස්තුතිය .
අනේ කීයද? මෙි මුද්ද? Pls
@@malleshmallesh-kc2zp 700/=
@@anuhas5705 thanks .yalu
Sar. Mamat mudd gantha. 2. Dakkakin pasu thami suba wLawa mudd paladina sar ta godak pin gana dawiyata sturhi
බෙහෙවින්ම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟
ආසිරිසර්ටත්විශ්වයටත්.ස්තුතියි. ස්තුතියි. ස්තුතියි 🙏🙏🙏
අනේ මේ විශ්වයට ස්තූතියි මට ආයෙත් මුද්ද ලැබුනා
ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් සර්ට❤🙏🙏🙏🙏🙏
මමත් මුද්දක් ගත්තා .මේ ගැන විස්තර ලබාදුන් ඔබතුමාට අනේක වාරයක් පිං .බුදුසරණයි !
සුලැගිල්ලට මුද්ද දැම්හම හිතන දේවල් සාර්ක කරගන්න පුලුවන් වෙයිද?
දන්නෙ කෙනෙක් කියන්නකො මධ්‍යස්ථාන ටික
Thanks you sir maa gawa thiyenwa. Eaka denn aurudu 7 wenawa maa gawa. Matanam eak a good Lack 😍😍😍eaka sir 🙌🙌🙌
සර්ට ගොඩක් පින් ඉස්තුතියි මේ දේවල් කියල දෙනවට ඒත් අපි කොහොමද ගෙන්න ගන්නෙ මම ඉන්නෙ කුවේට් වල
Godak pin sir mn ada tamai gatte mn godak viswasa karanawa
බොහොම ස්තුතියි ඔබතුමාට
*******,තෙරැවන් සරණයි සර් ආසිරි සර් 🙏🙏🙏-*****
Master Thank you so much for teaching us these things !!! May the triple jem bless you and your family ❤
ස්තූතී සර් ගොඩාක් පිං.
ගොඩාක් ස්තුතියි සර් බුදු සරනයි
සර්..කොට්ටාව සාකාවෙ මුදු නෑනෙ.අපි දවස 2-3ගියා තිබුණේ නෑනෙ මට යි අම්මා යි ගන්න
ගොඩාක් පින් සර්
ගොඩක් පිං සර්. මාත් අද ගත්තා.
අනේ සර් මං සර්ගේ හැම වැඩසටහනක්ම බලනවා සර් මට දැනගන්න ඕන ඌව පළාතේ බණ්ඩාරවෙල විතරද තියෙන්නේ මධ්‍යස්ථාන
Mth dantma dagenai inne sir godaaaaaaaaak thanku
Budusaranai. Sir.🙏🙏🙏🙏💯💯
බොහොම ස්තුතියි සර් 🙏
❤❤❤මමත් ගත්තා මුද්ද.ගොඩක් යහපත් ප්‍රතිඵල ලැබුනා.මම අතේ ඇගිල්ලේ දාගෙන මයි ඉන්නේ.ගොඩක් ස්තූතියි සර්.❤️❤️❤️❤️❤️🌹🌹
අද මං ගත්තා බොරැල්ල මධ්‍යස්ථානයෙන්.බොහොම ස්තුතියි සර් ...
බොරැල්ලේ කොහෙද තියන්නේ plz reply me
බුදු සරනයි සර් ගොඩක් පින්
ගොඩක් පින් සර් ❤❤
Sar matat mawata sambanda wanna puluwanda muddak ganna khomada
Thanks sar ඔයාට ගොඩාක් pin
අද මම කොට්ටාව ෆෙංෂුයි මධ්‍යස්ථානයෙන් මුද්ද ගත්තා.සර්ට ගොඩක් පිං.දීර්ඝායු වේවා!
Kiyada mudda
අනේ සර්❤️🥺🙏🙏 ගණදේවියන්ට ස්නාන පූජව හරියටම කරන විදිහ කියල දෙන්න කෝ
Math den අවුරුද්ද k wenawa aththatama hodai.ape pawle godak aya gththa.sirta godak pin 🙏🙏🙏🙏
Etamath balagathui,mama katha karala mage padiya wadi kara gaththa🙏🙏🙏👍👍👍🌺🌺🌺
සර්, මම ෆෙංෂුයි මුද්ද අවුරුදු 3ක විතර සිට පාවිච්චි කරනවා.සර් මට දැන ගන්න ඕන මම අහලා තියෙනවා ටික කාලයකට සැරයක් මුද්ද ෆෙංෂුයි මධ්‍යස්ථානයකට දීලා වොශ් කරන්න ඕන කියලා.ඒ ගැන මම මුද්ද ගන්න අවස්ථාවේ දී ෆෙංෂුයි shop එකේ මිස්ගෙන් ඇහුවා.එයා කිව්වා shop එකට දීලා wash කරන්නත් පුලුහන්.එහෙම නැත්නම් ලුනු වතුරේ ටිකක් වෙලා දාලා තියලා ගන්න එහෙම නැත්නම් tap වතුරෙන් සෝදලා ගන්න කියලා.සර් ඒක ඇත්තක් ද..? අපි එහෙම ටික දවසකට සැරයක් මුද්ද wash කරන්න ඕන ද..?
ස්තුතියි සර්
මමත් ජොබ් එක ලැබෙන්න කලින් exam එකට වාඩි වෙද්දී මුද්ද ගත්තේ...2008 ... මෙච්චර කල් පාවිච්චි කලා.. ඒත් ලගදි ඒක කවුරු හරි අරන්... මම හරිම ආසාවෙන් දාපු මුද්ද... ආයෙත් එකක් ගන්න ඕන...
මේ මුද්ද ගන්න පුලුවන් තැන් කියන්නකො
Colombo අවට ගන්න පුලුවන් තැනක් කියන්නකො
@@dilanidusara259
ආසිරි වනිගරත්න ෆෙංශුයි මද්‍යස්තාන ලංකාවේ සියලුම ප්‍රධාන නගර වල තියෙනවා. පොඩ්ඩක් මේ නම google map වල search කරලා බලන්න.
ඒ හැමතැනම මේවා තියෙනවා.
Godak pin obathumata godak isthuthi
Math gaththa.ataratama loku wenassk tiyenawa.aluth awasta labenawa.sthuthi sir
What is the background orchestra chant of the program “ jeevitayata fend shui “ in tv derana.
අනේ සර් මගේ ලග මුද්දක් තිබුනා එක දවසක් මම දලු කඩලා දානකොට මගේ මුද්ද වැටිලා ඊට පස්සේ ඒ මුද්ද වැට්ලා අන්තිමට මගේ පව්ලත් කැඩ්ලා යන්න එන්න තැනක් නැහැ ආයෙත් මුද්දක් ගන්න වත් දැන් සල්ලි නැහැ
Ma mudda laba ganna kohaanda sri mama kalawana a pansu maddayasyhana nahani.mamatj obathumga vidiyo balala gana daweyanga dawa bathimathak pin potha layanaa maithi bawanawa karanawa.gana daweyanha pasuwe mudda ganna ona.kohomada ganna.ana kiyanna
Thank you sir!!!theruvan saranai....
අනෙ සර් මට කිසිම දෙයක් හරියන් නෑ o/l maths 3න් පාරක්ම ෆේල් නර්සින් කෝස් එකක් කලා ඒකත් මගදි නතර කලා කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ ජොබ් එකක් හරියන්න කරන්න පුලුවන් දෙයක් තියෙනම් කියල දෙන්න ඔබ තුමාට පිං 🙏
සර් මට මායා කොස්ස හදන දවසෙ එන්න බැරි උනා ඒ ගැන පොඩි විඩියෝ එකක් කරන්න පුලුවන්ද
මම ගොඩක් දුර ඉතින් මට මුද්දක් ගන්න විදිහක් නෑ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පණිවිඩයක් එවන්න ගොඩක් පිං ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා
Gampaha shop eke tiyanawa man ada gaththa,900k una.me mudda denakota bless karala denne.gampahata awoth man ekkan yannam aran dennam ekak
මාත් ගත්තා😊 සුලැගිල්ලට දාල තියෙන්නෙ ප්‍රශ්නයක් නෑ නේද...
මට කියන්න පුලුවන්ද මේ මුදු දෙකක් මගේ පිටරට ඉන්න නන්ගී සහ මල්ලීට යවන්න පුලුවන්ද කියලා...
එයාලාම ගන්න ඕනේද?