Sanda Mithuri (සඳ මිතුරි) - Kasun Kalhara | Lyric Video

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 2,1 тис.

  • @disnakumari90
    @disnakumari90 3 роки тому +4875

    හැමදාම එක දිගට අහපු එකම සිංදුව...✊
    මේ සිංදුව අහන 2000න් පස්සේ සෙට් එක ලයික් කරන් යමු...අාදරෙයි ඔක්කෝටම...💟
    👇👍

  • @nidarshanarathnayake657
    @nidarshanarathnayake657 3 роки тому +7414

    2024ත් අහන අපි සෙට් එක🖤🤘

  • @nimnakeshan2563
    @nimnakeshan2563 3 роки тому +1452

    කසුන්ට තියෙන්නේ අදිමත්‍රා වලින් කියන් හිත් නිවන්න පුළුවන් ලස්සන නිවෙන කටහඬක්❤️

  • @ImashiWeragama
    @ImashiWeragama 7 місяців тому +9

    හිතට වදින මරු සින්දුව

  • @Zayon_622
    @Zayon_622 Місяць тому +17

    2024 _ Plot 23 💚 මියුන් ආඝර්ව & ගවීෂ් තිමෞර්ය නිසා මේ ලස්සන song එක ආය ආයෙමත් අහන මම... මේ song එක අහන අතරේ එයාලාගේ ලෝකයට අනාරාධිතව ඇතුල් වෙලා එයාලා අතරෙම ඉන්නවා කියලා දැනෙන කොට ඒ හැගීම... awesome!!! මගේ favourite singer, මම වැඩිපුරම respect කරන singer, මම වැඩිපුරම addicted vocal එක අයිති singer... කසුන් කල්හාර මහත්මයාගේ මියුන්ගවීෂ් වගේම රසිකයෙක් වුණ එක මට ලොකුම ලොකු සතුටක් ....💚 realitya fantasya එකට සුසංයෝජනය වුණ හරි අපූරු chemistrya....

    • @Ahrin-q8m
      @Ahrin-q8m 22 години тому +1

      Plot 23🥺❤️‍🩹

  • @PositivityPulse..
    @PositivityPulse.. 3 роки тому +390

    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විදගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම
    කවදාද ඔබ එන්නේ
    පිනි බින්දු මල් වැහි අරන්
    සඳ මිතුරි
    සිත මිහිරි
    කල මැනවි
    බිදු කදුලු
    පිනි පොකුරු
    කල මැනවි
    මට මම ම වී ඉන්න
    ලෝකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා අපිම අපි වී ඉතින්
    නව ලොවක
    මුල් අනු වෙන්න
    මිල නොවන පෙම් කවිය පබඳින්න
    පිනි වැස්ස වස්සන්න
    මද්දහන තෙත් වෙන්න
    ආදරය දලු ලන්න
    මිහිකත මතින්
    සිහිනේ සනහා
    කිරණින් දැවෙනා
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විදගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම
    කවදාද ඔබ එන්නේ
    පිනි බින්දු මල් වැහි අරන්
    සඳ මිතුරි
    සිත මිහිරි
    කල මැනවි
    බිදු කදුලු
    පිනි පොකුරු
    කල මැනවි
    ජීවිතය විදගන්න ලෝකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්
    ප්‍රේමයට ප්‍රේමය වෙන්න
    නිල නොවන ජිවිතය පුබුදන්න
    පිනි වැස්ස වස්සන්න
    මද්දහන තෙත් වෙන්න
    ආදරය දලුලන්න
    මිහිකත මතින්
    සිහිනේ සනහා
    කිරණින් දැවෙනා
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විදගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම
    කවදාද ඔබ එන්නෙ
    පිනි බින්දු මල් වැහි අරන්
    සඳ මිතුරි
    සිත මිහිරි
    කල මැනවි
    බිදු කදුලු
    පිනි පොකුරු
    කල මැනවි
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විදගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම
    කවදාද ඔබ එන්නෙ
    පිනි බින්දු මල් වැහි අරන්
    සඳ මිතුරි
    සිත මිහිරි
    කල මැනවි
    බිදු කදුලු
    පිනි පොකුරු
    කල මැනවි

  • @ashan9300
    @ashan9300 3 роки тому +1263

    අදත් අහනවා හෙටත් අහනවා හැමදාම අහනවා❤

  • @kavinkalunayaka3328
    @kavinkalunayaka3328 4 роки тому +253

    සද මිතුරි සිත මිහිරි කල මැනවි!!
    බිදු කදුලු පිනි පොකුරි කල මැනවී!!💔

  • @Kiyotaka2-j4m
    @Kiyotaka2-j4m 10 місяців тому +216

    2024 අහන අයත් ඉන්නව ද ❤

  • @BUDDIKAImalsha-ps3mz
    @BUDDIKAImalsha-ps3mz Рік тому +127

    කසුන් කල්හාර අමුතුම කියන්නෙ වෙනම BRAEND
    එකක් ❤❤🥰🎧

  • @everythingyouhope8813
    @everythingyouhope8813 4 роки тому +316

    Thamath me sinduwa ahna aya kooooo

  • @surajmadusanka5642
    @surajmadusanka5642 2 роки тому +214

    මේක අහද්දි අමුතුම හැගීමක් එන්නෙ හිතට අදත් අහ්නව හෙටත් අහ්නව මැරෙනකන්ම අහ්නව කසුන් කල්හාර කියන්නෙ හදවතට දැනෙන්නෙ ගායනා කරන ලංකාවේ ඉන්න සුපිරි ගායකයෙක් ❤️❤️

  • @rottweilerlk5512
    @rottweilerlk5512 3 роки тому +645

    අහද්දි ඇග හිරිවැටිල යන ගීතයක්...😍😍😍

  • @muniyandymonika4428
    @muniyandymonika4428 7 місяців тому +29

    Iam tamil,from srilanka I didn't understand this lyrics, but one of my favorite sinhala song❤❤❤,

  • @naduniranasinghe7394
    @naduniranasinghe7394 2 роки тому +48

    මේක නම් නවත්තගන්න බැරි පිස්සුවක්... 😍💕

  • @D_N_129
    @D_N_129 3 роки тому +151

    නියම සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @pasidunethranjana2006
    @pasidunethranjana2006 2 роки тому +105

    දැන් තියෙන අඩාගෙන වැලපෙන සින්දු වගෙ නෙමෙ හදවතටම වදින සින්දුවක්🥰 ආදරෙයි ❤️

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 роки тому +1961

    2050දිත් අහන සෙට් එක කෝ?
    (මෙය අනාගත කාලයේ කමෙන්ටුවකි😅)
    👇 🖤🔥

  • @asini618
    @asini618 Рік тому +43

    2023 අහන අය ඉන්නවද 😍 හැමදාම මේ සෝන්ග් එක අහනවා ❤️මාරම ලස්සනයි 🥰

  • @මැස්ඩාබොක්ක
    @මැස්ඩාබොක්ක 4 роки тому +152

    ආසම ගායකයෙක්😍😍😍

  • @nandanaarunashantha5796
    @nandanaarunashantha5796 3 роки тому +164

    🔴මේ සින්දුව තනියෙන් සීතල පැත්තක් තේ එකකුත් එක්ක වැස්සක් තියන වෙලාවක හෙඩ්ෆෝන් ගහන් අහන්න තියනවන්ම් ❤️

  • @hashanlm7592
    @hashanlm7592 2 роки тому +62

    මචන් මෙවා අහන් ඉන්න ගමන් කල්පනා කරපන් අද වෙද්දි කොහෙ හරි වැරදුනා , කසුන් ලා උනත් සයිලන්ස් වෙලා හිටියා කාලයක් ඒවායෙ බලපැම් තමා දැන් එන සිංදු

  • @indranidamayanthi9986
    @indranidamayanthi9986 7 місяців тому +3

    හද වතටම වැදුනා❤

  • @kavishkaabhishek7949
    @kavishkaabhishek7949 10 місяців тому +70

    2024ත් අහන සෙට් එක අපි .....❤✊🥵

  • @Kaveesha200
    @Kaveesha200 2 роки тому +217

    කසුන් කල්හාරටා ඔහුටම ආවේණික කටහඬක් තියෙන්නෙ මේ...සිංදු පට්ට...❤☝❤☝

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 роки тому +293

    කසුන් කල්හාර යන අප රටේ විශිෂ්ඨ කලාකරුවාගේ ආදරයනීය ගීයක් අලුත් ලෝකෙට ගියා වගේ ❤️‍🔥

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 роки тому +241

    කසුන් කියන්නේ Brand එක ක් 😊😍💚❤

  • @MIDAS-69m3
    @MIDAS-69m3 2 роки тому +22

    පට්ට ලස්සන සින්දුවක්
    හැබයි මෙක play වෙනකොට අමුතුම දුක්බර හැඟීමක් එන්නේ

  • @Kaveesha200
    @Kaveesha200 2 роки тому +72

    මම ආසම ගායකයා තමයි කසුන් කල්හාර....අමරණීය ගීත

  • @black_0131
    @black_0131 2 роки тому +98

    කටහඩයි වචනයි 2022ත් ඒ විදියට හදවත ලගින්ම 💞💫

  • @yenuka4650
    @yenuka4650 3 роки тому +139

    එදා ඉදන් තාමත් අහනවා...කසුන් කියන්නෙ..පිස්සුවක්...😈♥️

  • @arosh.akalanka
    @arosh.akalanka 3 роки тому +356

    මේ සිංදුව එක්ක බැදිච්ච අමුතුම දෙයක් තියෙනවා කියන්න තේරෙන්නැති. ✨❤

    • @kb-ke2jq
      @kb-ke2jq 3 роки тому +6

      Me too!!

    • @ranudipesanthi2009
      @ranudipesanthi2009 2 роки тому

      Me too

    • @ISHAN_DK
      @ISHAN_DK 2 роки тому +8

      කෙල්ලෙක් ගැන හිතන්න මේක දාන් මට නං මතක් වෙනවා 😍

    • @hansierandi7157
      @hansierandi7157 2 роки тому

      Aththamai

    • @lucifer_star
      @lucifer_star 2 роки тому +3

      එක වෙනම එකක්❤️🎶

  • @Shan-00
    @Shan-00 Рік тому +13

    මේ හඬට, මේ වචන වලට ,මේ තාලයට
    ඇබ්බැහි නොවී ඉන්න අමාරුයි ඇහෙද්දි🥺💛✔️

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 роки тому +30

    මාරම විදියට හිතට වදින ගීතයක් ❤️‍🔥

  • @dananjayayohan9715
    @dananjayayohan9715 2 роки тому +55

    පුරා වස්තු තමා මෙවුවා 🤗🤗🤗🤗

  • @yasiruheshan6140
    @yasiruheshan6140 3 роки тому +40

    මේ සින්දුවෙ වචනවල කියන්නබැරි ලස්සනක් තියෙනව....💖💕ගොඩක් ආදරේ කරන සින්දුවක්

  • @prasadwickramasinghe2452
    @prasadwickramasinghe2452 2 роки тому +36

    සුපිරියට මනෝ පාරක් ගහන්න පුළුවන් සින්දුවක් 😇😇😇😇♥️

  • @Unknown_Boi666
    @Unknown_Boi666 10 місяців тому +3

    පිනි වැස්ස වස්සන්න..
    මද්දහන තෙත්වෙන්න..
    ආදරය දලුලන්න.
    මිහිකත මතින්..❤🌸
    හරිම ලස්සන හදවතට දැනෙන ආදරණීය ගීතයක්..

  • @TRAVELER-tu2sc
    @TRAVELER-tu2sc 2 місяці тому +2

    ඉර බැසයන හැන්දෑවක තනියම අහස දිහා බලාගෙන මනෝපාරක් ගන්න මරු සින්දුවක් 😍❤

  • @udeshdeshapriya6083
    @udeshdeshapriya6083 3 роки тому +84

    පට්ටම හිතට වදින song එකක්❤️❤️😉😉👍👍

  • @Time_traveller75
    @Time_traveller75 2 роки тому +83

    2022 තාම අහනවා... හිතේ රැදිලා තියෙනවා මේ සෝම්ග් එක ගොඩාක්😊💦❄️✌️

  • @Nipun_jayz
    @Nipun_jayz 4 роки тому +117

    This is a international level lyrics video. You deserves more subs

  • @hasidhi1829
    @hasidhi1829 2 роки тому +7

    මේක නම් පිස්සුවක්... මම පිස්සුවෙන් වගේ මේ සිංදුව අහනවා කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ🎵🎧❤❤💆😍

  • @sachinivindya5357
    @sachinivindya5357 Рік тому +8

    එදා වගේම අදටත් තාමත් අසා සින්දුවක්
    😍 සද මිතුරි 😍
    2023 ත‍් අහනවා 😇

  • @chamosanjula9720
    @chamosanjula9720 3 роки тому +42

    අම්හෝ මේකනම් පිස්සුවක් ❤️🔥❤️

  • @teklawijesekara5996
    @teklawijesekara5996 4 роки тому +33

    So nice to see a Srilankan channel like this ..🍀🔥

  • @TITANMuzic
    @TITANMuzic 4 роки тому +48

    Dont stop upload more lyric videos ❤️

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 2 роки тому +20

    නියමයි කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ

  • @Crypto_Trend
    @Crypto_Trend 2 роки тому +20

    සද මිතුරි සිත මිහිරි කල මැනවි!! ❤❤❤

  • @upekshanuwarage8594
    @upekshanuwarage8594 2 роки тому +29

    මැරෙන්නෙත් නැති මරන්නත් බැරි සින්දු 🫀🫀🫀

  • @yasirurashmika6176
    @yasirurashmika6176 2 роки тому +10

    දවසකට එක පාරක් ලොවෙත් මේ සිදුව අහනවමයි❤️

  • @asmrmaduandnipu9079
    @asmrmaduandnipu9079 4 роки тому +34

    අදටත් අහනවා ❤️🔥

  • @dilanimadushani7522
    @dilanimadushani7522 2 роки тому +15

    කවදාවත් එපා වෙන්නේ නැති සිංදුවක් ❤️🥺✨

  • @rusiruakalanka470
    @rusiruakalanka470 Рік тому +9

    උදේ පාන්දර මේ සිංදුව අහන්නකෝ❤️
    ජීවත් වෙන්න ආස හිතෙනවා සත්තයි😘

  • @methulichanithma642
    @methulichanithma642 3 роки тому +41

    I'm never gonna be tired of this song😢it's amazing

  • @Balckdevil200
    @Balckdevil200 Місяць тому +3

    ▎➝කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් පිස්සුවක්.... 🙂💗🌸▎

  • @infinitylife12
    @infinitylife12 2 роки тому +13

    ඇයි මේක කවදාවත් එපා වෙන්නෙ නැත්තේ..මාරයි❤

  • @erandinilushika9375
    @erandinilushika9375 Рік тому +29

    Its 2023 and still loving this masterpiece❤️

  • @gamercheny7946
    @gamercheny7946 Рік тому +121

    2026 වෙද්දි මෙ කමෙන්ට් එකටත් රිප් කරයි කට්ටිය 🥺❤

  • @ImIfra
    @ImIfra 2 роки тому +13

    තාමත් අහනවා 👍💕 සද මිතුරි සිත මිහිරි කල මැනවි 💕😍

  • @shanEditzz77
    @shanEditzz77 2 роки тому +22

    පොඩි කාලේ අහපු හැටි මතක් උනා🥺♥️

  • @priyankarakularathna8034
    @priyankarakularathna8034 3 роки тому +21

    සිංදු කීයක් ආවත් නොමියෙන සිංදුවක්. මම මැරෙන දවසටත් පෙට්ටිය ඇතුලට වෙලා අහනවා.

  • @sadeeplakshan6274
    @sadeeplakshan6274 Рік тому +7

    ආදරෙයි හැමදාමත් මෙ සින්දු වලට ❤❤❤ 2023

  • @chamikamininda202
    @chamikamininda202 Рік тому +11

    තාමත් අහනව ඇහෙද්දි අමුතුම ලෝකෙකක මිහිරක් විදින්න අපි එක්කන් යනව වගේ ඇගත් එක්ක හිරි වැටෙන හැගීමක්💕🥺🍃

  • @gayathmaamapani2677
    @gayathmaamapani2677 3 роки тому +12

    Just realized that i was a fan of kasun kalhara's songs since the begining... i listened most of his songs without knowing he was the singer. ❤️

  • @slmaduwamusic2547
    @slmaduwamusic2547 Рік тому +13

    ජීවිතයට පට්ටම විදිහට ළං වුණු සින්දුවක්...❤️

  • @Asithaviraj
    @Asithaviraj 2 роки тому +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් 🌼🤤😌

  • @SasmithaMadushanYT
    @SasmithaMadushanYT 3 роки тому +17

    වට්සැප් එකෙ ස්ටෙටස් වල ශෙයා උනා ඒ නිසා අද සර්ච් කරල බැලුවෙ උඩින්ම තිබුන විඩියෝ එක මරු ඔක්කොම අහනවා😌❤

  • @nethminikeshala9711
    @nethminikeshala9711 Рік тому +6

    දෙයියනේ 😮 mee සින්දුව ටද සදමිතුරි කියල lyrics වල තියෙන්නෙ .... 😢 මෙච්චර දවසක් හොයලත් හම්බුන්නෙ නැහැ 😢 පිටකවරෙ බලල පොත් ගන්න හොදත් නැහැ මේව බලන්න ත් හොද නැහැ 😢😢❤❤❤❤❤ ලස්සනයි

  • @sasankapiyumal3840
    @sasankapiyumal3840 3 роки тому +14

    හිත නිවන සුපිරි සිංදුවක්... ❤️❤️

  • @RavinduRasanjana-cs1ml
    @RavinduRasanjana-cs1ml Місяць тому +4

    අධිමාත්‍රාවෙන් ගත්තට හානියක් වෙන්නෙ නැති බෙහෙත් 🥺❤‍🩹

  • @Deeptha-Warnasooriya.
    @Deeptha-Warnasooriya. 8 місяців тому +2

    මේ සිංදුව අහද්දි අමුතුම හැගිමක් දැනෙන්නේ මට විතරද ❤❤

  • @sasanasathyajith
    @sasanasathyajith 4 роки тому +104

    Best Lyrics videos I have ever seen in Sri Lanka! Really awesome! Keep it up! Beautifully done💯

  • @lordvoldemort2524
    @lordvoldemort2524 3 роки тому +33

    මට මමම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන 💔😔

  • @pamodmadhusara
    @pamodmadhusara 3 роки тому +11

    ප්‍රේමයක් නොලැබෙන්න නොලැබෙන්න, සඳ මිතුරි අහන්න අහන්න, ප්‍රේමයක් නොලැබීම ලැබුණු සොඳුරු මානසික ප්‍රේමයක් මට ඇත..

  • @malshakannangara1697
    @malshakannangara1697 2 роки тому +21

    පුදුම ලස්සනක් අප්පා... මෙ වෙලාවට head set ගහන් ඇදට වෙලා මේක අහද්දි කියා ගන්න බැරි හැගීමක් දැනෙනව 🌛

  • @Eranrushi
    @Eranrushi Рік тому +4

    ඉතාමත් ම ලස්සනයි ❤😂😂🎉🎉😢😢😢😢😢😢😮😮😮😅😅❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @rangalakshan691
    @rangalakshan691 3 роки тому +11

    Raspet: Lyrical videos with international quality 👍👍👍

  • @maheshibhewage4497
    @maheshibhewage4497 3 роки тому +27

    Not only a singer.he is the music.

  • @fibonacci2930
    @fibonacci2930 2 роки тому +13

    මේක upload කරනකන් ඇහුනෙ 1:18 නවලොවට ලණු දෙන්න කියලා🤐
    Anyway thanks for this masterpiece ❤️

  • @indikadushantha7729
    @indikadushantha7729 15 днів тому +1

    Hitha nivana songs atharin 1st❤

  • @OMA.LK1
    @OMA.LK1 Місяць тому +5

    2100දිත් අහන කට්ටිය කෝ?
    (මෙය අනාගත කාලයේ අය සදහාය)

  • @dulminisenadheera9158
    @dulminisenadheera9158 4 роки тому +32

    Wow..this is good..Continue to do this...🔥❤️

  • @shakyaweerasekara5375
    @shakyaweerasekara5375 2 роки тому +6

    ලස්සන අර්ථයක් තියෙන ගොඩාක් මිහිරි සින්දුවක්... 👌කසුන් කල්හාර අයියගෙ සින්දුවලින් මං ආසම සින්දුව... ❤ අද කාලෙ ගොඩාක් ගායකයො එනවා යනවා විතරයි ඒත් මේ වගේ ගායකයෝ හැමදාම ඉන්නවා ❤😘

  • @nethu-uf5ty
    @nethu-uf5ty Рік тому +5

    ආසම සින්දුවක්❤️

  • @pabasaraerandi1111
    @pabasaraerandi1111 2 роки тому +3

    මේ සෙට් එකට පිස්සු වැටිලා සිංදුවක් අහන්න ආවොත් මේ ටිකමයි Play කරන්නෙ 😍

  • @funny_hub01c
    @funny_hub01c 10 місяців тому +4

    කන හරහා මොලයට ❤😢

  • @wageeshayasith1404
    @wageeshayasith1404 3 роки тому +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ♥✨

  • @nandunichanchala8533
    @nandunichanchala8533 2 роки тому +4

    කවදා ඇහුවත් විදින්න පුලුවන් ලස්සනම සින්දුවක්....❤

  • @travellife1617
    @travellife1617 6 місяців тому +3

    ටා රා රේ රා.. ටා.. ටා.. ටා......
    හා.............
    ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
    විඳගන්න ඒ සිසිල මා සිත්සේ..
    මට දෙන්න ඒ වරම
    කවදාද ඔබ එන්නේ
    පිනි බින්දු මල් වැහි අරන්...
    සඳ මිතුරි.. සිත මිහිරී.. කල මැනවී...
    බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී...
    ❤️❤️❤️❤️❤️
    මට මමම වී ඉන්න
    ලොකෙන් බිඳක් නොදෙන
    ඈතට වෙලා අපි අපිම වී ඉතින්,
    නව ලොවට මුල් අනු දෙන්න
    මිල නොවන පෙම් කවිය පබඳන්න
    පිනි වැස්ස වස්සන්න
    මද්දහන තෙත් වෙන්න
    ආදරය දළු ලන්න මිහිකත මතින්
    සිහිනේ... සනහා...
    කිරණින් දැවෙනා..
    ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
    විඳගන්න ඒ සිසිල මා සිත්සේ..
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
    පිනි බින්දු මල් වැහි අරන්..
    සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී...
    බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී...
    ❤️❤️❤️❤️❤️
    ජීවිතය විඳගන්න
    ලෝකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා තෙමෙමු
    පිනි වැහි පොදින්..
    ප්‍රේමයට ප්‍රේමය වෙන්න
    නිල නොවන ජිවිතය පුබුදන්න
    පිනි වැස්ස වස්සන්න
    මද්දහන තෙත් වෙන්න
    ආදරය දළුලන්න මිහිකත මතින්
    සිහිනේ... සනහා...
    කිරණින් දැවෙනා...
    ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
    විඳගන්න ඒ සිසිල මා සිත්සේ..
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
    පිනි බින්දු මල් වැහි අරන්...
    සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී...
    බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී...
    ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
    විඳගන්න ඒ සිසිල මා සිත්සේ..
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
    පිනි බින්දු මල් වැහි අරන්...
    සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී...
    බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී

  • @KaleelRahman-vf7pn
    @KaleelRahman-vf7pn Рік тому +1

    කොච්චර කල් ගියත් අහන්න අහන්න එපා වෙන්නෙ නැති සින්දුවක්....❤❤

  • @nethuanjana6422
    @nethuanjana6422 27 днів тому +2

    සඳ මිතුරී.....❤

  • @SlMemory
    @SlMemory 4 роки тому +207

    කව්ද බන් මේකට dislike 88 දාපු මරියෝ ටික.😭

  • @Ishanka-ur6mt
    @Ishanka-ur6mt 3 роки тому +6

    මාර ලස්සන සින්දුවක් කවදාවත් එපා වෙන්නේ නැති

  • @IAK119
    @IAK119 Рік тому +6

    ❤ඒ voice එක නම් පිස්සුවක්❤

  • @MeelaMoremada
    @MeelaMoremada 2 місяці тому +1

    මේ සින්දුව නම් හරිම ලස්සනයි❤

  • @zzzz1115
    @zzzz1115 Рік тому +9

    His voice is jst a painkiller 😩♥️

  • @Ridma99
    @Ridma99 2 роки тому +11

    භාවනාවක් ❤🎧

  • @akarshiwijesundara2939
    @akarshiwijesundara2939 2 роки тому +13

    Not only a song but also a real feeling ❤️

  • @ThisaraDeshan-s1i
    @ThisaraDeshan-s1i Рік тому +3

    පිස්සුවක් මෙකනම් අදවෙනකල් එපා නොව්න එකම සින්දුව 😍❤️