Mal Mitak Thiyanna (මල් මිටක් තියන්න) - Kasun Kalhara | Lyric Video

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @osakagampaha6751
    @osakagampaha6751 3 роки тому +393

    beautiful song
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ
    සොදුරු කවි ලියාන හිත් කොනේ
    තාරුකා වහින රාත්රියේ
    ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී
    ඔබයි මගේ
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ
    තුරුලතා පවා දුකෙන් වගේ
    අතවනා සොයන්නෙ ඔබ කොහේ
    හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න
    මගේ හදේ
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ

    • @sandithimalithma75
      @sandithimalithma75 Рік тому +1

      😌❤

    • @user-mx1jv9tf2r
      @user-mx1jv9tf2r Рік тому +1

      මේකෙ වැරදි හදන්න පුලුවන් නම්

    • @THARIII_04
      @THARIII_04 Рік тому

      මල් මිටක් තියන්න ඔබ අතේ
      මට කියා කොයින්ද මල් වනේ
      ජීවිතේ විසල් නදී තෙරේ
      තුරු හිසත් මලත් ඔබයි මගේ❤

    • @IndraJayathilaka
      @IndraJayathilaka 8 місяців тому

      Eyage legal wife nadeeta neda me sinduwa kiyanne

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 Рік тому +538

    2023ත් අහනවා.අනේ..❤️❤️❤️❤️❤️.මොකක්දෝ හැඟීමක් දැනෙනවා කියන්න තේරෙන්නේ නෑ.❤️❤️❤️❤️❤️

  • @mohomad298
    @mohomad298 2 роки тому +166

    සින්දුව පරණ වුනත් තාම අහන්නේ එකේ මාර ලස්සනක්‌ තියන නිසා. ඇත්තට ඔයාගේ කටහඩට තවකෙනෙකුගේ හිත නිවෙනවා. 😍

  • @KavishkaNethmina-em7jj
    @KavishkaNethmina-em7jj 10 місяців тому +1314

    2024 අහන්නෙ මන් විතරද❤

  • @Thrilakshanie
    @Thrilakshanie Рік тому +54

    2004 දී Y fm එකෙන් මේ සින්දුව ඇහුවා. එතකොට මට අවුරුදු 14යි. දැන් 34යි. ඒත් තාමත් ඉස්සර රහටම අහන සින්දුවක් තමයි මේක. පරණ සොඳුරු මතක අවුස්සන සින්දුවක්. ස්තූතියි කසුන් කල්හාර ඔබට! (මෙය කසුන් කල්හාරගේ 2004 release කරපු රැඩිකල් ප්‍රේමය ගීත ඇල්බමයේ ඇතුලත් ගීතයකි)

    • @tharustudios
      @tharustudios 2 місяці тому +1

      ee kiyanne 20yrs paranada meka

    • @Thenukasenathma
      @Thenukasenathma Місяць тому +1

      ​@@tharustudiosow

    • @_.the.twinkle.fairy._
      @_.the.twinkle.fairy._ 11 днів тому

      Yko pachaya echchara parana na yko meka 😂

    • @Thrilakshanie
      @Thrilakshanie 11 днів тому

      @@_.the.twinkle.fairy._ අනේ හලෝ දන්නෙ නැත්නම් google search කරන්න Songs / Kasun Kalhara / Album කියලා. මල් මිටක් තියන්න සින්දුව කසුන් කල්හාරගේ 2004 රැඩිකල් ප්‍රේමය කියන ඇල්බම් එකේ සින්දුවක්.

    • @Thrilakshanie
      @Thrilakshanie 11 днів тому

      @@_.the.twinkle.fairy._ කසුන් කල්හාරගේ 2004 release කරපු රැඩිකල් ප්‍රේමය කියන ඇල්බම් එකේ සින්දුවක් මේක

  • @sperera7782
    @sperera7782 Рік тому +45

    2023ත් අහනවා තාම🙈❤️favourite

  • @Danie5828
    @Danie5828 Рік тому +251

    කසුන් music වලට එන්නෙ 1997 දි වගෙ.මුල්ම ඇල්බම් එක "හරිත නිම්නයෙ " 2000 අවුරැද්දෙ release කරේ..2009,2010 කාලෙ ලංකාවෙ බිහිවුන හොදම තරැණ ගායකයා කියලා කියන්න පුලුවන් උනා කිසිම විවාදයක් නෑ..කුසපබා,අහසින් එහා,ආදරණීය වස්සානෙ,නෙලා වගෙ film වල පසුභිම් ගායනයෙන් දායක වෙලා තියෙනවා..සෑහෙන්න high sing කරන්න පුලුවන් වගේම,slow සින්දු පවා හරිම පිච් එකට කියන්න පුලුවන් මාර දක්ශ ගායකයෙක්..ගායනය වගේම සංගීත සැකසුමෙනුත් ඉතාම දක්ශයෙක්.අපි ගොඩක් ආදරේ කරපු මල්පිට මල්,ආකාසයෙ,සදරේණු ගලන මේ සින්දු වල තිරය පිටුපස වීරයා කසුන් කල්හාර..කසුන්ගෙ වෙනත්ම පැත්තක් ගැන කීවොත් කසුන්ලා වගෙ ගායකයො ජනප්‍රිය උනෙ social media නිසා නෙමෙ.මේවා එන්නත් කලින් තමන්ගෙ ගායනයෙන්ම මිනිස්සුන්ගෙ හදවත් වලට කතා කරපු මිනුස්සු.දැන්නම් එක සින්දුවක් කියලා පහුවදා youtube interview දෙක තුනකට ගිය ගමන් මිනිස්සු ඌව අදුරනවා..දැන් කාලෙ ගායකයොන්ට මිනිස්සු ආදරේ කරන්නෙ ගායනයටත් වඩා එයාලගෙ ගොසිප් නිසා..මුලු youtube එකෙම කසුන්ගෙ interview පහක් වත් නෑ.එකක් දෙකක්.ඒවත් ගොසිප් ඒවා නෙමෙ..මේකෙන් තේරෙනවා කසුන් කියන්නෙ මොන තරම් disipline එකකින් තමන්ගෙ career එක ගෙනාපු ගායකයෙක්ද කියලා..ඇත්තටම අදටත් මිනිස්සු කසුන්ගෙ wife මොන වගෙද,බබාලා කිදෙනෙක් ඉන්නවද ඔය වගෙ ගොසිප් වලට නෙමෙයි ඔහු ගායනයා කරපු ඒ හැගීම් වලටයි ආදරේ කරන්නෙ...අපෙ කාලෙ ලස්සන කරපු යුගයෙ ගාන්ධර්‍යා.කසුන් කල්හාර ජයවර්ධන..❤️

  • @chamiladewappriya7454
    @chamiladewappriya7454 3 роки тому +160

    හරිම ලස්සනයි වාදනය හා ගායනය හිත නිවී යන

    • @thsarapethum9055
      @thsarapethum9055 2 роки тому +2

      අම්මො ඒක පිස්සුවක්

    • @MihirangaManujaya-mt3fc
      @MihirangaManujaya-mt3fc 10 місяців тому +1

      පිස්සුව දෙන්නෙ මියුසික් එක❤🍃

  • @nimna.thiwanka
    @nimna.thiwanka Рік тому +24

    මේ සංගීතවේදියාගේ සින්දුවක් ඇහුවත් හරිම සැනසීමක් 😍 ඊටත් වඩා මං පුදුම විදියට ආස කරන සින්දුවක් කිව්වොත් හරි 😪💘💫

  • @Gunasekaradaily
    @Gunasekaradaily Рік тому +34

    පරණ මතක මාර විදිහට අවුස්සන ගීතයක් 😙

  • @kavinj4455
    @kavinj4455 3 роки тому +87

    21 අවුරුද්ද දවස හෙට.අදටත් අහනව.

  • @gayanperera3185
    @gayanperera3185 2 роки тому +246

    මහා සන්ගීතවේදියෙක්. කසුන්ගේ ගීත තව අවු 100 ගියත් valid වෙයි. එච්චර visionary 🙏

    • @Dhanushanka-ml8oc
      @Dhanushanka-ml8oc Рік тому +5

      මේකත් europe film එකක මෙලඩියකින් හදලා තියෙන්නෙ 🤣

    • @gayanperera3185
      @gayanperera3185 Рік тому +6

      ​@@Dhanushanka-ml8ocඕක, තව සශිකා කියන සින්දුවක් තියනවා, දෙකම europe traditional music වලින් inspire උන දේවල්. ඒවා මේකෙ විතරක් නෙමේ,ලෝකෙ වටේ ගොඩාක් films, songs, dramas වල ඔය විදිහටම තියනවා. කසුන්ම කියලා තියනවා inspire උනේ මොනා වලින්ද කියලා. අර හිපටුවා කලේ tamil copy paste එකක්, ඌ කරා කිලා වගේ. business & art පටලවගෙන comment කරන්න එපා 😊

    • @oshadhakaushalya
      @oshadhakaushalya Рік тому

      @@gayanperera3185 na me melody eka kelinma copied poddk search krla blnn jack and the beanstalk song kiyla

    • @ShadeGamerX
      @ShadeGamerX Рік тому +4

      කසුන්ගෙ එකක් නෙවෙ මෙකෙ මෙලඩි එක

    • @The_Travel_Hub
      @The_Travel_Hub Рік тому +2

      @@Dhanushanka-ml8oc htto 😂

  • @rameshlakshithasubasinghe1277
    @rameshlakshithasubasinghe1277 2 роки тому +161

    මෙවට ගහන්ට ආයෙ සින්දු නෑ . සුපිරියක් තමා❤️❤️

    • @amalwijesekara8675
      @amalwijesekara8675 9 місяців тому +1

      මේක කොපියක් බං

    • @Dineth_1
      @Dineth_1 7 місяців тому +1

      @@amalwijesekara8675😂huttho bola hena modyii ponnyo meladi withrii europe wennee😂lyrsic sinhala 😂😂ewa kopi wen naa

    • @amalwijesekara8675
      @amalwijesekara8675 7 місяців тому

      Ithin mata pan da kariyo. Mama comment ekak damma withrai.

    • @Dineth_1
      @Dineth_1 7 місяців тому

      @@amalwijesekara8675 ane ponnya 😂🤌iyaa huththo නොදැනුවත් ladaru ponnyaa

    • @amalwijesekara8675
      @amalwijesekara8675 7 місяців тому

      @@Dineth_1 තෝ එතකොට මල් ponnayada.පුක නොදී හිටු. මම comment එකක් දැම්මා ඒක මගේ අයිතිය. තෝ කල්හාර ට. පුක දුන්නා කියලා මම මොනවා කරන්නද.

  • @priyanthagodagewatta580
    @priyanthagodagewatta580 2 роки тому +37

    මම ආසම ගායකයා තමයි කසුන් කල්හාර කියන්නෙ ,ඒ කටහඩ හරිම ලස්සනයි ❤️👍

  • @sasininimnathara2648
    @sasininimnathara2648 2 роки тому +54

    අමුතු ම ලෝකයකට ගෙනියනියවා...❤️❤️❤️

  • @lakmalkarunarathna5333
    @lakmalkarunarathna5333 2 роки тому +43

    ඇත්තටම හරිම ලස්සනයි ..අපේ සිංහල භාෂාව කොතරම් ලගයිද අපිට ..මේ තරම් හදවතට දැනෙන්න ගායනා අහද්දි හරියටම අමෘතය වගේ...කොච්චර දරදඩු උනත් හරියට භාවනාවක් වගේ නිවී යනවා..❤

  • @achiniimalshika6808
    @achiniimalshika6808 3 роки тому +66

    කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නෙ නැති සින්දුවක්😍....🥺🥰💜

  • @isurinawodya8758
    @isurinawodya8758 2 роки тому +63

    😋😍 අදිමාත්‍රා මත්පෙති

  • @sachinthakaashen743
    @sachinthakaashen743 2 роки тому +22

    පරණ මතක අව්ස්සන හිත නිවෙන පට්ටම සින්දුවක් තාමත් ආසයි 😍😍😍💝😘💖

  • @memehub3219
    @memehub3219 2 роки тому +27

    කස්සගෙ සින්දු ඕනම කාලෙකට ගැලපෙනවා😍😍

  • @thejanbandaraweerasekara8655
    @thejanbandaraweerasekara8655 2 роки тому +66

    ඒ music එක ❤
    ඒ Voice එක 🔥

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 8 місяців тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති වෙනම vibe එකක් තියෙන අමුතුම සින්දුවක් ❤️🎶

  • @rashi2998
    @rashi2998 Рік тому +12

    සින්දුවෙ හැම තැනක්ම වගේ ලස්සනයි.කොච්චර පරණ උනත් හැමෝටම අහන්න හිතෙන හිතට දැනෙන සින්දුවක්.තාමත්.....❤️

  • @Nipun_jayz
    @Nipun_jayz 4 роки тому +96

    International level එකේ channel එකක්. Transition එහෙම Top Notch❤️
    Raspat.

  • @dilshansadeepawijenayake8459
    @dilshansadeepawijenayake8459 2 роки тому +45

    සින්දුව භාවනාවක් ❤️

  • @malindamadusanka6848
    @malindamadusanka6848 Рік тому +12

    හදවතේත් 💙 අමතක කරන්න බැරි තැනකට වදිනවා 😍😌

  • @SanduniSenarathna-w3r
    @SanduniSenarathna-w3r 9 місяців тому +8

    2024 දිත් අහන මන් .. හරිම ලස්සන Song ekk 😍❤️🍃

  • @dedunu643
    @dedunu643 10 місяців тому +58

    2024 ත් අහන අය කව්ද

  • @wolfkolla5
    @wolfkolla5 3 роки тому +25

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැ💞💞

  • @mrafernando1543
    @mrafernando1543 3 роки тому +42

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 💎💜 කටහඩ උනත්......ඒක නම් පිස්සුවක් 💎💜

  • @sanjanarukshani7388
    @sanjanarukshani7388 Рік тому +33

    2023 දිත් අහනවා මේ සිංදුව නම් පිස්සුවක් 🥺❤️

  • @Shan-00
    @Shan-00 Рік тому +13

    2023 දිත් 🌝💥 වෙනසක් නෑ එදා වගේමයි අදත් ( සඳ මිතුරී & මල් මිටක් )💛✔️

  • @Ishanka-ur6mt
    @Ishanka-ur6mt 3 роки тому +35

    ආසම සින්දුවක් 😍😍

  • @gaminijayasekara191
    @gaminijayasekara191 2 роки тому +23

    හිතට පුදුම සහනයක්❤️❤️😍❤️‍

  • @nethmijasinghe168
    @nethmijasinghe168 3 роки тому +478

    ඒ music එකට ආස අය කෝ..
    👇❣️🎧👇

  • @lorenzogaming7373
    @lorenzogaming7373 Місяць тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම සින්දුව😍

  • @Coldbloodofsharingan
    @Coldbloodofsharingan 3 роки тому +62

    අහපු මුල්ම දවසෙ ඉදන් තාමත් ගොඩක් ආදරේ කරන සින්දුවක්

  • @ROCKXYonTube
    @ROCKXYonTube 3 роки тому +48

    One of my favorite song of kasun kalhara ❤️🎼
    Old is Gold

  • @DePp-u2e
    @DePp-u2e 3 роки тому +16

    මේ සිංදු ඇහුවම දැන් තියෙන සිංදු මොනවද කියල හිතෙනො♥️😘

  • @chethiyakaveen1309
    @chethiyakaveen1309 3 роки тому +19

    පොඩිම කාලෙ ඉඳන් ආස සිංදුවක්❤️❤️❤️❤️❤️❤️❤️

  • @Astronaut_024
    @Astronaut_024 2 роки тому +10

    අදටත් ආසම හිතේ උඩින්ම🙂❤️

  • @kazzasfightingjournal8924
    @kazzasfightingjournal8924 3 роки тому +683

    9 වසරෙදිත් ඇහුව දැන් 30 දිත් අහනවා 🎵😍

  • @maneeshajayawardhana6
    @maneeshajayawardhana6 2 роки тому +17

    💖 2022 💖
    මල් මිටක් තියන්න ඔබ අතේ..
    මට කියා කොයින්ද මල් වනේ..
    ජීවිතේ විසල් නදීතෙරේ..
    තුරු හිසත් මලත් ඔබයි මගේ.. 💞

  • @DIMOXIST
    @DIMOXIST 10 місяців тому +2

    ❤ අදටත් අහන්න පුලුවම් න් .ඒ මෙලොඩියේ රහ

  • @theviin95
    @theviin95 2 роки тому +31

    ලයාන්විතයන් නැතිව නෙවෙයි හැබැයි මෙයාගෙ තරම් නෑ..දක්ෂ උන් කොල්ලො කෙල්ලෝ ඉන්නවා ලස්සනට හිතට වදින..හැබැයි මෙයාගෙ පොයින්ට් එකටම වදිනවා..එහෙම අය නෑ..මෙය විතරයි ..ආදරෙයි කස්සා ❤️❤️

  • @dushanmilinde6155
    @dushanmilinde6155 2 роки тому +6

    කසුන් කල්හාර කියන්නේ අමුතුම රසයක් තියන වෙනම මාත්‍රාවක් 😌 🎶 කියන්න තේරෙන්නෙ නැති අමුතු හැගීමක් මේ සිංදුවල තියනවා ❤️🎶😌😌

  • @maduwanthasilva4359
    @maduwanthasilva4359 2 роки тому +504

    කසුන් කල්හාර තම මවට මේ ගීතය කියන්නේ .......මේක ඇහුවම ඇත්තටම අම්මා ගැන පුදුම ආදරයක් හා ගෞරවයක් දැනෙන්නේ 😌😌

    • @A.H.N.Gimshan
      @A.H.N.Gimshan 2 роки тому +17

      🥺❤️🌸🙏

    • @pulasthikandegedara195
      @pulasthikandegedara195 2 роки тому +12

      @@A.H.N.Gimshanmee sinduwa amma wenuwen kyn ekkd?

    • @sandu2976
      @sandu2976 2 роки тому +30

      Mn hithuwe ganu lamayata kiynne kiyla..

    • @maduwanthasilva4359
      @maduwanthasilva4359 2 роки тому +33

      @@sandu2976 මාලිනි බුලත්සිංහල ...... කසුන් ගේ අම්මා එයාව දාලා යන මොහොත ගැන ......
      ❤️✨️

    • @sandu2976
      @sandu2976 2 роки тому +6

      @@maduwanthasilva4359 ❤️🥺

  • @shehanchinthaka383
    @shehanchinthaka383 2 роки тому +966

    2022 දිත් අහන අය මේ කොනට❤️

  • @stylishs.w
    @stylishs.w Рік тому +4

    මේකේ music එකට මැවෙන්නේම ලස්සන නිකන් කාර්ටූන් එකක් වගේ අර ඒ කාලේ ගියපු... 🥺💓🇱🇰👍

  • @anjanakaushalya6789
    @anjanakaushalya6789 2 роки тому +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්.beutiful song

  • @wasanthakumara3175
    @wasanthakumara3175 2 роки тому +13

    අදටත් ආදරේ කරන සිංදුවක් 👍❤

  • @angeladealwis2730
    @angeladealwis2730 2 роки тому +13

    One of my favourites. Kasun is one of my favourite singers. Absolutely talented and gifted 😊

  • @sanduniaadi3848
    @sanduniaadi3848 Рік тому +3

    2023 පාන්දර 4ටත් අහන මං , සීතල කාලගුණය මැද්දෙ..ඒක වෙනම level එකක්❤

  • @shanika4251
    @shanika4251 10 місяців тому +17

    2024 ත් අහන අය මේ කොනට😍❤️

  • @kaguy4_katsuki533
    @kaguy4_katsuki533 4 роки тому +27

    This is one of the best lyric video youtube channels in Sri Lanka. Hope you have more subscribers...

  • @xiaoshan4379
    @xiaoshan4379 2 роки тому +11

    කසුන් කාල්හාර කියන්නෙ විශිෂ්ට ගායකයෙක්

  • @tharushiheshanika1347
    @tharushiheshanika1347 2 роки тому +8

    දැන් තියන ඒවා මොනාදා..මේවනෙ සින්දු 🥺🥺🥺❤❤❤❤

  • @ranasinghagesubashikrishni7813
    @ranasinghagesubashikrishni7813 2 роки тому +5

    හැමදාම අහන එපා වෙන්නෙ නැති සින්දුවක් 😍

  • @nethminikeshala9711
    @nethminikeshala9711 2 роки тому +3

    හැමදාම නොමියෙන මතකයන් ගොඩාක් තියේවි .❤ මේ සින්දුව ත් එක්ක 🎶🎶🎶🎶

  • @veenathathsarani2127
    @veenathathsarani2127 2 роки тому +5

    අනිවාර්යයෙන් පට්ට.....

  • @kaveedissanayake8916
    @kaveedissanayake8916 2 роки тому +6

    ඇත්තටම භාවනාවක් වගේ😍

  • @pandivlogs2629
    @pandivlogs2629 10 місяців тому +6

    2024ත් මේ සින්දුව අහන අය කෝ ❤

  • @Dasuwa_K
    @Dasuwa_K 2 роки тому +16

    මට කියා කොයින්ද....🌻💫
    මල් වනේ.....😔💔

  • @kelumsampath5332
    @kelumsampath5332 3 роки тому +11

    වෙනම ලොකයක් ❤️

  • @viha_hima_
    @viha_hima_ Рік тому +5

    මේ සින්දුවෙ intro එකට මේ song එකට අහන්න හිතනවා❤

  • @sajithnuwan7873
    @sajithnuwan7873 2 роки тому +7

    භාවනාවක්💜️

  • @sitharajayasuriya9602
    @sitharajayasuriya9602 2 роки тому +3

    ආසම එව්වා..දැන් තියන ඒව වගේද මේව🥺💖🔥

  • @thejigirihagama1810
    @thejigirihagama1810 4 роки тому +33

    Splendid Job in the effects bro. Keep it up

  • @dhanukkuruppu2003
    @dhanukkuruppu2003 Рік тому +12

    "This song is a masterpiece, the vocals are incredible and the instrumentals are so calming. It's the perfect background music for a peaceful evening at home." ❤

  • @darshakumari30
    @darshakumari30 3 роки тому +6

    niyamai aiye me sinduwa....................marama lassanai

  • @laya3025
    @laya3025 9 місяців тому +18

    2024❤.රුමේනියාවේ කාමරේ ජනේල ලගට වෙලා ජිවිතය මතක් කරමින් .මේ සිංදුව දැනෙන තරම කියන්න වචන මදි

  • @gaminglucifer4386
    @gaminglucifer4386 2 роки тому +17

    අවුරුදු 8 ඉදලා අැහුවේ...දැන් 16 යි තාම අහනවා 😜😍😍😍

  • @manjulasamaraweera3904
    @manjulasamaraweera3904 2 роки тому +11

    Since childhood.......❤❤❤ this song is floating through soul 😘😘❤❤

  • @manethdulshan9449
    @manethdulshan9449 2 роки тому +18

    This song belongs to someone in my heart ❤️❤️❤️❤️❤️
    When I hear this song it brings too much to my mind and sole
    That I almost explode with love feelings
    And true I forget to breath
    🌙❣️🦅

  • @sithakamadushan5444
    @sithakamadushan5444 16 днів тому

    මේ ගීතයේ හිතට දැනුනු පද පෙළිය නිදා ඉන්න මගේ හදේ ❤

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200 3 роки тому +13

    Wow the leade part and another parts are epic what a song just go on your path🙏🙏👍

  • @ViharaSathsarani-zk6mh
    @ViharaSathsarani-zk6mh 8 місяців тому

    ඒක වෙනම ම vibe එකක් 😍💕

  • @sns3907
    @sns3907 2 роки тому +5

    ලස්සනයි ❤️😍

  • @devindithiloka2512
    @devindithiloka2512 8 місяців тому +1

    Hum පරණ වෙන්නෙ නැති සින්දු ❤🍻

  • @rathnaasoka787
    @rathnaasoka787 3 роки тому +11

    I really miss you V. This song helped me to stay positive 😔😞 plz come back one day

  • @uab2936
    @uab2936 11 місяців тому +2

    මුලින්ම ඇහුවේ campus ආව මුල් කාලේ. 2003 වගේ මතක. ආදරෙයි ඒ කාලෙට❤

  • @anukimihiranga9996
    @anukimihiranga9996 2 роки тому +5

    ඇබ්බැහි වෙන සින්දු 🖤🎧

  • @kumajayasundara4131
    @kumajayasundara4131 19 днів тому

    ඇත්තටම අහපු සුපිරි සිංදුවක්🎶😌

  • @kavinduchathumal9050
    @kavinduchathumal9050 Рік тому +3

    මේක ඉවර වෙන්න වෙන්න ආයෙමත් අහන්නෙ මං විතරද 💖💖

  • @nimalkumarage7393
    @nimalkumarage7393 Рік тому +2

    හදවත ස්පර්ශ කරන සිංදුවක් ❤️😇

  • @heshanrashmika9568
    @heshanrashmika9568 3 роки тому +112

    කනට සනීපයක් දැනෙනවා නේද

  • @ruwansampathkumara5395
    @ruwansampathkumara5395 8 місяців тому

    ❤❤❤❤ මරු

  • @sachinthakaashen743
    @sachinthakaashen743 2 роки тому +5

    අතීත මතක සිහි කරන බාවනාවාක් වගේ 😍😍😍💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @wasanakumari1024
    @wasanakumari1024 9 місяців тому

    දැන් කාලෙ බයිලා වලට වඩා music එකෙයි වචන වලයි තියෙන්නේ අමුතුම රහක් , හදවතට තට්ටු කරනවා ❤❤🥺🥺🍃🍃

  • @ndrone535
    @ndrone535 3 роки тому +799

    දැන් තියෙන එවට වැඩිය කොච්චර ලස්සනයි ද 😊😌😇

    • @natashaa333
      @natashaa333 3 роки тому +12

      💯

    • @dineshmj1111
      @dineshmj1111 3 роки тому +33

      සිරාවටම පාඩුවෙ අහන්ඩ පුලුවන් සින්දුවක්😻

    • @notthebatsy
      @notthebatsy 3 роки тому +34

      ඇයි චරිත අත්තලගේ ❤️‍🔥

    • @kaushikadewmini780
      @kaushikadewmini780 3 роки тому +7

      Aniwarenma😍😍😍😍

    • @pasinduoshadha2541
      @pasinduoshadha2541 3 роки тому +5

      Aththatama aye e kaleta yanna thibanm 😊😊

  • @AmalAmal-u8c
    @AmalAmal-u8c 10 місяців тому +110

    2024 දිත් අහන අය මේ කොනට 😊

  • @suhhusnishara9638
    @suhhusnishara9638 4 роки тому +33

    Mata hitha ganna ba me video eka mechchara hodhata hadlath, Mechchara views thibilath, Ai mekata likes naththe kiyala 😕, By the way Excellent work keep it up...

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ Місяць тому +1

    _2050 මේ සිංදු අහනවා මිනිස්සු.ඒ තරමටම මිනිස්සුන්ගෙ ලේ වලට කා වැදුනු සිංදු මෙව්වා._

  • @levindulasith5954
    @levindulasith5954 Рік тому +3

    2023දිත් අහනවා 🥰❤️💫

  • @kjrsl8152
    @kjrsl8152 2 роки тому +1

    වෙනස් වෙනලෝකේ කසුන් වෙනස් එකෙක් ඒක මරු

  • @bernesharulando8764
    @bernesharulando8764 4 роки тому +14

    Amazed at the visuals. Good job 👍

  • @RavinduRasanjana-cs1ml
    @RavinduRasanjana-cs1ml 3 місяці тому

    හිත නිවන අධිමත්‍රා 🎶💙❤

  • @kumarasajith1761
    @kumarasajith1761 3 роки тому +4

    හරිම ලස්සනයි........🥺🥺🥺

  • @S2kgaming118
    @S2kgaming118 Рік тому +11

    දැන් තියෙන ඒවට වඩා කොච්චර ලස්සනයිද.....❤▃▃▃❤

  • @nilumshanimanjana5420
    @nilumshanimanjana5420 Рік тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ