ගමේ රසට ඒ සුවඳට හදන ලේසිම විදිහ | sinhala achcharu | achcharu | achcharu recipe | easy achcharu

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ •

  • @MyEasyRecipe
    @MyEasyRecipe  8 місяців тому +3

    අඩිය පුපුරන්නෙ නෑ පැය ගනන් යන්නෙ නැ ගෑස් ලිපටයි දර ලිපටයි ක්‍රම 2ක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට වළන් පදම් කරන විදිහ👍ua-cam.com/video/97x-WaYkNss/v-deo.html

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 8 місяців тому +1

    හරිම ස්තූතියි .තව තවත් දියුණු වේවා !!!ජය වේවා !!!

  • @Maleesha580
    @Maleesha580 8 місяців тому +1

    Mee paara awurudu kaama meeseta achchaaru hadanne oyage recipe eka balagena 😘😊

  • @sagaramadusanka9138
    @sagaramadusanka9138 8 місяців тому +1

    Ft

  • @venuragamage2522
    @venuragamage2522 8 місяців тому +4

    Oya ge katahada hari cute ane oya ge video thami mama balane harima easy recipes thamai thiyene gedara thiyana badu walin hadana kiayala de nawa ❤😊

  • @malkidivyanjali9090
    @malkidivyanjali9090 8 місяців тому

    ස්තුතිය 😊😊😊

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 8 місяців тому +5

    අවුරුදු කෑම මේසයට අවශ්‍යම කෑමක්..
    ගොඩක් රසයි Tnx..! 👍
    සුදුළූනු
    ඉඟුරු
    පොඩි මුරුංගා පොත්තක්
    ගම්මිරිස්
    මිරිස්කුඩු ස්වල්පයක්
    සීනි මේස හැඳි 3 ක්
    විනාකිරි සමග එක්කරන්න.
    හරිම රසයි.
    අමුමිරිස් වෙන් නොවෙන්න දෙකට මැදින් කපන්න.
    රතුලූනු අවශ්‍ය පමන.
    පිහියෙන් හීනියට ලියාගත් ගස්ලබු කෑලි.
    ( ග්‍රේටරයෙන් කපන්න එපා රස නෑ).
    කහ දාන්න එපා.
    ගස්ලබු කැබලි , අමු මිරිස්, රතුලූනු උනු වතුරට දාලා ගන්න ( හොඳින් තෙත ඉවත් කරගන්න ). ඒ වතුර එකට කහ ස්වල්පයක් දාන්න.
    මුරුංගා පොතු කැබැල්ල තලා එක්කරන්න( මෙය අනිවාර්‍යයි )
    අච්චාරුවේ නියම රස එන්න හේතුව ඒකයි.
    සුදුලූනු වැඩි වුනොත් එහි ඇති කටුක බව පාලනය කරන්න සහ විනාකිරි සැර අවම කරන්න මුරුංගා පොතු කැබැල්ල උදව් වෙනවා...
    අබ, සුදුලූනු, ඉඟුරු, විනාකිරි, සීනි , මිරිස්කුඩු, ගම්මිරිස් කුඩු , ලුනු යෙදූ හොඳින් අනාගත් මිශ්‍රනයට , පළමුව අමු මිරිස්, රතු ළූනු කළවම් කරගෙන ඉන්න... (අමු මිරිස් ඇතුලට ලුනු විනාකිරි අල්ලන්න ඕනේ නිසා) රසයි..!
    තෙරුවන්සරණයි ..!
    🌷🌷🌷

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 Місяць тому

    Vinakiriwalig thambalaganna oni nedda nangi meka

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому

      na mehema hadala dawas dheka thunak wahala thiyanna etakota thambenawa

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 Місяць тому

    K.gm ekakata aba kochcharak ganna onida kiyannako

  • @KalpaniInoka-qs7bs
    @KalpaniInoka-qs7bs 8 місяців тому +1

    Vinakiri wenuwata siyabala eshma dammata kamak nadda??

    • @MyEasyRecipe
      @MyEasyRecipe  8 місяців тому

      puluwan habai kal thiya ganna ba siyabala diya karnna wathura ekathu karan hinda

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 8 місяців тому

    Thank you

  • @jayasundaramudiyanselageni6118
    @jayasundaramudiyanselageni6118 8 місяців тому

    Oya achcharuwata මුරුංගා pottak ekatu karannadda

  • @nayananandani5353
    @nayananandani5353 8 місяців тому

    Thank you 💕🌹

  • @chamarapherath9419
    @chamarapherath9419 3 місяці тому

    මිහිරි කටහඩ.

  • @sudambandara7545
    @sudambandara7545 8 місяців тому +1

    Aba wadi unoth mokada karanne 😢