Husband ta sanipa natuwa Mata den meka hadanna ona wela beluwe search karala.harima piliwelata aunty kiyala dunna hadana widiya.Gedarin atha iddi godak watinwa me wage videos.Thank you aunty...theruwan saranai ! ❤
Hats off Aunty for your spontaneousness attitude.just thought of sharing with you ❤️ BLOOD MAKES RELATED LOVE MAKES A FAMILY 😍 Thank you so much Aunty for your concern as a mother.May God Bless you with all the Goodness Always
Anoma aunty man inne italy wala mage husband ekka , api denna inne thaniyama mehe, mage husband harima asai oya wage dewal wlata, man hariyatama danagana hitiye nh oka hadanna . Mage husband mata kiyla thiyanwa owa hadala denna kiyala dan mata hadala denna pluwan godak sthuthi aunty. 😘
අනේ ආන්ටි බෝඩිම් වල ඉද්දි අම්මා කියලා දෙන විධියට ඔයාගෙන් තමයි ඉගෙන ගන්නේ.. ආදරෙයි..
/
🙄
Love 💞💞💞💞💞you
ආන්ටි ඔයා හරීම ලස්සනයි.ප්‍රසන්නයි..කෑම හැදුවෙ නැතත් videos බලන්න ආසයි.
Awesome recipe .love your home remedy teas 👍
ගොඩාක් ස්තූතියි,මාත් හැදුවෙ ඔබ තුමිය කියල දුන්න විදියට ❤
Thank you Anoma Aunty, much love,,,♥️
අපේ අම්මලා මේ හොදි හදනකොට මුරුන්ගා පොත්තක් සහ තුඹගහක් පුන්චියට කපල දානව. මේදේවල් අලුතින් මතක්කරල දෙනවට ස්තූතියි ඔබට.
Godak Sthuthi Oba Thumiyatà ❤🙏❤
Thank you so much aunty.This is really useful.❤️
ඔයා හින්දා මට දැන් උයන්න පුලුවන් ආන්ටී..❤️❤️❤️ ආදරෙයි 😊
Husband ta sanipa natuwa Mata den meka hadanna ona wela beluwe search karala.harima piliwelata aunty kiyala dunna hadana widiya.Gedarin atha iddi godak watinwa me wage videos.Thank you aunty...theruwan saranai ! ❤
❤ Thanks . Good Luck .🙏
Thnx aunty....mn oyage videos balaala thamy hmdama kama hdannne thaniyam innna gewalwalin athwela api wage ayata godaaak watinawa....
This is very useful!!
ඔබ කරගෙන යන මේ කාර්‍යයට මුලින්ම සුබ පතමි. ආරම්භක කාලයේ ඉඳන්ම ඔබේ වීඩියෝ වලින් බොහෝ දේ ගත්තෙමි. මෙහි යම් වරදක් දුටු නිසා එය නිවැරදි කිරීම සුදුසු බැව් සිතමි.
මිරිස් හොද්ද සහ කායම් හොද්ද යන දෙකම එක හා සමානයි. නමුත් මිරිස් හොද්ද අතීසාර, පාචන, කෑම අරුචි අවස්ථාවන් සඳහාද කායම් හොද්ද දරුවන් ලැබූ අලුත මව්වරුන්ගේ ශාරීරික දොස් පැසවීම සඳහාද යොදාගනී.
මෙහි වෙනස ඇත්තේ ඇඹුල යොදන ආකාරය අනුවයි.
පාචන හා අතීසාර අවස්තාවන්‍ට යොදන මිරිස් හොද්ද සඳහා ඇඹුල් ලෙස ගොරකා ද, කායම් හොද්දේ ඇඹුල ලෙස සියඹලාද යොදයි. මෙහි ගුණ නම් අතීසාර වැනි අවස්ථාවන්හිදී ග්‍රාහී ගුණය (අවශෝෂණ) පවතින ගොරකා යොදාගන්නේ අතීසාර හා පාචන අවස්ථාවන් සුවවීම සඳහායි. සියඹලා සතුව විරේචන ගුණය පවතින බැවින් දරුවන් ලැබූ මව්වරුන්ගේ ශරීරයේ ඉතිරි වූ දොස් පහ කිරීම සඳහාද, ස්තන හෙවත් මව්කිරි දොස් ඇත්නම් නිරාකරණය වීම පිණිසද කායම සඳහා සියඹලා යොදාගනී. එය නිවැරදි කිරීම සුදුසු යැයි හැඟේ. හැකිනම් ඉදිරි වීඩියෝවකින් ඒ පිළිබඳව ඔබේ ආදරණීය රසික දරුවන් දැනුවත් කරන්න.
සරලව පැහැදිලි කරනවානම් ගොරකාවල බඩ වේලන ස්වභාවයද,
සියඹලාවල බඩ බුරුල් කරන ගුණයද පවතින බැවින් මිරිස් හොද්ද සඳහා සියඹලා වෙනුවට ගොරකා පමණක් යොදාගනී.
Kayam hoddata dana amudrawya monada kiyala kiyanna puluwanda?
❤
බොහොම පින්❤
Thank you so much 🙏
Thank you God bless you 🙏
ගොඩක් වටිනවා .මටත් වැඩ්ය කන්න හිතෙන්නෑ බීල බලන ඕන
❤
Hats off Aunty for your spontaneousness attitude.just thought of sharing with you ❤️
BLOOD MAKES RELATED
LOVE MAKES A FAMILY 😍
Thank you so much Aunty for your concern as a mother.May God Bless you with all the Goodness Always
NO
Thanka aunty .ape ආච්චි hadanakota nam මුරුංගා poththakuth danawaa
Eththatama hoda ath behethak thamai..
Mama haduwa mis Godak rasai thank you mis
Thank you ane....
Bohoma sthuti ❤❤
Katata kela uranawa danma hadanna ona😋😋
ඇත්තටම මමත් අද තමයි ඉගෙන ගත්තේ මිරිස් හොදි හදන්න.....
අනේ ඔයාට ගොඩක් thank
Bohoma stuuthii oba thumiyata..
Usually my mother prepares this.🙂
It's very tasty.I like to drink it.🙂It smells very nice.Thanks for your recipe...💙💜
Thanks Aunty. ..budusranai
Anee thank you soo much aunty.. meka me welawe godak watinawa
මුරුංගා පොතු දානවා අපි නම්❤
Thanks, taruwansaranai
Thanks anoma miss
ආන්ටි ඔයාගෙ මිරිස් හොද්දෙන් මට හොද වුනා
Bohoma agei
සියඹලා දාන්න අමතක උනාද. සියලු දැ සමග සියඹලා දානවා ඇති නේද ❤
Godak udau una gidak tanxx
Thanks ❤️
ඇන්ටිගෙන් බලාගන තමා කෑම හදන්නේ❤️❤️❤️
👍👍👍. Theruwan saranai!
Anoma aunty man inne italy wala mage husband ekka , api denna inne thaniyama mehe, mage husband harima asai oya wage dewal wlata, man hariyatama danagana hitiye nh oka hadanna . Mage husband mata kiyla thiyanwa owa hadala denna kiyala dan mata hadala denna pluwan godak sthuthi aunty. 😘
Bohomasuthi miss 😘
Thanks💞💞💞💞💞💞💞💞💞
Thank you miss
Thank you anoma aunty ❤️❤️❤️
මුරුංගා පොතු කෑල්ලක් දැම්මට කමක් නැද්ද
අනෝමා ආන්ටි. කතා කරන විදියට කෑම රුචිය වැඩිවෙනවා 😍❤️❤️
😂
😂ඇත්තටම
ගොඩාක් පිං හැමදේම කියලා දෙනවට ආදරෙන්..❤️🤩
මුරුන්ගා පොත්තකුත් දානවා අපේ අම්මා..
Thanks
Aunty mekata murunga gahe poththa dannath oni.
මගේ අමිමා මෙම තැමිබුමි හොද්ද හදනවිට මුරුංගා පොඩි පොතු කෑල්ලක් තලලා දානවා.
Bohoma pin Auntyta
ඇත්තමයි .අපිට ඉස්කෝලෙ නිවඩු දුන්නම බඩ විරේක කරන්න බෙහෙත් දෙනවා .දවල්ට කැමට දෙන්නෙ බත් එක්ක මිරිස් හොද්ද
ආයෙත් මතක් උනා .
බඩ විරේක කරන්නත් මේක හොඳයිද ආන්ටි.
niyami 😄😄
Okata ape aththmma murunga pothu kellak danawa. Oka hodai da
Akke mama dawasaka Anawaa Oya widiyata Keama tikak kaalaa yanna..Habai Banalaa alawanna Ahema Apaa Aduranne naha Kiyalaa ,, Ahema karoth gettuwa laga idagena innawaa Oya widiyata Keama tikak denakal ..hode ..
godak pin oyata
Ape amma th miris kudu poddak danawa...
Kottamali,suduru badalada ganne...?
No
Thank you very much
Kannata wada bonna hithuna aunty mug ekata dala tiyanawa dakkahama. 🤗🤗🤗🤗 Thank you. Theruwan saranayi.
Pregnant kaledi miris hodi biuwata aulak nadda
සියබලා වෙනුවට ගොරකා දාන්න බැරිද
👌👌👌👌👌👌
කොවිඩ් කාලේ බිව්වා මුරුන්ගාපොතු වගේ තවදේවල්
දාල හදපු තැම්බුම්හොද්ද මම
ගෙදරම අයට කොවිඩ් හැදුන
වෙලේ ඒ ගෙවල් ගොඩකට මම
ගෙනිහින් දුන්න හෑමෝටම සුව
උනා මම ඇතුලු අපි කන්ඩායමක්
කට්ට විදගත්තෙත්නෑ ඒ අය ලිඛ්තව දෙනව බෙහෙත ගැනවග
කියන්නේ නෑ කියල එහෙනම් අපි
ඒක විදගත්තෙ නෑ කියල බලපෑම්
කරන්නේ කොහොමද ඇයිඅපි
මීයොද එක එකාට පරීක්ෂාන පවත්වන්න මේතරම් හොද දේවල්
අපිට අතීතෙන් උරුම වෙලා තියෙද්
දී ඒවට පයින් ගහන අපිට ඔහොම
වෙන්නේ ගරුකුමාර ගුරුතුමාගේ වැඩපිලිවෙල වැදගත්මේනිසයි
ඔබතුමා ගේ සත්කාර්‍යට🙏🙏🙏
බලය ශක්තිය තවතවත් වැඩි වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යහපත් සැමට දීර්ඝ ආයුස🙏🙏🙏
මම නම් මේ සියල්ල හොදින් අබරනවා නැත්නම් කොටනවා මුරුන්ගා පොත්තකුත් එකතු කරනවා
කැලේ මැදින් හම්බෙච්ච දේ හින්දා මිනිස්සු පුදුම උනා.ඇවිත් බලන්න හැමෝම
අනෝමා ඇන්ටි නිසා උයන්න දන්නවා. කඩෙන් කෑවනම් මේ දවස් වල විකිණෙනවා.....
Podi Lamayekta sudusuda meka?
👌👌👌😋😋😋
Mawath subscribe karandooooooo 😁
😘😘
අපෙ තාත්තා ස්කොලෙ නිවාඩු දුන්නාම බඩෙලියන්න් අරලු පෙති ගෙනත් දෙනො
මමනමි අප්පිරියැවක් හැදුන ගමන් හදාගෙන බොනවා
👍👍😜
මමනම් අමුමිරිස් දාන්නෙ නැහැ
පෙරුම්කායම් ටිකක් දානව
වල්අඹ පොතු පොඩි කෑල්ලක් , වැට මුරුංගා පොතු පොඩි කෑල්ලකුත් දානවා.
👍🏽👍🏽💓💐
මගේ අමිමා මෙම තැමිබුමි හොද්ද හදනවිට මුරුංගා පොඩි පොතු කෑල්ලක් තලලා දානවා.
Thanx
Thank you 🙏
Thankyou ❤❤❤❤
Thank you aunty
❤❤❤
❤❤
❤❤❤