Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Powerfull visuals keep it up
සතුටුයි අම්මිට ගොඩක් ඔයාගේ උත්සාහය ගැන මගේ පුතේ♥️♥️♥️👏👏👏👏
නියමයි පුතා තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා !...
මෙවන් නිර්මාණ තවත් බිහිවිය යුතුය. සැබෑ අරගලයක අවශ්‍යතාවය ජනතාවට පෙන්වාදෙන ජනතා හඬ අවදිකරවන මෙවන් නිර්මාණ දස දහස් ගණනින් බිහිවිය යුතුමය.. ❤️ ජයවේවා
Kocchara nirmana bihi unat wadak na lankiya minisun ge akalpa wenas karanna bari nm ☹️🤷♂️
api innwa
රවිදු පුතා වැඩේ ඉතාමත් සාර්ථකයි 👍ඉදිරියට තවත් නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකි වේවා, සුභ පැතුම්!!!
යුරෝපයේ අද්‍යාපනය ලබන ශ්‍රී ලාoකීය දරුවන් වන ඔබලා කළ මෙම නිර්මානය බෙහෙවින් අගයමි..අද ලාoකීය සමාජයේ ප්‍රතිබිම්බය මෙයම තමයි..අපි බලමු ගොඩක් අයගෙ විවේචන හා අදහස් විවිද පැතිකඩයන් තුලින්..රවිඳු පුතාට මෙවන් නිර්මානය න් කිරීමට තවත් ශක්තිය පතමි
වසර 73 ක කෙරුවාව විනාඩි 4 කින් නිරූපණය ට ගත් උත්සහ යක්.....
වෙනත් රටක ඉඳිමින් තම රටගැන සිතිම මහත් ආඩම්බරයක්,ඉදිරි කටයුතු කරගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤❤
1948 සිට ආ අපේ රටේ අපුරු ගමන් මග තමා මේ.....ඒත් තේරුම් ගැනිමක් නැති අපේ ඇත්ත න්ට හැමදාම මේවැනි නිර්මාන කරමින්ම හිටින්න වෙනවා....
ela.. api kalaa niramaana walin oowa tamaa balaporoththu wenne...
Niyamai loku deyak terum gattot minissu
නියමයි නියමයි ඒක මරු ඔන්න යාලු අපේ උපරිම සහයෝගයත් කැමැත්තත් අරගෙන ආවා පස්සේ වෙලාවක අපේ පැත්තෙ එන්න ජය වේවා තෙරුවන් සරණයි
Proud to be part of the change
කාලීන අවශ්‍යතා හඳුනාගෙන රට වෙනුවෙන් නිර්මාණ කිරීම ඉතා වැදගත්කොට සලකනවා.පදරචනයට උචිත රූපරචනයක් නිර්මානශීලීව යොදා ඇති බව කිව යුතුයි,තරුණ නිර්මාණකරුවන් මෙලෙස සිතීම සතුටට කරුනක්,තවත් මෙවැනි හරවත්දෑ සමාජගත කරන්නට ශක්තිය ලැබේවා!
සුසන්ත දන්දෙනිය අය්යෙ ඔබගේ පදරචනය තුලින් මතු කල කාරනය නම් හරිම අපුරුයි .තව තවත් මෙවැනි ගීත රචනයන් ලිවිමට ශක්තිය ඔබට ලැබේවා....
Proud to be Sri Lankan and take a part of the change
සුභ පැතුම් මල්ලි... ලංකාවේ යථාර්තය පෙන්නුවට. ඒත් මිනිස්සු අන්ධයි....
සුපිරි වැල ආදරෙයි පැලෙන්න 💖
aiya oyage phone eka ape akka kenekta hamba une kalin wede godak eka duppath lamayekta dunna eka godak hoda wedak
Excellent job guys ❤️❤️❤️❤️
නියමයි 👏👏👏💪💪👍
Great job crew👏🏻
Great .Well Organized.Best wishes for everyone.
Congratulations
We can do it!💯🇱🇰👏🏽
වහල්භාවය අදහස් වලින් මිදෙන්න පුළුවන්. මේ කාරණා තේරුම් ගන්නවා කියන්නේ.
නියමයි 👍
විශිෂ්ට නිර්මාණයක්,, ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලනයේ යථාර්ථය හෙළි කිරීමේ සාර්ථක උත්සාහයක්✅💪
oyalage video maru eththatama godak watinawa
අපේ වෑයම සාර්තක යි....
ශ්‍රී ලාංකීය දේශපාලනය ගමන් කර ඇත්තේ කොයිබටද යන්න තේරුම් ගැනීමට ලබාදී ඇති පුංචි උත්සාහයක්... අපේ රට නිවැරදි දේශපාලන ගමන් මගකට හැරවීමට ගත්තා උත්සාහයට හෘදයාංගම ස්තුතිය 🙏
❤❤❤
Great ♥️
In change we believe!! 💯🇱🇰
Excellent job, successful attempt to exploring the reality of Srilankan politics
Niyama wadak
Spread the message to everyone ✌🙏
❤️
Good job❤❤
නියමයි 💐
Super ❤
ඇත්තටම අපේ රටෙ ඇත්ත තත්ත්වය ඔකයි....
👏👏👏👏👏👏
අපිට වූ දේ අපේම අය රූ ගත කරලා අපිටම පෙන්නනවා. ඒක බලන අපි හොඳ නිර්මාණයක් කියලා සන්තෝෂ වෙමු. මට හිතෙන දේ තමා කීවෙ.
ඒක නියම අදහස
Apen passe inna generation ekat mewani niramana kirimata awashya nowunot hodai 🤞
👍🏻
❤️❤️❤️
👍🥺🥺🥺🥺😭😭😭😭😭😭
ඔව් මේ රට දිහා ඇසින් මනසින් දක්කින්න ලබෙන අවසන්ම වාරයයි..අපූරුයි නිර්මාණය!
Let’s make a difference 🤝
😊😌
කවුද බොලේ මේ සුපිරි
Yakage Nidahasak Oun Apata dunne- Ada kantharayakk wage Ginigannawa Rata ,eya apiwa Hondatama Rewatuwa ?
Lankiya minisun oya manasikatwayen hitiyot tavat eka rataka colony ekk tama wenne Ex:- Chi lanka
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
මේ දර්ශන මහත්තයා කොහෙද අපිට අපි හොයා ගන්නෙ නෑනෙ ඔහුට මොකද උනේ
ඔක්කොම හොඳයි හැබැයි අර කුඩු ලයින් එක අදින එකා ජීවිතේට කුඩු ගහපු නැති එකෙක්
🤪🤪🤪🤪🤪🤪😄😄
👏🏾👏🏾👏🏾👏🏾👏🏾👏🏾
කෝයකෝ මේකේ සද්දේ
තරුණයන් හැටියට රටේ තත්වය තේරුම් අරගෙන මෙයා නිර්මාණ කරමින් අනිත් අයගේ ඇස් පාදන්න දරන උත්සාහය අගය කරනවා සමාජයේ බහුතරයකට අඩු වැඩි වශයෙන් ප්‍රශ්නය තේරෙනවා ඇත්තටම ඔවුන් දන්නේ නැත්තේ උත්තරය තරුණයෝ හැටියට ඔබලාගේ වගකීම විය යුත්තේ මේ මිනිසුන්ට උත්තරය පෙන්වා දීමයි
ඇස් කන් හැර පාට කන්නාඩි ගලවා බැලිය යුතු ඇත්ත
කෝ විරාජ්දැන් කොහොමද ඔයාගේ පච ඇඩ්ඩරට්ස්මන් එක හැමදාම බොරුව රජ වෙන්නේ නෑ නේද මේක බලන හැමෝම නාගානන්දගේ පෙත්සම අත්සන් කරන්න
නොදකින්, මේකේ උන් දාල තියෙන comments... ඇගිල්ලෙන් හඳ පෙන්නුවාම, උන් බලන්නේ හඳ නෙමේ ඇඟිල්ල දිහා... කියන්න හදන පණිවිඩේ ගන්නේ නැතුව, එකේ ලස්සන ගැන කියෝන මෝඩ හැත්ත!
ඔයාගේ වහල්භාවයට ජය
@@carlostephniya4026 ඉස්සෙල්ල සිංහල තෙරුන් ගන්ඩ ඉගෙන ගනින් බන්... කියන මගුලක් නොතේරෙන තොත්ත බබ්බු!
6.9 million slaves prefer slavery.
👍
Powerfull visuals keep it up
සතුටුයි අම්මිට ගොඩක් ඔයාගේ උත්සාහය ගැන මගේ පුතේ♥️♥️♥️👏👏👏👏
නියමයි පුතා තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා !...
මෙවන් නිර්මාණ තවත් බිහිවිය යුතුය. සැබෑ අරගලයක අවශ්‍යතාවය ජනතාවට පෙන්වාදෙන ජනතා හඬ අවදිකරවන මෙවන් නිර්මාණ දස දහස් ගණනින් බිහිවිය යුතුමය.. ❤️ ජයවේවා
Kocchara nirmana bihi unat wadak na lankiya minisun ge akalpa wenas karanna bari nm ☹️🤷♂️
api innwa
රවිදු පුතා වැඩේ ඉතාමත් සාර්ථකයි 👍ඉදිරියට තවත් නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකි වේවා, සුභ පැතුම්!!!
යුරෝපයේ අද්‍යාපනය ලබන ශ්‍රී ලාoකීය දරුවන් වන ඔබලා කළ මෙම නිර්මානය බෙහෙවින් අගයමි..අද ලාoකීය සමාජයේ ප්‍රතිබිම්බය මෙයම තමයි..
අපි බලමු ගොඩක් අයගෙ විවේචන හා අදහස් විවිද පැතිකඩයන් තුලින්..
රවිඳු පුතාට මෙවන් නිර්මානය න් කිරීමට තවත් ශක්තිය පතමි
වසර 73 ක කෙරුවාව විනාඩි 4 කින් නිරූපණය ට ගත් උත්සහ යක්.....
වෙනත් රටක ඉඳිමින් තම රටගැන සිතිම මහත් ආඩම්බරයක්,ඉදිරි කටයුතු කරගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤❤
1948 සිට ආ අපේ රටේ අපුරු ගමන් මග තමා මේ.....ඒත් තේරුම් ගැනිමක් නැති අපේ ඇත්ත න්ට හැමදාම මේවැනි නිර්මාන කරමින්ම හිටින්න වෙනවා....
ela.. api kalaa niramaana walin oowa tamaa balaporoththu wenne...
Niyamai loku deyak terum gattot minissu
නියමයි නියමයි ඒක මරු ඔන්න යාලු අපේ උපරිම සහයෝගයත් කැමැත්තත් අරගෙන ආවා පස්සේ වෙලාවක අපේ පැත්තෙ එන්න ජය වේවා තෙරුවන් සරණයි
Proud to be part of the change
කාලීන අවශ්‍යතා හඳුනාගෙන රට වෙනුවෙන් නිර්මාණ කිරීම ඉතා වැදගත්කොට සලකනවා.පදරචනයට උචිත රූපරචනයක් නිර්මානශීලීව යොදා ඇති බව කිව යුතුයි,තරුණ නිර්මාණකරුවන් මෙලෙස සිතීම සතුටට කරුනක්,තවත් මෙවැනි හරවත්දෑ සමාජගත කරන්නට ශක්තිය ලැබේවා!
සුසන්ත දන්දෙනිය අය්යෙ ඔබගේ පදරචනය තුලින් මතු කල කාරනය නම් හරිම අපුරුයි .තව තවත් මෙවැනි ගීත රචනයන් ලිවිමට ශක්තිය ඔබට ලැබේවා....
Proud to be Sri Lankan and take a part of the change
සුභ පැතුම් මල්ලි... ලංකාවේ යථාර්තය පෙන්නුවට. ඒත් මිනිස්සු අන්ධයි....
සුපිරි වැල ආදරෙයි පැලෙන්න 💖
aiya oyage phone eka ape akka kenekta hamba une kalin wede godak eka duppath lamayekta dunna eka godak hoda wedak
Excellent job guys ❤️❤️❤️❤️
නියමයි 👏👏👏💪💪👍
Great job crew👏🏻
Great .Well Organized.Best wishes for everyone.
Congratulations
We can do it!💯🇱🇰👏🏽
වහල්භාවය අදහස් වලින් මිදෙන්න පුළුවන්. මේ කාරණා තේරුම් ගන්නවා කියන්නේ.
නියමයි 👍
විශිෂ්ට නිර්මාණයක්,, ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලනයේ යථාර්ථය හෙළි කිරීමේ සාර්ථක උත්සාහයක්✅💪
oyalage video maru eththatama godak watinawa
අපේ වෑයම සාර්තක යි....
ශ්‍රී ලාංකීය දේශපාලනය ගමන් කර ඇත්තේ කොයිබටද යන්න තේරුම් ගැනීමට ලබාදී ඇති පුංචි උත්සාහයක්... අපේ රට නිවැරදි දේශපාලන ගමන් මගකට හැරවීමට ගත්තා උත්සාහයට හෘදයාංගම ස්තුතිය 🙏
❤❤❤
Great ♥️
In change we believe!! 💯🇱🇰
Excellent job, successful attempt to exploring the reality of Srilankan politics
Niyama wadak
Spread the message to everyone ✌🙏
❤️
Good job❤❤
නියමයි 💐
Super ❤
ඇත්තටම අපේ රටෙ ඇත්ත තත්ත්වය ඔකයි....
👏👏👏👏👏👏
අපිට වූ දේ අපේම අය රූ ගත කරලා අපිටම පෙන්නනවා. ඒක බලන අපි හොඳ නිර්මාණයක් කියලා සන්තෝෂ වෙමු.
මට හිතෙන දේ තමා කීවෙ.
ඒක නියම අදහස
Apen passe inna generation ekat mewani niramana kirimata awashya nowunot hodai 🤞
👍🏻
❤️❤️❤️
👍🥺🥺🥺🥺😭😭😭😭😭😭
ඔව් මේ රට දිහා ඇසින් මනසින් දක්කින්න ලබෙන අවසන්ම වාරයයි..අපූරුයි නිර්මාණය!
Let’s make a difference 🤝
😊😌
කවුද බොලේ මේ සුපිරි
Yakage Nidahasak Oun Apata dunne- Ada kantharayakk wage Ginigannawa Rata ,eya apiwa Hondatama Rewatuwa ?
Lankiya minisun oya manasikatwayen hitiyot tavat eka rataka colony ekk tama wenne
Ex:- Chi lanka
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
මේ දර්ශන මහත්තයා කොහෙද අපිට අපි හොයා ගන්නෙ නෑනෙ ඔහුට මොකද උනේ
ඔක්කොම හොඳයි හැබැයි අර කුඩු ලයින් එක අදින එකා ජීවිතේට කුඩු ගහපු නැති එකෙක්
🤪🤪🤪🤪🤪🤪😄😄
👏🏾👏🏾👏🏾👏🏾👏🏾👏🏾
කෝයකෝ මේකේ සද්දේ
තරුණයන් හැටියට රටේ තත්වය තේරුම් අරගෙන මෙයා නිර්මාණ කරමින් අනිත් අයගේ ඇස් පාදන්න දරන උත්සාහය අගය කරනවා සමාජයේ බහුතරයකට අඩු වැඩි වශයෙන් ප්‍රශ්නය තේරෙනවා ඇත්තටම ඔවුන් දන්නේ නැත්තේ උත්තරය තරුණයෝ හැටියට ඔබලාගේ වගකීම විය යුත්තේ මේ මිනිසුන්ට උත්තරය පෙන්වා දීමයි
ඇස් කන් හැර පාට කන්නාඩි ගලවා බැලිය යුතු ඇත්ත
කෝ විරාජ්
දැන් කොහොමද ඔයාගේ පච ඇඩ්ඩරට්ස්මන් එක හැමදාම බොරුව රජ වෙන්නේ නෑ නේද
මේක බලන හැමෝම නාගානන්දගේ පෙත්සම අත්සන් කරන්න