Must Question ( mr Sanasgala) too. He provoke this person All that happened in his interview!. Sanasgala Must take to Court, s & Advice Again!!. Jayawewa 🎉👏🇱🇰👌
Mata nam ey cheewara dhariya HARI MATH naha WARADI MAYH Naha. MINEE MARALA SORAKAM KARALA GAHANU DUSHANAYA , LAMA APACHARA KARALA NAHA SAMANTHA BADDA Oita WADA UTHUM BUDU DAHAMA VIKURTHI KARAANAWA ey gana HOYANNA KAWRUTH NAHA UGE WARADI WAHA GENNA PODI PODI EUN KALEN KALATA ELIYATA DANAWA me wishwa budda MANASIKA AWLAK THIYENA KENEK BUDU HAMUDURUWO KATAWATH WAIRA KALE NAH. ANUKAMPA KARA MISAK me, CHEEWARA DHARIYANTA manasika podi ho ledek KARUNAKARA OHUTA PRATHIKARA KALA YTHUI BUDU SARANAI SIYALU DENATA❤🙏
බුදු දහම ට නිංග්‍රා කරන්න හොද නෑ මේ කුණු හැම සංඝ රත්තයටම බලපානවා
ඉතාම සංවිධානාත්මකව බුදු සසුන විනාශ කිරීමට සිදු කරන විශාල කුමන්ත්‍රණයක පොඩි කොටසක් විතරයි මෙි.සන්නස්ගල ,සේපාල් කරන්නෙත් මෙයාව යොදා ගෙන සමස්ත භික්ෂුන් වහන්සේලාටම පහර දීමට ආදේශ කිරීම.
නමුත් මෙි කිසිවක් වෙන්නෙ නැහැ.බුදු සසුන විනාශ කිරීමට තැත් කරන්නන්ට තමන් සිදු කරගත් අකුසලයේ විපාක ඉදිරියේ දී ලෙස විපාක දෙනු බලගත හැකි වෙනු ඇත.
💯 sahathikama aththa kathawa budu saranai ❤🙏
මේක අපිඅහලා තියෙන විදියට මහන උනත් දෙවිදත් ගේඅය වෙන්න අැති බුදු දහමට අපහාෂ කරන්නේ දෙවිදත් අයනේ බුදුහාමුදුරැවන්ගේ අය එහෙම කරන්නැනේඅපහාෂකරන්නැ
ඔව් අර ඉන්නේ උමං ගුහා අධිපති පොට්ටනි බුද්ධ.. එක අනික් එකා
ඔබවහන්සේ කොපමන හිර කලත් දෙසූ සත්ය දහම පවතිනවා
palayan ponnaya yanna uba danna sathya dahama😂😂😂
@@RavinduJayanath-fb5ncඅනෙ උඹලා වගේ මානසික පිස්සන්ව ගහලා පිස්සන්කොටු දාන්න ඔනේ බන් 😂😂
😂👍@@cb-jz9kb
uba muge bathimathekada sudda@@cb-jz9kb 😂😂😂
@@RavinduJayanath-fb5nc ඒ මොකෝ එහෙම ඇහුවෙ අපෝ නැ ඊයා 😂😂😂
මේ පුද්ගලයට.සොබා දහමින් නඩු අහන දිනය ලගදීම උදා වේවා 🙏🏾
කී දෙනෙක්ට සොභා දහම දඬුවම් දෙන්නද එහෙනම් 😄
Ehenam meya eliyata ei 😅
💀👍@@dinushasamarasekara9308
Sobadahama karai meka 🖕😂
Aniwaaryen😪
ඇතුලේ අයට බාරයි
සේපාල අමරසිංහ සමානව රඟපෑ සුනිලා අබේසේකර මිය ගියේ ඇගේ පුතා මෙන්ම පිළිකා රෝගයකින්.අවසානයේදී ඇය පාපොච්චාරණය කළා මම දැන් කර්මය විශ්වාස කරනවා කියා. එතුමියට මීළඟ භවයේ දී නිවන් මඟ ලැබේවායි ප්‍රාර්ථනා කරමි
මේ වගේ දහම විනාස කරන උන්ව අරින්න හොද නෑ කාලකන්නි
හොයලා බලන්න කවුද මෙයාව fund කරන්නේ කියලා ....අනිවාර්යයෙන්ම born again කාරයෙක්! ✝️😀🇺🇸
@@user-ei7qc8fg7m අයියෝ නෑ මෙයා..ඔයා හිතේ අමාරුවට තමා ඔහොම අපහාස කරන්නෙ කියල අපි දන්නවා..නාඩා ඉදින් මයෙ අම්මා..🍼 reply වලින් කරන්න ඕනෙ විලි ලැජ්ජාව වහගන්න අනුන්ට අපහාස කරන එක නෙවෙයි.තර්කයට,තර්ක ඉදිරිපත් කරන එක.අපි ජීසස් කුක්කොනම් ඔයාලා................එක්කො ඕනෙ නෑ..🤣🤣
මේ සගෝ..උඩ අහල තියෙන දේවල් පිටිපස්සෙ ඉන්නෙ බෝන් අගේන්ද කියල පොඩ්ඩක් හොයල කියනවද?ඇත්තටම මම දන්නෙ නැති හින්දා අහන්නේ..🤪
@@user-ei7qc8fg7m ඒවනම් මොනවද මෙයා..ඔයාලගෙ කෙනා ඉපදුන ගමන් නෙලුම් මල් 7ක් උඩ ඇවිද්දේ..😘
@@user-ei7qc8fg7m @user-ei7qc8fg7m අයියෝ නෑ මෙයා..ඔයා හිතේ අමාරුවට තමා ඔහොම අපහාස කරන්නෙ කියල අපි දන්නවා..නාඩා ඉදින් මයෙ අම්මා..🍼 reply වලින් කරන්න ඕනෙ විලි ලැජ්ජාව වහගන්න අනුන්ට අපහාස කරන එක නෙවෙයි.තර්කයට,තර්ක ඉදිරිපත් කරන එක.අපි ජීසස් කුක්කොනම් ඔයාලා................එක්කො ඕනෙ නෑ..🤣🤣
මේ සගෝ..උඩ අහල තියෙන දේවල් පිටිපස්සෙ ඉන්නෙ බෝන් අගේන්ද කියල පොඩ්ඩක් හොයල කියනවද?ඇත්තටම මම දන්නෙ නැති හින්දා අහන්නේ..🤪
@@user-ei7qc8fg7m ඇයි මෙ trigger වෙලා තරහ ගිහින්ද🥺
@@user-ei7qc8fg7mමැයි අප්‍රේල් වෙද්දි ඕනෙ නම් උබලට මහින්දය පුපෙත් ඇරල තියෙයි එච්චරයි වෙනස 😂😂 වටේ රටවල් වලින් නයට කකා කටේ සිංහ නාදෙ බලකො 😂😂
විශ්ව බුද්ධ හිමි 💜🙏🏻 කිසිම බොරුවක් කියල නැ චමුදිත ගේ interview එකේදී තමුන් ගැනත් අනුන් ගැනත් යම්කිසි ඇත්තක් කීවා!!
ඔයාව ගොඩක් විශ්වාස කරා දැන් නම් නෑ💔
සල්ලි වලට ධර්මය කන එවුන්ට උදව් කරන උබලට විශ්වයෙන් එන්නෙ හොද දෙයක් නම් නෙමේ
උබටත් සල්ලි දෙනවා නම් ඕනෑ තරම් බලුවැඩ කරයි.
සන්නත් එක්ක කරපු එකත් බලලා වරෙන් 😂
එතකොට එයා බුදු දහමට කරන අපහාස හොදයිද ?
හැමෝම එකතු වෙලා බුදුදහම විකුර්ති කරනවා😢😢😢😢😢
ගංජා සන්නා සහ චමුදිත එක්ක සාකච්ඡා කළ......
රොෂාන් රණසිංහ
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️⚔️💎⚔️💎⚔️💎⚔️💎⚔️💎
ඔයාගේ කමෙන්ට් මන් ගොඩාක් වීඩියෝ වල දකිනවනේ
මෙයාට ඔය කමෙන්ට් එක විතරයි තියෙන්නෙ. 😂😂😂
Excellent thank you so much 👍
උබ හිතුවද උබට උ කන්න බොන්න දෙයි කියලා. ගිහින් රස්සාවක් කරහන්
@@D.Thennakoon-iu7bc 😥😥😥😥.... 🥺🥺🥺🥺 .... මුළු රට පුරාම තියෙනා මේ විලාප හෙට ඔඹේ ගෙදරින් ඇසෙන්න ත් පුළුවන් .... යහපත් චේතනාවෙන් හැමෝම වෙණුවෙන් කරනා ප්‍රාර්ථනාවක් .... ඔක්කෝටම නිතර කියවෙන්නයි මෙසේ දාන්නේ .... වීඩියෝව ට අදාළ කර ගන්න එපා .... අබෞද්ධ නම් .... ජේසු පිහිටයි .... කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න .... 🙏🌹🙏🌹🙏🌹🙏🌹🎆☸️🎆✝️🎆☸️🎆✝️🎆☸️🎆✝️
ඊලගට සන්නස්ගලටත් මේ සම්බන්ධව ගොඩක් වෙලාවට ඇතුලට යන්න වෙයි. දෙන්නම එකට හදේ ඉදන්නේ කතාකලේ ..!!
😂😂😂😂😂
පුනරුත්ථාපනයක් නොකර කිසි විටකත් එළියට නොදැමිය යුතුයි.
මෙි වගේ අැත්ත කතා කරන මිනිසුන්ව අාගමට මුවා වෙලා හිරේ දානව මෙිකෙ කමෙන්ටි දාන එවුන්ට පේන්නෙ නැ අර කෙහෙලියවගෙ අපරාධ කාරයිනව
වැඩක් නෑ බං අපේ රටේ බත් කන හරක්‍ට ඕවා කියලා.ආයෙත් අහු වෙන්න යන්නෙ
අැත්ත කතා කරන්නේ තමුනුත් වැරදි කරන ගමන්ද එ්කද අාදර්ශය ඔයා ගෙදර බෙිබදුකමි සල්ලාලකමි කරන ගමන් දරැවන්ට පේන්න ඔයා දරැවන්ට දෙන අවවාදය අාදර්ශය මොකක්ද ගොනෙක් වුනාට කමක් නැහැ උමිබැ කියන්න එපා
@@chathrikachandramali4892 ඔයත් උම්බෑ නොකියා ඉන්න..නැත්තන් ඔයාට හොද ගොනෙක් දම්මල පට්ටියක් දම්මනව
ammo ammo bathimathek😂😂
මමත් එකගයි. මූට ටිකක් පිස්සුවකුත් තියනව .ඒ උනාට මූ කියන ඒව ගොඩක් ඇත්ත .ඒව තේරෙන්නැති උන් බොරැවට බෙරිහන් දෙනව.
විශ්ව බුද්ධ හිමි 🙏🙏🙏🙏
🤣🤣🤣🤣
ඔහු සදහන් කල තිත්ත ඇත්ත මේ පොලෝ තලේ සිදුවෙනවා .
යෝ යෝ මම විශ්ව බුද්ධ මට නඩු දාපු උන් ගොඩ ගියා මට කෙලවුනා. 😂😂😂😅
ලොකු ලොකු හාමුදුරුවන් ගේ කෙරුවාව එලියට එන නිසා .මොහු සිර කීරීමට මාරම වෑයමක් දරණ බවනම් පේනවා .
අනේ මූ ගන්නෙ ගොන් ආතල් එකක් බන් මූ මහණ දම් පුරපු එකෙක් නෙමෙ මානසික රෝගියෙක් උඹලට ඉතින් බුද්ධාගමට මොකෙක් හරි එකෙක් ඇවිල්ලා අපහාස කරණකොට මාර සතුටුයි නේද 😂 ඌ මාර වීර චරිතයක් වගේ පෙන්නේ 😂
@@cb-jz9kb ඒක හරි .ඒ උනාට අනිත් හාමුදුරුවන් ගැන කියන දේවල් ඇත්ත නොවේද ???
හරකා දුර බලපන් පොතක් පතක් කියවපන් එතකොට දුර පේනවා අනික බේසමේ කිබුලු දකින්න එපා යකෝ මේ රටේ හරක් කාලයක් රැල්ලට ඕන බොරුවක් විස්වාස කරනවා ඊට පස්සේ රවටුනා කියලා දැන ගත්තම ආයෙත් රැල්ලට ඕන බොරුවකට අහුවෙලා ඇත්ත බොරුව හොයාගන්න බැරිව දගලනවා
@@nishantha1422oya dannawada hariyatama lankawe me weddi upasampadawa labapu bhikshun wahansela ki namak wada innawada kiyala.? Oya oya mentioned karana pirisa oya lankawe me weddi wada hitina upadampada bhikshungen kotharam prathishathayakdha kiyala danuwathda?
උඩ බලාගෙන කෙල ගැහුව වගේ තමයි බුද්ධ ච්වරයට අපහාස කරාම.
"මා තුලින් ව්ද්‍යමාන උනේ ඒ සත්‍ය"
vidyamana una paka😂
Aththa ❤
මෙිකාව එවන්ඩ හොද නැත෴
සත්‍ය සත්‍ය වශයෙන්ම පෙන් වූ ශ්‍රී විශ්ව බුද්ධ මුනි.....💚🙏🙏🙏
Aniwaryen munge hora weda hanganawa
අනේ ඉතිම් 😂 මෙන්න තව විශ්ව බුද්දගෙ බැතිමතෙක්😂👍
@@sunitalanka3102me inne tawath manasika rohalata Danna ona ekek
බැතිමතුන්ට රිදිලා 😊😊😊
උඹලා වගේ එවුන් තමා අවලෝකීතේශ්වරටත් වදින්නෙ 😂 අනේ මංදා මැරිලා පලයං බං කාලකන්නි
ශාසනයේ ලොකු ලොක්කන්ට කෙළවෙන නිසා ඉකම්නට හිරේ දැම්මා..
attac
Sirawatama❤
අනිවාර්යයෙන්
එ්ක තමයි අැත්ත..
යෝ යෝ මොනවා උනත් හොර ගණ ගෙඩියෝ සිවුරට මුවා වෙලා කරන හොර වැඩ ටික එලි කලා.......සිවුර අැදගෙන කරන හරියක් කරන්නෙ හොර තක්කඩි වැඩ තමයි ...බොරැවට බණත් කියනවා....ගොඩක් අයට එ්කා අැත්ත වමාරපු නිසා රිදිලා ....යෝ යෝ...
ජෙරමා තමයි සේරමටම මුල
ඔප්පු කරන්න පුලුවන් ද
මුට හොදට පු.... ඇරලා එලියට දාන්න ඕනේ 😄😄😄
අනිවා මුට ඒ අමාරුව තමයි තියෙන්නේ. 😂
බුදුදහමෙන් කියලා දීපුවා ද බන් මේ උබ කියවන්නෙ
@@PeniDhammika එතකොට තොට ඔය කැරිය ගැන මොනවාද හිතෙන්නේ
@@chandrakarunaratnerajapaks8193පිස්සු නම් බෙහෙත් කරන්නයි ඕනී .බුදුන් මේ කාලේ ඉපදිලා මම බුදු වෙලා ඉන්නෙ කිව්ව නම් .උබ එතුමව හිරේ දානවද
@@PeniDhammika තොට එතකොට මතක් වෙනවා නේද බුදු දහම... පකය...
මේව ඔක්කොම දේශපාලන ට්‍රික්ස් කියලා තේරුම ගන්න පුලුවන් මට්ටමට පරිණත වෙයව්
ඔය හැම එකාම ගෙනල්ලා පාරේ තියලා ඔක්කොටම පේන්න කනට දෙක තුනක් ගහන්න ඕනි..
මොනදේ උනත් විශ්ව බුද්ද කිව්ව දේවල් අැත්ත....ලොකු ලොකු හාමුරැවන්ගෙ කෙරැවාව එලියට එන නිසා ඉක්මනට හිර කරා ....විශ්ව බුද්ද කියපු දේවල් තමයි සිවුරට මුවා වෙලා හැමගණ ගෙඩියම කරන්නෙ.....සිවුර අැදගෙන බණ කිව්වට... කරන්න තියෙන හැමදේම කරනවා සිවුරෙන් වහගෙන...ලංකාවේ හොරන් ගැනු ගත්ත හාමුදුරැකිදෙනක් මාට්ටු උනාද....ගිහි අැදුම් අැදලා බිලා පාටි දාපු අය...එහෙම බලනකොට අනිත් අය හැම දේම හොරෙන් කරනවා...මෙයා එ් දේවල් පසිද්දියේ කරා ...එ් කරපු දේවල් පසිද්දියේ කිව්වා....
Sathya kisidinaka siragathakala nohaka obawahanseta niduk nirogi suwapath bawama wewa ❤❤❤🙏
palayan moda bathimatha😂😂
Dilipa Piris 🙏🙏🙏🙏🙏🙏
තක්කඩියා .
හොදම වැඩේ ඕකට😅
ඉතිං යකෝ ඌ 2019 වෙනකං සිංගප්පූරුවෙ IT admin කෙනෙක් විදියට වැඩ කරානං, 2022 දි ලක්ෂ 25 ක් ගිනුමට වැටෙන එක පුදුමයක්ද ? පොරගෙ සිංගප්පූරු account එකෙං transfer කරගන්න ඇති.
ලක්ෂ 25 ක් කියන්න උගෙ මාස 2 ක පඩියටත් වඩා අඩු ගානක්.
එක බුද්ද්ධි අංශ වලින් හොයා ගනියි උඹ ඉදපන්කො
දැන් ලංකාවෙඉතියෙන ලොකුම ප්‍රශ්නය මේකද මිනිස්සුන්ට කන්න නෑ බොන්න නෑ තොපිට ඒවා පෙන්නෙ නෑ
uba hambakaran kaapn crya😂
කන බොන රෙන ප්‍රජනනය කරන එක විතරක්ම නෙවෙයි යකෝ ජීවිතේ ඒ ටික විතරක් කරන්නේ සත්තු
Athapaya hollala hambakaran kapan kerrrrryo... Pinata kelinna balagenada inne. MALIMAWE PULANNO wge.
Tu nodakin
2000 පස්සේ 😂😂
ලොක්කොක්ගෙ වැඩ එළියට එනවට බවයි.විශ්ව බුද්ධ කියන්නෙ ඇත්ත ඕක තමයි ඇත්ත
ඇත්ත කියන්න ඕන හැබැයි තමන් ඒ වැරැද්ද කරලා වෙන අයත් වැරදියි කියන එක වැරදියි... බුද්ධ ධර්මය තියෙන්නෙ වරදින් මිදීමට මිසක් වරද සමාජගත කිරීමට නොවෙයි.. 🙏
🙏🙏🙏🙏
දැන් අර ලකේ පංකාවේ යුක්තිය මෙහෙයුමට සන්නස්ගලගේ ළග තියෙන ගංජා අල්ලන්නේ නෑද්ද? එතකොට ඌ ගංජා ගගහා යූ-ටියුබ් කරන එක හරි. අනිත් එවුන් ගැහුවම වැරදි....
උගෙන් ඉගෙන ගත්ත වුන් තමා මෙහෙයුමේ ඒවා අල්ලන්න යන්නෙ. ඒකයි ඒ..
චිත්ත බලවේගය දියුනු කල තැනැත්තා, ඔහුට අව්ශ්‍ය සියලු දේ හරි විදිහට ලබාගන්නවා. එයට විශ්වය උද්වුකරනවා. ඔහුව වැරදි පුද්ගලයෙක් විදිහට දකින්නා දෆුවම් විදී. ඒ කොහෙන්වත් නෙමේ විශ්වයෙන්,ස්වාබවදර්මයෙන්..ඒකයි සත්‍ය..
යකුනේ මූව පිස්සං කොටුවට යවන්න බැරිනං, මූව එළියෙ තියල, මේ මෝඩ මූසලයට ඇප නියම කරන එවුන් ටිකවත් පිස්සං කොටුවට යවන්න මේ රටේ අර විධායක කියන මහ පුටුවෙ ඉන්න එකාටවත් බැරිද? මේකා මළ කරුමයක් උනානෙ.
එහෙම කරන්න වුණොත් නම් දරා සිටින සෙට් එකක් ම යවන්න වෙනවා ඔහොම . විශේෂයෙන් උමං ගුහා අධිපති පොට්ටනි මුනිදු
@@stevenwallace9306 🤣🤣🤣
Good job❤
මුන් මේ ඔන්ලයින් පනත සම්මත කරගන්න හේතුහදාගන්න, දාපු බැසිල් රාජපක්ශ කියන කාලකන්නියාගේ ඉත්තෝ,
කාටද පරයා සැලුට් දාන්නෙ තිරිසනා
එ් උගේ මාරයා දැකල නෙව
සිවුර වෙනුවට ජාතික ඇඳුම ඇන්දානම් සුළු සහනයක් දෙන්න තිබුණා
ඒ අව්‍යාජ දහම සිර කරන්න බෑ. ඔහු කිව්වේ බෝහෝ දුරට ඇත්ත. ලොකු අයගේ හොර හෙලිවන නිසා මේ සේරම. ඔහු කියන දහම තව වසර 10 කින්වත් අවබෝද වේවි.
vasara dahayaki thota avaboda vei thoge moda kama
😂😂
Ĺppi@@RavinduJayanath-fb5nc
රටේ පවත්නා ජනතා විරෝධය සහ රජයට හිටපු සෞඛ්‍ය ඇමතිට තිබෙනා ජනතා විරොධතා වල අවධානය වෙනතකට යොමු කිරීමට මෙවැනි ක්‍රියා සිදු කරනවා විය හැකියි.
මුන් ජීවිතාන්තය දක්වාම හිරේ තියෙන්න ඕනි
යෝ යෝ😮
Great Vishwabudda
අයියෝ මෙයාලා ටිකට වෙන්න ඕනෙ ටික වෙයි...සල්ලිවලට අම්මවත් දෙයි මුන්
ඔක මනසික රෝගයක් අද රටේ වැඩ් හරියක් ඉන්නේ මානසික රෝගියො අගම දහම විනාස කරන මිනිස්සුන්ගේ හැගිම් එක්ක සේල්ලම් කරන මේ වගේ මිනිස්සුන්ට නිසි දඩුවම් දිලා නිවරදි මගට ගන්න ඔනි බුදු දහම කියන්නේ පාරිශුද්ධ උතුම්ම ආගමක් එ අගම විනාස කරන්න චිවර ධාරාගේන මුදල් බලය ප්‍රසිද්ධිය ගන්න මේ වගේ අහිංසක මිනිස්සු රවට්ටන සියළු දේනාටම නිසි දඩුවම් ලැබුණේ නැත්නම් අපේ අනාගත දරු පරම්පරාවට ලොකු විනාශයක් වේනවා එ වගේම තරුණ පරම්පරාව වැරදි මගට පේලබේනවා එම නිසා මේවනි අයට කිසිම ලිහිලක් නොදිය යුතුයි
Etakota campus wala idala horen bona siwrukarayonta mokada kiyanne . Un horenne bonne etakota ewa hodai 😂
Okkoma akai rata winasa wela
ඒත් මනුස්සයෙක් තමයි අමතක කරන්න එපා මිනිසුනේ ☝️
මනුස්සයෙක් තමයි.බුදු දහමට කොච්චර අපහාස කරාද.සමහර කියන එව අැත්ත තමයි.ගෑණු තුරැල් කරන් බල්ලන්ට සිවුර පොරවලා මෝඩ වැඩ කරා.හරි එයත් මනුස්සයෙක් තමයි.එතකොට තමන්ගෙම දරුවෝ දුෂනය කරන තාත්තත් මනුස්සයෙක් නේද.කරපු වැරදිවලට දඩුවම් ලැබිය යුතුමයි
😂😂😂😂😂😂
@@KW-tb5nw
නිවන් සුව ලැබේවා 🤭
මොකක්ද ඔබතුමාගේ දෙමාපිය වාසගම සහිත නම
ඒක නැතිව Reply කරන්න එපා අපිට එහෙම අය තමයි වීරයො වගේ Reply කලේ නැත්නම් වීරයො නෙවෙයි නෙ
😂😂😂
True
Oba wahansa dasu dahama asanna modainta nowa. Prachnawanthainta pamanai oba wahansata ma namaskara karami sadu sadu sadu
මං ළඟ හිටිය නම් මේකගෙ කන පුපුරන්න දෙකක් ගහනව..
4:30 4:30
බොරුවෙන් රගපාන සියල්ලෝම ඒ බොරුවෙන්ම විනාශ වෙලා යන කාලයක් මේක..
සල්ලි ලැබෙන්නේ කොහෙන් ද කියලා හොයලා බලලා අපිට කියන්න.
😂😂😂 චීත්තේ
බල්ලට ගිය රටේ නීතිය 😂😂 ඕවානම් දවසෙන් දෙකෙන් හොයනවා අහින්සක මිනිස්සු cid eke ඇන්ට්‍රි එකක් දැම්මම අවුරුදු ගානක් කිසිම මොකුත් හොයලා නෑ 😂😂
2000කලින් ඩයල් එකක්🤣
දිලීප පීරිස් ඇයි චමුදිතගෙ නම නොකියා සන්නස්ගලගෙයි,සේපාලගෙයි නම විතරක් කියන්නේ?
නාහිමිවරු..චමුදිත ට ස්තුති කරන්න ඇති.
@@anevolutionarypangea6401 මොකටද?
තොපි ඉතින් නීතිය දන්නෙ නෑනෙ. චමුදිතට විරුද්ධව ඔය සම්බන්ධව අධිකරණයේ නඩු වැටිලා නෑනෙ. එහෙම නමක් කියන එක අධිකරණයේ සදාචාර විරෝධීයි.
අනිත් එක අර බල්ලො දෙන්නගෙ නම් කියපුවාම මක් වෙනවද 🤮
ඒක තමයි නීතිය බං . දැනගෙන කතා කරපං
@@binu_77 එහෙමද?
චමුදිතයාගෙ ලොන්තයෝ සෙට් එක
යෝ යෝ බ්‍රෝ.
අනිවා නිරාගමිකයෙක්
බුදු දහම විනාශ කරන්න බෑ
මිනිස්සු විදිහට හැමෝම අසරණයි. මේ ටිකවත් තේරුම් ගන්න බැරි එක ගැන.
ධර්මය දේශනා කරන්නේ බුදුන් බුදුන් දේශනා කරන්නේ දර්ශනයක්, ධර්මය ශ්‍රවණය කරන්නේ ශ්‍රාවකයින් , අවබෝධයට පත්වෙන්නේ මනුෂ්‍යයන්, අවබෝධයට පත්වුනාම මාර්ගඵලලාභීන්, අවබෝධයට පත්වුණ කෙනෙක් නැවත දේශනා කරන්නේ තමාම දකින දර්ශනය. ඒක තේරුම් ගන්න පුළුවන් හරි හෝ වැරදි ලෙස පිළිනොගෙන තර්ක විතර්ක පසෙක තබා මධ්‍යස්ථව සිතන අයට පමණයි යථාර්ථය පෙන්වා දෙන ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පමණයි.
යම් කෙනෙක් යම් කාරණාවක් කියන විට
එකවර ප්‍රතික්ෂේප කිරීමකින් තොරව එකවර පිළිගැනීමකින්ද තොරව පූර්ව නිගමනය අතහැර ඒ කරුණෙහි අදහස තේරුම් ගැනීමට තරම් නිහතමානී වන්න..
ඉතිරියක් නැතුවම මේ සසරෙන් නිදහස් වෙන්න අව්‍යාජත්වය, ස්වාධීනත්වය, ගුණධර්ම තමා තුළ ඇතිකරගන්න ඉන්න තැනට යුක්ති ඉෂ්ට කරන පුද්ගලයෙක් වන්න.
මනුස්සතාගේ සත්‍ය ස්වභාවය යටපත් වී ඇති අතර එය පෙන්වා දීමට හැකි ආගම් යනු පිට කවරේ ඇතුල් පිටු නොවේ අර්තය පවතින්නේ දර්ශනය තුලයි එම දර්ශනය පෙන්වාදීමට එන අය සිරගත කළත් දාර්ශනිකයින් පෙන්වන දර්ශනය කිසිදා සිරගතකළ නොහැක.
බහුතරයක් බෞද්ධයන් නොදන්නා එකම දේ බුදු දහම. මොකද ඒ අය හිතාගෙන ඉන්නෙ තමන් උපතින්ම බෞද්ධ වෙලා ඉන්නෙ කියල.
හාල්මැස්සන් අල්ල අල්ල ඉන්නේ.කවදද v8 එහෙම දනට පිනට ලැබිලා තියන ලොකු තෝරු මෝරු අල්ලන්නේ 🙄
Munta දැඩිව දඬුවම් දෙන්න ඕනෑ
මෙයාට මානසික බෙහෙත් අරං දීලා හැමෝම පාඩුවේ තමන්ගේ වැඩ කරගෙන යන්න.. නිකං මාතෘකාවක් අල්ලගෙන කාලේ කනවා... මේවා මීඩියා දාන්න ඕනි දේවල්ද?
උබලාට හිතෙන්නේ නැද්ද රටේ තියෙන ප්‍රශ්න අමතක කරන්න කරන තව නාටකයක් කියලා මේක... 😂😂
යෝ......යෝ......👌 👈
🔥🔥🔥🔥🔥🔥
කවුද යකෝ හයමාසෙන් උපසම්පදාව දුන්නෙ මේ යකාට?
හිර ගෙවල් වල දාලා කන්න දෙන්න අද රටට බැහැ 😅😅😅😅😅😅😅😅😊😊😢😂
Must Question ( mr Sanasgala) too. He provoke this person All that happened in his interview!. Sanasgala Must take to Court, s & Advice Again!!. Jayawewa 🎉👏🇱🇰👌
සේපාල් අමරසේකර උපුල් ශාන්ත සන්නා වගේ උන් මේ පිස්සාව පුම්බනවා උන්ටත් සල්ලි එනවද බලන්න ඔනෙ මුගෙ කෙල්ලගෙ නම මිෂෙල් කීවා අනිවාර්යයෙන් මේකි බෝන් අගේන් නැත්නම් ඔන්ලයින් පනත ගේන්න රජයේ හොරු කරපු දෙයක් වෙන්නටත් පුළුවන් හොයන කෙනෙක් න😢🤮
සැබෑ භික්ෂුවකට නිකායක්, පන්සලක්, දායකයන් අවශ්‍ය නැත. නමුත් මොහු නම් බුදුදහම ට නිගාවකි.
ඒකවුන් නම් තමන්ගේ කෙනෙක් ගේ නමට හදගෙන කාඩ් පාවිච්චි කරන්න පුලුවන් නේ
ස්වාමීනි ලංකාවේ ගංජා වැවීම වරදක් නම් ගංජා ගැහීමද වරදක් .එහෙනම් උපුල් ශාන්ත කර ඇත්තේද වරදක්. ස්වාමීන් වහන්සේ නමක් බව දැන දැනම ගන්ජා දී ඇත්නම් එය සිවුරට සාසනයට අගරු කිරීමට කල දෙයක් .මේකත් වරදක් නෙවෙයිද ස්වාමීනි
මට දැනට දුටුගැමුණු රජතුමා කියන පිස්සෙක් සහ දියසෙන් කුමාරය කියල කියන පිස්සෙකුත් හමුවුනා විශ්ව බුද්ධ කියල කියන පිස්සෙකුත් දැන් ඉන්නවා ලු
බුද්දාගමට අකමැති අය විස්වබුද්ද සාදාරනයි කියනවා මුගේ කොහෙද සාදරනයක් සල්ලි වලට ආගම විකුණන් කන්න එපා විශ්ව බුද්ද 👹👹👹
මු යන අපාය තාවම හැදිලා න..මේ ලෝකයේ දිම බලපල්ලා ඔක කුනු වෙලයි මැරෙන්නේ..
SEPALA, SANNA, SUDATHTHA, CHAMUDITHA යන වාචාලයන් කරන්නෙත් සාසන ආරක්ශකයන් ලෙස පෙනී සිටිමින්, සාසනය විහිලුවට ලක් කිරීමේ ඇමරිකන් 💰💰💰$$$ funded නාටක ...
😂😂😂😂😂
ඔන්න ඔික තමයි කියන්නේ youtube chanal කාරයෝන්ගේ ගේමි වලට අහුවෙන්න එපා කියලා ඊලගට අනිවාර්යයෙන් සේපාල අමරසිංහටත් නිතිය ක්‍රියාත්මක කරන්න ඔින එයත් වැඩෙි නවත්වලා නෑ තවම රගනවා😢
😂😂😂එහෙම නම් කිව්වෙ නෑ පගො.. එකොල්ලට කෆේ එකට දාලා දිලා තොයෙන්නේ
තද තද බ්‍රෝ පාර පාර😂😂
මන් උන්නෙ කෙහෙලිය කියල බලපුවම මේ උන්දනෙ
හොද වැඩේ පකයට,,දැන් රැස් බහිවි,,
😂 ඕක තමා කියන්නෙ පොලෙවෙ පැගෙන දූවිල්ලක් තරම් වත් වටින්නෙ නැති උන්ව ප්‍රසිද්ධ කරහම වෙන්නෙ
අවතීලෝකේශ්වරයයි විශ්ව බුද්දයි ඇතුලේ 😂
ඒ යකා ඇත්ත තමයි කිඋවේ මිනිහා හරි
Mata nam ey cheewara dhariya HARI MATH naha WARADI MAYH Naha. MINEE MARALA SORAKAM KARALA GAHANU DUSHANAYA , LAMA APACHARA KARALA NAHA SAMANTHA BADDA Oita WADA UTHUM BUDU DAHAMA VIKURTHI KARAANAWA ey gana HOYANNA KAWRUTH NAHA UGE WARADI WAHA GENNA PODI PODI EUN KALEN KALATA ELIYATA DANAWA me wishwa budda MANASIKA AWLAK THIYENA KENEK BUDU HAMUDURUWO KATAWATH WAIRA KALE NAH. ANUKAMPA KARA MISAK me, CHEEWARA DHARIYANTA manasika podi ho ledek KARUNAKARA OHUTA PRATHIKARA KALA YTHUI BUDU SARANAI SIYALU DENATA❤🙏
ක්‍රිස්තියානි උන්ගෙ වැඩ වෙන්න ඇති ඔවා 😌
බැන්කු ගිනුමට ආ දැවැන්ත මුදල කියනව ලක්ෂ 25 එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න පරයන්ගෙ ගිනුම් වලට කෝටි ගනන් තියනව .ඒවට මොනවද දන්නැ කියන්නෙ .ඔය නඩුවට කතා කරන් ලෝයගෙ ගිනුමෙත් ඇති ලක්ෂ 25 ට වැඩිය.😂😂😂
යුක්තියට සන්නස්ගලගෙ ගන්ජා ගන්ජා නෙවේ ඌ ගහන්නෙ ජොයිට් අම්මගෙ යුක්තිය 😂😂
සේපාලත් මාට්ටු.. ගංජා සන්නත් මාට්ටු චමුදිතයව විතරක් ගානට සීන් එකෙන් අයින් කෙරුව කොහොමද ඒක 😂...😂..
මේවා රනිල්ගේ ගේම් සමාජ මද්‍ය තහනම් කරන්න රනිල් ගහපු ගේමක්
මුගේ සිවිර ගලවන්න ඔින
උපුල් ශාන්තට කොහෙන්ද මෙච්චර ගන්ජා...
රටේ තියෙන අනිත් ප්‍රශ්න බලපියවු
ඒත් මේ විශ්ව බුද්ද චමිදිතගෙ intaviw එකේදි කිවුව ගොඩක් දේවල් ඇත්ත.. 😢
එ්කනේ මුට එවෙලේ ගංජා ටික හරියට අැඩි වෙලා තිබිලා නැහැ එ්කයි අැත්තම කියවුනේ
මෙවුන් මානසික ලෙඩ්ඩු නෙමෙයි......මුන්ට පල්ලියෙන් සල්ලි එවනවා.......ජේවීපී එවුනුත් මේවාට සම්බන්ධයි
උඹ දැක්කද එනව ආගම් වාදය අවුස්සන්නෙ නැතුව හිටු කාලකණ්නිය
@@MaheshDasanayake අනේ පල පොන්නයො යන්ඩ.....තොපි කොහොමත් බුද්ධාගමට වෛර කරන හැතිකරයක් තමයි......පල්ලි කාක්කා.......
මොහු මහාන වෙලා හිටියේ මාස 06නම් මාස 6න් කොහොමද උපසම්පදාව ලබාගන්නේ මං අහාල තියෙන විදියට අවුරුදු 10ඉන්න ඕනේ සාමනේරනමක් උපසම්පදාව ලබන්න එතකොට කොහොමද මෙයා 2019පැවදි වෙලා නැවත උපසම්පදා උනේ.
අවුරුදු විස්සට වැඩි නම්..ධර්මය ගැන හොඳ දැනුමක් තියෙනවා නම් උපසම්පදාවේදී අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් නම් උපසම්පදාව ලබා දෙනවා
සාෆි හැදුවේ මහින්දලා එකත් සුපිරි ගේමක් මේ හාමුදුරුවෝ කෙනෙක් වගේ හදලා රටේ මිනිස්සු රවට්ටවන්න
හම්ම්ම්ම් ඒක තමයි
මූ සමාජයට විහිළුවක් වෙලා
යෝ යෝ.....😂😎