- 1
- 17 953
1948 - Sri Lanka
Приєднався 26 чер 2021
1948 Sri Lanka - #inchangewebelieve
1948 Sri Lanka - #inchangewebelieve
DISCLAIMER: We want to clarify that we are expressing personal ideas and opinions and that in no way we are taking a political/religious stand.
Before you read this please keep an open mind and free yourself of any judgment, stigma, stereotypes, and pre-conception.
The video discusses many crucial issues in Sri Lanka and there are some topics throughout the whole video, such as corruption, the weak ones suppressed by the ones with power, and the general feeling of money overpowering everything and anything.
We tackle how our choices and actions affect our quality of life and therefore for example how according to your ethnicity we receive a different treatment.
Also, as we can see how money influences every aspect of life because human and child trafficking are hideous problems still happening in 2021.
Or how according to how much money you have the type of medical treatment you can afford (public or private).
And like that, violence against women and the educational system are closely related issues.
Violence against women is about violence. It could be corrected and taught during one’s childhood through sex education. However, that does not happen.
Children are over-stressed about their education to the point where kids do not study out of interest but out of fear of failure because failing school means failing at life.
Finally, our objective is through the art form of entertainment to arise discussion and spring improvement. And most of all, awareness because there is always hope for change. The world cannot be changed overnight but if each of us does their best, change can and will happen.
In change we believe, do You?
Song written by: Susantha Dandeniya (Milano)
Sharing through illegal download of this video is prohibited by the term of copyright of UA-cam.
For any type of sharing not available on the UA-cam platform please contact the team of 1948 Sri Lanka for further information.
Thank you.
Instagram: 1948_sri_lanka
Facebook: 1948SriLanka/
#1948SriLanka

Переглядів: 17 954
ඔව් මේ රට දිහා ඇසින් මනසින් දක්කින්න ලබෙන අවසන්ම වාරයයි..අපූරුයි නිර්මාණය!
ඇස් කන් හැර පාට කන්නාඩි ගලවා බැලිය යුතු ඇත්ත
In change we believe!! 💯🇱🇰
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
👍
තරුණයන් හැටියට රටේ තත්වය තේරුම් අරගෙන මෙයා නිර්මාණ කරමින් අනිත් අයගේ ඇස් පාදන්න දරන උත්සාහය අගය කරනවා සමාජයේ බහුතරයකට අඩු වැඩි වශයෙන් ප්‍රශ්නය තේරෙනවා ඇත්තටම ඔවුන් දන්නේ නැත්තේ උත්තරය තරුණයෝ හැටියට ඔබලාගේ වගකීම විය යුත්තේ මේ මිනිසුන්ට උත්තරය පෙන්වා දීමයි
Powerfull visuals keep it up
ඔක්කොම හොඳයි හැබැයි අර කුඩු ලයින් එක අදින එකා ජීවිතේට කුඩු ගහපු නැති එකෙක්
🤪🤪🤪🤪🤪🤪😄😄
ela.. api kalaa niramaana walin oowa tamaa balaporoththu wenne...
Spread the message to everyone ✌🙏
👍
6.9 million slaves prefer slavery.
මේ දර්ශන මහත්තයා කොහෙද අපිට අපි හොයා ගන්නෙ නෑනෙ ඔහුට මොකද උනේ
කවුද බොලේ මේ සුපිරි
ඇත්තටම අපේ රටෙ ඇත්ත තත්ත්වය ඔකයි....
api innwa
Congratulations
❤❤❤
❤️
විශිෂ්ට නිර්මාණයක්,, ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලනයේ යථාර්ථය හෙළි කිරීමේ සාර්ථක උත්සාහයක්✅💪
Excellent job, successful attempt to exploring the reality of Srilankan politics
ශ්‍රී ලාංකීය දේශපාලනය ගමන් කර ඇත්තේ කොයිබටද යන්න තේරුම් ගැනීමට ලබාදී ඇති පුංචි උත්සාහයක්... අපේ රට නිවැරදි දේශපාලන ගමන් මගකට හැරවීමට ගත්තා උත්සාහයට හෘදයාංගම ස්තුතිය 🙏
Proud to be Sri Lankan and take a part of the change
Niyamai loku deyak terum gattot minissu
We can do it!💯🇱🇰👏🏽
Let’s make a difference 🤝
Yakage Nidahasak Oun Apata dunne- Ada kantharayakk wage Ginigannawa Rata ,eya apiwa Hondatama Rewatuwa ?
Lankiya minisun oya manasikatwayen hitiyot tavat eka rataka colony ekk tama wenne Ex:- Chi lanka
මෙවන් නිර්මාණ තවත් බිහිවිය යුතුය. සැබෑ අරගලයක අවශ්‍යතාවය ජනතාවට පෙන්වාදෙන ජනතා හඬ අවදිකරවන මෙවන් නිර්මාණ දස දහස් ගණනින් බිහිවිය යුතුමය.. ❤️ ජයවේවා
Kocchara nirmana bihi unat wadak na lankiya minisun ge akalpa wenas karanna bari nm ☹️🤷♂️
නියමයි 💐
කෝ විරාජ් දැන් කොහොමද ඔයාගේ පච ඇඩ්ඩරට්ස්මන් එක හැමදාම බොරුව රජ වෙන්නේ නෑ නේද මේක බලන හැමෝම නාගානන්දගේ පෙත්සම අත්සන් කරන්න
වෙනත් රටක ඉඳිමින් තම රටගැන සිතිම මහත් ආඩම්බරයක්,ඉදිරි කටයුතු කරගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤❤
Proud to be part of the change
Good job❤❤
කාලීන අවශ්‍යතා හඳුනාගෙන රට වෙනුවෙන් නිර්මාණ කිරීම ඉතා වැදගත්කොට සලකනවා.පදරචනයට උචිත රූපරචනයක් නිර්මානශීලීව යොදා ඇති බව කිව යුතුයි,තරුණ නිර්මාණකරුවන් මෙලෙස සිතීම සතුටට කරුනක්,තවත් මෙවැනි හරවත්දෑ සමාජගත කරන්නට ශක්තිය ලැබේවා!
සුසන්ත දන්දෙනිය අය්යෙ ඔබගේ පදරචනය තුලින් මතු කල කාරනය නම් හරිම අපුරුයි .තව තවත් මෙවැනි ගීත රචනයන් ලිවිමට ශක්තිය ඔබට ලැබේවා....
වහල්භාවය අදහස් වලින් මිදෙන්න පුළුවන්. මේ කාරණා තේරුම් ගන්නවා කියන්නේ.
1948 සිට ආ අපේ රටේ අපුරු ගමන් මග තමා මේ.....ඒත් තේරුම් ගැනිමක් නැති අපේ ඇත්ත න්ට හැමදාම මේවැනි නිර්මාන කරමින්ම හිටින්න වෙනවා....
වසර 73 ක කෙරුවාව විනාඩි 4 කින් නිරූපණය ට ගත් උත්සහ යක්.....
Great ♥️
නොදකින්, මේකේ උන් දාල තියෙන comments... ඇගිල්ලෙන් හඳ පෙන්නුවාම, උන් බලන්නේ හඳ නෙමේ ඇඟිල්ල දිහා... කියන්න හදන පණිවිඩේ ගන්නේ නැතුව, එකේ ලස්සන ගැන කියෝන මෝඩ හැත්ත!
ඔයාගේ වහල්භාවයට ජය
@@carlostephniya4026 ඉස්සෙල්ල සිංහල තෙරුන් ගන්ඩ ඉගෙන ගනින් බන්... කියන මගුලක් නොතේරෙන තොත්ත බබ්බු!
අපිට වූ දේ අපේම අය රූ ගත කරලා අපිටම පෙන්නනවා. ඒක බලන අපි හොඳ නිර්මාණයක් කියලා සන්තෝෂ වෙමු. මට හිතෙන දේ තමා කීවෙ.
ඒක නියම අදහස
Apen passe inna generation ekat mewani niramana kirimata awashya nowunot hodai 🤞
😊😌
යුරෝපයේ අද්‍යාපනය ලබන ශ්‍රී ලාoකීය දරුවන් වන ඔබලා කළ මෙම නිර්මානය බෙහෙවින් අගයමි..අද ලාoකීය සමාජයේ ප්‍රතිබිම්බය මෙයම තමයි.. අපි බලමු ගොඩක් අයගෙ විවේචන හා අදහස් විවිද පැතිකඩයන් තුලින්.. රවිඳු පුතාට මෙවන් නිර්මානය න් කිරීමට තවත් ශක්තිය පතමි
රවිදු පුතා වැඩේ ඉතාමත් සාර්ථකයි 👍ඉදිරියට තවත් නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකි වේවා, සුභ පැතුම්!!!
❤️❤️❤️
👍🥺🥺🥺🥺😭😭😭😭😭😭
සුභ පැතුම් මල්ලි... ලංකාවේ යථාර්තය පෙන්නුවට. ඒත් මිනිස්සු අන්ධයි....
Great .Well Organized.Best wishes for everyone.
නියමයි නියමයි ඒක මරු ඔන්න යාලු අපේ උපරිම සහයෝගයත් කැමැත්තත් අරගෙන ආවා පස්සේ වෙලාවක අපේ පැත්තෙ එන්න ජය වේවා තෙරුවන් සරණයි
👏👏👏👏👏👏
Excellent job guys ❤️❤️❤️❤️