කුකුලන් ඉක්මනට ලොකු කරගමු | වර්ධනය වැඩිකරන කෑම වර්ග | chicken feed | gam kkukul palanaya
Вставка
- Опубліковано 23 січ 2025
- RUSTIC RANCH LIFE
🔴 සත්ව පාලනය පිලිබද . මනා අවබෝධයක්
ඔබට ඇති කිරීමට Rustic Ranch Life
වෙතින් කැපවී සිටිමි .
🔴 About animal husbandry. Rustic Ranch Life
is committed to giving you a better
understanding .
Whatsapp -: 078 8861 644
Location -: TANGALLE
Kukul palanya, Gam kukul palanaya, Biththara kukul palanaya, ගම් කුකුල් පාලනය, බිත්තර කුකුල් පාලනය, කුකුල් පාලනය, කුකුල්ලුන්ට කුඩු, Kukullunta kudu, Kukullunta hal kudu, කුකුල්ලුන්ට හාල් කුඩු, Rice brain, Rice brain for chicken, Rice brain for layers, Kukul kama, කුකුල් කෑම, කුකුල්ලුන්ට පාචනය, කුකුල් පාචනය, Kukul pachanaya, Kukul bada eliya yanawata, කුකුල්ලුන්ට බඩ එලිය යනවට, Kukullunta amathara kama, කුකුල්ලුන්ට අමතර කෑම
Good❤❤❤❤❤
Tank.malli
ගැම්මක් තමයි 😁
❤
ස්තූතියි පුතා
❤
ඉස්තුයි
❤
ස්තූතිය ❤
❤
Oyagen petau ganna puluwamda
Nawakayanta godaak honda paniwidayak. Thanks
❤
ස්තුතියි 👍👍👍👍
❤
❤
Thanks ❤
ගස් නිවිතිය.වට්ටක්කා. ලූනුපොතු ආහාර සදහ දෙන්නෙ කොහොමද??
ලුනු පොතු කෑමට දෙන්නෙ කොහොමද??
@@RanjithLaxman-p2o ගස් නිවිති හීන් වෙන්න කපල පලා කපනව වගෙ . වට්ටක්කනම් එහෙමම ඩන්න උන් ඇනල කනව . ලූනු පොතුත් නිකම්ම දාන්න කුකුල්ලු කනව
SATHTHUNGE AS EDIMENNE AI
විවිද හේතු තියෙ . කූඩුව අපිරිසිදු ද
මගෙත් ඒම උනා මගේනම් උනේ කූඩුව පිරිසිදු නැති උනාම . තව කොටා ගත්තමත් වෙනව
Godak istuti teruwansaranai ❤❤❤pute
❤
ඔනම එලවළු ජාතියක් දෙන්න පුලුවන්ද
❤❤
Sippi katu wala gal wali thiyenwad godk
Sippi katu vitharak thiyena ekk thoyed
@@MalinduSashiprabhath කඩෙ තියෙ . එම නත්තම් . මුහුදුවල තියෙන සිප්පි කුඩු කරල ඩෙන්න .
Me patte thiye gal wali 1kg kin 750g vithara
මාසයේ පැටවුන්ට හාල් කුඩු දෙන්න හොදයිද
@@lilyadrian4836 hodayi . හැබැයි දවසට වැඩෙන කෑම පොඩ්ඩකුත් දෙන්න . පෝශනේ මදි නැත්තම්
@RusticRanchLifes 👍👍
Lunu pothu walata wada ....BSF ..soldadu massagen ..nispadanaya wena prootin...panuwan...itha ikmaninn...waradanaya wenawa
@@dimuthmadushnka2087 panuwo neda
ඇලවලවල් තියෙන සිප්පිකටු හොඳද ..,..??
මුහුදු ඒව හොද
මේ දවස්වල මොනව දීල ගම් කුකුල්ලු හැදුවත් ලාබ ගන්න බෑ. බිත්තර මිල අන්තිමටම පහල ගිහිල්ල.😢
ඇත්ත .❤
Kukul kema mila adu vela neneda
@@ShakilaDeshani මම ලගඩි නම් ගෙනවෙ න .
කිකිලියො කොටා ගන්නවට කරන්න පුලුවන් දෙයක් කියන්න.හොට කපන්න බෑ කිවුව බිත්තර දමන නිසා
@@TajnaShyamali එක ඇරෙන්න වෙන ඩෙයක් කරන්න බ . එක්කො වෙන කුඩුවකට ඩන්න . නත්තම් එ කොටා ගන්න එක විකුනල ඩන්න . එමත් නත්තම් . ඕකෙම ඉන්න ඩෙන්න පුරුදු වෙනකම්
@@TajnaShyamali කොටාගෙන කොටාගෙන නවත්තයිනෙ
@@Rustiranchlife අපෝ වෙන පිලිතුරක් දන්නෙම නැද්ද
@@TajnaShyamali මන් හොයල කියන්නම් ඔයාට
@@Rustiranchlife අනේ ඔයාට පින් සිද්ද වෙිවි
❤❤❤