Chicko egg
Chicko egg
  • 31
  • 32 880

Відео

12.කිකිලියො බිත්තර දානවා අඩුයිද🤔මෙන්න විසදුම💸#hobby #chicken #farming #business
Переглядів 2834 години тому
බිත්තර දාන්නෙ නැති ගංකිකිලියන්ට වගෙම RiR කිකිලියන්ටද මේක ලබාදෙන්න පුලුවන්.🤗💸🥰 #hobby #farming #chickenegg #chicken #business #turkeyeggs #business
11.ගම්කුකුලන්ට බඩඑලිය යන එකට විසදුම් සහ තවත් ලෙඩ වලට විසදුම්😍#hobby #chicken #farming#business
Переглядів 61814 годин тому
11.ගම්කුකුලන්ට බඩඑලිය යන එකට විසදුම් සහ තවත් ලෙඩ වලට විසදුම්😍#hobby #chicken #farming#business
10.දවසකට Rs1000ක ලාබයක් ගන්න කරන්න ඕන දේ මේක💸😈#hobby #chicken #farming#business
Переглядів 2,7 тис.День тому
10.දවසකට Rs1000ක ලාබයක් ගන්න කරන්න ඕන දේ මේක💸😈#hobby #chicken #farming#business
9.ගම් කුකුල් පාලනය නිවැරදිව පටන්ගමු🪽💸#hobby #chicken #business #farmer
Переглядів 2,4 тис.14 днів тому
9.ගම් කුකුල් පාලනය නිවැරදිව පටන්ගමු🪽💸#hobby #chicken #business #farmer
8.මෙන්න අඩු වියදමින් ගම්කුකුලන්ට සුපිරිම සුපිරි කෑම වට්ටෝරුවක්#chicken #turkeyeggs #chickenegg
Переглядів 1,2 тис.21 день тому
අඩු වියදමින් ගම් කුකුලන්ට කෑම වට්ටෝරුවක් 🥰🐣 #chickenegg #hobby #turkey #farming
7. ගම් කුකුල්ලුන්ට සෙමද මෙන්න විසදුම🐣#chicken #turkeyeggs #hobby#farming #business
Переглядів 77321 день тому
ගම්කුකුලන්ට හැදෙන සෙමට හරිම විසදුම්🥰 #chickenegg
6-ගම් කුකුල් පැටවුන්ට හරියට බෙහෙත් දෙමු 👉🐣#hobby #turkey #chickenegg #farming
Переглядів 247Місяць тому
හරියට ගම් කුකුල්ලුන්ට බෙහෙත් දෙමු.🥰.ගම් කිකිලි පැටව් මිලදී ගැනීමටනම් මෙම අංකයට කතා කරන්න 075 5942202
5-මේ විදිහට කුකුල්ලුන්ට කෑම දුන්නොත් ඔයා ගොඩ 👉💯🥰#chicken #egg #hobby #turkey #farm #food
Переглядів 2 тис.2 місяці тому
5-මේ විදිහට කුකුල්ලුන්ට කෑම දුන්නොත් ඔයා ගොඩ 👉💯🥰#chicken #egg #hobby #turkey #farm #food
4-මෙන්න අඩු වියදමින් ගම්කුකුල්ලුන්ට සුපිරිම සුපිරි කෑම වට්ටෝරුවක්#chicken #turkey#farming #hobby 👉💯🥰
Переглядів 5 тис.3 місяці тому
ඔයාලගෙ ගම්කුකුල්ලුන්ටත් මේවිදියට කෑම වට්ටෝරුව දීලා බලන්න.බිත්තර අස්වැන්න වැඩිකරගන්න.ලොකු මුදලක් දීලා කුකුල් කෑම දෙන්න ඕනි නැහැ ගම්කුකුල්ලුන්ට👉💯🥰 #chicken #food #farmingsimulator22 #egg
3-ගම්කුකුලන්ට තවත් සුපිරිම සුපිරි කෑම වට්ටෝරුවක්🐣🤑#chicken #farming #turkey #hobby
Переглядів 1 тис.3 місяці тому
ගම්කුකුලන් ඇතිකරන කට්ටියට ගොඩක් වැදගත් වෙයි මේ Video එක .ඉතිං ඔයාලගෙ අදහසුත් එකතු කරන්න 🥰Like කරලා Subscribe කරලා එකතුවෙන්න කට්ටියම🥰
2-ලොකු ගානක් දීලා කඩේ කෑම දෙන්න එපා කුකුල්ලුන්ට 🐣#chicken #egg #turkey #hobby
Переглядів 4 тис.3 місяці тому
ගම්කුකුලන්ට දෙන කෑම වට්ටෝරුවක්= 👉👉👉සිහින්ව කපාගත් වට්ටක්කා කොල/සිහින්ව කපාගත් වතුපාලු කොල(ගහල කොල)/හාල් කුඩු (rice polish)/බිත්තර කෑම ස්වල්පයක් සහ ජලය./ඉතිං Like කරලා Subacribe කරලා එකතුවෙන්න අපිත් එක්ක කට්ටියම
කුඩාපරිමාන බිත්තර ගොවියො අනාතයි?😢
Переглядів 8263 місяці тому
කුඩාපරිමාන බිත්තර ගොවියො අනාතයි?😢
ගෙදර ඉදං සල්ලි හොයමු🤑🤑🤑
Переглядів 5523 місяці тому
ගෙදර ඉදං සල්ලි හොයමු🤑🤑🤑
1-ගම් කුකුල්ලුන්ට සුපිරිම කෑම වට්ටොරුවක් 🤑#chicken #egg #food #farmingsimulator22#turkey #hobby
Переглядів 3,6 тис.4 місяці тому
1-ගම් කුකුල්ලුන්ට සුපිරිම කෑම වට්ටොරුවක් 🤑#chicken #egg #food #farmingsimulator22#turkey #hobby
මෙන්න සුපිරි ස්වයං රැකියාවක් .වැඩිය මහන්සි නොවී සල්ලි හොයමු😍#chicken #egg
Переглядів 1 тис.4 місяці тому
මෙන්න සුපිරි ස්වයං රැකියාවක් .වැඩිය මහන්සි නොවී සල්ලි හොයමු😍#chicken #egg
ගම්කුකුල්ලුන්ගෙ බිත්තර අඩුද? එහෙනම් මේ විදියට හදන්න(අඩනිදැලි ක්‍රමය)🐣🥰
Переглядів 4694 місяці тому
ගම්කුකුල්ලුන්ගෙ බිත්තර අඩුද? එහෙනම් මේ විදියට හදන්න(අඩනිදැලි ක්‍රමය)🐣🥰
RiR කුකුල්ලුන්ට හැදෙන ලෙඩ අදුරගමු 🥹Coccidiosis#chicken #chickenegg #egg #hobby #turkey
Переглядів 2944 місяці тому
RiR කුකුල්ලුන්ට හැදෙන ලෙඩ අදුරගමු 🥹Coccidiosis#chicken #chickenegg #egg #hobby #turkey
RiR baby chicken .මගේ අලුත් පැටව් ටික .ඉස්සරහට කියල දෙන්නම් කොහොමද හරියටම පැටවු රැකබලා ගන්නෙ කියලා
Переглядів 1855 місяців тому
RiR baby chicken .මගේ අලුත් පැටව් ටික .ඉස්සරහට කියල දෙන්නම් කොහොමද හරියටම පැටවු රැකබලා ගන්නෙ කියලා
RiR chicken දවස ගානෙ සල්ලි මවන කිකිලියෝ.channel එක Subscribe කරලා එකතුවෙන්න අපිත් එක්ක දිගටම
Переглядів 2285 місяців тому
RiR chicken දවස ගානෙ සල්ලි මවන කිකිලියෝ.channel එක Subscribe කරලා එකතුවෙන්න අපිත් එක්ක දිගටම
1 episode 👉ගම්කිකිලි බිත්තර අහුලමු 🐣
Переглядів 1588 місяців тому
1 episode 👉ගම්කිකිලි බිත්තර අහුලමු 🐣

КОМЕНТАРІ

  • @DameshNiranga
    @DameshNiranga 8 хвилин тому

    මාස 6'7කිකිලියන් 100ක් ට කොච්චර ඕනද මැටීරියල් ප්‍රමානවල් කියල දෙනවද

  • @DameshNiranga
    @DameshNiranga 12 хвилин тому

    මේ දේවල් දෙන්නෙ මොනවිදිහටද, කීදෙනෙක්ටද

  • @MedhaviMaleesha
    @MedhaviMaleesha 9 годин тому

  • @Ravinduoshamika
    @Ravinduoshamika 19 годин тому

    Fram kikiliyan innava untath dana puluvanda kiyannako

  • @Ravinduoshamika
    @Ravinduoshamika 19 годин тому

    Fram kikiliyantah puluvanda

  • @umayadevini8196
    @umayadevini8196 20 годин тому

    දවසට කි පාරක් කරන්න දෙන්න ඕනද

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 19 годин тому

      අඩනිදැලි ක්‍රමයනම් එකපාරක් ඇති

  • @umayadevini8196
    @umayadevini8196 20 годин тому

    දිය බෙරියා (ගිරාපාල වලට සෙම හැදෙනවද )

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 19 годин тому

      මේවා අර බරතැල් කියන ඒවා නේද.පොඩ්ඩක් බලන්න ඒවට කියන්නෙ බරතැල්ද කියලා.බරතැල්නම් දෙන්න එපා සෙම එනවා සත්තුන්ට

    • @umayadevini8196
      @umayadevini8196 19 годин тому

      @Chicko-ij3cs දිය මේනෙරිය කියන්නේත් එවා තමා

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 15 годин тому

      හැමදාමනං ඒවා දෙන්න එපා .අනිවා සෙම ශුවර්.සතියකට එකපාරක් වගේ දෙන්න

  • @HL.Ranasinghe
    @HL.Ranasinghe 22 години тому

    ඩිලිවර් කරන්න පුලුවන් ද කිකිලියො 5ක් විතර ගම්පහට.?

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 19 годин тому

      ඩිලිවරි කරන්නෙ නෑ මං සත්තුව සහෝ🥰

  • @HL.Ranasinghe
    @HL.Ranasinghe 22 години тому

    අයියෙ ගම් කිකිලියො පැටව් ගන්න පුලුවන් ද ඔයාගෙන් ගම්පහට ඔනි ඩිලිවර් කරනවද ඔයා එහෙම ?

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 22 години тому

      පැටව් ගන්න පුලුවන්.ඩිලිවරිනම් කරන්නෙ නෑ bro.මාසෙට කිට්ටු සත්තු 70ක් ඉන්නව තව

  • @Wagalanthe12
    @Wagalanthe12 23 години тому

  • @SarathDasanayaka-o9t
    @SarathDasanayaka-o9t 2 дні тому

    Godak hondayi kaha kudu tikak ekatu kaloth hondada🎉

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 2 дні тому

      Me hadana widiya pamanak premanawath 👍

  • @SarathDasanayaka-o9t
    @SarathDasanayaka-o9t 2 дні тому

    Thank u❤

  • @DarshanaSCN-c9e
    @DarshanaSCN-c9e 2 дні тому

    මට දැනගන්න පපුලුවන්ද ගම් කිකිලියන් බිත්තර දන්න කොච්චර කාලයක් යනවාද කියලා

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 2 дні тому

      Masa 6hamarak wage yanawa.ita kalin biththara watena saththuth innawa.

  • @AruniUthpala-y4n
    @AruniUthpala-y4n 2 дні тому

    Hodata pahadiliwa wisthara krnwa oya 👍

  • @TravelerOverC-b6v
    @TravelerOverC-b6v 2 дні тому

    නියමයි

  • @TravelerOverC-b6v
    @TravelerOverC-b6v 2 дні тому

    Thank you for sharing this.

  • @ranjithkumara5932
    @ranjithkumara5932 3 дні тому

    ඒක කිකිළි යට කොපමණ ප්‍රමාණයක් දියයුතු ද

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 3 дні тому

      Premanaya hariyatama kiyanna amarui .oyage saththu maasa kiye saththuda🤔

  • @ashinsanagaming7412
    @ashinsanagaming7412 4 дні тому

    මගෙ සත්තුන්ට කොල දෙනවා සුදූ පාට ගුරු පාට බඩ එලිය යනව ටික දෙනෙක්ට සුදු ලූනු දීලා බ්🥼බලන්නම්

  • @ahlakmaxx385
    @ahlakmaxx385 4 дні тому

    Supiri wadak brother💙 digatama karagena yamu🤩

  • @sandhya5521
    @sandhya5521 4 дні тому

    කොච්චරවත් ඉතින් කියන එක අඩු කරන්න

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 4 дні тому

      පුරුද්දනේ ඉතිං😂

  • @AmithaAmitha-hg5ew
    @AmithaAmitha-hg5ew 5 днів тому

    ඔයා කොහෙද

  • @mmdkumara7216
    @mmdkumara7216 5 днів тому

    මේ වතුපාලු වැල් ඔයා හැමදාම දෙනවද, ඒ වැල් දුන්නාම තියන ප්‍රතිපලය මොකද්ද, අපේ ගෙදරත් ඕන තරම් තියනවා, ඒවට සෙම හැදෙන්නැද්ද...

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 5 днів тому

      Ow mama hamadama denne mehema.prethipalaya thamai biththarawala gunathmaka bawaya saha paata.anith kola walata sapekshawa sema hadena prethishathaya adui.

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 6 днів тому

    Sudu loonu chutiyata kapala kemata kalawam karanawa.

  • @SarathDasanayaka-o9t
    @SarathDasanayaka-o9t 6 днів тому

    Maasa5 gam kukullu15 k innawaa mata wedinisa kikiliyoo maruwata hoo denawaa udawu karanna

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 6 днів тому

      075 5942202 me number ekata watsap photos danna

  • @MyYouTube-v8n
    @MyYouTube-v8n 6 днів тому

    mase pataw kikiliyoda kukulluda kiyala.goyanne kohomada

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 6 днів тому

      ilaga video eken danuwath karanawa egana brother.💞

  • @AruniUthpala-y4n
    @AruniUthpala-y4n 6 днів тому

    👍👍👍👍👍👍👍

  • @KalumFencers-we6xd
    @KalumFencers-we6xd 6 днів тому

    Rice polish wela .. Koyi ekda denna one.. Kekulu ekda.. Thambbapu ekda...

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 6 днів тому

      Apinam kalawame denawa .wisheshayen kiyla ehm denne na ekak.

    • @KalumFencers-we6xd
      @KalumFencers-we6xd 6 днів тому

      @@Chicko-ij3cs pnaguwak Aya kiynwa kekulu hal eka dunnma bithrra dnne kiyla

  • @prabathperera660
    @prabathperera660 7 днів тому

    Machan කෙසේල් බඩ හොඳයි ද ? සෙම එනවද ?

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 7 днів тому

      Hamadama dunnoth sema enawa.sathiyakata ekaparak deparak wage dunnata awlak naha

  • @UdayakumaraSamaraweera
    @UdayakumaraSamaraweera 7 днів тому

    Mata,petauw,ganna,uluvanda

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 7 днів тому

      Thawa sathiyakin ganna puluwani

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 8 днів тому

    බත් පොල්කුඩු දෙන්න එපාද

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 8 днів тому

      Hamadama dena ekanam sudusu naha

  • @danushkapandula9625
    @danushkapandula9625 8 днів тому

    පුක

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 8 днів тому

    Idul bath ehema denne nadda

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 8 днів тому

    Biththara dana kikiliyanta kema thun welama denawada

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 8 днів тому

      Denawanam denna puluwan.adanidali kramaya bawitha karannath puluwan .

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 8 днів тому

    Wee denakota pala karala denne nadda

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 8 днів тому

      Ehema denawaa .habai hamadama denna hodana

  • @Dilithmadagedara
    @Dilithmadagedara 8 днів тому

    කුකුලෙක් ඕනෙ

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 8 днів тому

    Pol kudu danne nadda

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 8 днів тому

      Polkudu eka digata hamadama denna epa brother.💞hethuwa thama kikiliyange thel madda moranawa biththara dana ekata prashna athiwenawa.ehema denawanam sathiyakata deparak ammoxolin hari pollodoxin denna

  • @DilaniPathirana-s7l
    @DilaniPathirana-s7l 8 днів тому

    🎉🎉🎉

  • @thusharajayalal2061
    @thusharajayalal2061 8 днів тому

    පාඩු තමා

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 8 днів тому

      පාඩු වෙන්නෙ නැතුව කරන්න පුලුවන් brother🤗

  • @Ziyardmohammad
    @Ziyardmohammad 8 днів тому

    Phone nambara dhanta

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 8 днів тому

      Description eke dala thiyenawa brooo

  • @Sithum-z3k
    @Sithum-z3k 8 днів тому

    Inkubatar ekakata නිවැරදිව බිත්තර තියෙන හැටි දෙන්නකො❤

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 8 днів тому

      Aniwaryenma issarahata video ekak danawa brother🥰💞

  • @seranmark
    @seranmark 8 днів тому

    Hemawelawema. Ithin ithin kiyanna epa

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 8 днів тому

      ඒක කියවෙනවා ඉතිං😁

  • @KapilaPuta
    @KapilaPuta 9 днів тому

    👍

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 9 днів тому

    Hoda program ekak mahathmaya mewani program nitharama karanna mamath gam kukulu viyaparaya karanna hadenne thawamasa 3 witara...

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 9 днів тому

      Aniwaryen gamkukullu hadanna 💞🙏💙.apith ekka digatama inna 💞

  • @WijerthnaWijerathna
    @WijerthnaWijerathna 9 днів тому

  • @slgimaboy456
    @slgimaboy456 10 днів тому

    අයියෙ අපෙ ලොකු කුකුල ඉස්සර හොදට හැඩලුවා දැන් මාස 2ක විතර ඉදලා හඩලන්නෙ නෑනෙ සෙම ගතියකුත් පේන්න නෑ මොකක්ද අයියෙ හේතුව

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 10 днів тому

      එයාලා ගොඩක් වෙලා කූඩුවේද තියන්නෙ.chicktonic,vitaminB දෙන්න එයාට සතියකට තුන්පාරක් වගේ.

    • @slgimaboy456
      @slgimaboy456 10 днів тому

      @@Chicko-ij3cs දවසම ඇරලා ඉන්නෙ අයියෙ ඔය බෙහෙත් ටික දීලා බලන්නම්

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 10 днів тому

      හරි මල්ලි ඒටික දීලා බලන්නකො

    • @slgimaboy456
      @slgimaboy456 10 днів тому

      @@Chicko-ij3cs ok ayiya

  • @Songslk12
    @Songslk12 10 днів тому

    මට කුකුලෙක් ඕනෙ❤

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 10 днів тому

      දෙන්නම් තව ටික් දවසකින් 🥰

  • @hilighat
    @hilighat 10 днів тому

    ayye mat kiyannko rice polish kiyan ewa denn oned aniwren .thwa prshnyk oya anthimt dan ata jathiya mk

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 10 днів тому

      Aniwaryama naha.amathara kama welak thama api mehema denne

  • @AruniUthpala-y4n
    @AruniUthpala-y4n 10 днів тому

    Thank you 👍

  • @SadeepaShehan-q2g
    @SadeepaShehan-q2g 11 днів тому

    කොහෙද ගම

  • @SadeepaShehan-q2g
    @SadeepaShehan-q2g 11 днів тому

    ගං කිකිළියන්ට රකින්න තියන විඩියෝ එකක් ගේන්න❤

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs 11 днів тому

      අනිවාර්‍යෙන්ම වීඩියෝ එකක් දාන්නම් ඉදිරියේදී💞