වචී සංස්කාරය හිතේ දියුණුවට ඇති ලොකුම බාධකයයි | right words & mindfulness | @alokaalighttolife

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 90

  • @alokaalighttolife
    @alokaalighttolife  Рік тому +13

    දුරකථන අංකය ලබා දිය හැක්කේ ඊමේල් හරහා පමණයි. ඊමේල් ලිපිනය පරණ videos වල description එකේ තියෙනවා.
    -----------------------------------------------------------------
    ඔබට ඇති හැම ගැටලුවකටම විසඳුම් channel එකේ තියෙනවා. එක video එකක් බලල ප්‍රශ්න අහන්න හදිසි නොවී playlist එකට ගිහින් බලන්න. පිළිවෙලකට videos තියෙනවා.
    ------------------------------------------------------------------
    ඔබේ භාවනා ගැටලු වලට විසඳුම් comment හරහා බලාපොරොත්තු වෙන්න එපා. එය කළ නොහැකියි.

    • @alokaalighttolife
      @alokaalighttolife  Рік тому +1

      @@prasangarohansubasinha1680 අවුරුද්දකට කලින් ඒවා බලන්න.

    • @prasangarohansubasinha1680
      @prasangarohansubasinha1680 Рік тому

      මම මගේ ගැටලුව කොමෙන්ට් වල දැම්මා දැන් මෙහෙනියනි.

    • @alokaalighttolife
      @alokaalighttolife  Рік тому

      @@prasangarohansubasinha1680 මේ video එකේද.. ලැබිල නම් නෑ.

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko 10 місяців тому +2

    Great to have found this channel.

  • @ChanakaDeSilva-r3r
    @ChanakaDeSilva-r3r 3 місяці тому +1

    මටම ගැලපෙන දේශනාවක් වගේ. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @videomax6084
    @videomax6084 3 місяці тому +1

    ගොඩක් වට්නාව දේශනාව🙏

  • @shiranthiw1828
    @shiranthiw1828 11 місяців тому +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @okjgcf
    @okjgcf 4 місяці тому +1

    Oba wahanseta pin

  • @KarunapaliMeniyo-bs7oh
    @KarunapaliMeniyo-bs7oh 6 місяців тому +2

    තෙරැවන්සරනයි පින්වන්ත මෙහෙනින්වහන්ස සාදු සාදු සිත නිවන දේශනා

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 4 місяці тому +1

    Teruwan saranai 🙏🏿🙏🏿🙏🏿🌲🌲🌲🌻🌻🌻☀️☀️☀️🌸🌸🌸💐💐💥💥💥⭐⭐⭐🌞🌞🌞🌟🌟🌟💥💥💥☀️☀️🌞🌞🌞🌞🌲🌲🌲🌲🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @zunemob2327
    @zunemob2327 7 місяців тому +1

    සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 5 місяців тому +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 6 місяців тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @sanjithanasanjithana8185
    @sanjithanasanjithana8185 4 місяці тому +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @gallagekarunathilake2766
    @gallagekarunathilake2766 4 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PosasASASD
    @PosasASASD 6 місяців тому +1

    🌷🙏🙏🙏.. 🌷 අවබෝධ කරගන්නට පුළුවන් මේ බණ දේශනා අහන්නේ ඉතාම උවමනාවෙන් වෙහෙණින් වහන්සේට බුදුෂණයි🙏🙏🙏🌷

  • @ThilakaNimali-hy4ol
    @ThilakaNimali-hy4ol Рік тому +7

    ගරුමෑණියනි. මම ඔබවහන්සේගේ. දෙසනාඅහලම. මමදැන් ගොඩක්. අඩුවෙන් කතා. කරන්නේ. එත්මෑණියනි. සමහර. වෙලාවට ඔබවහන්සේ. එක්ක හිතෙන්. කතාකරනවා. ඒක හොදනැහැ. නේද තෙරුවන්සරණයි. 🙏🙏🙏🌹🌹🌹

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 7 місяців тому +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෙහෙනින් වහන්ස

  • @KAraniVihari-vx3nj
    @KAraniVihari-vx3nj 10 місяців тому +3

    ඔබ වහන්සේට අප්‍රමාණ කුසල් අනුමෝදන් වේවා මේ කරන්නා වූ මෙහෙවර වෙනුවෙන්. නිවන් අවබෝධයම වෙත්වා!!! - සත්‍ය ගවේෂණය කරන මෙහෙණින් වහන්සේ නමක්

  • @karunarathna1915
    @karunarathna1915 Рік тому +6

    Harima wedagath deeshanawak ❤❤ bohoma pin mehenin wahansa

  • @pinsaravishmitha-qv1vh
    @pinsaravishmitha-qv1vh 8 місяців тому +2

    ඔබ වහන්සේට නිවන් සුව බොහෝදුර නොවේවා

  • @subhadradasanayake982
    @subhadradasanayake982 Рік тому +4

    Obawahansege mema desanawan matathibuna gataluwa visaduna.bohoma pin.

  • @malikajayalath3036
    @malikajayalath3036 Рік тому +5

    පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට ගොඩක් පින් මෙවැනි දර්ම දේශනා කිරීම තෙරුවන්සරනයි සාදු සාදු සාදු

  • @FocusLightStudyroom
    @FocusLightStudyroom Рік тому +5

    පින්වත් මෙහෙනින් වහන්සේ ට බොහෝම පින් අපි වෙනුවෙන් මෙසේ දේශන කරනවාට.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 6 місяців тому +1

    සාදු සාදු සාදු. තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්ස.

  • @ramyajithanissanka6955
    @ramyajithanissanka6955 Рік тому +4

    සම්පූර්ණ ඇත්ත පින්වත් මෙහෙනින් වහන්ස සාදු සාදු සාදු

  • @vichintrarathnayake-dj8oj
    @vichintrarathnayake-dj8oj 8 місяців тому +1

    🎉🎉🎉🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🤫🤫🤐🤐🙏🙏🙃🌸🌸🌸🙏🙏🙏නමස්කාර වේවා....ආර්ය. උත්තමාවිය....

  • @wasanthafernando5595
    @wasanthafernando5595 Рік тому +4

    පින්වත් මෙහෙනින් වහන්සේට බොහොම පින් මෙවන් දෙශනාවක් ලබාදුන්නට. ස්තුතියි .

  • @MalkiDinuja
    @MalkiDinuja 8 місяців тому +1

    ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @vichintrarathnayake-dj8oj
    @vichintrarathnayake-dj8oj 8 місяців тому +1

    සාධූ සාධු..mind chatting..මමත් ගොදුර වෙලා..😮...හරිම වෙහේසයි🎉🎉..

  • @sandyakumari8572
    @sandyakumari8572 6 місяців тому +2

    සදු සදු මෙහෙනින් වහන්ස ඔබට අනේක වාරයක් පින්

  • @charigekalapriya4873
    @charigekalapriya4873 Рік тому +4

    Bohoma hodai math tel no elluwa ath Dan apa budu saranai 🙏🌹

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 24 дні тому

    නමස්කාර වේවා ඔබ වහන්සේට.

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 Рік тому +4

    🙏🙏🙏 බොහොම ත්ම පිං මෙහෙණින් වහන්ස ,ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !

  • @dammikakumari9768
    @dammikakumari9768 11 місяців тому +1

    ගොඩාක් පින් මෑනියන් වහන්සේට!!!!!!හරිම වටිනා දෙශනාවක්🙏🏾🙏🏾

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 6 місяців тому +1

    Theruvan saranai obawahanseta 🙏

  • @SanathKumara-fq9wh
    @SanathKumara-fq9wh 6 місяців тому +1

    Sadu sadu sadu

  • @pinsaravishmitha-qv1vh
    @pinsaravishmitha-qv1vh 8 місяців тому +1

    ගොඩක් පින් මෑණියන් වහන්ස

  • @ravindakumara1562
    @ravindakumara1562 Рік тому +3

    Ithamathma lassanai... Oba Wahansay thawa thawath darma karunu Pala karamu Manawa..

  • @MrSanta-pf7xj
    @MrSanta-pf7xj 11 місяців тому +1

    ජීවිතය වෙනස්කර ගනිමින් සිටිමි.❤

  • @inonil309
    @inonil309 Рік тому +1

    ඔබ වහන්සේ මුණ ගැසුනේ පෙර පිනකටමයි 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @chamindapathmalal9449
    @chamindapathmalal9449 10 місяців тому +1

    Oba wahanseta godak pin biduna mage hithata sanasimak denenawata

  • @GemunuMunasinha
    @GemunuMunasinha 9 місяців тому

    ගරු ඔබතුමියගේ දේශනා ජීවිතය
    ට ඉතාම වැදගත් අපි අහකට දාල
    තියෙන ධර්ම කොටස් ඔබතුමීය
    ගේ දේශනා තුල ධර්මය... ධර්ම මාර්ගයේ යෑමටඒවා කෙතතම් වැදගත්ද කියල පැහැදිලි වෙනවා
    මෑණියන් වහන්සේ ට බොහොම .
    ❤ පිං ...මේ කුසලය සත්‍යා අවබෝධයට .හේතුවේ වා

  • @modanikasilmathawa3686
    @modanikasilmathawa3686 Рік тому +1

    ස්තුතියි මෙහෙනින් වහන්ස 🙏 🙏 🙏

  • @lahirudhanushka-ow3mb
    @lahirudhanushka-ow3mb Рік тому

    මට වටින්නේම මගෙ මනසික නිදහස,මට වටින්නේ හැමදෙමට වඩා සතිමත් විම ස්තුතියි මෙහෙනින් වහන්සේ

  • @tushkara7775
    @tushkara7775 Рік тому +4

    මට හරිම වෙලාවට මේ දේශනා අහන්න ලැබුනෙ තුනුරුවනට මගේ ජීවිතය පූජාවේවා ඔබට බොහෝම පින් සිදුවේවා මෑනියන් වහන්ස නිවනම ඉලක්ක කරලා දේශනා කරන්න් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @AmalMaduranga-wt4rb
    @AmalMaduranga-wt4rb Рік тому +2

    භාහිරින් දකින මමත් එක්කම කතා කරන එක හරිම වෙහෙසයි මෙහෙනින් වහන්ස. 🙏❤🥰

    • @alokaalighttolife
      @alokaalighttolife  Рік тому +4

      ඔව්.. වෙහෙසක්.. විශ්වාසයෙන් සිහිය පුරුදු කරන්න අතනෑර. එතන එතන ජීවත් වෙන්න පුළුවන් මනස හැදෙනවා. එතකොට ඔය කතා කරන එකත් ඇවිල්ල යන එක්තරා සිද්ධියක් විතරයි.

    • @AmalMaduranga-wt4rb
      @AmalMaduranga-wt4rb Рік тому

      @@alokaalighttolife 🙏🙏🙏💜🥰

  • @aravinda2073
    @aravinda2073 Рік тому +1

    ස්තුතියි

  • @ravindakumara1562
    @ravindakumara1562 Рік тому +2

    I like your beautiful technique very much

  • @vimansha1421
    @vimansha1421 Рік тому +4

    🙏🙏🙏

  • @Danindu-nw5rj
    @Danindu-nw5rj Рік тому +4

    ❤❤

  • @rukmalindrajith5772
    @rukmalindrajith5772 Рік тому +1

    Excellent
    Emerging
    Wonderful

  • @indraniherath3266
    @indraniherath3266 Рік тому +1

    Sadu sadu sadu 🙏 🙏🙏

  • @denethransara5618
    @denethransara5618 9 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @udaridisanayka
    @udaridisanayka Рік тому +4

    🌻🌱🙏

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 Рік тому +5

    මුලු දේශනාව පුරා ම ඔබ වහන්සේ නිවැරැදි යි , මග වැඩෙනකොට ප්‍රථමයෙන් නවතින්නෙ ව්තක්ක ,ව්චාර
    ඒ නිසා ම කතාව අවම වෙනවා , එව්ට නිසරු කතාව
    අම්හිරි අත්දැකීමක් වෙනවා
    ඔබ වහන්සේ සදහන් කරන
    ආත්මාර්ත බව ත්.....

  • @gayannishshanka6417
    @gayannishshanka6417 10 місяців тому +1

    🌸🙏🌸🙏🌸🙏

  • @AnuradhaAnuradha-oo8qz
    @AnuradhaAnuradha-oo8qz Рік тому +2

    🙏🙏🌸

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa Рік тому +1

    🙏❤❤🙏

  • @kusumranjani7829
    @kusumranjani7829 Рік тому +1

    👍

  • @kusumranjani7829
    @kusumranjani7829 Рік тому +1

    ආර්ය උත්තමාවියනි මාගේ් පාද නමස්කාර ය

  • @Priyan-l3h
    @Priyan-l3h Рік тому +1

    සාදු සාදු සාදු.ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිවෙල මොනතරම් විද්‍යාත්මකද.නමස්කාර වේවා මෑණියනි. මේ දේශනාව ඇහුවමයි තේරුනේ වචනය ,දොඩමලු වීම මොන තරම් බරපතලද කියලා.මෑණියනි ඇතුලේ කතා කරන කෙනා සක්කාය දිට්ඨිය ද ?. මේ උත්තම දේශනා අහන්න මම පින් කරලා තියෙනවා.මේවා අහනකොට දැනෙන්නේ බයක්.මම කොයි තරම් පරක්කුද, මම ප්‍රායෝගික වෙනවා වෙනවා මදි නේද කියලා හිතෙනවා.ඔබවහන්සේට ගොඩක් පිං.ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

    • @alokaalighttolife
      @alokaalighttolife  Рік тому +1

      සක්කාය දිටිඨියේ හෙවනැලි.

    • @Priyan-l3h
      @Priyan-l3h Рік тому

      @@alokaalighttolife නමස්කාර වේවා මෑණියනි.පසුගිය දිනවල මා පූජා ලෙන සිංහරාජ ආරණ්‍ය සේනාසනයේ වාර්ෂික දානයකට සහභාගි වුණා.මීට වසර 15 කට පෙර පළමු වතාවට එම ආරණ්‍යයේ දානයට සහභාගි වූ විට එක් ස්වාමීන් වහන්සේ නමක් පුද්ගලිකව මට කතාකොට දිනය පුරා ඉතිපිසෝ ගාථාව මුමුණන ලෙස දන්වා සිටියා.එදින සිට මේ දක්වා සතිමත්ව මෙන්ම නොමැතිවත් නින්දේදී හැරුණු විට මා එය කලා.වසර 15 කට පසු ඔබවහන්සේටයි මේ හෙළිදරව් කළේ.උන්වහන්සේ එසේ පැවසුවේ ඇයිදැයි මා නොදනිමි.එහෙත් මා එය කළා.ඇතුලේ කතා කරන කෙනා මට මුණ ගැසුණේ ඉතා අඩුවෙන්.ඔබගේ මේ දේශනාවෙන් මට තේරුණා එහි ඇති වටිනාකම.ඔබ නිසාම දිනයේ යම් යම් ක්‍රියාකාරකම් සතිමත්ව කිරීම හැරුණු විට මා සිතින් මුමුණන ක්‍රියාවලිය නොකඩවා කරනවා.

  • @dhammadharanisilmathawa8489
    @dhammadharanisilmathawa8489 Рік тому +1

    මටත් bana හොදින් dirauva

  • @LasanthaChudith
    @LasanthaChudith Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakminithusharika3546
    @lakminithusharika3546 Рік тому +1

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @sunilkulathilaka2371
    @sunilkulathilaka2371 Рік тому +1

    කාම අසා නසන්න උපකාර කරන්න පුලුවන්ද

  • @helanidesilva3927
    @helanidesilva3927 Рік тому +1

    Ypu

  • @kusumranjani7829
    @kusumranjani7829 Рік тому +1

    අපේ් නංගිට මොනවාද විසක් දිිලා කියල රට පුරා ඉන්න කට්ටඩියොන්ට ලක්ෂ ගණන් දෙනව මෙයා ගේ් ඇතුලෙ තනිවෙලා කවුරුත් එයාට ආස නෑ කේ්ලමක් කියල නිසා මට කිව්ව බඩේ් පැත්තෙන් රිදෙනවා ලය විරේ්ක කරන්න කෙනෙක් හොයල දෙන්න කියල මේ්ක මානසික ලොකු අවුලක් මොකක් වත් කැවිලා නෙමෙ

    • @HRN15
      @HRN15 Рік тому

      Be positive & follow low of attraction dear ❤️ everything will be good

  • @kavindugilshan
    @kavindugilshan Рік тому +1

    සිත දියුණු කරගන්න ඉදිරියේදී දියුණු වෙන neuralink වගේ තාක්ෂණයන් යොදා ගන්න පුළුවන් වෙයිද ?

  • @AnuradhaDissanayake-d2f
    @AnuradhaDissanayake-d2f Рік тому +1

    🪷🪷🙏

  • @nimmiherath899
    @nimmiherath899 Рік тому +4

    ❤❤❤

  • @susari-kalpani
    @susari-kalpani Рік тому +3

    🙏🙏🙏

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 8 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @AnuradhaDissanayake-wl9fq
    @AnuradhaDissanayake-wl9fq Місяць тому

    🙏🙏🙏🙏🙏🪷🪷❤️

  • @D.NRanaweera
    @D.NRanaweera 3 місяці тому +1

    ❤❤❤

  • @SULASG
    @SULASG Рік тому +1

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 Рік тому +1

    🙏

  • @jayanthimallika1327
    @jayanthimallika1327 10 місяців тому +1

    🙏🙏🙏

  • @dinukadesilva4784
    @dinukadesilva4784 10 місяців тому +1

    🙏🙏🙏

  • @ChandaniNirmala-in6hg
    @ChandaniNirmala-in6hg 8 місяців тому +1

    🙏🙏🙏

  • @dilhani7540
    @dilhani7540 8 місяців тому +1

    🙏🙏🙏

  • @Hansanasandaru123
    @Hansanasandaru123 7 місяців тому +1

    🙏🙏🙏

  • @LovelyCheckeredFlags-uk3oz
    @LovelyCheckeredFlags-uk3oz 4 місяці тому +1

    🙏