ane mnda matath one eh drumalage loken midila lankawe wenasak karanna hemotama mathaka hitina manussek wenna one saho nettan api igena gaththu deyin guru mustiya pettiye thamai dan yanna wenne mage ekama target eka bro me lankawe ilaga drum generation eka serama eka wage weddo wenna one kauruth katawath bari wenna behe mokada me video mage tharaha karek hare horen balai ne balala hedunoth ekath mata patta sathutak
Ane patta aiye mn aiya kiyana widihata play karala baluwa eka patta. Mn acoustic play karanne dan aiyage videos balalama acoustic drum set eken wada dana eka nothing ❤❤ thank you very much aiye🔥❤
Math ehema lokuwata dan nethi nisa serama kiyla denna amarui bokkah anika shows nisa prctse time ne me tike sry beo puluwan unoth mama danna widihata video wkak dennam
Ela Aiye..Waradi Unath Oyaata Puluwan Vidiyatani Apita Kiyala Dunne...Eeka Nisaa Apita Watinawa Oowa...Oya Vagee Kiyala Dena Aya Inne Tika Denai..
Mama Hugak Deewal Igena Gaththa Oyaage Video Balala..Aththatama Mata Eewa Godak Prayojanawath Unaa..Amuthu Kathaa Kiyana Tika Denai Inne..
Eyaalata Wadak Nathi Unaata Apita Watinawa Oowa..
Eeka Nisaa Hamadaaama Video Daanna..
Aiyata Budu Saranai..
Drums Valin Hoda Thanakata Yanna Kawada Hari..
Budu Saranai..
Jaya ❤️🙏💪
ඇත්තටම හොයාගන්න බැරුව හිටියේ . ස්තුති මල්ලී .ජය වේවා .
jaya
සදෙයා. මේ රෝලේ කික් එකත් ඩබල් වෙනවා මං හිතන විදියට නම්. ( RR KK RR KK ) මේ විදියට. මං වැරදිද දන් නෑ. ඔයාගේ වීඩියෝ එක ඉවරවෙනකන් බැලුවා. . ඇත්තටම සුපිරි. . ❤️❤️ 😍
man ekai kalinma kiuwwe technique eka haryata kiyala denna fan ne kiyala 😁 illan nanna wena nisa ayye hikz danna widibata kiyala dunna ithin kollo hugak asai oya rola gahanna ekai ou ou oya koheda ane waradi dewal kiyala denna mata beat ganama kochchara private kiyala dunnada ewath thawa wadi diyunu karagena api yaluo athara share karagannam
Aniwaren ❤️❤️❤️❤️😍😍 oyage wade maru.kauruth electric drums gana kiyala dena video karan na. . ❤️ jayawewaaa 😍
Ane ow ayye free welawata puluwan dewal witarak kiyala deno ithin ape lankwe innawa supiri drummersla mata unwa eliyata ganna one
මටත් ඩ්‍රමක් තිබ්බනම් මමත් පුරුදු වෙනවා
පොඩි කාලේ ඉදන්ම තියෙන ලොකුම ආසාව මගේ
මම ආස චරිතයක් මල්ලි උබ...
ජයවේවා... නිහතමානී දක්ෂයෙක්
adarei
Sadewu uba maru bn ohoma kiyaladena eka hangilinatuwa ubadannade niyamata kiyala denawa jesupihitai 🙏jayawewa
Adarei
ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි පුතේ good luck ♥️♥️♥️
thq
Ohoma hale keya denava dannna de hale ohoma eun naha .jayan jaya
hehe adarei api kawada hare merena minissune ayye
ගැමිමක් තමයි මචං නොදන්න එකෙක්ට කියල දේනඑක පට්ට පිනක් වැඩි වැඩියෙං රෝල් ප්‍රක්ටිස් වෙන්න පුළුවන් වෙිවා🙏❤️❤️😁
adarei
Thank u very much brother...👌👌👍❤️❤️
ur welcome thawa prashna tyeida
@@svdrumcovers rolling tikak kyala denda pluwannan gdak hodai brother.....
mona rolling da
හොද වැඩක් මල්ලි ela 🥁🥁👌👌❤️
ජය වේවා ..
thq
ගෙදර තියන පනා දෙකක් අරගෙන drum එකක් හිතින් මවාගෙන ගහන අහින්සක මම🙂😞
aio
ස්තූතී ඔයාට ..දීර්ගායු ...💕💕
thq u
වැඩ්ඩෙක්තමයි හොදේ ජයවෙිවා මටත් අදහසක් ලියන්න මල්ලි ඔයාට බුදු සරණයි
Sthuthi ayye
Thanks brother ❤❤❤
Your welcome my brother
ජයවේවා මචං බුදු සරණයි ❤️❤️❤️👍🌸
bs kolla
Niyamai
thq
niyamai aiye thanks 🥺💖
Thq
Thanks aiyee...❤️❤️😘✌️
eka
Tnx සහෝ. මම නම් ඇත්ටම ඔය රෝල ගහන විදිය දැනගෙන හිටියෙනෑ..ගොඩක් වටිනවා ඒක උබ කියලා දීපු එක ❤️
godak drummerslaata ona deyak ekai kale gofak aya illuwa
සුපිරි..❤️👌
thq
ඔය රෝලිංඑක මුලින්ම ගැහුවේ ..
සනිදප ප්‍රසන්ග අයියා තමයි මගෙහිතේ ..නියමයි මල්ලි ela ela ..
eya wenna one math dan ne haryatama
Eya thama❤️
ලස්සනයි මල්ලි ..බුදු .සරණයි.දළදා සමිදු පිහිටයි..ඔයාගේ ටික්ටොක් එකේ මම ඉන්නවා..මම බුද්ධික..
adraei
ජයවේවා බුදු සරණයි 😘
thq
සුපිරි
adarei
Supiriy ❤❤❤
Thq ane
Thank you❤
thq
Thnx brother
ela
ලස්සනයි Dubai al ain api
thq
Alaaaaa
ela
නිහතමානී කොල්ලෙක් බං උඹ. ආදරෙයි 💓
adarei
❤❤❤❤❤
Ela
Supiri💕❤️🤞👍👌🎈
thq
Belta adrai machan jayawewa
Adarei
සුපිරි බන් සුපිරි , ඩ්‍රමාල දෙයක් බොක්කෙන් කියල දෙනව අඩුයි උබනම් සුපිරි සුද්ද
ane mnda matath one eh drumalage loken midila lankawe wenasak karanna hemotama mathaka hitina manussek wenna one saho nettan api igena gaththu deyin guru mustiya pettiye thamai dan yanna wenne mage ekama target eka bro me lankawe ilaga drum generation eka serama eka wage weddo wenna one kauruth katawath bari wenna behe mokada me video mage tharaha karek hare horen balai ne balala hedunoth ekath mata patta sathutak
@@svdrumcovers clz ekk karanna berida ayiye👻
@@jayamalsurindu3157 0767580666
Gammk thami aiye
adarei cmts demmata
අනිවාර්යයෙන් බලනවා ඔයාගෙ video bro super ❤❤❤ Song ♥️♥️♥️♥️💘💘💘💘💘💘 Best drum cover collection
thq bro
මම ගැහුවා ඔක්කෝම වීඩියෝ බලලම❤❤❤
niyamai
Ft sahodaraya..jayawewa..
jaya
mn oka hoya gththe thaniyam brother
thank you oya kollnt deyk ugannana ek gena
adarei
Honda wadak...........😇👍💪
thq
නියමයි මල්ලි ලස්සනයි
thq
මමත් අයියා Foot view එක බලාගෙන අයියගෙම drum covers වලට මමත් double foot practice කරනවා..... tanx අයියා .... මට දැන් ටිකක් පුලුවන් double foot පුලුවන් 🔥🔥🔥😋😋😋❤❤❤
ehenan supiri
ගොඩාක් වටිනව අයියේ ඕයාගෙ හැම වචනෙකින්ම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනව ❤️❤️
oya wage cmts thamai one puthi 😁🥰
Congratulations
thq
Thank you
ela
Niyamai bro
ela
thank you
loku deyak igenagaththa❤🤞🤙
elama kollo
Ela ela.. සුපිරිම
ela
Wade hodai ayye adarei
Ela
Woooow
th
Me bus nawathuma foot cover eka poddak explain karanna 🙏
ow ikmnin loku lessonnekak denawa
El
ela
niyamai brother ❤️❤️❤️👌
thq
මේ බෙල්ටා නේද?? ගොඩක් කාලෙකින් දැක්කේ..අර කලින් හිටිය පෙනුම තමා හැබැයි උබට ගැලපෙන්නේ බෙල්ට කිව්වම ඒ ගස් ගතිය එන්න ඕන..අලුත් වෙනසට ජය වේවා බෙල්ටො..ඉදිරියට ම පලයන් 😍😍😍😍 ❤ ❤ ❤
adarei
අජිත් විතානගේ මහත්තයගේ පුතා සීදුව සිසිලියන්ස්
@@D_MARASINGHA 😻
Pissuda yakoo me belta nemei 😂😂😂😂
🤭
මම බෑන්ඩ් එකක හිටියා .ඔයාගෙ විඩෙඔ බලල පැට්ටිරිස් කරා . පොඩි ප්‍රශ්නයක් වෙලා දවස් කිපයක් යන්න බැරි උනා මාව අයින් කරලා 🥺🥺🥺. ලොකු දෙයක් ඔයාගෙ විඩෙඔ බලල ඉගෙන ගත්තා.තැම්ස් ❤️❤️
adarei
අයියෙ ඔය වගෙ dram set ekak දැන් කියක් වගෙ වෙයිද
cal me 0767580666
Ane patta aiye mn aiya kiyana widihata play karala baluwa eka patta. Mn acoustic play karanne dan aiyage videos balalama acoustic drum set eken wada dana eka nothing ❤❤ thank you very much aiye🔥❤
ekenma
තව කල්පනාවෙන් මැණික...❤️☺️
aniwa
Nice
thq
jayawewa bokka❤️👌
Thq
Supiri malliii... jayawewaaa... godak satutuii..
adarei
Supiri
thq
Godak kal gahana widiya hithaganna baruwa hitapu roling ekak. Dan thamai therune ❤️❤️
hemotama hoyaganna bari wena dewal me channel eken balanna puluwan subscribe karala tyaganna
Clz koheda thiyenne oyage😊
Seeduwa 0767580666
Gammak aiye
adare
Sadew aiya❤️🤟
Bro
hamotama watina deyak🥁
aniwaren ma
9:26 MEEKA BALADDITH AYYA KIYAPU VIDIYATA KARAPU MAMA☺️😋
🥲🤘🤘🤘😍😍😍😍
Ela supiri
thq
බෙල්ටා මරු මචං ❤️❤️💪🤙
thq
Tnx ayye🥰
Ela
මෙක ඔයා හදාගත්‍ත එකක්, මෙකේ හරි breakdown එක RLKK RLKK . Kick එක slide එකක් වදින්නේ. Slide foot double note එකක් හරි toe flex එකෙන් වදින double note එකක් ඒක. ඕක acoustic set එකකින් ගැහුවනම් ඕක මිට වඩා ඔයාට ගහන්න ලේසී, ඔයා tom එකේ rebounce එකෙන් තමා double roll සද්දේ ගන්නේ. UA-cam එකේ lessons තියෙනවා ඕන තරම් බලන්න ටිකක්.
Mehemai brother man weddek nemei
Kiyala othana kiyanawa youtube lessons balala igena bari ape un set ekata thamai mn oka demma mn igena gattu widihata ithin oka teruna nisane 100k+ views gye shares 5000+ ghn tyenne ithin mata eh athi macho mehemai technique haryata onenam eya yt lessons balai ස්තුතිය oyaage cmt ekata bro adarei 😍😍😍💫💫
@@svdrumcovers වැඩ්ඩෙක් වෙන්න ඔනේ නැ බන් ඕක ගහන්න. මම කිව්වේ හරි notation ටික. උබ උගන්නන කෙනෙක්ට හරි theory එක තෙරෙන විදිහට කිව්වේ උබට. Like share නෙමේ වැදගත් ප්‍රසිද්ධද නොවුනත් හරි දේ කරන එක. උබ ඔය ගහ්න එකෙ note 3i වදින්නේ, ඔය රොලේ note 4k වදින්න ඔනේ. එකයි මගේ point එක.
@@svdrumcovers ua-cam.com/users/shortsE7WC-CNkb_s?si=URkSdiqWoLfzUyAX
එල ආ....
ela
සුපිරිම drooo❤❤👌👌👌
ela
Niyamai malli.. jayama weva.. oyage channel eka mama up karala dennm mage group page walin .. ela malli
thq ayye godak eh wachana tikath athi share nokalath 😍💋
සුපිරි මචන්
thq bro
Drum machine eka use karana widiya kiyla denna puluwnd brother 😳
Math ehema lokuwata dan nethi nisa serama kiyla denna amarui bokkah anika shows nisa prctse time ne me tike sry beo puluwan unoth mama danna widihata video wkak dennam
@@svdrumcovers aulk na brother wada tika karagan free eke puluwn nm reply ekk dnn brother ❤️
Sadew aiye.allright rusiru aiya gahanneth oya vidihatada.balana vidihata eya gahana vidiha oita wada wenasne🤔
mn ekai kiuwwe hare technique eka mn dan nehe math band ekak gahana ekak diha thamai balan gahanne kiyala mn ehema weddek nemei bola 😁
බොසා වීඩියෝ එක 2යි බැලුවේ දැන් තේරෙනවා...මම සෑහෙන්න කාලයක් හොය හොයා ඉදියේ Thanks brother 💖💖🔥🔥
aniwaren sudda 💋
Td 8 ekee methanome ek dagnne khmda kiyl kiynna puluvanda
ai lessons balanna mn dala athi
පට්ට❤❤
thq
🔥🔥🔥🔥🔥
😻
පොඩි කාලෙ ඉදන් තියෙන්නෙ එකම හිනයක් ඒ බෑන්ඩ් එකක drum ගහන එක 😥
ehemada
@@svdrumcovers හ්ම් 😔
ඡයවෙිවා කොල්ලෝ දැං ඔක බලාගන්න ඩ්‍රමක් තමා ඔන😁😁❤️😅
gamu
Thank you aiye, aniwaren dawaska drums playing walin aiya wage hoda thanakata enaw💟💟👈
adarei
@@svdrumcovers 💟💟
Godak watinawa. Mama wamath play karanne. Drams. Wamat ayata tiyana tana kohomada band wala
ehema loku thanak ne bro
Halo belta
hy
සුපිරි වැඩක් බ්‍රෝ මේක 🖤 මට double foot pedal එකක් හොයල දෙන්න පුලුවන්ද බ්‍රෝ
0767580666 cal me
ela
ela
Ayye 4/4 rol ekak kiyala dennako
මරු බන් ❤️
ela
ගෙදර තියන පනා දෙකක් අරගෙන අත් දෙක හොලව හොලව drum එකක් මවාගෙන ගහන අහින්සක මම
pissuda bnq heena hrbe karagamu 0767580666 cal me
නියමයි සහොදරයා මම යුදහමුදා සන්ගිත කන්ඩායමෙන්
adarei
අත්හදා බලලම ඉගෙන ගත්තා ඕක
thq
ඔයා පන්ති කරනවද අයියේ
ow 0767580666
❤️
adarei
❤️❤️❤️
Thava oya vage video danna අයියේ
aniwaren sudda
Elama❤️❤️❤️
නියමයි මලේ.
thq
ගැම්මක් 💓💓
adarei
Supiri malli 😍
thq akke
Calz koheda thiyenn
seeduwa 0767580666
ඕකත් මරු ..❤️
ela
❤️