Mixer in Sinhala - මික්සර් යනු කුමක්ද - What is Mixer

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 384

  • @DaleiToroso
    @DaleiToroso 3 місяці тому +9

    කරුණාවන්තකම උතුරන මිනිසෙක් උබ, උබ දිනෙන් දින දියුණු වේවා ❤❤❤❤

    • @muthukasun
      @muthukasun  3 місяці тому +1

      බොහෝම ස්තූතියි....🙏

    • @JayasundaraJayasundara-k8x
      @JayasundaraJayasundara-k8x Місяць тому +1

      Uba nokiya wenawidiyakata amanthranaya karoth hodai neda

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Місяць тому +2

    හරිම පැහැදිලි වටිනා පාඩමක්. sounds කියන්නේ මම ආසම පැත්තක්❤❤❤

  • @channelsri-srilal6418
    @channelsri-srilal6418 3 роки тому +29

    මේ ටික තරමක් තේරුණා. මුල සිට සියලු දේවල් පියවරෙන් පියවර උගන්වන වීඩියෝ හදන්න පුළුවන් නම් අපට ගොඩක් ප්‍රයෝජනවත්. තනිවම මේ වගේ දෙයක් පාවිච්චි කරලා වැඩක් කරගන්නට මට්ටමකට එන විදිහට.

  • @mohandisanayaka2551
    @mohandisanayaka2551 9 місяців тому +3

    නොදත් දේ යමක් ඉගෙන ගන්න හොදයි දැනුමක් ලැබුවා ඔයාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි හදවතින්ම මෙවන් දේ කියාදීම ගොඩාක් වටිනවා

    • @muthukasun
      @muthukasun  9 місяців тому +1

      ඔබටත් එසේම වේවා....❤

  • @Gaminiheraliyawala
    @Gaminiheraliyawala Рік тому +12

    ඔබේ පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි.... හරිම පැහැදිලියි කියා දුන් කාරනා සියල්ල Mixer එක ගැන... ඔබගේ UA-cam channel එක සාර්ථක වේවා.

  • @ONEFM-w4c
    @ONEFM-w4c Рік тому +3

    මං මික්සර් ගැන මුකුත් ම දන්නෙ නැහැ.ඒත්මේ වීඩියෝ එකෙන් ලොකු අවබෝධයක් ලබා ගත්තා..ගොඩාක් ස්තුතියි

    • @muthukasun
      @muthukasun  Рік тому +3

      ඒක මට ලොකු ගෞරවයක් සහෝදරයා....💞

  • @chamindamarl5541
    @chamindamarl5541 4 місяці тому +1

    පැහැදිලි කිරීම ඉතා වටිනව 🙏🙏ස්තුතියි ඔබට

    • @muthukasun
      @muthukasun  4 місяці тому +1

      ස්තූතියි නැරඹුවාට....

  • @lahirusadaruwana6539
    @lahirusadaruwana6539 2 роки тому +3

    මන් මීට කලින් mixer එකක් කෝමදවැඩ කරන්නෙ කියල දැනන් හිටියෙ නැ ඒත් මෙ video එක බැලුවට පස්සෙ mixer එකක් වැඩ කරනව විදිය ගැන ගොඩක් දෙවල් ඉගනගත්ත අයියෙ ඔයාට ස්තූති. මේ වගෙ වැදගත් වටිනා vedio ගොඩක් කියල දෙන්න. අපි බලන් ඉන්නව ඔයගෙ අනිත් vedio එක මොනවගෙ වෙයිද කියල..

  • @rohiniparanavitana9469
    @rohiniparanavitana9469 5 місяців тому +1

    Very well done! Explained so well, Simply anyone can understand. 👍👍👍👍

  • @sunimaldesilva3470
    @sunimaldesilva3470 8 місяців тому +2

    Mixer එක ගැන ගොඩාක් දෙවල් දැන ගත්තා ,ස්තුතියි ඔබට ❤️ like කරලා subscribe කලා thank you , good bless ❤

    • @muthukasun
      @muthukasun  8 місяців тому +2

      Thank You.....💞💞

  • @laksamanrohitha7293
    @laksamanrohitha7293 8 місяців тому +1

    බොහොම පිං ඔබ තුමාට ඒ සම්බන්ධව පැහැදිලි කරාට......

    • @muthukasun
      @muthukasun  8 місяців тому +1

      බොහෝම ස්තූතියි ඔබගේ කමෙන්ට් එකට.....💖

  • @nimalrajasinghe1319
    @nimalrajasinghe1319 2 місяці тому +1

    ගොඩක් දේවල් දැන ගත්තා.

    • @muthukasun
      @muthukasun  2 місяці тому +1

      සතුටුයි....🙏

  • @slmusic4155
    @slmusic4155 3 роки тому +13

    ජයවේවා .හොද හදවතක් ඇති මනුස්සයෙක්👌

  • @sureshkabral2198
    @sureshkabral2198 3 роки тому +4

    ඇත්තටම හරිම වටිනවා බොහෝම ස්තුති සල්ලි දිලා සිංදු කියන්න කියන්න කිය ඔය මගුලක් ගත්තා හනේ ඇද පල්ලට විසිකලා මේලෝදෙයක් දන්නැති නිසා අදනම් ඉගෙන ගත්තා බොහෝම ස්තුති සහෝදරයා ජයවේවා ❤️❤️❤️👏👏🙏🏻🙏🏻

  • @AnushankaPrabhath
    @AnushankaPrabhath Місяць тому +2

    පට්ට නියමයි ඈ ❤️

  • @santhushavinash7052
    @santhushavinash7052 3 роки тому +4

    සංගිත පැත්ත ගොඩක් ආසයි යිගෙන ගාන්න😘😘😘❤️

  • @samanpurasuseelahimi3995
    @samanpurasuseelahimi3995 3 роки тому +3

    ඒ පැහැදිළි කිරීම ඉතා අගයකොට සලකනව. ස්තුතියී .

  • @sumirajayamanna4712
    @sumirajayamanna4712 3 роки тому +8

    මන් mixer එක ගැන ගොඩක් දේවල් දැන ගත්තා, thank you very much!!❤️

  • @haresheranga
    @haresheranga 3 роки тому +2

    නියම වැඩක්. සිංහලෙන් මෙහෙම කන්ටෙන්ට් දැකලම නෑ. තව මේ වගේ ටෙක්නිකල් පැති ගැන කතා කලානම් මරු!

  • @thisarape
    @thisarape 8 місяців тому +1

    Please do a video for Sound craft 12x Mixture , Thank you for your excellent explanation.

    • @muthukasun
      @muthukasun  8 місяців тому +1

      Thanks for your valuable comment.....💞

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 Рік тому +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ⁣ඔබට බේහෙවින්ම ස්තූතියි වන්තයි තෙරුවන් සරණයි ඔබට

  • @wimalnakandala7513
    @wimalnakandala7513 2 роки тому +1

    ස්තූතියි ඔබතුමාට...කිසිම දෙයක් භාවිතා කිරීම පිළිබඳව නොදන්න උපකරණයක (මා ළඟ දැනට තිබෙන )...සාමාන්‍ය දැනිමක් ලබාගැනීමට සැලැස්වීම පිළිබඳව

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 роки тому +5

    හොඳ පැහැදිලි කිරීමක් ...ස්තූතියි ඔබට ..

  • @chamindatharusha2178
    @chamindatharusha2178 7 місяців тому +1

    සුපිරි මල්ලි හොදට තේරුනා 👍👍

  • @kennathwanniarachchi1925
    @kennathwanniarachchi1925 4 роки тому +5

    හොද දැණුමක් ලබා ගත්තා. ස්තූතියි.

  • @DiLu_99
    @DiLu_99 3 роки тому +3

    Thanks aiye. Mama gawa thiyenneth me mixer eka. Thanjs me gana sinhalen kiyala dunnata❤️❤️👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽

  • @sannadeesounds.sapumal4468
    @sannadeesounds.sapumal4468 4 роки тому +5

    සුපිරියටම කියන දේ තේරෙනව.බොහෝම ස්තූතී 🙏

  • @wijithajayasekara2275
    @wijithajayasekara2275 5 місяців тому +1

    Supiri thanks for your very video❤

  • @geethangasriyanbandara2329
    @geethangasriyanbandara2329 3 роки тому +1

    Keybord play karala thiyenawa.one man sho akak play karala thiyenawa.ath hamadema bageta thama igena gaththe.mata earing akata play karanna ba.

  • @Think_different_UT
    @Think_different_UT 3 роки тому +5

    ගොඩාක් ස්තුතී මේ වගේ දේවල් ඇත්තෙන්ම ගොඩක් වැද්ගත්.තවත් මේ වගේ වටිනා videos මේ channel එකෙන් බලාපොරොත්තු වෙනවා live sound mixing ගැන.

  • @dinukafishfarm29
    @dinukafishfarm29 3 роки тому +2

    හොදටම පැහැදිලි කලා බොහොම ස්තුතියි

  • @Hansisounds
    @Hansisounds 2 роки тому +4

    වටිනව අයියේ කරපු වැඩේ. බොහොම ස්තුතිය 🙏

  • @asankasandaruwan9569
    @asankasandaruwan9569 4 роки тому +2

    Godak sthuthi mewa kiyala dunnata godak aya owa kiyala denne ne.godak dewal igena gatta jaya wevaa

  • @MsThisara
    @MsThisara Рік тому +1

    Fx mode වෙන වෙනම චැනල් වලට වෙනම echo type program කරගන්න පුලුවන්ද...???

  • @vijehami3139
    @vijehami3139 4 роки тому +3

    ඉතා වටිනා video එකක් බොහොම ස්තූතියි

  • @roshansemasinghe91
    @roshansemasinghe91 2 роки тому +2

    Niyamai sir.hodata theruna👍👍👍👍👍👍👍👍

  • @thusharawijethunga2708
    @thusharawijethunga2708 3 роки тому +1

    Aththatama hoda wada satahanak

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda Рік тому +2

    ගොඩක් වටින video එකක් 👍❤

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 Рік тому +1

    Namo buddhaya theruwan saranai theruwan saranai

  • @nimalmirihana6893
    @nimalmirihana6893 2 роки тому +1

    meka nam tikakak theruna. anik ayage video melo rahak neha

  • @mayasenanayaka315
    @mayasenanayaka315 3 роки тому +2

    හොඳ ගමනක් ජය වේවා ස්තුතියි

  • @kdtilinakumara7913
    @kdtilinakumara7913 4 роки тому +4

    බොහොම වටිනා දෙයක් කියලා දුන්නා 👍👍

  • @දේශාටන
    @දේශාටන 2 роки тому +1

    ස්තුතියි,... ජයවේවා ඔබතුමන්ට.........................!

  • @ruwankumara1630
    @ruwankumara1630 2 роки тому +2

    Aththatama godak watinawa ayiye..

  • @thanayama2925
    @thanayama2925 2 роки тому +2

    ගොඩාක් වටිනව ඒ පැහැදිලි කිරීම ..

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 роки тому +1

    ඉතාමත් වටිනා වැඩසටහනක් .

  • @skpsendanayaka5838
    @skpsendanayaka5838 4 місяці тому +1

    Nice
    Budu saranai

  • @niroshannawarathna2337
    @niroshannawarathna2337 3 роки тому +2

    ලොකු දැනුමක් ගත්තා බොහොම ස්තූතිය්.....

  • @upsena880
    @upsena880 4 роки тому +3

    දැනුම ලබාදුන්නට ස්තුති ..

  • @ktsbandara9364
    @ktsbandara9364 3 роки тому +3

    ලස්ස්නටම කලා...
    සිත්කළු කටහඬක්

  • @sumithhemantha6202
    @sumithhemantha6202 3 роки тому +6

    Great teacher. Thank you very much sir. All the best sir.🙏🙏🙏💐💐💐❤️❤️❤️

  • @epnwiki6546
    @epnwiki6546 4 роки тому +3

    Attatama hoda pahadili kireemak thank you brother

  • @prasadkavinda4387
    @prasadkavinda4387 4 роки тому +3

    Aiyye bin dekakatai wenama top dekatai sund wen karanna kohomada

  • @sirisaddarmaya
    @sirisaddarmaya Рік тому +1

    හෙඳ කොලිටි එකක් තයෙන ගාන අඩුවට තියෙන mixer එකක් ගන්න තැනක් කියනවද

  • @cnsmusic3716
    @cnsmusic3716 3 роки тому +3

    වීඩියෝ එක පට්ට
    දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා
    ඔයා ටිකක් බය වෙලා වගේ

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 2 роки тому +1

    බෆල් සෙටිි වල සවුඩිි හදන විඩියො එකක් ඔිනෙ

  • @mohammedrashid4275
    @mohammedrashid4275 4 роки тому +4

    Ur Voice very good

  • @susildammika8500
    @susildammika8500 3 роки тому

    Aiyaa godak hoda vedio ekak ..thanks.. powerd mixser .propesanal mirissa .sounds mixser .odio mixser .kiyala hadun wana mewage phedili wenasa.gena video ekak karanna puluwanda .loku udauwak..dannethi nisa..

  • @tuanramazanduleep
    @tuanramazanduleep 2 роки тому

    keep up good work v8 sound cart ekak kohomada use karanne kiyala kiyanawada

  • @samodkavishan2463
    @samodkavishan2463 3 роки тому +1

    Ayye ethakota mixsareta amp eka set karala amp eka haraha baffel valata denavana kohomada ewwa set karanne

    • @muthukasun
      @muthukasun  3 роки тому +1

      Aye video eka balanna malli, mama ethana pehediliwa kiyala denawa.....Main out, CR out or Phones out eken dennath puluwan.....

    • @samodkavishan2463
      @samodkavishan2463 3 роки тому +1

      @@muthukasun hmm

  • @niroshariyarathna5950
    @niroshariyarathna5950 3 роки тому

    Hello brother mata gedarata ekak set Karaganna genawa.Dan godak kal thawama pavichchiyata ganna danne ne..plzz

  • @udayakumarakumara8303
    @udayakumarakumara8303 8 місяців тому

    Bohoma hodaii me wedeyatama eco sound eka hadaganna wedeya danne na...balance karagannne kohomada kiyala denna

    • @muthukasun
      @muthukasun  8 місяців тому

      Call me please .....

  • @prabathphotography4782
    @prabathphotography4782 4 роки тому +2

    mata kiyanwada PEAVEY FIREBASS 700 amp ekata monawage mixer ekakda hariyanne kiyala

    • @muthukasun
      @muthukasun  4 роки тому +2

      Amp ekata mixer eke prashnayak naha. Mokada mixer eke hatiyata thamai amp eke sound quality eka decide wenne...mixer eke effects honda wena tharamata(quality ) amp out eka honda wenawa....mixer eka vitharak neme...amp and speakers 2mahonda wenna one.

    • @samihkumara8643
      @samihkumara8643 3 роки тому +1

      Am ekak kanet karanne kohomada kiyannako

  • @praveenguruge3076
    @praveenguruge3076 4 роки тому +2

    Puluwannan dj console ekakin mixer eka haraha amp walata dena widiyath kiyala dennako,sound balance ekka

    • @muthukasun
      @muthukasun  4 роки тому +1

      Same thing saho....kisi wenasak ne...onema input ekak mejata deela out eka amp ekakata hari powered speaker ekakata denna witharai thiyenne.

  • @pradeepfernando75
    @pradeepfernando75 Рік тому +1

    Thank you so much , very clear demonstration.
    😊

    • @muthukasun
      @muthukasun  Рік тому

      You are welcome 😊

    • @gaminidewage644
      @gaminidewage644 Рік тому

      හරිම පැහැදිලි යි ඔබට බොහොම පිං

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 3 роки тому +3

    ස්තූතියි.🙏🙏🙏

  • @ArachchiBRG
    @ArachchiBRG 4 роки тому +4

    සර් වීඩියෝ එක end වෙනකම්ම බැලුවා.ඒත් සර් මගේ ගාව තියෙන්නෙත් soundcraft Efx 12 mixer එක.ඒක මීට හාත්පසින්ම වෙනස්.මන් මේ ලගදි ගත්තේ.තාම පොඩ්ඩක් හුරු මදි පුලුවන්නම් ඒ mixer එකේ ඔහොම වීඩියෝ එකක් කරලා දාන්න පුලුවන්නම් හුගක් වටිනවා මහත්මයා.❤️🎶 please

    • @muthukasun
      @muthukasun  4 роки тому +1

      නමුත් ඒක මා ලග නැති නිසා වීඩියෝ එකක් කරන්න අමාරැයි....යූටියුබ් එකේ ට්‍රයි කලාද?

    • @ArachchiBRG
      @ArachchiBRG 4 роки тому +1

      Ou youtube eke හොදටම හෙවුවා

    • @muthukasun
      @muthukasun  4 роки тому +1

      Kohomada oyage music weda ?

    • @muthukasun
      @muthukasun  4 роки тому +2

      @@ArachchiBRG please puluwan welawaka mata call ekak denna...danna deyak kiyala dennam.

  • @tarushaneranjan4833
    @tarushaneranjan4833 Рік тому

    අයියා oki giutar fadal kebal eke ghanna පුළුවන් da

    • @muthukasun
      @muthukasun  Рік тому

      Ma langa ne malli, mama video ekak dala athi, multi audio gena Maligawatte thiyena...ekata yanna. Oyata onema deyak ethanin ganna puluwan.

  • @thaalamathra
    @thaalamathra Рік тому

    Thank you so much ❤️😍
    වටින වීඩියෝවක් 🌹🌹❤️🌹

  • @sachithdushyantha8761
    @sachithdushyantha8761 Рік тому

    බොහොම පැහැදිලිවට තේරුනා.. Karoke songs record කරන්න 4 channel වගේ හොඳ පොඩි mixer එකක් ගන්න තැනක් තිබේද සාදාරණ මිළකට

  • @roshandinesh5530
    @roshandinesh5530 6 місяців тому

    Stage eka athulata dena speaker line eke tyena wanasa mokkda ?thanks

    • @muthukasun
      @muthukasun  5 місяців тому

      Eken stage inna ayata honda sound ekak ganna puluwanne....

  • @shanfarez7943
    @shanfarez7943 Рік тому

    Thank you So Much Bro its very important for us

  • @wasanthanihalnihal9149
    @wasanthanihalnihal9149 3 роки тому +1

    මට කියාදේනවද යමහා MG10UX මික්සර් එක ගැන පුලුවන්නමි කතාකරන්න නමිබර් එකක් දේනින

  • @sindupotha4470
    @sindupotha4470 3 роки тому

    Niyamai aiye nodanna kenekuta godak pahadiliwa kiyala dunna 👌👌👌

  • @slguitarguide
    @slguitarguide 2 роки тому +1

    Vocal effects (echo, reverb) නැති mixer එකකට vocal effects එකතු කරන්නේ කොහෙමෙද (vocal mic) අනික power amplifier එකක් හරහා යන්නෙ නැතුව mixer එකෙන් කෙලින්ම speaket එකට ouy කලහැකිද?

    • @muthukasun
      @muthukasun  2 роки тому

      Call me....after 7pm....I can help you.
      0714478586

  • @DilaniNisansala-xg2qt
    @DilaniNisansala-xg2qt 8 місяців тому

    Me Fm mike eka set කරද්දී eken ena vayar eka main ekatada hai karanne

    • @muthukasun
      @muthukasun  8 місяців тому

      Call me, I can explain you brother.

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 3 роки тому

    Thanxzzz . Tape out eka record karaganne kohomada computer ekakata aran ???

  • @Liyumkaru
    @Liyumkaru Рік тому +1

    48V ඔන් කරලා එක line එකකට condenser mic එකක් ගහලා... අනිත් ලයින් එකට dynamic mic එකක් ගැහුවට ප්‍රශ්ණයක් නැද්ද? dynamic මයික් එක 48V නොගෙන ඉන්න දන්නවාද?

    • @kalawatamagak
      @kalawatamagak Рік тому +1

      Mama danna vidihata 48 on kaloth line serama eka vidihata enne....a nisa thawa tikaka net eke search karanna....risk ekak ganna epa....mage hyaluwekuge mixcs 2k oya vidihata gahala pichchuna.

    • @Electronic-Sri
      @Electronic-Sri 6 місяців тому

      එහෙම කරන්න පුළුවන් මික්ෂර් තියෙනවා. ඒවගෙ වෙන වෙනම චැනල් වලට පැන්තම් පවර් (48v) ඔන් කරන්න පුළුවන් ...... ඇලන් ඇන්ඩ් හීත් සමහර මික්ෂර් වල තියෙනවා. ඩයිනමික් මයික් එක පාරට නම් පිච්චෙන්නෑ. නමුත් ෂුවර් නෑ.

  • @slchinthakagaming417
    @slchinthakagaming417 Рік тому

    ස්තූතියි ඔබට .

  • @santhushavinash7052
    @santhushavinash7052 3 роки тому +2

    තව මික්කර් ගැන විඩියෝ ඔනි පැඩි ගිටර් මිඩි ගැන සංගිත ලෝකයේ හැමදේම

  • @m.a.priyanthakumara2787
    @m.a.priyanthakumara2787 3 роки тому +1

    Ma de ugannapu guruthumata hadawathinma isthuthi kara sitenwa

  • @Vishmithj
    @Vishmithj 3 роки тому

    ස්තුතියි හොඳ දැනුමක් ලබා ගත්තා මික්ෂර් එකට Voice effected Add කරන්නේ කොහොමද

    • @muthukasun
      @muthukasun  3 роки тому

      මම එතන ඒක කියල දෙනවා මල්ලි.....ආපහු බලන්න.

  • @pasindubimsara4560
    @pasindubimsara4560 4 роки тому +3

    Me wage mixer ekak ganna puluwnda....විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද?

    • @muthukasun
      @muthukasun  4 роки тому

      Please call me...0714478586

  • @bio_energyx
    @bio_energyx Рік тому

    ගොඩක් වටිනව...❤

  • @Weragodageranjith
    @Weragodageranjith 9 місяців тому

    ගොඩක් ස්තුතියි

    • @muthukasun
      @muthukasun  9 місяців тому

      නැරඔුවාට ඔබටත් ස්තූතියි ....🙏

  • @pradeep6904
    @pradeep6904 3 роки тому

    Thank you. Thawa ekak krnna puluwanda? Speaker's dala

  • @mahindamendis613
    @mahindamendis613 3 роки тому

    Hi .mewargayen 8 chsnel ekak ganna thenak kiyanna.

  • @naleenofficial
    @naleenofficial 4 роки тому +3

    Yaluwa.. soundcraft si expression 2 review ekak denna puluwanda 🙏

  • @brawocomproduction1786
    @brawocomproduction1786 3 роки тому

    Amp ekak nathuwa mixser eken wiharak bafal dekata denna barida

    • @muthukasun
      @muthukasun  3 роки тому

      Ehema puluwan mixers thiyenawa...normally cant

  • @sugathmacolom6712
    @sugathmacolom6712 Рік тому

    නියමයි ස්තුතියි..

  • @priyath8152
    @priyath8152 3 роки тому +1

    hoda video 1k. background music 1 nathiunanam thawath hodai

  • @SampathKumara-l8v
    @SampathKumara-l8v 10 місяців тому

    Mixer eken direk bupall dekata dunoth awulak nadda

    • @muthukasun
      @muthukasun  10 місяців тому

      Eke, amp ekak thiye nam denna puluwan...netnam amp ekak haraha thma denna puluwan brother....

  • @electroboy3607
    @electroboy3607 Рік тому

    Niymii..jaya wewa..hoda wdk...😊😊😊

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 Рік тому +1

    Wolt kiyada oka

  • @chamaramadhushanka6263
    @chamaramadhushanka6263 Рік тому

    Phonic AM 642 DP එක පිලිබද විඩියෝ එකක් තියනවද

    • @muthukasun
      @muthukasun  Рік тому

      Mama karala ne malli, eth basic knowledge thiyenawa nam, onema mixer ekak youtube balala, atha patha gala igena ganna ouluwan oyata aniwaryenma.....👍

    • @chamaramadhushanka6263
      @chamaramadhushanka6263 Рік тому

      @@muthukasun hmm ake wenasak nane

    • @muthukasun
      @muthukasun  Рік тому

      @@chamaramadhushanka6263 ow malli.....

  • @iroshanaberathna8610
    @iroshanaberathna8610 3 роки тому

    hodatama pehedili i..12channel adu mixer thiyenawada...

    • @muthukasun
      @muthukasun  3 роки тому

      Ow thiyenawa....Maligawatte, Multi Sounds wala ganna thiyenawa.

  • @GamageSusil-od8wo
    @GamageSusil-od8wo 4 місяці тому

    Speaker අවුට් එක දෙන්නෙ කොහොමද mixer එකෙන්ම පුලුවන්ද නැත්නම් amplifier එකකට දීලද speaker වලට දෙන්නෙ

    • @muthukasun
      @muthukasun  4 місяці тому

      Powered speakers thiye nam direct denna puluwan .....

  • @samanchandra-cv5tq
    @samanchandra-cv5tq Рік тому

    Mama meksar Aken Amp Aakata Dela Bafall Walaeta Danea kohomaeda

    • @muthukasun
      @muthukasun  Рік тому

      Haki nam mata call ekak ganna...ethakota mata oyage prashnaya hariyatama drna gatha hakiy. 0714478586

  • @vinoddedunu3920
    @vinoddedunu3920 3 роки тому

    One man...show play karnna...hodida dekama...

    • @muthukasun
      @muthukasun  3 роки тому

      Hondin karanna puluwan....one man show ekak....

  • @rosewsashasw2934
    @rosewsashasw2934 2 роки тому

    Great teach thank s lot