"Gemak Deela - Iraj" is an absolute gem that showcases the infectious energy of Iraj and his unique blend of catchy beats and vibrant melodies. This song is a true party anthem that gets you moving from the very first beat. Iraj's dynamic vocals and the high-energy production make it impossible to resist the urge to dance along. The music video perfectly complements the fun and upbeat vibe of the song, creating a visual treat for the viewers. "Gemak Deela" is a testament to Iraj's creativity and ability to create hits that resonate with audiences. Get ready to turn up the volume and let loose with this fantastic track! 💃🎶🔥
This year came out from Welikada last year This year, after winning the election, they live by stealing I am the underworld Even the biggest me I am the fat brother who tricked you into the bottle... Born in 92 in the ant forest If you say little Samantha, now they are all on board I went to school until 5, when my parents went to the country He sold flowers until he was caught by the police He was jailed for 6 months, please When I was beaten by the police, I saw stars around my head Hmmm, I came out because I was rejected by society What are you doing now? Where is the wooden house that Siri used to have for her mother? There is no wooden house, the land is mortgaged Now it's too late, so no job, so let's arrange for the MP to do his work It's bottle time and the rice packet I got one hundred rupees for the posters My boys call me white my job selling powder When the cops come I scream If you want weeded I got the gold chain and 5 or 6 rings The police tell us that thieves in Watathamulle are never true, we are telling lies If MP doesn't have money, he has to eat Toku King of the Wild I'm very very big My name is Ajith and I do medicine Hopper burned and went to university to work on hardware now no money son She has no money to buy medicine for her sick mother I earn money by giving small games These days, Vande Hinda works for a boss When Vali Sin comes down from the bay, the boys of the other team run fast when they see us I have to distribute the bottles well in the garden Ask the boss to beat you well for the bottles If you have the dead people's votes, call me (Oh Maggie sister, keep this for that card...)
How is it specific to "sir's government"? This is what it always has been, forever, we just reached the bottleneck this year, which would've happened irrespective of the government.
2019ත් බලන කවුරුහරි ඉන්නවදෝ? 😍
ඕ යෑස්
Ammata gaychabhiya 😂😂😂😂
owne
👋👋👋
Ada baluwee
Any 2024 fans ?? ❤
🎉
Obviously ❤
Ofc❤
❤❤❤
2024
10 years left. This song never get old. 2024 anyone ??
Me ☺
Me
me
Me😅
Why not
Gemak Dela Lyrics =
ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ...
මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
ඉපදුනේ 92... ගෙදර කුඹි කැලේ
පොඩි සමන්ත කිව්වොත් දැන් ඔක්කොම උන් නැවේ
ඉස්කෝලේ ගියේ පහ වෙනකන්.. අම්මා තාත්තා රට යනකන්
මල් විකිණුවා shape එකේ.. පොලිසියට අහුවෙනකන්
ඇද්දා මාස 6ක් හිරේ කට්ට කෑවා හොඳට අනේ
පොලීසියෙන් ගැහුවම මට තරු පෙනුනා ඔළුව වටේ.. හ්ම්.....
එළියට ආව මං..
සමාජයෙන් reject හින්දා මොකද කරන්නේ දැන්
අම්මට සිර මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ
ලෑලි ගෙදර නෑ.. ඉඩම උගස් ගිහින්..
දැන් too late ඉතින් job කට්ට no ඉතින්...
මන්ත්‍රීටවත් set වෙලා කරමු උගේ වැඩ ඉතින්..
බෝතල් කාලයි.. බත් පැකට් එකයි..
පොස්ටරුත් ගැහුවම මට රුපියල් සීයයි..
ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ...
මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
මගේ කොල්ලෝ cl me සුදූ.. my job seling කුඩූ
when the cops come අම්මට උඩු
if you want weed මල්ලී I got the බඩු
රත්තරන් chain and five or six මුදු
පොලිසියෙන් අපිට කියන්නේ වනාතමුල්ලේ හොරු
කවදාවත් ඇත්ත නෑ.. අපි කියන්නේ බොරු
මන්ත්‍රීට සල්ලි නෑ දැන් කන්න වෙන්නේ ටොකු
king of the වනාතේ I am very very ලොකු
ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ...
මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
මගේ නම අපිත්.. මම medicine කරේ
ආප්ප පුච්චලා university ගියේ
හාඩ්වෙයාර් එකේ වැඩ දැන් no money පුතේ
ලෙඩින් ඉන්න අම්මට බෙහෙත් ගන්නත් සල්ලි නැතේ
පොඩි පොඩි ගේමි දීලා මම සල්ලි හොයන්නේ
මේ දවස් වල ඡන්දේ හින්දා ලොක්කට වැඩ කරන්නේ
වලි scene ආවම බොක්කෙන් බහින්නේ
අනිත් පිලේ කොල්ලෝ අපිව දැක්කම හයියෙන් දුවන්නේ
මට තියෙන්නේ බෝතල් හොඳට වත්තට බෙදන්න
බෝතල් වෙනුවෙන් ලොක්කට හොඳට කතිරේ ගහන්න කියන්න
මැරිච්ච අයගේ ඡන්දේ තියෙනවා නම් මටම කෝල් කරන්න
(ආ මැගී අක්කා.. ඔය card චකට මේක නියාගන්න)
ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ...
මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
ඉරාජ් විසින් දුර දිග බලා සැකසූ track එකක් බව මතක තබාගන්න💯♥️
Anna ekyi😅
2024 listen. This story is life time valid
2020 මේ සින්දුව බලන්න හිතිලා මන් වගේ ආපු අය ඉන්නවනම් හනිකට 👍එකක් දාන්න මේ කොනට 👇👇👇
Ela
අඩෝ මාත්... එක පාරට මතක් වෙලා බලන්න ආවා😁😂
පට්ට පට්ට බ්ලොග්
අනිවා
😎😎
උබේ දේශපාලනය අපිට වැඩක් නැ iraj උබේ මේ සින්දු වලට තමයි අපි ආසම බන් 2022ත් ගැම්මෙන් 😎🖐️❤️
දෙසැම්බර් 1 මට සිතන්න බෑ 2 එනවා.
ඉරජ්‍ට දැන් මොන මොන කතා කිව්වත් 2000 years වල ලංකාවෙ music වෙනම level එකකට අරන් ගිය,ඒ කාලෙ වගේම අදටත්,ඉස්සරහටත් පිස්සුවෙන් වගේ අහන සින්දු කිව්ව සුපිරිම legend කෙනෙක්..❤🥺🖤😀
Love you forever ❤
පවු බං ඉරාජ්
Iraj kiyanne patta charithayak
ලංකාවේ දේශපාලනය සරලව කෙටියෙන් පැහැදිලි කරපු ගීතයක්, වීඩීයෝවක් 👌
අඩේ මන් 2021ත් බලනව . ඉස්සර ඉතින් මෙක හැමතැනමා කියවනව කියන්නෙ ඌ වැඩ්ඩෙක් තමා 😂😂
Me too 🤘
😁😂
Elaz
DC 0:43
Math ❤
2024 is anyone here ❤🌚
Yes ❤❤❤
😎
🔥🔥🔥
Mama 2025🎉
මෙන්න කාල තරනය කරපු එකෙක්
2021 කවුද මේක බලන්නෙ! නිකමට මතක් වෙලා ආව මේ පැත්තට. අද කාලෙ තියන අඩන සින්දු වලට වඩා නම් මේ සින්දුව දහස් වාරයක් නියමයි.
ඔව් මාත් ඒකයි ආවෙ.දැං තියෙන්නෙ ඔක්කොම අඩන සින්දුනෙ.පරන ඒව ලස්සනයි.ඒව දැං වගේ ලොකුවට viwes බලං නෙමෙයිනෙ කරල තියෙන්නෙ
අදට ගැලපෙන සිංදුවක්...
අදට නෙමෙයි ලංකාව ට නිදහස හම්බුන දවසේ ඉදන් වුනේ ඕක, ඊට කලින් සුද්දෝ ඇවිත් මෙක හුරන් කලා ගියා
"Gemak Deela - Iraj" is an absolute gem that showcases the infectious energy of Iraj and his unique blend of catchy beats and vibrant melodies. This song is a true party anthem that gets you moving from the very first beat. Iraj's dynamic vocals and the high-energy production make it impossible to resist the urge to dance along. The music video perfectly complements the fun and upbeat vibe of the song, creating a visual treat for the viewers. "Gemak Deela" is a testament to Iraj's creativity and ability to create hits that resonate with audiences. Get ready to turn up the volume and let loose with this fantastic track! 💃🎶🔥
උබල එදා කරපු රැප් අදටත් සුපිරි❤️👍😎😎
El
මෙ සිංදුව තවම බලන වුන් මෙකට ලයික් කරපන්.දැන් ඉන්න ඉරජ්ට වඩා ඉස්සර ඉරජ් හොදයි කියලා හිතන වුන්.
සිරාවටම
2021
Sirawa
ඇත්තක් බන්
People who listening in 2024 >>>❤
❤️🩹
ඉරාජ් මැරෙන්න කලින් හදපු සිංදු 😢 අද හිටියා නම්.
😂😂😂
Ammo bn😅
😹😹
🤭✌️
ඉරාජ් ඔබට නිවන් සුව.! ඒ සිංදුවලට තාම ආදරෙයි😔
"මගෙ නම අජිත්...මම මෙඩිසින් කලේ...ආප්ප පුච්ච්ලා University ගියේ...!!!"
පොඩි කාලේ ඔහේ music එකට විතරක් මේ සිංදු ඇහුවට දැන් තමයි මේ සිංදු වල සැබෑ අර්ථය තේරෙන්නෙ...!!!
Aniwa attha
අවුරුදු 10කට පස්සෙත් playlist එකේ උඩම හරියේ 💗👀
ඔබට නිවන් සුව කලාකරුවනනේ
ජිවත් වෙලා හිටපු කාලේ කියපූ rap patta
After 6 Years💕 Anyone listen 2019??🔥
කෝ බලන්න පොඩි සමන්තලා, අජිත්ලා ,සුදූලා,මැගි අක්කලා කෝ කෝ🎬🎭
Mihindu Ryan swewstzazzwzrvcazzazdzzxcuzfzd
2020
2026 අහන අය ඉන්නවද, හීරේ ගියේ නැත්නම් ඉරාජ් අදටත් සිංදු කියනවා
Ado ado npp🖤 2028 අහන අය කෝ
@@chamodkalhara2673 2048 aya ko 🤒
2019ත් බලන කවුරුහරි ඉන්නවදෝ?
තාම මතකයි සිරසේ top 20 එකේ num 1 එකට තිබිබා කාලයක්
Rasa risi gee wala giye
මෙහෙම සිරා සින්දු හදපු මිනිහට අද වෙද්දි වෙලා තියෙන දේ මට නම් හිතාගන්න බෑ.
දැන් තමයි මේ සින්දු වල නියම අර්ථය තේරෙන්නෙ...!!!😢
Kohomath minisunta agayak therenna ekko maranna oni .nathnam okkoma giyata passa thma therenne sirawatakiyanna
😓😓
මැතිනටා.. බැලුව ට පස්සේ ආයෙත් බලන්න හිතුනා. සිරාවට උඹ වචනයේ පාරිසමාප්ත අර්ථයෙන්ම පොරක්..👊♥️
සිරාවටම..මාත්..
😀😀😀😀
අපිට මේවා කියුව උඹම ඇයි බං ඉරාජ් දේශපාලනේට ඕම කඩේ ගියේ 🙂👍
2024.04.23 බස් එකේ දුර ගමනක් යන මම ඒ කාලෙ අපි හරි ආස කරපු මේ සිංදුව කාලෙකට පස්සෙ ආයෙත් හරි ආසාවෙන් ඇහුවා ❤ ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ තමයි සල්ලි වලට ගොඩක් මිනිස්සු වෙනස් වෙනවා, අනෙක එයාලා කලින් අපට පෙන්නලා තියෙන්නෙ එයාලගෙ සැබෑ ස්වරූපය නෙවෙයි.
මේ හැමදේම ජීවිතයට පාඩමක් ❤️💯😇
දැන් තමයි මේ සිංදුව නියමෙටම ගැලපෙන්නෙ
එහෙම තියෙද්දිත් iraj දේශපාලනයට කඩෙි ගියා නෙහ්😅
2021බලන උන් ලයික් කරපන් 😒😒😕
2021 dn
අපි ❤
ඉරාජ් ආයෙත් ගේමක් දීපං බන්❤❤
අඩෝ මේ සින්දුව පොඩි කාලේ හැමදාම අහනව.....හැබැයි තේරුම දැනන් හිටියෙ නෑ...😀.
හැබැයි දැන් දන්නවා.. 😏😋
iraj kiyanne kauda kiyala dan man dannawa
අනිවා පොඩි මල්ලී..
😂😂😢
දැන් තමයි මේ සින්දු වල නියම අර්ථය තේරෙන්නෙ...!!!
@@gayanthasaptharshana9836 aniva bn🥺 dhan kaleta meka maruvatama galapenava😥🔥
අපේ රටේ හිටියා iraj කියලා සුපිරි පොරක්, පස්සේ උට පිස්සු හැදුනා😒😒😒
😊
උබට පිස්සු උනාට ඌ හොදට ඉන්නව
@@chamilgodaliyadda30😂
Ow bn
රජයට පුක දුන්නෙ නැත්තන් සුපිරිම චරිතයක් ❤
මේ සිංදුවට උඹට Award එකක් දීලා තියෙන්න ඕනේ..
පට්ට අර්ථ යක් තියෙනවා..
නිරුවත් Vdo අඩුවෙන් කරන්න,
ලංකාවේ පැවෙත්ම තියාගන්න,
International එක විතරක් Target කරන්න එපා..
Ela
QR Sami fxb vbn
award ekk labuna mage hithe
Hoda therumak thiyena sinduwak
නිවන් සුව ඉරාජ් පුතෙ මැරෙන්න කලින් මේ සිංදු ඉතුරු කරාට 😪👍
😂
😂
😂😂
Didn't understand anything😂. But it feels cool listening this. Choreography is lit. Love from India🇮🇳
This year came out from Welikada last year
This year, after winning the election, they live by stealing
I am the underworld
Even the biggest me
I am the fat brother who tricked you into the bottle...
Born in 92 in the ant forest
If you say little Samantha, now they are all on board
I went to school until 5, when my parents went to the country
He sold flowers until he was caught by the police
He was jailed for 6 months, please
When I was beaten by the police, I saw stars around my head
Hmmm, I came out because I was rejected by society
What are you doing now?
Where is the wooden house that Siri used to have for her mother?
There is no wooden house, the land is mortgaged
Now it's too late, so no job, so let's arrange for the MP to do his work
It's bottle time and the rice packet
I got one hundred rupees for the posters
My boys call me white my job selling powder
When the cops come I scream If you want weeded I got the gold chain and 5 or 6 rings
The police tell us that thieves in Watathamulle are never true, we are telling lies
If MP doesn't have money, he has to eat Toku King of the Wild I'm very very big
My name is Ajith and I do medicine
Hopper burned and went to university to work on hardware now no money son
She has no money to buy medicine for her sick mother
I earn money by giving small games
These days, Vande Hinda works for a boss
When Vali Sin comes down from the bay, the boys of the other team run fast when they see us
I have to distribute the bottles well in the garden
Ask the boss to beat you well for the bottles
If you have the dead people's votes, call me (Oh Maggie sister, keep this for that card...)
අදට මේ සිංදුව හොදටම ගැලපෙනවා... අම්මෝ...🔥🔥🔥
ස'ගෙ ආණ්ඩුවට නම් මේක හොදටම ගැලපෙනවා...😂😂😂
How is it specific to "sir's government"? This is what it always has been, forever, we just reached the bottleneck this year, which would've happened irrespective of the government.
මගෙ කොල්ලො කෝල් මී දුමින්ද 😂😂
එදත් මේ ආඩුවටම තම ඔය සින්දුව හැදුවෙ
aniwa
Ai sir ube ammata hik*wada
ඉස්සර කාලේ ඉදන්ම දේශපාලනයේ වැරදි පෙන්නපු එකෙක්😌❤
Any 2024 November fans ❤ ?
වෙනස්ම චරිතයක් තමා iraj 🔥❤️
💥
math blnw dan
ඉස්සර කටපාඩමෙන් කියපු සිංදු තමා ❤️
අනිවා 🔥
chinese phone awa mul kale me sindu tika dagena gammen ahuwe 🥺❤️
පාතාලයා මං, ලොකුම පචයා මං..උබල බෝතලයට රවට්ට ගත්ත මහත අයිය මං.🤣😁😀 අවුරුදු 12ට කලින් මේ සිංදුව කීවත් අදට තමයි නියමෙටම ගැලපෙන්නෙ.. 🤙🏻😀
Atheetha deeshapalana sanskruthiya dannathy podi lamainta nam ehema hithenawa
අනාවැකි 🤣
Ammata siri laali gedara sira na muge dan
ykow meka dalath thama awrudu 10ine.oya timetravel krlad inne 2024t🤣
Dan u kade yanawa unnatama 😂
2023.02.16 😜
2023.3.24
2023. 3. 25 👌
2023.3.26
2023 03 27
03.28
2024 anyone ❤
When iraj said..
අම්මටසිරි මෙතන තිබුණ මගෙ ලෑලි ගෙදර කෝ...
We saw it 🙂👍
Amoo🤣
😂😂
😂😂😍
Ado no 😂💔
🥲
ඒ කාලේ ගැම්මෙන් අහපු සින්දුවක් 🤭🤭🤭 දැන් අහනකොට සින්දුව, පොඩි කාලේ කරපු විකාර මතක්වෙනකොට දුකයි..අද හිරවෙලා ගෙවෙන ජීවිතේ ජොබ් එකටම.
2024 Anyone here?❤
Present
🙋
මිනිමරු මංත්‍රිගෙ දිවුරුම් දීමෙන් පස්සෙ මේක බලන් උන් කව්ද
Kwda
Kawda ane
උද්ධමනය පේන්න song එකක් ඩන් අවුරුදු ගානක ඉඳන් සිරා, 👍🏻
Any 2025 fans ❤
Me❤
ඉරාජ්ගේ ගෙදරට ගැහුවට පස්සෙ මේක අහන උන් කෝ 🤣♥️
Innawa
Apith innava
මේ
😂👍🏻
ඉන්නවා 😂💔🤘
මේක ඇහෙනකොට හිත අවුරුදු ගානක් පස්සට යනවා.දුකකුත් දැනෙනවා ඒ කාලේ මතක් වෙද්දි 😢
2024 🔥 තව අවුරුදු ගානක් ආහන්න පුවන් ♥️
You either die a hero or you live long enough to see yourself become the villian.
This is what happend to you iraj..
දේශපාලනය එකම තැනකින්
මෙවට බැනපු උන් මේවා හොදට අහපල්ලා ඉස්සර වේලා
පොඩි කාලෙ මතකයි ඉස්සර මිනිස්සු මේකට බැන්නෙ පාතාල සින්දු කියල 🤣🤣
Iraj මේ සිංදුව patta 🖤 මෙච්චර talent එකක් තිබ්බ උබ අද 😢 ර් එකක් කියන්නම් නොමියෙන මතකයක් වෙයන් bro.. හැබැයි ලස්සන ❤2025🤘
2020 ත් බලන කවුරුහරි ඉන්නවදෝ? 😍
LIVE DAHAN BOKKA...ADAREI
ammata rogaa live eke dpn
දැන් නම් බොසාටම ගැලමපෙන සින්දුවක් මෙක 😅😂
දේශපාලනේට ආවේ නැත්තම් ඉරාජ් කියන්නේ වැඩ්ඩෙක් ❤
අදටත් අහනවා ඉරාජ් අයියා ඔයානම් බ්‍රෑන්ඩ් එකක් ♥
Iraj ❤❤❤❤❤ ube gedarata gahapu eka mage gedarata gahuwa wage dukak bn.. kamak na iraj kiyana nama උපරිම thanaka uba thiyala iwarai.. ❤❤❤
any 2025 fans ?? ♥️
ඕගොල්ලො එදා කියපු රැප් එදටත් සුපිරි 🙂🤟
‘අම්මට සිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ’ who came here after Iraj’s house has been destroyed by public? 🤣
Man
Perfect sound track❤
අඩෝ අඩෝ. මේක 2007 දි release වුනේ. මං 4ර වසරෙ හිටියෙ. දැං කාලෙ 4ර වසර කියන්නෙ ඇචි වයස වුනාට. ඉස්සර 4ර වසරෙ හිටියට කට පාඩමෙන් කිසිම තේරුමක් නොදැක කියපු සිංදු තමයි මේ. 👌
2009 release une
Iraj එක්ක ඔය vishuwl.එකේ.මාත් ඉන්නවා එහා පැත්තෙ.පොඩි කොල්ලෙක් එතකොට..කාලෙ.යන වේගෙ..🤟❤ අදටත් ආදරෙයි
Back in 2007 we used to listen to this song and aaloke album while we go to school 🫶❤️
උඹ ගෙනාපු ස' ගේ ආණ්ඩුවට ලස්සනට මේක ගැලපෙනවා
අද දවසේ මට මතක් උනා ඉරාජ්ගෙ ගේමක් දීලා ..😢😢😢😞😞
😥😥
Kavadda davasa?
ගේමක් දීලා ගෝඨාගෙ කාලේ..
රැවුලත් කපලා හැංගිලා හිටියේ..😂😂❤
😂😂
අලුතින් එන එව්න් උඩ දමන් රැප් කිව්වට රැප් ලියනනෙ ඉරාජ් අයියා ❤️
අදත් බලන උන් ඉන්නවද 2021/4/6 😆😆 අඩෝ සුපිරි බන්..පොඩි කාලෙන් පස්සෙ බැලුව...
Uba 2021 idan 2019 awada ban?
Kohomada 21 1th me wagemada ban? E eka neme2020 kawda ban awe?
2024 පාර්ලිමේන්තුව සුද්ද කරාට පස්සේ බලන අය ඉන්නවද.. 😌
2019th beluwanam 👍 like ekak dan yanno❤️
These songs keep haunting in our minds ever since childhood 💜 feeling nostalgic
2023.09.16....❤
Status එකකින් දැකල සින්දුව හොයාගෙන ආවේ.... 2006 set එක කමැති ම රැප් එකක් මේක.... ❤
තරුණ අයට තේරෙන භාෂාවෙන් දෙන්න ඕන පණිවිඩේ මිනිහා දෙනවා
අම්මට සිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ.. 2022/05/09😂
VIOLATION fam VIOLATION DAAAAMN
😂
මේවා අහපුවාර වලට ඉලක්කන් කුඩු.හදවතේ රැදුන වය්බ් එක ඒක වෙනම රහක් පිස්සුවක් 😍
අරගලයෙන් පස්සෙ බල්න උන් ඉන්නවද?😂
2018...🙋🙋🙋🙋🙋
1)අම්මට සිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ...
2)ආආආආ මෙගි අක්කා
Our school days Favrt trolling words
😂😂😂😂😂😂😂😂😂😂😂
i҉r҉f҉a҉n҉ R҉o҉c҉k҉ duuude
මේ සිංදුව කරේ 2008 දැන් මේ 2024 මේකෙ කියන පොඩි සමන්ත 92 ඉපදුනා නම් දැන් උගේ වයස දෙගුණයක් වෙලා 😮
පිටිපස්සේ ඉන්නේ පේශලයා කියල දැනගත්තේ 2019..........!!!!!!!!!!
oi mn ada dakke 2021 😹
E kwd bn
මේ සින්දු වල අරමුණ දැනුයි තෙරෙන්නේ...
රැප් song එකක් උනත් අර්ථ කෝමද...
Politics aside . He's the GOAT🐐
එ් කාලේ මේ සිංදුව කටපාඩම් කියන්නෙ වැඩ්ඩෙක් තමා. 😎
Ekenma
Mathakada hamoma mekata banna e kale.???😂😂
රජ පවුලෙන් ඉරාජ් ට කන පැලෙන්න ගැහුවට පස්සේ මේක බලන උන් කවුද ?😂😂
😂😂😂😂 noce ooi
ජෙප්පො පතුරුවන බොරුවලට අහුවෙන අය කීපදෙනෙක් හරි හැමදාම ඉන්නවා😂😂😂
@@Make_SL_Great_Again uba nam pohottuwe wahl ballek wagei. lajja nadda ban
@@achilles1541 🐴🐴🐴😂
@@achilles1541 kiyannn deyak thiyenawa mm pohottuwe newei iraj kanata gahuwa hariyatam kiyanne kohomada dakkada 😂😅 pala ado eka kiyana ewa ahan
ඉරාජ් මරු ඒකාලෙනම් දැන් පොඩ්ඩක් අවුල් 😒❤️✨️
In 2019, I realized that Iraj was a visionary about our political culture ;)
මේක දකිද්දි හිතෙන දේ කියන්න ඉරාජ් අය්යා ලග ඉන්න ඔනී...😍😍😍😍😍... ඉස්සර ඉරාජ් 👑️👑️
මේවා සදාකාලික හිට් 🔥🔥😻
ඒ කාලෙ පිස්සුවක් මේ සින්දු❣️ නිවන් සුව බූරා😢😢
සුපිරි ඉරාජ්. උබනම් රියල් වැඩ්ඩෙක්
මේ සිංදුව අව්රුදු 10 කට කලින් ආව එකක් කියලා හිතන් ඉන්න උන් මේ පැත්තට😂
ලොකු අර්තයක් රටටම මෙ සින්දුවෙන් දෙනො.