IRAJ - කොත්තු | Kotthu

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024
  • Subscribe to Iraj
    / irajproductions
    / irajw
    / irajw
    / irajonline

КОМЕНТАРІ • 1,6 тис.

  • @ජෝන්සීයා-ඩ5ඟ
    @ජෝන්සීයා-ඩ5ඟ 4 роки тому +919

    මේවා හොයාගෙන ඇවිත් බලන්නෙ හොද අතීත මතකයක් තිබුන අය විතරයි

    • @dinethsamaranayaka4966
      @dinethsamaranayaka4966 3 роки тому +10

      මට බන් 1 හරි 2 හරි ඉද්දි බැලුවෙ බන් එ කාලෙ වගෙ නෙවෙයි බන් දැන් 😖😞

    • @sithum_vihanga
      @sithum_vihanga 3 роки тому +4

      ඔව් මම් ගොඩක් පොඩියි මේක අහම්දි

    • @Sidhara_99
      @Sidhara_99 2 роки тому +4

      ඒ කාලේ හෙන ආතල් එකේ චිල් එකේ හිටියා සගෝ 😔

    • @evon-music5697
      @evon-music5697 2 роки тому

      Sira

    • @abishamovindi9393
      @abishamovindi9393 2 роки тому

      Aniwaren

  • @menulaleendra8806
    @menulaleendra8806 2 роки тому +297

    ඒ කාලෙ මේව තමා අපේ සිංදු.. 🤭🤭🤭
    කොත්තුවක් කන්න හිතනහම දැන් ඉතින් මේක වත් බලල හිත හදාගන්න තියෙන්නේ. 2022/06/06 මෙසේ ලියමි 😪😪😪

    • @swethaaravindi3942
      @swethaaravindi3942 Рік тому +1

      සිරාම 🥲💔
      Much love 250 kottu 😂🥺

    • @beb1755
      @beb1755 Рік тому +2

      2023/06/10 අහන අය කෝ

    • @dilinikumari7526
      @dilinikumari7526 5 місяців тому

      2024/ 6/ 29😢😢😢😢😢😢

  • @ManupaKarunarathna-in8nd
    @ManupaKarunarathna-in8nd 11 місяців тому +114

    2024 ත් අහන අය ඉන්නවදෝ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පට්ට song එකක් බන්🎉🎉

  • @holden2966
    @holden2966 4 роки тому +262

    මේක නම් legendary සින්දුවක්. ආපු කාලේ හැම කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ කටේ තිබුණා!

  • @amilaweerasinghe9952
    @amilaweerasinghe9952 5 років тому +267

    දැන් පිස්සු කෙලියට ඉස්සර හිටපු පට්ටම වැඩ්ඩෙක් තමයි ඉරාජ් කියන්නෙ.. 😍

    • @tharusharanaweera2516
      @tharusharanaweera2516 10 місяців тому +6

      දැන් කියලත් වෙනසක් නෑ බං ඌ තරම් වැඩ්ඩෙක් මං නම් දැකලා නෑ අපේ කාලේ (දේශපාලන මත විතරයි උගේ අවුල)
      දැන් උනත් බලපන් ඉදලා හිටලා දාන මොනාරිම සිංදුවක් Trending වෙලා තමා නවතින්නේ ❤

  • @SriLankanTravel
    @SriLankanTravel 3 роки тому +1365

    2021 මේ සිංදුව අහන අය ඉන්නවනම් ලයික් 👍 එකක් දාගෙන යන්න බලන්න. ❤

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +133

    වර්ෂය 2008
    මම 7 වසරේ ඉගෙන ගන්න ළමයෙක්.මේ සිංදුව පන්තියේ කොල්ලො එක්ක කිය කිය කොච්චර ගුටි කාලා ඇතිද මිස්ලගෙන්....🥰🥰
    ඒත් ආයේ ඒ කාලේ නෑ 😥
    අවුරුදු 14කට පස්සෙ අහනවා දැන් අවුරුදු 26ක තරුණයෙක්

    • @JananiJeewanthika
      @JananiJeewanthika Рік тому +3

      E tikama math 😁😂 thamath ahnwane

    • @IsuruCharunya
      @IsuruCharunya Рік тому +3

      අඩෝ දනගහගෙන හිටියා මතකයි 😭😭😭

    • @freedom774
      @freedom774 10 місяців тому +1

      96 උන් ටික මේක කියල ටීචලාගෙන් ගුටිකෑවෙ නැත්තන් ඒ අතීතෙන් වැඩක් නෑ❤

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 10 місяців тому

      95 අපිත් ඉන්නවෝ

    • @nevillroshan6841
      @nevillroshan6841 10 місяців тому

      Ela

  • @kesharaindrajith9466
    @kesharaindrajith9466 4 роки тому +1597

    ඉස්සර මේ සින්දුව බලන්න chart show වල ඉවර වෙනකල් බලං ඉන්නවා..ඒත් අවසානේ වෙනකල් කවදාවත්ම බලන්න හම්බ වෙලා නෑ බං.😂😂😂😂

  • @nirmanranasinghe7809
    @nirmanranasinghe7809 3 роки тому +97

    පරණ සිංදුවක්❤අපේ වයසෙ අනික් උන් හිතන් ඉන්නෙ මේක 3 years ago තියෙන නිසා මේක මෑතක කරපු අලුත් සිංදුවක් කියල,උන් දන් නෑ මේක පරණ එකක් කියල,දැන් ඉන්න උන් මේ සිංදුවල රහ දන් නෑ❤🥰

  • @sajithnuwan3689
    @sajithnuwan3689 2 роки тому +163

    ඉරාජ් ඔබ අද ජීවතුන් අතර හිටියනම් මේ වගේ තවත් ගොඩක් සින්දු බිහිවෙන්න තිබුන 😢😢 rip ඉරාජ් 😢😢😢

  • @Alex955G
    @Alex955G 7 років тому +262

    ඉස්සර මේ සිංදු කටපාඩම් බ්‍රෝ!! ... 2004 වගේ කාල වලදී සමහර කොල්ලෝ fashion කලෙත් ඉරාජ් රනිදුලා වගේ.... ඉරාජ් ගේ first album එක අදටත් කටපාඩම් .... 😂😂😂

    • @Samarasingha-uw2xo
      @Samarasingha-uw2xo 6 років тому +7

      Sali G sira ban thamath first album eka ahanawa ban. Me danuth ahuwa. Marama kalayal oii eka nam. Heenayak wage. Ane manda e kale aye enne nathi wei.

    • @bhakthichandrasiri3216
      @bhakthichandrasiri3216 5 років тому +5

      ado sira seen eka ban. baggy denims. Timberland and etc.. 1st album eka thama favorite

    • @bhakthichandrasiri3216
      @bhakthichandrasiri3216 5 років тому +1

      @D BROTHER W එතකොට මට වයස අවුරුදු 16 යි 😂😂😂

    • @sapumaldissanayake7032
      @sapumaldissanayake7032 5 років тому +1

      @SONA A උබට හොඳම කාලෙ මිස් වෙලා බං..

    • @ceyloncraft4743
      @ceyloncraft4743 4 роки тому +1

      Killer b koheda danneha dan. Aparade iraj aiyai killer b mix eka supiri

  • @ニロシュチャトゥランガ
    @ニロシュチャトゥランガ 2 місяці тому +4

    Iraj 2010 කලින් ඔය වගේ සුපිරි සිංදු තාමත් ගහන් හිටියනම් අද රටේ සුපිරි තැනක් තියෙන පොරක් .දේශපාලනේට ඇවිත් නිකන් පච උනා අපරාදේ නිකන් 😢

  • @Gamingshewwa
    @Gamingshewwa 11 місяців тому +29

    කවුරු කොම කිවත් ඉරාජ් තමා ලංකාවේ ඉස්සරෝම රැප් හොයාගත්තේ

    • @ChanakaSenarath
      @ChanakaSenarath 9 місяців тому

      Ne rap sinduwak karala batiya santhush sehenna weveshanayata lak una 1998/ 99 kale e sinduwa tamai "the new melleniom."

  • @kalumshashi358
    @kalumshashi358 3 роки тому +194

    මැරෙනකල් ආදරෙයි ඉරාජ් අපේ ළමා කාලේ පට්ට විදිහට ලස්සන කලාට✋❤ කවුරු කොහොම මොනවා කිව්වත් උඹට ආදරෙයි හදවතින්ම❤😘

  • @samanthalakmaldemel7888
    @samanthalakmaldemel7888 6 років тому +79

    අපිට අයෙ කවදවත් එ පරන ඉරජ්ව දකින්න ලැබෙන්නේ නැ.. අපි බලන් ඉන්නව එ ඉරජ් අයෙත් එනකන්😭😭😭😭🤔👊✌️🙏

    • @tv9prolive801
      @tv9prolive801 2 роки тому

      Ammapa atta. Ayi bn dan mewa karan natte

  • @sumuduchathu5569
    @sumuduchathu5569 4 роки тому +40

    කොත්තු..රීලීස් වුන දවසෙම ඇහුවා..ඉට දවස් දෙකකට පස්සෙ වෙඩින් එකක සැප DJ මික්ස් එකකට ඇති හැටියේ නැටුවා...මෙන්න සිංදු😘😘😘2020/09

    • @abishamovindi9393
      @abishamovindi9393 2 роки тому +2

      Palaweni dawasema ahuwada?woww

    • @sumuduchathu5569
      @sumuduchathu5569 2 роки тому

      @@abishamovindi9393 ow.mekai babara patikkai release wuna dawasema ahuwa🥰🥰🥰

  • @janith407
    @janith407 7 років тому +204

    I love koththu 😍 ,ඉරාජ් අයියගෙ කොත්තුවට ආස අය ලයික් කරන් යන්ඩෝ.. .. .. ආදරෙයි ඉරාජ් අයියේ.. .. 😍

    • @janith407
      @janith407 3 роки тому +1

      අවුරුදු 3කට පස්සෙ ආය ආව

  • @විනෝදෙ-ර7ට
    @විනෝදෙ-ර7ට 2 роки тому +26

    අම්මෝ 90 අපිත් පැල් බැඳගෙන පට්ට ආසාවෙන් ඇහුවේ.ගොඩක් ස්තූතියි ඉරාජ් & සෙට් එක ඒ කාලේ අපේ හොඳම කාලේ ලස්සන කලාට.දැන් තියෙන සිංදු R I.P.

  • @Adeepa_Eshan
    @Adeepa_Eshan 5 місяців тому +10

    ඉරාජ් අද ජීවතුන් අතර හිටියනම් මේ වගේ නිර්මාණ තව බිහි වෙනවා 😢

    • @nxv_edits
      @nxv_edits 4 місяці тому

      Bro ඉරාජ්ට මොකද උනෙ?

    • @Adeepa_Eshan
      @Adeepa_Eshan 4 місяці тому +2

      @@nxv_edits Iraj kiyala ekkenek dan na Mal gawuma kiyala ekek witryi dan inne

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 роки тому +261

    ආදරෙයි ඉරාජ් උබ කරපු දේවල් කවදාවත් අමතක වෙන්නෑ මට...
    උබ රටට වැඩක් කල මිනිහෙක් ❤️👍😍

  • @සලාදේ
    @සලාදේ 7 років тому +141

    ඒ කාලෙ උබෙ songs පට්ට බං!

  • @ArunaVishwajith123
    @ArunaVishwajith123 Рік тому +16

    Iraj අයියා මේ වගේ සිංදුවක් හදපු කාලයක් මතක නෑ...😢

  • @dulhararathnayke
    @dulhararathnayke Місяць тому +3

    අපි පොඩි කාලේ ඉරාජ් කියන්නෙ වැඩ්ඩෙක් 💯 නම්බර් 01 එකේ ඉන්ඩ තිබ්බා මෝඩ විදියට දේශපාලනේට කඩේ නොගියනම් 🥲 HipHop Culture එකම උඩට ගන්ඩ මහන්සි උන සුපිරි වැඩ්ඩෝ චින්තිලා ඉරාජ්ලා කියන්නේ ❤

  • @Daminduspeed
    @Daminduspeed 10 місяців тому +2

    2008 දි අහපු ෆීල් එක අද අහද්දිත් එනවා. දැන් 2024.
    මේවනම් සුපිරිම ඒවා ඉරාජ් බොසා 🫡♥️

  • @maniyal8173
    @maniyal8173 5 років тому +36

    Views ගැන හිතන්නැතුව මේ වගේ සින්දු ගහමුකෝ අයියේ😊😊😊❤️❤️❤️

  • @Zonic-ms28
    @Zonic-ms28 11 місяців тому +6

    කවුරු හරි කියනවා නම් වර්තමානේ සිංදු තමා හොදම කියලා..කනට ගහලා අතීතේ පෙන්නන්න ඕනේ 💔

  • @tharushasamudika5491
    @tharushasamudika5491 5 років тому +583

    2019 සෙට් එක කො🔥😍

  • @Monalyz-11.11
    @Monalyz-11.11 Місяць тому

    එක පාරට මතක් වෙලා search කරලා බැලුවා
    ඉස්සර vibe එක 🥺
    School bus එකෙ මේක දැම්මහම ඒක වෙනම ආතල් එකක් 😂
    🤘♥️

  • @Danie5828
    @Danie5828 2 роки тому +22

    ලංකාවෙ music & Rap industry eke legend කෙනෙක්😍👌

  • @isankapethum6655
    @isankapethum6655 4 роки тому +356

    කොරෝනා අස්සේ මේක අහපු කස්ටිය කෝ, 🙊

  • @dhananjaya8448
    @dhananjaya8448 Рік тому +45

    backstreet boysලා වගේ ඉන්නවුන් කියන හරිය තමයි මරු 😂🔫❤👌

  • @tharusharanaweera2516
    @tharusharanaweera2516 10 місяців тому +1

    මොන දේශපාලන මතේ තිබ්බත් අපේ කාලේ මං දැකපු සුපිරිම වැඩ්ඩා ඉරාජ් තමා ❤ තව අවුරුදු 20න් සිංදුවක් දැම්මත් ඒක්ත් Trending තමා ❤

  • @kasunbandara1588
    @kasunbandara1588 Рік тому +5

    කොච්චර කල් ගියත් මෙ සිංදු කවදාවත් පරන වෙන්නෙ නෑ සුපිරි ❤❤❤

  • @shaandt249
    @shaandt249 2 роки тому +31

    As a tamilan I love iraj song's, such a great memories 😍😍

    • @goodcitizen9780
      @goodcitizen9780 2 роки тому +6

      me too i used to hear this back in the days when im 7 years old now im 17
      bringing old memories

    • @abishamovindi9393
      @abishamovindi9393 2 роки тому +3

      Mee too

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 3 місяці тому +1

    හොඳ මතකයන් තමා මේ සිංදු හොයාගෙන එන්නේ අහන්න ඒ තරම් හිතට වැදුන සිංදු ❤ 2024/08/19 08:43 AM

  • @aaliyakuruppu3111
    @aaliyakuruppu3111 4 роки тому +104

    2020 අපේ ඉලන්දාරියෝ ළමිස්සියෝ ඉන්නවා..දෝ??👀👀🤸💃😍😍

  • @bakithobakitho6212
    @bakithobakitho6212 4 роки тому +100

    Those were the times when sinhala,Tamil and English lyrics were together in a song and sounded REALLY GOOOOD. Commenting during 2020 corona curfew😂

  • @tharindusankalpa557
    @tharindusankalpa557 5 років тому +14

    අමතක නොවන මතක අලුත් කරවන ලස්සන සිංදු... අදටත් ආදරෙයි... ❤❤❤

  • @badking2191
    @badking2191 10 місяців тому +52

    2024 ahana aya ko?

  • @kota6286
    @kota6286 3 роки тому +30

    ඉරාජ් ගෙ හොඳම සින්දුව 🤗😆🥰

  • @kavislsg7925
    @kavislsg7925 Рік тому +2

    5 වසරෙ ඉද්දි ඉස්සරලම ඇහුවෙ තාම හොයන් අහනවා❤️ හයියෝ ඉරාජ්ට වෙච්චිදේ

  • @vishwalancer5012
    @vishwalancer5012 7 років тому +80

    ඔය වගේ ඒව තමා අපිට ඕනෙ කියල මේ වස්සට තේරෙන්නෙ නෑනේ....ගෑනුන්ගෙ හෙලුව නෙවේ යකෝ ඔය වගේ එකක් හදපන් බූරුවා

  • @manojisuru4230
    @manojisuru4230 2 роки тому +10

    ප්‍රභාකරන්/බින්ලාඩන් ඉන්න කාලෙම උන්ගෙන් ගත්ත ආතල්..🥳🥳🥳

  • @SUDESH0831
    @SUDESH0831 7 років тому +382

    *ඒ දවස් වල කොත්තු සුපර් දැන් ඒන තොත්තු වලට වැඩිය*

    • @elsha6397
      @elsha6397 5 років тому

      😐😐😐

    • @isithaprabhath6046
      @isithaprabhath6046 4 роки тому +6

      😢 දැන් කොත්තු කාපුවම පැය ගානක් ලැට් එකේ ලගින්න ඔනි 😒😒

    • @sherondeeshan1554
      @sherondeeshan1554 3 роки тому +3

      Danuth koththu hodai yana bawa dana Dana kana apita 😂❤️

    • @chanukaruvinda4455
      @chanukaruvinda4455 2 роки тому +2

      😂😂

    • @abishamovindi9393
      @abishamovindi9393 2 роки тому +1

      Hamoo😂😂😂

  • @ria7951
    @ria7951 Рік тому +23

    Mr. කොත්තු කියලා එකෙක් අනාගතේ එනවා කියලා දැනගෙන ගැහුවා song එකක් වගේ ☠️😂😂

    • @exoels
      @exoels 8 місяців тому +1

      😂😂😂😂 MR KOTTHUUUUUUU

  • @thevishwa6819
    @thevishwa6819 6 років тому +284

    මම 4 වසරෙ ඉද්දි බලපු සිංදුවක්

    • @Thedarklord05
      @Thedarklord05 5 років тому +8

      Vishwa Shakthi දැන් 5හේ ද.😂😂

    • @nikobellic6091
      @nikobellic6091 4 роки тому +2

      @@Thedarklord05 නෑ නෑ දැන් ඌ 6 යේ😂

    • @Thedarklord05
      @Thedarklord05 4 роки тому +1

      AVISH FERNANDZ ලොල්..😅

    • @nikobellic6091
      @nikobellic6091 4 роки тому

      @@Thedarklord05 😅😅

    • @gayanthasaptharshana9836
      @gayanthasaptharshana9836 4 роки тому +4

      ඒ දවස් වල මේ විදිහට නිතරම එකම සින්දුව අහන්න පහසුකම් තිබ්බෙ නැහැ...ගොඩක් වෙලාවට Radio එකේ ගියොත් තමයි අහන්න වෙන්නෙ...!!!

  • @Tharulsandesh
    @Tharulsandesh 2 роки тому +6

    පොඩි මට මේක පාඩම් අපේ ගෙදරට කවුරු හරි ආවාම තාත්තා කියනවා කෝ ඔයා අර ඔයාගේ සින්දුව කියල පෙන්න්නන්ඩ කියල🥺🙈❤️

  • @morayes
    @morayes 7 років тому +76

    නියමයි ...කොත්තු femus උනෙත් මේ songඑකෙන් පස්සෙද මන්දා

    • @mjpavithra7710
      @mjpavithra7710 5 років тому +2

      අනේ නෙතු ඔයා 😁😁😁

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 5 років тому +2

      Owow meken passe thamai kottu famous une

  • @nisithanuwantha9369
    @nisithanuwantha9369 Рік тому +8

    ප්‍රභාකරන්වයි බිල්ලාඩන්වයි අාතල් එකට ගත්ත පළවෙනි එකා තමයි ඉරාජ් කියන්නේ..iraj brand ekk💖

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 2 роки тому +4

    අම්මෝ මේවනේ සිංදු ඔය හඩා වැලපෙන මල් සිංදු වගේද මේ සිංදු❤

  • @pasindupartane1538
    @pasindupartane1538 Рік тому +3

    ස්තූති අපෙ ලමා කාලෙ සුන්දර කරාට ඉරාජ් අයියෙ 😍😍😍

  • @thilinamadusanka711
    @thilinamadusanka711 2 роки тому +8

    මෙව්ව අහන්නේ සුපිරිම අතීතයක් තිබිනූ අපේ කාලේ උන් විතරයි...දැන් කාලේ ගොබ්බ සිංදු වගේ නෙමෙයි...කවදවත් පරන වෙන්නැති නම්බර් මේව...😍😍

  • @ruwanthaariyarathna338
    @ruwanthaariyarathna338 2 роки тому +1

    අවුරුදු දහයක්වත් නෑ ඉස්සලම මේ සින්දුව අහන්කොට.. තාම අහනවා ❤️

  • @max-zq6ge
    @max-zq6ge 2 роки тому +4

    අන්තිම ටික බලද්දි back street boys මතක් උනා ❤️❤️❤️❤️

  • @YashuWikramasingha
    @YashuWikramasingha 6 місяців тому +28

    2024 කවුද ඉන්නේ 🙂❤️

  • @lahirueranjith1819
    @lahirueranjith1819 7 років тому +43

    කව්ද බං ඒ මැදදි backstreet boysල වගේ ඩයල් ටිකක් හිටියෙ 😍

    • @dinukhashan1379
      @dinukhashan1379 3 роки тому +4

      Sirawtma kauda bn matat hoyagnna widiyk ne 😁

    • @Joker-zf3lg
      @Joker-zf3lg 3 роки тому +1

      පොන්නයෝ 4 දෙනෙක් ඉටියේ😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @chathuramadhusankha4301
      @chathuramadhusankha4301 3 роки тому +4

      නෑ නෑ..ඒ Time එකේ Sirasa Superstars තිබ්බ කාලේ...ඒ සෙට් එකත් සිහි වෙන්න දාපු කෑල්ලක් කියලා හිතන්නේ...ශෙහාන්, අමිල ලා සෙට් එක..

    • @koshilawijesooriya2348
      @koshilawijesooriya2348 2 роки тому +2

      Math oka hoynwa .😟

    • @Pradeep-3
      @Pradeep-3 Рік тому

      Thama hamba une nedda? 😂😂

  • @GihanKaushalya-ybgk
    @GihanKaushalya-ybgk 9 днів тому

    මේව අහපුවම ඇගට මාර චිල් එකක් තියෙන්නෙ බන්❤😮😊

  • @sanjeays
    @sanjeays 4 роки тому +51

    Corona හින්දා කොත්තු නැතුව දුකෙන් ඉන්න අය මෙතනට 👇🏼😔

  • @funboys2013
    @funboys2013 2 роки тому +3

    ඉරාජ් අපෙ එ කාලෙ මතකයන්.තාමත් එ සින්දූ වලට ආදරෙයි.....

  • @beyond-the-frames-official
    @beyond-the-frames-official 2 роки тому +3

    බලහන් ඉරාජ් උබ මේ සින්දුව හදනකොට කොත්තුවක් 200යි 😪😪😪😪😪🤤🤤🤤🤤🤤🤤

  • @ruwanthaariyarathna338
    @ruwanthaariyarathna338 2 роки тому +85

    ප්‍රභාකරන්, බිල්ලාඩන්වත් ආතල් එකට ගත්ත මිනිහෙක් ඉරාජ් කියන්නේ 🤣

  • @kasturivlogs
    @kasturivlogs 6 років тому +29

    ස්කුල් යන කාලේ අපි ස්කුල් වැන් එකේ නටන්න දාපු නම්බර් එකක් හාහා

  • @sandunathukorala4755
    @sandunathukorala4755 3 роки тому +1

    2021.8.20 ඇදිරිනීති නැකතට රෙඩිවෙලා අහන්නෙ.මලේ නැත්නම් 3031ත් අහනව.කොරෝනා තමා හොදටම කලේ

  • @nuwankumara984
    @nuwankumara984 7 років тому +15

    Iraj aiyage issara sindu pissuwen wage ahapu thawa un innawanam like karan palayalla.

  • @senuhasi2074
    @senuhasi2074 2 роки тому +3

    CD ත් ගහලා තියාගෙන ඉන්නෙ ඒතරම් ඉරාජ් ගෙ පිස්සො අපි අම්මොහ්😍😘

  • @pabasaravimukthi8370
    @pabasaravimukthi8370 Рік тому +3

    ඇත්තටම අදටත් ඉරාජ් ජීවතුන් අතර හිටියනම්...😢

  • @SaraTVSriLanka
    @SaraTVSriLanka 3 місяці тому +2

    2024 සෙට් එක ? පරණ ඉරාජ් ඕන කියන අය මේ කොනට 💖💖

  • @Yasmithagayan-b8p
    @Yasmithagayan-b8p 2 роки тому +6

    ඉස්සර මේක බස් එකේ යද්දි හැමදාම අහනවා..😍

  • @jeffhardy4314
    @jeffhardy4314 2 роки тому +3

    ඒ කාලේ කොත්තුත් සුපිරි සිංදුත් සුපිරි. ඒ කාලේ ටීවී එකේ යනකන් බලන් ඉන්නෙ

  • @nisalasire586
    @nisalasire586 Рік тому +52

    2023 මේ සින්දුව අහන අය ලයික් එකක් දාන් යන් ❤️‍❤️❤️

  • @praveenmadusanka6479
    @praveenmadusanka6479 Рік тому +2

    කොත්තු කන්න පුරුදු කලේ ඔයා තමා ඉරාජ් අයියා.❤❤❤❤2023/06/16

  • @isithaprabhath6046
    @isithaprabhath6046 4 роки тому +5

    තාමත් ගම දෙදරන්න ඉරජ් ගෙ සින්දු දල අහනව

  • @niroshapple3065
    @niroshapple3065 2 роки тому +1

    Iraj ඉස්සර හොදට කරන් හිටියා සුපිරි songs ගහන්...පස්සේ මනුස්සයා දේශපාලනයට බැහැල විහින් චාටර් උනේ.නැත්නම් තාම සුපිරි චරිතයක් ❤️🎉️

  • @ThisumNadeeja
    @ThisumNadeeja 2 місяці тому +3

    2024 අහන අය මෙ කොනට 💗

  • @chiratsandun
    @chiratsandun 2 роки тому +3

    ගැම්මක් තමා ඉරෝ. ආයි ඕන මේවගේ ඒවා 👌

  • @chiththagodawatta6168
    @chiththagodawatta6168 2 роки тому +12

    මේ සිංදුව සිරසෙ ගියේ යුද්ධය කාලෙ. මේ වීඩියෝ එකේ අන්තිමට ප්‍රභාකරන්ට ඇඳගෙන ඉරාජ් කොටි නායකයව විහිළුවකට ගත්ත එකට කොටි සිරස කැමතිවුණේ නැහැ...ඒක හන්ද සිරස රසරිසි ගී වල මේ සිංදුවෙ හරියටම ප්‍රභාකරන්ගෙන් පස්සෙ වීඩියෝ clip එක කැපුව...😎

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 10 місяців тому +3

    Mr. කොත්තු විරාජ් අයියා කඩේ දැම්මේ මේ සිංදුව බලලාද දන්නෙ නෑ මේකෙත් කියනවනේ මිස්ටර් කොත්තු කියලා 😅

  • @chanaka_mp
    @chanaka_mp 7 років тому +74

    හම්මේ ඉතින් මං 5 වසරෙදි බලපු සිංදුවක් 👌👌

  • @prasannaheshan5936
    @prasannaheshan5936 2 роки тому

    Fatta iraj kiyanne .ae dawas wala kate thiyena song aekk.🎊🎉🎉🎊🎊🎈🎈❤❤❤❤❤

  • @nevillroshan6841
    @nevillroshan6841 11 місяців тому +7

    2024 බලන් කට්ටිය ලයික් කරන් යන්න

  • @MELAKAPRODUCTIONS
    @MELAKAPRODUCTIONS 2 роки тому +5

    අපි පොඩිකාලෙ ආසාවෙන් අහපු සිංදු , හැබැයි එකදෙයක් - මේ සිංදුවේ ආටිස් ඉරාජ් කියල දන්නෑ... 😘

  • @supunliyanage8429
    @supunliyanage8429 3 роки тому +16

    10 වසරෙදි ආසාවෙන් අහපු සින්දුවක් .ඉරාජ් 👌🙏🍺😍

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 25 днів тому

    බයි වසංගතේට අහුවෙන්ඩ කලින් ඉරාජ්❤

  • @contractkiller9816
    @contractkiller9816 3 роки тому +5

    Wow my childhood favorite song still love this iraj we need these type songs man

  • @DinukaLakshan-d1l
    @DinukaLakshan-d1l 4 місяці тому

    පොඩි කාලෙ අහපුවා මතක් වෙකා ආවෙ සර්ච් කරලා ❤️

  • @waattacker666
    @waattacker666 9 місяців тому +29

    2024 කව්ද ඉන්නෙ 😂💞

  • @surangaranjan6031
    @surangaranjan6031 Рік тому +2

    2023 මේ සින්දුව අහාන අය ඉන්නවනම් දැන් බැදලා ලමයි දෙන්නෙක්වත් ඉන්නඕන කියනාය කෝ.......😊😊😊

  • @KaveenChirantha
    @KaveenChirantha 7 років тому +98

    Krishans' Tamil Rap! ❤😍

  • @jeremynavaratnam3412
    @jeremynavaratnam3412 Рік тому +2

    Mr.koththu concept eka iraj bro ge song eken apu ekakda manda 😊Awlak ne patta Sinduwa thama ahanawa❤

  • @sajanar
    @sajanar 7 років тому +20

    Nostalgic Memories Of Our Childhood

  • @samidurathnayake
    @samidurathnayake 3 роки тому +2

    තවත් කොත්තු බීට් එකට නිකන්ම නැටවෙනවා 2021 ❤️

  • @ashanimalka4203
    @ashanimalka4203 3 роки тому +4

    කොත්තුවක් කාපු කාලයක් මතක නැ ඕයි❤

  • @AdkAnonymous
    @AdkAnonymous 3 роки тому

    i want this old iraj back..... please iraj bro come back for us..... nowadays we can't hear a song like this and your old album... that is the golden part of my childhood..... still am listening to your old hits..... we want this iraj back with your old crew..... his old songs like (ahankara nagare, aloke, ran ran, koththu, mal song and some more) they are my favourite still in my songs list.

  • @subashveeramanikkam4621
    @subashveeramanikkam4621 Рік тому +6

    I Love Iraj as a musician!

  • @hashankumudu698
    @hashankumudu698 3 роки тому

    Me sinduwa මුලින්ම අහපු දවස් වල මේ tharam prashna tibune na..

  • @heshanbro9147
    @heshanbro9147 5 років тому +4

    ඉස්සර අසාවෙන් අහපු එකක් ❤️❤️❤️❤️❤️💯💯💯🤟🤟🤟

  • @tharakakr2300
    @tharakakr2300 2 роки тому +2

    තාමත් අහන්න පුළුවන් ඉස්සර වගේම. 2022 ❤️🔥

  • @yuviyuvarnan7381
    @yuviyuvarnan7381 2 роки тому +5

    2022 ல யார் யார் இந்த Song aa கேக்கிங்க இப்பொ ஒரு கொத்து 850.....😁

  • @viruboy4972
    @viruboy4972 2 роки тому +2

    mr. koththu kiyala search karama awa eka........... ammoh........
    2022 balana aya koooooooo
    hhm badaginiyi

  • @princessTJrulz
    @princessTJrulz 5 років тому +4

    It is 2019 and I still come back to listen to this song. Need more songs like this.