අම්මෝ 😯😯කාර්මික විප්ලවය සිංදුවකින් 🎸.🥰🥰විනාඩි 5න් පාඩම ගොඩ👊👊 |DARSHANA BANDARA |දර්ශන බණ්ඩාර

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 789

  • @darshanabandara1647
    @darshanabandara1647  Місяць тому +14

    *2024|25 O/L ලියන ඔයාලට....🅰️*
    *"නින්ද නොයන ඉතිහාසය"*
    මියැදුන අතීතයක නූතන කියවීම....📚"*
    *🚫 සැ.යු අපගේ වැඩ පිළිවෙල👇👇*
    🔴 නොමිලේ පවත්වන ලද සම්මන්ත්‍රණ
    🔴 සමස්ථ විෂය නිර්දේශය නිබන්ධන මගින් ආවරණය කිරීම
    🔴 දිනපතා විභාගය ඉලක්ක කර ගත් MCQ ප්‍රශ්න
    🔴 සිතියම් ස්ථාන නිවැරැදි ලෙස ලකුණු කරන ආකාර පිලිබද මූලික දැනුම
    🔴 සිසුන් සිටින සමූහය පිලිබද විශේෂ අවධානයක් යොමු කිරීම
    *🚫 GROUP LINK*
    chat.whatsapp.com/GwcVJa8JKVv1xz1s9nbTfS
    *තවමත් පරක්කු නැ පුතේ .....දර්ශන සර් ඔයාල වෙනුවෙන් ක්‍රියාත්මකයි.... එ නිසා අපි සමග එකතු වෙලා හොද ගමනක් යමු ❤️*
    ඔයාගේ යාළුවන්ටත් මේ සමූහයට සම්බන්ධ වීමට මෙම පණිවිඩය share කරන්න ✅✅✅

  • @DinuthmiSiyansa-hg6ks
    @DinuthmiSiyansa-hg6ks 10 місяців тому +129

    ඒක නියමයි සර්..ගොඩක් ස්තුති සර්ට..2023(2024) OL❤ 🤗

  • @ImeshLakshan-km8ui
    @ImeshLakshan-km8ui Рік тому +236

    අනේ.. අම්මේ සර් ඒක 😂❤️ තව මොනාද පාඩම් කරන්න තියෙන්නේ ඉතින්. මොනා නැතත් සින්දු පාඩම් හිටින අය මේ කොනට.🫢

  • @indikamanoranjan6138
    @indikamanoranjan6138 7 місяців тому +32

    මරු සර් හෙට 11 වසර පළවෙනි වාරේ exsam එක ලියන්න ඉන්න නිසා හොදට තේරුණා....ඉස්කෝලේ කියලා දීපු විදිහවත් මට තේරුනේ නැහැ...Tnk sir ❤

  • @MalmiChathurani
    @MalmiChathurani 8 місяців тому +61

    ඇත්තටම මේක අහගෙන හිටියත් ඇති සර්ට ගොඩක් පින්❤

    • @darshanabandara1647
      @darshanabandara1647  8 місяців тому +2

      හරි සතුටුයි ඔහොම කියද්දි❤️❤️❤️

    • @MelisaAndrew-e9e
      @MelisaAndrew-e9e 8 місяців тому

      ​@@darshanabandara1647සර් thank you sir, මම ඊයෙ O/L exam එක ලීවා. ඊයෙ තිබ්බෙ ඉතිහාසය.. කාර්මික විප්ලවය ඇවිල්ලා තිබ්බා... සර්ට පිං සිද්ද වෙන්න මේ සින්දුවත් මතක තියන් ලීවා.... thank you so much සර් 🙃♥️

    • @SadewNimsara-ne3lm
      @SadewNimsara-ne3lm 7 місяців тому +2

      මගෙ එකා

  • @sithijashan739
    @sithijashan739 2 роки тому +119

    මුලු කාර්මික විප්ලව පාඩමම අයේ මතක් වෙනවා සර්
    හොදට මතක තියාගන්න පුලුවන් ✌️

  • @maliyagaming2324
    @maliyagaming2324 8 місяців тому +137

    හෙට ඉතිහාසය ලියන්න ඉන්න අය කෝ

  • @ChandimaPremathilaka-ex3hm
    @ChandimaPremathilaka-ex3hm 10 місяців тому +40

    හෙට 𝗲𝘅𝗮𝗺 අද බලන්නෙ😢

  • @nayanawikcrmasinha1328
    @nayanawikcrmasinha1328 8 місяців тому +84

    2023(2024) o/l set එක මේ කොනට♥️

  • @Uwani_Th
    @Uwani_Th Рік тому +419

    හෙට විබාගෙට අද රෑ වීඩියො එක බලන මම🥲😂

  • @NimsaraLakshan-tc1lk
    @NimsaraLakshan-tc1lk Рік тому +26

    ලෝක.සිතියනුත් අමත නොවේන්ඩම කියලා.දුන්නා සර්.. අපේ පාසලට ඇවිත්...... එකත්.මරු සර්..(polithigama national scholl )
    .❤️❤️

    • @darshanabandara1647
      @darshanabandara1647  Рік тому +4

      Oyalage school eke sound aul naththam sindu tikath kiyanawa

    • @Sithmini2008
      @Sithmini2008 4 місяці тому

      අනේ අපේ ඉස්කෝලේ ටත් එන්නකෝ සර්. Hasalaka Ranasinghe premadasa national school

    • @cricktalk_24
      @cricktalk_24 4 місяці тому

      ​@@darshanabandara1647kanata gahuwa wage ekanm😂 polithigama iiya bn😅😅

  • @induwarathennakoon81
    @induwarathennakoon81 Рік тому +36

    විභහගෙ හෙට thank you sir❤️‍🔥හොදටම තේරුනා

  • @NimsaraLakshan-tc1lk
    @NimsaraLakshan-tc1lk Рік тому +27

    කාර්මික විප්ලව පාඩම අය අමතක වේන්නෙම නෑ සර්...ගොඩක්.හොදට කියලා දුන්නා.... නියමයි.සර්.... ❤❤

  • @NisanthaKumara-od3oc
    @NisanthaKumara-od3oc 8 місяців тому +15

    මැයි විබාගෙට දවස් ගානක් තියාගෙන බැලුවේ මරුවට තේරුනා සර්❤️❤️❤️

  • @ekathamai
    @ekathamai 8 місяців тому +45

    හෙට විභාගය තියන කට්ටිය කෝ
    2023(2024)

  • @jayamalw
    @jayamalw Рік тому +54

    ලංකාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අනිවාර්යයෙන් ඕන.. 😢

  • @danushkatharindi9526
    @danushkatharindi9526 Рік тому +18

    ඇත්තටම සුපිරියි සර්
    බුදු සරණයි මේ වගේ නව අදහස් තවත් හොයාගන්න ශක්තිය ලැබෙන්න ඕනි බුදු සරණයි සර් good luck

    • @darshanabandara1647
      @darshanabandara1647  Рік тому +3

      බොහොම ස්තූතියි විභාගය ලියන්න ඉන්න කෙනෙක්නම් තව වීඩියෝ තියනවා චැනල් එකේ බලන්න.

  • @NilminiPerera-z3l
    @NilminiPerera-z3l 2 місяці тому +4

    6K ගහන්න අන්‍තිම ලයික් එක මගෙන් මේ පාඩම නම් හොදටම මතකයි සර් 🎉❤

    • @darshanabandara1647
      @darshanabandara1647  2 місяці тому

      @@NilminiPerera-z3l අනේ ස්තූතියි පුතේ 🩷🩷🩷 තව පාඩම් තියෙනවා බලන්න.

  • @sneha7827
    @sneha7827 Рік тому +12

    මරු සර්..කොච්චර පාඩම් කරත් අමතක උන පාඩමක්...thank you sir..🙏

  • @Madahas_Kodikara
    @Madahas_Kodikara Рік тому +16

    අද O/L ඉතිහාසෙ තියෙන්නෙ විඩියො බල බල පාඩම් කරද්දි මේ විඩයෝ එකත් හම්බුනේ 🥲 මාරම වැදගත් 🌚 සර්

  • @SandeepEkanayaka
    @SandeepEkanayaka Рік тому +45

    හෙට exam එක තියෙන අය me කොනට 😇 thanks සර් සුපිරියක් තමා 😍

  • @sithumikawya9571
    @sithumikawya9571 4 місяці тому +1

    සර්ට ගොඩාක් පින් සර්

  • @indikasuranga6921
    @indikasuranga6921 Рік тому +43

    ටොප් සර්.... හොදට මතක හිටිනව.❤❤❤
    ගායකයෙක් වෙන්න ඉදල ටීචර් කෙනෙක් වෙලාද කියලත් හිතුන සර්....

  • @kavidurashmika7103
    @kavidurashmika7103 3 місяці тому +1

    අනේ සර් මේ වගේ හැම පාඩමකටම තිබ්බනම් මරු❤ thak you sir

    • @darshanabandara1647
      @darshanabandara1647  3 місяці тому

      @@kavidurashmika7103 thawa thiyanawa puthe balanna 💚💚

  • @mokaroNJ
    @mokaroNJ 10 днів тому +2

    සර් මගේ ජිවතය වෙනස් කරා❤❤❤❤

    • @darshanabandara1647
      @darshanabandara1647  10 днів тому

      @@mokaroNJ ජීවිතය ජයගන්න පුතේ ❤️❤️

  • @KumuduniSiriwardhana
    @KumuduniSiriwardhana Місяць тому +1

    Eka nam niyamayi sir. Godak pin sirta

  • @DenethLakkana
    @DenethLakkana 5 місяців тому +6

    කොටින්ම කිවුවොත් සුප්ප මරු සර් තෙරුන මරේ මරු ❤️

  • @RasikaMendis-x2h
    @RasikaMendis-x2h 21 день тому +1

    Gammak sir supiri hodata mathaka hitinawaaaa❤❤❤

    • @darshanabandara1647
      @darshanabandara1647  21 день тому

      @@RasikaMendis-x2h ♥️♥️

    • @darshanabandara1647
      @darshanabandara1647  21 день тому

      @@RasikaMendis-x2h hawasa set 📗*අ.පො.ස සා/පෙළ ONLINE සත්කාරය*
      🎈*2024/12/19 රාත්‍රී 7.00 සිට*
      📌*තවත් දරුවෙක්ගේ දැනගැනීම සදහා SHARE කරන්න*
      ua-cam.com/users/liveBkte4pJZ-uY?feature=share

  • @Gimhanbookshop
    @Gimhanbookshop 8 місяців тому +58

    2023(2024) ස
    සාමාන්‍ය පෙල ලියන්න දවසක් තියලා බලන මම

  • @dinalrajapaksha5240
    @dinalrajapaksha5240 2 роки тому +28

    ලස්සනට තෙරෙන්න කියාදෙනව❤️💫

  • @user-bn1ol7fj2u
    @user-bn1ol7fj2u 11 місяців тому +4

    Sinduwa supiri sir

  • @Bassa.111
    @Bassa.111 22 дні тому +1

    කුපිරියක් තමා සර් ...කුපිරියට තෙරුනා 💙😘

  • @AruniLiyange
    @AruniLiyange Місяць тому +1

    ලස්සනයි සර් ❤❤

  • @sasinduakalanka5268
    @sasinduakalanka5268 Рік тому +26

    නියමයි සර් මේක 😊 පාඩමම මතක් වුනා ❤ බුදු සරණයි සර්!

  • @පැතූබබා
    @පැතූබබා 2 роки тому +3

    Laassanai sir aththatama ayeth sirgen igena ganna hithenawa.jaya wewa sir.sirge wedakatayuthu tika sarwaprakarayenma sarthaka wewa....thawa leesi krama nispadanaya karanna puluwan vnn

  • @Harshidias
    @Harshidias Рік тому +28

    සින්දු අදහන අපිට මේක ගොඩක් වටිනවා සර්..අනිත් පාඩම් වලිනුත් ඕනි❤

  • @nalinHewage-f9m
    @nalinHewage-f9m 4 місяці тому +3

    Niymy sir...

  • @nisharapiumi-ep3tw
    @nisharapiumi-ep3tw Рік тому +8

    අනෙ සර් පින් සර්ට හොදට කියලා හොදට මතකත් තියෙනවා නියමයි සර් තව ඔයි වගෙ දේවල් කරන්න ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා..😊❤️👍

  • @dinushikadissanayake5865
    @dinushikadissanayake5865 2 роки тому +58

    අපේ සර්.....🥰ගොඩාක් හොදට කියලා දෙනවා....💚 බුදු සරණයි සර්...

  • @Chamindakumara-m3t
    @Chamindakumara-m3t 4 місяці тому +2

    ඒක නම් සූපිරි සර්

  • @Ashinikalpana2897
    @Ashinikalpana2897 Рік тому +11

    අනේ සර් ගොඩාක් වටිනවා.🥺🥰

  • @dhildhilrukshi9039
    @dhildhilrukshi9039 Рік тому +10

    පට්ට සර් නියමෙටම තේරුනා 🙏

  • @nadeeshikaabeysingha9226
    @nadeeshikaabeysingha9226 Рік тому +7

    මරු මරු😮😮😮😮😮😮😮😮

  • @hemlrama1910
    @hemlrama1910 9 місяців тому +1

    ස්තුතියි සර්

  • @ChethiAththanayake
    @ChethiAththanayake 7 місяців тому +1

    හොදට තේරුනා සර්

  • @SamankumariKulasuriya
    @SamankumariKulasuriya 8 місяців тому +1

    Ane niyamai sir thank you

  • @anjalipraarthana2121
    @anjalipraarthana2121 Рік тому +3

    සුපිරි

  • @NOTiYa_FF-k5n
    @NOTiYa_FF-k5n 8 місяців тому +3

    ගොඩක් ස්තූතිය සර් අද විබගගෙ

  • @KaveeshaSathsarani-p1o
    @KaveeshaSathsarani-p1o 10 місяців тому +2

    මරු සර් ❤ මොනවා නැතත් සිංදු පාඩම් හිටින අපිට මේක ලොකු උදවුවක් සර්ට ගොඩක් පිං..❤❤❤❤❤❤ජය වේවා!..

  • @nethmisansala-z9u
    @nethmisansala-z9u 8 місяців тому +3

    Thankyou sir.sirta godak pin

  • @WaruniImasha
    @WaruniImasha 3 місяці тому +1

    මේක.නම් පිස්සුවක් සර්. ගොඩක් පින්🙌❤

  • @saduninethra1787
    @saduninethra1787 11 місяців тому +3

    නියමයි සර් ......

  • @sithumbro773
    @sithumbro773 Рік тому +9

    ඇත්තටම සුපිරියි සර්👍

  • @OmayaSriyananda
    @OmayaSriyananda 9 місяців тому +1

    Lyrics thibbanam godak hodai hodata Theruna thank u sir

  • @amulbaby166
    @amulbaby166 2 роки тому +6

    Sir සුපිරියටම තේරෙනවා❤️thank you sir

  • @amathudantha3727
    @amathudantha3727 2 роки тому +28

    පාඩම හොදට මතක් වෙනවා සර් කියන එවා හොදට තෙරනවා සර් ❤❤

    • @darshanabandara1647
      @darshanabandara1647  2 роки тому +8

      Yaluwanta share karanna putha

    • @aliexpress7448
      @aliexpress7448 Рік тому +1

      @@darshanabandara1647 සර් ඔය music එක තමා අවුල 😒

  • @nethmisepalika7138
    @nethmisepalika7138 9 місяців тому +2

    Sir මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය දෛර්ය වාසනව ලැබේවා....ගොඩාක් හොදට මේක නම් තෙරුනා බොහොම ස්තුතියි සර්...❤🥰 2023(2024) O/l ❤️ හෙට පලාත් exam දැන් නම් හිතෙනවා ලියන්න පුලුවන් කියලා කර්මික විප්ලවය...🙂🥰

    • @darshanabandara1647
      @darshanabandara1647  9 місяців тому

      ස්තූතියි පුතේ.හොදට exam එක කරගන්න❤️❤️❤️ තවත් මේ වාගෙම පාඩම් තියෙනවා බලන්න

  • @BhanukaLakmal-jg8nw
    @BhanukaLakmal-jg8nw 8 місяців тому +3

    Sir ekanam patta

  • @වසන්තා-ඬ3ඞ
    @වසන්තා-ඬ3ඞ 9 місяців тому +1

    බොහොම ස්තුතිය සර් ගොඩක් පිං සර්

  • @Ashinikarandunu2007
    @Ashinikarandunu2007 8 місяців тому +1

    සර් නම් මරු 😍😍ලබන සතියේ විබාගේ දෙවෙනි වාතාවට අද අහන්නේ 😊හොදට තේරුනා සර් 😊😊

  • @bbcfee2096
    @bbcfee2096 26 днів тому +2

    Maru sir😮😮😮❤❤❤

  • @manelrathnayaka
    @manelrathnayaka Рік тому +1

    Ekanam maru lesson ekkak lamai asa විදියට lesson kiyaladena sir good sthuthi ,

  • @manojaranasingha3347
    @manojaranasingha3347 8 місяців тому +1

    හැකියාව නම් මරු සර් ගොඩාක් වටිනවා o/l වලට තව දවස් 2 යි අහම්බෙන් වගෙ දැක්කේ ඇත්තටම මරු ❤️❤️❤️❤️❤️

  • @themiyamilinda3515
    @themiyamilinda3515 Рік тому +7

    සර් වීඩියෝ එක නම් ඇත්තටම ගොඩක් වටිනවා.

  • @NilukaUdayangani-ij9mr
    @NilukaUdayangani-ij9mr 8 місяців тому +3

    අම්මො සර් ❤❤ ලස්සනයි සර් ❤සිංදුවනම්

  • @Nadeeka-oz4of
    @Nadeeka-oz4of 8 місяців тому +3

    අනේ සුපිරියි සර් ඒකටනම් හිත ගියා 😊❤

  • @SLNAVINACEDAMYc
    @SLNAVINACEDAMYc 2 місяці тому +1

    නියමයි සර් නියමයි❤😊

  • @nidarshathathsarani7874
    @nidarshathathsarani7874 Рік тому +4

    නයමයි sir

  • @chamikajayalath5814
    @chamikajayalath5814 6 місяців тому +1

    සර්❤ ගොඩක් ස්තුතියි

  • @thumaltech
    @thumaltech 4 місяці тому +3

    Patta wedak 🎉❤

  • @SithumiVihanga-v4e
    @SithumiVihanga-v4e 6 місяців тому

    නියමයි සර් හොදට තේරුනා thankyou සර්❤😊

  • @kavishkaakash3435
    @kavishkaakash3435 Рік тому +13

    අම්මෙ😂 එක respect sir♥️🎉

  • @menukaharitha4004
    @menukaharitha4004 10 місяців тому +3

    සුපිරි සර් හොදට තේරැනා❤❤

  • @samPoorni-s8k
    @samPoorni-s8k 10 місяців тому +2

    Aneehh ❤❤❤❤❤❤

  • @Nadushan-f6k
    @Nadushan-f6k 8 місяців тому +1

    හම්මෝ ....
    Thank you sir 💙

  • @musicgirlsrilankan2060
    @musicgirlsrilankan2060 10 місяців тому +2

    Niyamai sir history nan sir thamai ithin

  • @Chalani-v9w
    @Chalani-v9w Рік тому +1

    Ane niyamay sar 🙏 😊

  • @lay..men.
    @lay..men. 8 місяців тому +1

    Eka nam niyamay Sir 🔥 ❤❤

  • @ayodyawithanaarachchige4768
    @ayodyawithanaarachchige4768 Рік тому +7

    Patta Sir👍👍🎉🎉 Niyamai

  • @SampathRohana-ec5ev
    @SampathRohana-ec5ev Рік тому +3

    සුපර් ❤️🎉

  • @PathumLakshan-xr8lr
    @PathumLakshan-xr8lr 8 місяців тому +1

    නියමයි සර්......❤

  • @reashnipuna1645
    @reashnipuna1645 Рік тому +2

    Athatama mekanam pattama wadak

  • @yamunasandamali
    @yamunasandamali 7 місяців тому +3

    හොඳට තේරුණා සර්❤😊

  • @chamariherath3348
    @chamariherath3348 Рік тому +3

    Sir eknm patta

  • @VinodhiRangana
    @VinodhiRangana 9 місяців тому +1

    Godak lassanayi sir thank you❤

  • @Champaherath-n5r
    @Champaherath-n5r Рік тому +3

    Elama sir ❤❤❤😂😂 supiriyata hadala tiyenawa sinduwa 😅😅 mathaka thiyagannath puluwan👍👍👍👍

  • @_Wi_Ma_N_Sa.
    @_Wi_Ma_N_Sa. 2 роки тому +5

    සර්ට බුදු සරණයි !
    ජය වේවා...

  • @krishanthimahagama3600
    @krishanthimahagama3600 2 роки тому +5

    Sir the song was very nice we aprishiate you all the best goad blees you sir karmika wiplawe mekay👌👍😎😃😁🌹

  • @kanthikanthi358
    @kanthikanthi358 Рік тому +1

    ගොඩක් වැදගත් දැනුවත් කිරීමක් ..ස්තූතියි සර්.🙏🙏🙏

  • @udayanthikumudubandara2254
    @udayanthikumudubandara2254 9 місяців тому +1

    පඩමනම් හොදට තේරැනා සර්
    තව ඕන සර් මේ වගේ ...❤️👌

    • @darshanabandara1647
      @darshanabandara1647  9 місяців тому

      තව තියෙනවා පුතේ චැනල් එකේ බලන්න

  • @Imeshasathsaranimenikpur-vu4bc

    Ammoo thank you sir ❤❤ padama hodata mathaka hitinawa ❤

  • @IreshaSadamali-sc6rj
    @IreshaSadamali-sc6rj Рік тому +2

    Niyamai.....

  • @TLAKSHANI
    @TLAKSHANI 9 місяців тому +2

    නියමයි 👍👍

  • @sadunnanayakkara104
    @sadunnanayakkara104 8 місяців тому +18

    විභාගෙට දවස් දෙකක් තියලා මේක බලන මන් 😂😂😂😂😂
    2023(2024) O/L

  • @jeewakajayasundara4544
    @jeewakajayasundara4544 8 місяців тому +1

    ඒ සින්දුව නම් මාරම ගැම්ම ක්❤❤

  • @sashaangrindarc
    @sashaangrindarc Рік тому +2

    thank you so much sir

  • @MaheshMaheshsudaksha
    @MaheshMaheshsudaksha 8 місяців тому +1

    Thank you sir😊

  • @SadaliTharusha
    @SadaliTharusha 8 місяців тому +1

    thank you sir

  • @senudimethumli4015
    @senudimethumli4015 4 місяці тому +2

    eka niyamai sir🤩

  • @dilshikajinadari1086
    @dilshikajinadari1086 2 роки тому +5

    ලස්සනයි සර්....😊😊