Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මා ඇතුලු හෙට AL කරන හැමෝටම ජය ❤🎉
Hamotama jaya❤
❤💗
හොදින් ලියන්න
තුනුරුවන් සරණයි ❤
අනේ මට Aසාමාර්ත 3ක්ම ලබා ගැනීමට හැකි වේවා! මගේ විශ්ව විදයාල හීනය හැබෑ වේවා!🙏🙏🙏
ඔයා මොන තත්ත්වෙන් හිටියත් විභාගේ යන දවස් ටිකෙත් හොඳට වැඩ කරන්න නංගි අන්තිම මොහොත වෙනකම්ම අතාරින්න එපා.අනිවාර්‍යෙන්ම ඔයාට පුළුවන් හොඳ A3ක් එක්කම විශ්ව විද්‍යාලෙට සිදුසුකම් ලබා ගන්න ❤️තෙරුවන් සරණයි !
ඔයාට පුලුවන් හොදට පාඩම් කරලා exam එක ලියන්න යන්න ඔයාට AAA තුනක් අරගෙන ඔයා ආසම විශ්ව විද්‍යාලයට යෑමට හැකි වේවා කියලා ප්‍රාත්තනා කරනවා .....තෙරුවන් සරණයී !!!!!!!🙏😊☸️
මාත් මේ සැරේ ලියනවා.ඔයාට ඔයාගෙ අරමුණට යන්න පුළුවන්.ජයවේවා ❤️
❤🎉
❤❤❤
හෙට දින මා ඇතුලු A/L exam එකට මුහුණ දෙන සහෝදර,සහෝදරියන්ට නියත ජය ....!!!!❤
මම නම් මුස්ලිම්. අපේ ස්වාමීන් වහන්සේ.ඇත්තටම හොද දෙයක් මේක.මම නම් ආගම් කුලයක් නැති මනුස්සයෙක්.බොහොම ආසාවෙන් බලාගෙන හිටියේ.ඇත්තටම ගොඩක් පින් ඔබ වහන්සේ ට😢
Aneeeeeee♥️♥️♥️
Same sister ❤
Respect 🫡
❤❤❤❤❤❤
Ehema thamai wennoni apee okkogema athule thiyenne rathu pata leee❤❤❤❤
අනේ මම තුන්වෙනි පාර ඒලේවල් කරන්නේ කැම්පස් යන්නමයි අනේ මේක දකින අයවත් මට ආශිර්වාද කරන්නකෝ 😭😭😭😭 හැමෝටම තමන්ගේ හීනෙට යන්න ලැබේවා ඒකයි මගේ පැතුම 🙏🙏🙏🙏🥺🥺🥺🥺
Oyaage hineta yanna puluwan uprima shakthiya labewi ❤️
@dinethsathsara6297 🙏🙏
Oyta campas yanna labenna wish karanawa ❤❤
අනිවාරෙන්ම ඔයාට පුලුවන් හිතන්වට වඩා හොදම රිසාල්ට් එකක් ලැබෙනවාමයි ඔයාට ❤ ඔයා ගැන විශ්වාසෙන් වැඩ ටික කරන්න ආසාවෙන් ❤😊
Oyata puluwan.baya nowi liynna❤
තමන්ගේ හීනය හැබෑ කර ගන්න මහන්සි වෙලා වැඩ කරලා AL ලියන්න ඉන්න හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු ඉක්මනටම හැබෑ වෙන්න ඕනේ ❤හැම කෙනෙක්ටම A3 k ලැබේවා!!!🤍💫
🥺❤
❤
ඔළුව බර වැඩි නිසා ඔළුව නිදහස් කරගන්න ආපු වෙලේ මේ වීඩියෝ එක දැක්කෙ 🍃මේ පාර A/L ලියන හැමෝටම සුභ පතනෝ පුලුවන් උපරිමෙන් කරන්න කියලා ❤️
හිත බර උන තැන හැමදාම තිබුනෙම ධර්මයේ පිහිටමයි. තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..🌹🙏
අනිවාර්යයෙන්ම 👍
මන් මෙහම කියන්නම් ....😩🤍 කවුරු කොහොම කිව්වත් ... කවුරු වලලු බැන්දත්.... වෙන්න තියන දෙ වෙනවා වලක්වන්න බැ.... හින වලට ගිහින් එන්න කෙටි පාරක් නැ...... 🌝🤍💐අවුරුදු දෙකක් මහන්සි ය කොලයක් ලියලා එන්න තියෙන්නෙ ......ඉතිම් හොදට ලියන්න ......ලස්සන දවසක් අය හමුවෙමු හින ඔක්කොම හැබැ වුන දවසට 🌝🤍💐Good luck .....🥺🤍💐All the best A3..........🤍💐🌝
මාත් විභාගෙ ලියනව හිතේ කිසිම බයක් නැ සැකයක් නැ. තමන්ව විශ්වාස කරන්න . තමන් ගැන පොඩිවත් සැකයක් තියාගන්න හොඳ නෑ .තමන් කරපු දේ විශ්වාසයෙන් කරන්න .. ❤ පුළුවන් මොකක්ද ඒ ටික හරි විශ්වාසයෙන් කරන්න තමන් ගැන සැකයක් කොයි වෙලාවකවත් තියාගන්න එපා ඒක හොඳ නැහැ ධනාත්මකවම හිතන්න . තමන් විභාගෙට යන කල් විභාගයේ පේපර්ස් ලියනකල් රිසාර්ටි එනකල් ඒ හැමදේකටම ස්තූතිවන්ත වෙන්න . පේපර් බලන ගුරුවරුන්ට . තමන්ට උදව් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙන්න . 😊😊 හැමෝටම සුභ පැතුම් හොඳට එක්සෑම් ලියන්න ❤
විභාගේ පාස් වෙන්න කියලා ප්‍රාත්තනා කරනවා 😊🙏🙏🙏🙏🙏🙏
Law of attraction eke basic eka❤
@@rasf223 Yes ❤ Thats true
Best of luck My girl ❤
@@peshalamuthu3637ඔයාටත් හොදට ලියන්න පුළුවන් වැන්න කියලා Wish කරනවා ❤❤❤❤
මම එක් විභාගයකට දෙපරක්ම මුන දුන්නා මන් හොදටම් පඩම් කරලා අනුමාන ප්‍රශ්න හොදටම ලකුනු තිබ්බා හැබැයි මම විභාගට ගියේ තව කර්න්න තිබ්බා කියන බය ලොකු පිඩනයකින් මේ පිඩනේ නිසා මට දෙපාරම ලකුනු 5කින් වගේ අසමත් වුනා මේ පාර එම නොවෙන්න මම මේ බණ පදය හිතට ගන්නවා මට ආශිර්වාදය කරන්න මේ පාර පාස් වෙන්න පුලුවන් වෙන්න කියලා 🥺 ඔබ වහන්සේ මගේ නමස්කාය් වේවා !
මේ මගේ 3න් වෙනි පාර වෙන්න ඕන වෙන්න තියන හැම නරකක්ම උනා මට ඒත් වැටෙන් නෑ වැටෙන්න වැටෙන්න නැගිටිනවා පුලුවන් නම් මටත් හොද රිසාල්ට් එකක් එන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඒ වගේම මේ පාර AL ලියන හැමොටම ජය ❤️
මගේ A/l විභහගය හොදින් ලියන්න පුළුවන් වේවා...! A A A ලැබේවා..! විශ්ව විද්‍යාල හීනය සැබෑ වේවා...! 🙏❤
මට උසස් පෙළ විභාගයට විශිෂ්ඨ A සමාර්ථ 3 ක් ලබා ගැනීමට හැකි වේවා!🙏🙏
මම kapa වෙලා පාඩම් කරලා medicine යනවමයි ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් මට ආශීර්වාද කරත්වා
මම ඇතුලු හෙට A/l exam එකට මුහුන දෙන ඔයාල හැමෝගෙම විශ්ව විද්‍යාල සිහිනය හැබෑවක්ම කර ගන්න පුලුවන් වෙනවා ....අනිවාර්යයෙන්ම ❤හදවතින්ම සුබ පතනවා ඔයාලා හැමෝටම ❤
❤❤ මම පාඩම් කරන ගමන් දැන් මෙක අහාන්නෙ.. අනේ ඇත්තටම ගොඩාක් වැදගත් මෙක ❤❤
Math
Mamath
AL විභාගෙ නිසා ඔලුවට පුදුම බරක් තිබුණ නිසා අහස් ගව්වට ආවෙ හිත නිදහස් කරගන්නමයි.. ඒකට හරියනම දේ හම්බුනා.. අපේ හිත් නිවනවට පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා.. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..🙏🙏🙏
හෙට විභාගය හොඳටම ලෙඩ වෙලා .හිතින් කඩා වැටිලා ඉදීයේ .හිත සැහැල්ලුූ උනා .ඔබ වහන්සේට බොහොම පින්
Al ද 😊
@nipuliPrarthana ඔව්
Oyata ikmanatama hoda wenna kiyala wsh karanw mama .get well soon .and best of luck your exams ❤
Ayyow hithannepa math led wel oy oy gna vishwase thiyn gema ghnn❤
@@Shellyvlogs2005 all the best 🤡🥺
මෙවර උසස් පෙළ විභාගය ලියන සෑම ළමයෙකුටම කායික සුවය ලැබේවා!! මානසික සුවය ලැබේවා! තමන් පාස් වේවී කියන හැගීම සිතෙහී පහළ වේවා! උගත් කරුණූ මතකයෙහී රැදේවා!! පාඩම් කරපු සියලුම කරණු මතයෙහී රැදෙවා !!! පේපර් වල සියලුම ප්‍රශ්න වලට සාර්තකව හරීම පිළිතුරු සැපයීමට හැකී වේවා! මෙවර උසස් පෙළ ලියන සෑම ළමයෙක්ටම ඔවුන්ට , ඔවුන්ගේ දෙමාපියන්ට, ගුරුවරුන්ට සතුටු හිතෙන ආකාරයට හොද results එකක් ලැබේවා !!! .තෙරුවන් සරණයී සියලූම ළමයින්ට 🙏☸️🧡😊මාත් 2025 උසස් පෙළ ලියන්නේ 😊🧡මේ ධහම් කරුණු පහදා දෙන කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං සිද්ධ වේවා!!! සාදු සාදු සාදු 🙏☸️😊🧡
සුවපත් වෙත්වා ... 🙏🌸😊
මා ඇතුළු 2024 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලු දෙනාට විශිෂ්ඨ සමාර්ථ ගැනීමට ශක්තිය දෛර්ය ලැබේවා!! 🙏🙏❤️❤️හිත බර උන තැන කොහෙ ගියත් ධර්මයේ පිහිට තමයි..🙏තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏❤️
ගොඩක් පින් ස්වාමින් වහන්ස..😢 ඔලුවෙ කැක්කුම,හිත බර ගතිය නිසා වේදනා නාශක බිබී පාඩම් කරද්දි හම්බුනේ❤ මට මේ වීඩියෝ එක එවපු කෙනාටත් ගොඩක් පින්
Ap Ad❤
@@Hashini-g6n #ආසාවෙන්ඉගෙනගන්න#දිනලමඉවරකරන්න❤
Asawen liyamuDinala witharak iwara karamu❤
මට pass වෙන්න ලැබෙවා 🙏💜️බුදුන්ගෙන් දෙවියන්ගෙන් ආශිර්වාදයෙන් ❤
හිත අවුල් වෙන හැමවෙලේම මං ඔබ වහන්සේ සොයාගෙන එනවා..හිත ඉබේම සැනසෙනවා..ඔබ වහන්සේට පිං🙏මතු බුදු බව ලැබේවා ඔබ වහන්සේට🙏
ගුරුදේවෝත්තම පින්වත් ලොකුස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් අපගේ පින්වත් පින්නපොල ගුරුපියාණන්ටත් බොහෝ පින් සිදු වේවා..!!!
🙏නමෝ බුද්ධාය!☸️✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔🙏සාදු.. සාදු.. සාදු..🙏✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
🙏ඔබ වහන්සේ නිදුක් වේවා . නිරෝගී වේවා.මා ඇතුළු විභාගය ලියන හැම කෙනෙකුටම a/L exam එකෙන් ඉහළ ප්‍රතිඑල ලබා ගන්න හැකි වේවා.
නොකරපු දේ ගැන කල්පනා කරල දුක් වෙන වෙලාවත් තව ඉස්සරහට කරන්නෝන වැඩ ගැන දුක් වෙන එකට යවන කාලෙටත් වඩා වටිනවා මෙ මොහොතෙ තව තව මහන්සි උනොත්...අන්තිම තැනට එනකං අැදගෙන අැවිත් අතාරින්නෙපා..කොච්චර මහන්සි උනත්...මොන දේ උනත් මම එක්සෑම් කරනවා...බය තිබ්බත් මේ ධර්මය මගෙ හිතෙ තිබ්බ බය නැති කරන එකට ගොඩක් ලොකු උදව්වක්...හැමදේම වෙන්නෙ හොඳට..පුලුවන් උපරිම කරනවා....යහපත කවදාවත් අතාරින්නැ..ඔබ වහන්සේට ගොඩක් පින් 🙏
අප කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගි දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු
ස්වාමීන් වහන්සේගෙ පින්වන්ත රැව දැක්කත් මනසට මාර සහනයක් ඔබ වහන්සේගේ දර්මය අහල ජීවිතේ ගොඩක් තැන් හදා ගත්තා බොහොම පින් ඔබ වහන්සේට ❤🙏
මාත් ඇතුළුව හෙට ඉදන් AL විභාගය ලියන හැමෝටම තමන් හිතන් ඉන්නවටත් වඩා හොදින් ලියලා හොදම ප්‍රථිඵලයක් ලැබේවා 🙏❤
මා ඇතුලු උසස් පෙල විබාගයට මුහුන දෙන සියලු දෙනට සාරතකව මුහුන දිමට ශක්තිය දෙර්‍යය ලැබේව.තෙරුවන් සරනයි නමෝ බුද්දාය 🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩක් පිං අපිට මේ දේවල් කියා දෙනවට🙏🙏🙏මට වගේම 2025 A/L කරන යාලුවෝ හැමෝටම හොඳම result එකක් ගන්න පුලුවන් වෙන්න ඕනී...🥺🙏🙏
A/l කරන මා ඇතුලු හැමොටම විශ්ව විශ්වවිද්‍යාලය සිහිනය සැබෑ වේවා.තෙරුවන් සරනයි 🙏❤️
මම වගෙ එලෙවල් ලියන සියලුම යාලු යෙහෙලියන්ට හොදට විබාගය ලියන්න මතක ශක්තිය ලැබේවා බුදු සරනයි නමෝ බුද්දාය
මෙහෙම වීඩියෝපටයක් දැම්මට ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏
පඩම් මතක හිටින්න වගේම කරන දේට හොද අවධානයකින් වැඩ කරන්න පුලුවන් භාවනවක් කියලා දෙන්න ස්වාමීන් වහන්ස 🙏
මටත් exam 25 ..🎉
මේවර අ.පො.ස (උසස් පෙළ විබාගයට මුහුණ දෙන සියලූ දෙනාට ඉහල සාමාර්ථ අරගෙන විශ්වවිද්‍යාල වලට යෑමට වාසනාව ලැබේවා !!!❤💫
ධර්මයේ පිහිටෙන් මෙවර A/l විභාගයේ උසස් ප්‍රතිඵලයක් ලැබේවා❤
මගේ දියනිය ඇතුලු උසස්පෙළ විභාගයට ලියන සෑම දරුවෙකු ටම ඡයෙන් ඡය වන්නට. සුභ පතමි.
සියලු සත්ත්වයින් සුවපත් වෙත්වා ... කායික මානසික ශක්තිය ලැබේවා 🙏🌸 ...
පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සම්පත්තියද දීර්ඝායු සම්පත්තියද ලැබේවා .....!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනාගෙම හිත් සුවපත් වේවා 🙏👍 කාගෙත් ධාරන ශක්තිය වැඩි දියුනු වී සිතන පතන සියලු දේ ඒ විදියටම ලැබේවා 🔥🌝🌹🙏
හෙට විභාගය ලියන්න යනවා 🥹❤️, බොහොම පින් අපේ හමුදුරුවනේ 🙏, ඉහලින්ම සමත් වෙලා සරසවි වරම් ලබාගන්න මට පුලුවන් වේවා ❤🙏
පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය සැලසෙවා
බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස.. මම වගේ ම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දෙනාට තමන්ගෙ ඉලක්ක වලට හීන වලට යන්න ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා.. !!! 🙏🙏🙏🤍
A3k සමඟ විශිෂ්ඨ සාමාර්ථයක් ලැබී මාගෙ විශ්වවිද්‍යාල සිහිනය සැබෑවක් වේවා! සැහැල්ලු මනසකින් ධනාත්මකව විභාගයට පෙනී සිටීමට ශක්තිය ලැබේවා.. 🙏🥺 සියල්ලන්ටම ජය!❤
හැමෝටම බුදුසරණයි මාත් A/L
මටත් මෙවර උසස් පෙළ විභාගයට සහභාගී වන සියලු දෙනාටම විශ්වවිද්‍යාල වරම් ලැබේවා 🙏🙏🙏
ඉතින් අදින් විභාගය ආරම්භ වෙනවා..විභාගයට මා මෙන්ම මුහුණ දෙන මාගෙ සහෝදර සහෝදරියන් සැහැල්ලු සිතින් විභාගයට මුහුන දී විශිෂ්ඨ ප්‍රතිපල ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤❤තෙරුවන් සරණයි
නමෝ බුද්දාය.....මමත් මේ පාර exam 3rd shy කරන කෙනෙක්,මමත් ගොඩක් ලොකු පීඩනේකින් හිටියෙ ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ මේ දුන්නු අවවාද වලින් මගෙ හිත මනස මාර සැහැල්ලු උනා,ගොඩක් ලොකු ශක්තියක් හිතට ආවා,කොහොමහරි මම මගෙ හීනෙට මීටත් වඩා හොදට මහන්සි වෙලා,මම දිනනවා, ඒ වගේම ලන්කාවෙ වටේම මේ හීනෙ වෙනුවෙන් කැප වෙන මාගෙම සහෝදරියන්ට මේ කඩඉම සාර්ථකව ජයග්‍රහණය කරගන්න ශක්තිය ලැබේවා.....තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස,
බොහොම පිං අපේ ස්වාමින් වහන්ස 🙏🙏මේ පාර විබාගෙ ලියන හැමෝටම තමන් බලාපොරොත්තු වෙන සාමාර්ත ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 🙏❤️💐
මාගේ ඇතුළු සියලු දෙනාගේ සරසවි වරම් සැබෑ වේවා ...🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදූ සාදු..... 🙏
ඔබ වහන්සෙගෙ කටහඩ ඇහුනත් ඇති හිත නිවෙන්න .බොහොම පිං ❤️
මේ සැරේ මාත් ඇතුළුව විබාගෙ ලියන හැමෝටම💕ජයෙන් ජයම වෙන්න ඕනි 💗💕
ස්වාමීන් වහන්ස අපගේ හිත සැහැල්ලු කර ගැනීමට උපදෙස් දීමෙන් ඇති වූ කුසලය ඔබ වහන්සේට නිර්වාණාවබෝධයටම හේතු වාසනා වේවා!🙏🏻🙏🏻🙏🏻
ස්වාමින් වහන්ස පාඩම් කරන්න හිතෙන්නෙ නැති එකට පිලිතුරක් ලබා දෙන්න 😢😢.මම ඒ ලෙවල්
Padam oya hithin mawaganna AAA 3 oyata result awoth oyata kochchara satutu weida oya ehma hithanna
@@Tharakamadusanka-b8c 🎉❤
Anthimedi Exam lan wela mm wage hmdema gn gn hitha hitha adnn oni nm padam krnn🙂😞. Pissu wwge 3rd shy ekth krnn unoth. kkyl. oyth ehem oni nm padan nokara inn
Geography පාඩම් අල්ලලාවත් හිටියෙ නැ මට 17/18 තියෙන්නෙ දැන් නම් ටිකක් බය අඩුයි අනෙ මට B එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා අනෙ මට එක පීඩනයක් අනෙ අපෙ හාමුදුරුවන්ගෙ මෙ කතාව ඇහැවට පස්සෙ හිත සැහැල්ලුයි 🙏🤍🥺
ස්තූති ස්වාමින් වහන්ස. ඇත්තටම මම මේ වෙනකම් ලොකු හිතේ බරක් තියාගෙන හිටියෙ. මට එක්සෑම් 30 පටන් ගන්නෙ. එක විෂයක් බලද්දි නොකරපු දේවල් ගොඩක් තියෙනවා කියලා මතක් වෙද්දි කරපුවත් අමතක උනා. මේ බණ ඇහුවට පස්සෙ තේරුණා මට. ඔබ වහන්සේට 🙏 ස්තූති.
හැම ප්‍රශ්නයකටම හරි ලස්සන පිළිතුරක් බුදුදහමෙ ගැබ් වෙලා තියෙනව 🙏🙏🙏
විශිෂ්ඨ A 3 සාමාර්ථ තුනක් ලැබේවා ❤
අනෙ මගෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙ කියපු හැම වචනයක්ම හරි ඉයෙ මං ලියන්න ගිය විභාගයට කලින් මගෙ හිත හුගක් බර වෙලා තිබ්බෙ ඔබ වහන්සෙගෙ බණ පදයක් අහන්න ඔනෙ කියලා හිතන් එනකොටම මෙ විඩියො එක හම්බුනා ඉතින් ඔබ වහන්සෙ කියු දෙ මං කරා හිතුවෙවත් නැ මං එච්චර හොදට කරයි කියලා සෙරම මං කරලා තිබුන එවා අවෙ ඉතින් ස්වාමීන් වහන්ස හෙටත් මට අනිත් පෙපර් ඒක අයෙමත් බැලුවා ඉතින් ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙ හැබැහියි දැක්කොත් මං මල් තියලා වදිනවා මගෙ හැම ප්‍රශ්නයකටම ඔබ වහන්සෙ ගාව පිලිතුරු තිබ්බා මෙවයසෙදි මෙම බුදුදහම ඇසුරු කරන්න ලැබිම ගැන මං සතුටු වෙනවා මං පන්සිල් පද පහම රකිනවා මොකක් හරි වෙලා එක සිල් පදයක් හරි කැඩුනොත් මං අයෙ එම නොවෙන්න ඔබ වහන්සෙගෙ බණ පදයක් අහනවා මෙ කරන සෙවයට බොහොම පිං ඔබ වහන්සෙ ඇතුලු සියලුම භික්ෂුන් වහන්සෙලාට මහරහත් භාවය ලැබෙවයි කිය මං ප්‍රර්ථනා කරනවා 🙏 නමො බුද්දාය 🙏
අපේ ස්වාමින් වහන්සේට පිං මේ ලබා දුන්න උපදෙස් වලට .
මම අසපුවෙ හැම පෝයකටම සිල් ගන්නවා ස්වාමින් වහන්ස ඒත් විභාගෙ නිසා අන්තිම පෝයවල් දෙක විතර යාගන්න බැරි උනා.....ඒත් හැම සතියෙම සෙනසුරාදා සෑ වන්දනාවට මම යනවා....ඒවගේම ස්වාමින් වහන්සේව මම කඩුවෙල අසපුවෙදි දැකලා තීනවා....මම ලක්විරු එකට එද්දි.....මම ගාල්ලේ.......මම AL කරන්නේ ඒත් මම මගේ ජීවිතේ ගොඩක් දේවල් වලදි අනිත් මිනිස්සුන්ට උදව් කලා මන් ගැනවත් නොහිතා ඒත් ඒ අය එහෙම නැ ...ඒ නිසා ගොඩක් කලකිරීම් ඇති උනා...ඒත් ස්වාමින් වහන්ස මම මේ vedeos බළලා ගොඩක් දේවල් හිතින් හිතලා හිත හදන් දැන් හරි සතුටින් හැමතිස්සෙම ඉන්න පුරුදු වෙනවා...❤❤ ඒත් සමහර අය ඇවිල්ල මට කියනවා ඒ ඒ අයගෙ දුක මට එතකොට අනුකම්පා හිතිලා ආයෙත් මම උදව් කරනවා ...අනේ ආයෙත් ඒ මිනිස්සු හිතක් පපුවක් නෑ වගේ මටම චෝදනා කරලා බැනලා ..එයලගෙ වැඩෙ කරන් යනවා...අනෙ ඇයි ස්වාමින් වහන්ස මට මෙහෙම වෙන්නෙ කිසිම කෙනෙකුට වචනෙකින් වත් ගරහන් නැ ඉරිසියා කරන් නැ එහෙම සිතුවිල්ලක් ආවත් මම ඉක්මනින්ම ඒව නැති කරනවා....ඒත් මට හැමදාම ඉතුරු වෙන්නෙ කලකිරිම් විතරයි......අන්‍රෙ මේක දැක්කොත් මට උත්තරයක් ද්‍ර්න්න ...ඇයි මට මෙහෙම වෙන්නෙ හරි ලස්සන හිතක් මට තියෙනවා අනෙ මන්ද ...😢
කැම්පස් එකට ඇවිල්ලා මන් මේ ලියන පලවෙනි semester exam එක. Exam එක නිසා මගේ හිතට ගොඩක් බරයි , මහන්සි . මන් ගොඩක් දුර්වල වෙලා හිටියේ Exam එකට දවස් 5 ක් තියෙද්දි.. මට ඩිග්‍රිය අතාරින්න පවා හිතුනා ඒ තරම් පුදුම පීඩනයක් වගේ මට දැනුනෙ..ඊට පස්සේ මන් හිතට හයිය අරගෙන හිත,සන්සුන් කරගෙන පැය 7 ක් විතර නිදාගෙන පහුවදා නැගිටලා වැඩ කරන්න පටන් ගත්තා . ඇත්තටම මට ගොඩක් සතුටුයි . හිතේ තියෙන බර නිදහස් කරගන්න පුලුවන් අපි අපිට ම කාරුණික වෙලා පොඩි විවේකයක් දීලා අපි අපිට ම ආදරෙන් සලකලා වැඩ කරන්න ගත්තාම ඇත්තටම ලොකු හයියක් එනවා . පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !
Ane ස්වාමීන් වහන්සේ ට බුදු බව අත්වෙනවා අපට මේ කරන උපකාර වලට.....
පින්වත් ස්වාමීන්වහන්ස..... හැමදාමත් වගේ, රිදුනු බිඳුණු හිත් සුවපත් කරන ඔබ වහන්සේගේ පිවිතුරු හිනාවයි, පිවිතුරු වදන් පෙළයි තව බොහෝ කාලයක් තවත් හිත් දහස් ගානක් සුවපත් කරාවි.... මේ කුසල කර්මයන් ඔබ වහන්සේගේ උතුම් නිර්වාණය කරා යන ගමනට උපකාරයක්ම වේවා....🌼🙏නමෝ බුද්ධාය!🤍
පින්වත් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
මේ කරන මෙහෙවරට ඔබ වහන්සේට ගොඩක් පින්
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.අවශ්‍ය ම මොහොතක වටිනම අනුශාසනාවක් 🤍🪷🙏
විද්‍යාපීට වරම් ලැබේවා 💐❤️
ගොඩක් පින් ස්වාමින් වහන්ස🙏හෙටින් පටන් ගන්න විබාගයට මුහුන දෙන හෙමෝටම ජය🎉
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ❤️🙏 අද උදේ ඉදන්ම ගනන් ඒම හැදුවට වැරදිවට හැදුනේ , මේක අහන්න කලිනුත් ගානත් බැලුවා ඒක මතක තිබ්බෙ නෑ, ඇත්තටම මේක බලන ගමන් මන් ඒකත් හදන්න ගත්ත , ඒ ටික මට මතක් උනා, දැන්නම් හිතට හොඳයි ❤️ උදේ ඉදන් කරපු ගොඩක් ගනන්වල පොඩි පොඩි සුළු කිරීම් පවා වැරදුනා ❤️ මේක ඇහුවට පස්සේ ඇත්තටම හිතට හොඳයි 🙏❤️ තෙරුවන් සරණයි හාමුදුරුවන්ට 🙏🙏
සියල්ලන්ගේ ම සිහින යතර්තයක් වේවා 🙏🙏
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ❤️
ගොඩාක් පින් ඔබ වහන්සේට මගේ හිත හිතට ලොකු හයියක් ආවා❤❤❤❤
ඔබ වහන්සේට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 😊
බුදුසරණින් හැමොගෙම බලාපොරොත්තු ඒ විදියටම ඉශ්ට වේවා❤🎉 මටත් වීශිෂ්ට සාමාර්‍ර්ථයක් ලැබේවා බුදුසරණයි!! A3± ලැබේවා
ගොඩක් පිං ඔබ වහන්සේට.හිතට හරිම සැහැල්ලුවක් මේ වචන ටික😊
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
අනේ 😭 පින් හාමුදුරුවනේ ...😭😭 ඊයේ ඉදන් ඔලුව පැලෙන්න වගේ රිදෙනවා , මෙහෙම අහද්දි හිත නිදහස් වෙනවා ...😭😭
හැමෝටම ජය ❤ හැමෝගේම කැම්පස් හීනය සැබෑ වේවා ❤
ජයවර්දනපුර විශ්වවිද්‍යාලයට යාමට වරම් ලබාදුන් විශ්වමාතාවනි ඔබට අනීකවාරයක් පින් 9:37 9:37 9:37
ස්වාමින් වහන්සේ ට ගොඩක් පිං....මේ වෙලාවෙ ගොඩක් වටින උපදෙස් ටිකක්❤හෙටින් පටන් ගන්න විබාගෙට හැමොටම හොදින් මූන දෙන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤
ගොඩක් ස්තූතී❤️ බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් මේක.
අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂම වේවා❤
බොහෝම පින් ස්වාමින් වහන්ස
අපෙගේ පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා ඇත්තටම හිත ගොඩක් සැහැල්ලු උනා
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් හිතට ශක්තිය ලබා දී හිත සැහැල්ලු කරගන්න ලබා දුන් ඔවදන් වලට 🙏🙏🙏 චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා 🙏 සියලුදෙනාටම විභාගයට හොඳින් මුහුන දී විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීමට හැමෝටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි 🙏☺️❤️
ඔබ වහන්සේට බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
බොහොම ස්තුතී ස්වාමීන් වහන්ස, හිතට ලොකු සහනයක් මේක.🙏
සියළුම සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏
සාදූ ..සාදූ ..සාදූ ..පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා ...අප්‍රමාණ පින් ලැබේවා ..
ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏
මාර විදිහට සැහැල්ලු වුණේ ගොඩක් පින්❤
සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වෙවා.. මට A සාමාර්ථ 3ක් ලබා ගැනිමට හැකී වේවා මගේ විශ්ව විද්‍යාල හීනය සැබෑ වේවා!! 🙏❤
අනේක වාරයක් පින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට...❤🙏🙏🙏
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏අවශ්‍යම අවස්ථාවක අහන්න ලැබුනෙතව පැය කීපයකින් විභාගෙ😢 නින්ද යන්නෙත් නෑ 😢
ඇත්තමයි😢
මටත් එහෙමයි පාඩම් කරන්න හිතෙන්නෙත් නෑ දැන්
මා ඇතුලු හෙට AL කරන හැමෝටම ජය ❤🎉
Hamotama jaya❤
❤💗
හොදින් ලියන්න
තුනුරුවන් සරණයි ❤
අනේ මට Aසාමාර්ත 3ක්ම ලබා ගැනීමට හැකි වේවා! මගේ විශ්ව විදයාල හීනය හැබෑ වේවා!🙏🙏🙏
ඔයා මොන තත්ත්වෙන් හිටියත් විභාගේ යන දවස් ටිකෙත් හොඳට වැඩ කරන්න නංගි අන්තිම මොහොත වෙනකම්ම අතාරින්න එපා.අනිවාර්‍යෙන්ම ඔයාට පුළුවන් හොඳ A3ක් එක්කම විශ්ව විද්‍යාලෙට සිදුසුකම් ලබා ගන්න ❤️
තෙරුවන් සරණයි !
ඔයාට පුලුවන් හොදට පාඩම් කරලා exam එක ලියන්න යන්න ඔයාට AAA තුනක් අරගෙන ඔයා ආසම විශ්ව විද්‍යාලයට යෑමට හැකි වේවා කියලා ප්‍රාත්තනා කරනවා .....තෙරුවන් සරණයී !!!!!!!🙏😊☸️
මාත් මේ සැරේ ලියනවා.ඔයාට ඔයාගෙ අරමුණට යන්න පුළුවන්.ජයවේවා ❤️
❤🎉
❤❤❤
හෙට දින මා ඇතුලු A/L exam එකට මුහුණ දෙන සහෝදර,සහෝදරියන්ට නියත ජය ....!!!!❤
මම නම් මුස්ලිම්. අපේ ස්වාමීන් වහන්සේ.ඇත්තටම හොද දෙයක් මේක.මම නම් ආගම් කුලයක් නැති මනුස්සයෙක්.බොහොම ආසාවෙන් බලාගෙන හිටියේ.ඇත්තටම ගොඩක් පින් ඔබ වහන්සේ ට😢
Aneeeeeee♥️♥️♥️
Same sister ❤
Respect 🫡
❤❤❤❤❤❤
Ehema thamai wennoni apee okkogema athule thiyenne rathu pata leee❤❤❤❤
අනේ මම තුන්වෙනි පාර ඒලේවල් කරන්නේ කැම්පස් යන්නමයි අනේ මේක දකින අයවත් මට ආශිර්වාද කරන්නකෝ 😭😭😭😭 හැමෝටම තමන්ගේ හීනෙට යන්න ලැබේවා ඒකයි මගේ පැතුම 🙏🙏🙏🙏🥺🥺🥺🥺
Oyaage hineta yanna puluwan uprima shakthiya labewi ❤️
@dinethsathsara6297 🙏🙏
Oyta campas yanna labenna wish karanawa ❤❤
අනිවාරෙන්ම ඔයාට පුලුවන් හිතන්වට වඩා හොදම රිසාල්ට් එකක් ලැබෙනවාමයි ඔයාට ❤ ඔයා ගැන විශ්වාසෙන් වැඩ ටික කරන්න ආසාවෙන් ❤😊
Oyata puluwan.baya nowi liynna❤
තමන්ගේ හීනය හැබෑ කර ගන්න මහන්සි වෙලා වැඩ කරලා AL ලියන්න ඉන්න හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු ඉක්මනටම හැබෑ වෙන්න ඕනේ ❤
හැම කෙනෙක්ටම A3 k ලැබේවා!!!🤍💫
🥺❤
❤
ඔළුව බර වැඩි නිසා ඔළුව නිදහස් කරගන්න ආපු වෙලේ මේ වීඩියෝ එක දැක්කෙ 🍃
මේ පාර A/L ලියන හැමෝටම සුභ පතනෝ පුලුවන් උපරිමෙන් කරන්න කියලා ❤️
හිත බර උන තැන හැමදාම තිබුනෙම ධර්මයේ පිහිටමයි. තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..🌹🙏
අනිවාර්යයෙන්ම 👍
මන් මෙහම කියන්නම් ....😩🤍
කවුරු කොහොම කිව්වත් ...
කවුරු වලලු බැන්දත්....
වෙන්න තියන දෙ වෙනවා වලක්වන්න බැ....
හින වලට ගිහින් එන්න කෙටි පාරක් නැ...... 🌝🤍💐
අවුරුදු දෙකක් මහන්සි ය කොලයක් ලියලා එන්න තියෙන්නෙ ......
ඉතිම් හොදට ලියන්න ......
ලස්සන දවසක් අය හමුවෙමු හින ඔක්කොම හැබැ වුන දවසට 🌝🤍💐
Good luck .....🥺🤍💐
All the best A3..........🤍💐🌝
මාත් විභාගෙ ලියනව හිතේ කිසිම බයක් නැ සැකයක් නැ. තමන්ව විශ්වාස කරන්න . තමන් ගැන පොඩිවත් සැකයක් තියාගන්න හොඳ නෑ .තමන් කරපු දේ විශ්වාසයෙන් කරන්න .. ❤ පුළුවන් මොකක්ද ඒ ටික හරි විශ්වාසයෙන් කරන්න තමන් ගැන සැකයක් කොයි වෙලාවකවත් තියාගන්න එපා ඒක හොඳ නැහැ ධනාත්මකවම හිතන්න . තමන් විභාගෙට යන කල් විභාගයේ පේපර්ස් ලියනකල් රිසාර්ටි එනකල් ඒ හැමදේකටම ස්තූතිවන්ත වෙන්න . පේපර් බලන ගුරුවරුන්ට . තමන්ට උදව් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙන්න . 😊😊 හැමෝටම සුභ පැතුම් හොඳට එක්සෑම් ලියන්න ❤
විභාගේ පාස් වෙන්න කියලා ප්‍රාත්තනා කරනවා 😊🙏🙏🙏🙏🙏🙏
Law of attraction eke basic eka❤
@@rasf223 Yes ❤ Thats true
Best of luck My girl ❤
@@peshalamuthu3637ඔයාටත් හොදට ලියන්න පුළුවන් වැන්න කියලා Wish කරනවා ❤❤❤❤
මම එක් විභාගයකට දෙපරක්ම මුන දුන්නා මන් හොදටම් පඩම් කරලා අනුමාන ප්‍රශ්න හොදටම ලකුනු තිබ්බා හැබැයි මම විභාගට ගියේ තව කර්න්න තිබ්බා කියන බය ලොකු පිඩනයකින් මේ පිඩනේ නිසා මට දෙපාරම ලකුනු 5කින් වගේ අසමත් වුනා මේ පාර එම නොවෙන්න මම මේ බණ පදය හිතට ගන්නවා මට ආශිර්වාදය කරන්න මේ පාර පාස් වෙන්න පුලුවන් වෙන්න කියලා 🥺 ඔබ වහන්සේ මගේ නමස්කාය් වේවා !
මේ මගේ 3න් වෙනි පාර වෙන්න ඕන වෙන්න තියන හැම නරකක්ම උනා මට ඒත් වැටෙන් නෑ වැටෙන්න වැටෙන්න නැගිටිනවා පුලුවන් නම් මටත් හොද රිසාල්ට් එකක් එන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඒ වගේම මේ පාර AL ලියන හැමොටම ජය ❤️
මගේ A/l විභහගය හොදින් ලියන්න පුළුවන් වේවා...! A A A ලැබේවා..! විශ්ව විද්‍යාල හීනය සැබෑ වේවා...! 🙏❤
මට උසස් පෙළ විභාගයට විශිෂ්ඨ A සමාර්ථ 3 ක් ලබා ගැනීමට හැකි වේවා!🙏🙏
මම kapa වෙලා පාඩම් කරලා medicine යනවමයි ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් මට ආශීර්වාද කරත්වා
මම ඇතුලු හෙට A/l exam එකට මුහුන දෙන ඔයාල හැමෝගෙම විශ්ව විද්‍යාල සිහිනය හැබෑවක්ම කර ගන්න පුලුවන් වෙනවා ....අනිවාර්යයෙන්ම ❤
හදවතින්ම සුබ පතනවා ඔයාලා හැමෝටම ❤
❤❤ මම පාඩම් කරන ගමන් දැන් මෙක අහාන්නෙ.. අනේ ඇත්තටම ගොඩාක් වැදගත් මෙක ❤❤
Math
Mamath
Math
AL විභාගෙ නිසා ඔලුවට පුදුම බරක් තිබුණ නිසා අහස් ගව්වට ආවෙ හිත නිදහස් කරගන්නමයි.. ඒකට හරියනම දේ හම්බුනා.. අපේ හිත් නිවනවට පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා.. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..🙏🙏🙏
හෙට විභාගය හොඳටම ලෙඩ වෙලා .හිතින් කඩා වැටිලා ඉදීයේ .හිත සැහැල්ලුූ උනා .ඔබ වහන්සේට බොහොම පින්
Al ද 😊
@nipuliPrarthana ඔව්
Oyata ikmanatama hoda wenna kiyala wsh karanw mama .get well soon .and best of luck your exams ❤
Ayyow hithannepa math led wel oy oy gna vishwase thiyn gema ghnn❤
@@Shellyvlogs2005 all the best 🤡🥺
මෙවර උසස් පෙළ විභාගය ලියන සෑම ළමයෙකුටම කායික සුවය ලැබේවා!! මානසික සුවය ලැබේවා! තමන් පාස් වේවී කියන හැගීම සිතෙහී පහළ වේවා! උගත් කරුණූ මතකයෙහී රැදේවා!! පාඩම් කරපු සියලුම කරණු මතයෙහී රැදෙවා !!! පේපර් වල සියලුම ප්‍රශ්න වලට සාර්තකව හරීම පිළිතුරු සැපයීමට හැකී වේවා! මෙවර උසස් පෙළ ලියන සෑම ළමයෙක්ටම ඔවුන්ට , ඔවුන්ගේ දෙමාපියන්ට, ගුරුවරුන්ට සතුටු හිතෙන ආකාරයට හොද results එකක් ලැබේවා !!! .
තෙරුවන් සරණයී සියලූම ළමයින්ට 🙏☸️🧡😊
මාත් 2025 උසස් පෙළ ලියන්නේ 😊🧡
මේ ධහම් කරුණු පහදා දෙන කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං සිද්ධ වේවා!!! සාදු සාදු සාදු 🙏☸️😊🧡
සුවපත් වෙත්වා ... 🙏🌸😊
මා ඇතුළු 2024 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලු දෙනාට විශිෂ්ඨ සමාර්ථ ගැනීමට ශක්තිය දෛර්ය ලැබේවා!! 🙏🙏❤️❤️හිත බර උන තැන කොහෙ ගියත් ධර්මයේ පිහිට තමයි..🙏තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏❤️
ගොඩක් පින් ස්වාමින් වහන්ස..😢 ඔලුවෙ කැක්කුම,හිත බර ගතිය නිසා වේදනා නාශක බිබී පාඩම් කරද්දි හම්බුනේ❤ මට මේ වීඩියෝ එක එවපු කෙනාටත් ගොඩක් පින්
Ap Ad❤
@@Hashini-g6n #ආසාවෙන්ඉගෙනගන්න
#දිනලමඉවරකරන්න❤
Asawen liyamu
Dinala witharak iwara karamu❤
මට pass වෙන්න ලැබෙවා 🙏💜️බුදුන්ගෙන් දෙවියන්ගෙන් ආශිර්වාදයෙන් ❤
හිත අවුල් වෙන හැමවෙලේම මං ඔබ වහන්සේ සොයාගෙන එනවා..හිත ඉබේම සැනසෙනවා..ඔබ වහන්සේට පිං🙏මතු බුදු බව ලැබේවා ඔබ වහන්සේට🙏
ගුරුදේවෝත්තම පින්වත් ලොකුස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් අපගේ පින්වත් පින්නපොල ගුරුපියාණන්ටත් බොහෝ පින් සිදු වේවා..!!!
🙏නමෝ බුද්ධාය!☸️
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
🙏ඔබ වහන්සේ නිදුක් වේවා . නිරෝගී වේවා.
මා ඇතුළු විභාගය ලියන හැම කෙනෙකුටම a/L exam එකෙන් ඉහළ ප්‍රතිඑල ලබා ගන්න හැකි වේවා.
නොකරපු දේ ගැන කල්පනා කරල දුක් වෙන වෙලාවත් තව ඉස්සරහට කරන්නෝන වැඩ ගැන දුක් වෙන එකට යවන කාලෙටත් වඩා වටිනවා මෙ මොහොතෙ තව තව මහන්සි උනොත්...
අන්තිම තැනට එනකං අැදගෙන අැවිත් අතාරින්නෙපා..කොච්චර මහන්සි උනත්...මොන දේ උනත් මම එක්සෑම් කරනවා...බය තිබ්බත් මේ ධර්මය මගෙ හිතෙ තිබ්බ බය නැති කරන එකට ගොඩක් ලොකු උදව්වක්...
හැමදේම වෙන්නෙ හොඳට..
පුලුවන් උපරිම කරනවා....යහපත කවදාවත් අතාරින්නැ..
ඔබ වහන්සේට ගොඩක් පින් 🙏
අප කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගි දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු
ස්වාමීන් වහන්සේගෙ පින්වන්ත රැව දැක්කත් මනසට මාර සහනයක් ඔබ වහන්සේගේ දර්මය අහල ජීවිතේ ගොඩක් තැන් හදා ගත්තා බොහොම පින් ඔබ වහන්සේට ❤🙏
මාත් ඇතුළුව හෙට ඉදන් AL විභාගය ලියන හැමෝටම තමන් හිතන් ඉන්නවටත් වඩා හොදින් ලියලා හොදම ප්‍රථිඵලයක් ලැබේවා 🙏❤
මා ඇතුලු උසස් පෙල විබාගයට මුහුන දෙන සියලු දෙනට සාරතකව මුහුන දිමට ශක්තිය දෙර්‍යය ලැබේව.තෙරුවන් සරනයි නමෝ බුද්දාය 🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩක් පිං අපිට මේ දේවල් කියා දෙනවට🙏🙏🙏
මට වගේම 2025 A/L කරන යාලුවෝ හැමෝටම හොඳම result එකක් ගන්න පුලුවන් වෙන්න ඕනී...🥺🙏🙏
A/l කරන මා ඇතුලු හැමොටම විශ්ව විශ්වවිද්‍යාලය සිහිනය සැබෑ වේවා.තෙරුවන් සරනයි 🙏❤️
මම වගෙ එලෙවල් ලියන සියලුම යාලු යෙහෙලියන්ට හොදට විබාගය ලියන්න මතක ශක්තිය ලැබේවා බුදු සරනයි නමෝ බුද්දාය
මෙහෙම වීඩියෝපටයක් දැම්මට ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏
පඩම් මතක හිටින්න වගේම කරන දේට හොද අවධානයකින් වැඩ කරන්න පුලුවන් භාවනවක් කියලා දෙන්න ස්වාමීන් වහන්ස 🙏
මටත් exam 25 ..🎉
මේවර අ.පො.ස (උසස් පෙළ විබාගයට මුහුණ දෙන සියලූ දෙනාට ඉහල සාමාර්ථ අරගෙන විශ්වවිද්‍යාල වලට යෑමට වාසනාව ලැබේවා !!!❤💫
ධර්මයේ පිහිටෙන් මෙවර A/l විභාගයේ උසස් ප්‍රතිඵලයක් ලැබේවා❤
මගේ දියනිය ඇතුලු උසස්පෙළ විභාගයට ලියන සෑම දරුවෙකු ටම ඡයෙන් ඡය වන්නට. සුභ පතමි.
සියලු සත්ත්වයින් සුවපත් වෙත්වා ...
කායික මානසික ශක්තිය ලැබේවා 🙏🌸 ...
පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සම්පත්තියද දීර්ඝායු සම්පත්තියද ලැබේවා .....!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනාගෙම හිත් සුවපත් වේවා 🙏👍 කාගෙත් ධාරන ශක්තිය වැඩි දියුනු වී සිතන පතන සියලු දේ ඒ විදියටම ලැබේවා 🔥🌝🌹🙏
හෙට විභාගය ලියන්න යනවා 🥹❤️, බොහොම පින් අපේ හමුදුරුවනේ 🙏, ඉහලින්ම සමත් වෙලා සරසවි වරම් ලබාගන්න මට පුලුවන් වේවා ❤🙏
පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය සැලසෙවා
බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස.. මම වගේ ම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දෙනාට තමන්ගෙ ඉලක්ක වලට හීන වලට යන්න ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා.. !!! 🙏🙏🙏🤍
A3k සමඟ විශිෂ්ඨ සාමාර්ථයක් ලැබී මාගෙ විශ්වවිද්‍යාල සිහිනය සැබෑවක් වේවා! සැහැල්ලු මනසකින් ධනාත්මකව විභාගයට පෙනී සිටීමට ශක්තිය ලැබේවා.. 🙏🥺 සියල්ලන්ටම ජය!❤
හැමෝටම බුදුසරණයි මාත් A/L
මටත් මෙවර උසස් පෙළ විභාගයට සහභාගී වන සියලු දෙනාටම විශ්වවිද්‍යාල වරම් ලැබේවා 🙏🙏🙏
ඉතින් අදින් විභාගය ආරම්භ වෙනවා..විභාගයට මා මෙන්ම මුහුණ දෙන මාගෙ සහෝදර සහෝදරියන් සැහැල්ලු සිතින් විභාගයට මුහුන දී විශිෂ්ඨ ප්‍රතිපල ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤❤
තෙරුවන් සරණයි
නමෝ බුද්දාය.....මමත් මේ පාර exam 3rd shy කරන කෙනෙක්,මමත් ගොඩක් ලොකු පීඩනේකින් හිටියෙ ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ මේ දුන්නු අවවාද වලින් මගෙ හිත මනස මාර සැහැල්ලු උනා,ගොඩක් ලොකු ශක්තියක් හිතට ආවා,කොහොමහරි මම මගෙ හීනෙට මීටත් වඩා හොදට මහන්සි වෙලා,මම දිනනවා, ඒ වගේම ලන්කාවෙ වටේම මේ හීනෙ වෙනුවෙන් කැප වෙන මාගෙම සහෝදරියන්ට මේ කඩඉම සාර්ථකව ජයග්‍රහණය කරගන්න ශක්තිය ලැබේවා.....තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස,
බොහොම පිං අපේ ස්වාමින් වහන්ස 🙏🙏
මේ පාර විබාගෙ ලියන හැමෝටම තමන් බලාපොරොත්තු වෙන සාමාර්ත ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 🙏❤️💐
මාගේ ඇතුළු සියලු දෙනාගේ සරසවි වරම් සැබෑ වේවා ...🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදූ සාදු..... 🙏
ඔබ වහන්සෙගෙ කටහඩ ඇහුනත් ඇති හිත නිවෙන්න .බොහොම පිං ❤️
මේ සැරේ මාත් ඇතුළුව විබාගෙ ලියන හැමෝටම💕ජයෙන් ජයම වෙන්න ඕනි 💗💕
ස්වාමීන් වහන්ස අපගේ හිත සැහැල්ලු කර ගැනීමට උපදෙස් දීමෙන් ඇති වූ කුසලය ඔබ වහන්සේට නිර්වාණාවබෝධයටම හේතු වාසනා වේවා!🙏🏻🙏🏻🙏🏻
ස්වාමින් වහන්ස පාඩම් කරන්න හිතෙන්නෙ නැති එකට පිලිතුරක් ලබා දෙන්න 😢😢.මම ඒ ලෙවල්
Padam oya hithin mawaganna AAA 3 oyata result awoth oyata kochchara satutu weida oya ehma hithanna
@@Tharakamadusanka-b8c 🎉❤
Anthimedi Exam lan wela mm wage hmdema gn gn hitha hitha adnn oni nm padam krnn🙂😞. Pissu wwge 3rd shy ekth krnn unoth. kkyl. oyth ehem oni nm padan nokara inn
Geography පාඩම් අල්ලලාවත් හිටියෙ නැ මට 17/18 තියෙන්නෙ දැන් නම් ටිකක් බය අඩුයි අනෙ මට B එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා අනෙ මට එක පීඩනයක් අනෙ අපෙ හාමුදුරුවන්ගෙ මෙ කතාව ඇහැවට පස්සෙ හිත සැහැල්ලුයි 🙏🤍🥺
ස්තූති ස්වාමින් වහන්ස. ඇත්තටම මම මේ වෙනකම් ලොකු හිතේ බරක් තියාගෙන හිටියෙ. මට එක්සෑම් 30 පටන් ගන්නෙ. එක විෂයක් බලද්දි නොකරපු දේවල් ගොඩක් තියෙනවා කියලා මතක් වෙද්දි කරපුවත් අමතක උනා. මේ බණ ඇහුවට පස්සෙ තේරුණා මට. ඔබ වහන්සේට 🙏 ස්තූති.
හැම ප්‍රශ්නයකටම හරි ලස්සන පිළිතුරක් බුදුදහමෙ ගැබ් වෙලා තියෙනව 🙏🙏🙏
විශිෂ්ඨ A 3 සාමාර්ථ තුනක් ලැබේවා ❤
අනෙ මගෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙ කියපු හැම වචනයක්ම හරි ඉයෙ මං ලියන්න ගිය විභාගයට කලින් මගෙ හිත හුගක් බර වෙලා තිබ්බෙ ඔබ වහන්සෙගෙ බණ පදයක් අහන්න ඔනෙ කියලා හිතන් එනකොටම මෙ විඩියො එක හම්බුනා ඉතින් ඔබ වහන්සෙ කියු දෙ මං කරා හිතුවෙවත් නැ මං එච්චර හොදට කරයි කියලා සෙරම මං කරලා තිබුන එවා අවෙ ඉතින් ස්වාමීන් වහන්ස හෙටත් මට අනිත් පෙපර් ඒක අයෙමත් බැලුවා ඉතින් ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙ හැබැහියි දැක්කොත් මං මල් තියලා වදිනවා මගෙ හැම ප්‍රශ්නයකටම ඔබ වහන්සෙ ගාව පිලිතුරු තිබ්බා මෙවයසෙදි මෙම බුදුදහම ඇසුරු කරන්න ලැබිම ගැන මං සතුටු වෙනවා මං පන්සිල් පද පහම රකිනවා මොකක් හරි වෙලා එක සිල් පදයක් හරි කැඩුනොත් මං අයෙ එම නොවෙන්න ඔබ වහන්සෙගෙ බණ පදයක් අහනවා මෙ කරන සෙවයට බොහොම පිං ඔබ වහන්සෙ ඇතුලු සියලුම භික්ෂුන් වහන්සෙලාට මහරහත් භාවය ලැබෙවයි කිය මං ප්‍රර්ථනා කරනවා 🙏 නමො බුද්දාය 🙏
අපේ ස්වාමින් වහන්සේට පිං මේ ලබා දුන්න උපදෙස් වලට .
මම අසපුවෙ හැම පෝයකටම සිල් ගන්නවා ස්වාමින් වහන්ස ඒත් විභාගෙ නිසා අන්තිම පෝයවල් දෙක විතර යාගන්න බැරි උනා.....ඒත් හැම සතියෙම සෙනසුරාදා සෑ වන්දනාවට මම යනවා....ඒවගේම ස්වාමින් වහන්සේව මම කඩුවෙල අසපුවෙදි දැකලා තීනවා....මම ලක්විරු එකට එද්දි.....මම ගාල්ලේ.......මම AL කරන්නේ ඒත් මම මගේ ජීවිතේ ගොඩක් දේවල් වලදි අනිත් මිනිස්සුන්ට උදව් කලා මන් ගැනවත් නොහිතා ඒත් ඒ අය එහෙම නැ ...ඒ නිසා ගොඩක් කලකිරීම් ඇති උනා...ඒත් ස්වාමින් වහන්ස මම මේ vedeos බළලා ගොඩක් දේවල් හිතින් හිතලා හිත හදන් දැන් හරි සතුටින් හැමතිස්සෙම ඉන්න පුරුදු වෙනවා...❤❤ ඒත් සමහර අය ඇවිල්ල මට කියනවා ඒ ඒ අයගෙ දුක මට එතකොට අනුකම්පා හිතිලා ආයෙත් මම උදව් කරනවා ...අනේ ආයෙත් ඒ මිනිස්සු හිතක් පපුවක් නෑ වගේ මටම චෝදනා කරලා බැනලා ..එයලගෙ වැඩෙ කරන් යනවා...අනෙ ඇයි ස්වාමින් වහන්ස මට මෙහෙම වෙන්නෙ කිසිම කෙනෙකුට වචනෙකින් වත් ගරහන් නැ ඉරිසියා කරන් නැ එහෙම සිතුවිල්ලක් ආවත් මම ඉක්මනින්ම ඒව නැති කරනවා....ඒත් මට හැමදාම ඉතුරු වෙන්නෙ කලකිරිම් විතරයි......අන්‍රෙ මේක දැක්කොත් මට උත්තරයක් ද්‍ර්න්න ...ඇයි මට මෙහෙම වෙන්නෙ හරි ලස්සන හිතක් මට තියෙනවා අනෙ මන්ද ...😢
කැම්පස් එකට ඇවිල්ලා මන් මේ ලියන පලවෙනි semester exam එක. Exam එක නිසා මගේ හිතට ගොඩක් බරයි , මහන්සි . මන් ගොඩක් දුර්වල වෙලා හිටියේ Exam එකට දවස් 5 ක් තියෙද්දි.. මට ඩිග්‍රිය අතාරින්න පවා හිතුනා ඒ තරම් පුදුම පීඩනයක් වගේ මට දැනුනෙ..ඊට පස්සේ මන් හිතට හයිය අරගෙන හිත,සන්සුන් කරගෙන පැය 7 ක් විතර නිදාගෙන පහුවදා නැගිටලා වැඩ කරන්න පටන් ගත්තා . ඇත්තටම මට ගොඩක් සතුටුයි . හිතේ තියෙන බර නිදහස් කරගන්න පුලුවන් අපි අපිට ම කාරුණික වෙලා පොඩි විවේකයක් දීලා අපි අපිට ම ආදරෙන් සලකලා වැඩ කරන්න ගත්තාම ඇත්තටම ලොකු හයියක් එනවා . පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !
Ane ස්වාමීන් වහන්සේ ට බුදු බව අත්වෙනවා අපට මේ කරන උපකාර වලට.....
පින්වත් ස්වාමීන්වහන්ස.....
හැමදාමත් වගේ, රිදුනු බිඳුණු හිත් සුවපත් කරන ඔබ වහන්සේගේ පිවිතුරු හිනාවයි, පිවිතුරු වදන් පෙළයි තව බොහෝ කාලයක් තවත් හිත් දහස් ගානක් සුවපත් කරාවි....
මේ කුසල කර්මයන් ඔබ වහන්සේගේ උතුම් නිර්වාණය කරා යන ගමනට උපකාරයක්ම වේවා....🌼🙏
නමෝ බුද්ධාය!🤍
පින්වත් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
මේ කරන මෙහෙවරට ඔබ වහන්සේට ගොඩක් පින්
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.අවශ්‍ය ම මොහොතක වටිනම අනුශාසනාවක් 🤍🪷🙏
විද්‍යාපීට වරම් ලැබේවා 💐❤️
ගොඩක් පින් ස්වාමින් වහන්ස🙏
හෙටින් පටන් ගන්න විබාගයට මුහුන දෙන හෙමෝටම ජය🎉
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ❤️🙏 අද උදේ ඉදන්ම ගනන් ඒම හැදුවට වැරදිවට හැදුනේ , මේක අහන්න කලිනුත් ගානත් බැලුවා ඒක මතක තිබ්බෙ නෑ, ඇත්තටම මේක බලන ගමන් මන් ඒකත් හදන්න ගත්ත , ඒ ටික මට මතක් උනා, දැන්නම් හිතට හොඳයි ❤️ උදේ ඉදන් කරපු ගොඩක් ගනන්වල පොඩි පොඩි සුළු කිරීම් පවා වැරදුනා ❤️ මේක ඇහුවට පස්සේ ඇත්තටම හිතට හොඳයි 🙏❤️ තෙරුවන් සරණයි හාමුදුරුවන්ට 🙏🙏
සියල්ලන්ගේ ම සිහින යතර්තයක් වේවා 🙏🙏
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ❤️
ගොඩාක් පින් ඔබ වහන්සේට මගේ හිත හිතට ලොකු හයියක් ආවා❤❤❤❤
ඔබ වහන්සේට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 😊
බුදුසරණින් හැමොගෙම බලාපොරොත්තු ඒ විදියටම ඉශ්ට වේවා❤🎉 මටත් වීශිෂ්ට සාමාර්‍ර්ථයක් ලැබේවා බුදුසරණයි!! A3± ලැබේවා
ගොඩක් පිං ඔබ වහන්සේට.හිතට හරිම සැහැල්ලුවක් මේ වචන ටික😊
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
අනේ 😭 පින් හාමුදුරුවනේ ...😭😭 ඊයේ ඉදන් ඔලුව පැලෙන්න වගේ රිදෙනවා , මෙහෙම අහද්දි හිත නිදහස් වෙනවා ...😭😭
හැමෝටම ජය ❤ හැමෝගේම කැම්පස් හීනය සැබෑ වේවා ❤
ජයවර්දනපුර විශ්වවිද්‍යාලයට යාමට වරම් ලබාදුන් විශ්වමාතාවනි ඔබට අනීකවාරයක් පින් 9:37 9:37 9:37
ස්වාමින් වහන්සේ ට ගොඩක් පිං....මේ වෙලාවෙ ගොඩක් වටින උපදෙස් ටිකක්❤හෙටින් පටන් ගන්න විබාගෙට හැමොටම හොදින් මූන දෙන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤
ගොඩක් ස්තූතී❤️ බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් මේක.
අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂම වේවා❤
බොහෝම පින් ස්වාමින් වහන්ස
අපෙගේ පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා ඇත්තටම හිත ගොඩක් සැහැල්ලු උනා
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් හිතට ශක්තිය ලබා දී හිත සැහැල්ලු කරගන්න ලබා දුන් ඔවදන් වලට 🙏🙏🙏 චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා 🙏 සියලුදෙනාටම විභාගයට හොඳින් මුහුන දී විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීමට හැමෝටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි 🙏☺️❤️
ඔබ වහන්සේට බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
බොහොම ස්තුතී ස්වාමීන් වහන්ස, හිතට ලොකු සහනයක් මේක.🙏
සියළුම සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏
සාදූ ..සාදූ ..සාදූ ..
පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා ...
අප්‍රමාණ පින් ලැබේවා ..
ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏
මාර විදිහට සැහැල්ලු වුණේ ගොඩක් පින්❤
සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වෙවා.. මට A සාමාර්ථ 3ක් ලබා ගැනිමට හැකී වේවා මගේ විශ්ව විද්‍යාල හීනය සැබෑ වේවා!! 🙏❤
අනේක වාරයක් පින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට...❤🙏🙏🙏
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
අවශ්‍යම අවස්ථාවක අහන්න ලැබුනෙ
තව පැය කීපයකින් විභාගෙ😢 නින්ද යන්නෙත් නෑ 😢