Teruwan saranay Dewi pihitay utumanany lowata seta salasana oba tumage sadda stela sath darmaya anubawayen luckyge siyalu roga duru wewa sadu sadu sadu
Thank you 🙏🏽 very much to My Sudu Amma and our Teacher Deegoda Kumara 🪷🙏🏽🌹🌹🌹🪷🪷🪷🪷🪷☀️💐. Free Deegoda Kumara #justice 🌷. We will not be Defeated. Many Kindness Blessings to Our Bodhisatta Maha Bhadrakali 🪷🪷🪷🪷🪷. Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 🌹🌹🌹🌹🌹
Another great healing program. Thank you so much Mr Kumara & the team. Thanks again for your love & Kindness given to the world. God bless & much love to you all.🙏🙏😘😘
ඔබ වහන්සේයි මිහි පිට හිත ගත සුව කළ හැකි ඒකම තැනැත්තා ගුරු පියාණෙනි ඔබ වහන්සේගේ බලෙන් මා ඇතුළු සියලු දෙනා සුවපත් වේවා. මා හට ඇවිදීමට හැකියාව ලැබේවා.🙏🙏🙏🙏🙏
ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.කුමාර මහතාගේ සියලු නීතිමය ප්‍රස්නවලින් නිදොස්වී නිදහස් වේවා
පියාණෙනි ,මිහිපිට සිටින දෙවිදුන් වූ ඔබ තුමාටද අප කලාවු සියලු කුසල් අනුමෝදන් වේවා !🌹🙏🙏🙏🌹
පිංවත් ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ හැමොටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..
18වන සිතසුවයෙදී මෙතුමාගේ ආශිර්වාදය ලබා උගුර සුවපත්වු විශ්‍රාමික ගුරු තුමිය මමයි.මගෙ පාදයක හදිසි අනතුරකින් වූ ආබාධයක් නිසා අවුරුදු 25 ක් පමන කාලයක් ඒ වෙදනාව නැතිවී පාදය සුවපත් වී ඇත.කණක තිබූ අපහසු තාවයන් ද සුවපත්වී ඇත.මෙතුමාගෙ ආශිර්වාද යෙ විශ්වාසය මෙයයි.මෙතුමාගෙ ආශිර්වාද ය හදවතින්ම ආකර්ෂණය කරගන්න.සුවපත්වන්න මෙතුමාටත් සුදු අම්මා ටත් පිං සිද්ධ වේවා.විශ්වයට ස්තූතියි.ඹබ සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐තෙරුවන් සරණයි දෙවිපිහිටයි.
🙏🤲Teruwan saranai. Nirogi wewa🙏
🙏🙏🙏❤
Teruwan saranay Dewi pihitay utumanany lowata seta salasana oba tumage sadda stela sath darmaya anubawayen luckyge siyalu roga duru wewa sadu sadu sadu
Oba tumiyatat sada nirogy wewa
ස්තූතියි පියාණනි. දිව්‍යමය ප්‍රේමයෙන් සිදුකරන දිව්‍යමය ආශිර්වාදයෙන් සියලුම දෙනාගේ සියලු දුක්වේදනා නිවී සුවපත්ම වේවා. නොපෙනෙන තලයේ සිටින සියලු දෙනා සුගතියට පත් වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
දෙව් පියානනී ඔබතුමා කියල දෙන ගමන් මගේ යන මාව ලෙඩ ගොඩක් මැදින් එලියට ඇදල නොපෙනෙන ඈතකට විසිකර දාල මාව මේ තත්ත්වයට පත් කල ඔබතුමා බුදු වේවා සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි
පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට
නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
විශ්ව මාතාවට ස්තුති වේවා.
ඉතාම වටිනා සත් ධර්ම දේශනාව සහ දිව්‍යමය ආශිර්වාදය
සිතත් ගතත් සුවපත් වුනා උතුම් දෙවි පියාණන්ට බෝහෝම ස්තුතියි බොහෝම පින්
මා අතක වේදනාවකින්. සිටියේ. එය ක්ෂණයකින් සුව පත් වුනා දෙව් පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය ලැබීමෙන්
ගුරු පියාණනි ඉතාම ස්තුතියි
හැම දාම අපට ලබා දෙන. දෙව් පියාණන් ගේ. ආයු ශක්තිය වඩවඩා වර්ධනය වේවා
තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාද කරත්වා
මල් වලින්. දෙව් පියාණන් ගේ ප්‍රභාශ්වර ආලෝකය තවත් වැඩි කර දුන් පින්වත් සැම දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි නිරෝගී සම්පත්තිය ලැබේවා
මල් මෙන් ලස්සන වේවා
අනුග්‍රාහකත්වය ලබා දුන් පින්වත් සැම දෙනාටම. සෙත් වේවා පින්වත් දෙවි පියාණන්ට. ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වැඩි වේවා
දිගාසිරි ලැබේවා ආදරණීය දෙවි පියාණන්ට සුදු අම්මාට
🙏🙏🙏 සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට. 🙏♥️🙏🌹🙏💐🙏♥️🙏💐🙏♥️🙏🌹🙏💐🙏♥️🙏🌹
ඔබතුමගේ දැනුවත් කිරීමට බොහෝ මම පිං බොහෝ මම ස්තුතියි🙏😊🙏🙏🪷 වේවා .ඔබතුමා ලස්සන මල්ගොමු මැද ලස්සනට සිනහා පිරිව ඉන්නවා දැකිම සතුටුයි .තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි කුමර තුමට .තුමියටත් දෙව් සුව සන්ව්ඩානයටත් වේවා .කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා .
🪷🙏🪷🐦🌏🌤️😊🐦🪷🙏🪷
බොහොම ස්තුතියි ගුරැ පියානනි දිර්ඝයුෂ ලැබෙිවා සුදු අමිිමා කාර්යමණ්ඩලය ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි වැඩසටහනට සමිිබන්ද විමට බැරි උනා වැඩ නිසා මම කටාර් 🙏🙏🙏❤️🌷🌷🌷
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානනි දින ගණනක් තිබුන මාගේ කොන් දේ අමාරු ව අද සජීවී වැඩසටහන අවසන් වෙන විට සුව උනා ගුරු පියානනි බොහෝම පින් ස්තුති ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා විශ්ව මාතා වට බොහෝම පින් ස්තුති මම කුවේට් වල s.r පෙරේරා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🎉🎉🎉🏵️🏵️🏵️🏵️💐💐💐
තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරණයි පියාණනි.... සති 6 ක් පුරා පීඩා විඳි , වෛද්‍ය ප්‍රථිකාර වලින් සුවයක් නොලද හිසරදයෙන් මම අද මිදී සුවය ලැබුවා!! ස්තුතියි ගුරුපියාණනි.. විශ්ව මාතාවට නමස්කාර වේවා!! ❤❤❤❤❤❤
දිව්‍යමය ප්‍රේමය ළෝකයට පතුරවන දිව්‍යත්වයෙන් පිරි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන ඒ පවුලේ අයටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. ගුරුපියානණි ඔබට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐ඔබේ ගුණ කඳ කොපමණද. 💎💎💎💎💎💎ඔබේ ඇසුර උතුම් නිවනට මග කියා දුනි විශ්වයට ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
🙌☄️🙌☄️🙌☄️ obathumata sudu ammata Karaka 💫 mandale 💫 Samata 💫 budu I'💫💫 Saranai ☄️ siyalu roga ☄️ suwawe wewa
sadhu sadhu sadhu
ලෝකයා සුවපත් කරන පිනෙන් ඔබතුමා,නිවන් දකීවා,❤❤❤
දෙවිපියාණන්ටත්.පුදුඅමිමාටත්.දෙවිසුව.පවුලේ.සියලුදෙනාටත්තෙ රැවන්සරණයි.දෙවිපිහිටයි.🙏🙏🙏🙏
ලක් වාසි ලොක වසි සියලු දෙනා සුවපත් වෙවා කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
ආදරණීය ගුරුපියානන්ට නමස්කාර වේවා
🙏🌷🌷🌷
පියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පිරිසටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏
නාථ දෙවියෝ විශ්ණු දෙවියෝ භද්‍ර කාලී මෑනියෝ ඇතුලු දෙවිදේවතාවුන් වහන්සේලාත්
මේ පින් අනුමෝදන් වේවා
🙏🌷🌷🌷
කුමාර මාමා සුදු අමිමා ඇතුළු දෙවිසුව පවුලේ කාර්යමණ්ඩලයටත් ලෝක වාසි සියලු දෙනාටත් නිදුක් නිරොගී සුවයත් දිර්ඝයුෂ ලැබේවා 🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷
ස්තූතියි 😊❤
සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
පියානනි සුදු අම්මේ කාර්යමන්ඩලය දෙව්සුව දේශයේ සියලු දෙනාත් අනුග්‍රාහක දායකත්වය දක්වන පින්වතුන් සියලු දෙනාත් නිදුක් නිරෝගී දීගායු වේවා සියලු දෙනට තෙරුවන් සරනය් වෙවිපිහිටය්
ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී සුව ලැබේවා 🌷🙏🙏🙏
සාදු සාදු සාදු🙏🙏🙏🙏 අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා දෙවි පියාණන්ගේ උත්තරීතර ආශිර්වාදයෙන් ලෝකය පුරාම රෝගී වී සිටින සියලුම දෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුව පත් වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙවි පියාණෙනි 🙏🙏🙏🙏 🌹🌹🌹
පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්ය මණ්ඩලය සියලු දෙනාට සේවා පවුල හැමෝටම ලෝක වාසිය හැමෝටම තෙරුවන් සරණයි දීපෙටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ගුරුපියාණන්ගේ ආසිරිවාදය හැමෝටම ලැබේවා❤❤❤
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි.ලොවැසි සැම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා සියලුම රෝග වද වේදනාවන් කැක්කුම් සුවපත් වේවා එසේම වේවා එසේම වේවා!
උතුම් පියානනි අදත් මගෙ සුලු සුලු රොගයන් සුවපත් උනා .ඔබතුමාට ,සුදු අම්මාට නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා .සියලුම දෙනාට ආශිර්වාද ලැබේවා .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටෛ .
දෙව් පියාණන්වහන්සේ අප සියළුමදෙනා වෙනුවෙන් කලාවූ ආශීර්වාදයට ස්තුතිවේවා . නමස්කාරකරමි . ලෝකවාසි සියළුසත්වයෝම පියාණන්ගේ ආශීර්වාදයෙන් නිදුක්වේවා . නීරෝගිවේවා . දෙව් පියාණන් , සුදු අම්මා සමගින් දෙව්සුව පවුලේ සියළුදෙනාටම දීර්ඝායුවේවා. තෙරුවන් සරණයි . සියළුම දෙවි දේවතාවන්වහන්සේලාගේ පිහිටයි .🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
බොහොම ස්තූති බොහොම පිං දෙව්පියානෙනි අපගේ ප්‍රඥාව අවදි කලාට නිරෝගී සුවය ලබා දුන්නට.
සියලු සත්වයෝ සුවපත් වේවා
🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️
ගුරු දේවයාණනි.ඔබ් වෙනුවෙන් මා රාත්‍රි 12 තෙක් විරියෙන් යම් කටයුඝ්තක යෙදී සිටියා ඉන් පඩුවයි දේශනයට සවන් යොමු කලේ
ඇස් රිදුණා. ඔබතුමා අප වෙත් යොමුකළ විශ්ව බලරෙන් සියලු වේදනා පහවුණා අද අලුත් දවසක්. අගැයම අවසන් කොට නිදා හන්න්වා විධුලිය නැහැ අකුරුවැරදි ඇති කමන්නාප වෙනුවෙන් කරණ් මේ කැපවීමට අප වැනි දුහුණාන් මොමක් කරම්ද නොතේරේ සිතූ එක් මඟකට මා වෑයමේ යෙද්ර්මි ඵ්ලය දැක්වීමට මට ව්ශ්ව මාතාව් විරිය දිරිය දෙනු ඇත නොපසු බටව් උය්ජ්සාහයේ ටෙදෙමි ඔබතුමාට එය පේනවා ඇතිඇස් පියවෙනවා නවතිමි තෙරුවන් සරණ් දෙව් පිහිට සැමට🎉🙏🙏🙏❤❤❤❤🐯❤❤❤❤
ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්ය මණ්ඩලයේ සැමටත් දෙවිසුව පවුලේ සැමටත් 🙏❤️🙏
Thank you 🙏🏽 very much to My Sudu Amma and our Teacher Deegoda Kumara 🪷🙏🏽🌹🌹🌹🪷🪷🪷🪷🪷☀️💐. Free Deegoda Kumara #justice 🌷. We will not be Defeated. Many Kindness Blessings to Our Bodhisatta Maha Bhadrakali 🪷🪷🪷🪷🪷. Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි දෙවිපිහිටයි... සියළුම රෝගීන් ලොව සුවපත්වෙවා... සාධු සාධු සාධු...❤❤❤🙏🙏🙏
ආදර පියානෙනි අපව සුවපත් කිරීමට ගන්නා මහන්සි යට ඔබට පින්,ආදර සුදු අම්මාටත් ඔබ තුමාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!❤❤❤❤🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏
සියළුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏😘❤️
තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත් 🙏❤️🙏❤️🙏❤️
🧖♂️කුමාර මාමේ ගොඩක් පින්🧖♂️ ගොඩක් ස්තුතිය❣️ තෙරුවන් සරණයි 🧖♂️☸️🧖♂️දෙවි පිහිටයි 🧖♂️🕉️✝️☪️🧖♂️
ගුරු පියානන් ටත් සුදු අම්මාට මාගේ හදපීරි...ස්තුතිය පිරිනමන ...අතරසුවහසක්...ජනතාව ඔබ.
තුමා..කරගෙන යන සුවමෙහෙය...අවබෝධ කර ගනිත්වා ,ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිට යි.මම...කුවේට් වල සිටින renuka adikari
කුමාර මැතිදුනි අපවෙනුවෙන් කාලයවැය කර මේ කරන සේවයට ගොඩාක් ස්තුතියි ඔබ තුමාට,,,, සියලුම දෙනාගෙ සිත ගත සුවපත් වේවා🙏🙏🙏🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි,,
අපිත් ඔබතුමා ඇතුළු සමස්ත ජනතාවටම ප්‍රේමය ප්‍රකාශ කරනවා ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
ස්තූතියි පියාණනි! දිව්‍යමය ප්‍රේමයෙන් සිදුකරන දිව්‍යමය ආශිර්වාදයෙන් සියලුම දෙනාගේ සියලු දුක්වේදනා නිවී සුවපත්ම වේවා! නොපෙනෙන තලයේ සිටින සියලු දෙනා සුගතියට පත් වේවා! තෙරුවන් සරණයි !!දෙවි පිහිටයි!! 🙏🙏🙏
දිව්‍ය බල අදිකාරි ගුරු පියාණෙනි මෑණියනි නමස්කාර වේවා . කාර්ය මණ්ඩලයේ මණ්ඩලයේ සැමටත් උදව් උපකාර කල සැමටම බොහෝම බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
දෙව් පියාන්ටත් සුදු අම්මා ඇතුලු පවුලේ සියලුම දෙනාට teruwan saranai dewi පිහිටයි
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි ඉතාමත් වැදගත් වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා සහ අවබෝධ වේවා. මෙවන් වටිනා පින් බලයෙන් ඔබතුමා සියලු නඩුහබ වලින් නිදොස් කොට නිදහස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටදීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
දෙව් සුව පව්ලෙ සැමට තෙරුවන් සරනයි
ගොඩක් ආදරෙයි පියාණෙනි සුදු අම්මේ. ප්‍රේමයෙන් හදවත උතුරනවා. සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏❤️❤️❤️❤️
සියලුම ලෙඩුන් සුවපත් කිරිමට දෙවිපියනන්ට මගේ ආවිසත් අරගෙන ජීව්ත් වෙත්වා කීයා එකම සිතින් ප්‍රාර්තනා කරමි කුවේට් සිට.🙏🙏🙏🙏🙏🙏
ගුරු පියාණෙනි ඔබ වහන්සේගේ දේශනය අති විශිෂ්ඨයි බොහොම ස්තුතියි .මගේගොඩක් අසනීප. සුවපත් වූනා ඔබ වහන්සේට පින්සිදු වේවා.ඔබ තුමාටත් සුදු අම්මා ටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි.
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !
තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
ගුරු පියාණන් ගේ දිව්‍යමය විශ්ව ආශිර්වාදයෙන් සියලු දෙනා සුවපත් කලාට හදවතින්ම ස්තූතියි. විශ්වයට ස්තූතියි. ජේසු පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🌹🌹🌹🌹🌹☀️🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸♥️♥️♥️♥️🌸🌸🌸🌸🙏🌻🌻🌻🌻🌻🌻
ඔබතුමා ඇතුළු සැමට සුව අත් වේවා
සියලු සත්වයෝ සුවපත් වේවා දීගොඩ කුමාර මහත්මා ට ත් දෙව්සුව පවුලේ සැමට ත් නිරෝගී සුව අත්වේවා .
Thank you 🙏🏽 very much to our Sudu Amma and our Teacher Deegoda Kumara 🪷🪷🪷🪷🪷🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹.
නමස්කාර වේවා ! ආදරණීය ගුරු පියාණනි 🙏🙏🙏 ඔබ වැනි ගුරු උතුමකුගෙන් ගුරුහරුකම් ලැබීමට තරම් දෙව්සුව වැසියන් වූ අපසැම ඉතාමත් භාග්‍යවන්තයෝය. ඔබතුමා එතරම් ආදරණීය කාරුණික හදවතක් ඇති උතුමෙකි.🙏
දීර්ඝායු වේවා ! පියාණෙනි , තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !.......🙏🙏🙏
බොහොම ස්තුති දෙව් පියාණනි තේරුවන් සරණයි දේපිහිටයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
මට තියෙන ලෙඩ සුව වේවා මගේ දෙවි පියාණනි ඔබ වහන්සේ ගේ පිහිට නිතරම මට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🌹🌹🌹
ගුරු පියානනි ලොකවාසි සියලු රොගින් සුවකර දෙන්න ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි මාගෙ නමස්කාර ය වෙවා
නමස්කාරය වේවා ගුරු පියානන්ටද සුදු අම්මාට 🙏🙏🙏 මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇසේවා ගුරු පියානෙනි දේව මැතිතුමනි ඔබ tumaga ආසිර්වාදයෙන් හා වික්ෂ saktiya බලයෙන් 🙏🙏🙏මගේ අම්මා ගේ වකුගඩු සහ ඇස් නොපෙනීම ඔබ tumaga වික්ෂ saktiya බලයෙන් සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
විශ්වයේ. සිටින සියලු සත්ව්යො සුවපත් වෙවා පින්වත් දෙව් පියාන්ස්න්ගේ අසිර්වධයේන් .පින්වත් දෙව් පියාන්න මව්තුමිය අතුලු දෙව් සුව දෙසයේ සැමට තෙරුවන්සරනයි දෙව් පිහිටයි බොහොම පින් ස්තුතියි ස්තුතියි දිපානි මනොජා ධර්මසෙන බහරේන්
ඔබතුමා ඇතුළු දෙව්සුවපවුලේ සියළු දෙනා සුවපත් වෙත්වා! ඔබතුමාගෙ නීතිමය ප්‍රශ්න විසඳේවා🌷👍
බෝසත් කුමාර මැතිදුන්ට දිගාසිරි වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🌹🎉
ඔබතුමාගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා!සියලුම දෙනාගේ සියලුම රෝගී තත්ත්වයන් සුවපත් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
ගුරු පියාණන්ටත් සුදුඅමිමා ඇතුලු සැමටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි. විශ්ව ශක්තියට ස්තුතියි.
අද මාර්තු 10 වෙනිදා. මෙම වීඩියොව බැලුවා. මගේ අතෙහි තිබුණු බර ගතිය නැතිවෙලා ගියා. දැන් අත් උස්සන්න පුළුවන්. වෙදනලාවන් දැනෙන්නේ නැහැ. ස්තූතියි,කුමාර මැතිතුමාට. තෙරුවන් සරණයි.
🙏🙏🙏 ගුරු පියාණන් හා සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටමත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු සත්වයන් සුවපත් වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණියි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 පියානනි ඔබගෙ ආශිර්වාදයෙන් සියලු දෙනාටම සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 16:38
පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 සාදු සාදු සාදු 🙏🙏🙏🌷 තෙරුවන් සරණියි පියානනි මැණියනි දෙවි පිහිටයි
🌸❤️🌸තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! පියාණන් , සුදු අම්මා, දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමටත් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! භෞතික , ආධ්‍යාත්මික සියලු දියුණුව සැලසේවා ! .🙏💛💜️💙💚🧡❤️💕✨️💓💖💛💜️💙💚💖💓✨️💕❤️❣️🧡💝🙏
දෙවි පියාණන්ටත් සුදු අම්මාටත් මාධ්යංශයටත් මේ වැඩසටහන අපිට බලන්න සැලැස්වූ අට දීර්ඝ වේවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මමත් ඔබතුමාට ඉතාමත් ආදරෙයි දෙව් සුව දේශයටම ආදරෙයි.
Theruwan saranai devipihtai 🙏 🙏🙏
Guru piyanani suduamma athulu dewusuwa pavule siyalumadanatath logawasi siyaludanatath mage pranamayak 🙏 ♥️ ❤🎉 siyalu Dana niduk wewa nirogi wewa suwapath wewa sadu sadu sadu
කුමාර මහතාණනි ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි ස්තුතියි සතුතියි ස්තුතියි!!!!
පියානණි .මගේනමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි
දෙව් පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 නිදුක් නීරෝගී වේවා . දීර්ගායු වේවා .පියාණනී , මාස කීපයකට පෙර මුහුණ දුන් යම් යම් සිදුවීම් මත නොසන්සුන් පීඩාකාරී මනසකින් සිටියා එයින් මිදීමට නොහැකි වුනා .ඒ දිනවලම පාද වල ඇති වූ චර්ම රෝගයක් දවසින් දවස වැඩි වූ නිසා ආයුර්වේද ප්‍රතිකාර ගත්තා . ඒත් සුවයක් නැහැ . ඒ අතරතුර ඔබතුමාගේ හෝ ඔපොනෝපනෝ ක්‍රමය භාවයන් විශෝදනය කිරීම වැඩසටහන මගින් සිතට මහත් සුවයක් සැනසීමක් ලැබුනා . ප්‍රතිකාර නවත්වා භාවනාවන් කරා දවසට දෙතුන් පාර . දුරස්ථ සුව මෙහෙයන්ට නිතර සම්බන්ධ වූවා . නිද්‍රාවට පත්වන විශ්වීය භාවනාව හැමදාම අහනවා . මේ සියල්ලන්ගෙන්ම මාස 3 ට ආසන්න කාලයක් සුවයක් නොලද රෝගය ඉතා කෙටි කාලයකදී ඉක්මනට සුවපත් වුනා . දෙව් පියාණන් ගේ දිව්‍යමය ආශිර්වාදයෙන් විශ්වයේ පවතින අසීමිත සුවකාරක ශක්තියෙන් මා මෙන් ලෝකයේ සියලු දෙනා සුවපත් වේවා . මා සංසාරයේ පටන් කල සියලු පින් කුසල් ඔබතුමාට අත්වේවා . නිර්වානබෝධය පිනිස වේවා . විශ්ව මාතාවට ස්තූති වේවා . හැමදාමත් සිතට ශක්තිය ගෙනාවේ ඔබයි පියාණනේ . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !
Theruwan saranai dewiphitai obathumata sudu ammata dewsuwa paule semata 🙏🏼🌷🙏🏼🌷🙏🏼🌷🙏🏼🌷✨✨✨✨✨✨💙💙💙💙💙💙
Adaraniya guru dewiyani
Obathumawa dakina ekA wishala sathutak....☺️
Obathumage upades anuwa jiwath wannata siyalu denatama shakthiya lebeewa...!!
Obathumatath sudu ammatath deergayusha lebeewa.........❤
Api wenuwen karana kepa kirimata bohooma sthuthii......!!!!!
මේ තරම් ආදරේ න් අපිව සහ ලෝකය ලෙඩ වලින් සන සන ලෙඩ සුව කරන මගේ දෙවි පියාණන් ට නිතිම ය ප්‍රශ්න ඇති නො ම වේ වා 🙏🏻🙏🏻🙏🏻
සම්මා සම්බුදු සරණයි කුමාර මහත්මයාගේ දිව්‍යමය ආධ්‍යාත්මික ආශිර්වාදයට බොහොම ස්තූතියි ගොඩක් පින් සිදුවෙනවා සුදු අම්මාටත් කාර්ය මණ්ඩලයටත් සියලු දෙනාට බොහොම ස්තුතියි නමස්කාරය වේවා
පින්වත්. ගුරැපියානනි. මගේ. අවංක. ආදර.භක්තිය. ඔබතුමාට. පුදකරමි. ස්තූතියි. තෙරුවන් සරණයි දෙවිපිහිටයි. සුදුඅමිමාටත් ඇතුලු. සියලු දෙනාට
තෙරුවන් සරනයි දෙව් පියානනි ඔබතුමාගේ ආශිර්වාදය මාහට ලැබුනා මාගේ පුතා ඇතුළු සියලුම මානසික රෝගීන් සුවවේවා සුවවේවා සුවවේවා ස්තුතියි ආදරණීය අපේම දෙව් පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏
ගුරු පියාණන්ටත් මෑණියන්ටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
Mma godka kamti ma wada sathna balnna wada නිසා සජීවී aktuwemta aphsui . Oba tumata දීර්ඝ you වේවා taruwan sarnani Dave piheti oba tumata sudu amma dawisuwa paulie ❤️❤️❤️❤️ සියලු danta niduka නිරෝගී සුවය labiwa 🙏🙏🙏🙏🙏 taruwan sarnani dave piheti 🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
කුමාර මහතා ගේ අධ්‍යාත්මික බලයෙන් ලොවපුරා සිටින සියළුම රෝගීන් සුවපත් වේවා
Another great healing program. Thank you so much Mr Kumara & the team. Thanks again for your love & Kindness given to the world. God bless & much love to you all.🙏🙏😘😘
උතුම් කුමාර මහත්මයා ඔබතුමාට බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺
ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
දිව්‍යමය ප්‍රේමය ගරු කුමාර මහත්මයා තුල අපරිමිතව තියෙනවා එතුමා දෙවි කෙනෙක් නිසා.
ගරු පින්වත් එතුමාට සුදු අම්මාට දීර්ගායු ලැබේවායි ඉතසිතින් පතමු.
දෙවි පිහිටයි තෙරුවන් සරණයි.
🙏🙏🙏💗💗💗
සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
Guru piyaneni mipita athi uttum dewiyeki oba uba thumage uthum gamana pathanna bodiyakin shaksak karagenimata me pin anumodan wethwa 🙏🙏🙏🙏
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ නිර්වාණය සොයා යන ගමනේ ඔබ තුමාව මුන ගැසුනා ❤මම නම් ගොඩාක් ගොඩාක් ගොඩාක්ම ❤ සතුටු වෙනවා ❤ කියන්න වචන නෑ ❣️ ගොඩාක් ගොඩාක් ගොඩාක්ම ❤ ආදරෙයි දෙන්නටම ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹
සතුට සාමය ප්‍රේමය පතුරවන ගුරුපියාණන් පවසන හැම කරුණක්ම ඉතාම වැදගත් ඊයේ වැඩසටහන ප්‍රබෝධමත් ගතියකින් සහභාගි වුණා ආදරණීය සුදු අම්මා දෙව් සුව කාර්යමණ්ඩලය සහ දෙව් සුව පවුලේ සැම එකතු වී ලෝකයටම ප්‍රේමය පතුරවමු ❤❤❤
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔඹ තුමාට
මටත් සුවයක් දැනුනා. ඔබතුමාගේ දිව්‍ය ශක්ති තව තවත් වර්ංධනය වෙිවා !👌👌👌🙏
,තෙරුවන් සරණයි ,දෙව් රැකවරණයි සුවපත් වේවා !!!
අද වන විට දවස් නමයක් ගතවී ඇතත් මම හැමදාම මේ වැඩසටහනට සවන් දුන්න තෙරුවන් සරණයි සියලු දෙනාටම
ඔබ තුමා athulu හැමොටම theruwan සරණයි
Budusaranai Samata 🏡 Dear. Wishing you'll Health wealth Happiness through the lives ever more. Dedication is Highly appreciated 🙏 THANK GOD GOODLUCK..
දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දිවි පිහිටයි
ගුරු දෙවිදුට නමස්කාර වේවා, තෙරුවන් සරණයි