S.M.P.S බල සැපයුම් පවර් මොඩියුල් සවිකර අලුත් වැඩියා කිරීම, S.M.P.S power supply repair .

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ •

  • @maddumabandara1124
    @maddumabandara1124 Рік тому +9

    නියමයි සර් හොදම පැහැදිලි කිරීම ගුරුවරුන් උනාට උපාධියක් තිබුණත් මෙහෙම සරලව උගන්නන්න දන් නැ thanks 😊

  • @dumindamendis2384
    @dumindamendis2384 21 день тому

    හරිම පැහැදිලිව සරලව ඔබ තුමා හැමදේම කියල දෙනව.ඉදිරියටත් මේ වගේ ගොඩාක් දේවල් සාර්ථකව ඉදිරිපත් කිරීමට ඔබ තුමාට ධෛර්‍ය ශක්තිය වාසනාව ලැබේවා කියල ප්‍රාර්තණා කරනව.

  • @sajeewadammika6953
    @sajeewadammika6953 2 роки тому +8

    Thanks sir ක්ලාස් එකට ගිහිල්ලත් ඉගෙන ගන්න බැරි දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා ගොඩක් පින්

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA Рік тому +2

    රුප සටහන් සමහ ගොඩක් හොදට පැහැදිලිව පාඩම විස්තර කරනවා ස්තුතියි ඔබ තුමාට ඡය වෙවා තවත් ‌ මෙවැනි විඩියෝ බලාපොරත්තු වෙමි

  • @niroshanjayanath7336
    @niroshanjayanath7336 4 місяці тому

    මම ඉලෙක්ට්‍රොනික් වලට ගොඩාක් ආස කරන කෙනෙක් ඒත් ඒ පිලිබදව පාඨමාලාවක් හදාරලා නැහැ.මම youtube එකේ ගොඩක් වීඩියෝ බලල තියෙනව ඒත් මේ වගේ හොද පහැදිලි කිරීමක් එක්ක කරපු වීඩියෝ එකක් ලැබුනෙ නෑ.නොදන්න,නොසිතන කරුනු කාරණා ගොඩාක් ඉගනගත්ත බොහොම ස්තුතියි ඔබට.

  • @matiyaganewajiraghana2765
    @matiyaganewajiraghana2765 Рік тому +6

    ඔබ තුමා වගේ ගුරුවරු රටට සම්පතක්....
    මෙවන් ගුරුවරු 10 ක් හිටියා නම් මේ රටේ අනාගතය ගැන බියවියයුතු නෑ , සියලු සිසුන් දක්ෂයෝ වෙනවාමයි. තෙරුවන්සරණයි නීරෝගී සුව දීර්ඝායුෂසැලසේවා

  • @jeewakanuwantha7561
    @jeewakanuwantha7561 5 місяців тому

    ගොඩක් හොඳටම පැහැදිලි කරල තියෙනවා ...නොතේරුන ගොඩක් දේවල් ටිකක් විසද ගත්තා ....ස්තූතියි ඔබට

  • @W.M.Wejesekara
    @W.M.Wejesekara Рік тому +1

    පැහැදිලිව ලස්සනට කියලා දෙනවා... ඔබ තුමාට ගොඩාක් ස්තූතියි..

  • @Jesa-p9x
    @Jesa-p9x 5 місяців тому +1

    ඔයා තමයි සර් සුපිරියටම කියලා දෙන්නෙ ඔයාට ජය වෙවාඅපිටත් වැ ඩ් යහරි යන්න ඕන සර්

  • @lalithsakalasooriya6303
    @lalithsakalasooriya6303 6 місяців тому +1

    නියමයි සර් හොඳටම පැහැදිලි කරා. ගොඩාක් ස්තුතියි.ඉදිරියටත් වෙනත් පවසප්ලයි හදන ආකාරයේ දාන්න sir..

  • @damithchandikanamthilake740
    @damithchandikanamthilake740 7 місяців тому +2

    හොදට පැහැදිලි කරනවා, ස්තුතියි❤

  • @vajiramadanperuma8892
    @vajiramadanperuma8892 2 роки тому +5

    ගොඩාක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන. ඔබට ජය

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Рік тому +1

    බොහොම ස්තුතියි මහත්මයා. හොඳ දැනුමක් ලැබුණා. ඔබතුමා දිනෙන් දින දියුණු වේවා. තෙරුවන් සරණයි.

  • @priyanthaperera1967
    @priyanthaperera1967 Рік тому +2

    ඔබ රටට සම්පතක්....
    නීරෝගී සුව දීර්ඝායුෂසැලසේවා

  • @laksiriindika7185
    @laksiriindika7185 Рік тому +1

    ගොඩක් ස්තුතියි.. ගොඩක් වටිනා පාඩමක්..❤❤❤❤

  • @livemusichub4059
    @livemusichub4059 Рік тому +5

    පුළුවන්නම් Pure sine wave inverter වල ක්‍රියාකාරිත්වය පැහැදිලි කරලා ඒවගේ watt ප්‍රමාණය වැඩි කරගන්න විදිය සහ repairs ගැන video series එකක් කරනවද? මේ දවස් වල Inverters ගොඩක් අය භාවිතා කරනවා සහා ගොඩක් අයට ගැටළු තියෙන නිසා හැමෝටම ලොකු ප්‍රයෝජනයක් වේවි ඒක. අද තමයි ඔයාගෙ channel එක මට හම්බුනේ. වෙන අයගෙ වගේ නෙවෙයි හරිම පැහැදිළියි ඔයාගෙ පැහැදිලි කිරීම්. ඒකයි මං මේ ඉල්ලිම කරෙත්. හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!💖💖💖

  • @nimeshsandeepa9140
    @nimeshsandeepa9140 7 місяців тому +2

    වරදින් නෑ ඔබතුමාට!ගොඩක් පිං ❤️🙏

    • @electronicdanuma7067
      @electronicdanuma7067  7 місяців тому

      ස්තූතියි

    • @Jesa-p9x
      @Jesa-p9x 5 місяців тому

      අනිවාර්යයෙන් වරිදින්නෙ නැ සර්

  • @chamindasisira2252
    @chamindasisira2252 2 роки тому +5

    පැහැදිලියි..... ස්තූතියි...

  • @nawarathnebandara1178
    @nawarathnebandara1178 10 місяців тому +1

    ගොඩක් ස්තූති සර්...ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @ebikestory
    @ebikestory 11 місяців тому +1

    ගොඩක් වටින vedio එකක්.ජය වේවා..

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 2 роки тому +1

    නියමයි සර්. මගෙත් මික්ෂර් අම්ප් එකක පවර් සප්ලයි. රෙපෙයාර් කරගන්න බැරුව හිටියෙ. SMD ic එකක් නැතුව. සර්ගෙ වීඩියෝ එක බලල. මමත් මොඩියුල එකක් සවි කරා. දැන් මික්ෂර් එක වැඩ සර්. සර්ට ගොඩක් පිං. කියා දුන්නට. තෙරුවන් සරණයි.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 роки тому

      ස්තූතියි, වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ගත්ත එකගැන සතුටුයි .

    • @chandanarohan5964
      @chandanarohan5964 Рік тому +1

      මොඩිවුල ගන්න තියෙන්නෙ කොහෙද

    • @udayanganiworkshop5487
      @udayanganiworkshop5487 Рік тому

      Kiyada oya modul ekak

    • @Repairing-y9y
      @Repairing-y9y Рік тому

      Modul eke nama mkdda

    • @imeshsankalpa4698
      @imeshsankalpa4698 Місяць тому

      Module eka kohenda gaththe

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 10 місяців тому

    Most Valuable information.Thank you. Good Luck.

  • @NisalJayaweera-s5v
    @NisalJayaweera-s5v 8 місяців тому +2

    බොහොම ස්තුති ගුරු තුමනි

  • @lightmalli4460
    @lightmalli4460 2 роки тому +2

    හරිම පැහැදිලිව කියලා දෙනවා.. සර්ට ගොඩක් පිං

    • @angudhamma886
      @angudhamma886 2 роки тому

      හඬ තව වැඩි උනොත් හොදයි

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 Рік тому +1

    Excellent explanation, thank you.

  • @raapiyaraja2679
    @raapiyaraja2679 Рік тому +2

    ලස්සනට පැහැදිලි සර්👁️

  • @sumithpushpakumara2453
    @sumithpushpakumara2453 26 днів тому

    නියමයි සර්❤

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 Рік тому +1

    හරිම වටිනවා සර්ගෙ පාඩම

  • @prasadnilantha4062
    @prasadnilantha4062 Рік тому +2

    හරිම පැහැදිලියි .සර්ට පිං ...

  • @wijayabandara9882
    @wijayabandara9882 Рік тому +1

    super explanation. thanks lot

  • @jayanthaub3345
    @jayanthaub3345 2 роки тому +3

    සර් ඉතින් හැමදාම සුපිරියටම පැහැදිලිකරනවනේ අපි ආසාවෙන් බලන්නෙ

  • @saliyanuwan611
    @saliyanuwan611 2 роки тому

    Sir, video eka baluwa godak watinawa, pahadili kirima........

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 Рік тому +1

    බොහෝ දේ පැහැදිලිව ඉගෙනගත්ත. ඔන්න මම සබ්ස්ක්‍රය්බ් කලා

  • @senarathnathjayasingha
    @senarathnathjayasingha Рік тому

    Thanks 🙏 🙏 🙏 sir ..suba dawasak wenna oyata ..budusaranai...

  • @kentrefrigeration9715
    @kentrefrigeration9715 Рік тому +1

    Thanks A lot 🙏 Sir .
    Perfect 👍

  • @SampathDriver
    @SampathDriver 3 місяці тому

    harima saralawa onama kenekuta terenna kiyala dunna...❤ mata podi wistharayak danaganna ona. me module eka power supply eke ampiar pramanayata balapanawada... onama voltage ekaka output ekakata seet wenawada.. choper transformer eke yellow color wier eka dena coil eke anith paththa kohetada sambandawenna ona😊

  • @DilshanSenevirathna
    @DilshanSenevirathna Рік тому

    Mn meka gena godak hewwa hambune ne. Ahamben dekke. Supiri....

  • @h.mjayanthaweerasingha8272
    @h.mjayanthaweerasingha8272 Рік тому

    හරිම පැහැදිලි ❤🙏

  • @dasunadikari4148
    @dasunadikari4148 Рік тому +1

    chopper transfromar ekt kalin ena smooth cap eke 634V pennanwne sir ethkot ethanta oya module ek daanna berid

  • @sahanpweragoda
    @sahanpweragoda 5 місяців тому +1

    Thanks

  • @siyumdineththika6624
    @siyumdineththika6624 3 місяці тому +1

    niyamay sir!

  • @randikachathuranga1491
    @randikachathuranga1491 2 роки тому +2

    Good job sar...

  • @kavinduimalka3292
    @kavinduimalka3292 Рік тому +1

    Sir mama gawa tiyanawa home teater eheka amp ekak ekata me module eka aulak mathi weida..

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 Рік тому +1

    Primary side ekatai secondary side ekati athara maddat 2kv capacitor ekak සම්බන්ධ karala thiyenne ai,,,🤔🤔🤔🤔

  • @hasithasandaruwan9687
    @hasithasandaruwan9687 Рік тому

    Mamath හැදුවා ath choper transfomar aka gawata saplai ano ath out put wenne

  • @jayasrirawan6907
    @jayasrirawan6907 9 місяців тому

    ඉතාමත් අගෙයි ..මගෙ කියෙනව සබ් එකක් computer වලට පාවිච්චි කරන ..5,1 chanel ..එකෙ පවර් supply එකෙන් output voltage එන්නෙ නැහැ..හැබැයි කැඩි කැඩි එනව ..2.5..3..4..5..6..ඒ වගෙ..කුමක් විය හැකිද ලෙඩෙ..led දැල් වෙන්නෙත් නැහැ..

  • @technotronico696
    @technotronico696 6 місяців тому

    mahathmaya oya module eke circuit eka mata denna puluwanda loku udawwak.

  • @sciencewithnalaka8287
    @sciencewithnalaka8287 2 роки тому +2

    වැදගත් පාඩමක්

  • @ravinduperera2189
    @ravinduperera2189 2 роки тому +1

    සුපිරි ❤❤❤

  • @piyalkumara3810
    @piyalkumara3810 Рік тому

    Ayiye man laga thiyenne singer set ekaka power supply ekak,eke oya rathu paata wire eka set karanna kiyana thana thiyenne zener diode ekakui polyester cap ekakui,electrolytic cap ekak na,ethanata rathu wire eka set kalata aulak nadda?

  • @tishantishan2147
    @tishantishan2147 2 роки тому +1

    best video
    thanks bro.

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 8 місяців тому +1

    ගොඩක් වටින වීඩියෝවක්.මේ මොඩිවුල් එක මිල කීයක් විතර වෙනවද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  8 місяців тому

      රුපියල් හාරසීයකට අඩු මුදලක්.

  • @M.A.Lyrics
    @M.A.Lyrics Рік тому

    Optocoupler ekak nathi ekaka sudu waire eka passanne kothanatada sir

  • @JanithaHansana-cq1eb
    @JanithaHansana-cq1eb 9 місяців тому

    Sir voltage එක වැඩියිනෙ out venava මොකද කරන්නෙ ඒකට්

  • @gayansrilalgayan9564
    @gayansrilalgayan9564 2 роки тому

    Ceramic bit eke thude thiyena iyam gathiya tika davasakin giyata passe e bit eken vadak nadda

  • @gaminibandara3634
    @gaminibandara3634 Рік тому +1

    Good job🙏

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 Рік тому +1

    jayawewa..

  • @sarathwimalasuriya6038
    @sarathwimalasuriya6038 Рік тому +1

    බොහොම ස්තූතියි

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 роки тому +2

    Very useful. Thank you very much sharing your knowledge.

  • @bhanukachandramal8058
    @bhanukachandramal8058 Рік тому +2

    ඕක ලැප් චාජර් එකක් නේද මම ගාවත් තියෙනවා ඒකෙ අවුට් පුට් වලින් කරන්ට් එක වදිනව

  • @roshansanjeewa1384
    @roshansanjeewa1384 Рік тому

    mge smuth capesitor ekata 715 v enawa a hetida sir poddak pehedili karanna

  • @UpulMaddumaarachchi-kr4sv
    @UpulMaddumaarachchi-kr4sv Рік тому

    Sar me power modules eka kohenda ganna puluwan
    Wagema octocopler dekak thiyena smps walata meka hariyanawada octocopler dekak thiyenne mokada

  • @sunilpushpachandrahewakatu5188

    Excellent 👍

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 Рік тому +2

    මෙන්න සැබෑ ගුරුවරුන් 🙏

  • @chanakasameera1595
    @chanakasameera1595 2 роки тому +1

    ස්තූති සර්

  • @buddhielec
    @buddhielec 2 роки тому

    Sir coupler eka laga tiyenne cap ekakda..poddak pehedili karanna e gena..puluwannam vistarak danna massage ekakin

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому

    Ayye apita inverter ekak one rv ,fan danna puluwan widihe oya video ekak damma thama 800w eken puluwan bulb witharane ithin apita inverter ekak karanna ups transformer ekath 12 center tap transformer ekatai dekatama poduwe (6-0-6,12-0-12 ) dekatama danna puluwan widihe anika 12v battery ekakin wada karana widihe plz

  • @sureshranawaka3947
    @sureshranawaka3947 Рік тому +1

    ස්තුතියි සර්

  • @niranjangunarathna6476
    @niranjangunarathna6476 8 місяців тому

    ඩබල් ඔප්ටොකොප්ලර් 2ක තියෙන එකට පවර් මොඩුල් එකක් සවිකර හැකිද.

  • @earandamadushanka8371
    @earandamadushanka8371 Рік тому

    Red wire 1 sambanda karana thanata voltage kiyak enna oneda. Module 1 sambanda karanna kalin

  • @palagasinghekodetuwamkuara9385
    @palagasinghekodetuwamkuara9385 2 роки тому

    Brooya hodata padamakala attatama ape mewa danne ne unewasal led board fit karana hete keyanna thank lam from matara palagasinghe

  • @lakinduchamikara8558
    @lakinduchamikara8558 Рік тому

    Module එකෙත් වර්ග තියෙ නේද තෝරගන්නෙ කොහොමද

  • @chamodj.sandeepa5154
    @chamodj.sandeepa5154 Місяць тому

    Double mosfet තියන පවර් සප්ලයි වල ප්‍රයිමරි පැත්ත මේ විදියට හදන්න දාන්න ඔනි මොකද්ද

  • @hiranakmeemana3275
    @hiranakmeemana3275 Рік тому

    Smps eken plate amp walata power denna puluwanda aiye aaka sartakaida

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 Рік тому +1

    Great thank you

  • @samaragiri
    @samaragiri 2 роки тому +3

    MoModule ekata number ekak tiyeda,kohenda ganna puluwan...thanks.

  • @janujanu8665
    @janujanu8665 Рік тому +1

    නිහතමානි ගුරුවරයකු ඔබ

  • @prashanshashika1597
    @prashanshashika1597 Рік тому

    kochchara watt ganaka power supply wenkn denna puluwand??

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому

    Ayye laptop charger wala circuit eke preset ekak thiyenawane eken dc Voltage eka wenas karannada thiyenne

  • @rasiahakrishnaraj212
    @rasiahakrishnaraj212 2 роки тому +1

    Sir very clear

  • @gayanhatarasingha914
    @gayanhatarasingha914 Рік тому

    Aiye110v walin wada Karana smps akak 230v laba dena widiya Dana Ganna ona🎉❤

  • @HbrsSamarasekara
    @HbrsSamarasekara Рік тому

    5L0380R 5 wire power module eka ganna koheda thiyenne ?

  • @chalanadimuthu9379
    @chalanadimuthu9379 Місяць тому

    ට්‍රාන්ස්ෆෝමර් 2 ඔක්ටකප්ලර් 3 තියෙන පවර්සප්ලයි එක්කට කොහොමද මේක හයි කරන්නෙ.ලයින් කපලා ජම්පර් දාලා හැදුවොත් අවුල් යයිද😐

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому

    ayye 6-0-6 ups transformer eken denako inverter circuit diagram ekak modified sine wave ekak tl494 ic sg3525ic moken hari

  • @NuwanDFernandezNDF
    @NuwanDFernandezNDF Рік тому

    සරල smps එකක් හදාගන්න විදිහ පෙන්නන්න පුළුවන් ද?
    (Not repair, DIY from scratch)

  • @TharukDulan-us8fi
    @TharukDulan-us8fi Рік тому

    100w flashlight driver ekkt puluwnd oy wadee

  • @dilansuranga8290
    @dilansuranga8290 Рік тому +1

    සර් මෙ මොඩියුල් එක led tv එකකට හරියනවාද වයර් ටිකත් මෙ විදියටමද දෙන්න තියෙන්නෙ

    • @electronicdanuma7067
      @electronicdanuma7067  Рік тому

      ඔව් හරියනවා, මේ විදියමයි වයර් සම්බන්දය.

  • @sudathsantha8874
    @sudathsantha8874 2 роки тому +1

    ස්තුතියි SIR ගන්න බලය out put වෙනස් වෙනකොට මොඩියුල් ඵ්ක වෙනස් වෙනවද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  Рік тому

      මේක ගොඩක් ඒවට යොදාගන්න පුලුවන්

  • @kasunrangana2785
    @kasunrangana2785 11 місяців тому

    12v, 2A smps power supply එකකට මෙම Power module ඒක නිවැරදිව සම්බන්ද කලවිට Out put Voltage එක 17V විතර එනවනේ.

  • @sureshchathuranga9731
    @sureshchathuranga9731 Рік тому

    Godak pin hodata thranawa.🙏🙏

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 Рік тому +1

    Thank u brother

  • @lalithrajawardana-bo2km
    @lalithrajawardana-bo2km 11 місяців тому

    hugak pahedili sir thanks

  • @chanakakumara4650
    @chanakakumara4650 Рік тому

    සර්.. UPS motherboard එක මේකෙන් ගොඩදාගන්න පුළුවන්ද?

  • @shanduminda2957
    @shanduminda2957 2 роки тому

    ස්තූතියි සර් 🙏🙏🙏 ඔය නිල්පාට 2kv capasiter ඒවා පරිපථයට යොදල තියෙන්නේ කුමක් සදහාද?

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 4 місяці тому

    Str එකකට දාන්නෙ කොහොමද

  • @anganatv334
    @anganatv334 6 місяців тому +1

    Meka koheda ganna tiyenne sir

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 2 роки тому +1

    Good

  • @bascomc1852
    @bascomc1852 Рік тому +1

    str එකෙන් ටික් ටික් සද්දයක් එක්ක blink වෙන්නෙ ඇයි සර්.

  • @jhmtissera
    @jhmtissera Рік тому

    printer power board mehema hadanna berida

  • @buzooliibrahim8382
    @buzooliibrahim8382 2 роки тому +1

    Can u plz tell me how to check emi filter part