Ayye oya eka lesson ekaka kiyala dunna 12v walin led ekak on karana widiha gena. Eka 1k resister ekak nemey dekak dala hada ganna widiha gena kiwwe. Mokada 1k ekak dala heduwama samahara welawata pata 7led weda karanne nethi welawal tiyenawa. Ea oya hadapu eke v eka hariyatama awa. Mata ea video eka hoyaganna be. Man me goda kalekata passe channel eka balanna awe. Issaranam lesson ekak danakam bala inne. Dan wedath ekka welawak ne. Help ekak denna
Ampier & voltage (10 A) volume control dekakin wena wenama control karanna puluwan regulator circuit ekak hada ganna vidiya video ekak karanna puluwannan godak watinawa.
jayawewa
ඔබේ පැහැදිලිකිරී ම ඉතා ම අනර්ඝ යි .... ඔබට බොහොම ස්තූතියි ...
මේ වීඩියෝ එකත් අපිට හරිම වැදගත්..ඔබට ස්තුතියි..
ගොඩක් වැදගත්
PCB ඒකක හදන්න කලින් breadboard ඒකක හදල බැලුවා . නියමෙට වැඩ කරනව ...💙💜💚💛❤
ගොඩක් වැදගත් පරිපථයක්. ස්තුතියි
❤
නියමයි කියලා වැඩක් නෑ සුපිරි පරිපතයක්❤️❤️
උතාම වටිනා වැඩසටහනකි
ගොඩක් වැදගත් බොහොම ස්තුතියි සර්
Super
Thanks bro.
👍 👍 🙏
thank you sir video ek vatinawa... 👍
Ela ela teacher
Thanks nanpa
බොහොම ස්තුති සර්.
Thanks 🙏
Supiri....apita onama deyak thama oya dunne ampiyer eka wadi ekaknam godak watinawa...mekata mini volt mitarayak dala apita ampiyer eka wadi karala denna hodatama premanawath....ptta...thank you.
Thank you very much 🖤 🖤 🖤
Super
55 0 55v transformer ekak eka dc karala voltage regulator karana puluwanda
👍👍👍
සර්👌👌👌💟
sir SV1 3101 c IC eka gana visthara yak karana vada
variable power suply එකට ups transformer එකක් යොදා ගත හැකි අාකාරය පහදා දෙන්න.
Meke amp gana wediyen ganna nam monawada change karanna ona? 5amh wage ganna
1450w heat gun eheka heat ek regulate krnnth meka use krnna puluwan d?
Dena ampere pramanayama output eken ganna puluwanda
LM317 2k dala ampere wadikaraganna barida
තව පොඩි ප්‍රශ්නයක් අහන්නම්.මේ සර්කිට් එකට.a එක බලන්නත් සවි කර ගන්ඩ සවිකරගන්න අපහසුද...
Voltage aka wadi karanna puluwan circuit akak nadda?
Ampere aka control karanna barida 🤔🤔
ඔය සකිට් එකට ඩිඩිටල් තිරයක් සවි කරන්නේ කොහොමද සර්
12v input dunnath athida
Ayye oya eka lesson ekaka kiyala dunna 12v walin led ekak on karana widiha gena. Eka 1k resister ekak nemey dekak dala hada ganna widiha gena kiwwe. Mokada 1k ekak dala heduwama samahara welawata pata 7led weda karanne nethi welawal tiyenawa. Ea oya hadapu eke v eka hariyatama awa. Mata ea video eka hoyaganna be. Man me goda kalekata passe channel eka balanna awe. Issaranam lesson ekak danakam bala inne. Dan wedath ekka welawak ne. Help ekak denna
Me paripathayata laba denna puluwan uparima Ampier premanaya kochcharada / 5A uot ganna puluwan vidiyak kiyala denna puluwannan godak watinawa.
Meken output uparima 1•5A, wadi current out ekak tiyana ekak idiriyedi hadamu
Ampier & voltage (10 A) volume control dekakin wena wenama control karanna puluwan regulator circuit ekak hada ganna vidiya video ekak karanna puluwannan godak watinawa.
Oscilloscope එකක් වැඩකරන විදිහ මුල ඉඳලා කියල දෙන්නකො 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
ඇම්පිය එක 30ක් තියෙන 24 v වලින් 12 v වලට හරවගන්නපුලුවන් පරිපතයක් දාන්නකෝ
Sir , aluth videos nadda api me maga balan inne....
sir mata godak wedagath karana tikak denaganna oni. pls contact karaganna widiyak kiyanna sir
මේකෙන් පෝන් චාජ් කරන්න පුලුවන්ද
Fully auto w,machine work math
Part 6 ikmanata karanna
470ohm 1watt kamak nedda resistor eka
Kamak na
ගොඩක් වටිනව පාඩම බොහොම ඉස්තුයි ඔබ තුමාට පොඩි ගැටලුවක් STK 4191 IC එක පිච්චුනාම AMP එක off වෙලා Power Supply නැතිවෙන්න පුලුවන්ද Thank you .
ලැප්ටොප් චාර්ජ් එකෙන් දීලා බල්බ් එකක් දලවන්කොට අදික ලෙස රත්වෙනවා හීට්සින්ක් දාන්න වෙයිද...පරිපතය හොදට වැඩ රත්වෙනදා අයි සී එක
Ic ekata compound daala heatsink danna
සුපිරියි අයියේ..!! ❤❤ ස්තුතියි!! අපි වගෙ ආධුනික අයට තේරුම් ගන්න පුළුවන් විදියට මේ වගේ දේවල් ඉදිරිපත් කරන එකට,අයියේ කියන්න පුළුවන්ද LA78040 වගේ IC එකක් බොර්ඩ් එකෙන් ඉවත් කර පරික්ෂා කරන විදිය ගැන පොඩ්ඩක්..