Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you අයියේ....ගොඩක් වටිනවා අයියාගේ මේ video එක. මම rivers camera එකක් අරගෙන rivers signal එක දෙන විදිය දන්නෙ නැතුව හිටියේ. අයියාගේ video එක නිසා දැන් ඒක දන්නවා. ගොඩක් ස්තූතියි....
කාටත් තේරෙන සිංහලෙන් සරලව පැහැදිල ලෙස තේරුම් කරන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙවා .
❤️❤️❤️
හරි පහැදිලියි. Thank you
සෑහෙන්න වටිනවා ❤
හරිම පැහැදිලියි.බොහොම ස්තුති.
❤️❤️
අඩෝ තෑන්ක්ස් සුද්දා ❤❤ අද හැමතැනම ඕක හෙව්වා ආදරෙයි ආහ් 🥰😘
අරි මල්ලි ❤️❤️
නියමෙට කියල දුන්න thnx bro
අයියා හොද ගොඩක් තව විඩියෝ කරන්න අසයී ඔයා හොදට සරලව කියා දෙනවා ගොඩාක් පිං
ගොඩක් පැහැදිලි සුපිරියට
නියමයි තේරෙන සිංහලෙන්ම කියාදෙනවා........... ස්තූතියි 🙏
හරිම පැහැදිලි 🙏
කවුරුත් කියල දෙන්නෙ නැති දේවල් මේව🙏🙏🙏❤❤❤
එල බොක්කක් තමා❤❤
Thankyou nodanna deyak igana gaththa
Fatta kiyala dena eka.thanks
සුපිරියි ! මෙන්න චැනල් ඉගෙනගන්න දේවල්තියෙන්නෙ . ඔබට ජයවේවා ! 👍🙏
තැන්ක්ස් ❤️
අයියෙ පරන usb/ bluetooth මුකුත් නැති සෙට් එකකට අර usb / bluetooth තියන කැල්ල සෙට් කරන විඩියෝ එකක් ගෙන්නකෝ
අනිවාරෙන්
Supiriyatama therenava sir budusaranai
❤️
අයිය වැඩක් කලොත් සුපිරි තමා.........steering weel control ටිකත් ඕනි
තැන්ක්ස් මල්ලි ❤️👍
සුපිරි වැඩක්
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
පලවෙනි views එකයි comment එක මගෙන්
❤️❤️❤️❤️
හරිම පැහැදිලියි එල අයියා ජය වේවා🙋🙋🙋
ස්තුතියි🎉
හරිම පැහැදිලි.....
නියමයි.....බොහොම ස්තූතී...❤❤❤
සුපිරි👍 👍❤❤
අයියෙ nissan vanette එකට display තියෙන player හයි කරද්දි ඩෑශ් බෝඩ් එකේ කැබින් එක පැත්තෙන් කපන්න ඕනෙද? නැත්තන් vannete වල කැබින් එකේ ගානට සෙට් වෙන player තියෙනව ද?
කියන්න දෙයක් නැ බ්‍රො පට්ට ❤️😘
@@ElectronicLokaya welcome
සුපිරි අයියේ... එලම.. බුදු සරණයි🙏🙏🙏
තැන්ක්ස් මල්ලි ❤️
Thanks aiye niyamai.cctv camera hadana vidiyath dannako aiye.camera wala දවල්ට සුදු පාටට පේන්නේ ඇයි අය්යේ.
නියමයි සහෝ.... 🤜🤛
Nice explanation👍
Thank you 😃
mara widihata watinawa me channel eke kiyala dena dewal.. thanks ❤❤
Very useful sir
Video eka niyamai.godak dewal igena gaththa.❤️❤️👌👍
අයියේ මගේ වාහනේ DVD player එක වැඩ නෑ හැබැයි usb,radio වැඩකරනව. වෙනම DVD player එකක් විතරක් වාහනෙට සෙට් කරන්න පුලුවන්ද කඩේ වෙනම ගන්න තීනවද
ස්තුති අයියේ😍
❤️👍
හොඳ ට තේරුනා..😊
සුපිරි අයියෙ
12:16 අයියේ ඔය " VIDEO IN " එකෙන් මොකක්ද කරන්නේ ..... ?" Front Camera " එකක් Set කරන්න පුලුවන් ද ...... ?
ඔව් එහෙමත් පුලුවන් මල්ලි
Godak vativa vidio eka❤️🔥❤️🔥
Electronic නම් kaluwadewa nishantha තමා ❤️👍🙏❤️❤️❤️
😀😀
Bass, tribl control ekak hadana widiha video ekak karanna aiye. 4558ic ekath ekkaa. Godak wedagath weii
4558 බේස් ට්‍රිබල් එකද ඕනී බලමුකො බඩු සෙට් උනාම ගේන්නම්කො
Oww..❤️
නියමයි අයියේ...❤️❤️😍🔥දිගටම මේ වගේ දේවල් ඕනේ....
තැන්ක්ස් මල්ලි❤️❤️
Premio car 1ta amdroid plyr1k set k. Eeth thibuna original cam 1 set kara ganna theerumak naa katawath..
ඒකෙ වයර් පින් අවුට් හොයල සෙට් කරන්න ඕනී කරන්න පුලුවන් වාහනෙ තියෙන්න ඕනී
ada video ekath supiri digatama karagena yanna 👍👍👍👍☺☺☺
Good aeyya dispe nathe car set ekakata camara tv sawekarana wideya denna
වටින වීඩියෝ එක නියමයි
Niyamai...godak wadagath video ekak
සුපිරී අයියේ ජයවේවා 🙏❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️
Rivers cam ake video cable ake male female Jack Kaduna. wire kohomada set karanne please
ගොඩක් වටින වීඩියෝ එකක් 👍👍❤❤❤
නියමයි...🙂👌
තැන්ක්ස්
Supiriyatama kiyala dunna patta
Supirima tama itim aiyage vadakne ❤️❤️
@@ElectronicLokaya ❤️😅
Pioneer carrozzeria set eke rever camera trigger wire eke colour eka mokakdha
Mahath maya display agency api monawa hari baladde riwas camarawa on wanna hadaganne kohomada.thanks
watinwa❤️
Thanks brother ❤
patta🔥💕
van ekata oya vage set ekak set karala thiyenne eka on karama loku hum ekak enava ne engin start ekedi vitharai enne
දවල්ට කෝල් කරන්නකො
Niyamai
godak sthuthi
අයියේ ඊලඟට ට්‍රාන්සිස්ටර් වලින් හදන සුපිරි Amplifire එකක් ගේන්න 😌
Derana nalikave hadapiri pranamaya ❤️
සුපිරි,👍👍
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
Nice video supiri❤❤❤
Thawa one aiye❤️
අනිවාරෙන් ❤️👍
Theruwan saranai
හොඳට විස්තර කරනව
අයියෙ dual channel 300W විතර amplifier එකක් හදන හැටි කියල දෙන්න්කො
අයියෙ සෙට් එකට වෙනම ස්විච් එකක් දාපුවාම රිවස් කරද්දී ස්විච් එක ඔන් නොකර රිවස් ගියර් එකේදී ඔටෝ ඔන්වෙන්න හදන්න කියලා දෙන්න. බුදු සරණයි ජයම වේවා
ඔව් පුලුවන් රිලේ එකකින් ඒක කරන්නෙ
Aiye ahd camera eke wire 3k eliyata awilla eee monada green white orange
ayye me wage set ekak keeyak wenawada? kohenda ganna puluwan
Thank you mame
❤❤❤❤❤ thank you
Niyamaicniyamai
ආදරෙයි ❤️
Aiya niyamai
තැන්ක්ස් මල්ලි ❤️❤️
thanks so much 🙏
You're welcome 😊
වටිනවා
සබ් වූෆර් වල තියෙන වගේ බේස් ඈම්ප් එකක් හදමුකො 😍
හදමු.
4 chanal hadamu❤️❤️💥💥
Supiri 🔥
වාහනෙන් power supply දෙන විදියත් video එකක් දාන්න
Oke camer ekata koyak giyada daraz thiyanawanam koyanna ko ayye
මේක රටින් ගෙනාවෙ ලංකාවෙ දන්නෙ නෑ ගනන්
Me wage wena camera thiyanawanam link eka daraz eke dannako ane ayye
Supiri
අර රිවස් සිග්නල් දෙන වයර් එක වෙනම වයර් එකක්ද මගෙ එකේ එහෙම එකක් නැත්තම් මම වෙන වයර් එකක් දැම්මොත් අවුල්ද
පස්නය පැහැදිලි නෑ
අයියේ සුපිරි වැඩක් three wheele subwoofer measurement එකක් දාන්න පුළුවන් ද අයියේ😃😃😃😃😃🙂🙂🙂
අනිවාරෙන් ❤️❤️
Aiye mata wena prashnayk thiyena me ked srip ekak tractor bonat ekakata rath wedi galawenne nathi widihata hai kara gana gama ekak kiyanko
පස්නය පැහැදිලි මදියි මල්ලි
bus 1ta tv 1k haikarana vdhiya kiyala dhennako aiye
ොව් ඒ වගේ වැඩක් සෙට් උනාම කරන්නම්කො
Set ekata ampire kiyak vithara denna onada
සෙට් එකෙන් එකට පොඩි පොඩි වෙනස්වීම් තියෙනව මේකට නම් ඇම්පියර් 5ත් 10ත් අතර වැඩ කරනව 10ක්ම ඕනී නෑ
Aiye eclipse set ekk thiynw...batrya glwpu nisa ek reset wela wge.. eke aye program krnn mkdd chip ekk dann onalu.. ek hdgnn puluwn widihk dnnwd,,, dnnwnm kiynnkoo.. eclipse AVN137MW model ek..hilux ehk thiyenne
එහෙමද දකින කම් සුවර් කරන්න බෑ මල්ලි
Ow aiye... ek nthuw set ekm wedk ne.. fm thiy reverse cam ekwth on wen ne.. mkdd messge ekk japanwalin display wewi thiynwa 💔😐
Reverse katanakota plyer ekee display eka blue colour display ekak ennee aei
ඔයාගෙ කැමරාවෙ වයර් එක කැඩිල හෝ කැම් එක නරක් වෙලා වයර් චෙක් කරාද?
Math awo😘😘😘
රිවස් ලයිට් එකට සම්බන්ද කරන දන රින වයර් මාරු කරලා සම්බන්ද කරොත් කැම් එක පිච්චෙනවද??
ඔව් එකෙ තියෙන රෙගුරේටර් අයි සී එක යනව ,සමහර ඒවයෙ එහෙමත් නෑ
මගෙ අතින් එහෙම දන රින මාරු වෙලා සම්බන්ද කරලා දැන් කැම් එක ඩිස්ප්ලේ එකේ පෙන්නනවා පැහැදිලි නෑ බොද වෙලා ඒ කැම් එක පිච්චිලාද??
Main speaker 4ta amatharawa thiyna anith podi speaker 2kata connection denne kohomda
මෙකේ පොඩි ඒව මොකුත් නෑ ස්පීකර් අවුට් 4ක් විතරයි තියෙන්නෙ
ෆුල් ටච් මිර ඩිස්ප්ලෙ එකක් සවි කලා . ඒකෙ උශ්නත්වය පෙන්වන කොටස පමණක් හැම වෙලාවෙම ඔන් එකේ තියෙන්නේ . ඒ සවි කරපු එකේ වැරැද්දක් ද ? ඒක එන විදිහ ද ?
සමහර ඒව එහෙම තමයි ඔරිජිනල ඒවත් තියෙනව හැමවෙලාවෙම ඒ කොටස විතරක් ඔන් එකේ තියෙන්නෙ
ගොඩක් ස්තුතියි .බුදු සරනයි
අයියෙ ඔය සෙට් එකේ modle නම්බරේ කියන්නකො.
චයිනිස් එකක් මතක නම් නෑ මොඩිල් එක
Music ekata wada karna lightning system ek gana video ek karannako ayya
ඔව් බඩු සෙට් උනාම කරන්නම්කො.දන්නවනෙ මේ දවස් වල බඩු හොයන්න තියෙන අමාරුව
වස්ඇප් නොමිබරේ දෙනවද මගේ ඔය ජතියේ එකක් තියනවා රිවස් ජියර් එකේන් එන+ සප්ලයි එක දෙන එක හොයාගන්න බැ
වට්ස් ඇප් අයින් කරා ෆ්බී එන්න
Thank you අයියේ....
ගොඩක් වටිනවා අයියාගේ මේ video එක. මම rivers camera එකක් අරගෙන rivers signal එක දෙන විදිය දන්නෙ නැතුව හිටියේ. අයියාගේ video එක නිසා දැන් ඒක දන්නවා. ගොඩක් ස්තූතියි....
කාටත් තේරෙන සිංහලෙන් සරලව පැහැදිල ලෙස තේරුම් කරන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙවා .
❤️❤️❤️
හරි පහැදිලියි. Thank you
සෑහෙන්න වටිනවා ❤
හරිම පැහැදිලියි.බොහොම ස්තුති.
❤️❤️
අඩෝ තෑන්ක්ස් සුද්දා ❤❤ අද හැමතැනම ඕක හෙව්වා ආදරෙයි ආහ් 🥰😘
අරි මල්ලි ❤️❤️
නියමෙට කියල දුන්න thnx bro
අයියා හොද ගොඩක් තව විඩියෝ කරන්න අසයී ඔයා හොදට සරලව කියා දෙනවා ගොඩාක් පිං
ගොඩක් පැහැදිලි සුපිරියට
නියමයි තේරෙන සිංහලෙන්ම කියාදෙනවා........... ස්තූතියි 🙏
❤️❤️
හරිම පැහැදිලි 🙏
කවුරුත් කියල දෙන්නෙ නැති දේවල් මේව🙏🙏🙏❤❤❤
එල බොක්කක් තමා❤❤
Thankyou nodanna deyak igana gaththa
Fatta kiyala dena eka.thanks
සුපිරියි ! මෙන්න චැනල් ඉගෙනගන්න දේවල්
තියෙන්නෙ . ඔබට ජයවේවා ! 👍🙏
තැන්ක්ස් ❤️
අයියෙ පරන usb/ bluetooth මුකුත් නැති සෙට් එකකට අර usb / bluetooth තියන කැල්ල සෙට් කරන විඩියෝ එකක් ගෙන්නකෝ
අනිවාරෙන්
Supiriyatama therenava sir budusaranai
❤️
අයිය වැඩක් කලොත් සුපිරි තමා.........steering weel control ටිකත් ඕනි
තැන්ක්ස් මල්ලි ❤️👍
සුපිරි වැඩක්
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
පලවෙනි views එකයි comment එක මගෙන්
❤️❤️❤️❤️
හරිම පැහැදිලියි එල අයියා ජය වේවා🙋🙋🙋
ස්තුතියි🎉
හරිම පැහැදිලි.....
නියමයි.....බොහොම ස්තූතී...❤❤❤
සුපිරි👍 👍❤❤
තැන්ක්ස් ❤️
අයියෙ nissan vanette එකට display තියෙන player හයි කරද්දි ඩෑශ් බෝඩ් එකේ කැබින් එක පැත්තෙන් කපන්න ඕනෙද? නැත්තන් vannete වල කැබින් එකේ ගානට සෙට් වෙන player තියෙනව ද?
කියන්න දෙයක් නැ බ්‍රො පට්ට ❤️😘
තැන්ක්ස් මල්ලි ❤️👍
@@ElectronicLokaya welcome
සුපිරි අයියේ... එලම.. බුදු සරණයි🙏🙏🙏
තැන්ක්ස් මල්ලි ❤️
Thanks aiye niyamai.cctv camera hadana vidiyath dannako aiye.camera wala දවල්ට සුදු පාටට පේන්නේ ඇයි අය්යේ.
නියමයි සහෝ.... 🤜🤛
Nice explanation👍
Thank you 😃
mara widihata watinawa me channel eke kiyala dena dewal.. thanks ❤❤
❤️❤️❤️❤️
Very useful sir
Video eka niyamai.godak dewal igena gaththa.❤️❤️👌👍
❤️❤️
අයියේ මගේ වාහනේ DVD player එක වැඩ නෑ හැබැයි usb,radio වැඩකරනව. වෙනම DVD player එකක් විතරක් වාහනෙට සෙට් කරන්න පුලුවන්ද කඩේ වෙනම ගන්න තීනවද
ස්තුති අයියේ😍
❤️👍
හොඳ ට තේරුනා..😊
❤️👍
සුපිරි අයියෙ
තැන්ක්ස් මල්ලි ❤️
12:16 අයියේ ඔය " VIDEO IN " එකෙන් මොකක්ද කරන්නේ ..... ?
" Front Camera " එකක් Set කරන්න පුලුවන් ද ...... ?
ඔව් එහෙමත් පුලුවන් මල්ලි
Godak vativa vidio eka❤️🔥❤️🔥
තැන්ක්ස් මල්ලි ❤️👍
Electronic නම් kaluwadewa nishantha තමා ❤️👍🙏❤️❤️❤️
😀😀
Bass, tribl control ekak hadana widiha video ekak karanna aiye. 4558ic ekath ekkaa. Godak wedagath weii
4558 බේස් ට්‍රිබල් එකද ඕනී බලමුකො බඩු සෙට් උනාම ගේන්නම්කො
Oww..❤️
නියමයි අයියේ...❤️❤️😍🔥දිගටම මේ වගේ දේවල් ඕනේ....
තැන්ක්ස් මල්ලි❤️❤️
Premio car 1ta amdroid plyr1k set k. Eeth thibuna original cam 1 set kara ganna theerumak naa katawath..
ඒකෙ වයර් පින් අවුට් හොයල සෙට් කරන්න ඕනී කරන්න පුලුවන් වාහනෙ තියෙන්න ඕනී
ada video ekath supiri digatama karagena yanna 👍👍👍👍☺☺☺
තැන්ක්ස් මල්ලි ❤️
Good aeyya dispe nathe car set ekakata camara tv sawekarana wideya denna
වටින වීඩියෝ එක නියමයි
තැන්ක්ස් මල්ලි ❤️
Niyamai...godak wadagath video ekak
තැන්ක්ස් මල්ලි ❤️👍
සුපිරී අයියේ ජයවේවා 🙏❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️
Rivers cam ake video cable ake male female Jack Kaduna. wire kohomada set karanne please
ගොඩක් වටින වීඩියෝ එකක් 👍👍❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️👍
නියමයි...🙂👌
තැන්ක්ස්
Supiriyatama kiyala dunna patta
❤️❤️❤️
Supirima tama itim aiyage vadakne ❤️❤️
තැන්ක්ස් මල්ලි ❤️👍
@@ElectronicLokaya ❤️😅
Pioneer carrozzeria set eke rever camera trigger wire eke colour eka mokakdha
Mahath maya display agency api monawa hari baladde riwas camarawa on wanna hadaganne kohomada.thanks
watinwa❤️
Thanks brother ❤
patta🔥💕
van ekata oya vage set ekak set karala thiyenne eka on karama loku hum ekak enava ne engin start ekedi vitharai enne
දවල්ට කෝල් කරන්නකො
Niyamai
තැන්ක්ස් මල්ලි ❤️👍
godak sthuthi
අයියේ ඊලඟට ට්‍රාන්සිස්ටර් වලින් හදන සුපිරි Amplifire එකක් ගේන්න 😌
Derana nalikave hadapiri pranamaya ❤️
❤️👍
සුපිරි,👍👍
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
Nice video supiri❤❤❤
Thawa one aiye❤️
අනිවාරෙන් ❤️👍
Theruwan saranai
හොඳට විස්තර කරනව
අයියෙ dual channel 300W විතර amplifier එකක් හදන හැටි කියල දෙන්න්කො
අයියෙ සෙට් එකට වෙනම ස්විච් එකක් දාපුවාම රිවස් කරද්දී ස්විච් එක ඔන් නොකර රිවස් ගියර් එකේදී ඔටෝ ඔන්වෙන්න හදන්න කියලා දෙන්න. බුදු සරණයි ජයම වේවා
ඔව් පුලුවන් රිලේ එකකින් ඒක කරන්නෙ
Aiye ahd camera eke wire 3k eliyata awilla eee monada green white orange
ayye me wage set ekak keeyak wenawada? kohenda ganna puluwan
Thank you mame
❤❤❤❤❤ thank you
Niyamaicniyamai
තැන්ක්ස් මල්ලි ❤️
ආදරෙයි ❤️
❤️❤️❤️
Aiya niyamai
තැන්ක්ස් මල්ලි ❤️❤️
thanks so much 🙏
You're welcome 😊
වටිනවා
❤️❤️
සබ් වූෆර් වල තියෙන වගේ බේස් ඈම්ප් එකක් හදමුකො 😍
හදමු.
4 chanal hadamu❤️❤️💥💥
Supiri 🔥
තැන්ක්ස් මල්ලි ❤️👍
වාහනෙන් power supply දෙන විදියත් video එකක් දාන්න
Oke camer ekata koyak giyada daraz thiyanawanam koyanna ko ayye
මේක රටින් ගෙනාවෙ ලංකාවෙ දන්නෙ නෑ ගනන්
Me wage wena camera thiyanawanam link eka daraz eke dannako ane ayye
Supiri
❤️❤️
අර රිවස් සිග්නල් දෙන වයර් එක වෙනම වයර් එකක්ද
මගෙ එකේ එහෙම එකක් නැත්තම් මම වෙන වයර් එකක් දැම්මොත් අවුල්ද
පස්නය පැහැදිලි නෑ
අයියේ සුපිරි වැඩක් three wheele subwoofer measurement එකක් දාන්න පුළුවන් ද අයියේ😃😃😃😃😃🙂🙂🙂
අනිවාරෙන් ❤️❤️
Aiye mata wena prashnayk thiyena me ked srip ekak tractor bonat ekakata rath wedi galawenne nathi widihata hai kara gana gama ekak kiyanko
පස්නය පැහැදිලි මදියි මල්ලි
bus 1ta tv 1k haikarana vdhiya kiyala dhennako aiye
ොව් ඒ වගේ වැඩක් සෙට් උනාම කරන්නම්කො
Set ekata ampire kiyak vithara denna onada
සෙට් එකෙන් එකට පොඩි පොඩි වෙනස්වීම් තියෙනව මේකට නම් ඇම්පියර් 5ත් 10ත් අතර වැඩ කරනව 10ක්ම ඕනී නෑ
Aiye eclipse set ekk thiynw...batrya glwpu nisa ek reset wela wge.. eke aye program krnn mkdd chip ekk dann onalu.. ek hdgnn puluwn widihk dnnwd,,, dnnwnm kiynnkoo.. eclipse AVN137MW model ek..hilux ehk thiyenne
එහෙමද දකින කම් සුවර් කරන්න බෑ මල්ලි
Ow aiye... ek nthuw set ekm wedk ne.. fm thiy reverse cam ekwth on wen ne.. mkdd messge ekk japanwalin display wewi thiynwa 💔😐
Reverse katanakota plyer ekee display eka blue colour display ekak ennee aei
ඔයාගෙ කැමරාවෙ වයර් එක කැඩිල හෝ කැම් එක නරක් වෙලා වයර් චෙක් කරාද?
Math awo😘😘😘
තැන්ක්ස් මල්ලි ❤️
රිවස් ලයිට් එකට සම්බන්ද කරන දන රින වයර් මාරු කරලා සම්බන්ද කරොත් කැම් එක පිච්චෙනවද??
ඔව් එකෙ තියෙන රෙගුරේටර් අයි සී එක යනව ,සමහර ඒවයෙ එහෙමත් නෑ
මගෙ අතින් එහෙම දන රින මාරු වෙලා සම්බන්ද කරලා දැන් කැම් එක ඩිස්ප්ලේ එකේ පෙන්නනවා පැහැදිලි නෑ බොද වෙලා
ඒ කැම් එක පිච්චිලාද??