Car Stereo and and Subwoofer Amplifier Impedance Converter installation Wire Pinout

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 214

  • @lashanrangana4699
    @lashanrangana4699 Рік тому +8

    ඔයාගෙ හැම විඩෙයො එකක් ම ගොඩක් වටිනවා ගොඩක් ස්ත්ති අපිට මෙව කියා දෙනවට

  • @nirusl443
    @nirusl443 Рік тому +5

    Thank you sir ......
    මාර පැහැදිලි ගොඩක් වටිනවා .....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kace1979
    @kace1979 Рік тому +4

    ඔයාට වැඩි වැඩි යෙන් ලැබෙන්න ඕන මේ කරන දැනුවත් කිරීම් වලට. ජයවේවා!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @shanduminda2957
    @shanduminda2957 Рік тому +2

    ඇත්තටම අයියේ ඔයාගෙන් තමයි කාර් සෙටප් වල වයර් කනෙක්ශන් එක දැනගත්තෙ ......හැම වීඩියෝ එකේම පවර් වයර් වල ඉදල සේරම වයර් ටික කියල දෙනව ඒක ගොඩක් වැදගත් අයියේ ......පුළුවන් නම් වාහනයක ACC line එකෙන් ගන්න විඳිය වීඩියෝ එකක් දෙන්න,,,ස්තූතියි 🙏🙏 බුදුසරණයි අයියේ ❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      ඒක මේ වෙලාවෙ වාහනයක් නෑ හැබැයි හරි ලේසියි වාහනේ යතුර දාල ටෙස්ටර් එකකින් චෙක් කරන්න තමයි තියෙන්නෙ කොයි වයර් එකද කියල නෝමලි සෙට් හයි කරන තැන ඩෑශ් බෝඩ් එකේ තියෙනව,

  • @sachinkawshalya2402
    @sachinkawshalya2402 Рік тому +3

    අයියාගේ වීඩියෝ නියමයි මම හැමදාම එකක් නෑර බලනවා ගොඩක් වටිනවා හොදට තේරෙනවා ❤️ ජය වේවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 Рік тому +1

    මමනම් oyage electronic දේවල් වලට thama asama😍😍

  • @mahindakuruppuge
    @mahindakuruppuge Рік тому +1

    මල්ලි ගොඩක් වටිනවා මේ වීඩියෝව.
    මගේ වාහනේ parking light on කරනවිට කාර් සෙට් එක off වෙනවා .විවිධ වෙනස් කම් කලා හරිගියෙ නැ.හේතුව මොකක් වෙන්න පුළුවන් ද?.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      සෙට් එකෙන් ලයිට් වයර් එක ගලවල බලන්න ලයිට් වයර් එකට වෙන වයර් එකක් සෙට් කරලද දන්නෙ නෑ හැබැයි

  • @hasinthalakshan718
    @hasinthalakshan718 Рік тому +1

    Brother Stereo HiFi setup ekata external swoofer ekak connect karanna puluwanda?
    (Sub line out eka nathi ekakata sub ekak set karanna ) ?
    Kindly seek advice

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      අපෝ පුලුවන් .. පුලුවන්

  • @rashmika2008
    @rashmika2008 Рік тому +1

    Aiye oyage videos mama asaven balanawa godak stuti oyata

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 Рік тому +1

    ඉස්තුතියි බුදුසරණයි

  • @chathurangarathnayake7130
    @chathurangarathnayake7130 Рік тому +1

    Set ekay,amp ekay gedr use krnn පුළුවන් widihata පාවිච්චි kranna 12V supply එකෙ ඇමියර් කීයක් ඕනිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      20ක් 30ක් වගේ තිබුනොත් හොඳයි

  • @arunakandegedara2386
    @arunakandegedara2386 Рік тому +1

    මාර වටිනව දැනුම බෙදනවට ස්තූතියි

  • @thanujabandara7495
    @thanujabandara7495 Рік тому +1

    car set ekkata Mic ekak sambanda karana video ekak genna puluwannam.karoke wage karanna puluwan vidihata.obage video bohoma watinawa.isthuthi 🙏

  • @AnuruddhaDharmasena
    @AnuruddhaDharmasena Рік тому +1

    Car subwoofer amp එකකට tweeter එකක් set කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද ?. ඒ amp එකේ bass, triple, volume control තියෙනවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      මොකද්ද ටිව්ටර් එක? ඇම්ප් එකේ වොට් එක මොකද්ද? ඒවත් එක්ක තමයී ඒක තීර්නය කරන්න ඕනී

  • @slmylife
    @slmylife Рік тому +1

    වීඩියෝ එක ගොඩක් හොඳයි. පුළුවන් නම් රිවස් කැමරා එන සෙට් එකකත් වයර් කනෙක්ෂන් කියලා දෙන්න.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ එහෙම වීඩියෝ එකක් කලින් දැම්ම මල්ලි චැනල් එකට ගිහින් බලන්නකො

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 Рік тому +1

    Niyamai aiye godak watina video ekak pahediliwa kiyala denawa hamadamat me wage watina videos apita gena nishantha aiyata jayen jayama wewa 🇱🇰❤️❤️❤️👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @senuboy4128
    @senuboy4128 Рік тому

    Normal 12v amplifier එකක් car set එකට හයි කරද්දි rc cable දුන්නාම sound එක කැඩි කැඩි එන්නෙ ඇයි . Ground ප්‍රශ්නයක් නිසාද

  • @danudanu9268
    @danudanu9268 Рік тому +1

    සුපිරි ගොඩක් වැදගත් විඩියෝ එකක් .

  • @wkidiasanthony3340
    @wkidiasanthony3340 Рік тому +1

    Ayye mage laptop eke battery wada nah, ekata athulen battery tikak dala hadla denn puluwnda ayye?
    Class eke wada krnn bah .battery ikman bahinwa..please ayye hadla denn puluwn da

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      මං රෙපෙයාර් වැඩ බාරගන්නෙ නෑ දරුවෝ

  • @indusaradineth
    @indusaradineth Рік тому +1

    කම්පෝනට් ගොඩක් තියෙන
    ස්වුන්ඩ් ගොඩක් තියෙන
    Amplifier එකක් හදන හැටි
    වීඩියෝ එකක් දාන්නකෝ

  • @sajith.priyantha
    @sajith.priyantha Рік тому +1

    දාපු ගමන් බැලුවා අයියේ ඒක සුපිරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Kasunq
    @Kasunq Рік тому +5

    නියෙමයි 😁😁 ගොඩක් දේ දැනගත්ත❤👍

  • @nisalelectronic823
    @nisalelectronic823 Рік тому +1

    ayiye sound walata weda karana light hadana hati kiyala dennako

  • @presangarumesh7492
    @presangarumesh7492 Рік тому +2

    ස්තුතිය ❤️

  • @AkashSathis
    @AkashSathis 3 місяці тому

    අයිය මගෙ ඔය වගේ subwoofer amplifier එකේ සෞන්ඩ් කොලිටිය අඩු උනානෙ මොකක්ද හේතුව

  • @k.pathirana.8868
    @k.pathirana.8868 Рік тому +1

    👍🙏 ගෞරවණීය ස්තුතිය.

  • @tecsonicpro099
    @tecsonicpro099 Рік тому +1

    supery, humidifier ekak hadana video ekak gendako

  • @chanakasameera1595
    @chanakasameera1595 Рік тому +2

    ගොඩාක් ස්තූතී

  • @indusaradineth
    @indusaradineth Рік тому +2

    E13009 transistor amplifier හදන හැටි වීඩියෝ එකක් දාන්නකෝ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඒ බොරු වැඩ මල්ලි යූ ටියුබ් එකේ තියෙන්නෙ ඒව සාර්තක නෑ

  • @gaminghyper4216
    @gaminghyper4216 Місяць тому

    Oya sub amp eka godak rath wenne nadda

  • @sandudayananda181
    @sandudayananda181 Рік тому +1

    Aiye amplifier ekata power supply ekakin current eka denawanm ampier keeyaka power supply ekk ona weida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      අඩුම ඇම්පියර් 10ක් වත් තියේ නම් හොඳයි ඉතින් වැඩි උනොත් තව හොඳයි

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu Рік тому +1

    අයියේ මම amp eka වාහනෙට සෙට් කරා + ekata damme 15A ගෙවල්වල වයරින් කරන්න ගන්න වයර් එකක් ඒකත් ඇති නේද amp එක 100W

  • @dnelectronic847
    @dnelectronic847 Рік тому

    RC converter eken Dena ekada sound Hoda set eke sub out Calin Dena ekada hoda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      සෙට් එකෙන් ගන්න එක හොඳයි ආර් සී ඒ අවුට් නැති ඒවට මේක යූස් කරන්නෙ තියෙනව නම් මේක දාන එක අපරාදයක්

  • @VIMU920
    @VIMU920 Рік тому +1

    10A power supply එක කාර් සෙට් එකට ගහපු ගමන් පිච්චුනානි 10A වැඩිද carset වලට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඔව් වැඩියෙන් ඕනී ස්පීකර් 4ම දාල නම ගොඩක් ඇම්පියර් අදිනව

  • @sachinthalranaweera9091
    @sachinthalranaweera9091 Рік тому +1

    අයියෙ අපේ car player (android player එකක්) එකේ out කරන sound එක මදි. ඒ කියන්නෙ ස්පීකර් වලින් ඇහෙන සද්දෙ මදි. (Player එකේ ගහල තියෙන්නෙ 4×60 Watt max output කියල.) සවුන්ඩ් වැඩි කරගන්න විදියක් නැද්ද. ස්පික අලුත් ඒව දාල තියෙන්නෙ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      සමහර ඇන්ඩ්‍රොයිඩ් සද්දි අඩුයි මල්ලි ඒක හැටියක් චයින නේ, ඒකයි හැබැයි හැම එකක්ම නෑ සමහර් ජාති තියෙනව, ස්පීකර් මොනාද දැම්මෙ සයිස් එක මොකද්ද?

    • @sachinthalranaweera9091
      @sachinthalranaweera9091 Рік тому

      @@ElectronicLokaya speakers දැම්මෙ pioneer 6inch. Player එක IPS කියල brand එකක් අයියෙ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      @@sachinthalranaweera9091 ලංකාවෙ තියෙන පයිනියර් ස්පීකර් එක කොපියක් තියෙනව ඒකද දන්නෙ නෑ ඒක නම් සද්දෙ අඩුයි සෙට් එක නම් එක නම් කොලිටි එකක් නෙවේ ඉතින්

    • @sachinthalranaweera9091
      @sachinthalranaweera9091 Рік тому

      @@ElectronicLokaya Thank you අයියෙ reply කලාට. ♥🔥

  • @mamakamthi7735
    @mamakamthi7735 Рік тому +1

    Electric අවන් ගැස් එකක් රෙපයර් කරගන්නේ කොහොමද කියලා.කියලා දෙන්න ප්ලුවන් ද විඩියෝ එකකින්🙏🥺

  • @pasiduyasith
    @pasiduyasith 11 місяців тому +1

    Laptop චාර්ජර් එකෙන් කැසට් එකටයි ඈම්ප් එකටයි suply දුන්නම sub ඈම්ප් එකෙන් හම් එකක් එනව computer suplybඑකෙන් දුන්නම හම් එක එන්නෙ නෑ එක හදාගන්න ක්‍රමයක් තියෙනවද අයියා ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 місяців тому

      ලැප් චාජර් එක වෝල්ටේජ් වැඩියි නෙද අනික ඇම්පිර් එකත් මදිනෙ

  • @avishkaveerathunga6092
    @avishkaveerathunga6092 Рік тому

    අයියේ,LTK 5325 කියන ic එක හොයාගන්න තියේද?bluetooth speaker එකක එන එකක්

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu Рік тому +1

    අයියේ double coil subwoofer speaker එකකයි තනි coil subwoofer speaker එකකයි තීන වෙනස මොකක්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඩබල් එකේ වේට් එක වැඩියි

    • @ENTERTAINMENT-jx1iu
      @ENTERTAINMENT-jx1iu Рік тому

      @@ElectronicLokaya වේට් එක කිව්වෙ

  • @Attadeepa
    @Attadeepa Рік тому

    ගැටලුවක් තියෙනවා විසදා ගන්න ඉන්ඩක්ෂන් කුකර් එකේ 5uf එක වෙනවට (මෝටර්. fan.)එකට දාන්න කැප්5uf එක දාන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      5යූ එෆ් නන්පෝලර්සයිඩ් එකක්ද තියෙන්නෙ එහෙම උනොත් ෆැන් එකේ එක පුලුවන් වෙයි වෝල්ටේජ් එක අඩුවෙන් දාන්න එපා

  • @nuwanbandara1856
    @nuwanbandara1856 Рік тому

    අයියේ මම ගාව 4×60w X pliod set එකක් තියෙන්නේ.10 inch double magnet J audio speaker දෙකක් තියෙන්නේ.එකේ සවුන්ඩ් එක මදි.මෙි සිස්ටමි එක හරහා සවුන්ඩ් එක වැඩි කර ගන්ඩ පුලුවන්ද.ස්පිකර් දෙකටම ඇමිප් එක හරහා දෙන්ඩ.පුලුවන්ද.

  • @sarangadaham198
    @sarangadaham198 Рік тому +1

    Tda 7294 ic ekenuth video ekak onee

  • @Isurugajanayake
    @Isurugajanayake Рік тому

    අයියේ.. high to low converter එකට input දුන්න speakers output වලින්ම speakers දෙකකටත් දුන්නට අවුලක් නැද්ද..? ස්තූතියි 🙏

  • @monikadamayanthi8683
    @monikadamayanthi8683 Рік тому +1

    Usb kit ake thiyenne Scan kiyala amokakda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      මොන? රේඩියෝ සිගනල් ස්කෑන් කරන එකද?

  • @charithharshana5044
    @charithharshana5044 Місяць тому +1

    Threewheel ekata hai karala.start karama maginto enne ai aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Місяць тому

      බැටරිය අව්ල්ද? රෙක්ට්‍රිෆයර් එක ඩැමේජ් ද දන්නෙ නෑ චෙක් කරවන්න

  • @ccschannal7641
    @ccschannal7641 Рік тому +1

    අයියෙ ටෙස්ටරය බෞත් එකට ඇල්ලුවම ලයිට් එක පත්තු වෙනවනේ.ඒත් අත තිබ්බහම කරන්ට් එක වදින්නෙ නෑ.ටෙස්ටර් එකේ අවුලක්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      නෑ බවුත් එකේ අව්ලක් කාලෙකදි එලිමන්ට් ලීක් වෙනව චයින බවුත් ගන්න එපා ඔරිජිනල් ජපන් ගූට් බවුත් එක කොලඹ රොබට් ඒජන්සියෙ තියෙනව

    • @ccschannal7641
      @ccschannal7641 Рік тому

      කි්යකි විතර වෙයිද

  • @lakshmandissanayake5860
    @lakshmandissanayake5860 Рік тому +1

    යහපතක්ම වෙිවා

  • @krishanchandima5369
    @krishanchandima5369 Рік тому +1

    මේකට අදාල දෙයක් නෙමේ. මම 12v LED බල්බ් එකකට දාන්න ඕනි ඇම්පියර් කීයේ ඩයෝඩ් එකක්ද ? (බැටරි ඉක්මනට බහින්නැතිවෙන්න )
    ඩයෝඩ් එක රත් වෙන්නේ ඇයි ? (3.7v බල්බ් පටියකට)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      පස්න 2ක් ද එකක්ද පොඩ්ඩක් අව්ල් වගේ කොයිකටද උත්තර දෙන්නෙ කියල ?

  • @dinushkumara4741
    @dinushkumara4741 Рік тому +1

    hoda preamp ekak hadana hati kiyanna ko hum eka ema en nathi

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      හම් නම් එන්නෙ නෑ එහෙම එහෙම වෙන්නෙ සප්ලයි පස්නයක් උනොත් තමයි

  • @asankalakmal4385
    @asankalakmal4385 Рік тому +1

    අයියේ 5v 12v වලට කන්වට් කරන සර්කිට් එකක වීඩියෝ එකක් ගේන්නකෝ.. අර කලින් වීඩියෝ දාපු එක බැලුවා ඒකෙ අර කොයිල් එක ඔතන විදිය තේරුම් ගන්න අමාරුයි ... ඒක ඔතන්න ගන්න අර රවුම් කෑල්ල මොකක්ද ඒක අපිට ඕන එකක් ගන්න බෑනේ ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      එචචර පැහැදිලිව කියල දීලත් හදාගන්න බැරි උනාද ඒක ගොඩක් අය නියෙමෙට හදල තිබුන ඒ කොයිල් ඔතන පෙරයිට් කෝර් එක පරන කොම්පියුටර් පවර් සප්ලයි එකකින් ගලවන්න ඕනී තරම් තියෙනව

    • @asankalakmal4385
      @asankalakmal4385 Рік тому

      @@ElectronicLokaya අන්න ඒක නිසා තමා අවුල් ගියේ අනිත් ටික හොදට පැහැදිලිව තේරුනා.. එතකොට ඒව ඉලෙක්ට්‍රික් ශොප් වල නැද්ද ගන්න..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      @@asankalakmal4385 සුවර් නෑ

    • @asankalakmal4385
      @asankalakmal4385 Рік тому

      @@ElectronicLokaya ෆෙරයිට් කෝර් එක විදියට කොයිල් එක යකඩ රවුමක එතුවට හරි යන්නෙ නෑනෙ..

  • @sanjeewasiriwardana8258
    @sanjeewasiriwardana8258 Рік тому

    igena ganna nam niyama guruwarayek oya

  • @prabathudara1933
    @prabathudara1933 Рік тому +1

    ගෙදරක අහනවා නම් speaker දෙකක් දාන්.. කොහොමද speaker line දෙන්න ඔන

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ප්‍රොන්ට් අවුට් දෙක යූස් කරන්නකො මල්ලි

  • @l.gdineshka969
    @l.gdineshka969 Рік тому +1

    සුපිරි අයියා ..
    ජය වෙිවා..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @navogaming6140
    @navogaming6140 Рік тому +2

    patta watina video ekk

  • @kanishkashehan1604
    @kanishkashehan1604 Рік тому +1

    මරු මාමේ

  • @monikadamayanthi8683
    @monikadamayanthi8683 Рік тому

    niyamai``` usb kit ake ham aka nathikaran sarkit akak oni

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      කලින් වීඩියෝ කීපයක් දාල ඇති

  • @senarathbandara8949
    @senarathbandara8949 Рік тому +1

    mama laga amp ekak tiye Bluetooth ne ekata Bluetooth ekak hai karanna beda aiya

  • @bimsarasamarasinghe7551
    @bimsarasamarasinghe7551 Рік тому +1

    A converter ekata dena wirewalinma spikers dekakata dunnoth awlk weida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      නෑ කිසි අව්ලක් නෑ දෙන්න පුලුවන්

  • @sasindumaduwantha1319
    @sasindumaduwantha1319 Рік тому +1

    අයියේ එතකොට හැම වෙලාවේම බැට්ට්‍රියයි සෙට් එකයි සම්බන්ද වෙලා තියෙන නිසා බැට්ට්‍රිය බහින්නේ නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      නෑ මල්ලි ඔන් උනොත් විතරයි බහින්නෙ එදා මෙදාතුර හැම වාහනේකම ඒ විදිහට තමයි එන්නෙ

    • @sasindumaduwantha1319
      @sasindumaduwantha1319 Рік тому

      @@ElectronicLokaya තැන්කියු අයියේ🔥 ජයවේවා

  • @hansikasewwandi5754
    @hansikasewwandi5754 Рік тому +1

    Niyamai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nadeeshaekanayake5781
    @nadeeshaekanayake5781 Рік тому +1

    ජයවෙවා අයියෙ 👍👍

  • @rubananthoney9425
    @rubananthoney9425 Рік тому +2

    Tanks ela 👍👍👍

  • @samanindika5725
    @samanindika5725 Рік тому

    Bt jbl වල අර දෙපැත්තේ දග ලන්නේ මොනවද
    ඒවාට වතුර දැම්මට මුකුත් වෙන්නැද්ද 👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඒ මොකද්ද ඒ සීන් එක මේ වීඩියෝ එකෙ දෙයක් ද ඇහුවෙ?

  • @tharangaranaweera4784
    @tharangaranaweera4784 Рік тому +1

    Thank you sir

  • @kumara85
    @kumara85 Рік тому +1

    නියෙමයි නෙ 😀😀👍❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @slmusicstudio9598
    @slmusicstudio9598 Рік тому +2

    Mfd බෝඩ් එකක් කීයක් වෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      සයිස් එක අනුව කඩෙන් කඩේටත් ගනන් වෙනස් වෙනව ඔයා ඉන්න පැත්තෙ හාඩ්වයර් එකකින් චෙක් කරල බලන්න මල්ලි

  • @asankalahiru6079
    @asankalahiru6079 Рік тому +1

    නියමයි අයියේ.💪💪👊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @surangalakmal5743
    @surangalakmal5743 Рік тому +2

    පරන ෆ්‍රිජ් එකක කම්පෙශර් ටැන්ක් එකෙන් කම්පෙශර් මැශින් එකක් හදන විදියක් ගෙන්න කො

  • @Ravindu-h8g
    @Ravindu-h8g Рік тому +1

    අයියේ ඔය වයර්ටික එලියට අැවිත් නැති එකක කොහොමද බලාගන්නේ

  • @virajdissanayake4236
    @virajdissanayake4236 Рік тому +1

    හෝම්තියට එකක තියන සබ් අවුට් එකට ඈම්ප් එකක් හයි ක්‍රමයක් නැද්ද... හයි ටු ලෝ කන්වටරයක් වගේ එකකින්...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      මේ හයි ටු ලෝ කන්වටර් එක යූස් කරන්න පුපුලුවන් මල්ලි

  • @chanakaasintha6927
    @chanakaasintha6927 Рік тому +1

    Kenwood set 1k thiyanawa sound godak madi ......... mokada dr karanna puluwan ekata

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      එහෙම මදියි කියල කියන්නෙ කොහොමද? ඒක වාහනේකට සෙට් කරලද තියෙන්නෙ දාපු ස්පීකර් මොනවද සයිස් එක මොකද්ද

  • @shantkumilangakoon1083
    @shantkumilangakoon1083 9 місяців тому +1

    what is the other green single wire

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 місяців тому

      ඒක සෙට් එකෙන් එකට වෙනස් වෙනව බලල තමයි කියන්න වෙන්නෙ

  • @sampathbandara3228
    @sampathbandara3228 Рік тому +1

    Thanks aiye...

  • @gayanwijayarathna9823
    @gayanwijayarathna9823 3 місяці тому +1

    පුල් මුඩ් එකට සබ්එක දාලා කාර් එක ස්ටාට් කරාම ඉන්ජිමේ සද්දේ සබ්එකෙන් එන්නේ ඇයි කියනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 місяці тому

      ඒකට පස්න කීපය්ක් නිසා එනව මල්ලි උදව් කරන්නම් මගේ ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්න නම තියෙන්නෙ kaluwadewa nishantha

  • @slphotolab5846
    @slphotolab5846 Рік тому

    අපෙ ගෙදර සබ් 1 හම් එකක් ආවා මං චෙක් කරලා බලද්දි TDA 2030 රත් වෙනවා මං එ ටිකත් මාරු කරා එත් එ දාපු ටිකත් පිච්චුනා මොකද්ද දන්නැ නෙද අව්ල

  • @sajithvideoproduction
    @sajithvideoproduction Рік тому +1

    Supiri ayiye 👍👍👍❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dilipsrimal465
    @dilipsrimal465 Рік тому +1

    Antimt gatta eka hadaganna kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      මොකද්ද ? හයි ලෝ එකද ? ඒක කඩේ ගන්න තියෙනව ඒ වගේ සරල එකක් හදන හැටි නම් වීඩියෝ එක කරල ඇති එකේ කොන්ටෝල් නෑ වැඩි වැඩ නැ

    • @dilipsrimal465
      @dilipsrimal465 Рік тому

      @@ElectronicLokaya mokakkd eke nama. Rc converter da

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      @@dilipsrimal465 හයි ටු ලෝ එක
      ඒක කොලඹ තියෙනව කලින් නම් 300/=යි දැන් මිල දන්නෙ නෑ

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu Рік тому

    අයියේ ඔය සබ් ඈම්ප් එකට සෙට්එකටකරන්ටෙක එන කේබල් එකෙන් ගන්න බරිද

  • @thinalsathishka4472
    @thinalsathishka4472 Рік тому

    අනේ අයියේ 5v ampfilier එකක් තියෙනවනම් හොයලා දෙන්නකෝ

  • @abaiya7868
    @abaiya7868 Рік тому +1

    Supiri

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @keshanthathsarana-jw6ql
    @keshanthathsarana-jw6ql Рік тому +1

    oya amp eka keeyak withara wenawada😀

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      දැන් නම් ගොඩක් මිල ඇති දන්නෙනෑ මල්ලි

  • @vinojshanaka8073
    @vinojshanaka8073 Рік тому +1

    Good job 👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Thakshilapriyanakara
    @Thakshilapriyanakara 5 місяців тому +1

    Video Output ගන්නේ කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 місяців тому

      මොකෙන්ද?

    • @Thakshilapriyanakara
      @Thakshilapriyanakara 5 місяців тому

      @@ElectronicLokaya සෙට් eke Video output ගන්න තැනක් නැද්ද

  • @sciencemathematics9502
    @sciencemathematics9502 6 місяців тому

    Thank you

  • @nuwanbandara1856
    @nuwanbandara1856 Рік тому

    Speakers 2kata out put dana eaka vidio eake.nane. out put danne.kohomada

    • @nuwanbandara1856
      @nuwanbandara1856 Рік тому

      Amp eakan speaker 2kata dunnata aulak na.nada.10 inch double magnet j audio

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඕම්ස් 4 නම් අව්ල් මොකද පැරල් කරොත් 2 ඕම්ස් වෙනව ඒකයි සීරියෙස් කරල නම පුලුවන්

  • @chandanasilva4602
    @chandanasilva4602 Рік тому +1

    43.ctq.100.zoki.Diods.ganna.tanak.kiyanna.mahatma

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      කොලඹ තියෙනව හැබැයි හරියන ඒවත් තියෙනව

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    👌👌👌❤❤❤

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 Рік тому +2

    👍👍❤️‍🔥❤️‍🔥

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @slnumidu5559
    @slnumidu5559 Рік тому +1

    Thumbnail එකේ sound systemගැන හොයන ඔයාලට කියන එක වැරදි එකේ තියෙන්නේ සොයට කියල හොයන කියන එකට 🥲

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      අම්මෝ හදන්නම්කො
      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @slnumidu5559
      @slnumidu5559 Рік тому

      @@ElectronicLokaya hmm එල

  • @jpnandasiri4220
    @jpnandasiri4220 Рік тому +1

    ඈම්ප් එක කීයද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      දැන් ගනන් දන්නෙ නෑ මල්ලි

  • @dharmasirinanda8712
    @dharmasirinanda8712 Рік тому +2

    ❤❤❤

  • @sandaruwanchamara3431
    @sandaruwanchamara3431 Рік тому +1

    👍👍👍👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @gamingsljoker3103
    @gamingsljoker3103 Рік тому +1

    Ela 😍🤗

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nilukshi74
    @nilukshi74 Рік тому +1

    wAdagath widiyo ekk

  • @sajithmadusanka4846
    @sajithmadusanka4846 Рік тому +1

    👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @shirantharamesh3051
    @shirantharamesh3051 Рік тому +1

    👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @speakerforlife9411
    @speakerforlife9411 Рік тому +1

    😍

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 Рік тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +2

    🙂👍🏻👍🏻👍🏻👍🏻

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @slmusicstudio9598
    @slmusicstudio9598 Рік тому +1

    1st like

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️