Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවුරුදු අටක් වෙලත්🥺අදටත් මේ සින්දුව අහනකොට අතීතය මතක් වෙනවා😪
Hm eka aththamai🥺
Ow ane
ඇත්තක්...✋😔
ඇත්තමයි...
math
2024 Any one ❤
Yes
❤
අපි ඉන්නවා❣️
Yes ❤
2024
අවුරුදු දහයක් වෙනෝ මේ සින්දුව රිලිස් කරල ඒත් මිනිස්සු තාමත් search කර කර අහනව ❤ ඒ තරමටම මිනිස්සු මේ කටහඩවල් වලට ආදරෙයි 🌸 කියන්න තේරෙන්නැති මාරම ලස්සනක් තියෙනො මෙ සින්දුවල 🌸❤️
උදය ශ්‍රීගේ සින්දු ඉස්සරත් සුපිරි දැනටත් සුපිරි. ඒ වගේමයි උදය ශ්‍රී ගේ costume style අදටත් පට්ට. ❤️❤️
උදය ගියත් හරි හරිහැටි ලස්සන සිංදුවක් ගහගන්න සෙන්ටිග්‍රේඩ්ස් ලට බැරි උනා...වැඩ්ඩා ❤️
Ow sure.
අවුරුදු 8 කට පස්සෙ ආයිත් අහනවා 🤟 මාරම ලස්සන සින්දුවක්
හ්ම්ම් 🙁
ඉස්කෝලෙ යන කාලේ දැනුනා වගේම ඇදටත් දැනෙනවා. 2024💝
ඒ දවස් වල සිංදුවට ගැලපෙන සුපිරිම වීඩියෝ එකත් කරල තිබුන අද තනිකර කුනු ජරාවනෙ ප්‍රමොට් කරන්නෙ
Ekane
සින්දුවට ගැලපෙන විෂුවල් එක මරූ නමක් නේමේ බ්‍රැන්ඩ් එකක් udaya sri ❤️❤️2023 wela thama ahanawa ❤️❤️
Lyricsතනිකම හුරු දෙනෙත පුරා.උණු කඳුලැලි රූරා ගියා.ඔබ නෑ නෙත් මානේ.හමුවේවිද ආයේ...//සිතු පැතුමක කඳුළු තියා.මට නොකියම ඉවත ගියා.හිමි දුක පිසදමමි කියා.සමනලියක් තුරුළු වුනා...මහදේ... ගලනා...මේ දුක තාම ඔබ දන්නෙ නෑ.මේ දුක තාම ඔබ දන්නෙ නෑ...තනිකම හුරු දෙනෙත...//තනිවුනු දුක මගෙම වෙලා.දින එක දෙක ගෙවිල ගියා.ඔබ ආවත් සිනහ වෙලා.මගෙ හිත සනසන්න කියා...මහදේ... ගලනා...මේ දුක තාම ඔබ දන්නෙ නෑ.මේ දුක තාම ඔබ දන්නෙ නෑ...තනිකම හුරු දෙනෙත...//
මහදේ ගලනා.......................🥺💔මේ දුක තාම ඔබ දන්නෙ නෑ.🥺😔💔🌹🥀.
90 දශකයේ ප්‍රින්ස්,විජය බණ්ඩාර,චන්දන ලියනාරච්චි වගේ කලාකරුවන්ගෙ විරහා ගීතවල තියෙන්නේ අමුතුම රසක් සිංදුවේ තනුව නිසා,ගායකයගේ කටහඩ නිසා,සමහර අලංකරණ නිසා සිංදුව අහන කෙනාට විරහව තදින් දැනෙනවා.....ඒ කාලේ ඉවර වෙලා උදය ශ්‍රීලගේ කාලෙට එනකොට විරහා ගීතවල විදින්න තිබුනේ වෙනම රසක්.....දැන් බහුතරයක් තියන ඒවා නම් ඇන්ට්‍රි කොපියකට තනුවක් දාලා කියනවා වගේ....ගායකයෝ අඩන ඇඩිල්ලට අහන මිනිස්සුන්ට හිනා යනවා 👋
8878
❤️💥
පොඩිකාලෙ මම යාලුවො වට කරන් ඩෙස් පැලෙනකන් කියපු සිංදූ🥺❤ අතිතේ මතක් වෙනකොට නම් මාරම දුකයි😢 අපි ඒ කාලෙ කොච්චර සතුටින් හිටියාද😔🙂❤
මල් සින්දු උනත් මේවා තමා අපි පොඩිකාලෙ ඇහුවෙ 😁😁
ඒ උනාට බලපන් මේවගේ තියෙන රහ. ගායකයා සිංදු කියනවා අහන් ඉන්න අපිට ඇඩෙනවා දැන් තියෙන සිංදු වල ගායකයා හොටු පෙරන් අඩනවා ඒවා දැකලා අපිට හිනා යනවා
@@chamilsanjula5920 ඇත්ත බන් මේවා මල් සින්දු නෙමේ බන් මේවා තමා රියල් සින්දු 🎶
ඇත්ත අදටත් අහනව 😔
අවුරුදු අටක් ගිහිල්ලත් තවම අහන සිංදුවතමයි👍💕❤️
රැවටුන තරම් වෙන් වෙන්නට හිත කීවොත් පෙරදා මැවූ සිනා තනිකම හුරු දෙනෙත පුරා 🥰😭 සුපිරි සින්දු
අවුරුදු ගානක්ට පස්සේ අහලත් තාමත් ඒ feeling එක තියනවා😍
තනිකම හුරු දෙනෙත පුරා උණු කඳුලැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ ......
17/06/2023 අපි ඉස්කෝලේ යන කාලේ අහපු,හදවතේ කියා ගන්න බැරි දේවල් හිත හිත නෙතට කදුළු කැට රූරා ආ ඒ මතක ගුලි කරපු කාලේ අහපු සින්දු.දැන් 34යි ඒත් අහන්න අහන්න තරුණ වෙන ගීත මේවා.කොයි වෙලේ ඔහුවත් හිත කොනිත්තන් යනවා.ඔබ නෑ නෙත් මානේ...හමුවේවිද ආයේ......❤❤❤❤
තනිකම හුරු දෙනෙත පුරා..උණු කදුලැලි රූරා ගියා..😪2021-12-25❤
තනි උනු දුක මගෙම වෙලා....දින එක එක ගෙවිලා ගියා....ඔබ ආවත් සිනා වෙලා....මගේ හිත සනසන්න කියා....මහදේ ගලනා....මේ දුක තාම ඔබ දන්නේ නැහැ....මේ දුක තාම ඔබ දන්නේ නැහැ....🥺♥️
ඉස්කෝලෙ කාලෙ අහපු සින්දු❤️ දැන් අපි කසාදත් බැඳලා❤️ කාලෙ ගෙවුනට රසවින්දනය වෙනස් වෙලා නැති හැමෝටම ආදරෙයි❤️
උදය ශ්‍රී කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්,පට්ටම වොයිස් එකක්❤❤❤
My favourite song & voice තනිකම හුරු දෙනෙත පුරා... 😥😔
තනිකම හුරු දෙනෙත පුරා..උණු කදුලැලි රූරා ගියා..😪2021-12-01❤
2021.12.06
2021.12.25
2022. 5.9
🥰
@@every77🙂🤭
අහිංසක බලාපොරොත්තු වලට වටින දෙයක්ම ලැබෙන්න ඕනි හැමෝටම 🥺💕 මේ සින්දුවට ආසයි අදටත් මගේ චූටිම කාලෙ අහපු ඒවා 🥰
තනිකම හුරු දෙනෙත පුරා..උණු කදුලැලි රූරා ගියා..ඔබ නෑ නෙත් මානේ..හමුවේවිද ආයේ..😢💔සදූ 😘❤️🌏
2024ටත් පිස්සියක් වගෙ ආසාවෙන් අහන ආසම සින්දුවක්❤❤
දැන් කෝ බන් මේ udaya sri තාමත් මේවා අහනවා මොකද ආයේ මේ වගෙ සින්දු අහන්න ලැබෙන එකක් නැ අපිට ❤️❤️😍😭😭
අනිවාර්යයෙන්ම කොල්ලො අනිවාර්යයෙන්ම 🙂
ආ මෙතනත් ඉන්නොද😑😑
@@Girls-Craftsツ මැනිකේ මගේ හිතේ 😏🤭
@@modzvlogs9511 🥺🥺ලැජ්ජාවෙ බැ
@@Girls-Craftsツ මොනාට ලැජ්ජ වෙන්නද අනේ 😒🤭😁❤
තනිකම හුරැ දෙනෙත පුරාඋණු කදුලැලී රැරා ගියා....ඔබ නෑ නෙත් මානේහමුවේව්ද ආයේ....💘💘💘
"මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නෙ නෑ " කියන කෑල්ල කියද්දි කියාගන්න බැරි feeling එකක් දැනෙනවා 🥺♥️😔
Danuth mtath ehemai🥺❤️
සින්දුවක් කරන්න හරි ආසයි😔ඒත් සල්ලි නිසා අසරණයි
කරල බලමු බං හැමෝටම ප්‍රශ්ණ තමා මුලින්ම audio ekak කරල බලමු
බූට් සිංදු වලට ආස නෑ..ඒත් මේ සිංදුවට මන් ගොඩක් ආදරෙයි..එක හේතුවක් දැන් සිංදු වගේ වැලලෙන්නෙ නැති නිසා..💖
කොච්චර ඇහුවත් එපා වෙන්නැති song එකක් ❤️🤪
හිමි දුක පිසදමිමි කියාසමනලියක් තුරුලු වුනා 🦋❤🙂
මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නේ නෑ 🥺🥺
මේ සින්දු කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ 🎉❤
හරිම ලස්සනයි සින්දුව 😃❤
hi
@@danushkasanjeewa6095 🙂
@@devindithiloka2512 kohomada
Udaya sri legend ❤👌
ඒ කාලෙ ආපු සිංදු ආයෙ එන්නෙ නැ
Searching for childhood hits from 2022😉🖤
පට්ට සින්දුවක් ආයෙ ආයෙ අහන්නමෛ හිත......🥺😘😘😘
මහදෙ ගලනා මෙ දුක තාම ඔබ දන්නෙ නෑ 😇
මහදේ ගලනා..මේ දුක තාම ඔබ දන්නෙ නැහැ 💔
😔🙂💜️
@@ruu-og6jd ම්ම් අක්කි 💔😇
හිතකට ලන් වෙන්න එපා.ඒ හිතට අවන්කව ආදරේ කරන්න බරි නම්😢😢
කඳුලු පිරිලාතනිකම හුරු දෙනෙත පුරාමගේ හීනයේඅදටත් ආසම සිංදු...🥺❤️
Adare kiynne parithyagayak❤❤❤❤❤🥺
2023.02.23 අදටත් හිතට වදින සින්දුවක් ❤️❤️❤️❤️❤️❤️❤️
MaXxa feelingz...Great work bro..
බොඩිමේ කොල්ලාන්ගෙ කවර් එක දැකලා අයෙත් බලන්න අවා අවුරුදු ගනකට පස්සෙ මේ සිංදු එදා නොතිබෙන්න අපි ලොවෙත් නැති වෙන්න තිබ්බා කපු බුට් වල හැට්යට 😂😂 අදටත් අදරේයි තනිකම හුරු දෙනෙත පුරා ❤❤
Karanna bari adaraya ka mathaka අවුස්සන sinduwak! 💕💕💖💖
2022 දි අහන අය....තනි වුන දුක මගේම වේලාදින එක එක ගෙවිලා ගියාඔබ ආවත් සිනහා වෙලාමගේ හිත සනසන්න කියාමේ දුක තාම ඔබ දන්නේ නැමේ දුක තාම ඔබ දන්නේ නැ...
🤟🖖
✋️✋️
😞
Still listening in 2024 ❤️🎶
2022.11.14 🔥 භාවනාවක් වගෙ අවුරුදු නමයක් උනත් තාමත් අහනවා 💖... හැමදාමත් 💖...
තනිකම හුරු දෙනෙත පුරා උනු කදුලැලි රූරා ගියා
අවුරුදු 10ක් වෙලත් තාම අහනෝ 🎉❤️
තනි වුණ දුක මගේම වෙලා..දින එක එක ගෙවිලා ගියා..ඔබ ආවත් සිනහ වෙලා..මගේ හිත සනසන්න කියා..මහදේ ගලනා..මේ දුක තාම..ඔබ දන්නේ නෑ..🤍2023/12/01 ✨
තනිකම හුරු දෙනෙත පුරාඋණු කඳුලැලි රූරා ගියාඔබ නෑ නෙත් මානේහමුවෙන්නෙත් නෑ ආයේ............
2022.12.09 Reminds me 😓💔
තනිකම හුරුදෙනෙත පුරා...උණුකදුලැලි රූරා ගියා...ඔබ නෑ නෙත් මානේ...හමුවේවිද ආයේ... 🥺❤️2022/02/15
මතක් උනා ආයේ... ❤
2024 Anyone ❤️🙃
ඔබ නෑ නෙත් මානේ.....හමු වේවිද ආයේ.......
Me sindu ekka mathakayan godai❤
ඒක ලස්සනයි ❤️❤️❤️😣 ටික් ටොක් එකක් දැකලා සර්ච් කරලා බැලුවෙ
Mona pimpiyed uba utto mewa ahala nh kiynne 😂
Udaya sri koheda manussayo inne 🤍
2022 ඔක්තෝම්බර් 17 තවමත් අහනව ඒතරම්ම ලස්සනයි ( 2013 / 2022 ) ජය ෂ්‍රී ❤️
Issara 7 wasare,Adarayak gena Hithilawath nothibuna kaleka eka digatama meka issara ahuwa 😪 Dan meka ahaddi hithenwa aye e kaleta yanna thibba nm kiyl 😪😔
Another nice work of Udaya Sri ,Sandaruwan Jayasinghe &Kasun Primal .much more to come . Go on!!!!!!!!
මීට අවුරුදු ගානකට කලින් අහනකොට දැනුන පීලින් එකම තාම දැනෙනව සුපිරි මේක 🩷🩷😍
Parana feeling jewithee lassana karana sinduwak!
Very nice work Udaya....all the best.
තවත් අහනවා🥺❤️
ගොඩක් ලස්සනයි 💕😍💞😘🥰
ඔබ නෑ නෙත් මානේ..හමුවේවිද ආයේ..🥺🥺🥺
තනිවුනු දුක මගෙම වෙලා දින එක එක ගෙවිලා ගියා... 🥺
ඔබ නෑ නෙත් මානේහමු වේවිද ආයේ....... ❤️🥺
පිස්සුවෙන් අහපු සිංදු ❤️❤️
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ.......🥀🥀
තාමත් ආසයි බන් 💥❤
Mama Asama sinduak thamai ♥️✨
තනිකම හුරු දෙනෙත පුරා...........📌️ උනු කදුලැලි රූරා ගියා ............❤
ඉස්සර පට්ට ගහපු සින්දු 😢❤
2024 me sinduwa ahanwa ❤
10 years ago we departed.He send this song me whn he left the country.
Aurudu 10 kata passeth 😍❤
❤️🩹 ☪
Visual ❤❤ actor ❤
Oba na නෙත් mane hamu wewida aye ❤️
2023/04/22
😌❤️ එපා වෙන්නෑ කවදාවත්
Lassanai udaya aiyye ❤️ Api hamoma godak asa Centigradz band eke oya adatath innawa dakinna ❤️❤️❤️🙏
kamtim ekak💝
අවුරුදු 11 ක් 🥺❤ Tv එකේ බලපු දවස් ඒ පැය හරි ලස්සනයි ❤❤
Mokakda drama ekakda Eke nama kiyannako
Mokakda eke nama
ආදරෙයි❤️👍
Why we wont say Best Luck for good song..... even few dislike here too. ... People never change...... All the best Brov..
ෆට්ට සින්දුව බන්... එත් ඇයි මේ කෙල්ලෝ නැති උනාම හැම එකාම පොන්සිලා වගේ අඬන්නේ.....
Mokakda ban adana eke warada adana eka ponsilata witarada aithi.amma thatta malama pirimi adalama nadda.kage logic da ban me
ඔබ නෑ නෙත් මානේ....හමුවේවිද ආයේ 🙂❤️
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද අයේ.... 🙂💔
2023 අහනවා පට්ටම ලස්සනයි💖💖🥺
තවමත් අහනවා
ආශා තාමත් ඒ විදිහමයි.... අවු.11 ක් ගිහිල්ලත් 😍
අවුරුදු අටක් වෙලත්🥺අදටත් මේ සින්දුව අහනකොට අතීතය මතක් වෙනවා😪
Hm eka aththamai🥺
Ow ane
ඇත්තක්...✋😔
ඇත්තමයි...
math
2024 Any one ❤
Yes
❤
අපි ඉන්නවා❣️
Yes ❤
2024
අවුරුදු දහයක් වෙනෝ මේ සින්දුව රිලිස් කරල ඒත් මිනිස්සු තාමත් search කර කර අහනව ❤ ඒ තරමටම මිනිස්සු මේ කටහඩවල් වලට ආදරෙයි 🌸 කියන්න තේරෙන්නැති මාරම ලස්සනක් තියෙනො මෙ සින්දුවල 🌸❤️
උදය ශ්‍රීගේ සින්දු ඉස්සරත් සුපිරි දැනටත් සුපිරි. ඒ වගේමයි උදය ශ්‍රී ගේ costume style අදටත් පට්ට. ❤️❤️
උදය ගියත් හරි හරිහැටි ලස්සන සිංදුවක් ගහගන්න සෙන්ටිග්‍රේඩ්ස් ලට බැරි උනා...වැඩ්ඩා ❤️
Ow sure.
අවුරුදු 8 කට පස්සෙ ආයිත් අහනවා 🤟 මාරම ලස්සන සින්දුවක්
හ්ම්ම් 🙁
ඉස්කෝලෙ යන කාලේ දැනුනා වගේම ඇදටත් දැනෙනවා. 2024💝
ඒ දවස් වල සිංදුවට ගැලපෙන සුපිරිම වීඩියෝ එකත් කරල තිබුන අද තනිකර කුනු ජරාවනෙ ප්‍රමොට් කරන්නෙ
Ekane
සින්දුවට ගැලපෙන විෂුවල් එක මරූ නමක් නේමේ බ්‍රැන්ඩ් එකක් udaya sri ❤️❤️2023 wela thama ahanawa ❤️❤️
Lyrics
තනිකම හුරු දෙනෙත පුරා.
උණු කඳුලැලි රූරා ගියා.
ඔබ නෑ නෙත් මානේ.
හමුවේවිද ආයේ...//
සිතු පැතුමක කඳුළු තියා.
මට නොකියම ඉවත ගියා.
හිමි දුක පිසදමමි කියා.
සමනලියක් තුරුළු වුනා...
මහදේ... ගලනා...
මේ දුක තාම ඔබ දන්නෙ නෑ.
මේ දුක තාම ඔබ දන්නෙ නෑ...
තනිකම හුරු දෙනෙත...//
තනිවුනු දුක මගෙම වෙලා.
දින එක දෙක ගෙවිල ගියා.
ඔබ ආවත් සිනහ වෙලා.
මගෙ හිත සනසන්න කියා...
මහදේ... ගලනා...
මේ දුක තාම ඔබ දන්නෙ නෑ.
මේ දුක තාම ඔබ දන්නෙ නෑ...
තනිකම හුරු දෙනෙත...//
මහදේ ගලනා.......................🥺💔
මේ දුක තාම ඔබ දන්නෙ නෑ.🥺😔💔🌹🥀.
90 දශකයේ ප්‍රින්ස්,විජය බණ්ඩාර,චන්දන ලියනාරච්චි වගේ කලාකරුවන්ගෙ විරහා ගීතවල තියෙන්නේ අමුතුම රසක් සිංදුවේ තනුව නිසා,ගායකයගේ කටහඩ නිසා,සමහර අලංකරණ නිසා සිංදුව අහන කෙනාට විරහව තදින් දැනෙනවා.....ඒ කාලේ ඉවර වෙලා උදය ශ්‍රීලගේ කාලෙට එනකොට විරහා ගීතවල විදින්න තිබුනේ වෙනම රසක්.....දැන් බහුතරයක් තියන ඒවා නම් ඇන්ට්‍රි කොපියකට තනුවක් දාලා කියනවා වගේ....ගායකයෝ අඩන ඇඩිල්ලට අහන මිනිස්සුන්ට හිනා යනවා 👋
8878
❤️💥
පොඩිකාලෙ මම යාලුවො වට කරන් ඩෙස් පැලෙනකන් කියපු සිංදූ🥺❤ අතිතේ මතක් වෙනකොට නම් මාරම දුකයි😢 අපි ඒ කාලෙ කොච්චර සතුටින් හිටියාද😔🙂❤
මල් සින්දු උනත් මේවා තමා අපි පොඩිකාලෙ ඇහුවෙ 😁😁
ඒ උනාට බලපන් මේවගේ තියෙන රහ. ගායකයා සිංදු කියනවා අහන් ඉන්න අපිට ඇඩෙනවා දැන් තියෙන සිංදු වල ගායකයා හොටු පෙරන් අඩනවා ඒවා දැකලා අපිට හිනා යනවා
@@chamilsanjula5920 ඇත්ත බන් මේවා මල් සින්දු නෙමේ බන් මේවා තමා රියල් සින්දු 🎶
ඇත්ත අදටත් අහනව 😔
අවුරුදු අටක් ගිහිල්ලත් තවම අහන සිංදුවතමයි👍💕❤️
රැවටුන තරම් වෙන් වෙන්නට හිත කීවොත් පෙරදා මැවූ සිනා තනිකම හුරු දෙනෙත පුරා 🥰😭 සුපිරි සින්දු
අවුරුදු ගානක්ට පස්සේ අහලත් තාමත් ඒ feeling එක තියනවා😍
තනිකම හුරු දෙනෙත පුරා
උණු කඳුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ ......
17/06/2023 අපි ඉස්කෝලේ යන කාලේ අහපු,හදවතේ කියා ගන්න බැරි දේවල් හිත හිත නෙතට කදුළු කැට රූරා ආ ඒ මතක ගුලි කරපු කාලේ අහපු සින්දු.දැන් 34යි ඒත් අහන්න අහන්න තරුණ වෙන ගීත මේවා.කොයි වෙලේ ඔහුවත් හිත කොනිත්තන් යනවා.ඔබ නෑ නෙත් මානේ...හමුවේවිද ආයේ......❤❤❤❤
තනිකම හුරු දෙනෙත පුරා..
උණු කදුලැලි රූරා ගියා..😪
2021-12-25❤
තනි උනු දුක මගෙම වෙලා....
දින එක එක ගෙවිලා ගියා....
ඔබ ආවත් සිනා වෙලා....
මගේ හිත සනසන්න කියා....
මහදේ ගලනා....
මේ දුක තාම ඔබ දන්නේ නැහැ....
මේ දුක තාම ඔබ දන්නේ නැහැ....🥺♥️
ඉස්කෝලෙ කාලෙ අහපු සින්දු❤️ දැන් අපි කසාදත් බැඳලා❤️ කාලෙ ගෙවුනට රසවින්දනය වෙනස් වෙලා නැති හැමෝටම ආදරෙයි❤️
උදය ශ්‍රී කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්,පට්ටම වොයිස් එකක්❤❤❤
My favourite song & voice
තනිකම හුරු දෙනෙත පුරා... 😥😔
තනිකම හුරු දෙනෙත පුරා..
උණු කදුලැලි රූරා ගියා..😪
2021-12-01❤
2021.12.06
2021.12.25
2022. 5.9
🥰
@@every77🙂🤭
අහිංසක බලාපොරොත්තු වලට වටින දෙයක්ම ලැබෙන්න ඕනි හැමෝටම 🥺💕 මේ සින්දුවට ආසයි අදටත් මගේ චූටිම කාලෙ අහපු ඒවා 🥰
තනිකම හුරු දෙනෙත පුරා..
උණු කදුලැලි රූරා ගියා..
ඔබ නෑ නෙත් මානේ..
හමුවේවිද ආයේ..😢💔
සදූ 😘❤️🌏
2024ටත් පිස්සියක් වගෙ ආසාවෙන් අහන ආසම සින්දුවක්❤❤
දැන් කෝ බන් මේ udaya sri තාමත් මේවා අහනවා මොකද ආයේ මේ වගෙ සින්දු අහන්න ලැබෙන එකක් නැ අපිට ❤️❤️😍😭😭
අනිවාර්යයෙන්ම කොල්ලො අනිවාර්යයෙන්ම 🙂
ආ මෙතනත් ඉන්නොද😑😑
@@Girls-Craftsツ මැනිකේ මගේ හිතේ 😏🤭
@@modzvlogs9511 🥺🥺ලැජ්ජාවෙ බැ
@@Girls-Craftsツ මොනාට ලැජ්ජ වෙන්නද අනේ 😒🤭😁❤
තනිකම හුරැ දෙනෙත පුරා
උණු කදුලැලී රැරා ගියා....
ඔබ නෑ නෙත් මානේ
හමුවේව්ද ආයේ....💘💘💘
"මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නෙ නෑ " කියන කෑල්ල කියද්දි කියාගන්න බැරි feeling එකක් දැනෙනවා 🥺♥️😔
Danuth mtath ehemai🥺❤️
සින්දුවක් කරන්න හරි ආසයි😔ඒත් සල්ලි නිසා අසරණයි
කරල බලමු බං හැමෝටම ප්‍රශ්ණ තමා මුලින්ම audio ekak කරල බලමු
බූට් සිංදු වලට ආස නෑ..ඒත් මේ සිංදුවට මන් ගොඩක් ආදරෙයි..එක හේතුවක් දැන් සිංදු වගේ වැලලෙන්නෙ නැති නිසා..💖
කොච්චර ඇහුවත් එපා වෙන්නැති song එකක් ❤️🤪
හිමි දුක පිසදමිමි කියා
සමනලියක් තුරුලු වුනා 🦋❤🙂
මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නේ නෑ 🥺🥺
මේ සින්දු කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ 🎉❤
හරිම ලස්සනයි සින්දුව 😃❤
hi
@@danushkasanjeewa6095 🙂
@@devindithiloka2512 kohomada
Udaya sri legend ❤👌
ඒ කාලෙ ආපු සිංදු ආයෙ එන්නෙ නැ
Searching for childhood hits from 2022😉🖤
පට්ට සින්දුවක් ආයෙ ආයෙ අහන්නමෛ හිත......🥺😘😘😘
මහදෙ ගලනා මෙ දුක තාම ඔබ දන්නෙ නෑ 😇
මහදේ ගලනා..මේ දුක තාම ඔබ දන්නෙ නැහැ 💔
😔🙂💜️
@@ruu-og6jd ම්ම් අක්කි 💔😇
හිතකට ලන් වෙන්න එපා.
ඒ හිතට අවන්කව ආදරේ කරන්න බරි නම්😢😢
කඳුලු පිරිලා
තනිකම හුරු දෙනෙත පුරා
මගේ හීනයේ
අදටත් ආසම සිංදු...🥺❤️
Adare kiynne parithyagayak❤❤❤❤❤🥺
2023.02.23 අදටත් හිතට වදින සින්දුවක් ❤️❤️❤️❤️❤️❤️❤️
MaXxa feelingz...Great work bro..
බොඩිමේ කොල්ලාන්ගෙ කවර් එක දැකලා අයෙත් බලන්න අවා අවුරුදු ගනකට පස්සෙ මේ සිංදු එදා නොතිබෙන්න අපි ලොවෙත් නැති වෙන්න තිබ්බා කපු බුට් වල හැට්යට 😂😂 අදටත් අදරේයි තනිකම හුරු දෙනෙත පුරා ❤❤
Karanna bari adaraya ka mathaka අවුස්සන sinduwak! 💕💕💖💖
2022 දි අහන අය....
තනි වුන දුක මගේම වේලා
දින එක එක ගෙවිලා ගියා
ඔබ ආවත් සිනහා වෙලා
මගේ හිත සනසන්න කියා
මේ දුක තාම ඔබ දන්නේ නැ
මේ දුක තාම ඔබ දන්නේ නැ...
🤟🖖
✋️✋️
😞
Still listening in 2024 ❤️🎶
2022.11.14 🔥 භාවනාවක් වගෙ අවුරුදු නමයක් උනත් තාමත් අහනවා 💖... හැමදාමත් 💖...
තනිකම හුරු දෙනෙත පුරා
උනු කදුලැලි රූරා ගියා
අවුරුදු 10ක් වෙලත් තාම අහනෝ 🎉❤️
තනි වුණ දුක මගේම වෙලා..
දින එක එක ගෙවිලා ගියා..
ඔබ ආවත් සිනහ වෙලා..
මගේ හිත සනසන්න කියා..
මහදේ ගලනා..
මේ දුක තාම..
ඔබ දන්නේ නෑ..🤍
2023/12/01 ✨
තනිකම හුරු දෙනෙත පුරා
උණු කඳුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවෙන්නෙත් නෑ ආයේ............
2022.12.09 Reminds me 😓💔
තනිකම හුරුදෙනෙත පුරා...
උණුකදුලැලි රූරා ගියා...
ඔබ නෑ නෙත් මානේ...
හමුවේවිද ආයේ... 🥺❤️
2022/02/15
මතක් උනා ආයේ... ❤
2024 Anyone ❤️🙃
ඔබ නෑ නෙත් මානේ.....
හමු වේවිද ආයේ.......
Me sindu ekka mathakayan godai❤
ඒක ලස්සනයි ❤️❤️❤️😣 ටික් ටොක් එකක් දැකලා සර්ච් කරලා බැලුවෙ
Mona pimpiyed uba utto mewa ahala nh kiynne 😂
Udaya sri koheda manussayo inne 🤍
2022 ඔක්තෝම්බර් 17 තවමත් අහනව ඒතරම්ම ලස්සනයි ( 2013 / 2022 ) ජය ෂ්‍රී ❤️
Issara 7 wasare,Adarayak gena Hithilawath nothibuna kaleka eka digatama meka issara ahuwa 😪 Dan meka ahaddi hithenwa aye e kaleta yanna thibba nm kiyl 😪😔
Another nice work of Udaya Sri ,Sandaruwan Jayasinghe &Kasun Primal .much more to come . Go on!!!!!!!!
මීට අවුරුදු ගානකට කලින් අහනකොට දැනුන පීලින් එකම තාම දැනෙනව සුපිරි මේක 🩷🩷😍
Parana feeling jewithee lassana karana sinduwak!
Very nice work Udaya....all the best.
තවත් අහනවා🥺❤️
ගොඩක් ලස්සනයි 💕😍💞😘🥰
ඔබ නෑ නෙත් මානේ..
හමුවේවිද ආයේ..🥺🥺🥺
තනිවුනු දුක මගෙම වෙලා
දින එක එක ගෙවිලා ගියා... 🥺
ඔබ නෑ නෙත් මානේ
හමු වේවිද ආයේ....... ❤️🥺
පිස්සුවෙන් අහපු සිංදු ❤️❤️
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ.......🥀🥀
තාමත් ආසයි බන් 💥❤
Mama Asama sinduak thamai ♥️✨
තනිකම හුරු දෙනෙත පුරා...........📌️
උනු කදුලැලි රූරා ගියා ............❤
ඉස්සර පට්ට ගහපු සින්දු 😢❤
2024 me sinduwa ahanwa ❤
10 years ago we departed.He send this song me whn he left the country.
Aurudu 10 kata passeth 😍❤
❤️🩹 ☪
Visual ❤❤ actor ❤
Oba na නෙත් mane hamu wewida aye ❤️
2023/04/22
😌❤️ එපා වෙන්නෑ කවදාවත්
Lassanai udaya aiyye ❤️
Api hamoma godak asa Centigradz band eke oya adatath innawa dakinna ❤️❤️❤️🙏
kamtim ekak💝
අවුරුදු 11 ක් 🥺❤
Tv එකේ බලපු දවස් ඒ පැය හරි ලස්සනයි ❤❤
Mokakda drama ekakda
Eke nama kiyannako
Mokakda eke nama
ආදරෙයි❤️👍
Why we wont say Best Luck for good song..... even few dislike here too. ... People never change......
All the best Brov..
ෆට්ට සින්දුව බන්... එත් ඇයි මේ කෙල්ලෝ නැති උනාම හැම එකාම පොන්සිලා වගේ අඬන්නේ.....
Mokakda ban adana eke warada adana eka ponsilata witarada aithi.amma thatta malama pirimi adalama nadda.kage logic da ban me
ඔබ නෑ නෙත් මානේ....හමුවේවිද ආයේ 🙂❤️
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද අයේ.... 🙂💔
2023 අහනවා පට්ටම ලස්සනයි💖💖🥺
තවමත් අහනවා
ආශා තාමත් ඒ විදිහමයි.... අවු.11 ක් ගිහිල්ලත් 😍