There are 330 people who don't value Love and don't understand how hard it is to let go of the person you love the most in your life. 330 people who don't have good hearts to understand the depth of Love. This song gives so much meaning! One of the best Sinhala songs I heard lately. This reminds me a lot of things in life. So much!
Mama me sinduwa ee kale pissuwen vage ahuwe 2015 ethakota hodatama podii mama. Kattiya mama ooka kiyaddi ahanava mechchara podi vayase kelloth hitiyada kiyala😁😁❤❤
මතකයී ඉස්සර හැම රේඩියෝ චැනල් එකකම ..හැම ටීවී චැනල් එකකම රටේ අස්සක් මුල්ලක් නෑරම මේ සිංදුව ඇහුනා..පිස්සුවක් උන ආදරනීය සිංදුවක්..❣️..ආදරනීය මතකයන් ගොඩක් පරිස්සම් කරන්න පුලුවන් වුන ලස්සන සිංදුවක් ..
අවුරුදු ගාණකට පස්සේ අහන්නේ, තාමත් ඒ රස ඒ විදියටම දැනෙනවා. -2022-
හ්ම්
hmm
Hmmm 2022
mamath😇
අනිවාරෙන් ❤❤❤
අනිවා...... 2020ටත් එපා වෙන්නෙ නම් නෑ බන්. ආදරෙයි කොල්ලා....
👍👍👍
😘😘😘
Amusync eken thama dunne me wage lassana sindu eka digata e kaale
2021 අහනො
❤️❤️❤️❤️❤️❤️😘
2024 දි කියල වෙනසක් නෑ ඒ හැගීම් ඒ කාලේ වගේමයි ❤🥺
❤
මේ සින්දු අහන කොට අතීතෙට යනවා.. කාලය ගෙවිලා ගිහින් අපි ලොකු වෙලා.... ජීවිතේ වෙනස් වෙලා.......😭😭😭😭😭😭 අනේ ඒ කාලේ තාමත් හිටියා නම්.....😔😔😔😔😔😭😭😭
Eknm atthak
❤
Math
Hmmm
Mm..music unath e kale mthk wenwa...guitar chords ekk pawa
2023 දීත් මේ සිංදුව අහන අය like එකක් දාන්න බලන්න...❤
Bro🥺❤️
api innawo
Api
2023/07/05😢
Thma ahanawa 🥺
මේක නම් අවුරුදු 7 ක් නෙවෙයි අවුරුදු 100 ක් ගියත් අහන්න පුළුවන් song එකක් 😍😍😍
Dimanka Wellalage කටහඩ හරියට භාවනාවක් වගේ ♥️♥️♥️
අවුරුදු 7 ක් තිස්සේ කොයිතරම් සින්දු release කළත් මේ සින්දුවට ගහන්න සින්දුවක් තාම ඇවිල්ලත් නෑ එන්නෙත් නෑ 😃😃😃
අවුරුදු 7 ක් තිස්සේ my favorite song 🤩🤩🤩🤩🤩
ua-cam.com/video/VrQHH1ZMYJk/v-deo.html
Hm
❤️
දිමංකව මුලින්ම දැන ගත්තු සිංදුව
7 වසරෙදි අහම්බෙන් ඇහිලා මේක මගේ ජීවිතේ ආසම සිංදුවක් වුණා ❤
දැන් අවුරුදු 9කට කිට්ටුයි අදටත් මේකට ආසයි 🥺
Math 7 wasare me sinduwa ahena kota sitha 7wasarata ynw
ඉස්සර පොඩි කාලේ නිතරම අහප සිංදු අදටත් ඇහුනම අතිතේට යනවා good luck අයියේ කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ හික්කඩුවේ කොල්ලෙක් 🤘🙏
❤
දකුණේ නම තියපන් මචන්ලා ...මමත් දකුණේ ..🙏🙏🙏
Anyone in 2024❤😊
😊❤
❤🫀🫂
❤
❤
Yh
සිරාම කට හඩ අයියේ ..... (ඉස්සර මතකෙන් යන්න හැදුවත් ... යන්න බෑ සත්තයි)
කියල වැඩක් නෑ ..... ඔයාට හොද අනාගතයක් තියෙනව අයියෙ ... තව තව මෙ වගෙ සින්දු හදන්න ..... ජය වේවා !!!
Ado
🌍🌍
මෙච්චර රිදුමක් අයිතිකිරුවෙ ඔබමයි අතීතය මතක් වෙද්දි දුකයි සෑම වචනෙකම තිබ්බෙ අපේ ආදරේ ගැනමයි 😥
moda yakek
මගෙත්
දැං කාලේ තියන සතියක් දෙකක් අහන සිංදු වලට වඩා ගොඩක් හොදයි🖤
Aniwaaa💞💞💞💞💞💔Old memories 💞🌹💔💔
aniwa
❤
අවුරුදු 06කට පසුත්, නැවත 2021 ටික්ටොක් වලින් ඇසුනු මේ ගීතය සොයා පැමිණියෙමි.. 😍😍😍
Math 😍
සිත නිවන කටහඬක් තියෙන්නෙ දිමංක අයියට . සිංඳුව ලස්සන නිසාම 2021 අවුරුද්දෙත් ඇහුවා . 👍👍
sira kathawa
නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා..
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා..
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා..
සසරෙ කොතැනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා..
දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා..
රණ්ඩු කරගෙන යාළු වෙන්නට
හිටියෙ මට ඔබ විතරමයි..
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම
දැනෙන තනිකම අපමණයි..
ඉස්සර මතකෙන් යන්න හැදුවත්
යන්න බැහැ සත්තයි..
තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ
ඉන්න බැරි තැනමයි..
දිනෙක ආයෙත් ලංවෙලා..
නාවත් මා සොයා..
හැමදාමත් පෙම් කලා..
මාගේ සිත් පුරා..
sasare kothanaka mata labuna duka obata labennepa.....
dineka ayet lanwela
maga pana
patta
Disna651@gmail
2021ත් අහනවා එපා වෙන්නේ නෑ 😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤
Hm
❤❤❤❤❤❤😔
@@1daniru4dinusara67 mamsthshsnsws
2022❤🥀
2022 june 18
අම්මෝ ඉස්සර පිස්සුවෙන් වගේ ඇහුවේ 🤣🤣🤣 අදටත් කිසි වෙන්සක් නෑ තාම ආදරෙයී මේ සින්දුවට..😍😍 2020 august..
iskole arila awith
Amusync eke gahuwa okkoma sindu siyatha TV apu aluthe dawalta siyathen baluwa mathakai,2ni paara A/L karaddi ahuwe meka
2021 August❤✌
නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා..
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා..
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා..
සසරෙ කොතැනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා..
දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා..
රණ්ඩු කරගෙන යාළු වෙන්නට
හිටියෙ මට ඔබ විතරමයි..
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම
දැනෙන තනිකම අපමණයි..
ඉස්සර මතකෙන් යන්න හැදුවත්
යන්න බැහැ සත්තයි..
තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ
ඉන්න බැරි තැනමයි..
දිනෙක ආයෙත් ලංවෙලා..
නාවත් මා සොයා..
හැමදාමත් පෙම් කලා..
මාගේ සිත් පුරා..
ලංව හිටි ඔබ වෙන්ව ගිය විට
දැනෙන දුක අහසට සමයි..
හංඟගෙන තව ඉන්න බෑ මට
ඔබට ගැති සිත අසරණයි..
කොච්චර සතුටින් ඉන්න තිබුණත්
ඉන්න බැරි ඔබටයි..
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ
රත්තරන් ඔබමයි..
නිදුකින් ඉනුමැන..
❤️🔥💯👍
Ekai kiyanne koriyawat lankawe n kattiya ganepa dn mn geena haduwe soya balala genawznm mn lokuwarak karanne mn dn kisima kenekut waga kiyanna dawasak awoth ennm eya ekka ok, kisima kenek lankawen ganna epa koriyawst sundarai koriyans la mn widapu nisa dannawaa
@@chamarinilushikadezoysa6511 i dont understand your message .please expired again . Thanks
උඹ කරපු song වලින් මේකට ගහන්න වෙන එකක් ආවෙ නෑ තාමත් ඒ Feeling එක එහෙමමයි ❤🎧
❤️❤️ රණ්ඩු කරගෙන යාලුවෙන්නට හිට්යේ මට විතරමයි...
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි...😢😢😢
❤Ravi
මෙ melody එකේ මොකද්ද කියාගන්න බැරි අමුතු රහක් තියෙනවා..❤️❤️😍
patta rahai
විනාඩි පහකටත් අඩු කාලෙකින් අවුරුදු ගානක් පරන අතීතෙට 💗🕊️😖✊
math giya
මීට අවුරැදු 5කට එහා වගේ ආපු සින්දුනම් භාවනාවක්☺️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙනම් නෑ ඉතිං අතීතේ මතක් වෙන්නෙ අමුතුම ආදරයක් සමග🤗🤗🤗
ua-cam.com/video/VrQHH1ZMYJk/v-deo.html
ua-cam.com/video/VrQHH1ZMYJk/v-deo.html
oya ලස්සනයි අයියෙ ❤😢
මේ සිංදුව මගේ නැති වුනු අක්කාගෙ ආසම සින්දුව. එයා නැතිවෙලා දැන් අවුරුදු 8කට කිට්ටුයි. මේ සිංදුව අහද්දි එයාව ගොඩක් මතක් වෙනවා.😥❤
🥺🥺🥺🥺🥺
🥺
😥
സൂപ്പർ സോങ്... super song.. kerala. India. 😍
Thanks bro....👍➰
Riyaly
හරිම ලස්සනයි❤❤🔥
Thanks a lot bro...
සින්හල තේරෙනවතේ
2022 ත් හොයන් ආවා අහන්න..කතාවක නිදුකින් ඉන්න කියන වචනේ තිබිලා දැක්ක ගමන් මතක් උනේ මේක..🥲❤️ ඉස්සර තිබ්බ ඒ රස එහෙම්ම තියනවා..කිසිම අඩුවක් වෙලා නෑ තාම..✌️❤️😭🥲
හෙතුවක් ඇතිව වැඩියෙන්ම කැමති උන සිංදුව ඒ සින්දුව ඒ අතිතේ පට්ටයි සුන්දරයි 🥴❤️
ua-cam.com/video/VrQHH1ZMYJk/v-deo.html
අවංකවම කොල්ලෙක්ගෙ හැඟීම් ප්‍රකාශනයක්.. මොනතරම් කැපකිරීම් කරලා ආදරෙ කලත්, කෙල්ලගේ සතුට වෙනුවෙන් නිර්ලෝභීව තමන්ගේ සතුට කැප කරන්න පුලුවන් කොල්ලෙක්ට තමයි.ඒ වගේම කොයි තරම් දුකක් වේදනාවක් උනත් ඒක හිතේ සදාකාලිකව හිරකරගෙන වෛර නොකර ඉන්න පුලුවන් කොල්ලෙක්ට තමයි..
ස්තූතියි සජිත් V චතුරංග. වචන ලස්සනයි.❤️
නිදුකින් ඉනු මැන දිමන්ක අයියෙ❤️
දිනෙක ආයෙත් ලංවෙලා..
නාවත් මා සොයා..
හැමදාමත් පෙම් කළා..
මාගේ සිත් පුරා...
💖💖💖💖💖💖💖
2021 අහන සෙට් එක 💓😍
There are 330 people who don't value Love and don't understand how hard it is to let go of the person you love the most in your life. 330 people who don't have good hearts to understand the depth of Love. This song gives so much meaning! One of the best Sinhala songs I heard lately. This reminds me a lot of things in life. So much!
මෙ සිංදුව ඇහෙද්දි කොච්චර පුංචිද මතක් වෙලා ආවෙ ඉස්සර කාලෙ දෙවල් ගොඩක් මතක් උනා 😔
2024 ත් අහනවා.ඉස්කෝලේ යන කාලේ බස් වල හැමදාම අහපුවා.අද අපි ලොකු වෙලා.කාලය මැව් වෙනසක අරුමේ.ඒ හැගීම අමුතුයි. අතීතෙට යනවා
2020 අහන අය කෝ
Mn ahnwoo
දිනෙක ආයෙත් ලංවෙලා..
නාවත් මා සොයා..
හැමදාමත් පෙම් කලා..
මාගේ සිත් පුරා..
❤R
පොඩි කාලෙ මම මේ සින්දුව කටපාඩම් කලා😭🥺💖
ua-cam.com/video/VrQHH1ZMYJk/v-deo.html
exam walata awa math mathakai
මේ සිංදුව ,relese වෙනකොට ඉස්කෝල් යනවා.තාමත් මේ සිංදුව අහනවා. දැන් තියෙන අඩවැඩියා සිංදුවලට වඩා මේ සින්දුවල විරහව ලස්සනට අකුරු කරලා තියෙනවා.උගුර කඩන් කෑ ගහන දැන් ගායකයොන්ට වගේ නෙවෙයි දිමංකට තියෙන කටහඩ භාවනාවක්.සුභ පතනවා දිමංක අයියාට.
තාම අහනවා බන් ආදරෙයි ආදරෙයි ❤😌🥺
2024 anyone 🥺❤
3වසරෙදි මුලින්ම ඇහුවේ 😁❤️ o/l කරලා ගෙදර ඉන්න් ගමන් අහනවා ❤️
අවුරුදු ගාණකට පස්සේ අහන්නේ, තාමත් ඒ රස ඒ විදියටම දැනෙනවා 2024 ❤
ඔව් බන් සිරාවට
"රන්ඩු කරගෙන යහලු වෙන්නට හිටියේ මට ඔබ විතරමයි🥺"
i felt it🥺
ජිවිතේ පළවෙනියටම ආසම සින්දුව වුනු සින්දුව.. 2014 දි hiru eke top twenty මේක බලලා ඉස්සර ශිෂ්ශත්ව පන්තියට ගියේ 4 වසරේදී ❤️😍
අඩෝ බන් මාත් උබේ වයසේ ඒ කියන්නේ 🤩 ඒ කාලේ පට්ට බන් ❤️
❤️❤️❤️ නිදුකින් ඉනු මැන මටවඩා කල් මගේ පණත් අරගෙන ඔයා...
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා...❤️❤️❤️❤️💖💞💕😍😘😗😙😚AaaaaaaaaaaaaaaaA හැමදාමත් ආදරෙයි මැට්ටි. 😢😢
2021 January අහන අය අනිවාර්යෙන් like එකක් දාලා යන්න අමතක කරන්න එපා.
😍
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා....❤❤❤
ජීවිතේ මෙලෝ දෙයක් නොතේරෙන කාලෙ අහපු සින්දු දැන් හිතෙනවා ආයෙ ඒ කාලෙට යන්න තිබ්බනන් කියලා🥹💔
අවුරුදු තුකනට කලින් ජීවිතේ පලවෙනි වතාවට හොයපු ආදරේ නොලැබුනාට පස්සෙ අහපු පලවෙනි සිංදුව...මතක් වෙද්දි කොච්චර දුක හිතුනත් තාමත් ආදරෙයි ඒ අතීතෙට 😢❤
අදට ත් ආදරෙයි ඒ කටහඩ ඒවගේම සින්දුවට 🥺❤ ඉස්සර මතක යෙන් යන්න හැදුවත් යන්න බෑ සත්තයි 💕🥺
සසරෙ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා.. 💔 2020 අහන අය ඉන්නවා ද?
6 වසරෙදි ඇහුවෙ මුලින්ම 😍
ජීවිතේ පවතින තුරා අමතක නොවන මතක ගොඩක් එක්ක හැමදාමත් මුමුණන ගීතය හදවතේ ගීතය💓💓💓💓💓(සසරෙ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා🌍💓2021💓
කෙල්ලෙක්ගෙ පස්සෙන් ගිය කාලෙ මුලින් ම ඇහුවෙ අවුරුදු හයකට පස්සෙත් ඒ මතක වලට තාම ආදරෙයි 😢❤️
සුපිරියි මේ සින්දුව කාට උනත් පින් මේක හැදුවාට
මෙ සින්දුව ඇහුවෙ ඉස්කොලෙ යන කාලේ එ කාලේ කොච්චර සුන්දරද 😥❤️
ඉස්සරත් ඇහුවා පිස්සුවෙන් වගෙ අදත් අහනවා😭💔
2023 මේ සිංදුව අහන තවත් අය සිටීද?? 😶😶
ඇත්තටම කිව්වොත් අද තමා දැනගත්තෙ මෙහෙම song එකක් තියෙනවා කියලා.🤗 මොනා වුනත් මේ සිංදුවනම් ගොඩක් ලස්සනයි ❤️❤️
ලංව සිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි..💔
ටීනගෙ අක්කා♥️ ඒ කාලෙ මගේ crush එක. අම්මෝ ඒකාලෙ අහපු තරම් මේ සිංදුව 2021 තාමත් අහනවා..
ඊයා 🤮
Me act karana kellada
@@blacktiger-wm4zk ඔව් එයා ටීනාගේ අක්කා 🙂
@@ruu-og6jd ammo kohomada danne dakala thiyenawada
@@blacktiger-wm4zk ne tv program ekakata awa 🙂
ඒ කාලේ අදහපු සිංදුවක් කාලය ගෙවුන තරමක් 💔
Hmm 😑💔
මේ සිංදුව නම් කොච්චර කාලයක් ඇහුවත් එපා වෙන්නේ නෑ. 💖💖💖💖💖 මං අදටත් ආසම ගායකයා 💘💘💘💘💘💘💘💘
මන් ආසම සින්දුවක් තාමත් එහෙමයි අමුතුම feeling එකක් එන්නේ 🥺
Mama me sinduwa ee kale pissuwen vage ahuwe 2015 ethakota hodatama podii mama. Kattiya mama ooka kiyaddi ahanava mechchara podi vayase kelloth hitiyada kiyala😁😁❤❤
අපේ A/L කාලේ ❤❤
මම පොඩි කාලේදී පිස්සුවක් වෙලා තිබ්බේ. නැවතත් 2022 අහනවා 🥺 අතීතේ මතක් වෙනවා 🥺💔
Mage favorite song eka ane 🥺❤ ඉස්සර විදියම තමා ඉතින් එදත් ඒ රසමයි අදත් ඒ රසමයි මතුවටත් එසේම වේවා ❤ ජයෙන් ජය ❤
ටීවි එකෙ යනකොට රෙකෝඩ් දාලා ටීවි එක ලගින් ෆෝන් එක තියන් අහපු ඒ කාලෙ අදටත් ආදරෙයි මේ සින්දු වලට 2022❤️
Ado ow bn 😔🍃🎧
2022 .03.05.
දිනක ආයෙත් ලං වෙලා නාවත් මා සොයා..
හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා ...
2020 අදටත් අහනවා💕 අහන සෙට් එක කෝ🤗💕 මන් මේ සින්දුවේ පද ටිකයි මුලින් දැක්කේ අයියගේ කෙල්ලගේ ලියුමකින්🤣🤣🤣 ඊට පස්සෙ ඒකේ මුල් ටික ගහලයි අරන් බැලුවේ🤣🤣💕💕😘එදායින් පස්සෙ අද වෙනකම් අහනවා💕
😅❤❤❤
අම්මෝ ඒ කාලෙ පිස්සුවෙන් අහපු සිංදුවක්🥺💕
2020.10.29...අදටත්.අහනවා..එදා වගේම..ආසම එකක්
💓😔
මාස එකහමාරක්ම එක දිගට වෙන සිංදුවක් මාරු කරන්නේ නැතුව මේ සිංදුවම පිස්සුවෙන් වගේ ඇහුවා ඒ දවස් වල ගෙවල් ලග කට්ටිය මට බනිනවා උබට පිස්සුද බං එකම සිංදුව අහන්නේ කියලා. ලස්සන වචන ටිකක් සජිත් අයියේ ජයවේවා
ඉසූරිකා❤❤
දිනෙක ආයෙත් ලං වෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා... 💔💔
මම පොඩි කාලේ ඉදන් අද වනතුර ආසාවෙන් අහන සිංදුවක්❤️❤️❤️
එලම කවදාවත් මැරෙන්නෙ නෑ මේ සිංදුව
ua-cam.com/video/VrQHH1ZMYJk/v-deo.html
තාම මෙ සින්දුව අහලා නැද්ද how sad අහලා බලන්න ආස හිතෙයි
මෙච්චර රිදුමක් අයිති කෙරුවෙ රත්තරන් ඔබමයි 🎇
ලස්සනම ලස්සනයි ඒ වොයිස් වගේම ඒ ආදරණීය සින්දුවත් ....👌😍
සෙව්වන්දි ❤ ඩිල්ශාන් ...ඉසුරු❤ සෙව්වන්දි.❤❤ගොඩක් දුකයි.😭
2024 අහන සෙට් එක....❤
තවත් එක සුපිරි චරිතයක් ❤❤❤❤❤
අදටත් අහනවා මතක හුගක් හිත අස්සේ තද කරන්😊💔
2023 🙇♂️👣🥀 Anyone ?
Yes
I am
Yh
😁😁
2024
මේ සිංදුවත් එක්ක පොඩිකාලේ ලස්සන අතිතයක් මතක් වෙනවා🥺 ඒ අතීතේ කොච්චර ලස්සනද ඒත් දැන්😥
Ow 😢
සතුටින් ඉනු මැන..මගේ සතුට ගෙන ජීවිතේ පවතින පුරා..
රන්ඩු කරගෙන යාලු වෙන්නට
හිටියෙ මට ඔබ විතරමයි 🥺❤️
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි 😢
🙂 මේ මං දන්න Ishu ද
@@gayanchinthaka1525 🥺🥺
@@gayanchinthaka1525 ow
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බෑ සත්තයි 😢❤️
දිනෙක ආයෙත් ලං වෙලා
නාවත් යලි ඔයා..
හැමදාමත් පෙම් කළා මාගෙ සිත පුරා 🥺❤
Niyamai malli
2020. 05. 05
තාමත් අහනවා. එපා වෙන්නේ නෑ. ඒ තරමටම හැගීම්බරයි. ලස්සනයි. ආදරණීයයි. ❤️ 🧡
Purpal range band එකට දිමන්ක ඇත්තටම හිටියනම් කොච්චර මරුද ඕනෙම song එකක් ගේමක් නැති කොල්ලෙක් තමයි.සේනක අයියේ මොකද කියන්නෙ😊😊😊
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ එදා වගේම ආසයි❤️❤️🥰😍
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යළිත් කිසිදා දෙන්නෙපා
සසරේ කොතැනක මට ලැබුණු දුක
ඔබට ලැබෙණු ඒපා 💔😞🫰
අහන්න අහන්න ආස හිතෙන සින්දුවක් !♥️
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතය පවතින තුරා
මම විදින දුක වෙන කෙනෙකු හට යලිත් කිසිදා දෙනු එපා
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා
දිනෙක අයෙත් ලංවෙලා නැවත මා සොයා
හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා
රණ්ඩු කරගෙන යාලුවෙන්නට සිටියේ මට නුබ විතරයි
වෙන්ව යන ඔය දෙනත දුටුවම දැනෙන තනිකම අපමණයි
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බෑ සත්තයි
තිස්සෙම කදුලැල් දෑසේ රැදුනේ ඉන්න බැරි තැනමයි
දිනෙක අයෙත් ලංවෙලා නැවත මා සොයා
හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා
ලංව සිටි ඔබ වෙන්ව යන විට දැනෙන දුක අහසට සමයි
හංගගෙන මට ඉන්න බෑ තව ඔබට ගැති සිත අසරණයි
ඔච්චර සතුටින් ඉන්න තිබුනත් ඉන්න බරි අපටයි
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතය පවතින තුරා
මම විදින දුක වෙන කෙනෙකු හට යලිත් කිසිදා දෙනු එපා
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා
දිනෙක අයෙත් ලංවෙලා නැවත මා සොයා
හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා
011994718905183
Lasssnai
Supper
Video
hai
මේකනම් පිස්සුවක් 2022 ත් අහනවා 🥺❤️ හිතට වැදුනු ලස්සනම සින්දුවක් 😍❤️💫
ගොඩාක් ආදරේ කරන ගීතයක්..... ලස්සනයි...
ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි...💔😓
මේක දාද්දි මං හතර වසරෙ දැන් 0/l කරලත් ඉවරයි අදටත් ආසම සෝන්ග් එකක්😘❤️