Thahanamda_Hamuwanata_Rose_Alagiyawanna_[www.hirutv.lk]

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 529

  • @tharubimsara3676
    @tharubimsara3676 11 місяців тому +166

    2024 අහන අය කෝ ඒ තරම් ලස්සනයි 😢❤

  • @slgaming1006
    @slgaming1006 Рік тому +70

    " කවුරුවත් ආදරය නොකල මට
    දැනෙන තනිකම මහමෙරක්
    අනේ ඔබවත් පෙම් කලා නම්
    දුකක් අද මට නැහැ තවත් "
    I felt it ❤😥🥺😫😍

  • @dasunpradeep7075
    @dasunpradeep7075 2 роки тому +116

    පරන සිංදුවක් තාම හිතට වදිනවා 🥺

  • @mudithagihan2014
    @mudithagihan2014 4 роки тому +107

    පුරා වසර 17 ක් ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමට උපරිම දායකත්වය ලබා දෙමින් නියාමක ගායන ශිල්පියා වශයෙන් රෝස් අලගියවන්න අයියේ ඔබට හදවතින්ම සුභ පැතුම් තවත් කාලයක් ඔබේ සුන්දර හඩ රසික සිත් මුසපත් කිරීමට ලැබේවා 😍❤️😊 ...👈...

  • @harinthakrishan6116
    @harinthakrishan6116 4 роки тому +65

    කව් රුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්....
    අනේ ඔබවත් පෙම් කලානම් දුකක් අද මට නෑ තවත්....
    ලංකාවේ මල් සින්දුවට කොච්චර බැන්නත් ඒ වචන වල තියෙන හදවතට ලග ගතිය හින්දම තමා මල් සින්දු කිය කිය මිනිස්සු අහන්නෙ...❤

  • @niharanethmini7621
    @niharanethmini7621 Рік тому +62

    ඒක පාර්ශවික ආදරය උතුම් හැමදාමත් 🥺😔😘❣️

  • @slmixedyt5434
    @slmixedyt5434 Рік тому +34

    මිනිස්සුන්ට ඇත්තටම වෙන වැරදි දෙකයි,
    01. ආදරේ ට ආදරේ කරන්න බැරි වෙන එකයි
    02.නොලැබෙන තැනට ආදරේ කරන එකයි

  • @sampathprasanna7630
    @sampathprasanna7630 2 роки тому +24

    හදවතට තදින්ම වැදුනු Song එකක්...😔🥺🥀 අපිටත් දුක හිතෙන කතා නැතුවම නෙවෙයි. දුක හංගන් හිනා වෙලා ඉන්න මිනිස්සු අපි...💔💔💔

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 2 роки тому +62

    තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...❤️රෝස් අයියේ ආදරෙයි...🔥👌😍

  • @vijaykumara3842
    @vijaykumara3842 3 роки тому +94

    හදවතට වැදුනා...😞❤❤❤❤අපිටත් දුක් සහිත කතා නැතිවම නෙවෙයි...

  • @Roshi-jx5lv
    @Roshi-jx5lv 2 місяці тому +5

    මං දෙක වසරෙදි ආව song එකක් මේක ලස්සනයි අද තමයි මේ මුලු song එකම අහන්නේ මන්......❤️🥰ලස්සනයි සිංදුව ටික් ටොක් එකෙන් අහල තිනව මේ song එකේ කවුරුවත් ආදරේ නොකර මට දැනෙන තනිකම අපමණයි කියන කොටස......❤️🥺....ලස්සනයි මන් ආසම නලුවෙක් ඉන්නේ....විෂුවල් එකට......❤️🥰🥰🥰❤😌🤗💎🥀💓........දිනක්ෂි අක්කිත් මන් ආස නිලියක්......❤️😊විෂුවල් එකේ ඉන්න නලුවා මං දැනගත්තේ සිරසෙ ගිය කතාවකින් කතාවෙ නමනම් මතක නෑ හරියට ඒ්ත් ලස්සන කතාවක් ඒක.....❤️🥺

  • @lakshmandissanayaka9270
    @lakshmandissanayaka9270 4 місяці тому +4

    මේ සින්දුව ආපු දවස් වල ඉදන් තාමත් අහනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤❤❤❤

  • @tharindulakshan9187
    @tharindulakshan9187 4 місяці тому +4

    කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්😌😌😌 2024-08-17 වෙනිදත් අහනව

  • @තරුරණසින්හ
    @තරුරණසින්හ 2 роки тому +30

    මමත් එක පාර්ශවික ආදරෙක හිමිකාරියක් අදටත් එ ආදරෙ කියාගන්න බැරැව හිත ඇතුලෙම තියෙනවා එයා වෙන කෙනෙක්ට ආදරෙයි මං තරහත් නැ හැමදාමත් එ හිනාව පරිස්සමි වුනෙත් ඇති 🥺💔

  • @sayaninadeesha5985
    @sayaninadeesha5985 2 роки тому +83

    2023 අහන අය කෝ.....තාමත් ආසයි.

  • @chamaboycdurmus4768
    @chamaboycdurmus4768 2 роки тому +10

    මරු විශුවල් බං ..සිරාවටම හෙන ආතල්...ඒකාලේ මේ සිංදුව මරනවා🖤ඒ කාලේ ක්ලාස් වල භීශනේ මර👌 😂

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 Місяць тому +2

    මේ සින්දුව මුලින් අහද්දි A/l කරනවා.දැන් සින්දුව අහද්දි තෙරෙන්නෙ අපි වයසට ගිහින්.ටිකෙන් ටික සතුට දුරස් වෙනවා

  • @ChethiyaIduwara
    @ChethiyaIduwara Місяць тому +2

    විශුවල් එකේ අර ගොන් බඩ්ඩ නැත්තං ගිනි ගින්දර . සින්දුව පට්ට rose අයියා 🍃💗

  • @Realkingdushan
    @Realkingdushan 11 місяців тому +281

    2024 anyone❤

  • @ruu-og6jd
    @ruu-og6jd 3 роки тому +30

    කවුරුවත් අාදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්
    අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නැ තවත් ❤

  • @dilukshasandaruwan5652
    @dilukshasandaruwan5652 3 роки тому +16

    අනේ ඔබ වත් පෙමි කලා නමි දුකක් අද මට නෑ තවත් (M) ❤🥺..............

  • @මැඩම්චම්පා
    @මැඩම්චම්පා 3 місяці тому +5

    කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම අපමනක්

  • @janithkodikara8017
    @janithkodikara8017 3 роки тому +48

    කවුරුවත් ආදරේ නොකර මට දැනෙන තනිකම..... අනේ ඔබවත් පෙම් කරා නම් දුකක් නැ මට 😔❤

  • @sandarubandara4001
    @sandarubandara4001 3 роки тому +12

    mn adatath asa lassanma song ekak.. beautiful song rose aiya❤

  • @gimhantharaka2074
    @gimhantharaka2074 3 роки тому +5

    කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහ මෙරක්,
    අනේ ඔබවත් පෙම් කලානම් දුකක් අද මට නෑ තවත්...
    ආදරේ...මගේ ජිවිතේ මට නැත්තටම නැති කරලා දාලා යන්න ගියා..ජිවිතේ ලස්සනම කාලෙ මහා කාලකන්නි විඳියට ගෙවිලා යන්වා...මටට වැරදි කරපු මිනිස්සු අද හොඳින් හිනා වෙලා ජිවත්වෙද්දි,මං මගේම ජීවිතේ ඇතුලෙ අසරන වෙලා දුක් විඳිනවා.මේ සිංදු ඇහෙද්දි ගොඩක් දේවල් මැවි මැවී පෙනවා...😥😥💔🥀

  • @sinethdiwanka
    @sinethdiwanka 3 роки тому +47

    2021 බලන උන් කෝ

  • @divyangana5634
    @divyangana5634 3 роки тому +36

    2021 stil listening .❤️

  • @sachinthainduranga676
    @sachinthainduranga676 2 роки тому +18

    මමත් ඔහොම කාලයක් පස්සෙන් ගියා කෙල්ලෙක්ගෙ ඒ ආදරේ ලබන්න එයා පිං කරලා නැතුව ඇති ඇයි අපි පන වගේ ආදරේ කරන අය අපිව දාලා යන්නෙ පන වගේ පරිස්සමි කරලා වැඩි හන්දද

  • @මදුවා-ඬ9ජ
    @මදුවා-ඬ9ජ 2 роки тому +13

    2022 ඔක්තෝම්බර් 17 අදත් අහනව් පට්ට ලස්සනයි ( 2014 / 2022 ) ❤️❤️

  • @hirunithakshila7761
    @hirunithakshila7761 Рік тому +6

    කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහ මෙරක්... 🗯️🙂

  • @nadunpramuditha
    @nadunpramuditha 2 роки тому +6

    දුක හන්ගන් හිනා වෙන අසරණ මම 😔❤️

  • @A_P_pppp
    @A_P_pppp 3 місяці тому +1

    කවදාවත් අමතක වෙන්නෙ නැති සින්දුවක්

  • @missakapremarathna9270
    @missakapremarathna9270 4 дні тому +1

    2024 .12.31 me අවුරුද්දේ අන්තිම දවසෙත් අහනවා

  • @bimsaraprabhathiya157
    @bimsaraprabhathiya157 6 годин тому +1

    2025 අහන අය ඉන්නවද❤️🥰

  • @shehan8028
    @shehan8028 2 роки тому +11

    අනේ ඔබවත් පෙම් කලානම්
    දුකක් අද මට නෑ තවත්...
    I felt it " ♥️😖🌻

  • @cahiperera-d7z
    @cahiperera-d7z 3 місяці тому +1

    සමහර සින්දු තියනවා අපෙ ජිවිතෙම මතක් කරලා දිපු 😭😭😭😭

  • @DushanSanketh
    @DushanSanketh 9 місяців тому +24

    2024 anyone😫💗

  • @Hesuru-e9p
    @Hesuru-e9p 2 роки тому +3

    කවුරුවත් ආදරේ නොකර මට දැනෙන තනිකම මහ මෙරක් අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නෑ තවත්...❤️🎧🙂

  • @ChamiduDilhara-wv9tw
    @ChamiduDilhara-wv9tw 3 місяці тому +9

    Anyone in 2024 💗

  • @pasanmalinda1199
    @pasanmalinda1199 5 років тому +6

    Kawruwath Adare Nokla Mata Danunu Thanikama Maha Merak....Ane Oba Wath Pem Kala Nam Dukak Ada Mata Na Thawath...😭😭😭😭

  • @NimelaRashmika
    @NimelaRashmika 9 місяців тому

    සුපිරි ම........❤👍

  • @thiliniudayanga5612
    @thiliniudayanga5612 7 місяців тому

    පරණ මතක අවුස්සන සිංදුවක් 😥❤️

  • @sumanalathadeepika4213
    @sumanalathadeepika4213 8 років тому +11

    ලස්සනයි..ලස්සනයි..ලස්සනයි.අයියා

  • @rayanalzamil7831
    @rayanalzamil7831 10 років тому +3

    Ane obawath pram kalanam
    Dukak ada mata ne thawath
    (Nayana)

  • @musicalshows
    @musicalshows 3 роки тому +4

    lasanai ne..... වෙනම රැල්ලක් නේ මේ සින්දු

  • @Hesuru-e9p
    @Hesuru-e9p 2 роки тому +1

    අපු දවසෙ ඉදන් ආසම song ekak 🙂❤️

  • @ThanukaDilhara
    @ThanukaDilhara 9 місяців тому +1

    2024 ahan set eka ko..🤗😍

  • @sandasiranasinghe8773
    @sandasiranasinghe8773 6 років тому +3

    Hayi yoooooo ohoma karama ohoma thank.

  • @binukalakmal4529
    @binukalakmal4529 2 місяці тому +1

    "කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්"❤❤

  • @GJcom-uz9hs
    @GJcom-uz9hs 3 роки тому +28

    ඒක පාර්ශවිය ආදරේ ලග මිනිසු කොච්චර අසරණද 🤕
    බූට් එකක් කෑවම විරහව විතරයි
    ඒත් ඒක පාර්ශවිය ආදර කතා වල ලැජ්ජාව විරහව දෙකම 🤕
    මං අව්රුදු දෙකක්‌ තිස්සේ ආදරේ ඉල්ලා ඉල්ලා එකම කෙල්ලෙක් පස්සෙන් යනවා

    • @asankapradeep9916
      @asankapradeep9916 2 роки тому +8

      මන් අවුරුදු හතක් තිස්සේ පන්සෙන් යනවා ඒත් එයා කැමති නෑ...මට කියලා කරන්න දෙයකුත් නැ බලන් ඉන්නවා හැරෙන්න 😥

    • @sanjeewa8360
      @sanjeewa8360 Рік тому +1

      මන් අවුරුදු 5ක් බන්

  • @ShashiniThenahandi-lu7fh
    @ShashiniThenahandi-lu7fh Рік тому +2

    කව්රුවත් ආදරේ නොකලමට දැනෙන තනිකම මහා මෙරක් අනේ ඔබවත් පෙම් කරානම් දුකක් නෑ මට අද ඒ නම්...🙂💔🙏

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 Рік тому +1

    Kocchara me waga adara katha nathi wenna athida ekak samaja ashara nathi kamak me kathwana kiyawenwa 🥺❤️ eeth me kolla patttama adara karanawa

  • @nisalhansana-g3j
    @nisalhansana-g3j 9 місяців тому

    හිතට දැනෙන පට්ට සින්දුවක්

  • @lucifer6903
    @lucifer6903 11 місяців тому

    🥺❤️❤️ ලස්සනයි සින්දු වක්

  • @Skgemandjewellery
    @Skgemandjewellery Рік тому +30

    2023/11/10 😊

  • @darshiliyanage972
    @darshiliyanage972 7 років тому +15

    godak lassanai 👌 👌 👌

  • @chapmadayananda4401
    @chapmadayananda4401 7 років тому +4

    lassani godak. ethdukaiThanks

  • @chathushkakaveen2745
    @chathushkakaveen2745 3 роки тому +9

    2021 ත් 🤧💔💔

  • @P.m.256
    @P.m.256 5 місяців тому +2

    2024 set eka 👍❤️❤️❤️

  • @ravishkasaurangi3883
    @ravishkasaurangi3883 Рік тому

    මන දැකපු ලස්සනම විශුවල් එකග් මේක ඇ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malindaprashad6777
    @malindaprashad6777 4 роки тому +3

    සුපිරි ...

  • @Chanuka-i5g
    @Chanuka-i5g Місяць тому

    අහන අය කෝ ඒ තරම් ලස්සනයි 😢❤😭😭😭😭😭🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @nimeshasilva9113
    @nimeshasilva9113 6 років тому +1

    Lassani aiya god bless you

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su Місяць тому +1

    Ane ubawat pemkala nam dukak ada mata na tawat ❤👍

  • @අවංකවමහදවතින්මහොදකෙනෙක්මංසනිබි

    *කරුවත් ආදරේ නෝකල මට දැනෙන තනිකම මහ මෙරක් අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නෑ තවත් ....🥀🙂✊😔*

  • @දුරුතු
    @දුරුතු 7 місяців тому +1

    ඒ විශුවල් එක 😢❤

  • @wijenafonseka9225
    @wijenafonseka9225 10 років тому

    Lassana song ekak man chathu

  • @funnytimes3725
    @funnytimes3725 Рік тому

    To jest dokładnie historia mojego życia. Nie mogłem nawet wyznać jej swojej miłości i myślę, że nigdy tego nie zrobię. Boję się, że zostanę odrzucony przez nią. Czy ktoś może mi pomóc w tej sprawie 😭😭😭

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 Рік тому +1

    හිත නිවන සින්දුවක්🙂

  • @shanuvedios
    @shanuvedios 2 місяці тому

    මෙ song එකෙ ඇත්තම කතාව හුගක් දුක්බරයි😞

  • @SumithIshantha
    @SumithIshantha 2 місяці тому

    Godak lassanai sinduwak

  • @sewwandigunasekara5076
    @sewwandigunasekara5076 3 роки тому +1

    Mn gdk asa song ekk💗💗💗

  • @dilshandilla2483
    @dilshandilla2483 7 років тому +2

    godak godak asae mama .....

  • @thilinachathuranga906
    @thilinachathuranga906 3 роки тому +1

    Lassanai aiya..

  • @HashanRoshana-re7bj
    @HashanRoshana-re7bj Рік тому +1

    Thama ahanwa mn 🙂🙂😌

  • @deshanitharushika9071
    @deshanitharushika9071 6 років тому +2

    Lassanai ane

  • @mishelsudarshiwijesundara3695
    @mishelsudarshiwijesundara3695 7 років тому +1

    rose aiya oya songs okkoma lassanii

  • @nasrimohamed521
    @nasrimohamed521 3 роки тому +2

    Wow super voice 😘😘

  • @pushpakans
    @pushpakans 10 місяців тому +6

    2024 anyone ❤️😍kasun chamara i love you and miss you 😪❤️❤️❤️❤️😇😇😇❤️❤️❤️❤️

  • @sasindagodakumbura4715
    @sasindagodakumbura4715 8 місяців тому

    තහනම්ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත්....
    හිතේ කහටක් තිබුණේ නැහැ මට
    ඇත්තමයි ඔබ ගැන තවත්.....
    🥺💔💔

  • @saras947
    @saras947 10 років тому +2

    Godak lassanayi....

  • @cahiperera-d7z
    @cahiperera-d7z 3 місяці тому

    ලස්සනයි අනෙ ඵක

  • @chathurikalakmini4279
    @chathurikalakmini4279 Рік тому +1

    lassana sinduwa.. kochchar ahuwath epa wen naa ❤️❤️❤️❤️❤️

  • @Subzdesilva-rs2vt
    @Subzdesilva-rs2vt 9 місяців тому +1

    මගේ ආදරේ මතක් උනා ජීවිතේ ලස්සනම කාලේ නැති කරපු කෙනා 😊

  • @danithprathima8319
    @danithprathima8319 6 років тому +1

    Wow very nice song

  • @madudilhara5500
    @madudilhara5500 3 роки тому

    Thamt asai me sinduwt💓💓

  • @AkinduOshan
    @AkinduOshan 2 місяці тому +2

    මුල් වචන ටික ගිහින් delete වෙන්නේ මගේ පපුවෙන් 🥺💔

  • @ramaniekanayka5794
    @ramaniekanayka5794 7 років тому +6

    ලස්සනයි

  • @Anjuna_S_Pathiraja
    @Anjuna_S_Pathiraja Місяць тому +1

    *අනෙ ඔබවත් පෙම් කලානම්.. 😚❤️‍🩹*

  • @SavinduNiranGa
    @SavinduNiranGa Рік тому

    කවුරුවත් ආදරේ නොකල මට දැනේන තනිකම මහා මෙරක්
    අනේ ඔබවත් පේම් කලා නම් දුකක් අද මට නැ තවත්

  • @GayathriKaushalaya-v3h
    @GayathriKaushalaya-v3h 11 місяців тому

    කවුරුවත් ආදරේ නොකළ මට‍ දැනෙන තනිකම මහමෙරක් 😔😔💔😑

  • @isharaishi9601
    @isharaishi9601 Рік тому

    Godak lassanai thama ahanawa

  • @chalaranasinghe1116
    @chalaranasinghe1116 3 роки тому +3

    අනේ ඔබවත් පෙම් කලා නම්..
    දුකක් නෑ මට අද තවත්..😓❤️‍🩹

  • @achinthapromod6752
    @achinthapromod6752 10 років тому +2

    Ane mehemat kollo

  • @rangasamith6291
    @rangasamith6291 4 роки тому +1

    Patta ❤️

  • @ushansasmitha8068
    @ushansasmitha8068 6 місяців тому

    කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහ මෙරක් 💔😞❤️‍🩹

  • @PGARSwarnamali
    @PGARSwarnamali 2 місяці тому +1

    Meke naluwa ada ko

  • @Hirun_X
    @Hirun_X Рік тому +2

    2023 දිත් අහනව 🥺❤️

  • @rosanros4581
    @rosanros4581 6 років тому +1

    Good lak.👍

  • @rashansandeep-ni3fk
    @rashansandeep-ni3fk Місяць тому

    රෝස් වැඩකරු ❤️✋