උපතින් පිරිමියෙක් වෙලා පසුව ගැහැණියක් වුනේ මෙහෙමයි

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 1,7 тис.

  • @nisharasewwandi5597
    @nisharasewwandi5597 5 років тому +103

    මෙයා කතා කරන්නේ මෙයා වෙනුවෙන් නෙමෙ කියලා හොඳට තේරෙනවා. අනිත් අය වෙනුවෙන් හදවතින්ම කතා කරනවා. බුදු සරණයි ඔයාට

    • @tharu...chamee...4550
      @tharu...chamee...4550 2 роки тому +1

      Sathutin inna akki kauru mona kiuwath me loke minissu hari wenas anunge weradi hoyanawa penawa katha hadanawa ath aya hithanne ne ayage weradi tiyena bawa.

  • @erandivihara6019
    @erandivihara6019 3 роки тому +40

    හරිම කාරුණික කෙනෙක් ඔයා. කවදාවත් දුකක් ලැබෙන්න එපා 🥺♥️

    • @mudidasanayake2539
      @mudidasanayake2539 2 роки тому +1

      නිහතමානීව,අංවකම කතා කිරීම ගැන සතුට ! මිනිසුන් මෙන්ම කිනම්සත්වයෙකුද හටද තම සවාධීණ හැඟුම් භුක්දිය විඳීමේ අයිතිවාසි කමක් ඇත.

  • @shanikaindunil9801
    @shanikaindunil9801 5 років тому +701

    අත්දෙක එකතු කරල වැදල ඉල්ලන්නම් මේ වගේ මිනිස්සුට කවදාවත් නින්දා අපහාස කරන්න එපා තලා පෙලා දාන්න එපා අඩු තරමින් ධර්මය විශ්වාස කරන්න කර්මය විශ්වාස කරන්න මේ ඉන්නෙත් පෙර ආත්මෙක කොල්ලෙක් වෙලා ඉපදිලා වැරදි කාම සේවනයෙ යෙදුන විපාකය නිසා මේ ආත්මෙ නපුන්සක ජීවිතයක් උරුම කරගත් තරුණයෙක් ඉතින් ඒ වගේ අය දැකපුහම ධර්මථාවය අවබෝධ කරගන්න
    බුදුසරණයි 🙏

    • @heshanidilrukshi8952
      @heshanidilrukshi8952 5 років тому +3

      Aniwarenma

    • @chamiudani740
      @chamiudani740 5 років тому +4

      Kaudabkiwe waradi kamasewanaya karama napunsaka wenawa kiyala....waradi kama sewanaya kiyanne mokakda? Muslim minissunta wills 2nek 3denek innawa.. ethakota un okkama napunsaka wenawada? Ehema wenne naththan api muslim argamata gihin wifla 10k vithara ekka sex karama mehema wenne nadda?

    • @shanikaindunil9801
      @shanikaindunil9801 5 років тому +27

      @@chamiudani740 මං විශ්වාස කරනව ඔබ බෞද්ධයකු
      නෙමෙයි කියා
      ඒ නිසා
      ඔබ බෞද්ධ ආගමිකයෙකුනම්
      මට තේරුම් ගන්න පුළුවන්
      ඔබගේ ආගමික
      දැනුම සහ අවබෝධය
      ගැන
      ඔබ බෞද්ධයකුනම්
      මා කමෙන්ට් කළ දෙය
      විශ්වාස නොකලාට ප්‍රශ්නයක් නැත
      මා අදහස් පල කලේ
      අප ගෞතම බුදුන් වහන්සේගේ
      සම්බුද්ධ දේශනාවට අනුව
      මා උගත් දෙය
      පමණයි..
      ඔබ
      ධර්මය දන්නා ඕනෑම කෙනෙකුගෙන්
      විමසා දැනගනු මැනවි
      මා කී දේ සත්‍ය අසත්‍ය භාවය
      ඒ වගේම
      කිව යුතුමයි
      මා කිසිසේත් කැමති නැහැ
      ඔබ මුස්ලිම් ආගම සහ
      මාගේ අදහස
      සැසදීම
      සම්බන්දව
      ඒ ආගම හා සම්බන්ධ කිසිවක්
      වෙනුවෙන් මා ඔබ සමග තර්ක කරන්නේද නැත

    • @chamiudani740
      @chamiudani740 5 років тому +4

      @@shanikaindunil9801 buddagama kiyanne eka parata kiyana kiyana de piliganna agamak ho mokaka hari liyala thiyana deyak eka parata piliganna argamak Neme... oya kiyana vidihata wena agam wala inna minissu, batahira loke inna minissu okkama wage ilaga athme napunsakayo...

    • @dhilshadhcool508
      @dhilshadhcool508 5 років тому +1

      I liket oyage kathawa

  • @නුවරකිරිල්ලි
    @නුවරකිරිල්ලි 4 роки тому +29

    නැ අක්කි නුගත් මිනිස්සු එක එක කෝනෙන් බැලුවට තේරුම් ගත්ත පිරිසක් ඉන්නවා සමාජෙ.. ඉතිං ඔයාලා නිදහසේ ඉන්න... වැඩිය හිතන්න එපා... බුදු සරණයි

  • @chandihettiaracchi6967
    @chandihettiaracchi6967 5 років тому +619

    පිරිමියෙක් ගැහැනියක් සේ හැසිරුනද,ගැහැනියක් පිරිමියෙක් සේ හැසිරුනද ,උන් උන්ද අප මෙන්ම මිනිස් ආත්මයක් ලද මනුස්සයෝ බව සිතන්න.

  • @GayanMadusanka-xy4xz
    @GayanMadusanka-xy4xz Рік тому +1

    නිකන් හිතපංකෝ බනින එකෙකුට ඔහොම උනා කියලා එතකොට උන්ට කොහොම ඇද්ද එ වගේ මේ මිනිස්සු ගැනත් හිතපල්ලා🖤

  • @indukumari1159
    @indukumari1159 5 років тому +71

    පව් දෙවියනේ මගේ ඇස් දෙකෙන් කදුළු වැටුනා අපි කවුරුත් මනුෂ්‍යයෝ ඔයාට බුදුසරණයි

  • @lahiruudara7748
    @lahiruudara7748 5 років тому +164

    මේ වගේ අහින්සක මිනිසුන් ට අපහාස කරන්න එපා.. ...ඒක ලොකු පවක්....😢😢😢

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 3 роки тому +1

      අනේ ඔව්.

    • @lakyrock123
      @lakyrock123 2 роки тому +2

      @@renukapiyadarshani5343 sirawatama ne

    • @mudidasanayake2539
      @mudidasanayake2539 2 роки тому

      ඇත්ත ! මානුෂික හැඟිම් වලට ඉඩ දෙමු. යමම් උපතේදී ලබන චර්යාවන් අප තේරුම් ගමු.

    • @thilinaranasingha2022
      @thilinaranasingha2022 Рік тому

      අවන්කවම 👍 මං කවදාවත් මේ අයව කොන් කරන්නැ , එයාලා උවමනාවකින් මෙහෙම උනා නෙවෙයිනේ , පවු , අපේ ගෙවල් පැත්තේ සැලෝන් එකක් කරනව රුවන් කියලා, එයාට නොයෙක් දේවල් කියනවා, මං එයාට එයා වෙනස් කෙනෙක් කියල අගවලා කතා කරලා නෑ , කවදාවත්

  • @kusalperera6726
    @kusalperera6726 5 років тому +210

    මේ දුක විදින මිනිස්සු විතරයි දන්නෙ ඒක මොනතරම් වේදනාවක්ද කියලා. ජීවිතේ ඉපදුන දවසෙ ඉදන් අන්තිම මොහොත වෙනකල් ජීවිත් වෙන හැම මොහොතක්ම මැරි මැරි උපදිනව. 😔

  • @sewsewww5905
    @sewsewww5905 4 роки тому +189

    පව් දෙවියනේ දුකයි....... අනේ ඔයාට කවදත් වරදින්න එපා අක්කි

  • @malee2237
    @malee2237 5 років тому +436

    ඔෂී ඔයා ගොඩක් ලස්සනයි....ඔයා ගොඩක් ධෛර්යමත් කෙනෙක්...... සුභ පතනවා ඔෂී .....😍😍😍😍😍😍😍

  • @sohanadolly6067
    @sohanadolly6067 4 роки тому +1

    අපිට කවදාවත් ඕනේ විදිහට අපේ ජීවිතේ ගොඩක් දේවල් වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. ඒත් ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් ඔයාට ඔයා බලාපොරොත්තු වෙන ජීවිතය සහ අනිත් අයගෙන් ඔයාට ලැබෙන්න ඕනේ කියල හිතන ගෞරවය සහ අනිත් හැමදේම ඔයාට ඕනේ විදිහට ලැබෙන්නේ කියලා මං ප්‍රාර්ථනා කරනවා.
    ඔයාට ජේසු පිහිටයි මිස් ඔෂි

  • @anubandara7418
    @anubandara7418 5 років тому +58

    ඕක ඔයාගෙ වරදක් නෙවෙයි සහෝදරයා.ඒක ස්වභාව ධර්මය අපි ව මවපු විදිහ.ඔයා ඒක බාර ගෙන ජීවිත් වෙනවා.ඔයා ගොඩක් ශක්තිමත්.ඔයාට වරදින්නෑ.බුදු සරනයි.❤❤❤

    • @mudidasanayake2539
      @mudidasanayake2539 2 роки тому

      නිහතමානීව,අංවකම කතා කිරීම ගැන සතුට ! මිනිසුන් මෙන්ම කිනම්සත්වයෙකුද හටද තම සවාධීණ හැඟුම් භුක්දිය විඳීමේ අයිතිවාසි කමක් ඇත.

  • @hasiproductionz
    @hasiproductionz 4 роки тому +1

    මමත් මේ වගේ කෙනේක් දැක්කම ගොඩක් විහිලු කරා යළුවොත් එක්ක මේ අයව අතල් එක්කට ගත්තා. ඒත් කෝනාර මල්ලී උඹ සමාජේට පෙන්නන්න හදපු දේ මම දැක්කා .ගොඩක් පසුතැවුනා. අයෙත් ඒ වැරැද්ද මගේ අතින් වෙන් නෑ. ඔෂී ඔයාට කවදාවත් වරදින් නැ. ජේසු පිහිටයි! බුදු සරණයි!

  • @shame9786
    @shame9786 5 років тому +10

    එයා ගොඩක් අවංකව කතා කරනවා..එයාලව අපහසුතාවයට පත් කරන්න එපා..ඔශී ඔයා ගොඩක් ලස්සනයි...ධෛර්ය වන්තයි ඔයා..සුබ පතනවා ඔයාට.

  • @thilindalakmal7036
    @thilindalakmal7036 4 роки тому +99

    මී හරක් ප්‍රශ්න අහන්න එපා යකෝ.අනික උබ නිකම් බොරු ගැම්මකින් නැතුව නෝමල් විදියට ප්‍රශ්න අහපන්

    • @salithathiwanka6506
      @salithathiwanka6506 4 роки тому

      Our pau bn

    • @univers271
      @univers271 4 роки тому +1

      eka nam eththa

    • @nilanthirathnayaka3072
      @nilanthirathnayaka3072 4 роки тому +1

      ඔව් අනේ පුදුම ලොකුකමකින් තමයි එයාගෙන් ප්‍රශ්න අහන්නේ..

    • @thilanimallikaarachchi8342
      @thilanimallikaarachchi8342 4 роки тому +2

      පිස්සු නිවේදක චරිතයක්.. කිසිම සංවේදී බවක් නෑ..

    • @tmmusic7183
      @tmmusic7183 4 роки тому +1

      Sira

  • @niukaniuka4026
    @niukaniuka4026 5 років тому +184

    ඔෂි ඔයා ගොඩක් ලස්සනයි හදවතින්ම සුබ පතනවා ඉදිරි අනාගතයයකට ❤❤❤😘😘😘 voice එක හරිම ලස්සනයි 😘😘😘💋💋💋❤❤❤❤❤🌹🌹🌹

  • @warunikakumari65
    @warunikakumari65 5 років тому +24

    මගෙත් ඇහැට කදුලක් ආවා.ඔයාගෙ හිත ගොඩක් හොදයි.ජය වේවා!

  • @charudkofficial8115
    @charudkofficial8115 5 років тому +274

    මගෙ යාලුවෙක් එයා😞😞😞..එයා මාර විදිහට ජීවිතෙ දුක් වින්ද කේනෙක්😞

    • @madhushanianderson5333
      @madhushanianderson5333 4 роки тому +2

      Mokakda aiye eyage nama

    • @nilupaprsanna6420
      @nilupaprsanna6420 4 роки тому +2

      Oyage nambr aka nadda

    • @madhushanianderson5333
      @madhushanianderson5333 4 роки тому +2

      @@nilupaprsanna6420 mageda

    • @dayanipeerish448
      @dayanipeerish448 4 роки тому +3

      ape hotel ekatath enawa me wage aya.photo gahala sathutu wela yanawa.math hari adarei oyalata.kawruth manussayo.ninda අපහාස karanna epa

    • @amithchathuranga3274
      @amithchathuranga3274 3 роки тому

      @@madhushanianderson5333 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @maheshsuranga5153
    @maheshsuranga5153 5 років тому +257

    අමිමො එක...අපිත් මෙි වගේ අය දිහා අමුතු විදිහට බැලුවා එයනමි ජිවිතේට ඒ වරද කරන්නේ නැ....මාර විදිහට අවුල් උනා.....

    • @fathimasalma3026
      @fathimasalma3026 4 роки тому

      eka aththa mamat ehemai me wage knk diha blwe.......mama nm aya ema krn hithannewat na

  • @anuradhasandaruwan8568
    @anuradhasandaruwan8568 5 років тому +87

    අනේ දෙවියනේ😢😢😢😢 ජීවිතේ සාර්ථක වෙන්න ඕනෙ, බුදු සරණයි !!!

  • @yashodhara28
    @yashodhara28 4 роки тому

    මේ ලොකෙ මිනිස්සු මොනටද උනත් කමක් නැ මනුෂ්‍යකමතියෙන එකයි වැදගත්...මමත් වෙන විදියට මෙ කොටස දිහා බැලුවෙ අද ඉදන් මම ඒක වෙනස් කරගන්නවා...මිනිස්සු කොහොමත් තමන්ගෙ දේට වඩා අනුන්ගෙ දේට ගරහන්න බලන්නෙ ඔයා ඒවා ගනන් ගන්න එපා ඕෂි ඔයා උතුම්ම ටද් කරනවා තමන්ගෙ අම්මට තාත්තට සලකන එක එයාල නැතිඋනත් ඔයා තනිවුනා කියල හිතන්න එපා ඔයාට ඔයා ඉන්නවා ඒ ඇති ඉදිරියටම යන්න බුදුසරණයි 🙏🙏🙏

  • @sadaminisithu2445
    @sadaminisithu2445 5 років тому +306

    එයා බොහොම කනගාටුවකින් දුකෙන් කතා කරන්නෙ පව් ..මේ රටේ මිනිස්සු කොහොමත් දන්නෙ අනුන්ගෙ කුණු හොයලා විවේචනය කරන්න තමයි ..දුක් වෙන්න එපා මේ ඔයාට විතරක් සිදු උන දෙයක් නෙවේ..සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔබට ❤️

  • @chethaniwishwanthi683
    @chethaniwishwanthi683 4 роки тому +49

    ඔයා ගොඩක් හොදයි..ගැහැනියක් උනත් පිරිමියෙක් උනත් උනුවෙන හිතක්,සන්වේදී හදවතක් තියෙනවානම් ඒකයි වැදගත්..

  • @AM-be7ck
    @AM-be7ck 5 років тому +149

    ගැනියකුගේම හැඩරුව කතාව මම හිතුවේ ඇත්තටම ගැනියෙක් කියලා

  • @sharmidinesha
    @sharmidinesha 5 років тому +1

    ඔෂී ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් ඔයාගේ ජීවිතය ලස්සන වේවා කියල වගේම ඔයා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @karma23nirwana21
    @karma23nirwana21 5 років тому +49

    ලෝකය වෙනස් වෙලා තියෙනවා . ආදරය ලෝකය වෙනස් කරනවා . හැමෝට ආදරය කරමු . ලිංගිකත්වය ඔහුගේ ඇයගේ අයිතිවාසිකමත් .

  • @nilanthasilva8734
    @nilanthasilva8734 4 роки тому +3

    කෝණාර උබ පොඩි උනාට උබ ගොඩාක් ලොකු දේවල් කරන එකෙක් අපි නොහිතපු දෙයක් අපිට හිතන්න දෙයක් දෙයක් ඉතිරි කරනවා ස්තුයි කෝණාර ...උබට ජය ✌✌✌✌මට මා ගැන ලැජ්වක් හා දුකක් දැනෙනවා .අයෙත්නම් ඔයවගේ අයට අර පො එන වචනය පාවිච්චි කරන්නේ නෑ .උබ හිතන්න යමක් ඉතිරි කලා 🙏🙏🙏

  • @kalyanikalyani4911
    @kalyanikalyani4911 5 років тому +43

    ඔයා ගොඩක් හොඳ කෙනෙක් ඔයාට කවදාවත් වරදින්නේ නැ මිනිස්සුන්ගේ කටවල් වහන්න අපිට බැ ඔයාගෙ ගමන ඔයා යන්න බුදු සරණයි,,,

  • @madusankamadusanka3059
    @madusankamadusanka3059 5 років тому +2

    දැක්කම පිරිමියෙක් වගේ පේන්නෙ නෑනෙ . ලස්සනයි ... හැමදාම සතුටින් ඉන්න ... බුදු සරනයි

  • @shaniperera1877
    @shaniperera1877 5 років тому +121

    මොකටද අසරණ වෙන්නේ ,,,මේක ස්වාධීන රටක් , කවුරු මොනවා කිව්වත් කිසිම ගණනකට ගන්න එපා සහෝදරිය ,,,,,මම නම් සත පහකට ගණන් ගන්නේ නැහැ ,,,මොකද life එක මගේ , කාටවත්ම අයිතිවාසිකම් කියන්න බැහැ,,ඔයා දුක් වෙන්න එපා ලැබුණ දෙ ගැන හිතලා සතුටින් ඉන්න ,,,,මොකද අංග විකල කෙනෙක් නෙමෙයි ඔයා ,, අත , පය නැතිව ජීවිතය ගත කරන්න වුණානම් මොකද කරන්නේ ,,,, දෙවියන් දුන්න දෙ ගැන හිතලා සතුටු වෙන්න සහෝදරිය ,,, ජෙසු පිහිටයි ඔබට

  • @dilanidiyamanthi5546
    @dilanidiyamanthi5546 4 роки тому +1

    ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි. ඔයාගේ අනාගත ජීවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා............ බුදු සරණයි !!

  • @kkgljayawardana5243
    @kkgljayawardana5243 5 років тому +33

    මිනිස්සු හිතන විදිය.වැඩක්නෑ ඔය ස්වභාවධර්මය හැටි ඔයා හොඳින් ජවත් වෙන්න බුදු සරණයි

  • @nirmalathomas2259
    @nirmalathomas2259 4 роки тому

    අනේ හොඳයි මේ විදියට එයා වෙනස් වුන එක හොඳයි හරිම ලස්සනයි කටහඬ වුනත් හොඳටම හොඳයි සමහර අයගේ කටහඬ වෙනස් කරන්න අමාරුයි එයාල පවු ඔයාලා ගොඩාක් පිං කරන්න නැවත මේවගේ ඉපදෙන්න එපා කියලා අපිත් නොතේරෙන කාලෙදී හිනා වුනා ....හැමෝටම කියන්න ඕනෑ මේවගේ අය දිහා අපහාසයට බලන්න එපා කියලා ඔයාලා සැමටම තෙරුවන් සරණයි

  • @zayan2214
    @zayan2214 5 років тому +8

    Sweet Voice and Heart Melting Speech..Lots Of Respect❤🙏
    Stay Blessed Oshi❤

  • @dnsudumenika4737
    @dnsudumenika4737 4 роки тому +91

    සමහර විටෙක අපිටද ලබන ආත්මයේ එය සිදුවන්නට විය හැකිය .ඒ නිසා මිනිස්සු තේරුම් ගන්න ඕනෑ ජීවිතේ ගැන .

  • @LoveLifeLive96
    @LoveLifeLive96 4 роки тому +8

    මේ ජීවිතේ නැතත් ඊළඟ ආත්ම⁣යක ඔබට යහපත් මනුෂ්‍ය ජීවිතයක් ලැබේවා.... මෙහෙම සමහර අය මට කුණුහරුපෙන් බැනලා තියෙනවා හැරිලා බැලුවා කියලා.එ්ත් මම හිනා වෙලා නෑ.හිනා වෙන්නෙත් නෑ. හැමෝම මිනිස්සු.

    • @indunilmenushi9293
      @indunilmenushi9293 4 роки тому

      Gon haraka uba pada daanna epa minissunge kadulu issaraha. Ubata hoyanna thiyenne anunge kunuda... ..... e kadulu walata ubata saaapa wenawa miii ම් ගොනා

    • @LoveLifeLive96
      @LoveLifeLive96 4 роки тому

      @@indunilmenushi9293 කාටද මේ බනින්නේ

  • @nimeshakodithuwakku5008
    @nimeshakodithuwakku5008 2 роки тому +1

    මෙයාලත් මිනිස්සු නම් අමුතු විදියට බලන්නෙපා එයාල දිහා.. ඒක ලෝක ස්වභාවය සහ තම තමන්ගෙ කර්මය..

  • @idunil1236
    @idunil1236 4 роки тому +38

    අනික ගෑනු ද පිරිමි ද කියන එක හොයනවට වඩා මනුස්සකම තියෙයන මනුෂ්‍යන් ද කියන එක හොයපන් ඒකයි මේ බෞද්ධ රටට අවශ්‍ය

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 роки тому +1

    හරිම ලස්සනයි .ඔෂි.ලස්සන ජිවිතයක් ගෙවන්න ලැබේවා .

  • @Nadun941
    @Nadun941 5 років тому +255

    අසම්මත නෑ... මේක මෙයාලා හිතලා කරන දෙයක් නෙමේ ඒක තේරුම් ගනිල්ලා අපේ වුනත් හෝර්මෝන ඔහොම වුනා නම් එහෙමයි.. ලෝකේ ඕන රටක ඕන සමාජයක් ඉන්නවා මෙහෙම අය මෙයාලත් අපි වගේම මිනිස්සු .. අපිටත් වඩා මනුස්සකම තියෙන මිනිස්සු

    • @pushpakumari4274
      @pushpakumari4274 5 років тому +5

      Thanks nadun oyata ....😊

    • @swarnalkdk
      @swarnalkdk 5 років тому +5

      Nadun creation matath kiyanne tiyenne oya demai . Ape minisunta mewa magic... ekai. Anika ape lankawe inne hamadeinma sarwa sampurnaine.. hitanne na mage daruwatath mewage weikiyala

    • @nadeekasubasingha745
      @nadeekasubasingha745 5 років тому +1

      Kagewath bana wadak naha oyage gamana oya yanna .manusayo balanna aneth kenawa pagala danna .oyata budu saranae!

    • @kanthiperera6208
      @kanthiperera6208 5 років тому

      අනුකම්පා karanna one me ayata wesa ganunta nemi pw me aya

    • @sumithsumith6771
      @sumithsumith6771 5 років тому

      Pushpa Kumari

  • @SudheeraShanakaOfficial
    @SudheeraShanakaOfficial 5 років тому +1

    Monawa unath hamoma minissu 😍
    Aiya oyage channel eka supiri..suba pathanwa.. eikara wada karalawath gon athel dilawath nemei oya channel eka promote krnne..hamotama mokak hri hoda adarshayak dila..jaya oyata

  • @lakshmanperera7308
    @lakshmanperera7308 5 років тому +4

    අපි පන ඇති මිනිසුන් සේ සිතන්න පුරුදු වෙමු. ඔවුන්ට අපහාස නොකර සාමාන්‍ය මනුස්සයින් විදිහට ඇසුරු කරමු. ජීවිතේ ජයවේවා ඔබ‍ට

  • @sriyanigodagampala754
    @sriyanigodagampala754 2 роки тому +1

    හිතවත් මිතුරිය ,ඔයා දැන් දුක්වෙන්න එපා....හිත ශක්තිමත් කරාගන්න... කෙනෙක් ඔයාට මොකුත් කීවොත් ගනන් ගන්න එපා...ඔයා පොඩිලමයෙක් වගේ...යට ගියාව ඒවා හිත හිතා දුක්වෙන්න එපා...ඒ සියල්ල දැන් සිදුවී අවසානයී.... වැලලුනු අතීතය සිහිකර කරාදුක්වී කාලය අපතේනොහැර ශක්තිමත් ගැහැණියෙක් සේ එඩිතරව කටයුතු කරන්න...ඔයා ලස්සනයී.....සියලූ දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා ...

  • @丿卂卂乇乇几
    @丿卂卂乇乇几 5 років тому +163

    එයාගෙ අැස් වල කදුලු දැකකෙ කවුද? 😢😭

  • @sujanianuradha
    @sujanianuradha 4 роки тому

    මොනාද මේ අහන මෝඩ ප්‍රශ්න...සම්මත අසම්මත....ජීව විද්‍යාත්මකව මේක හරිම සාමාන්‍ය තත්වයක්....මේක තේරුම් නොගන්න හරක් ලග අසරණ වෙලා හරියන්නෙ නෑ කැත්තට පොල්ල වගෙයි ඉන්න ඕනෙ. ඔබට සුභ පැතුම් සොයුරිය💪👍

  • @Uresha25
    @Uresha25 4 роки тому +5

    මේක පරණ වීඩියෝ එකක්...මං බැලුවේ අද...සමාජ ජාලා වල පිස්සු කෙලින උන් අතරේ සමාජයට දෙයක් දෙන්න හදන උබ වගේ කොල්ලෝ පට්ට වටිනවා...
    Respect මචං👌👌

  • @buddhirasadaree2248
    @buddhirasadaree2248 4 роки тому +1

    මේ වගේ අයට අපහාස කිරීම අමනුස්සකමක්.අනික ඒ ගැන දුක්වීම හරිම නිශ්පල දෙයක්.මිනිස්සු එහෙම දකිනවනම් ඒක ඒ දකින කෙනාගෙ දුර්වලකමක්. කවුරු කොහොම ඉපදුනත් මේ ලෝකෙ ඒ හැමෝටම අයිතියි. හැමෝටම.සතුටින් ඉන්න.

  • @ruwanpresad7787
    @ruwanpresad7787 5 років тому +39

    උබට වරදින්නෑ අයියේ ❤️
    උබලගෙත් තියෙන්නේ රතු ලේ තමයි ඒක නොදන්න උන් තමයි පොන්නයෝ අයියේ 🙏❤️

  • @tanyaalex1688
    @tanyaalex1688 4 роки тому

    දුක් වෙන්න එපා ඔෂී. කවුරු කොහොම මොනදේ කිවුවත් හිත ශක්තිමත් කරගන්න. ඔයාගෙ හිත ඇතුල දැනෙනව අපිට. මේ හැමදේම වෙන්නෙ මිනිස්සු පෙර කරපු කර්ම නිසා. ඒක නිසා මල්ලි එහෙම අයගෙන ප්‍රශ්න අහද්දි ටිකක් සංවේදී වෙන්න. ප්‍රෝග්‍රෑම් එකේ අගදි හිත හදන්න හැදුවත් මුලින්ම ඔයා අහපු ප්‍රශ්න වලට අපෙත් හිත රිදුන. මිනිස්සු තව කෙනෙක්ට හිත රිදෙන වචනයක් කියන්න කලින් 100 සැරයක් හිතන්න. නැත්නම් ඊලඟ ආත්මෙදි ඔයාට මට මේ දේට මුහුණ දෙන්න වෙනව අනිවාර්යයෙන්ම. ඔයාට සදා ජය ඔෂී ☸️☸️☸️🙏🙏🙏💐

  • @denushalakshan7440
    @denushalakshan7440 5 років тому +27

    අම්බෝ සිරාවට ඇඩුනා😥😥✋
    සුබ පතනවා ඉදිරි අනාගතේට 🙏🙏

  • @akilasaumya3218
    @akilasaumya3218 4 роки тому +1

    වැරදි අදහසක් තිබ්බේ මොවුන් ගැන අද ඒක අයින් උනා ගොඩක් පින්

  • @amakshi1235
    @amakshi1235 5 років тому +27

    ඔයා ගැන ආඩම්බරයි ... වස්තුව 😘😘😘

    • @oshiahinsa5553
      @oshiahinsa5553 5 років тому +4

      thanks babi

    • @ama-vb4rv
      @ama-vb4rv 4 роки тому +2

      Aniwarenma akki ,man oyata respect krnwa❤❤😎😎😌😌

  • @ravinduprabash6463
    @ravinduprabash6463 4 роки тому +33

    ලෝකයාට බම්බුගහගනින් කියල ජිවීතේ විඳින්න.හැමදාම ජීවත් වෙන්න බෑනේ . ටික කාලයයි ජීවත් වෙන්නේ. බුදු සරණයි!!!

  • @sudarshanabandara2525
    @sudarshanabandara2525 4 роки тому +12

    අක්කගෙ ඒ හිතේ ශක්තියට ගරු කරනවා.ඔයාට බුදුසරණයි අක්කේ

  • @RajKumar-je7os
    @RajKumar-je7os 2 роки тому

    ඒක ස්වබාවිකය්යි. සහෝදරයක් වී සිටී, දැන් ඔයා සහෝදරියක්, අපි උපන් හැටි තමා ඒ, කනගාටුවන්න එපා ඔයා. දෙමව් පියන් හිත ඇතුලේ කොපමණ වේදනාවකින් ඉන්නවා කියලා අපි දන්නේ නෑ. ඒ නිසා ඔයාගෙන් මම ඉල්ලනවා අප ජීවතුන් අතරේ සිටින තුරු එයාල අපේ දෙනෙත් වගේ බලා ගන්න ඕන කණගාටු වන්න එපා. මුළු ලෝකෙම එහෙම තමයි. ඔයාට බුදුසරණයි 🥰🌹❤🙏🙏🙏

  • @සෂිකසදරුවන්-ට2භ

    මැරෙන එක නෙමෙයි විසදුම...මැරුනත් ආයේ මේ තත්වෙන් ඉපදුනොත්...ඒ හින්දා විසදුමක් හොයන්න ධර්මයෙන්...

  • @jlb396
    @jlb396 5 років тому +14

    She’s very cute.
    God bless her.

  • @miurangabalasooriya9155
    @miurangabalasooriya9155 5 років тому +31

    අවිශ්ක සහෝදරයා. කෙටියෙන්ම කියනවනං ඔබේ උත්සාහය විශිෂ්ටයි. ආනා පුතනුවෙක් හැටියට ආඩම්බරයි සහෝදරයා. තවත් හොඳින් විද්යාත්මක සමාජීය ආදී සියලු කරුණු පෙර ගවේෂණයක් කර අදාල මාතෘකාව පිලිබද වීඩියෝව නිමවන්න. එය මනා පිටුවහලක් වේවි ඔබට.
    ජය!

  • @manojalwis3174
    @manojalwis3174 4 роки тому

    ඇත්තටම ගොඩක් දුකයි හැඟීම්බරයි මේ ලෝකෙ මේ වගේ දේවල් ගොඩක් සිද්ධවෙනවා මං ගොඩක් videos බලලා තියෙනවා ඒත් මේ වීඩියෝ එක ඒ අය හැඟීම්බරව sathya sathya කියනකොට අපිට තේරෙන ඇත්තටම ගොඩක් දුක මේ වීඩියෝ එක දැක්කම පව් කියලා මට හිතෙනවා සුභ අනාගතයක් හදවතින්ම සුබ පතනවා මම nimsara nimsara

    • @manojalwis3174
      @manojalwis3174 4 роки тому +1

      අන්තිම ටිකක් මං බැලුවා ඒක කියනවා මගේ අම්මා තාත්තට ඉස්සෙල්ලා මං මැරිල ඇත්තටම මගේ පැතුමත් එයයි මං දරු තුන් එකෙන්තාත්තා කෙනෙක් ඒත් මගේ අම්මා තාත්තා මගේ දරුවන් භාර්යාව ඒ සෑම දෙනාටම ඉස්සෙල්ලා මගේ ජීවිතය නැති වෙන්න කියලා නෑ මගේ ප්‍රාර්ථනාවන් මේ අවංක ගැහැණියද පිරිමියාද කියන එක නෙමේ අපිට වැදගත් වෙන්නේ මේ මනුස්සයා දෙයක් කිව්වා ඇත්තටම මේ හදවතින් කිව්ව දෙයක් ගරු කරන ගොඩක් වීඩියෝස් ගොඩක් බලා තියෙනවා ඒත් අද බැලුව හදවතින් ඇත්තම දෙයක් ස්තුතියි නැගණිය ස්තුතියි මල්ලියා

  • @deepcha14
    @deepcha14 4 роки тому +46

    Interview කරනකොට අනෙකාගේ මූණ දිහා බලාගෙන කතාකරන්න. බිම බලාගෙන ඉන්නකොට අනෙකාව ගණන් ගන්නේ නෑ වගේ.

    • @wenurikalana8970
      @wenurikalana8970 2 роки тому

      Ou math eka dakka. Ehema hoda na. Ethakota eyata hithenna athi meyath mawa prathikshepa karanawada kiyala. Pawne kawru unath. Ehema kenek newe kawru unath e kenage hitha ridenne nathi wennamai eyage karyaya itu karanna ona.

  • @hirunigeethika3242
    @hirunigeethika3242 3 роки тому +2

    ඔෂී ඔයා ගොඩක් උත්සහවන්තයි. ඔයා ලස්සනයි.. ඔය විදිහටම ඔයාගෙ ගමන ඔයා යන්න. බුදු සරණයි...

  • @kanchirose9015
    @kanchirose9015 5 років тому +88

    අපි ඇත්තටම ජීවත් වෙන්නෙ ගොඩාක් නූගත් සමාජයක ඔශී.ඔශී ඔය පේන විදියට වඩා ගොඩාක් ලස්සන කෙනෙක්..කෝනාර ඔය තත්වෙට අසම්මතයි කියන්න බෑ.ඒක හෝමෝන වලින්ම ඇතිවෙන දෙයක් .ඔය තත්වෙට කියන්නේ නච්චි කියලා.ඇත්තටම මේ සමාජේ කොන් කරන්නවත් අපහස කරන්න ඕනවත් අය නෙමේ.අපි හැමෝම මනුස්සයෝ.අපි හැමෝගෙම ඇගේ දුවන්නේ රතු ලේ..ඔශී කියන්නේ හරීම ලස්සනට dance කරන්න පුලුවන් කෙනෙක්.ගොඩාක් ලස්සනට.මේ වීඩියෝ එක ඒ අයට අපහස නොවෙන්න කරපු එක ගැන කෝනාර ඔයාට තෑන්ක් යූ..විහින් කාන්තාවක් වෙන අයයි හෝර්මෝන වෙනස් වීම තුලින් මේ තත්වෙට පත්වෙන අයයි 2ක්.මිනිස්සුන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ ඔශී.ඔයා ඔයා වෙලා ඉවරයි..ඔයා ඔයාගේ තැන හදාගෙන ඉවරයි.ඔයා හොද මේකප් ආර්ටිස්ට් කෙනෙක් ඔයා සතුටු වෙන්න ඔයාගේ වයසට ඔයා ඔයාගෙ ස්තාවරේ හදාගෙන ඉවරයි..හොදින් ජීවත් වෙන්න

  • @priyaranjane6823
    @priyaranjane6823 5 років тому

    මේ කතාව අහල මටත් ඇස්වලට කදුලු පිරුන දුකයි .සොයුරිය අපි පෙර සංසාරේ කරගත් කුසල් අකුසල්වල ප්‍රතිවිපාක විදින්න‍යි විදවන්නයි අපිට නැවත ඉපදීමක් ලැබෙන්නේ . සමාජය විශමයි .පුලුවන් තරම් පින් දහම්වල යෙදෙන්න සිතට සහනයක් සතුටක් ලැබෙනව වගේම මතු භවයත් සාර්ථක වේවි ..දෙවි පිහිටයි.

  • @keshisooriyadasa2821
    @keshisooriyadasa2821 5 років тому +98

    අසම්මත කොහෙද හලෝ.හැම වීඩියෝ එකේම පොර වෙන්න අහිංසක මනුස්සයෙක් අල්ලන්.ඒ මනුස්සයා පුදුම වේදනාවකින් කතා කරන්නේ

  • @hemanthaperera9855
    @hemanthaperera9855 4 роки тому

    Eka eka අයට ඕනෑ දෙයක් kiyanna පුළුවන් . ජීවත් කරවන්න කාටද පුළුවන් . Oya වැරැදි නොකර ඉදිරියට යන්න . ඔයාගෙ සිතිවිලි වෙනස් කරගන්න . දුක් වෙන්න එපා . Oyata ජය .

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 5 років тому +57

    දුකයි 😔 අපි හැමෝම මනුස්සයෝ ඇයි මෙයාවත් ඒ විදිහට දකින්න බැරි දන්නවා ද මගේ බියුටීෂියනුත් ඔයා වගේ කෙනෙක් එයා හරිම මිත්‍රශීලීයි ඔයාව මම දකින්නේ ඔයාව අපි වගේ කෙනෙක් විදිහට God bless you

  • @Official-hx4vs
    @Official-hx4vs 4 роки тому +21

    ගොඩාක් සංවේදී කතාවක් මේක..😭😭ඔශී අක්කා ගොඩාක් හොදයි,එයා කියන කතාව නිවරදියි ,ඇයි මිනිස්සු තවත් මිනිහෙක්ට දුක් පීඩා,වද හිංසා කරන්නේ,එහෙම කරන එක ගොඩාක් වැරදියි,,තමනෙගේ දෙමාපියන් ජීවත් කරන්න කොච්චර දුක් පීඩා විදපු කෙනෙක්ද ඔශී අක්කා,ඔශී අක්කට අපි හැමෝම ආදරෙයි..ඒ වගේම තමා මේ වීඩියෝ එක කරපු අයියා..එයා මේ කරපු දෙයින් මිනිස්සු තවත් කෙනෙක්ටනම් අපහාස කරන්නේ නැති වෙයි,බුදු සරණයි !

  • @tharindudulan2019
    @tharindudulan2019 5 років тому +3

    මෙන්න කතා ජීවීතේට දෙයක් දාගන්නවනම් මෙච්චර දුක් කරදර මැද ඉදන් තමන්ගේ ස්ව්යං උත්සහායෙන් දියුණු වෙලා දෙයක් කරන මිනිස්සු මේ මිනිස්සු වෙන කවුරුත් නෙවේ මනුශ්‍යත්වයෙන් ඒ දිහා බලමු අපි වෙනස් වෙමු❤️ මට ඇඩෙන්න ආවා ඔයා තනිවෙන්නෙ නෑ අපි ඉන්නවා ❤️

  • @devminiprobodya1285
    @devminiprobodya1285 3 роки тому

    ඕක ඔයාගෙ වැරැද්දක් නෙමෙයි ඔෂී.ඔයා ගොඩක් උත්සාහ වන්තයි.ඔයල වගේ අය කොන් කරන්නෙ නූගත් මොලේ කලදක් නැති මිනිස්සු.අපි ඔයාලව කොන් කරන්නෙ නෑ.හරිම ලස්සන හොද කෙනෙක් ඔයා .හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම

  • @nansikafernando8186
    @nansikafernando8186 5 років тому +8

    Keep going ayya,wish you all the best for your UA-cam life.

  • @shashikadilrukshi4750
    @shashikadilrukshi4750 3 роки тому

    Anee eya kochchara lassanada..kochchara නිහතමානීව katha karanawada...mayala godak watina aya...kawadawath e wageayata dos kiyanna epa..eyalata samannaya kenekta wada godak daviyangen ආශිර්වාද thiyenawa...oyata suba pathum...oya oyage gamana yanna all the best dear❤❤👍🔥

  • @JapanwithDD
    @JapanwithDD 5 років тому +47

    අපහස කරන්න එපා අපිට ත් ආත්ම යක වෙන්න පුලුවන් ඔයාට බුදුසරනයි

  • @nethmisithara6680
    @nethmisithara6680 3 роки тому +1

    Pau ane. Minissunge hegim Akka sellam karanna apa.👈👈👈😒😒 Budu saranai 🙏🙏🙏🙏

  • @dilumshalika8457
    @dilumshalika8457 4 роки тому +3

    ඔයාට සතුටින් ඉදිරි ජිවිත කාලයම ඉන්න ලැබේවා ඔෂි

  • @anurakumara5977
    @anurakumara5977 4 роки тому

    දුක් වෙන්න දෙයක් නැහැ . ඔයාට ජය ඔයාලා වගේ අයගේ අදහස් ගොඩාක් ලස්සනයි . Thank you konara

  • @contactlakmal
    @contactlakmal 5 років тому +64

    winadi 16 n mage jeewithe wenas kara.. mama balapu eka konayak weradi kiyala theruna. boho pin

  • @dagayayoutbchanel7092
    @dagayayoutbchanel7092 2 роки тому +1

    අනේ එයා ලස්සනයි ...translate කියලා කියන්න අමාරුයි ...ලස්සන අක්ක කෙනෙක් ..කටහඩත් ලස්සනයි

  • @nirmalakumarikumari4018
    @nirmalakumarikumari4018 5 років тому +49

    අනේ සමිමත යි කියන අය කරන බලු වැඩ වලින් බාගයක් වත් ඔයා ල කරන්නේ නැහැ අනුකම්පා කරන්න ඕන නෑ අසරන වෙන්නේ මොකද අපි ඔක්කොම මනුස්සයො ඔයා කාගෙන් වත් කාල ඇදල ඉන්නේ නෑනෙ

  • @ravilanka2336
    @ravilanka2336 5 років тому

    ඕෂී ඔයා ලස්සනයි ගොඩක් අද සමාජයේ බොහෝමයක්ම ඉන්නේ අනුන්ට කරදරයක් හෝ හිංසාවක් වනවා නම් බලලා සතුටු වෙන්න ඔයාට ජේසු පිහිටයි බුදුසරණයි ඉදිරියට බලාපොරොත්තුවන සියලුම දෙ සාර්ථකව අවසන් කරන්න පුළුවන් වෙයි කියලා ප්‍රාර්ථනා

  • @harshagunasekara3414
    @harshagunasekara3414 4 роки тому +10

    මගේ පාසලේ මල්ලි කෙනෙක් හිටියා මේ වගෙ.එයා වැඩිය එයාගෙ පන්තියේ ඉන්න පිරිමි ළමයි එක්ක ආශ්‍රය නෑ.මොකද ඒ ළමයි ඒ ළමයට කරදර කරන නිසා.ඉතින් අපිත් එක්ක තමයි ඒ මල්ලි ඉන්නේ.මුලදී අපිටත් චුට්ටක් වෙනස් අත්දැකීමක් වුනා.ඒත් එයාලා ළග ගැහැණු පිරිමි අය ළග නැති මනුෂ්‍යත්වයක් තිබුනා හරිම හොඳයි. පස්සෙ මම වෙන පාසලකට ගියා.මෙ ළගදි මම මල්ලි ගැන හොයලා බැලුවා.
    ඒ ළමයා හොදට ඉගෙන ගත්තලු.o/ l හොදට පාසල් වුනාලු.ඒත්..... 😞😞A/l පන්තියේදී එයාට එයාගේ පන්ති වල හිටපු පිරිමි ළමයි ගෙන් ගොඩක් කරදර වලට මුහුණ දෙන්න සිදු වුණා කියලා ාරංචි වුණා.පස්සෙ මේ මල්ලි සියදිවි නසාගෙන.ඒක ඇහුවම මගේ පපුව පිච්චිලා ගියා.අපිත් එක්ක ඉන්න කාලේ කොච්චර සතුටින් හිටියද.😰😰😰😰අපේ රට ලෝකයේ උතුම්ම රට වුණාට ඒකෙ ඉන්න මිනිස්සු අනුන්ගේ කුණු වලින් ජීවිතය ගත කරන මිනිස්සු ටිකක්😠😠😠💔

  • @shenuvihansa5057
    @shenuvihansa5057 3 роки тому

    Ammoo akkee...oya aththatama lassani...ganu kenek vageee....oya hari adarshamath kenek...oya avakavamai vada karanne...oya gana godak sathutui....god bless akkeee

  • @nathmi5266
    @nathmi5266 4 роки тому +9

    😍😍😍😍ඔයා දුක් වෙන්න එපා ඔයා ගොඩාක් ලස්සනයි බුදු සරණයි අක්කි ඔයාට

  • @melbrown3843
    @melbrown3843 4 роки тому

    නිවේදක මහත්තයා හරිම සතුටුයි මට ඔබට හැගෙන පරිදි ඇය ගැන.කෙනෙක් තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න උත්සාහ කරන්නේ ඒ පුද්ගලයා මේ ලොවට බිහි වෙලා තියෙන්නේ ඒ විදියට. කිසිම කෙනෙක් ආසාවට ගැහැණියක් පිරිමියෙක් හෝ පිරිමියෙක් ගැහැණියක් නොවෙයි.කාට හරි හැගෙනවා නම් එය ඔහුගේ හෝ ඇයගේ ස්වභාවික තත්වයයි. උපතක් සිදුවු පසු එයට සහන දෙන්නට වඩා එයට නින්දා අපහාස කරන එක මෝඩ මිනිස්සුන්ගෙ ආකල්පයයි.

  • @ireshanilmini5802
    @ireshanilmini5802 5 років тому +17

    බුදුසරනයී ඔයාට අක්කේ සතුටින් ඉන්න

  • @shashimadhushika6349
    @shashimadhushika6349 4 роки тому

    ඔයා ගොඩක් ලස්සනයි ඕශී...ඔයාට ආදරේ කරන කට්ටියත් ඉන්නව❤️හැමෝම මිනිස්සුනේ කියන මතේ හැමෝම ඉන්නව නන්❤️❤️ලස්සනට ජීවත් වෙන්න පුලුවන්...ලංකාවේ ගොඩක් දෙනා දැන් බලෙන එහෙම වෙන්න හදනවා ඒත් අනුබල නොදුන්න එකටම ගොඩක් රෙස්පෙක්ට් කරනවා🙏❤️🌎

  • @chamindakumara2562
    @chamindakumara2562 5 років тому +153

    අම්මො මට ඇඩුනා කියන්න දෙයක් නැහැ නංගී ජෙසු පිහිටයි

  • @Ruwanchandrakumara1995
    @Ruwanchandrakumara1995 3 роки тому

    ඒකනම් වැදුනා බොක්කටම....උබට පින් අයියේ මෙහෙම දේවල් කරනවට..එයාල ඇත්තටම ගොඩාක් පවු...🙏🙏

  • @chandraalwis3874
    @chandraalwis3874 5 років тому +15

    ඔයාගේ දුක දැනෙනවා දෙයියනේ මිනිස්සු කියන ඒවා ගනන් ගන්න එපා ඔයාට හිතට සතුටක් සහනයක් ලැබෙවායි ප්‍රාර්ථනා කරමි බුදු සරණයි 💞💕🥀💞

  • @thiwankabandara2172
    @thiwankabandara2172 4 роки тому

    අනිවාර්යෙන් මිනිස්සු දිහා බලන්න ඔනි manusthsathwayen.. පෞ එ අක්කා.. බුදුසරණයි ඔයාට ජයවේවා.. e wageama මේ වීඩියෝ එක කල oyatah මල්ලි බුදුසරණයි ජයවේවා

  • @අමායශ්රී
    @අමායශ්රී 5 років тому +60

    කව්ද අනුකම්පා කරන්නේ කව්ද පව් කියන්නේ මෙයාට. එහෙම එපා.මේත් සමාජේ ආදරනීය කොටසක්. සමලිංගික කියන කෙනා සංක්‍රාන්තික කියන කෙනා මෙි රටට පැවැත්මට ලෝකෙට ඕනේ.කව්ද කියන්නේ මේ රටේ පැවැත්මක් නෑ කියලා මේ අය නිසා...නෑ වෛද්‍ය විද්‍යාව දියුනුයි දිනෙන් දින තාක්ෂණය දියුනුයිනේ..දරුවන් පවා හදන්න පුලුවන්නේ...ඒතරම් තාක්ෂණය දියුනුයිනම් මොනවාද දියුනු නැත්තේ.මිනිස්සුන්ගේ ලින් මැඩි අදහස්.රට ලෝකේ ලස්සන වෙන්නේ. පරාර්ථකාමීව මානුෂිකව ලෝකය ගැන බලනවාම් හිතනවානම් පතනවානම්..😔😔😔

    • @samithsun7099
      @samithsun7099 4 роки тому +1

      අසම්මත දේවල්

    • @samithsun7099
      @samithsun7099 4 роки тому

      අසම්මත දේවල්

  • @jeoninha
    @jeoninha 3 роки тому +1

    ඔෂී ඔයා ගොඩක් ලස්සනයි .❤️ ඔයා වගේම ඔයාගෙ හදවතත් ගොඩක් ලස්සනයි .🥰 කවදා හරි දවසක ඔයාලා හැමෝම වෙනුවෙන් මං ඉන්නවා.අනිවාරෙන්ම ඉන්නවා 💚💙💛

  • @osurikasunika8657
    @osurikasunika8657 4 роки тому +3

    අනේ ඔෂී අක්කි ඇත්තටම ඔයා ගොඩක් හොද හදවතක් තියෙන කෙනෙක්..❤ඒ වගේම ඔයා ගොඩක් ලස්සනයි...🌸හැමදාමත් සතුටින් ඉන්න..ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න කියල මාත් හදවතින්ම විෂ් කරනව..🥰

  • @antonrogger5917
    @antonrogger5917 4 роки тому +1

    කිසි දෙයකට දුක් වෙන්න එපා ,අපි හැම දෙනා ම මිනිස්සු අඩු පාඩු නැති මිනිස්සු කොහේවත් නෑ සරලයි ජීවිතේ ඔබ ට ජේසු පිහිටයි තෙරුවන් සරණයි ❤❤

  • @arunashantha5909
    @arunashantha5909 5 років тому +91

    ඔබ මහ ගොන් ප්‍රස්න අහන්න එපා බන් පව් ඒ මිනිස්සු

    • @maddafeelings1618
      @maddafeelings1618 4 роки тому +1

      aniwa meka moda pakek

    • @rawcranasingha710
      @rawcranasingha710 4 роки тому

      Ado pau broo.

    • @psy-clones5628
      @psy-clones5628 4 роки тому +2

      Eka aththa moda prashna ahanne

    • @RahulSapuwan
      @RahulSapuwan 4 роки тому

      U ehema ahanna hethuwa, okkoma un ahanne a widihen nisa ethakotai ehema ahana hamotama a widihata uththara labenne, nathnam u ehema ahanne nathuwa Hari konenma prashna ahuwoth waradiyata hithana in wenas wenne kohomada?

    • @anushikasamarasekara9389
      @anushikasamarasekara9389 4 роки тому

      Kiyala wadak na appa mu ahnne monda me

  • @ireshasandamali739
    @ireshasandamali739 4 роки тому

    අනෙහ් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අක්කී ගොඩක් සතුටුයි ඔයා ගැන ඔයා හරිම රෙස්පෙක්ට් ☝️💕 ඔය කතා කරන පිරිමියට මොන්ගල්ද කොහෙද ඔච්චර කියද්දි බොරුවට ආයි ආයි එකම දේ අහන්නෙ ප්‍රෙරෙසිද්ද වෙන්න සත්තු මුන්😡😡😡

  • @කටකාරනපුරී
    @කටකාරනපුරී 5 років тому +65

    පව් දෙයියනේ හිතන්න එපා අක්කේ පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @nirashmaduranga1946
    @nirashmaduranga1946 4 роки тому +2

    ඒක නම් හිතට දැනුනා ගොඩක්
    බුදු සරණයි ඔයාට.

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 4 роки тому +39

    යකෝ මනුස්සයෙකුට කතා කරන්න ඉගෙන ගනිං...බොරුවට රඟන්නෙ නැතුව...පව් ඒ අහින්සකී...

  • @sonalramanayaka2129
    @sonalramanayaka2129 3 роки тому +1

    Presenter කෙනෙක් විදියට සෑහෙන්න අඩුපාඩු තියෙනවා. Respect කරලා කතාබහා කරන්න ඕනෙ ඔක්කොටම කලින්. ඒක දන්නෙ නැත්තන් WANESA TV කරන presenter දිහා බලලා හැදෙන්න උත්සාහ කරපන්.