හරිම හුරතල් krisharya baba..hire කරන්න බැරිද දන්නේ නැහැ නංගීව birthday song එක sing කරන්න..බබාලා දෙන්නට වඩා ලොකු baba 😂 happy gift walata...saranya and krisharya such cute dolls..❤❤love them❤❤
Shadow's reaction to the gifts is adorable. Just like a grown up kid 😂😂. Shanu is a very thoughtful sister. Remember to start signing Happy Birthday with 1,2,3 always....😂😂❤ Too cute.
What a coincidence.. I'm watching this video on the 26th.. and it happens to be my Birthday.. So getting a wish from this little girl.. Thank you so much... Krisharya... Stay blessed... love the video...
Enjoyed Krisharya's remix.😂 Have to remember to say 1, 2, 3 before singing any song.🙈 And akki baba loves Nanna so much. Loved the way she said "good boy".😊😊😊
තෑගි හම්බුන වෙලේ shadow ගෙ reaction එක තමා මරුම 😂
මම මෙ videos වලට කැමති මෙයාලගේ පව්ලේ හරිම එකමුතු බවක් තියෙන්නේ,marry කලා කියලා පව්ලෙන් ඈත් වෙලා නෑ,සමගියෙන් සහෝදරකම්න් ආදරයෙන් හරිම සතුට්න් ඉන්නවා,ඒකට මම හරිම කැමති ❤❤❤❤❤
E oya videos wlim dkina nisane channel krnnthi ehm Aya thawa innw gdak 😊
@@Tharii1599 ඔව්,ඒ වගේ අයට කැමති මම
සාරාන්‍යාගෙ ඒ පොඩි වයසට එයා හරීම හොඳ දරුවෙක් ..හොඳ සහෝදර බැඳීමක් තියෙන දරුවෙක් ඒ වයසට ..ඒක හැම වීඩියෝ එකකම පේනව එයා චූටි නන්ගිට දක්වන ආදරේ දැක්කම ...❤️❤️
Aq
බබාලා දෙන්නම ශෝක් හොද පව්ලක දරුවො අනාගතෙ හොද ලමයි😊
ක්‍රිශාර්යා හරි පින් පාටයි...හරි හුරතල් ...තෙරුවන් සරණයි හැමෝටම ....!!!
පුංචිටම හරියන දුවලා දෙන්නා 🤣🤣💕👍
අදනම් ක්‍රිශාර්යා ශෝක් ❤සාරන්‍යා බබානන් හරිම හොඳ බබෙක් ❤අනිත් අයට හරිම කරුනාවතයි ...ඒ වගෙම ක්‍රිශාර්යා බබත් හරිම cute ❤❤💖අදරෙයි හැමෝමටම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️💫
අනේ ක්‍රිශාර්යාගේ ලස්සන....ඒ ලස්සන නමි පිස්සුවක් ❤❤❤
ඔයාගෙ reaction එක තෑගි හම්බුනහම.
හරිම ශෝක් බබාල දෙන්න.
හුරතල්.
ඔයා ලමයි දෙන්නට වඩා සතුටු උනා තෑගි ලැබුනම.
ශෝක් අනේ.
මම හරිම ආසයි ඔයාලගෙ පවුලෙ හැමෝටම.
බුදු සරණයි❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
චුංගී❤නන්නා හරිම හුරතල්... චුංගී නන්නට ගොඩාක් ආදරෙයී නන්නත් එහෙමයී...❤🌼
නන්නා මැණික දැන් තනිකරම කෝලමක් වෙලා ශෝක් අනේ ❤❤❤❤❤.චුංගා මැණිකත් ඉන්නෝ❤❤❤
හරිම හුරතල් krisharya baba..hire කරන්න බැරිද දන්නේ නැහැ නංගීව birthday song එක sing කරන්න..බබාලා දෙන්නට වඩා ලොකු baba 😂 happy gift walata...saranya and krisharya such cute dolls..❤❤love them❤❤
අනේ මම ආසම shadow ට gifts දෙන වෙලාවේ දාපු expression එකට
හරිම sweet අනේ.. ❤️ ❤️ ❤️
චුංගටයි,නන්නටයි තෑගි දැක්කම ඉන්න තැනත් අමතක වෙනවා 🤭🤭❤️ ශේෂාද්‍රි අක්කත් පොඩි එක්කෙනෙක් වගෙ තෑගි ටික දැක්කම 🙊❤️😁
Krisharya දැන් ශෝයී baby කෙනෙක් cute 😊❤ කලින්ට වඩා දැන් එයා camera එකට cute react කරනො so funny🐻💛
ඇත්තටම හරිම lovely family එකක්. මන් ඒ කාලේ ඉදන්ම කැමතිම family එකක් මේ.. ක්‍රිෂාර්යා බේබිගෙයි, චුන්ගියාගෙයි දගකාරකම් බලන්න හරිම ආසයි... sooooo sweet. ❤❤❤
1.2.3. Happy Birth Day to you තමයි නංගා ලස්සනට කියන්නේ ❤️
හරිම සමගියි අක්කල නන්ගිල ඒක ගොඩක් පවුල් වල නෑ...😍😍
මමත් ආසයි මෙයාලා තුන්දෙනාගේ සමගිය වගේම මගේ අක්කලා එක්ක ඉන්න.ඒත් එයාල එහෙම නැහැ දුකින් හෝ කියන්න වෙනවා .ආදරෙයි ඔයාලා ට.❤❤❤
අපේ ගෙදර මතක් උනා මට මෙර්ක දකිද්දි..අපි 3 දෙනත් මේ වගේ ..අක්කගෙ බබාලා කියන්නේ අපේ වගේ තමයි
සාරන්‍යා කෑම කද්දි නන්නානේ ඔලුවත් අතගානවා හරිම ආදරෙන්❤❤ ශෝයි අනේ බබාලා දෙන්නා 😊❤
ලස්සනම කොටස නන්න ට slippers තියන්න කියල දීපු හැටි...ජොඩුව gift ගේනකම් අත් තියන් හිටිය හැටි...චූටි දෙන්නට වඩා බබෙක් වගේ ඔයා gift එක ගත්ත ගමන් 😂...ඒ bond එකනන් මාරයි
අනේ ඔයාලා බාබාලට ගොඩක් හොද දේවල් කියලා දීලා තියෙනවා .......❤❤🙏
ප්‍රියසාද් family එකේ vlogs නම් නියමයි ❤ ඔයාලා හරිම සමගියි…….රටටම සමගිය ආදරය බෙදන්න මෙකයි කවදත් රටට අවශ්‍ය…..අනික් දෙදෙනාටත් කියන්න ශේෂාද්රි ❤ ආදරෙයි ඔයාලාට .
ඉස්සුවා නේ තෑගි ටික ❤❤ ලොකු උනත් අපිත් ආසයි තෑගි හම්බ වෙනවට් ❤
දුව ගොඩක් ❤❤❤❤❤❤❤🎉🎉🎉 ලස්සන වෙලා සාරන්‍ය් දැන් ගොඩක් හුරතල් වෙලා god bless both of them puthe
පුංචා🐻❄️🐻❄️ හදනවා දැක්කා පනදාගන💖💖🤩🤩🤩
ආදරෙයි චූටි මැණික් කැට දෙකට ගොඩක් ❤❤❤❤❤❤
හරිම ආදරනීයයි ඔයාලගෙ සහෝදර කම බැදීම❤❤❤
මන් ගොඩක් කැමති family එකක් 👍👍👍👍
Good Luck and good bless both of you
❤❤මම ආසම ශ්‍රේෂාදි අක්කාගේ විඩියෝ බලන්න 😊😊
අනා ඉතිම් මං ආසම බබා.. පැටියෝ තෙරුවන්සරණයි ඔයාට❤
සමගියෙන් ඉන්න family එකක් exsalant
Oyala okkotama ආදරෙයි බුදුසරණයි 🙏
දෝණි ලා දෙන්නටම ආදරෙයි❤❤ ජේසු පිහිටයි
හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝමලාම බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
ජිවිතෙ විදින ගොඩාක් ලස්සන ෆැමිලි එකක් ❤❤ ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤
අනේ නන්නා දැන් ලොකුයි නේ... 😍❤️
❤❤❤❤ හරිම පිංකාර පවුලක් .හැමෝම එකමුතුයි
හරිම ආසයි මෙ පුංචි පැංචියො දෙන්නා බලන්න මම ගොඩක් ආසයි ආදරෙයි චුටි දෝනිල දෙන්න්නට තෙරුවන් සරණියි
නන්නා soo cute... ❤❤❤❤
හරිම ලස්සනයි හැමදාමත් sathutin inna oyala 3 දෙනාම ආදරෙයි hamotama
ලස්සන පවුලක්ක්..මේ සතුට හැමදාම රැදේවා❤
අනේ බබාලා නම් හරිම cute ❤❤
හුරතලේ...❤❤❤.මම හරිම ආදරෙයි....❤❤❤❤krisharya is sooooo cute ane...
පන්සල් ගිහින් ආපු ගමන් Vlogs එක බැලුවා
1 2 3 Happy Birthday to you😘😘😘😘😘😘Nanna manika❤️❤️chunga❤❤
මරු චුංගො දෙන්නා. සරන්‍යා එන්න කිව්වා ක්‍රිශත් ගිහිල්ල එබිලා බලනවා.
සාරාන්‍යා ශෝක් අනෙ මන් ආසම එයාට 🥺♥️
අනේ සාරන්‍යා මැනිකයි නන්නා මැනිකයි ආදරෙයි ❤😘
Krisharya is sooooooo cuteee❤ so lovely. Lots of love to her❤❤
Ane shook ane.. මන් ආසම family ekak ❤ vlog mru ane ..
Congratulations අපෙ ජනප්‍රිය සාරාංග නලුවට ❤
Babala denna ekata iddi hrima shoiii..❤❤😘😍
Shadow's reaction to the gifts is adorable. Just like a grown up kid 😂😂. Shanu is a very thoughtful sister.
Remember to start signing Happy Birthday with 1,2,3 always....😂😂❤ Too cute.
😊
අනෙ thanks අක්කි පොඩ්ඩි දෙන්නාගේ හුරතල් අරන් අවට මන් ගොඩාක් අසයි ඒ දෙන්නට❤❤❤❤අය මේ වගෙ එවා අරන් අවට❤❤❤
අනෙහ් ලස්සනයි චූටි බබාලා දෙන්නා හරි හුරතල් 🥺❤
අනෙ අක්කි බබාලට language එක කොහොමද use කරන්න ඕන කොහොමද උගන්නන්නෙ කියලා ඒ ගැන වෙන්ම video එකක් කරන්නකො
චුංගටයි නන්නටයි ආස නිසා තුන්දෙනාගේම වීඩියෝ බලන්නේ ආසාවෙන් ❤️💖
Puncha babala dennata godak adreine❤️
Saranaya harima honda gathiguna tiyena lamayeekkkkk❤❤
චුංගයි නන්නයි තවත් ලස්සන වෙලා ❤❤❤❤
Krisharya baba godak lasana wela harima cute babek ,pataw denatama godak adarei❤❤
ගොඩ දවසකින් නේද අක්කි.අනේ ඉක්කන්ට දිගම දිග වොල්ග්ස් ඕනේ ආදරෙයි ❤
Krishaya is the silent one . No show off but she is the cutest 😍
Krisharya is grumpy but cute. I love her grumpy look.😍
The way Krisharya sing songs like my daughter
Love you babie doll ❤❤
1,2,3 happy birthday to you..... aneee nanna is a very cute girl ❤🎉
All younger sisters are like that.. they know how to choose gifts for everyone 😍😍😍😍
Chungiy nannai dennama so cuteee budu saranai❤ babilage nihatha mani shanu punchatat api godak adarei....❤❤
Saranya and krisharya අතර ලොකු බැඳීමක් තියෙනවා හරිම එකමුතු පවුලක් ❤😊
තුන්දෙනගෙම video බල්ලනවා නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Ane a cutto dennage sstuta❤lassant denna kata kranw❤.budusaranai!
සපත්තු ගලවපු හැටි 😂😂❤❤❤❤
❤❤❤❤🥺🥺🥺 අනේ.. චූටියෝ දෙන්නටම ආදරෙයි
Really like to see these two brats , කොලං ❤❤ God bless you cuties.
Krishalya cute anee. Love u darling👍😘😘
චුංගි ❤නන්නා
ආදරේයි ❤️❤️❤️❤️
The way Krisharya says she loves this Amma..😂❤ So cute
Krisharya so cute in this vlog 😊
Sheshadri oya harima hoda kenek. Oyage hamadekinma eka apita terenawa.you look charm and fabulous in every way
I love the way Chunga touches Nanna”s head like thanking and blessing❤❤❤
Saranya and Krisharya are soo loveable kids. God bless you Angels 🙏🏻🥰😍
Ooo….How cute 2 babies❤💐saranya ‘s smile 😊
Addicted to both babies
Love nanna & saranya 💝🥰🍃
Video eke cover ekata dala thiyena shanuge photo eka lassanai kiyana aya ko. Harima charm❤❤❤
Nanna is sooo adorable 🥰 and two kisses for Chungs and Nanna. ❤❤
මගෙ.ආදරය.හැමදාටමත්.අක්කියො.චුංගා.මැණිකටයි.නංනා.මැණිකටයි.මගෙ.චුටි.මැණික්.කැටදෙකට.ජෙසු.සමිදු.පිහිට.රැකවරණයි.❤❤❤❤❤❤❤🎉😊
අනේ කාලෙකින් වීඩියෝ එකක් දාලා ඔයලා තුන් දෙනා වීඩියෝ එක දිගටම දානවා නැතිව යනකොට එක් කෙනෙක් වත් නෑ
පුන්චා මැණික් කැට දෙකට ගොඩාක් ආදරෙය❤
ඔයා හැමදාම ගොඩාක් සතුටින් ඉන්න ශනූ අක්කේ.
❤❤😊😊❤❤
Shanu is my favorite priyasadh 🥺💚
What a coincidence.. I'm watching this video on the 26th.. and it happens to be my Birthday.. So getting a wish from this little girl.. Thank you so much... Krisharya... Stay blessed... love the video...
ක්‍රිශාර්යා බෑග් එක දාගත්ත විදිය😊
Godak lassani video eka hadama oyalage video balanawami.hadama oyavidiyata ekamuthuwa inna.adarei oyalage paule hamotama akki ❤❤❤❤
Harima lassanai 💕🥰🥰 saranyai krisharyai 😘🥰❤️😍 so cute 😘🥰 dennama 💖🌹♥️
Cute Krisharya & Saranya
බබාලා දෙන්නම ශෝයි අනේ..😍
නන්නා බබා නම් දැන් කියුට් අනේ..🥺💕
ගිෆ්ට් ලැබුනම ශැඩෝගේ reaction අනේ..😅💕
ප්‍රියසාද් ෆැමිලි එකේ ව්ලොග් එකක් නෑර බලන අය කෝ ❤
🙋♀️❤
ඔයාලා තුන්දෙනාගෙම youtube වැනල් වල vlogs අපි බලනවා
😂❤😂❤😂❤❤❤❤❤❤❤❤
ඔයාගෙ තෑගි ලස්සනයි ❤චුංගා & නන්නා ආදරෙයි ❤
❤
අනේ ඔයාලට ගොඩක් ආදරෙයි අක්කී පොඩි දෙන්නා ශෝක් අනේ පරිස්සමෙන් අක්කි
Budusaranai menika adarei godak krishanya petiyo ❤️😘❤️
Enjoyed Krisharya's remix.😂 Have to remember to say 1, 2, 3 before singing any song.🙈 And akki baba loves Nanna so much. Loved the way she said "good boy".😊😊😊
Eththtama.....oya harima nihathamani.....Adarniyama..charithayak matanm.....A nisa harima ආදරෙයි....,,,♥️
Krisharyaa චූටි හා පැටියෙක් වගේ ❤
අනේ ශෝයි ක්‍රිශාර්යා 😍💘
Ane hari lassanai ❤ ape babalath ithin vidiyo eka balanava tikak dukenvage..eyalatath asa athine
Good boy 😂😂😂 ammo සාරන්‍යා ❤❤
ක්‍රිෂාර්යා දැන් නම් බෝලයක් වගේ....ආස හිතෙනවා..🥺❤️ අක්කයි නන්නයි දෙන්න ශෝක්...ශැඩෝ අක්කත් බබෙක් වගේ සතුටු වෙන්නෙ...🥺❤️
Shanudri tath duwek hbba unma 🥺❤️🌹