මිහිරි සිහිනයක් වාගෙය් .ඔබ මට මතකය් .A real sample for a citizen to a country like Israel .I wish you achieve all your glorious dreams presence before you
The commanding CEO Captain Asanka is mentioning here is my bappa, Major General Dushan Rajaguru… Really proud of you bappa and those words brought tears to my eyes… Proud of you Captain…
මගේ ජීවිතේ අසපු දුක්බර කථාවක්!සොල්දාදුවෝ වලවල් වල ඉකිබිදිනව ඇති මේ රට කාටද බේරල දුන්නෙ කියලා..සහතික ඇත්ත!ජාතියේ අවාසනාව!
❤
"සොල්දාදුවෝ මිනී වළවල් වල ඉකිගගහා 😭 අඩනවා ඇති ඇත්තටම අපි මේ රට බේරාලා දුන්නේ කාටද කියලා" සහතික ඇත්ත මේ රට ජාතිය ආගම සංස්කෘතිය කාබාසිනිය කරපු කරන හැම එකාම උන්ගේ 🚼 දරුපවුල් පිටින්ම හැදිගෑවීලා මකබැවිලා සුන්නද්දූලි වෙලා යන්න ඕන මේ රටින්....! 🙏🙏🙏
එකඟයි මචන්
සම්පූර්ණ ඇත්ත....
දේශපාලකයො හොරා කනවා. රටෙ සම්පත් විකුණනවා. ම්ය ගිය රන විරුවන් ඉකිගසා අඩනවා ඇති මේකටද තමන්ගෙ වටිනා ජිවිතය දන් දීලා රට රැකගත්තෙ කියලා.
udde wikunam kawr rplane
Aniwaryenma unta patisan denwa
මන් බලපු වැඩ සටහන් වලින් ඔබ තමයි හොදම කතාව කිව්වේ. "සොල්දාදුවෝ ඉකිගහනවා ඇති."🙏🙏🙏🙏සියළුම රණවිරු වන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
වීරෝධාර රණවිරැ මැතිදුණි ඔබට බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි.
මම දැක්ක. පට්ට ලස්සනට කතා කරන නිලධාරීයෙක්. මාර සැහැල්ලුවෙන් කතා කරන්නේ . දැන් ඉන්න කොල්ලන්ට කනපැලෙන්න. වචන ටිකක් දීලා තියෙනවා . සුන්දර විරුවෙක් . ස්තුති වැඩසටහන කරන කෙනාට.
රට වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ දෙවියෙකු වූ ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
Oba thuma kayana updaysa haryta hary! Lankawa Dan pissan kotuwak .
දුකයි ඔයාල ගැන .
මොහු යුධ බිම තුල තමා විසින්ම තුවාල සිදුකරගෙන පලාගිය පුද්ගලයෙකි, මහජනතාව රැවටීම තුලින් වින්දනයක් ලැබීම හැර උපයා ඇති යමක් නැත.
@@gaminidissanayake1978 AI?
නලීන්, එතෙක් මෙතෙක් බලපු හොදම interview එක. මම මෙතෙක් කල් බලාගෙන උන්න සියලුම දේ කියවුනා. හැමදේම cover වුනු interview එකක්. ඔයා නියම "නාඩියක්" ඇල්ලුව... ජය ! ඒවගේම Cpt Asanka 🙏❤️👍
Agreed 👍
ලබ්බ තමයි .
@@gaminidissanayake1978 mkda bn ehama kiyanne.mk cn eka ???meya boru kaarayek kiyala mn comment ekk dkka 💔😒
Dhanula ,ඔයා නොදන්න දේ බොහෝමයි.
බලපු වැඩසටහන් වල කතා කල රණවිරුවන් ගෙන් වටිනාම අදහස් ඉදිරිපත් කලේ ඔබයි ඔබගේ දැනුමත් බොහොම ඉහලයි අපත් ඊශ්‍රායල් වැසියන් සේ සිතමු වැඩ කරමු
කහ ඉරෙන් පාර නොපනින.. තමන්ගෙම උන්ට කුඩු පොවන අයටද මේව කරේ... ලැජ්ජාවක් දැනුන සර්..
අපි අද නිදහසේ ජීවිත් වෙන්නේ රණවිරුවන් නිසා කියලා මම හදවතින්ම කියනවා.නලින් රාජපක්ෂ අයියා ට මෙවැනි වැදගත් ගුණාත්මක භාවයක් තිබෙන වැඩසටහන් කිරීමට වාසනාව හා ධෛර්ය ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා. නලින් රාජපක්ෂ අයියාට බොහොම ස්තුතියි හා බොහොම පින් තෙරුවන් සරණායි. දෙවි පිහිටයි.ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා.සුවපත් වේවා. නමෝ බුද්ධාය. සුභ අනාගතයක් වේවා. තිසරණ සරණායි දෙවි රැකවරණයි. ජය වේවා.🙏🙏🙏🙏🙏🙂🙂🙂🙂😊😊😊😊😊☺️☺️☺️☺️😀😀😀😀😄😄😄😃😃😃😁😁😁😁🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗🤗🤗😗😗😗😗😙😙😙😚😚😚😚😘😘😘😘😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰😇😇😇😇😇😇❤️❤️❤️❤️❤️🧡🧡🧡💜️💜️💜️🖤🖤🖤💙💙💙💛💛💛💛💚💚💚💟💟💟💟❣️❣️❣️❣️❣️💓💓💓💓💓💗💗💗💗💗💕💕💕💕💖💖💖💖💖💝💝💝💝💝💝💞💞💞💞💞💞💞💞💞💞💫💫💫💫💫💫💫💫💫💫💋💋💋💋💋💋💋💮💮💮💮💮🏵️🏵️🏵️🌻🌻🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
නමොබුද්දාය
නලීන් එක්ක කෙලින් කිවුව ලස්සනම කතාවක්,වචනයක් ගානෙ ඒ හැඟීම තිබුනා.ඒක ගැන කියන්න වචන නෑ.ගැම්මක්🙏🙏🙏💪💪💪
ඒ බිහිසුණු නමුත් අභිමානවත් යුගය නැවත මතකයට නැගුනා.
(එකම සොයුරිය).
Proud of your Brother....
කණගාටුදායකයි සහෝදරයා ගැන .
අභිමානවත් නමුත් භීෂුනු යුගයක
ඔබ සොහොයුරු යුද පිටියේ මෙහෙයුම් කරන කල
ඔබ පවුලේ අයෙගෙ මනසිකත්වයට කියන්නට හොඩියේ අකුරු මදි නෙද ?
Proud sister. Respect you.
ඔබට අභිමානයක්.මෙවන් සොයුරෙක්..❤❤
සහතික ඇත්ත කැප්ටන් ...සොල්දාදුවන් වලවල් වල ඉකි ගහනව ඇති ...ඔබලා ,ඔවුන් ..ජීවිත දීලා බේරගත්ත රට ...අද තියෙන්නෙ කොතනද ..ඇත්තටම දුකයි ....පාලකයිනි මේ වචන වල තියෙන ..වේදනාව වෙනුවෙන් උඹලා වගකිව යුතුයි ....
ඔබ ගේ හැගීම ....ඉතාමත් සන්වේදී උනා අපිත්...සියලු රනවිරුවන් හට මගේ උත්තමාචාරය...!!!
අපි වෙනුවෙන් ජීවිතය දුන් ඔබ සැමදෙනාටම පින්
මැතිතුමනි ඔබට බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමි .
හදවතටම දැනුන කතාවක්.වේයන්ගොඩ අපට ආඩම්බරයි ඔබ ගැන.විරුවාණෙනි ඔබට ජය 💖
Navy Commander , Daya Sadagiri mage gnathi sahodarayek, Kubaoluwe, mamath obathuma samaga adambara wenawa.
"රණවිරුවන් ඉකි ගහනවා ඇති පස් යට ඉදන්" . අවාසනවට ඇත්ත කතාවක් .
Wobathumala wage ratata ahadare minissu innawa nam mage rata ada goda
සහතික ඇත්ත ......සර් ඔබතුමා ගෙ කඑාව බුදු සරනයි..
හරීම නිහතමානී රණවිරුවෙක් කතාකරනවා අහන් ඉන්න ආසයි.
සුපිරිම බුද්දිමත් නිලදාරියෙක් දීර්ගායු ලැබේවා ඔබ තුමාට සැමදා අපේ උපහාරය 🙏🙏🙏🙏
විරයෝ නමි ඔන්න.තියෙන අත්දැකීම් මාර විදිහට විස්තර කරනවා.මාර ගැමිමක් එන්නේ.හොද නායකත්වය තිබුන හමුදා විරයෙක්
වමතට වෙඩි තබාගෙන යුද්දෙන් ඉවත් ඌවෙක් 😑
@@muksenanayake4957 mokadda a kathawe theruma?
අපි ජීවත් වෙන්නේ USA වල, මෙහෙත් Israel වගේම තමයි හමුදාවේ සිටින අයත් විශ්‍රාම ගිය අයත් (veterans) ගොඩක් සමාජයේ පිලිගැනීමක් වගේම සාමාන්‍ය සිවිල් වැසියන්ට නොලැබෙන වරප්‍රසාද තියෙනවා. අපේ රටේ අවුල සිංහල මිනිස්සුන්ට ටික කාලෙකින් ඔක්කොම අමතක වෙන එකයි ... ඔබ තුමාටත් ඔබගේ පවුලටත් තෙරුවන් සරණයි!
Kathawa Atha Saho Tharuwansaranai 🙏🙏🙏
ඔයා කරපු විඩියෝ ඔක්කොම මම බලලා තියනවා ඒ අතරින් වටිනම විඩියෝ එක මේක ..මේකෙත් අර. වනස. චැනල් එකේ කොලිටියටම කරලා තියනවා.මේ වගේ සිද්දි දන්න ගේමේ හිටපු නිලදාරින් ගෙනාවොත් අපි හරි කැමැත්තෙන් බලනවා.ජයවේවා .
නිර්බිත වෙිගවත් සිංහයෙක් ❤️❤️❤️
අහසේ පොලවේ සාගරේ දස්කම් පෑ හමුදා සෙබලුන් දේශයේ සම්පත වේ
අමරනීයයි ඔවුන් 💙💙💙
ම්හිපිට දෙවිවරු,, හැම ජාතියම ඔබලාට ණයගැති 🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි විරයේක් ජයවේවා.. ඔබ තුමාට..
Captain ...අන්න කතාව
මේ අත්ත කතාව
Captain මම 97 officer cadet 1interview
Pass උනා අම්මා මාව රට යව්වා
සමහර විට මමත් පොලවේ යට
රාජපක්ෂ ඔබේ youtube එක best
මේ වගේ මිනිස්සු ගෙන්නවන්න
වේසියෝ කුඩ්ඩො නිලි ගනිකාවෝ
මුන්ව ගෙනල්ලා හොරු පෝම් කරන උන් youtube එක දුවන්න හදන්නේ
ඇත්ත කථා කිරීම ඉතා වැදගත් සර් තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා සියලු සැප සම්පත් ලැබේ නිරෝගී සුවය ලැබේවා
නමොබුද්දාය
හරිම ලස්සන පැහැදිලි කිරීමක්. මට හිතුනෙම මේ වගේ වටින ජීවිත කියක් අපිට නැති උනාද කියලා. මහපොළවෙ පස් උනේ ලක් අම්මව රැකගන්න.🙏🙏🙏
Salute you Sir
We owe your service and your parents for giving a son like you to the mother country...
සදා ණය ගැතියි අප ඔබලාට විරුවනි 🙏🙏🙏
අපි ඔබලාට සදා නයගැතී විරැවානෙනි...ජාතියේ මුර දෙවතාවනි...සදා❤❤❤❤❤💘💘💘💘💘💝💝💝💝💝💝💯💯💯💯💯💯👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪💖💖💖💖💖💖❤❤❤❤❤💝💝💝💝💝
මව්බිම බේරගන්න දිවි හිමියෙන් කැපවුණු වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් අපි සදා ණයගැතියි.
What a brave soldier , well educated & humble visionary .... Thank you for your service Sir !
සැබවින්ම හදවතට දැනෙන කතාවක්.
captan Asanka. sir,you are Great original srilankan, we are proud persone like you, we are love your evry word for ever. God Bless you allways!!!
Fortune Does Favour The Brave. A great interview by a of a Hero.
සුපිරි හමුදා නිළදාරියෙක්. හයිලි එඩියුකේටඩ්.
සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏
හොද වැඩ සටහනක්..ජයවේවා.. ! බුදුසරණයි.. !
මේ ඇත්ත කතාවක්.
ඔය එමි.අයි.24 ගිනිගෙන කලපුවට කඩා වැටුනු මගේ ඇස් ඉදිරිපිට. එතකොට ඔය ඒ 9: පාර අල්ලාගෙන මුහුණට මුහුණලා සටන් කලේ අපේ බල ඇණිය. අලිමංකඩ කඳවුර අවසන් විනාඩිතෙක් රෑකගත් අත්දැකීම මටත් තියෙනවා. ඒ සටනින් මමත් තුවාල ලැබූහ. ඒ අමිහිරි අතීතය සුන්දර මතක සටහන සදා අමරණීය.
වචනයක් පාසා හොල්මන් වෙනවා ආඩම්බර වෙනවා අපේ අය ගැන හැබැයි වෙච්ච අපරාදෙ ගැන ජීවත ගැන හිතෙන දේ,,,,,,,,,🙏
Great speech & great job thank you very much.
ඉතාම නිහතමානී සොදුරු මිනිසෙක් ආදරණිය චරිතයක් බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏
Thank you sir for your service 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
We salute you sir!!
In debt to you forever
මිහිරි සිහිනයක් වාගෙය් .ඔබ මට මතකය් .A real sample for a citizen to a country like Israel .I wish you achieve all your glorious dreams presence before you
රටට දැයට කර මෙම සේවයට ගොඩාක් පින්
“ Leadership is winning the hearts of others.” It’s a very valuable true statement.
Salute you sir....💪💪💪
බුදු සරණයි රණවිරැවො හැම දෙනාටම!"
ඔබගේ ගතිය හැගීම් ඉතා විශාල වශයෙන් විශේෂ විශිෂ්ට නිර්මාණයක්, අවසන් වරට කි රටේ ජනතාවට කූඩු බොන්න දීලා ජාතිය විනාශ කිරීම, ඒ සඳහා වගකීම බැසිල් භාරගැනීම හරි නේද,මදුෂ් නොමලා නම් සියල්ල එලියට දාන්න පුලුවන් ඒ නිසා තමයි ඔහු විනාශ කර දමන බව අමතක නොකළ යුතුයි ජය වේවා ස්තුතියි ඔබට
කර්නල් ලෆීර් ♥️ හැමෝම සිහිපත් කරන මහත්මයෙක් අවාසනාවන්ත ලෙස අපි අතරෙන් සමුනොගෙන සිටියනම් අද ඔහුටත් කියන්න දාහක් දේවල් අැති නෙ
අනිවා.. SF...
ඇත්තට අද මියගිය විරුවන් අද අඩනවා ඇති .....කාල කන්නී රට කනවා..
The commanding CEO Captain Asanka is mentioning here is my bappa, Major General Dushan Rajaguru… Really proud of you bappa and those words brought tears to my eyes… Proud of you Captain…
අසංක,.. ඔයා මිනිස්සුන්ව අගෙකරලා කතා කරපු එක ගැන දැක්කාම, ඔයා කවුද කියලා පේනවා,.. මගේ සහෝදරයා.. ඔයාලා යෝධයෝ 🙏❤
රණවිරුවනි, අප ඔබට සදා ණයගැතියි
❤️❤️💐🇱🇰
මෙතුමාගෙ කථාව හරියටම හරි මේරට බේරල දූන්නේ කුඩු කාරයින්ට , බලන්න , තරුණ පරපුරට වෙලා තියන කරුමේ අවාසනාවට , මේ දරුවෝ ඇත්තටම කුඩු ගහනවට වඩා හොදයි ආමි එකට යවන එක ,
😥
එකඟයි මචන්
ඇත්තටම මේ වාගේ අයව තමයි රජයේ ආයතන වලට පත් කරන්න ඕනේ රට හදන්න ඕනේ නම්
hariyata hari
දැකපු සුන්දර මනිස්සයෙක්...❤️❤️❤️❤️
සදා නයගැතියි සහෝදරයා ❤
තෙරුවන් සරනයි ඔබතුමන්ට ❤️🇱🇰
ඔබ තුමාට තෙරුවන් සරණය.
යකෙක් සර් වීරයෙක් බුදු සරණයි ❤️ ජේසු පිහිටයි 🙏 උපන් බිමට ණය නැති පුතුන් වීරයෙක් නිවේදක තුමා ස්තූතී
ආස හිතෙන චරිතයක්, කතා ස්වරය නිහතමානියි
මේ කරපු කැපකිරීම් හින්දා තමයි අද අපිට සැනසිල්ලෙ හුස්ම පොදක් අරන් ජීවත් වෙන්න රටක් ලැබිලා තියෙන්නෙ.❤️🔥
Great job mr nalin. Greeting from commandos
ඔබලාට අපි සදා නයගතියි මැතිඩුනි
Captain, Asanga oba abimanawath puthrayek, mage eswalata kadulu awa, soldaduwan hera thawa pirisak ema kalaya vinodayen gatha kirima gena , thank you Sir !
නියම කතාව.ලොක්කෝ තරු වලින් වැහෙද්දී යුද්දේ නියම බර ඇදපු නියම මිනිස්සු මේ
Marama dukai සොල්දාදුවන්ගේ adanawa athi ඇත්තමයි kiyana wachena na mata kaghala අඬන්න hitenawa jesu පිහිටයි
අනිවාර්යයෙන්ම සර් ..මමත් පුර්නාබාධිත යුධහමුවෙි
සෙසු නිළධාරියෙක් 7 ගැමුණු එයාර්මොබයිල් ..ඇලහැර දියබෙදුම මුණසිංහ ඉදිරි පිමිම අකුණු පහර රිවිරැස 1 කොටස 96 රිවිරැස 02 මුලතිව් නැවත මුදවා ගැනිමෙි සත්ජය
.
බුදුසරණයි සතුටින් ඉන්න
Thank you for your service sir...
තෙරුවන් සරණයි.............!!!
Well said brother, we don’t deserve heroes like you bother. People like us will never forget your sacrifice.
Oba kathawan hariyatama hari sir. Kala kanni dasha baluwa innakan maratata hariyanna ne. Good job sir. We are respect to you 🙏❤️💐
Me dewal ahana apita aswalata kadulu enwa ..theruwan saranai..
Mewage minisu poth wala liyawenda one oba thumata dirgausha marama sathutuy ayye mewage aya lankawata hadun wadimath
මේවැනි තත්ත්වයක් කිසි දින සිදුවිය යතු නොවේ. නමුන් “මුළු රටම බොනවා. අපි දැවැන්ත යුද්ධයක පැටලිලා”
budusarani
සොල්දාදුවන් වලවල් වල ඉකිබිඳිනවා ඇති සහතික ඇත්ත සර්
හිතට වැදුණු කතාවක්..
බුදුසරණයි 💐💕🙏🏻
🙏💪great ideas and great work sir
එහෙම දුක්විදල බේර ගත්ත රට රාජපක්ෂ පරම්පරාව විකුණගෙන කෑවා අසරණ රණවිරුවන් ජීවත කොයිතරම් පූජා කලාද පෑගෙන වැලි කැටයක් ගානෙ අපේ රණවිරුවන්ට සදා නයගැතියි
ඔය යුද්දේ දිනන්න නායකත්වය දුන්නේ රාජපක්ෂලාගේ කාලයේ තමයි .රට මේ තත්වයට වැටුනේ 2015 න් පස්සේ .දේශපාලන දැක්ම සහ බහුතරයක්වෙ කහ ඉරෙන් මාරු වෙන්න දන්නේ නැති තමන්ගේම ජාතියට කුඩු අයිස් පොවන ජනතාවකින් බිහි වෙන නායකයෙක් හොඳ උනත් වටේ ඉන්න සමස්තය නරක නම් රාජපක්ෂලාට නෙවි කිසිදු නායකයෙකුට පැවැත්මක් නැහැ අනික කරපු හොඳ දේ අගයන්න ඕනි ..ඉන්දියාව සහ බටහිර ජාතින් ප්‍රමුක දෙමල ඩයස් පොරව යුද්ධ ජයග්‍රහණය කණපිට හරවල රටේ නායකත්වය හැම පැත්තෙන්ම විනාශ කරලා ඉවරයි සරත් ෆොනේස්ක වගේ යුද්ධ හමුදා නායකයයන්ගේ ප්‍රතිරූපය විනාශ කරලා ඉවරයි .wanasa සහ නලින්ගේ මේ වැඩසටහන නැත්නම් මෙවැනි රණවිරුවෝ ගැන අපි අල්ප මාත්‍රයක් දැන් නැහැ .ස්ත්ය්ත්යි ඔබට Mr .නලින් ට සහ Captain ගජසිංහට
Nalin malli me captain ge tawa video ekak aniwa daana ❤❤❤
මිය ගිය, සටන් බිමේ තුවාල ලැබූ අපේ රණවිරුවන්ට දිය හැකි ලොකුම තෑග්ග මේ රට නැවත ශක්තිමත් රාජ්‍යයක් ලෙස ගොඩනැගීමයි.
සුපිරි වැඩ්ඩෙක් 💚💚💚💚💚
අභීත.විරුවෝ....මෙහෙම.රැක.දීපු.රට....විරුවනි...දිවිදුන්..අාබාදිත....අභීතයන්...මේ.මහන්සියේ.පල.ගන්න...වීරකතා.ටාසන්.කතා.නෙවි...මමනැවත.බලන.බලන.වාරයක්.පාසා....💔💔💔💔💔💔💔💔💔💔💔අහන්න...මේව.බලන්න ...මේව.මෙයාල.ට.ශක්තිය.වෙන්න...💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝👂👂👂👀👀👀👀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖🙏
ඔබ තුමා හරියටම හරි මේ රට විනාශ කරන හැටි දැක්කම ජීවිතේ කැප කර කොල්ලොන්ට මොනවා හිතෙනවා ඇති ද....... 🙇🏼♂️
දැන් ඉන්න කොල්ලො මේව බලලාවත් හැදුනනම් , මේ ලංකාවේ නියම කොල්ලො , දැන් ඉන්න උන්න දකිනකොටත් කලකිරෙනව ,
අපේ අර්ථයක් නැති TV නාලිකා සහ ඒවා ගෙනෙන කෝලම් ටෙලිනාටක සහ talent shows තමයි කරුමේ
දැන් ඉන්න නිලධාරීන් මෙලොව රහක් නෑ... උන් හිතාගෙන ඉන්නේ උන්..,. වැඩක් නෑ කතා කරලා
දැන් ඉන්න කොල්ලො කොහෙද මොනවාහරි ගහාලා පැත්තකට වෙල ඉදියි දැන් මෙවගෙ කැපවිම් කරන්න එන්න අය අත්දො?
ඔබ කියපු දේ හරියටම හරි.මේ රට ඔබ රැකලා දුන්නෙ කාටද...රන විරුවෝ කී දෙනෙක් අද දුක් විදිනවද?...නෑදෑයෝ කී දෙනෙක් අද අඩනවා ඇත්ද?...ඔවුන්ට මේ රටේ සාදාරනයක් ඉටුවෙලා තියෙනවද?...ඒ ගැනනම් තියෙන්නෙ තරහක්...
ඔබට බුදු සරනයි!..සහෝදරයා...
Ane oba weni veerayo tawa tawath bihi wenna one theruwan saranai obata
යුද්ධයේ සැබෑ විරැවන් ඔබලායි සොයුරනේ......ඒත් නම යන්නෙ වෙන එවුන්ගේ ඒ ගැන දුකයි....ඔබ සැමට අප සදාණයගැතියි
Wow respect you
Respect General Dushyantha Rajaguru sir former Commondant at the SLMA, Captain Gajasinghe and war all heroes
තෙරුවන් සරනයි විරුවානනි 🙏🙏🙏❤️
Very very good GOD bless
Maat hamadamat maga sahodara sebaluntha adari man eda ranaviruwek ea wagama ada rataviruwek